gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/cepaepa?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/cepaepa?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/cepaepa"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4103490339306493696"},"published":{"$t":"2015-09-14T22:07:00.000+05:30"},"updated":{"$t":"2015-09-17T22:52:06.697+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සීපා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"cepaepa"}],"title":{"type":"text","$t":" යෝජිත සීපා ගිවිසුම යනු කුමක්ද…?"},"content":{"type":"html","$t":"\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-RHu4VTXbroI/Vfb2e00-yTI/AAAAAAAAEYQ/pneLnJWErb4/s1600/Cartoon-Thoughts.jpg\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"466\" src\u003d\"http://1.bp.blogspot.com/-RHu4VTXbroI/Vfb2e00-yTI/AAAAAAAAEYQ/pneLnJWErb4/s640/Cartoon-Thoughts.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cbr /\u003eසීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ්\u200dරී ලංකාව සමඟ අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීර්ණ ආර්ථික ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමඟින් ශ්\u200dරී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කරගැනීම ඉන්දියාවේ අභිලාෂයයි. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003col\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදෙරට අතර භාණ්ඩ අලෙවිය.\u003c/span\u003e\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eදෙරට අතර සේවා අලෙවිය.\u003c/li\u003e\n\u003cli\u003eඑක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම.\u003c/li\u003e\n\u003cli\u003eදෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්\u200dරමණය. \u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ol\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉහත කී ඉතා සංකීර්ණ දෑ ඇතුලත් සීපා ගිවිසුම ගැන කීමට කලින් පහත දෑ ගැන විපරම් කළ යුතුය.\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eආර්ථික ආක්\u200dරමණ මඟින් රටවල් අල්ලා ගැනීම.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u0026nbsp;\u003c/b\u003e\u003cbr /\u003eනූතන ලෝකයේ යුධමය ආක්\u200dරමණ මඟින් රටවල් අල්ලා ගැනීම සිදුවන්නේ නැත. එසේ වුවද බලවත් රටවල් තම අධිරාජ්\u200dය ගොඩ නඟා ගැනීම සඳහා පහසු වන සේ බටහිර රටවල් මූලිකත්වය ගෙන ඇති සංවිධාන හරහා නව නීති සම්පාදනය කරගනිමින් ගිවිසුම් මඟින් කුඩා සහ ආර්ථික වශයෙන් දුර්වල රටවල් ආර්ථික වශයෙන් ආක්\u200dරමණය කර එම රටවල ඇති සම්පත් සූරා ගැනීමට හැකිවන ලෙස නීතිරීති සකසා ගෙන ඇත. එමඟින් ආර්ථික වශයෙන් තම පාලනයට නතු කරගන්නා වූ කුඩා හෝ දුර්වල