Hasitha

My blogs

Blogs I follow

About me

Gender MALE
Industry Student
Location Kiribathgoda, Sri Lanka
Introduction ඉතිහාසය කියන විෂයට පොඩි කාලේ ඉදන්ම ලොකු ආශාවක් තිබුණේ. ඒ කැමැත්ත ඉතිහාසය විශේෂ උපාධියක් දක්වා අරගෙන එන්න පුලුවන් වුණා විතරක් නෙමේ ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ඒක අවසන් කරන්නත් මට පුලුවන් වුණා. වසරක කාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරපු මම දැන් කැලණිය විශ්වවිද්‍යාලයේම පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලයේ පර්යේෂණ සහකාරවරයෙක් විදිහට සේවය කරනවා. ඒ වගේමයි දැනට මම මගේ මගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුත් ඉතිහාසය විෂයයෙන්ම ආරම්භ කරලා තියෙන්නේ. කතා කියන්න, කතා හදන්න වගේම කතා අහන්නත් මම හරිම කැමතියි.
Interests සමාජ සේවාවන් සිදු කිරීම, පොත් කියවීම, කාසි හා මුද්දර එකතු කිරීම, ඉගැන්වීම