Blogger
D.G.M බස්සා
On Blogger since: October 2009
Profile views: 6,489

My blogs

About me

GenderMale
IndustryPublishing
Occupationසැකුරිටි ඔපිසර
Locationදොරකොඩ ගහ, Ontario, Canada
Introductionමං මේ මූකලං බස්සෙක්. සමහරු මට වල් බස්සා කියල බැනලත් තියෙනවා, ඒත් මං හොඳ හැදිච්ච බස්සෙක් . තව සමහරු මට ආදරේට උලමා, ඉබ්බා, නරි මොටා, වස්සා කියලත් තියනවා. ඒ එක්කම සමහරු මට තඩි හරකෙක් කියලත් තියනවා.ඒ කතාවට මම කැමති මොකද ඒකේ එක්තරා ඇත්තක් තියෙන නිසා. ඒත් මට නම් මාව හැමදෑම මතක තියෙන්නේ මූකලං බස්සෙක් විදියට. මූකලං බස්ස. ඒ තමා මම!
Interestsපියෑඹීම , අනුන්ගේ වැඩ වලට හොට දැමීම, අලින්ගේ පස්සා පැත්තේ කහඹිලියා ගෑම
Google apps
Main menu