රටවල් තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රාජ්\u200dය නායකයින් පත්කර ගැනීමට ක්\u200dරියාකිරීම නවීන ලෝකයේ සිදුවන ක්\u200dරියාදාමයයි. එවන් රූකඩ නායකයින් හට බලයේ සිටීමට නම් ඉහත සඳහන් බලවත් රටවල ආර්ථික ශක්තිය අවශ්\u200dය වන අතර එමඟින් සුළු පිරිසකගේ සුභසාධනය සඳහා කුඩා හෝ දුර්වල රටවල මහජනතාවට පීඩාකාරී තත්ත්වයන් යට\u200dතේ ජීවත් වීමට සිදුවේ. මෙම ආර්ථික ආක්\u200dරමණයන්ගේ මුල් පියවර වනුයේ නිදහස් වෙළඳ ගිවිසුම්  (FTA) හා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වේ. (Comprehensive Economic Partnership Agreement – CEPA)\u003cbr /\u003e\u003cbr /\u003eබොහෝවිට මෙම ගිවිසුම් ද්වීපාර්ශවික වන අතර ඇතැම්විට ඒවා බහුපාර්ශවික වන අවස්ථාද ඇත. ඇමෙරිකාව මෙම ගිවිසුම් අත්සන් කිරීමේ පරිණතයින් වන අතර 1778 සිට 1819 දක්වා රතු ඉන්දියානුවන්ගෙන් මුළු ඇමෙරිකාවම ගිවිසුම් මඟින් ලියා ගන්නා තෙක් ගිවිසුම් සිය ගණනක් තමන්ගේ වාසියට අත්සන් කරගත් ඇමෙරිකාව මෙවැනි ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමේ ප්\u200dරමුඛයන් බවට පත්වී ඇත. මෑත කාලයේදී නොයෙකුත් ගිවිසුම් මඟින් ඇමෙරිකාව තම ආර්ථික අධිරාජ්\u200dයය පතුරුවා ගත ආකාරය ඇමෙරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් ලියන ලද “Confessions of Economic Hit Man”, (ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණය) සහ “Secrets History of American Empire”(ඇමෙරිකානු අධිරාජ්\u200dයයේ රහස් ඉතිහාසය) යන පොත්වල මනාව සඳහන් වෙයි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙහිදී පළමුව සිදුවනුයේ ආර්ථිකමය වශයෙන් බලගතු රටවල් ඔවුන්ට නතු කරගත යුතු යැයි හැගෙන සම්පත් ඇති ස්වාධීන රාජ්\u200dයයන් අධ්\u200dයයනය කිරීම සඳහා බලගතු රටවල දක්ෂ නිලධාරීන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමයි. එම කණ්ඩායම් විසින් කරනු ලබන ඉතාමත් ගැඹුරු අධ්\u200dයයනයකින් පසුව එම කුඩා හෝ දුර්වල රාජ්\u200dයයේ පාලන තන්ත්\u200dර වල ඇති සියළු අඩුපාඩු තුළින් රිංගාගත හැකිවන ලෙස සූක්ෂමව ගිවිසුම් සකස් කරන අතර එම ගිවිසුම් පහසුවෙන් තේරුම්ගත නොහැකිවන සේ සංකීර්ණ කර ලොව ඇති නොයෙකුත් වෙළඳ ගිවිසුම් වල කොන්දේසිද ඇතුලත් කෙරේ. එමඟින් මෙම ගිවිසුම් කොන්දේසි වලින් බේරීයාමට කුඩා හෝ දුර්වල රාජ්\u200dයයට නොහැකිවන අතර ද්වීපාර්ශවික බැවින් ඒ ගැන පැමිණිලි කිරීමට පවා ආයතනයක් නොමැතිවනු ඇත. එසේ සකස් කරගන්නා ගිවිසුම තෝරාගත් රාජ්\u200dයයට ඉදිරිපත් කරනුයේ එම රටට ඇති ආදරය හා හිතවත්කම නිසා එම රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරන ආර්ථික සහයෝගීතා ගිවිසුමක් ලෙසයි. එයට සමගාමීව කුඩා හෝ දුර්වල රාජ්\u200dයයේ ඉහල නිලතල දරණ ඉත්තන් කිහිප දෙනෙකු මුදලට හෝ වෙනත් යම් වරප්\u200dරසාදවලට බා ගැනීමද සිදුවේ. ඉන් පසුව ඔවුන් බලගතු රටේ වන්දි භට්ටයින් බවට පත්වෙමින් යෝජනා කර ඇති ආර්ථික ගිවිසුම ලස්සන ආදර