gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/RalaPathithaPethi?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/RalaPathithaPethi?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/RalaPathithaPethi"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2883161247075622295"},"published":{"$t":"2015-06-03T21:45:00.001+05:30"},"updated":{"$t":"2015-06-03T21:47:02.891+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"RalaPathithaPethi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්\u200dරසංග"}],"title":{"type":"text","$t":"යස"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-2vbz85WEqOM/VW8oCVw3qII/AAAAAAAAC7k/xoqKyIU7_3w/s1600/yasa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"426\" src\u003d\"http://4.bp.blogspot.com/-2vbz85WEqOM/VW8oCVw3qII/AAAAAAAAC7k/xoqKyIU7_3w/s640/yasa.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදිවි ඇතිද මහ බර            ඔටුන්නෙහි \u003cbr /\u003eහිත නොවේ වැඳ වැටෙන      දෙදණෙහි \u003cbr /\u003eතෙත නැතේ බලෙන් සිඹි    දෙතොළෙහි \u003cbr /\u003eහිත මැරේ යළි යළිත්             අඳුරෙහි \u003cbr /\u003e\u003cbr /\u003e  හිරු මකනු නොහැකිය    අහසෙහි \u003cbr /\u003eයට නොයෙක් බහුරූ         ඇවිදිති \u003cbr /\u003eගිනි අසුන ඔහුට දී                නොකැමැති \u003cbr /\u003eමම ගිලෙමි සිනහවේ                කළුවෙහි\u003cbr /\u003e\u003cbr /\u003e  ආරියවංශ රණවීර - රළ සමග කාව්\u200dය සංග\u200d්\u200dරහයෙනි.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  ප\u200d්\u200dරවීණ කිවියර ආරියවංශ රණවීරයන් අතින් උක්ත කවිය රචනා වී ඇත්තේ මහාවංශයේ එන යස චරිතය පාදක කොට ගනිමිනි. තමාගේ රුවට සමාන දොරටුපාලයෙකු සිහසුනේ හිදුවා, අන්\u200dයයන් ඔහු හමුවේ හැසිරෙන ආකාරය දෙස බලා සිනාසීමටත්, ඒ සිනහව නිසාම තම හිස අහිමි කර ගැනීමටත් පෙළඹුණු යසලාලක තිස්ස රජගේ චරිතය කවරාකාරයේ එකක් විය හැකිද? ඔහු උපන්ගෙයි විහිළුකාරයෙකු, විකාරකාරයෙකු, හෝ මානසික රෝගියකු ලෙස නිගමන දීම පහසු නැතත් රණවීර කවියා සිදුකර ඇත්තේ මේ  අසාමාන්\u200dය චරිතයට බැහැර කළ නොහැකි අර්ථමය ජීවයක් සැපයීමය. ඒ අර්ථකථනය තුළ මට නම් ඇසෙන්නේ මිනිස් පැවැත්ම පිළිබද අධිකාර විරෝධී ප\u200d්\u200dරශ්න මතු කරන සාංද්\u200dරෂ්ටිකවාදී මනුෂ්\u200dය කටහඬකි. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e    රටක මිනිසකුට ලද හැකි ඉහලම බලය වන රජකම යසට හිමිවී ඇතත්, ඔහුට රජ කිරුළ මහත් බරකි. ඒ තුළ ජීවිතය තිබේ දැයි ඔහු ප\u200d්\u200dරශ්න කරයි. කෘතිමව අත් විදින ඇතොවුර ස්ත\u200d්\u200dරීන්ගේ පහස, යටත් වැසියන්ගේ ව්\u200dයාජ වන්දනා මාන, නිල චාරිත\u200d්\u200dර වාරිත\u200d්\u200dර ආදිය යසට අපුලය. ඒ තුළ ඇත්තේම පුද්ගලභාවය අභිභවා ගිය සංස්ථාමය පර්ෂදයන්ට එරෙහිව ලතෙත් මිනිසකු තුළ මතුවිය හැකි සානුකම්පිත විරෝධයකි. එහෙත් ඔහුට මේ සංස්ථාමය පර්ෂදය සුනු විසුනු කිරීමට හැකියාවක් නැත. එය අහසේ හිරු මෙන් නොවෙනස්ව ස්ථාපිතව තිබෙන්නකි. ඒ හිරු යට නිල බල නියාමයන්ට අනුව සිදුවන සියල්ල ඔහුට පෙනෙනුයේ බහුරූ කෝලම් ලෙසය. ඒ නිල බල ලෝකය තුළ නිදහස් සිනහවකට පවා ඉඩක් නැත. එහෙත් යස තම ගිනි අසුන හා කඨෝර නිල බල ලෝකයෙන් ඔබ්බෙහි ඇති මිනිස් පැවැත්මක් ගැන සිිහින මවයි. මේ සියල්ල අතහැර නිර්ව්\u200dයාජ මිනිස් පැවැත්මක් වෙත යළි පොළා පැනීමට ඇති ආශාවත්, එයින් රජකෙනකුගේ ජීවිතයට මතුවිය හැකි අනතුරු නොතැකීමේ සෙල්ලක්කාර ගතියත්, එයින්ම මතුවන ඛේදාන්තයේ ගැඹුරු ශෝකයත්, මේ කවියේ අවසාන වචන හතර තුළ හකුලා දක්වා ඇති ආකාරය විශ්මිතය. ”මම ගිලෙමි සිනහවේ කළුවෙහි” යන්න ඒ හාස්කමක් බදු වචන කීපයයි.