gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/NJC?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/NJC?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/NJC"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://draft.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7025585953467658565"},"published":{"$t":"2019-12-02T19:08:00.002+05:30"},"updated":{"$t":"2019-12-02T19:08:53.344+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"NJC"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"National Joint Committee;NJC"}],"title":{"type":"text","$t":"NJC asks govt to consider whether Switzerland is a friend"},"content":{"type":"html","$t":"\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-yeBMgNr9zn8/XeUT1ZFPFfI/AAAAAAAADjQ/r-MjiSQNesUcKslMB63zUtFqYqcqUkg4gCLcBGAsYHQ/s1600/swiss-sri-lanka.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"400\" data-original-width\u003d\"800\" height\u003d\"320\" src\u003d\"https://1.bp.blogspot.com/-yeBMgNr9zn8/XeUT1ZFPFfI/AAAAAAAADjQ/r-MjiSQNesUcKslMB63zUtFqYqcqUkg4gCLcBGAsYHQ/s640/swiss-sri-lanka.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eThe National Joint Committee yesterday said that the government had to decide whether it could any longer consider Switzerland as a friendly nation. \u003cbr /\u003e \u003cbr /\u003e\"The government of Sri Lanka should know the true friends of Sri Lanka without accommodating states, hell bent on making false allegations for political reasons,\" the NJC said in a statement. \u003cbr /\u003e Full text of the statement: \"The National Joint Committee condemns the action taken by the Embassy of Switzerland and their government to \u003cbr /\u003e \u003cbr /\u003efacilitate the travel of a public official attached to the CID by the name of Nishantha out of Sri Lanka and the subsequent grant of asylum in Switzerland to the said Nishantha. Soon after it was revealed that the Government of Switzerland was behind this high handed and illegal act, the Ministry of Foreign Affairs of Switzerland issued a statement that an official of the Embassy of Switzerland in Sri Lanka had been abducted and detained for two hours by an unidentified group. It is in this situation that the Government requested the identity of this official who is said to be a local employee and a citizen of Sri Lanka for the purpose of investigating the alleged abduction. The Government of Switzerland has refused to divulge the identity of this official or any access to her although they falsely claim that they are cooperating with the investigation. This is obviously because such investigation would reveal the illegal conduct on the part of the Government of Switzerland. \u003cbr /\u003e \u003cbr /\u003e\"Article 38 (2) of the Vienna Convention on Diplomatic Relations which is codified as a law in Sri Lanka by the Diplomatic Privileges Act No. 9 of 1996 states, \u003cbr /\u003e \u003cbr /\u003e\"Other members of the staff of the mission and private servants who are nationals of or permanently resident in the receiving State shall enjoy privileges and immunities only to the extent admitted by the receiving State. \u003cbr /\u003e \u003cbr /\u003e\"So far the government of Sri Lanka has not extended diplomatic privileges to other staff members of diplomatic mission of other countries in Sri Lanka in terms of Section 2 (5) of the said Act. Thus this employee cannot claim diplomatic immunity. This high handed act on the part of the Government of Switzerland, denying access to one of their employees who has no diplomatic immunity is not only illegal but also an affront to the sovereignty of the Republic of Sri Lanka. According to the media reports which appeared today the Government of Switzerland has requested the Government of Sri Lanka to allow this employee to be flown out of Sri Lanka in an air-ambulance on the basis that there \"is rapid deterioration of her health.