Blogger
Subhashini Chathurika
On Blogger since: November 2022
Profile views: 661

My blogs

About me

GenderFemale
IndustryArts
LocationColombo, Sri Lanka
Introductionමං ලියන්න හරිම ආස කෙනෙක්. ඒ නිසාම මම ගොඩක් දේවල් කියවනවා හොයනවා. ඒවා ඇතුළේ ජීවත් වෙනවා, හීන මවනවා. ඒවා අනෙක් අය එක්ක බෙදා ගන්න තියෙන ආශාව නිසාත් මම ලියනවා. අන්ධකාරය නිසා නොපෙනෙතැයි සිතෙන ජිවිතයේ තීව්ර නිමේෂයන්, කලාවේ සාහිත්‍යයේ සුන්දර අසුන්දර තැන් ආලෝකමත් කරන පුංචි පහනක්(Lucerna), දැන් මා අත තියෙනවා. ඉන් නික්මෙන ආලෝකය බොහෝම පුංචි ඇති, ඒත් ඒ පහනින් අපි ආසම කරන හීන වල, අපේ අපේක්ෂාවල, අපේ ජිවිතවල ලස්සනම තැන් වගේම, අපි දැකිය යුතු අවලස්සනම තැන් වෙතත් පුංචි ආලෝක ලප විහිදාවි කියලා මට විස්වාසයක් තියෙනවා. මම ගොඩක් දේවල් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මම තාමත් ඉගෙන ගන්නවා, දෙස් විදෙස් උපාධි, පශ්චාද් උපාධි වගේ දේවල් ටිකක් එක්කාසු කරගත්තත් මං තාම දේවල් හොයනවා. ඒක ලස්සන චාරිකාවක්. මං ඒක උපරිමයෙන් විඳිනවා, ඒ චාරිකාවේ දිදුලන නිමේෂයන් මං නොවැරදීම අනික් අය එක්කත් ආසාවෙන් බෙදා ගන්නවා. ඉතින් ඒ තමයි මං! මේ වචන අතරේ මං ගැන නොකියවුනු දෙයක් ඇත්නම්, ලු‍චේර්නා අවකාශයේ පැහැබර නිමේෂයන් එකිනෙක පසුකර යන්න, ඒ තමයි ආයෙමත් මං! ඒ තමයි මං ලෝකය දකින්න ආසම විදිය! ඒ තමයි මං දකින හීනයේ ලස්සනම පැහැය! සමහර විට අනෙක් අය දකින්න කැමති හීනෙත් ඒකම වෙන්න ඇති.
Google apps
Main menu