gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/the?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/the?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/the"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2291566013894362181"},"published":{"$t":"2016-09-29T17:49:00.002+05:30"},"updated":{"$t":"2017-03-12T13:26:35.985+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"the"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ETCA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"SITP"}],"title":{"type":"text","$t":"ETCA යහපාලන මූලධර්මවලටත් පටහැනියි - SITP ජනපතිට ලියයි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-9X7YZwhnnmg/V-0GADoHBnI/AAAAAAAACQI/z7ryPQjns1Y-NgU4dFAABZHLJZuns8fvQCLcB/s1600/etsa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-9X7YZwhnnmg/V-0GADoHBnI/AAAAAAAACQI/z7ryPQjns1Y-NgU4dFAABZHLJZuns8fvQCLcB/s640/etsa.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅතිගරු ජනාධිපති මෛත්\u200dරීපාල සිරිසේන මැතිතුමා\u003cbr /\u003eශ්\u200dරී ලංකා ප්\u200dරජාතාන්ත්\u200dරික සමාජවාදී ජනරජය\u003cbr /\u003e\u003cbr /\u003eඅතිගරු ජනාධිපතිතුමනි\u003cbr /\u003e\u003cbr /\u003e\u003cu\u003eයහපාලන මූලධර්මවලට පටහැණිව 'එට්කා' ගිවිසුම සම්බන්ධව කටයුතු සිදුකරගෙන යාම\u003c/u\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියාව සමඟ එට්කා ගිවිසුම මේ වසර තුළ අත්සන් කරන බවට ගරු අගමැතිතුමා ඇතුළු රජයේ පාර්ශවය විසින් නිතර ප්\u200dරකාශ කරනවා අපි දැක ඇත්තෙමු. මෙම ගිවිසුම රටට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් ඉතා තීරණාත්මක ලෙස බලපාන බව පැහැඳිළි කරුණකි. එනිසා එවන් ගිවිසුමක් වෙත එළැබීමේදී යහපාලන මූලධර්මවලින් බැහැරව කටයුතු කිරීමට යම් යම් අය උත්සාහ කරන්නේ නම් එය ඔබතුමාගේ රාජ්\u200dය විචාරණ සංකල්පයන්ගෙන් බැහැරවීමක් ලෙස අපි දකිමු.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම ගිවිසුම සම්බන්ධ කටයුතු පිළිබදව අවධානයෙන් සිටීමත්, ඒ පිලිබදව කටයුතු අතලොස්සකගේ සිතැගි පරිදි නොව, නිසි ක්\u200dරමවේදයකට අනුව සකසා ගැනීමට යොමු කිරීමත් වගකිවයුතු වෘත්තිකයන්ගේසංවිධානයක් ලෙස අපගේ යුතුකමක් ලෙස අපි සළකමු.\u003cbr /\u003e\u003cbr /\u003e මේ සම්බන්ධයෙන් පහත සඳහන් කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුවන්නේ නම් එය සමස්ථ රටවැසියන්ගේ සුභසිද්ධිය උදෙසා හේතුවන බව අපි විශ්වාස කරමු. \u003cbr /\u003e\u003cbr /\u003e1. මීට මාස කිහිපයකට පෙර රජයේ වෛද්\u200dය නිලධාරීන්ගේ සංගමය සහ ඔබතුමා අතර පැවැත්වූ සාකච්ඡාවකදී ජාත්\u200dයන්තර වෙළඳ ගිවිසුම් සඳහා ජාතික ප්\u200dරතිපත්තියක් සැකසීම සදහා වගකිව යුතු අධිකාරියක් පිහිටුවීමට ඔබතුමා වෙත උත්තරීතර ව්\u200dයවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කිරිමට එකඟ වූ බව අසා අපි ඉමහත් සැනසීමට පත්වුයෙමු. නමුත් මෙතෙක් එය ඉටු නොවීම අපගේ බලවත් කණගාටුවට හේතු වී තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003e 2. ඉන්දියාව සමඟ දැනට භාණ්ඩ සදහා පවතින නිදහස් වෙළද ගිවිසුමේ හඳුනාගත් ගැටළු රාශියක් ඇත. ඉන්දියාව සමඟ වඩාත් පුළුල් වූ ගිවිසුමකට එළඹීමට