\" The National Joint Committee wish to remind the Government of Switzerland that if there is \"rapid deterioration of health\" of a citizen of Sri Lanka, it is the responsibility of the Government of Sri Lanka to provide urgent medical assistance to safeguard her life and not the Government of Switzerland. The Sri Lankan Government is fully capable of ensuring the safety of its citizens. \u003cbr /\u003e \u003cbr /\u003e\"There is a serious doubt whether this employee is to be removed from Sri Lanka against her will for the needs of other interested parties. Therefore before granting authorization by the Government of Sri Lanka it should be satisfied that this request to leave Sri Lanka is made at the request of this employee who is a citizen of Sri Lanka. We also wish to bring to the notice of the Government of Switzerland that obstructing police officers investigating a crime in itself is a violation of the criminal law of this country and the diplomatic immunity extended to the Diplomatic agents of the Embassy of Switzerland does not extend to engage in criminal activities in this country. \u003cbr /\u003e \u003cbr /\u003e\"The Government of Sri Lanka has a right to know from the Government of Switzerland the reason for suppressing the identity of this particular employee. It is necessary for the Government of Switzerland to make public whether they have any evidence that the Government of Sri Lanka was involved in the alleged abduction to suppress the identity of this employee. If such an allegation is made it is the duty of the Government of Sri Lanka to investigate such complaint. To deprive the Government of Sri Lanka in performing its obligation towards its citizens cannot be permitted for any reason. \u003cbr /\u003e \u003cbr /\u003e\"It is obvious that this entire drama is to cover up the illegal act on part of the Government of Switzerland and to embarrass the Government of Sri Lanka especially at a time when Geneva session are due in March 2020. \u003cbr /\u003e \u003cbr /\u003e\"The National Joint Committee note with much regret that even the notorious report of the OHCHR dated 16th September 2015 based its findings on the so called testimonies of witnesses whom the Commissioner withheld the identity. (Vide Paragraph 24 of Part 1 of the Report.) It is unfortunate that western governments with vested interests make use of the UN High Commission for Human Rights to harass and make false allegations on sovereign countries that are unwilling to comply with the dictates of these governments. Unable to find proof of these false allegations the latest is to withhold the identity of the ‘so-called victims’ and to initiate action against countries based on false allegations. The Government of Sri Lanka needs to revisit whether it could any longer treat the Government of Switzerland as a friendly nation that it could extend diplomatic immunity. The government of Sri Lanka should be mindful and take cognizance of the true friends of Sri Lanka without accommodating rogue states, hell bent on making false allegations for political reasons.\"\u003cbr /\u003eThe Island [2019-12-02]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7025585953467658565/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2019/12/njc-asks-govt-to-consider-whether.