BAWANTHA

My blogs

Blogs I follow

About me

Gender MALE
Industry Student
Location Sri Lanka
Introduction මං ගැන මං මොනවා කියන්නද. ඉතිං මං ගැන දැනගන්න අපේ ගමේ ග්රාම සේකරව හම්බවෙන්න. මම ගැන මට වඩා ඒ මිනිහ දන්නවා. නැත්නම් චුට්ටක් ඉන්න අම්මගෙන් අහල කියන්නං. ඔන්න ඉතින් ඔච්චර අහන එකේ කියන්නන්කෝ. මම ලංකාවෙ ඉන්න ලැජ්ජ බයට හැදිච්ච හොඳ කොල්ලෙක්. ඊට වඩානම් මුකුත් දන්නේ නෑ.
Interests එහෙම එකක් නෑ
Favorite Movies එකක් කියලා නෑ ගොඩක්ම කැමති ඇනිමේෂන් ඒවට තමයි
Favorite Music අහන්න පුලුවන් ඕනෙ මගුලක්
Favorite Books පොත් කියලා කීයක් නම් තියනවද