කලියුගයා
My blogs
Blogs I follow
| Gender | Male |
|---|---|
| Location | Melbourne, Australia |
| Introduction | කලියුගයා සිහින මැව්වේ ජන සන්නිවේදන්යෙන් ඉහලට යන්නයි. ඒ හින්දා කලියා(කලියුගයා) කලා අ0ශයෙන් උසස් පෙල හැදෑරුවේය.සිහින මව්වේ පේරාදෙණි විශ්ව විද්‍යාල්යට ගොස් එහි ඇති චමත්කාරය විදින්නටයි.ඔහු ඒ 1ක්යි බී2ක් සහිතව පලමු වර සමත් වුව ද සරසවි වරම නොලද්දේය.පාසල් වියේ දී ජනාධිපති බාල දශයෙකු වූ නිසා කලියා ගේ සිහිනය වෙනස් විය.එනම් මානව සම්පත් කලමනාකරුවෙක් වීම.දැන් නන්නාදුනා දේශයක කලියා තමන් ගෙ උපාධිය හදාරමින් සිටියි.දැනට එපමනයි. |