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/7025585953467658565"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/7025585953467658565"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2019/12/njc-asks-govt-to-consider-whether.html","title":"NJC asks govt to consider whether Switzerland is a friend"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-yeBMgNr9zn8/XeUT1ZFPFfI/AAAAAAAADjQ/r-MjiSQNesUcKslMB63zUtFqYqcqUkg4gCLcBGAsYHQ/s72-c/swiss-sri-lanka.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7532374384232723830"},"published":{"$t":"2017-08-11T01:04:00.000+05:30"},"updated":{"$t":"2017-08-11T01:04:35.693+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"NJC"}],"title":{"type":"text","$t":"ඒකාබද්ධ විපක්ශය ව්\u200dයවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් විය යුතු නෑ.- ජාතික ඒකාබද්ධ කමිටුවේ අවධාරණය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-W5-bGGKx08A/WYy0iYb_AwI/AAAAAAAADDs/znjMywuBXZcczDbukczuKH5etjoSdpXZgCLcBGAs/s1600/JOConAss3mbly.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-W5-bGGKx08A/WYy0iYb_AwI/AAAAAAAADDs/znjMywuBXZcczDbukczuKH5etjoSdpXZgCLcBGAs/s640/JOConAss3mbly.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003eඒකාබද්ධ විපක්ශය ව්\u200dයවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් විය යුතු නෑ. \u003cbr /\u003eඑය තුල සිට\n විරෝධය පෑ යුතුයි - ජාතික ඒකාබද්ධ කමිටුවේ අවධාරණය\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nනව ව්\u200dයවස්ථාවකට එරෙහි ත්\u200dරෛයි නිකායික මහානායක හිමිවරුන්ගේ ඓතිහාසික ප්\u200dරකාශය හරහා ව්\u200dයවස්ථාවට ගොඩනැගෙන ජනතා ප්\u200dරතිවිරෝධය එල්ල කළ යුත්තේ ආණ්ඩුව දෙසට මිස ඒකාබද්ධ විපක්ෂයටවත් එහි නායකයන් දෙසටත් නොවන බව ගෙවිඳු කුමාරතුංග මහතා අවධාරණය කර සිටී. ඒ වෙනුවට සමහරු ආණ්ඩුවේ නායකයින් අමතක කර ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඉලක්ක කර අභියෝග කිරීම හෙළා දැකිය යුතු යැයි ඔහු පෙන්වා දෙයි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඒකාබද්ධ විපක්ෂය ව්\u200dයවස්ථා සම්පාදක කමිටු තුල සිටින්නේ නව ව්\u200dයවස්ථාවක් හැදීමට නොව හැදෙන ව්\u200dයවස්ථාව නතර කරගැනීමට හෝ එහි සිදුවන ද්\u200dරෝහීකම් ජනතාවට හෙළිදරව් කිරීමට බව පවසන කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවෙන් පිටත ව්\u200dයවස්ථාවට එරෙහිව කෙරන ජනතා නැගිටීමකට එය අත්වැලක් මිස කිසිසේත් බාධාවක් නොවන බවද අවධාරණය කර සිටී.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඑබැවින් කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත කෙරෙන ව්\u200dයවස්ථාවට එරෙහි ජනතා නැගිටීමකට මග පෙන්වන අතරේ හැකිතාක් ලැබෙන ප්\u200dරජාතන්ත්\u200dරවාදී අවකාශය යොදා ගනිමින් ඒම ද්\u200dරෝහී ව්\u200dයවස්ථාව නතර කරගැනීමට යෙදිය හැකි අභ්\u200dයන්තර ප්\u200dරතිවිරෝධයද අත් නොහැර යෙදවීම බව ඔහු පෙන්වා දෙයි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඒ ජාතික ඒකාබද්ධ කමිටුව විසින් පවත්වන ලද මාධ්\u200dය සාකච්චාවකදීය.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත සබැඳියෙන්\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ciframe allowfullscreen\u003d\"\" frameborder\u003d\"0\" height\u003d\"400\" src\u003d\"https://www.youtube.com/embed/iojjuKNCdvU\" width\u003d\"620\"\u003e\u003c/iframe\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඑහිදී අදහස් පළකළ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දුන්නේ \nව්\u200dයවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වීමෙන් ලබාගත හැකි \nකිසිවක් නොමැති බවයි. ඒ හරහා දැනට යන්තමින් හෝ යොදන අභ්\u200dයන්තර \nප්\u200dරතිවිරෝධයද\u0026nbsp; අහිමිව රනිල් වික්\u200dරමසිංහ - සම්බන්ධන් තනි ඒකාධිකාරයට එය \nයටත් වෙන බවත් පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් පැවසුවේ එබැවින් පාර්ලිමේන්තුවේ \nපිටත කෙරෙන අරගලයට මෙය කිසිසේත් බාධාවක් කර නොගත යුතු බවයි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමහානායක\n හිමිවරුන්ගේ ඓතිහාසික ඒකාබද්ධ ප්\u200dරකාශනයට ඒකාබද්ධ විපක්ෂය කමිටුව තුල \nසිටිමින් සිදු කරමින් සිදුකළ දායකත්වය පෙන්වා දුන් මනෝහරද සිල්වා මහතා එලෙස\n ඉදිරියේදීත් අභ්\u200dයන්තරයේ සිදුවන සියළු ද්\u200dරෝහීපාවාදීම් හෙළි කරමින් පිටත \nගොඩනගන ජනතා බලයට එය ශක්තියක් කරගත යුතුව ඇතැයි අවධාරණය කළේය.