Blogger
කපිතාන්
On Blogger since: September 2011
Profile views: 671

My blogs

Blogs I follow

About me

Introductionකපිතාන් ඇත්තටම නැවක කප්පිත්තෙක් නෙවෙයි. ඒත් මතක ඇති කාලෙක ඉඳලාම නැවක කප්පිත්තෙක් වෙන්න හරි මුහුදු මංකොල්ලකාරයෙක් වෙන්න හරි ආසවෙන් හිටපු මට (බ්)ලොග් සටහනක් ලියන්න කියලා මගේ යාලුවෙක් කිව්වාම හිතට ආපු පළවෙනි නම තමා කපිතාන්.. ඇත්ත නැවක ලොග් සටහනක් බැරි නම (බ්)ලොග් සටහනක් හරි මදැයි කියල හිතුනා..හරියට නිකන් හිටපු මට අහලා ගියත් මදැයි වගේ.. ඔන්න ඔහොම තමා මම කපිතාන් වුනේ. මම කපිතාන් කිව්වට කොල්ලෙක් නෙවෙයි අයිබොවන්ඩ.. මම මේ අහිංසක ගෑණු ළමයෙක් ඔන්.. හිහ් හිහ් හිහ්... වරදවා තෙරුම් ගන්න එපා.. හිතේ තියන ආසවට තමා කපිතාන් වුනේ....
Google apps
Main menu