සුශාන් ප්‍රියනාත් රත්නායක

My blogs

Blogs I follow

About me

Gender Male
Location Gampaha, Sri Lanka
Introduction මොනවා කියලා කියන්නද ඉතින් . මේ මම කියලා තමයි කියන්න තියෙන්නේ . . .:D ආදරේට ගොඩාක් ආදරේ කරනවද කොහෙද මම . :P හීන ගොඩක උරුමක්කාරයෙක් . . . :) ගොඩාක් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න උපරිම උත්සාහ කරනවා . ඉන්නේ ගම්පහ පැත්තට වෙන්න . ඇති නේද . . .
Interests අකමෑති නෑති හෑමදේටම මම කෑමතියී . .
Favorite Music හැමදේම සංගීතයක්. හැබැයි විදින්න දැනගන්න ඕනේ.
Favorite Books මුහුණු පොත . . . :P, මඩොල් දූව, ටොම් සෝයර්, දළ ලද ඇතින්න, හීන් සැරය, මගුල් කෑම, නිධානය, වක්කලම, හත් පන, උන්මාද චිත්‍රා