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමනෝහර ද සිල්වා මහතා සිදුකළ සම්පූර්න අදහස් දැක්වීම පහත සබැඳියෙන් ..\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ciframe allowfullscreen\u003d\"\" frameborder\u003d\"0\" height\u003d\"400\" src\u003d\"https://www.youtube.com/embed/g1wAPs1r3zY\" width\u003d\"620\"\u003e\u003c/iframe\u003e \u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003eමෙම මාධ්\u200dය හමුවේදී මනෝහර ද සිල්වා , ගෙවිදු කුමාරතුංග මහත්වරුන්ට අමතරව විශේෂඥ වෛද්\u200dය අනුලා විජේසුන්දර මහත්මිය සහ කර්නල් අනිල් අමරසේකර මහතාද අදහස් දැක්වීය .\u003cb\u003e\u003cbr /\u003e\u003cbr /\u003eසටහන : යටියන ප්\u200dරදීප් කුමාර\u003cbr /\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nයුතුකම සංවාද කවය\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com \u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7532374384232723830/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/08/NJCPress.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/7532374384232723830"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/7532374384232723830"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/08/NJCPress.html","title":"ඒකාබද්ධ විපක්ශය ව්\u200dයවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් විය යුතු නෑ.- ජාතික ඒකාබද්ධ කමිටුවේ අවධාරණය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-W5-bGGKx08A/WYy0iYb_AwI/AAAAAAAADDs/znjMywuBXZcczDbukczuKH5etjoSdpXZgCLcBGAs/s72-c/JOConAss3mbly.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6098881088506632957"},"published":{"$t":"2016-11-26T09:40:00.000+05:30"},"updated":{"$t":"2016-12-21T10:18:44.082+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"NJC"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"FederalConstitution"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"යෝජිත ව්\u200dයවස්ථාවේ රට බෙදන විනාශකාරී යෝජනා හකුළා ගනු ! - ජාතික ඒකාබද්ධතා කමිටුව"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-NrfzTtYTTIQ/WDkK6GykYLI/AAAAAAAACbg/EfH0eRDaaX07I4pUB7xSdxN1lPcj8j5QgCLcB/s1600/NJC.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-NrfzTtYTTIQ/WDkK6GykYLI/AAAAAAAACbg/EfH0eRDaaX07I4pUB7xSdxN1lPcj8j5QgCLcB/s640/NJC.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමාධ්\u200dය නිවේදනය\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථා ප\u200d්\u200dරතිසංස්කරණ ගැන මධ්\u200dය - පර්යන්ත උප කමිටුවේ වාර්ථාව \u003c/b\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමත ජාතික ඒකාබද්ධතා කමිටුවේ ප\u200d්\u200dරකාශය.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eමධ්\u200dය - පර්යන්ත සබඳතා සහ පොලිස් බලතල පිළිබඳ වාර්තා ඇතුළත් ආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථා ප\u200d්\u200dරතිසංස්කරණ ගැන ඔවුන් විසින් පත් කරන ලද උප කමිටු වාර්තා කිපයක් නොවැම්බර් මස 19 වන දින රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. \u003cbr /\u003e\u003cbr /\u003eමධ්\u200dය - පර්යන්ත අනු කමිටුවේ සභාපතිත්වය දරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත\u200d්\u200dරී ධර්මලිංගම් සිද්ධාදන් මහතාය. එකී වාර්ථාවේ හැඳින්වීමේ සඳහන් වන්නේ ආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථාවේ ඒකීය ස්වරූපය හේතුවෙන් පළාත් සභාවල ඵලදායී ක\u200d්\u200dරියාකාරීත්වය කෙරෙහි බාධාවක් වී ඇති බවයි. ඬේලි මීරර් පුවත්පත නොවැම්බර් 22 වන දින ලබා දුන් සම්මුඛ සාකච්ඡා2වේදී ධර්මලිංගම් සිද්ධාදන් මහතා මෙම තත්වය පිළිබඳව නැවත නැවත ප\u200d්\u200dරකාශ කොට ඇත. ඒ අනුව පෙනී යන්නේ මෙම අනු කමිටුවේ ප\u200d්\u200dරවේශය වී ඇත්තේ සාංගමික ස්වරූපයේ ව්\u200dයුහයක් යෝජනා කිරීම බවයි. \u003cbr /\u003e\u003cbr /\u003eමෙම ප\u200d්\u200dරවේශය පිළිබඳව අප ඉතාමත් කණගාටුවෙන් ශ\u200d්\u200dරී ලංකාවේ ඒකීය ස්වරූපය වෙනස් කරන තුරු  ඕනෑම වෙනසකට අපි විරුද්ධ වන බව සටහන් කිරීමට ජාතික ඒකාබද්ධතා කමිටුව අදහස් කරයි. මහජනතාව රැවටීමේ ලේබලයක් වශයෙන් පමණක් ඒකීය භාවය සීමා නොකළ යුතු බව ප\u200d්\u200dරකාශ කළ යුතු අතර, ආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථාවේ අන්තර්ගතයන් ඒකීය ස්වරූපයෙන් විය යුතුය. \u003cbr /\u003e\u003cbr /\u003eමේ සම්බන්ධයෙන් පෙන්වා දිය යුතු කරුණක් වන්නේ ආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථාවේ 13 වන සංශෝධනය ම`ගින් හඳුන්වා දී ඇති ව්\u200dයුහය විසින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය සහ ස්වාධිපත්\u200dය සැලකිය යුතු ප\u200d්\u200dරමාණයෙන් ඛාදනයට ලක් වී ඇති බවත්, ඒ නිසාවෙන්ම රාජ්\u200dයයේ ඒකීය ස්වරූපයට ද හානි වී ඇති බවත්ය. ව්\u200dයවස්ථාවේ 154 ඨ (3;.* ව්\u200dයවස්ථාව අනුව පළාත් සභාවකින් පනවන ලද පනතක් අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ 2/3 ක බහුතරයක් අවශ්\u200dය වුවද, පාර්ලිමේන්තුව විසින්ම පනවන ලද නීතින් අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්\u200dය වන්නේ සරල බහුතරයක් පමණි. පාර්ලිමේන්තුවට 2/3 ක බහුතරයක් අවශ්\u200dය වන්නේ, ආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථාව සංශෝධනයට පමණක් මිස සාමාන්\u200dය නීති සංශෝධනයට නොවේ. එසේ හෙයින් මෙහි ප\u200d්\u200dරතිඵලයක් වශයෙන් පළාත් සභාව විසින් පනවන ලද නීති ආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථාමය ප\u200d්\u200dරතිපාදන තත්වයට අප විසින් ඔසවා තැබීමක් සිදු කර තිබේ. මේ අනුව 154 G\u003cspan style\u003d\"font-family: \u0026quot;arial\u0026quot; , \u0026quot;helvetica\u0026quot; , sans-serif;\"\u003e\u003c/span\u003e (2) සහ 154 G (3) ව්\u200dයවස්ථාව අවලංගු කළ යුතුය. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපොලිස් සහ ඉඩම් බලතල සම`ග පළාත් සභා සහ සමගාමී ලැයිස්තු වලට විෂයන් 73 ක් සම්බන්ධයෙන් 13 වන සංශෝධනය ම`ගින් පළාත් සභා වලට ව්\u200dයවස්ථාදායක සහ විධායක බලතල ලබා දේ. පාර්ලිමේන්තුව එසේ කල්පනා කරන්නේ නම් ජාතික අවශ්\u200dයතාවය මත එය විසින් පනවන ලද නීති සාමාන්\u200dය බහුතරයෙන් අවලංගු කළ හැකි සේම පළාත් සභා විසින් පනවන ලද නීතින් ද, සරල බහුතරයකින් අවලංගු කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබීම අත්\u200dයවශ්\u200dය කරුණක් වන්නේය. ඒ නිසා අපි දැඩි ලෙස අවධාරනය කිරීමට කැමති වන්නේ 13 වන සංශෝධනය මගින් මහජනතාවගේ ස්වාධිපත්\u200dය මත ඇති කොට ඇති බාධාවන් ඉවත් කළ යුතු බවත්, 13 වන සංශෝධනයට පෙර පැවැති රාජ්\u200dයයේ ඒකීය ස්වභාවය ප\u200d්\u200dරතිෂ්ඨාපනය කළ යුතු බවත්ය. මෙම උප කමිටුවේ යෝජනා පැහැදිලිවම ගම්\u200dය වන්නේ, රාජ්\u200dයයේ ඒකීය භාවය තව දුරටත් නරක අතට පත් කිරීමේ වැඩ පිළිවෙලක ඔවුන් නිරත වී සිටින බවයි. \u003cbr /\u003e\u003cbr /\u003eරාජ්\u200dයයේ ඒකීය ස්වරූපය පිළිබඳ විරෝධතාවන්ට අමතරව, පවතින ව්\u200dයවස්ථාවේ ඔවුන්ට එකගවිය නොහැකි ප\u200d්\u200dරතිපාදන කිහිපයක් ඉහත කී මධ්\u200dය - පර්යන්ත උපකමිටුව විසින් හඳුනා ගෙන ඇත. නම් වශයෙන් :\u003cbr /\u003e\u003cbr /\u003e    1.     සමගාමී ලැයිස්තුව\u003cbr /\u003e    2.    අතිරේක ලැයිස්තුවේ ඇතුළත් ජාතික ප\u200d්\u200dරතිපත්තිය\u003cbr /\u003e    3.    ආණ්ඩුකාරවරයාගේ බලතල\u003cbr /\u003e                          සහ \u003cbr /\u003e    4.    මධ්\u200dයය විසින් කරන මුදල් පාලනය.