Blogger
අංජලී
On Blogger since: June 2011
Profile views: 1,097

My blogs

Blogs I follow

About me

Introductionමo නිර්මාණය කරන යම් යම් දේ(කවිද,සින්දුද,කෙටි කතාද කියන්න නම් දන්නෙ නෑ) පළ කරන්නයි..හිතට එන අදහස් ගොනු කරල තියන්න ඕනෙ කියල හිතුන නිසයි තමයි මේ blog එක හදන්න හිතුවෙ.අදහස් යෝජනා චෝදනා..ගල් මුල් වගේ දෙවල් එක හිතින් භාර ගන්න කැමතියි.මo මගෙ අතින් ලියවෙන හැම වචනෙකටම ගොඩක් ආදරෙයි..ඒ මොකද කිව්වොත් ඒ හැම වචනෙකම තියෙන්නෙ මගෙ හදවතට දැනෙන අවoක හැඟීම්..වැරද්දක් තිබුනොත් පෙන්නලා දෙන්න..ඒක මo ගොඩක් අගය කරනවා.ඒ හැම දෙයක්ම මේ blog එක තව දුරටත් සාර්ථකව කරගන්න උදව් වේවි කියල මo හිතනවා.
Google apps
Main menu