කතාවක් ලෙස වර්ණනා කරමින් තම රට ගලවා ගැනීමට ඇති එකම ක්\u200dරමය යෝජිත ගිවිසුම බවට දැඩි ප්\u200dරචාරයක් ගෙන යයි. මේ සඳහා බලගතු රටේ තානාපති කාර්යාලද ඉදිරිපත් වන අතර පුවත්පත් ආයතන පවා මෙම ගිවිසුම වර්ණනා කිරීමට යොදා ගැනීමට ඔවුන් පසුබට නොවේ. ඉන්පසු මෙම ගිවිසුම අත්සන් කිරීම එම රාජ්\u200dය දෙක අතර නායකයන්ගේ රාජ්\u200dය සංචාරයක් තුළ කලබලයෙන් කරගැනීමට බලපෑම් සිදු කරයි. එසේ අත්සන් කරන ලද ගිවිසුමෙන් අවසානයේදී කුඩා රාජ්\u200dයය බලගතු රාජ්\u200dයයේ ග්\u200dරහණයට හසුවූ ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eඉන්දියානු ආර්ථික අධිරාජ්\u200dය සිහිනය සහ ඉන්දු ශ්\u200dරී ලංකා වෙළඳ ගිවිසුම.\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියානුවන් විසින් ඉතා සූක්ෂම ලෙස ශ්\u200dරී ලංකාවේ ඇති දුර්වලකම් මනාව අධ්\u200dයයනය කර ඉන්දියාවට වාසි වන අයුරින් සකස් කළ ඉහත කී ශ්\u200dරී ලංකාවේ සිටි ඉන්දීය ඒජන්තවරු වැන්නන් මඟින් පුනපුනා අගයකරවන ලද එම නිදහස් වෙළඳ ගිවිසුම ශ්\u200dරී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව වෙත 1998 අගෝස්තු මස ඉදිරිපත් කරන ලදුව ඉතාමත් කලබලකාරී ලෙස මාස 4ක් වැනි කෙටි කාලයකදී සාකච්ඡා වට 4ක් පමණක් අවසන් කර එවකට ශ්\u200dරී ලාංකීය ජනාධිපතිනියගේ ඉන්දීය සංචාරය තුළදී 1998 දෙසැම්බර් මස අත්සන් තබන ලද අතර 2000 වසරේ ජනවාරි මාසයේ සිට එම ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්\u200dරියාත්මක වී ඇත. මෙම ගිවිසුම මඟින් ශ්\u200dරී ලාංකීය අපනයනය වැඩිවී නැති අයුරු පහත ප්\u200dරස්ථාරයෙන් දැක්වේ.\u003cbr /\u003eඉහත ප්\u200dරස්ථාරයේ දැක්වෙන පරිදි 2005 සිට 2014 දක්වා කාලය තුළ ශ්\u200dරී ලංකාවේ මුළු අපනයනය 70% කට වැඩි අගයකින් ඉහල ගොස් ඇතත්, නිදහස් වෙළඳ ගිවිසුමක් සහිත ඉන්දියාවට අපනයනය කර ඇති මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට පමණ සීමාවී අවුරුදු 10ක් පුරාම එකතැන පල් වෙමින් පවතියි.\u003cbr /\u003e\u003cbr /\u003eඉහත කී ඇ.ඩො. මිලියන 500 පමණ අපනයනයද වැඩි වශයෙන් ඛණිජ තෙල් ආශ්\u200dරිත නිෂ්පාදන, සත්ව ආහාර, විදුලි රැහැන්, විදුලි උපකරණ, පරිප්පු සහ කව්පි ලෙස ශ්\u200dරී ලංකා අපනයන මණ්ඩලයේ දත්ත අනුව පෙනී යයි. මෙයද වැඩි වශයෙන් ඉන්දියානුවන් විසින්ම කරගෙන යාම ගිවිසුමේ අසාර්ථකභාව තවත් පැහැදිලි කරයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eයෝජිත ඉන්දියානු සීපා ගිවිසුම.\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉහත කරුණු අනුව ඉන්දියාව විසින් ලංකාව වෙත යෝජනා කර ඇති විස්තීර්ණ ආර්ථික ගිවිසුම (CEPA) ඉතාමත් සුපරීක්ෂාකාරීව අධ්\u200dයයනය කළ යුතුව ඇත. ඉන්දියාව විසින් යෝජිත CEPA ගිවිසුම මගින් භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, සේවා හා දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්\u200dරමණය යන කරුණු සියල්ල ආවරණය වන බැවින් මෙය ලංකාවට ඉතාමත් අවාසිදායක ගිවිසුමක් බව පහත කරුණු වලින් පැහැදිලි වනු ඇත.