\u003cbr /\u003e\u003cbr /\u003eඅප විසින් පෙන්වා දීමට කැමති වන්නේ ඉන්දියාව සහ දකුණු අපි\u200d්\u200dරකාව ඇතුඵ දේශපාලන බලතල විමධ්\u200dයගත කොට ඇති රටවල් ගණනාවක් විසින්ම ඔවුන්ගේ ව්\u200dයවස්ථාවන් තුළට සමගාමී ලැයිස්තුවක් ඇතුළත් කර ඇති අතර, ඒ මගින් පළාත් හෝ ප\u200d්\u200dරාදේශීය රජයන් විසින් කරනු ලබන වැරදි ක\u200d්\u200dරියා වලට මධ්\u200dය විසින් මැදිහත් වීමට හැකියාව ඇති කර තිබෙන බවයි. \u003cbr /\u003e\u003cbr /\u003eබලය විමධ්\u200dයගත කරන ව්\u200dයුහයක් සම`ග ඉදිරියට යාමට නම් මෙම පියවර නිවැරදි දිශාවට තබන ලද පියවරක් ලෙස අපි සලකන්නෙමු. පළාත් රජයන්ගේ ක\u200d්\u200dරියාව මගින් ප\u200d්\u200dරාදේශීය සුඵ ජාතීන්ගේ අයිතිවාසිකම් වලට බලපෑමක් එල්ල වන්නේ නම්, ඒ ගැන මැදිහත් වීමට මධ්\u200dයයට අවස්ථාවක් මෙම සමගාමී ලැයිස්තුව විසින් ලබා දෙනු ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eආණ්ඩුකාර තනතුර අහෝසි කිරීමට හෝ ඔහු සතු විධායක බලතල ඉවත් කිරීමට ගනු ලබන  ඕනෑම උත්සාහයකට අපි දැඩි ලෙස විරුද්ධ වන බවත්, ඒ ම`ගින් ඔවුන්ට රිසි ලෙස විධායක බලතල පාවිච්චි කිරීමට පළාත් අමාත්\u200dය මණ්ඩලයට හැකියාව ලබා දීමටත් අපි විරුද්ධ වෙමු. පළාත් රජයක් විසින් විය හැකි  ඕනෑම අයුතු සහ නීති වීරෝධි ආකාරයේ විධායක බලතල භාවිතා කිරීමකට විරුද්ධව ආණ්ඩුකාර පදවිය හරහා ජනාධිපතිගේ මැදිහත් වීම සඳහා 13 වන සංශෝධනයෙන් හඳුන්වා දුන් 154 G (2) ව්\u200dයවස්ථාවේ ප\u200d්\u200dරතිපාදන සලසා ඇත. අපේ මතය සහ අපි දැඩි ලෙස පෙනී සිටින්නේ පළාත් ඇමතිවරයකු විසින් කරනු ලබන  ඕනෑම නීති විරෝධි සහ නොවිධිමත් වැළැක්වීම සඳහා කැබිනට් අමාත්\u200dයවරයෙකුට බලතල ලබා දිය යුතු බවයි. ජාතික ප\u200d්\u200dරතිපත්තිය පිළිබඳ සියලූම විෂයන් සම්බන්ධයෙන් වු කාරණා වලදී තීරණ ගැනීමට මධ්\u200dයයට තිබුනු බලතල ඉවත් කිරීමට ප\u200d්\u200dරයත්නයක් ගෙන ඇති බව අපි නිරීක්\u200dෂණය කරමු. කණගාටුවෙන් වුවත් අපි විසින් සඳහන් කළ යුත්තේ ජාතික ප\u200d්\u200dරතිපත්තිය සම්බන්ධ කරුණු ගැන තීරණ ගැනීමට මධ්\u200dයම රජයට ඇති බලතල ඉවත් කිරීමට ගෙන ඇති උත්සාහය රාජ්\u200dයයේ ඒකීය ස්වභාවය සහ මහජනතාවගේ ස්වාධිපත්\u200dය විනාශ කිරීමේ අරමුණින් කර ඇති එකක් බවයි. මෙම අනු කමිටුවට එක ජාතියක් ලෙස නැගී සිටිම පිළිබඳ අබමල් රේණුවක හෝ සැලකීමක් තිබුනේ නම්, ඔවුන් විසින් මෙවැනි යෝජනාවක් නොකරනු ඇති බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eමුල්\u200dය ප\u200d්\u200dරතිපත්තිය පිළිබඳ බලතල ශ\u200d්\u200dරී ලංකාවේ මධ්\u200dයම රජය සතුව අඛණ්ඩව පැවතිය යුතු බව යළි යළිත් අවධාරනය කිරීමට අප කැමැත්තෙමු. ජාතික ආදායමෙන් යම් ප\u200d්\u200dරමාණයක් පළාත් සභාවකට අනිවාර්යෙන් වෙන් කිරීමට යෝජනාවක් ආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථාවට ඇතුළත් කිරීමට මෙම අනු කමිටුවෙන් කිසියම් යෝජනාවක් කර තිබේ නම්, එය රාජ්\u200dයයේ ඒකීය ස්වභාවය විනාශ කිරීමට කරනු ලබන, තවත් එක් උත්සාහයක් පමණි. \u003cbr /\u003e\u003cbr /\u003eඋතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමටත් පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා වලට ලබා දීමටත් ආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථාවට ප\u200d්\u200dරතිපාදන ඇතුළත් කිරීමට අපි දැඩි ලෙස විරුද්ධ වෙමු. ජාතීන් අනුව නියෝජනය කිරීමට බලතල ප\u200d්\u200dරදානය කරමින් ව්\u200dයවස්ථා අධිකරණයක් ඇති කිරීමට ජාතික ඒකාබද්ධතා කමිටුව දැඩි ලෙස විරුද්ධ වේ. ඔවුන්ගේ ජන වර්ගය මත පදනම් වී විනිසුරුවරුන් සහ අනිකුත් නිලධාරීන් තෝරා ගැනීමට ක\u200d්\u200dරියා කිරීම ප\u200d්\u200dරඥාගෝචර දෙයක් බවට අපි නොසලකන්නෙමු. \u003cbr /\u003e\u003cbr /\u003eඑබැවින් අපි ශ\u200d්\u200dරී ලංකා රජයෙන් හුදක්ම බලතල ඉල්ලා සිටින්නේ ශ\u200d්\u200dරී ලංකාව සඳහා නව ව්\u200dයවස්ථාවක් සැකසීමේදී මෙම කමිටුව විසින් කර තිබෙන විනාශකාරී යෝජනා ක\u200d්\u200dරියාත්මක කිරීමෙන් වලකින ලෙසයි. \u003cbr /\u003e\u003cbr /\u003eඅනෙකුත් අනු කමිටු විසින් කර ඇති සියලූම වෙනත් යෝජනා පිළිබඳව සුපරීක්\u200dෂාකාරී අධ්\u200dයයනයකින් පසුව වඩා සම්පූර්ණ ප\u200d්\u200dරකාශයක් ඉදිරිපත් කරන්නෙමු. \u003cbr /\u003e\u003cbr /\u003eමෙයට\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eජාතික ඒකාබද්ධ කමිටුය\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඅත්සන - දොස්තර අනුලා විජේසුන්දර මිය                                  - සම සබාපති\u003cbr /\u003e               කර්නල් (විශ්\u200dරාමික) අනිල් අමරසේකෙර                        -  සම සබාපති\u003cbr /\u003e               දිමුත් ගුනවර්ධන                                                        - ලේකම්\u003cbr /\u003e          පානි වැවල මයා                                                        - පරිපාලන ලේකම්\u003cbr /\u003e               දොස්තර රංජිනී රත්නපාල