lemonade/ලේමනේරිස්

My blogs

About me

Introduction දුරයි ගොඩාක් දුරයි ( මා ඉන්නේ ඇයගෙන් වෙන්ව මුහුදු දෙකකට එහා පැත්තේ) එත් ලඟයි ගොඩක්ම ලඟයි ( එත් හැම තිස්සෙම එයා මගේ හදවතේ ඉන්නවා) දුරයි ඒකට ගොඩක් දුරයි (ගෙදර යන්ද තව ගොඩක් කල් යයි වගේ) ලඟයි ලඟයි ලඟයි! (මා පියෙක් වීමට ඇති කල ලඟයි)