\u003cbr /\u003eඉන්දියාවේ ජනගහනය මිලියන 1267 වන අතර එය ශ්\u200dරී ලාංකීය ජනගහනය මෙන් 60 ගුණයකට වඩා වැඩි වේ. ඉන්දියාවේ ශ්\u200dරම බලකාය මිලියන 523 ක් වන අතර ශ්\u200dරී ලංකාවේ ශ්\u200dරම බලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාවේ රැකියා විරහිත ප්\u200dරමාණය මිලියන 37 ක් වන අතර ශ්\u200dරී ලංකාවේ රැකියා විරහිත ප්\u200dරමාණය මිලියන 0.35කි. එනම් ඉන්දියාවේ රැකියා විරහිත ප්\u200dරමාණය ශ්\u200dරී ලංකාවේ රැකියා විරහිත ප්\u200dරමාණයට වඩා සිය ගුණයකටත් වඩා වැඩිය. මෙවන් වාතාවරණයක් යට\u200dතේ CEPA වැනි ගිවිසුමක් අත්සන් කිරීම ශ්\u200dරී ලංකාවට වාසිදායක වනවා යැයි පවසන අයගේ සැබෑ අභිලාෂයන් මොනවාදැයි තර්කානුකුලව පට සිතිය හැකියි. CEPA ගිවිසුම යෝජනා කිරීමේදී ඉන්දියාවේ සැබෑ ඉලක්කය වනු ඇත්තේ ඔවුනගේ ආයෝජකයන් හා වෘත්තිකයන් තොග වශයෙන් ලංකාවට පටවා ශ්\u200dරී ලංකාවේ ආර්ථිකය ඉන්දියානු ග්\u200dරහණයට නතු කරගෙන එමගින් ඉන්දියාවට නැටවිය හැකි රූකඩ රජයක් පත් කරගැනීමට ආර්ථිකමය වශයෙන් විශාල බලපෑම් සිදු කිරීමයි. ඉන්දියාවේ මෙවැනි ප්\u200dරතිපත්ති අද නේපාලය සහ භූතානය වැනි රටවල් පත්වී ඇති අභාග්\u200dය සම්පන්න තත්ත්වය අනුව පැහැදිලිවම පෙනී යයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eචීනයේ සහ ඉන්දියාවේ ආර්ථික වර්ධනය\u003c/b\u003e\u003cbr /\u003eවසර 2000 ට ළඟාවන විට චීනය සහ ඉන්දියාව සම ආර්ථික ස්ථානවල පසු වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන දහසකට (ට්\u200dරිලියනයකට) ආසන්න ආර්ථික ශක්තියකින් යුතුවයි. එහෙත් ජාත්\u200dයන්තර මූල්\u200dය අරමුදල (IMF) ආයතනයේ 2014 දත්තයන් අනුව චීන ආර්ථිකය ඇ.ඩො. ට්\u200dරිලියන 10 පසුකර ඇති අතර 2019 වනවිට එය ඇ.ඩො. ට්\u200dරිලියන 16 ඉක්මවා යන බව සඳහන් කර ඇත. එය දැනට ඇමෙරිකාවේ ආර්ථිකය පවතින තත්ත්වයට ආසන්න වීමකි. එසේ වුවද ආසියාවේ බලවතා වීමට අප රට වැනි කුඩා රටවල් බිලි ගැනීමට උත්සාහ කරන ඉන්දියාව මේ වනවිට ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කරගෙන ඇත්තේ ඇ.ඩො. ට්\u200dරිලියන 2 කට පමණි. මේ අනුව අද චීනයේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය මෙන් 5 ගුණයකින් විශාල වී ඇත. IMF ආයතනයේ ගණන් බැලීමට අනුව 2019 වනවිට ඉන්දියානු ආර්ථිකයට ළඟාවිය හැක්කේ ඇ.ඩො. ට්\u200dරිලියන 3ක අගයකට පමණි. එය ඒ වනවිට චීනයේ ආර්ථිකයට වඩා ඇ.ඩො. ට්\u200dරිලියන 13කින් පිටුපසින් සිටිනු ඇත. එබැවින් ඉන්දියාව හා චීනයේ ආර්ථික තරඟයෙන් සැබෑ ලෙසම ජය ගැනීමට චීනය සමත් වී ඇතිබව පැහැදිලිය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eචීනයෙන් ඉන්දියාවට ඇ.