මිය                                    - බාන්ඩාගාරික\u003cbr /\u003e               ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මයා                    - විධායක සභික\u003cbr /\u003e               දොස්තර ලලිත්සිරි ගුණරුවන් මයා                               - විධායක සභික\u003cbr /\u003e               ගෙවිඳු කුමාරණතුංග මයා                                            - විධායක සභික\u003cbr /\u003e               නෙවිල් ලදුවාහෙට්ටි මයා                                            - විදායක සභික\u003cbr /\u003e               කුලතුංග රාජපක්ෂ මයා                                               - විධායක සභික\u003cbr /\u003e               රියර්ල් අද්මිරාල් (විශ්\u200dරාමික) ආචාර්ය සරත් වීරසේකර    - විධායක සභික\u003cbr /\u003e               දොස්තර පි. ගී. පුංචිහේවා                                             - විධායක සභික\u003cbr /\u003e               ඇස්. පි. වීරසේකර මයා                                                - විධායක සභික\u003cbr /\u003e               තිලක් ගොඩමන්න මයා                                               - විධායක සභික\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6098881088506632957/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/11/NJC.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/6098881088506632957"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/6098881088506632957"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/11/NJC.html","title":"යෝජිත ව්\u200dයවස්ථාවේ රට බෙදන විනාශකාරී යෝජනා හකුළා ගනු ! - ජාතික ඒකාබද්ධතා කමිටුව"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-NrfzTtYTTIQ/WDkK6GykYLI/AAAAAAAACbg/EfH0eRDaaX07I4pUB7xSdxN1lPcj8j5QgCLcB/s72-c/NJC.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3550698913081828734"},"published":{"$t":"2016-11-25T14:02:00.002+05:30"},"updated":{"$t":"2016-12-01T11:16:26.856+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"NJC"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ENGLISH"}],"title":{"type":"text","$t":"NJC calls for hanayakes’ opinion on constitutional making process"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-KXRnNpebY2U/WDf3JULwdPI/AAAAAAAACbQ/gqLuOxbuFN8Dxn1YfSvjRe9_fodA6l2LwCLcB/s1600/mahanayaka.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-KXRnNpebY2U/WDf3JULwdPI/AAAAAAAACbQ/gqLuOxbuFN8Dxn1YfSvjRe9_fodA6l2LwCLcB/s640/mahanayaka.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e-Shamindra Ferdinando-\u003cbr /\u003e\u003cbr /\u003eThe National Joint Committee (NJC) yesterday called for Mahanayakes’ intervention to prevent the division of the country on ethnic lines.\u003cbr /\u003eExecutive member of the NJC Gevindu Cumaratunga alleged that the on-going parliamentary process was aimed at creating a federal state.\u003cbr /\u003eAddressing the media at the National Library Documentation Services Board, Cumaratunga asserted that the reports produced by six Sub Committees, particularly the one that dealt with Centre-Periphery relations had been geared to achieve separatist goals.\u003cbr /\u003e\u003cbr /\u003eThe NJC spokesman sad the recommendations at issue were at variance with repeated assurances given by President Maithripala Sirisena and Premier Ranil Wickremesinghe that Sri Lanka’s unitary status as well as the position of Buddhism in the Consitution wouldn’t be undermined.\u003cbr /\u003e\u003cbr /\u003eCumaratunga requested the Mahanayakes to express their views on the recently released reports to prevent the government from deceiving the people. The civil society activist alleged that UNP National List MP Jayampathy Wickremaratne, head of the Public representation Committee on Constitutional Reforms Lal Wijenayake, TNA MP M.A. Sumanthiran et al had been deeply involved in the process therefore the government’s intention was clear.