රත්ගමයා
My blogs
Gender | Male |
---|---|
Occupation | ගිනි ගෙඩි දීම |
Location | රත්ගම හන්දිය, හන්දියේ ඉදන් හූවක දුර |
Links | Wishlist |
Introduction | මගේ ගැන එක එක්කෙනා එක එක ඒවා කියනවා..ඒක නිස නිශ්චිත අර්ථ දැක්විමක් දෙන්න අමාරුයි.පොඩ්ඩක් බර වචනයෙක් කිව්වොත් අමානුශික ලෙස කුප්පයි |
Interests | ගහගන්න/ඔලු පලන්න/ගුටිකන්න/මිනී මරන්න/නෝන්ඩි කරන්න/නෝන්ඩි වෙන්න/බස් පදින්න/පාරුවේ යන්න/බිස්කට් කන්න/නිදියන්න/ලියන්න/ගෙදර ඉන්න/හොරා කන්න |
Favorite Movies | චූටි පුතා, ගහන්න එපා බුදු තාත්තේ, කවුද යකෝ ජෝන්, අඩෝ අන්න අරූ ඇවිට්, පුදන කොටම කාපි යකා, හත් ඉලව්වේ අම්මා ඇවිත්, ආදරේට පච්ච් ගැහුවේ, රජ කඩුව කපන්නද වගේ වෙන ඕනම හිනා යන එකකට ආසයි |
Favorite Music | ඔන්න මලේ ඔය නාමල.../ මම ආවා සුදු මැනිකේ../ මුත්‍රා බරට බෙහෙත් නැත.../ |
Favorite Books | රාමායනය, බොද මීදුම්, පබලු, පබා පුංචි පැන්චි/සමනලයා/කුපාඩි මහතා/ජැක් සහ බස් එක/සුරංගනා කතා |