ඩො. බිලියන 20ක ආධාර\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eආසියාවේ බලවතා සහ ලොව දෙවන ආර්ථික බලවතා වන චීනය පසුගිය දස වසර තුළ ශ්\u200dරී ලංකාවට මිත්\u200dරශීලී ප්\u200dරතිපත්තියක් අනුගමනය කරමින් ආයෝජන සිදු කර ඇත. එම චීන ආයෝජනය හමුවේ වියරු වැටුණු ඉන්දියාව අපට කෙනෙහිලි කම් කළද, සැබෑ සත්\u200dයය නම් තම රටට ආයෝජන ගෙන එන ලෙස ඉන්දියාව විසින් චීන අගමැති සී ජින්ග්පින්ග් මහතාගේ 2014 සැප්තැම්බර් ඉන්දියානු සංචාරය තුළදී ඉල්ලීම් කළ බවත්, දැනට චීනය ඉන්දියාවේ ප්\u200dරධානතම වෙළඳ ගනුදෙනුකරුවා බවත්, දෙරට අතර වෙළඳාම ඇ.ඩො. බිලියන 66ක් බවත්, ඉන් ඇ.ඩො. බිලියන 50 කට වැඩි ප්\u200dරමාණයක් චීනයෙන් ඉන්දියාවට කරන අපනයන බවත්, International Trade News යන ආයතනයේ ප්\u200dරකාශනයක සඳහන් වේ. තවද ඉන්දියානු අගමැතිවරයාගේ ඉල්ලීම මත චීනය විසින් ඉදිරි වසර 5 තුළදී ඇ.ඩො. බිලියන 20 ක ආයෝජන ඉන්දියාව තුළ සිදු කිරීමට එකඟ වී ඇති බවත් සඳහන් වේ. කරුණු එසේ බැවින් චීනය විසින් ශ්\u200dරී ලංකාවේ සිදු කරන ඇ.ඩො. බිලියන 2 ක පමණ ආයෝජන මඟින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන බව පැවසීම හුදෙක් ඉන්දියානු ආත්මාර්ථකාමී කතාවක් බව පැහැදිලිය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eඅප තෝරාගත යුත්තේ ඉන්දියානු සීපා ගිවිසුමද? චීන ආයෝජනද?\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියාවට ගැති නොවන ස්වාධීන රාජ්\u200dයයක් ලෙස තව දුරටත් පැවතීමට නම් ශ්\u200dරී ලංකාව කෙසේවත් CEPA වැනි ගිවිසුම් වලට අත්සන් තැබිය යුතු නැත. පසුගිය වකවානුවේදී චීනය විසින් ශ්\u200dරී ලංකාවට මිත්\u200dරශීලී ලෙස ආයෝජන ලබාදී ඇති අතර ඉන්දියාව අනුගමනය කර ඇත්තේ මිත්\u200dරශීලී නොවන ක්\u200dරියාපටිපාටියකි.\u003cbr /\u003e\u003cbr /\u003eතත්ත්වය මෙසේ බැවින් ශ්\u200dරී ලංකාවට තර්ජනය කරමින් සහ  අනිසි බලපෑම් කරමින් ඉන්දියාව විසින් ශ්\u200dරී ලංකාවට ලබාදෙනවා යැයි කියන ආයෝජන අප ඍජුවම ආයෝජන ලබාදෙන චීනයෙන්ම ඉන්දියාව ණයට ලබාගන්නා මුදල් විය හැකිය. එබැවින් අප ආයෝජන ලබාගත යුත්තේ මුදල් තිබෙන චීනයෙන්ද නැතහොත් චීනයට ණයගැති ඉන්දියාවෙන්ද යන්න තෝරා ගැනීම ශ්\u200dරී ලංකාවේ පාලකයින්ගේ වගකීමකි. ඉන්දියාවෙන් එවැනි ආධාර ලබාගැනීමේදී ඉන්දියාවේ අනිසි බලපෑම් වලට අවනත වීමටද ශ්\u200dරී ලංකාවට සිදුවන බව අප තරයේ මතක තබාගත යුතු කරුණකි.\u003cbr /\u003e\u003cbr /\u003eඑබැවින් අද දිනයේ ප්\u200dරබලම අවශ්\u200dයතාවය වනුයේ CEPA වැනි ගිවිසුම් අත්සන් කිරීම නොව ආයෝජනය කිරීමට මුදල් ඇති චීනය සමඟ සමීපව වැඩ කිරීමට ඇති අවශ්\u200dයතාව සහ අපගේ අයිතිය ඉන්දියාවට පැහැදිලි කර දී චීන ආයෝජන මගින් ශ්\u200dරී ලංකාව දියුණු කර ගැනීමයි.