ප්\u200dරථම, දැනට පවතින ගිවිසුමේ ගැටළු නිරාකරණය කර ගැනීමට ඉන්දියානු පාර්ශවය සමඟ සාකච්ඡා කළ යුතු බව මෙරට වෘත්තිකයන් සහ ව්\u200dයවසාකයන් විසින් වසර ගණනාවක් පුරාවට පෙන්වා දී ඇත. පසුගිය රජය පැවති සමයේද මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරුණු අතර නිදහස් වෙළද ගිවිසුමට අදාළව පවතින ගැටළු නිරාකරණය නොවුනි. නමුත් රට තුළ පවතින විරෝධතාවය මත සේවා ගිවිසුමක් වෙත යාම අත්හිටවන ලදී. එනිසා ඔබතුමාගේ පාලනයක් යටතේ මෙරට වැසියන් බලාපොරොත්තු වන පරිදි විද්\u200dයානුකූල සහ ප්\u200dරජාතන්ත්\u200dරවාදී ලෙස කටයුතු නොකොට විනිවිදභාවයෙන් තොරව වෘත්තිකයන්ගේ, ව්\u200dයවසායකයන්ගේ සහ මහජනතාවගේ අදහස් නොතකා කටයුතු කිරීමට යම් පිරිස් විසින් ගන්නා උත්සාහය ඔබතුමාගේත්, රජයේත් ප්\u200dරතිරූපයට ඉමහත් අගෞරවයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.\u003cbr /\u003e\u003cbr /\u003e 3. ලෝක වෙළඳ සංවිධානය සමඟ ඇතිකරගෙන ඇති ගැට්ස් සම්මුතීන්ට ශ්\u200dරී ලංකාව එළඹ ඇත්තේ ඉතාමත් අදුරදර්ශී ලෙසය. අනෙක් රටවල සමඟ අපට ගිවිසුම්වලට එලඹිය හැක්කේ එම ගැටස් සම්මුතීන්ට යටත්වය. එම සම්මුතීන්ට අනුව මෙරටට පැමිණෙන වෘත්තිකයන් යටත් කර ඇත්තේ ආගමන විගමන රෙගුලාසිවලට පමණි. නමුත් ඉන්දියාව වැනි රටවල් ඉතා බුද්ධිමත්ව කටයුතු කරමින් සිය රට වෙත වෙනත් රටකින් වෘත්තිකයන් පැමිණීම සීමාකරවන ලෙසය ගැට්ස් බැදිම් ඇතිකරගෙන ඇත්තේ. ශ්\u200dරී ලංකා රජය විසින් එවක සිදු කර ඇති වරද නිවැරදි කිරීම සේවා ගිවිසුමකට එලැබීමට ප්\u200dරථම රජය විසින් ඉටු කළ යුතු අනිවාර්ය වගකීමකි.\u003cbr /\u003e\u003cbr /\u003e4. බහුපාර්ශවික හෝ ද්විපාර්ශවික හෝ භාණ්ඩ සහ සේවා නිඳහස් වෙළද ගිවිසුම්වලට එළැඹුමට ප්\u200dරථම රටේ විවිධ වෘත්තීය ක්ෂේත්\u200dරවල නියාමනය සහ ආරක්ෂාව සඳහා ගතයුතු මූලික පියවර පිළිබඳව එකඟතාවයකට පැමිණ ඒවා නීතිගත කිරීමට කටයුතු යෙදීම අත්\u200dයවශ්\u200dය කාර්\u200dයයකි.\u003cbr /\u003e\u003cbr /\u003e5. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජනා කරන එට්කා ගිවිසුමේ වාසි සහ අවාසි පිළිබදව පුලුල් කතිකාවක් ඇති කිරීමට පියවර ගත යුතුය. ජාත්\u200dයන්තර වෙළඳ කටයුතු අමාත්\u200dයාංශය සමඟ පැවති සාකච්ඡාවලදී අප විසින් ඒ බව අවධාරණය කළද එවැනි අවශ්\u200dයතාවයක් නොමැති බවකි ජාත්\u200dයන්තර වෙළද කටයුතු ඇමතිවරයාගේ අදහස වුයේ. එම වැරදි ස්ථාවරය නිවැරදි කරමින් ඉන්දියාව සමඟ ඇතිකරගන්නට උත්සාහ දරන එට්කා ගිවිසුමට අදාළ කටයුතු පූර්ණ විනිවිදභාවයකින් මහජනතාව වෙත නිරාවෘත්ත කරමින් සිදු කරන ලෙස ඔබතුමා විසින් උපදෙස් ලබාදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.\u003cbr /\u003e\u003cbr /\u003e 6. ආර්ථික වශයෙන් ඉන්දියාව සමඟ ඇතිකරගන්නා වෙළද ගිවිසුමක් මඟින් අප රට දැනට මුහුණ දී ඇති ගෙවුම් ශේෂ අර්බුදය තවත් උත්සන්න වන බව අපගේ වැටහීමයි. 2015 වසරේ අපගේ සෘණ වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් බිලියන අටක් පමණ වේ. ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කම වෙළද පරතරයක්, එනම් සමස්ථ වෙළද පරතරයෙන් 40%ක් පමණ ඇති වී ඇත්තේ ඉන්දියාව සමඟ වෙළදාමෙනි. ඉන්දියානු වැටුප් තල සාමාන්\u200dයයෙන් ලංකාවට වඩා අඩු නිසා සේවා අංශය විවිර කළ විට බොහෝ විට සිදුවනු ඇත්තේ අප විසින් ඉන්දියානු සේවාවන් මිලදී ගැනීමයි. එමඟින් අප රට තුළින් විදේශ විනිමය ඇදී යාම ත්\u200dරීවුර වනු ඇත. අඩු ප්\u200dරාග්ධන අංශයන්හි ආයෝජනය කර ලාභාංශ වශයෙන් තවත් මුදලක් රටෙන් පිට වීමද අපගේ ගෙවුම් ශේෂයට අහිතකර බලපෑම් ඇති විය හැකිය. මෙම බරපතල අවදානම් සහගත තත්වය ගැන කිසිදු තැකීමක් මෙම ගිවිසුම වෙනුවෙන් කිසිදු තාර්කික පදනමකින් තොරව, කිසිදු අධ්\u200dයනයකින් තොරව කටයුතු කරන ඇමතිවරුන්ගෙන් හෝ ඔවුගේ ආර්ථික උපදේශකයෙන්ගෙන් හෝ දැකිය නොහැකිය. එනිසා මේ පිළිබදව ආර්ථික වශයෙන් යළි සලකා බලමින් තාර්කික ප්\u200dරවේශයකට අනුව කටයුතු කිරීම සදහා ඔබතුමා නායකත්වය සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.\u003cbr /\u003e\u003cbr /\u003e7. වෘත්තිකයන් විසින් වෙළද කටයුතු අමාත්\u200dයාංශය සමඟ පැවති සාකච්ඡාවකදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්\u200dරය පිළිබඳව කිසිදු අධ්\u200dයයනයක් ඔවුන් විසින් සිදු කර නැති බව හෙළි විය. තොරතුරු  තාක්ෂණ  ක්ෂේත්\u200dරය වැනි මෙරට දූ පුතුන්ට විශාල වශයෙන් රැකියා සැපයිය හැකි, විශාල වශයෙන් විදේශ  විනිමය ඉපැයිය හැකි, නව දේශීය ව්\u200dයවසායකයන් බිහි කරගත හැකි ක්ෂේත්\u200dරක් සම්බන්ධයෙන් මෙතරම්ම අදූරදර්ශි ලෙස ක්\u200dරියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳ  සුදුසු පියවරක් ඔබතුමා විසින් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.\u003cbr /\u003e\u003cbr /\u003eඉහත සඳහන් කරුණු වෙත ඔබතුමාගේ නොමද අවධානය යොමුවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපිටපත්: ගරු පාර්ලිමේන්තු මන්ත්\u200dරීවරුන් සහ ජනමාධ්\u200dය ආයතන\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-IuZZ6rPeYLA/V-0HlC0fvII/AAAAAAAACQc/BOPc92QtCGwCGpbI7mlhlh3D5ZEGSlqXQCLcB/s1600/kapila.png\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"https://4.bp.blogspot.com/-IuZZ6rPeYLA/V-0HlC0fvII/AAAAAAAACQc/BOPc92QtCGwCGpbI7mlhlh3D5ZEGSlqXQCLcB/s1600/kapila.png\" /\u003e\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eකපිල පෙරේරා, සභාපති\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-kIPpX3QQfks/V-0HeCK3WzI/AAAAAAAACQY/3FkTJRv1ESQ5Jy-gdD_ADk2Fkm-HYfCYACLcB/s1600/lasa.png\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"https://3.bp.blogspot.com/-kIPpX3QQfks/V-0HeCK3WzI/AAAAAAAACQY/3FkTJRv1ESQ5Jy-gdD_ADk2Fkm-HYfCYACLcB/s1600/lasa.png\" /\u003e\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eලසන්ත වික්\u200dරමසිංහ, ලේකම්\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2291566013894362181/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/SITPLetterPresident.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2291566013894362181"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2291566013894362181"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/SITPLetterPresident.html","title":"ETCA යහපාලන මූලධර්මවලටත් පටහැනියි - SITP ජනපතිට ලියයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-9X7YZwhnnmg/V-0GADoHBnI/AAAAAAAACQI/z7ryPQjns1Y-NgU4dFAABZHLJZuns8fvQCLcB/s72-c/etsa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});