\u003cbr /\u003e\u003cbr /\u003e     මේ සාංද්\u200dරෂ්ටික හඬ ලෝක සාහිත්\u200dයයේ හා දර්ශනයේ බලවත් ප\u200d්\u200dරවණතාවකි. සොරේන් කියකිගාඞ්, ෂන් පෝල් සාත\u200d්\u200dර, ඇල්බෙයා කැමූ ආදීන් ඒ හඩ නැගූවන් අතර ප\u200d්\u200dරමුඛයන් ලෙස සැලකුවද ඉන් ඔබ්බට ගිය බොහෝ දෙස් විදෙස් සාහිත්\u200dය කෘතීන් තුළ අපට සාංද්\u200dරෂ්ටිකවාදයේ මිනිස් හද ගැස්ම මුණගැසෙයි. මේ කවිය කියවූ සැනින් මගේ මතකයට ආ පුද්ගලයන් දෙදෙනෙක් සිංහල සාහිත්\u200dය ලෝකයේ වෙසෙති. ඉන් එකෙක් නම් එදිරිවීර සරත්චන්ද්\u200dරයන්ගේ මළ ගිය ඇත්තෝ කෘතියේ එන දෙවොන්දරා සංය. දෙවොන්දරා සං සහ යසලාලක තිස්ස යනු එකිනෙකට බොහෝ වෙනස් චරිත දෙකක් වුවද ඒ චරිත ද්විත්වයේම ඇතුළාන්තයෙන් නැගෙනුයේ මිනිස් පැවැත්ම පිළිබද එකම මහා පොදු කාන්සියේ හඬකි. \u003cbr /\u003e\u003cbr /\u003e  මම දුප්පත් හිඟන කෙනෙක් \u003cbr /\u003eයන්තමින් දෙවේල යැපෙන \u003cbr /\u003eඒ අය නම් පෝසත් අය \u003cbr /\u003eපළඳින හොඳ සිනිදු ඇඳුම්\u003cbr /\u003e\u003cbr /\u003e  යනාදී පදවලින් ඇරඹෙන මළගිය ඇත්තෝ කතාවේ තැනක එන ගැමි ගීය මේ හඩේ වඩා ප\u200d්\u200dරබල සංධිස්ථානයකැයි මට සිතේ. \u003cbr /\u003e\u003cbr /\u003eමෙහිලා මගේ සිහියට නැගුනු ඊළග පුද්ගලයා වන්නේ ලී ලොං ජි නැමති චීන අධිරාජ්\u200dයයාය. ඔහු සැබවින්ම කි\u200d්\u200dරස්තු වර්ෂ හත්සිය ගනන්වලදී චීනය පාලනය කළ අධිරාජ්\u200dයයකු වුවද ලී ලොං ජී මට මුණ ගැසෙනුයේ සුනේත\u200d්\u200dරා රාජකරුණානායක විසින් රචිත සිංහල නවකතාවක් වූ ”සර්ව කාලත\u200d්\u200dර පේ\u200d්\u200dරමය” තුළිනි. ලී ලොං ජි යනු චීනයේ ප\u200d්\u200dරථම ජාතික නාට්\u200dය පාසැල පටන් ගත් තැනැත්තාය. ඇතොවුර ස්තී\u200d්\u200dරන් තුන්දහසක් පසෙක ලා එක බිසවක් කෙරේ පේ\u200d්\u200dරමයෙන් උමතු විය හැකි පුදුමාකාර පේ\u200d්\u200dරමාතුරයෙක් මේ අධිරාජ්\u200dයයා තුළ සිටියේය. කුමාර වියේ සිටම නැටුමට ගැයුමට හා සංගීත භාණ්ඩ වාදනයට හපනකු වූ ඔහුට හොද අධිරාජ්\u200dයයකු වීම ලේසි නොවීය. අධිරාජ්\u200dය තනතුර වටා දැඩිව පැනවී ඇති සාටෝපවත් චාරිත\u200d්\u200dර වාරිත\u200d්\u200dර ඔහුට එකම හිසරදයකි. වරෙක ඔහු මහා පෙරහැරකින් තමා වෙත වඩම්මා ගෙන එන ආහාර බදුන් කෝපයෙන් පොළවේ ගසනුයේ ආහාර ගැනීම පවා රජෙකුට යුධ සංග\u200d්\u200dරාමයක් වී තිබීම ගැන ඇතිවූ අප\u200d්\u200dරසාදය නිසාය. මේ අන්දමට රජ සිරිත් පැහැර හරිමින් කලාවේ සංගීතයේ හා පේ\u200d්\u200dරම සුවයේ වෙලී දවස් ගෙවා දැමූ ලි ලොං ජි අධිරාජ්\u200dයයාට  අවසානයේදී ඊට තම රාජ්\u200dයයෙන් පමණක් නොව ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවෙයි. මේ අධිරාජ්\u200dයයාගේ චරිතය දෙවොන්දරා සංටත් වඩා පහසුවෙන් යසලාලක තිස්ස හා හරයාත්මකව සමපාත කොට ගත හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003e    ආරියවංශ රණවීර යනු අපට සිටින විශිෂ්ඨ කවියෙක් පමණක් නොවේ. ගැඹුරු කියවීම අනුන් බියපත් කරවන රකුස් මුහුණක් බවට පමුණුවා නොගත්, නිරාකූල බසක් හා අදීන චින්නත ශක්තියකින් යුත් හෘදයාංගම විචාරකයෙක්ද අපට රණවීර තුළ මුණගැසෙයි. අඩු වචන ප\u200d්\u200dරමාණයකින් බොහෝ දිගු පළල් අර්ථ සම්භාරයක් නිදහසේ විදාරණය වන්නට