෴සොඳුරු සිත෴

My blogs

Blogs I follow

About me

Gender FEMALE
Industry Government
Occupation Teacher
Location මාතර, දෙනියාය, Sri Lanka
Links Audio Clip
Introduction නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව මම.... උදේම නුඹ ඇස ගැටෙනා පිනි බින්දුව මම... නිරුදක මහ වැලි කතරට වැහි බින්දුව මම.... නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම මම... නුඹට හිතැති නමුත් දුරැති මිරිඟු සයුර මම... නුඹත් දන්න මමත් දන්න එකම රහස මම... නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා මම... නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම... මට ලියන්න wathsalald@yahoo.com
Interests සොඳුරු සිත හැඟුම් වලින් පිර වීම. බ්ලොග් අවකාශයේ සැරි සැරීම. අතට අසුවන ඕනෑම දෙයක් කියවීම ( පොත්, පත්තර, සඟරා, ඕනිම දෙයක් )
Favorite Movies එකක් කියල නම් කරන්නෙ කොහොම ද ?
Favorite Music සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්..මයිකල් ජැක්සන්.දීපිකා ප්‍රියදර්ශණී.වික්ටර්, සංගීත්, තව ගොඩාක් අය ...
Favorite Books මලගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, ගුරු ගීතය, අරණකට පෙම් බැද, අම්මා, විරාගය, සැබෑමිනිසකුගේ කතාවක්, පරිත්‍යාගය, ගොළු හදවත, ආදරය දැනෙන්න ජීවත්වන්න, රෝස විලාව, නෝත්රදාමයේ කුදා ....කාන්තාරයේ අහිංසකාවිය(ඩාලියා), ෂෝෂා, කෙලෙස් පර්වත, කන්දක් සේ මා, පියාපතක් වන් ජිවිතයක්, සිතක වෙහෙස......තව ගොඩාරියක් තියේ...