\u003cbr /\u003e\u003cbr /\u003eCumaratunga pointed out that major political parties namely the UNP, the SLFP, the UNP and the TNA hadn’t made representations to the Six Committees. The NJC spokesperson challenged them to reveal their stand on the controversial reports without further delay.\u003cbr /\u003e\u003cbr /\u003eCumaratunga expressed concern over the possibility of external powers funding a special project in the guise of a people’s campaign in support of the yahapalana operation.\u003cbr /\u003eAttorney-at-law Kalyananda Thiranagama warned of dire consequences unless the on-going process was reversed. Alleging that the Diaspora and the eelamists here would demand the abolition of the Sixth Amendment to the Constitution especially brought in to thwart separatist project, Thiranagama compared the Sri Lanka’s plight with that of former Yugoslavia and Czechoslovakia.\u003cbr /\u003e\u003cbr /\u003eThiranagama asserted that the country might be divided into four regions with Muslims having a unit of their own.\u003cbr /\u003eRetired Rear Admiral Sarath Weerasekera said the country faced division on ethnic lines in spite of huge sacrifices made by the armed forces. The former UPFA Deputy Minister said that eelamists could now achieve their separatist objectives though the LTTE had been eradicated and peace restored in May 2009.\u003cbr /\u003e\u003cbr /\u003ePresident’s Counsel Manohara de Silva said the on-going process that would certainly weaken the centre. PC de Silva pointed out that the Sub Committee headed by TNA MP Dharmalingham Siddarthan had asserted that Sri Lanka’s unitary status had been an impediment to devolution and therefore a federal stricture would be required.\u003cbr /\u003e\u003cbr /\u003eThe PC emphasised that the NJC strongly opposed any attempt to do away with the unitary character of the state at the behest of eelamists backed by Western powers.\u003cbr /\u003e\u003cbr /\u003eAlleging that the 13 Amendment to the Constitution had severely undermined the powers of Parliament as well as the unitary character of the State, PC de Silva said that instead of further strengthening Provincial Councils, immediate action should be taken to repeal Article 154 G (2) and (3) which prevented Parliament from cancelling or amending a statute passed by Provincial Council unless a two-thirds majority could be mustered for that purpose.\u003cbr /\u003e\u003cbr /\u003eThe PC said that Parliament should be able to repeal any legislation passed by a Provincial Council with a simple majority the way it repeals its own laws if it so desired in the national interest.\u003cbr /\u003e\u003cbr /\u003eThe top NJC spokesman said that MP Dharmalingham’s Sub Committee had proposed to do away with the Concurrent List, National Policy included in the Reserve List, powers of the Governor as well as Fiscal control by the government.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3550698913081828734/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/11/njc.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/3550698913081828734"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/3550698913081828734"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/11/njc.html","title":"NJC calls for hanayakes’ opinion on constitutional making process"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-KXRnNpebY2U/WDf3JULwdPI/AAAAAAAACbQ/gqLuOxbuFN8Dxn1YfSvjRe9_fodA6l2LwCLcB/s72-c/mahanayaka.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});