හැරීම රණවීරගේ කවියේ වෙසෙස් අනන්\u200dයතා ලකුණකි. ඒ අනන්\u200dයතාව මේ කවියේද එලෙසම සටහන්ව තිබේ. මෙහිදී කවියා රූපක හැසිරවීමේ තම හුරු පුරුදු භාවිතයෙන් තරමක් වෙනස් අතකට ගමන් කොට ඇතත්, ගිනි අසුන, සිනහවේ කළුව ආදී වචන මේ කවිය තුළද අති ප\u200d්\u200dරබල රූපකාර්ථ මතුකරයි. රණවීරගේ කවිය මිනිසුන්ගෙන් හා දේශපාලනයෙන් දුරස්ථ එකක්ය යන නිසරු චෝදනාවට යස නැමති ඉහත කවිය ලේසියෙන් දිරවා ගත හැකි පිළිතුරකි. රණවීරගේ කවියේ ඇති වියුක්ත දාර්ශනිකත්වයක් ගැන ඇතැම් විචාරකයන් සදහන් කළද, ”වියුක්ත දාර්ශණිකත්වය” යනු  ”අං සහිත හාවා” වැනි ප\u200d්\u200dරායෝගික අර්ථයකින් තොර හුදු වාචික යෙදුමකි. තත්\u200dය ලෝකයෙන් හෝ සැබෑ මිනිස් පැවැත්මෙන් වියෝවූ දාර්ශනිකත්වයක් තිබිය නොහැකිය. මිනිසුන් පිළිබද, පීඩිතයන් පිළිබද සෘජු ප\u200d්\u200dරකාශන පමණක් නොව ගහ කොළ මල් ආදී රූපක ඔස්සේද ගැඹුරු දේශපාලන සත්\u200dයයන්ට පණ දිය හැකිය. \u003cbr /\u003e\u003cbr /\u003e කාලීනත්වය, ප\u200d්\u200dරහාරාත්මක ආවේග, සෘජු අමු ප\u200d්\u200dරකාශණ, ඇවිලෙන සටන් පාඨ ආදී දෑ පවා කවිය තුළ අතිශය කාව්\u200dයාත්මක ලෙස යොදා ගත හැකි බව ඇත්තක් වුවද කවියේ දේශපාලනය ඒ සීමාවන් තුළ පමණක් බල ගැන්වෙන්නක් නොවේ. හුදු අධිකාර විරෝධයෙන් මුසපත් වූ නොමේරූ මනසක බොහෝ විට උත්පාදනය විය නොහැකි දේශපාලන අර්ථ සමුදායක් මේ කවිය තුළ මැනවින් සාන්ද්\u200dර වී තිබේ. පීඩනයට, පරාරෝපණයට ඇත්තේ හුදු ආර්ථිකමය, පන්තිමය අරුතක් පමණක් නොවන බව හැඟවීම ඒ අතරේ එන වැදගත් තුරුම්පුවක් බව අවසාන වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි.\u003cbr /\u003e\u003cbr /\u003e  -ඉසුරු ප\u200d්\u200dරසංග \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewwww.yuthukama.com\u003cbr /\u003e  \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2883161247075622295/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/Yasa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2883161247075622295"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2883161247075622295"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/Yasa.html","title":"යස"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-2vbz85WEqOM/VW8oCVw3qII/AAAAAAAAC7k/xoqKyIU7_3w/s72-c/yasa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5078469593892631443"},"published":{"$t":"2015-03-31T00:19:00.002+05:30"},"updated":{"$t":"2015-04-05T22:19:38.814+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"RalaPathithaPethi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්\u200dරසංග"}],"title":{"type":"text","$t":"අඩි සලකුණ"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-PuN8LnFzb1o/VRZ6CUknPOI/AAAAAAAACQg/wqIBXnO1DXs/s1600/unnamed.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-PuN8LnFzb1o/VRZ6CUknPOI/AAAAAAAACQg/wqIBXnO1DXs/s1600/unnamed.jpg\" height\u003d\"303\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\nපුතේ උඹ නැතත් මෙහේ අද\u003cbr /\u003e\nපොඩි කාලෙ දිව ඇවිත්\u003cbr /\u003e\nනොවේලූණු සිමෙන්තියෙ තියු අඩිය\u003cbr /\u003e\nතාමත් එහෙමමයි\u003cbr /\u003e\n\u003cbr /\u003e\nටයිල් කරනට නංගි\u003cbr /\u003e\nගෙනා බඩු ඇත තාම\u003cbr /\u003e\nඒත් මං කිව්වේම\u003cbr /\u003e\nඒ අඩිය ඉතිරි කර \u003cbr /\u003e\nබිම ටයිල් කරගන්ඩ\u003cbr /\u003e\n\u003cbr /\u003e\nපුතේ උඹෙ ඒ අඩිය \u003cbr /\u003e\nනංගිගේ පොඩි එකා පාගලා \u003cbr /\u003e\nආච්චියෙ මාමගේ \u003cbr /\u003e\nකකුල දැං මටත් ඇති කියනවා \u003cbr /\u003e\n\u003cbr /\u003e\nකකුල කපලා\u003cbr /\u003e\nඉස්පිරිතාලෙ ඉඳං\u003cbr /\u003e\nකිහිලිකරුවෙන් උඹ ආව දා\u003cbr /\u003e\nබලාගෙන හිටියා උඹ \u003cbr /\u003e\nඒ අඩි සලකුණ දිහෑ...