\u003cbr /\u003e\u003cbr /\u003e2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ශ්\u200dරී ලාංකීය ව්\u200dයවසායකයින්ගේ කරුණු පැහැදිලි කිරීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සීපා ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටි අතර වත්මන් ජනාධිපති ගරු මෛත්\u200dරීපාල සිරිසේන මැතිතුමාද ඔහුගේ ධූර කාලය පටන්ගත් විගසම ශ්\u200dරී ලාංකීය තරුණ ව්\u200dයවසායකයින්ගේ මණ්ඩලය හමුවූ අවස්ථාවේ සීපා ගිවිසුම හෝ ශ්\u200dරී ලංකාවට අහිතකර එවැනි වෙනත් ගිවිසුම් කිසිවක් අත්සන් නොකරන බවට සහතික වී තිබීම රටේ වාසනාවකි. මේ වනවිටත් ඉන්දියානුවන් සතු කර්මාන්ත සහ ව්\u200dයාපාර විශාල ප්\u200dරමාණයක් ලංකාවේ ඇති අතර ඒවායෙන් අධික ලෙස වාසි ලබාගනුයේ ඉන්දියාවයි. අප ඇත්ත වශයෙන්ම කළයුතු වනුයේ ඉහත කී ඉන්දියානු ආයෝජන මගින් ඔවුන් පොරොන්දු වූ දේ ඉෂ්ඨ කර ඇත්ද යන්න පිළිබඳව මනා අධ්\u200dයයනයක් සිදු කිරීමයි. ඒ මන්දයත් ලොව සිදුවන තවත් ආර්ථික ප්\u200dරහාරයක් නම් සංවර්ධන ව්\u200dයාපෘතීන් සහ සංවර්ධනයට ඇති ඉඩකඩම් ලබාගෙන ඒවා දීර්ඝ කාලීනව සංවර්ධනය නොකර තබාගෙන තවත් රටක සංවර්ධනය අඩපණ කිරීමයි. මෙම ක්\u200dරියාවලිය ශ්\u200dරී ලංකාව තුළද සිදුවන්නේ දැයි සොයා බැලීම රටට ආදරය කරන සියළු දේශපාලඥයන්ගේ යුතුකමක් වනු ඇත. ශ්\u200dරී ලාංකිකයන් විසින් ලබාගෙන ඇති යම් යම් ව්\u200dයාපෘති සඳහා විශාල ලෙස පරීක්ෂණ පවත්වා දඬුවම් කළද ඉන්දියානුවන් සතු ව්\u200dයාපෘති මගින් රටට හානි වී ඇති සිද්ධීන් එකකටවත් පරීක්ෂණ පවත්වා හෝ දඬුවම් කර ඇති බව අප කොතැනකවත් දැක නැත.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eරටක තරුණ පරපුරේ වගකීම\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉහත සඳහන් ලෙස යෝජිත ගිවිසුම් මගින් රටක අනාගතය පත්විය හැකි අවධානම් තත්ත්වයන් ගැන විශේෂයෙන්ම තරුණ පරපුර දැනුවත් විය යුතු අතර ඔවුන්ගේ ජනප්\u200dරිය සමාජ වෙබ් අඩවි මගින් අදහස් සාකච්ඡා කළ යුතුය. ඒ මන්ද යත් දෙරටක් අතර විශේෂයෙන්ම විශාල රටක් සමඟ අත්සන් කරනා ගිවිසුම් නැවත හැරවිය නොහැකි ගිවිසුම් වන බැවින් ඒවායෙන් අත්වන අනිටු ඵල විපාක විඳින්නට සිදු වනුයේ තරුණ පරම්පරාවට සහ ඔවුන්ගේ දූ දරුවන්ට වන බැවිනි. එබැවින් සීපා ගිවිසුම ගැන අධ්\u200dයයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුරේ අයිතියක් සහ වගකීමක් වන බව ඔවුන් ඉතා තදින් අවබෝධ කරගත යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e-සැකසුම – සමන්ත කුමාරසිංහ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[http://www.cepaepa.com]\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\n\n\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4103490339306493696/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/CeepaYanuKumakda.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4103490339306493696"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4103490339306493696"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/CeepaYanuKumakda.html","title":" යෝජිත සීපා ගිවිසුම යනු කුමක්ද…?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-RHu4VTXbroI/Vfb2e00-yTI/AAAAAAAAEYQ/pneLnJWErb4/s72-c/Cartoon-Thoughts.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});