\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමහ රෑ හීනෙන්\u003cbr /\u003e\nඅම්මේ යැයි කියන \u003cbr /\u003e\nඋඹේ කටහඬ ඇහෙන\u003cbr /\u003e\nසමහර දවස්වල\u003cbr /\u003e\nදුවගෙන ගිහිල්ලා \u003cbr /\u003e\nදොරකඩ බලන විට \u003cbr /\u003e\nඋඹේ පොඩි අඩි ලකුණ\u003cbr /\u003e\nදෙදරා ගිය සිමෙන්ති කැලලූත් දරාගෙන\u003cbr /\u003e\nදෙපයින්ම ඉන්නවා\u003cbr /\u003e\nඋළුවස්ස ගාව බිම...\u003cbr /\u003e\n\u003cbr /\u003e\nනඳුන් යසිත දසනායක - බිම් ගෙයට සඳ ඇවිත් කාව්\u200dය සංග\u200d්\u200dරහයෙනි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u0026nbsp; අප දකින විඳින සියලූ ලෝක ධාතූන් වෙනස්වන සුලූය. මොහොතක් මොහොතක් පාසා\u0026nbsp; ඕනෑම දෙයක පෙනෙන හෝ නොපෙනෙන වෙනස්කම් ඇති වීම පොදු ලෝක ධර්මතාවයකි. මේ ධර්මතාව මෙසේ වුවද මිනිසුන්ගේ කෙටි ජීවිත කාලය තුළ පමණක් නොව ඉන් ඔබ්බට යන ලොකු කාල පරාසයන් තුළ පවා පැහැදිලි පෙනෙන වෙනස්වීම් නොපෙන්වා හිඳින දෑ අපට කොතෙකුත් මුණ ගැසෙයි. මීට සියවස් ගණනාවකට පෙර නම නොදන්නා ශිල්පියෙකු අතින් ඉදිවූ අවුකන ප\u200d්\u200dරතිමාව තවමත් එලෙසින්ම පාහේ දැකගත හැකිය. ඇතැම් වෘක්ෂයෝ පවා මිනිසුන්ගේ ජීවිත කාලයට වඩා බොහෝ කල් ජීවත් වෙති. පැහැදිලි වෙනස්කකම් නොපෙන්වා දිගු කල් පවතින එවන් වූ ජීව අජීව වස්තු කොතෙකුත් තිබුණද මිනිසුන් එසේ නොවේ. මනුෂ්\u200dයයෝ ඉතා කෙටි කාලයක් තුළ භෞතික වශයෙන් පමණක් නොව මානසික වශයෙන්ද වෙනස් වෙති. මේ නිසාම එසේ වෙනස් වූ අපගේ ප\u200d්\u200dරියයන්ගේ අතීත මතක පිළිබඳ සුඛ දුක්ඛ වේදනා පුබුදුවාලීමට ඔවුන් හා බැදුණු නොයෙකුත් භෞතික වස්තූන් සමත් වෙති. සෝවියට් ලේඛක කොන්ස්තන්තයින් පවුස්තවුස්කි සඳහන් කර ඇති අන්දමට ගහ කොල, ගල් පර්වත, ලී දඩු, තාප්ප කෑලි, ආදී භෞතික වස්තූන්ටද පුද්ගල භාවයක් ආරෝපණය කරමින් ඒවා දෙස හැඟීබරව බැලීමට පෙර කී ආත්මීය කාරණයද ඉවහල් වනු ඇතැයි සිතමි. මිනිස් බැඳීම් සමඟ ඈදී ඇති ගහකොල, මංමාවත්, ගොඩනැගිලි, නගර හා වෙනත් පුංචි පුංචි භෞතික වස්තූන් යනු කලාවේදී නිර්මාණකරුවන්ට සුලබව නිමිති සපයා දී ඇති ක්ෂේත\u200d්\u200dරයක් බව කිව මනා නොවේ.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; නඳුන් යසිත දසනායක නම් මගේ මිතුරු කවියාගේ දෙවන කාව්\u200dය සංග\u200d්\u200dරහයේ එන ”අඩි සලකුණ” නම්වූ ඉහත කවියද මිනිසුන් වෙනස් වන ලෝකයේ කාලයක් නොවෙනස්ව පවත්නා භෞතික සිහිවටන කෙරේ අප තුළ වන ලබැදියාව චිත\u200d්\u200dරනය කරයි. තම කුඩා පුතු පැටිවියේදී නොවේලූනු සිමෙන්ති පොළවක තැබූ අඩි සලකුණක් වියපත් මවකගේ භාව ලෝකය අවදි කළ ආකාරය මේ කවිය තුළ දැක්වෙයි. ඒ අඩි සලකුණ තවමත් එලෙසින් පැවතියද අද තම පුතුත් දියණියත් ලොකු මහත් වී, ඔවුන්ගේ ජීවිත කාලයේ වෙනස්කම්වලට හසුවී තිබේ. අද ඒ පැරණි සිමෙන්ති පොළව ටයිල්වලින් වසන්නට උස් මහත් වී මුදල් උපයා ගත් දරුවන්ට හැකි වුවද මවගේ කැමැත්ත වනුයේ තම පුතුගේ පැටිවියේ අඩි සලකුණ ටයිල්වල අලංකාරයෙන් වැසී නොයනු දැකීමය. \u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; මේ කවිය තුළ එන ඊළඟ උද්වේගකර සිදුවීම වනුයේ එදා ඒ අඩි සලකුණ තැබූ පුතුගේ පාදයක් අද වන විට කපා ඉවත් කරන්නට සිදුව තිබීමය. ඒ විපතට හේතුව කුමක්දැයි කියන්නට කවියා ඉදිරිපත් නොවුනද පාදය අහිමි වූ පුත\u200d්\u200dරයා නිතර ගෙදර නොරැදෙන්නකු බවද කවියේ නොයෙක් පදවලින් හැඟවෙයි. නිවස ටයිල් කරන්නට මුදල් ලැබෙන, දුර බැහැර රැකියාවකට මේ පුත\u200d්\u200dරයා ගොස් සිටිනවා විය හැකිය. ලංකාවේ මෑත කාලීන සමාජ දේශපාලන පසුබිම තුළ තබා විමසා බලන විට මේ දුර බැහැර\u0026nbsp; රැකියාව බොහෝවිට යුධ සේවය වැන්නක් වීමට ඉඩ තිබේ. උතුරේ යුද්ධය මෙවන් පුතුන් දහස් ගණනකට අත් පා අහිමි කළේය. සෘජුව සඳහන් කර නොතිබුණද කවිය බිහිවූ සමාජ පසුතලය ගැන අවබෝධයකින් එය කියවන්නකුට පුතුගේ ඉරණම පිළිබඳ එවන් ද්විතීක අර්ථයක් මතු කර ගැනීමට බාධාවක් නැත. එසේ වුවද මේ කවියම වෙනත් බසකට පෙරලා මේ කවියට නිමිති වූ සමාජ පසුතලය ගැන අවබෝධයකින් තොරව මෙය කියවන වෙනත් රටක වැසියෙකුට එකී ද්වීතීක අර්ථය මතු කර ගත හැකි නොවේ. විශ්ව සාධාරණ කවියක් ගැන සුලබව මත පළ වුවද අදාල සමාජ පසුතලය නොතකා විශ්ව සාධාරණත්වය සෙවීම කවිය වැනි මාධ්\u200dයයකදී සංගීතයට හෝ සිතුවමට වඩා අසීරුය. මේ කවියේ එන මව් සෙනහසට වාර්ගික, ජාතික සීමා අදාල විය නොහැකි වුවද ඒ කවිය සමස්ථයක් ලෙස අපට හොඳින්ම විඳගත හැක්කේ අපගේ පොළව හා කාලීනත්වය මත දෙපා පිහිටුවා ගැනීමෙනි. විශ්ව සාධාරණත්වය හා සර්වකාලීනත්වය මෙන්ම කාලීනත්වය හා අනන්\u200dය සාධාරණ ධර්මතාද කවිය කෙරේ වැදගත් බලපෑම් කරන බව වටහා ගැනීමටත්, ඒ දෙපාර්ශවය අතර තිබිය යුතු සමතුලිතභාවයේ වැදගත්කම ගැනත් මේ කවිය අපට අංශුමාත\u200d්\u200dර ඉඟියක් සපයා දෙයි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u0026nbsp;නඳුන් යසිත දසනායක\u0026nbsp; මේ වනවිට ”බිම් ගෙයට සඳ ඇවිත් ” සහ ”සියුම් අත්තටු නාද” යන කාව්\u200dය සංග\u200d්\u200dරහයන් දෙකක් පළකළ කොට තිබේ. බොහෝ විට මිනිස් ජීවිතයේ හැල හැප්පීම් අරභයා භාවාත්මක නිරීක්ෂණයක යෙදෙන ඔහු ඒ හැල හැප්පීම් පසුපස එන දේශපාලනය ගැන සෘජු අදහස් හෝ නිගමන දෙන්නට ඉදිරිපත් නොවෙයි. එය ඔහුගේ පොදු මාවත වුවද කවියෙකුට හිමි අන්තර්ඥානය ඔස්සේ ඔහු දකින දේ තුළ ගැඹුරු සාකච්ඡුාවට ගත හැකි දේ ඇතුළත්ව ඇත්තේ අපූර්ව ලෙසය. මේ කවිය ඒ කාරණය වටහා ගැනීම සඳහා ඉවහල් වන එක් උදාහරණයකි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඉසුරු ප\u200d්\u200dරසංග\u003cbr /\u003e\nඔස්ටේ\u200d්\u200dරලියාවේ ප\u200d්\u200dරකාශයට පත්වන කැඩපත පුවත්පතේ පළවූ ලිපියකි.\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/03/AdiSalakuna.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5078469593892631443/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/AdiSalakuna.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5078469593892631443"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5078469593892631443"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/AdiSalakuna.html","title":"අඩි සලකුණ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-PuN8LnFzb1o/VRZ6CUknPOI/AAAAAAAACQg/wqIBXnO1DXs/s72-c/unnamed.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6242586018637245119"},"published":{"$t":"2015-03-08T13:41:00.001+05:30"},"updated":{"$t":"2015-03-11T21:56:25.305+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"RalaPathithaPethi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්\u200dරසංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කවි විචාර"}],"title":{"type":"text","$t":"ඇද වැටුණු කස්ත්\u200dරෝ....."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Hxmm_w7FGFI/VPwEEm2JM0I/AAAAAAAACB8/RD0VRdZOaGM/s1600/Cuba_Fidel_Castro_Bir_Bake_copy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Hxmm_w7FGFI/VPwEEm2JM0I/AAAAAAAACB8/RD0VRdZOaGM/s1600/Cuba_Fidel_Castro_Bir_Bake_copy.jpg\" height\u003d\"546\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනිමිත්ත - වේදිකාවකින් බසින ෆිදෙල් කස්ත්\u200dරෝ පා පැකිලී බිම ඇද වැටෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eවියරු දළ රළ කරින් ගෙන එන\u003cbr /\u003eකපටි මදනල තුඩින් බිඳලන\u003cbr /\u003eඝෝර විසකුරු අවල කෙලියට\u003cbr /\u003eතුංග පවුරක්ව නැග හිඳ\u003cbr /\u003eදැන් ඉතින් වෙහෙසයිද\u003cbr /\u003e\u003cbr /\u003eදුර ගමන් යනු රිසින් \u003cbr /\u003eපෙරට ආ ගමන් සගයින්\u003cbr /\u003eනැංගුරම්ලන විට\u003cbr /\u003eදුටු දුටු සිහින තොටුපල\u003cbr /\u003eසාංකාව වත් දැනුනාද\u003cbr /\u003e\u003cbr /\u003eඅරා ගුවනත ගිජු ලිහිණි\u003cbr /\u003eඋලා කන විට සොඳුරු ඉර මල\u003cbr /\u003eඉතිහාසයේ නූසුන් මතක\u003cbr /\u003eදැදුරු කර හද ලමැද්දේ සිර වුනිද\u003cbr /\u003e\u003cbr /\u003eමාල බැඳගෙන බාල පරපුර\u003cbr /\u003eලාබ කරදහි පැතුම් පොදි බැඳ\u003cbr /\u003eපාව යන විට ළඟම නොරටට\u003cbr /\u003eදෙපා අවසඟද\u003cbr /\u003eගවු යොදුන් දුර ගෙව්ව\u003cbr /\u003e\u003cbr /\u003eදඩ බල්ලන්ට මායිම් නැති ලොවක තනිව\u003cbr /\u003eදරා උර මත පරපුරක උරුම\u003cbr /\u003eවැතිර සිප ගත්තාද\u003cbr /\u003eසදා පෙම් බැඳි දෙරන\u003cbr /\u003e\u003cbr /\u003eරෝහණ පොතුලියද්ද\u0026nbsp;\u0026nbsp; (අහස හැඩිවී ඇත කාව්\u200dය සංග\u200d්\u200dරහයෙනි)\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමා වඩාත් කැමති කවිය කුමක්දැයි කිසිවකු ප\u200d්\u200dරශ්නයක් මතු කළහොත් ඊට නිශ්චිත පිළිතුරක් දීමට මට හැකියාවක් නැත. සිිත් ගත් කවි විශාල සංඛ්\u200dයාවක් අතරින් පළමුවැන්නෙකු තේරීම සඳහා නිර්ණායක සැකසීම මට කෙසේවත් කළ හැක්කක් නොවේ. එසේවුවද වඩාත් ඉක්මනින් මා කම්පනයට පත්කළ, වඩාත් ඉක්මනින් මගේ ඇතුලාන්තය වෙනස්කළ කවිය කුමක්දැයි යමකු ඇසුවහොත් මට ඊට පැහැදිලි පිළිතුරක් දිය හැකිය. රෝහණ පොතුලියද්දගේ ඉහත කවිය මුල්වරට පුවත්පතකින් කියවූ මොහොතේ මගේ මනසට පමණක් නොව සිරුරටද ඒ වෙනස දැනිනි. කොහෙන්දෝ ඇදී ආ විදුලි ධාරාවක් මගේ සියොලඟ හරහා යමින් මගේ ඇස් කඳුලින් තෙත් කරන්නට ඒ කවිය සමත් වූයේ පුදුමාකාර ලෙසය.\u003cbr /\u003e\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; \u003cbr /\u003eමෙය 2004 වසරේදී රචනා වූ කවියකි. එවකට කියුබානු ජනාධිපතිව සිටි ෆිදෙල් කැස්ත්\u200dරෝ වේදිකාවකින් බසින විට පා පැකිලී ඇද වැටීමේ සිදුවීමක් මේ කවියට නිමිති වෙයි. එසේ වුවද හුදු ඇද වැටීමෙන් ඔබ්බට පැතිරුණු ලෝක දේශපාලන සිදුවීම් සමුදායක ඡායාවන් මේ කුඩා කවිය ඉතා බුහුටි ලෙස ගැබ්වී ඇත්තේ කවියේ, සංක්ෂිප්ත ස්වභාවය පිළිබඳ තරමක් වෙනස් ආකාරයේ බලගතු උදාහරණයක්ද අප හමුවේ තබමිනි. 1959 දී සිදුවූ කියුබානු විප්ලවය, එදා ලෝකය පුරා නැගී ආ විප්ලව ප\u200d්\u200dරබෝධය, 1959 සිට රටේ බලය උසුලමින් වෙනස් මගක යාමට කස්ත්\u200dරෝ දරන උත්සාහය, ධනවාදී සමාජවාදී කඳවුරු අතර පැවති සීතල යුද්ධය, පසුකාලීනව සමාජවාදී කඳවුරේ සිදුවූ ඇද වැටීම, ඒ ඇද වැටීම් හමුවේ පවා නොවෙනස්ව හිඳීමට කස්ත්\u200dරෝ ගෙනයන අසීරු අරගලය, අමෙරිකාව ඇතුලූ ලෝක බලවතුන්ගෙන් කියුබාවට එල්ල වන තාඩන පීඩන.... ආදීවූ පැතිරුණු දේශපාලන සිදුවීම් සමුදායක් පසුබිම් කර ගනිමින් කස්ත්\u200dරෝගේ ඇදවැටීමේ සිදුවීමට කාව්\u200dයමය අර්ථකතන සැපයීමට කවියා මෙහිදී දක්වන සමත්කම අතිශයින් විශිෂ්ටය. ලමාවියේ සිටම සමාජවාදය ගැන සිහින දුටු අයකු ලෙස ඒ අර්ථකථන ඔස්සේ මා තුළ ඇතිවූ කම්පනය, ඊට වෙනස් දේශපාලන මතයක් ඇත්තකු තුළ එලෙසින්ම ඇති විය නොහැකි වුවද, මේ කවියේ කාව්\u200dයමය සූක්ෂමතා බැහැර කිරීමට හෝ ඒ හමුවේ සසල නොවී සිටීමට කිසිදු කාව්\u200dයලෝලියකුට ඔහුගේ දේශපාලන මතය බාධාකාරී විය හැකි නොවේ. තර්ක බුද්ධියෙන් කස්ත්\u200dරෝ බැහැර කරන්නකු තුළ පවා කස්ත්\u200dරෝ ගැන හෘද්\u200dයාංගම හැඟීමක් ඇති කරන්නට මේ කවිය සමත්ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u0026nbsp;\u0026nbsp; සර්ව සාධාරණ පරමාදර්ශී වීරයන් කිසිවකු ලෝකයේ සිටින්නට හැකියාවක් නැත. ඉම කොන නොදත් මේ අති මහත් ලෝකය තුළ\u0026nbsp; ඕනෑම වීරයකුගේ වීරත්වය තම තමාට හිමි සන්දර්භමය සීමා මායිම් රැසකින් වටවී පටුවී තිබෙන්නකි. මට මෙන්ම මේ කවිය ඔස්සේම මගේ සමීප මිතුරකු බවට පත්වූ රෝහණටද ළමා වියේ සිටම කස්ත්\u200dරෝ වීරයකු වුවද, කස්ත්\u200dරෝගේ වීරත්වයද එවැන්නක් යැයි කීම කස්ත්\u200dරෝට කරන නිගරුවක් නොවේ. ඒ නිසාම කස්ත්\u200dරෝගේ වීරත්වය ඉහලින් ඔප නැංවිය හැකි දේ මෙන්ම එය බලවත් ලෙස ප\u200d්\u200dරශ්ණ කළ හැකි දේද ඔහුගේ දේශපාලනය තුළින් අපට හමුවෙයි. මෙහිදී රෝහණ විසින් සිදුකර ඇත්තේ කස්ත්\u200dරෝගේ වීරත්වය ඔප නැංවිය හැකි කාරණා ඉතා කාව්\u200dයාත්මක ලෙස ගෙන හැර දැක්වීමය. එසේ වුවද මේ කවියේ විශේෂත්වය වන්නේ කස්ත්\u200dරෝ පේ\u200d්\u200dරමියෙකු අතින් සුලබව මතුවිය හැකි කස්ත්\u200dරෝගේ වීරත්වය ගැන බැතිමත් වර්ණනාවකින් නොනැවතී, ඒ වීරත්වයේ සීමා මායිම් හා අනියත අස්ථිර බවද තම කවිය තුළම අනායාසයෙන් හෝ මතුවන්නට කවියා ඉඩ හැර තිබීමය. \u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවිසකුරු අවල කෙලියට එරෙහිව තුංග පවුරක්ව දිගු කල් නැගී සිටි මුත්, මේ වීරයාද වෙහෙස විඩාව දැනෙන මිනිසෙකි. ස්වකීය තුරුණු වියේදී ලෝකය එලිය කරමින් නැගී ආ සමාජවාදයේ රතු ඉර, අද ගිජුලිහිනියන්ගේ උලා කෑමට නතුව ඇති විට, ඒ යටගිය ඉතිහාසයේ ප්\u200dරෞඩ මතකයන් ස්වකීය දැදුරු වන හද ලමැද්දේ සිර වන වේදනා මේ ශ්\u200dරේෂ්ඨයාට වුවද උරුමය. දේශපාලනයෙන් මෙන්ම සැබෑ ජීවිතයෙන්ද තමා ජවසම්පන්න යෞවනයකුව සිටියදී තමන් හා දිගු ගමන් යන්නට අත්වැල් පටලා ගත් තෙද බලැති සගයින් දුටු දුටු සිහින තොටුපල හමුවේ ඇද වැටෙන විට කටුක සාංකාවකින් ඔහුගේ සිත ඉරි තැලී යයි. ලාබ සිල්ලර පැතුමන් ඔස්සේ ලඟම නොරටට ඇදී යන බාල පරම්පරාව දකින විට, ගව් යොදුන් දුර ගෙවූ වියපත් ජන නායකයාගේ සවි බලැති දෙපා වුව අවසඟ වන්නේ නිරායාසයෙනි. දඩ බල්ලන්ගේ ලෝක පාලන බලයට එරෙහිව ස්වකීය අරමුණු උර දරා තනිවම නැගී සිටි කෙරුම්කාරයෙකුට වුවද තම ජීවිතාවසානය හමුවේ දැකගන්නට ඉතිරිව ඇත්තේ ස්වකීය ධීර වීර අපේක්ෂාවන් සුන් වී ගිය වියවුල් ලෝකයකි. ඒ අරභයා ඇතිවන මහා ශෝකී සිතිවිලි සමුදාය ඔහුට සමනය කර ගත හැකි වන්නේ තමන් සදා පෙම් බැඳි දෙරණ වැතිර සිප ගැනීමෙන් මිසක ඒ දෙරණ මත තමන් අපේක්ෂා කළ පරමාදර්ශී රාජ්\u200dයය නැවත ගොඩ නැංවීමෙන් නොවේ. ප\u200d්\u200dරායෝගිකව ලඟා වීමට අසීරු උස් මුදුන් පිළිබඳ හිස් තැන් මිනිසා විසින් පුරවා ගනු ලබන්නේ භාවාත්මක කවි කල්පනා මගිනි. දෙරණ සිප ගැනීම යන යෙදුම මේ භාව ලෝකය මූර්තිමත් කරයි. මේ භාව ලෝකයේ පිළිසරණ සඳ දෙස බලා සතුටු වන කුඩා දරුවකුට පමණක් නොව කස්ත්\u200dරෝ වැනි තෙද බලැති වීරයකුටද එකසේ අදාල වීම මිනිස් ජීවිතයේ හා ලෝකයේ පොදු ස්වභාවයකි. කෙතරම් දැවැන්ත සුවිශේෂී විසල් මිනිසකුට වුවද පොදු මනුෂ්\u200dයත්වය කෙරේ බලපාන දුක්ඛ සත්\u200dයයන් සපුරා අභිබවා යාම කිසිසේත්ම කළ හැක්කක් නොවේ. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරෝහණගේ කවිය සුවිශේෂී එකක් වන්නේ කස්ත්\u200dරෝගේ වීරත්වය පමණක් නොව ඒ වීරත්වය ඔස්සේ ආන් බාන් කළ නොහැකි වූ විසල් ලෝකයේ සංකීර්ණත්වය මෙන්ම\u0026nbsp; ඕනෑම වීර ප\u200d්\u200dරතිරූපයක් පසුපස ඇති කුරා කුහුඹු කේවල මිනිසාට අදාල ලෝක ධර්මතාද අපූර්ව ලෙස තම කවිය තුළ නිරූපනය වන්නට ඔහු ඉඩ හැර තිබීම නිසාය.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"_3hi clearfix\" style\u003d\"-webkit-text-size-adjust: auto; -webkit-text-stroke-width: 0px; background-color: white; color: #141823; font-family: Helvetica, Arial, 'lucida grande', tahoma, verdana, arial, sans-serif; font-size: 12px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 13px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px; zoom: 1;\"\u003e\n\u003cdiv class\u003d\"_38 direction_ltr\" style\u003d\"direction: ltr; font-size: 13px; line-height: 1.38; margin-right: 50px; text-align: left;\"\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"margin-bottom: 0px; margin-left: 0px; margin-right: 0px; margin-top: 0px; white-space: pre-wrap;\"\u003e\nඔස්ට්\u200dරේලියාවේ ප්\u200dරකාශයට පත්වන \u003ca href\u003d\"http://www.kadapatha.com.au/\"\u003eකැඩපත \u003c/a\u003e පුවත්පතට සම්පාදිත ලිපියකි.\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"_1yr\" style\u003d\"float: right; margin-left: 4px;\"\u003e\n\u003cspan class\u003d\"_2oy\" style\u003d\"float: right;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" height\u003d\"200\" width\u003d\"200\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e-ඉසුරු ප\u200d්\u200dරසංග\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eනිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. \u003ca href\u003d\"https://www.facebook.com/yuthukama\"\u003ehttps://www.facebook.com/yuthukama\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/03/Casthro.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6242586018637245119/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/Casthro.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6242586018637245119"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6242586018637245119"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/Casthro.html","title":"ඇද වැටුණු කස්ත්\u200dරෝ....."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-Hxmm_w7FGFI/VPwEEm2JM0I/AAAAAAAACB8/RD0VRdZOaGM/s72-c/Cuba_Fidel_Castro_Bir_Bake_copy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});