gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/NGO?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/NGO?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/NGO"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2238886443866390069"},"published":{"$t":"2014-10-31T23:28:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:40:18.848+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගුණදාස අමරසේකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සාහිත්\u200dය හා විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ස්වර්ණ පුස්තක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"NGO"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පොත් ප්\u200dරකාශකයන්"}],"title":{"type":"text","$t":"ස්වර්ණ පුස්තක NGO මගඩිය සහ ප\u200d්\u200dරකාශකයා සතු සමාජ වගකීම.."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-kodMSGCgRfI/VFPMTVxufVI/AAAAAAAABNM/6YY1WP4_1qo/s1600/swarmaPusthakaFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-kodMSGCgRfI/VFPMTVxufVI/AAAAAAAABNM/6YY1WP4_1qo/s1600/swarmaPusthakaFinal.jpg\" height\u003d\"259\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ci\u003e\u003cspan style\u003d\"color: #4c1130;\"\u003eවිශිෂ්ඨයන්ගේ විශිෂ්ඨ පොත් දෙසීය පනහක් සමගින් ඔක්තෝබර් 28 සිට ඔක්තෝබර් 4 දක්වා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන විසිදුනු පොත් දැක්ම සමාරම්භක උත්සවයේදී සාහිත්\u200dයසූරී ගුණදාස අමරසේකර මහතා සිදුකල මුඛ්\u200dය දේශනය.අතුපූජ්\u200dය ත්\u200dරීකුණාමලයේ ආනන්ද මහනාහිමිපානන් මෙහි මුලසුන දැරීය.\u003c/span\u003e\u003c/i\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය දිනක ස්වර්ණ පුස්තක සම්මානය මුල් කොට ගාලගෝට්ටියක් \nඇති වූ සැටි අපි දුටුවෙමු. එ් ගාලගෝට්ටියට පාදක වූයේ ස්වර්ණ පුස්තක \nසම්මාන විනිශ්චය මණ්ඩලයට කඩා වැටුණු ඇන්. ජී.  ඕ. නඩයේ අමන \nහැසිරීම යි. එ් ගාලගෝට්ටිය ජුගුප්සාජනක එකක් වුව ද එයින් විශාල ලාභයක් \nඅපට අත් වී ය යි මම සිතමි. එ මගින් පොත් ප\u200d්\u200dරකාශනය අරබයා ඉතා වැදගත් \nකරුණක් අපට පෙන්වාදෙන ලදි. එ් වැදගත් කරුණ නම් පොත් ප\u200d්\u200dරකාශකයා \nහුදු පොත් වෙළෙන්දකු නොව විශාල සාමාජික වගකීමක් ඇති පුද්ගලයකු \nබව පෙන්වාදීම යි.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිංහල පොත් ප\u200d්\u200dරකාශනය කුඩා කර්මාන්තයක් ව පැවැතුණු අවදියේ මේ \nපොත් ප\u200d්\u200dරකාශනය මුල් කොට මෙ වැනි ප\u200d්\u200dරශ්නයක් මතු නොවූ බව අපි දනිමු. \nඑ කල ග\u200d්\u200dරන්ථකරණයේ යෙදුණේ ඇසූ පිරූ තැන් ඇති සමාජ සම්භාවනාවට \nපාත\u200d්\u200dර වූ උගතුන් ටික දෙනකු යි. එ් උගතුන් සිය සමාජීය වගකීම ඉටු කළ බැවින් \nඊට මැදහත් වීමට පොත් ප\u200d්\u200dරකාශකයාට අවශ්\u200dය නො විණ. එහෙත් අද වන \nවිට මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. මුද්\u200dරණ පහසුකම් නොමඳ \nව ඇති අද දිනපතා ම පාහේ පොත්-පත් විශාල ගණනක් පළ කරනු ලැබේ. \nඑ මෙන් ම එ්වා ලියනු ලබන්නේ රට පිළිගත් උගතුන් විසින් පමණක් නො \nවේ. ක\u200d්\u200dරියාකාරක සම්බන්ධය පවා නොදන්නා නවකයන් අද ගත් කතුවරුන් \nබවට පත් වී ඇති බව රහසක් නො වේ. එ බැවින් එදා ප\u200d්\u200dරකාශකයා සතු ව \nනොතිබුණු සමාජීය වගකීමක් වත්මන් ප\u200d්\u200dරකාශකයා මත පැවරී තිබේ.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපොත් ප\u200d්\u200dරකාශකයා සතුව සමාජීය වගකීමක් ඇති ය යන්න අපට නුහුරු \nසංකල්පයක් නමුදු, කාලාන්තරයක් මුළුල්ලෙහි පොත් ප\u200d්\u200dරකාශනයේ යෙදී ඇති \nප\u200d්\u200dරකාශකයන්, විශේෂයෙන් බටහිර රටවල ප\u200d්\u200dරකාශකයන් මේ සමාජීය වගකීම \nසිය වෘත්තියේ අනිවාර්ය අංගයක් ලෙස සලකා ඇති බව අපි දනිමු.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eබි\u200d්\u200dරතාන්\u200dයයේ පොත් ප\u200d්\u200dරකාශනයේ නියැළී උන් Faber of Faver ප\u200d්\u200dරකාශන \nආයතනය, හොගාත් (Hogarth) ප\u200d්\u200dරකාශන ආයතනය, ඩක්වර්ත් (Duckworth)ප්\u200dරකාශන ආයතනය, පෙන්ගුයුන් (Penguin) ආයතනය, පෙලිකන් (Pelican) \nආයතනය මෙහි ලා නිදසුන් වශයෙන් දැක්විය හැකි යි. මේ පොත් ප\u200d්\u200dරකාශකයන් \nගේ පළමු කාර්යය වූයේ තමනට ලැබෙන අත් පිටපත් විද්වත් මණ්ඩලයක් වෙත \nඉදිරිපත් කිරීම යි. එ් විනිශ්චය මණ්ඩලය සැකසී තිබුණේ රටේ පිළිගත් උගතුන්ගෙනු යි. Faber ප\u200d්\u200dරකාශකයන් ගේ විනිශ්චය මණ්ඩලයේ ප\u200d්\u200dරධානියා වූයේ ‘ටී. \nඑස්. එලියට්’ නමැති මහා කවියා යි. ඩක්ස්වර්ත් ප\u200d්\u200dරකාශන ආයතනයේ විනිශ්චය \nමණ්ඩලයේ ප\u200d්\u200dරධානියා වූයේ කේම්බි\u200d්\u200dරජ් විශ්වවිද්\u200dයාලයේ මහාචාර්ය ‘ග\u200d්\u200dරැහැම් හෆ්’ \nබව මා අසා තිබේ. බුල්මිස්බරි පර්ශදයේ සාමාජිකයකු වූ ‘ලෙනා වුල්ෆ්’ සිය \nප\u200d්\u200dරකාශන ආයතනය ආරම්භ කළේ හුදෙක් සිය සමාජීය වගකීම ඉටු කිරීමේ \nඅභිලාෂයෙන් බව ඔහු විසින් ම සඳහන් කර තිබේ (අද වන විට මේ තත්ත්වය \nවෙනස් වී ඇති බව පැහැදිලි කරුණකි. මේ රටේ ඉංගිරිසි පොත් අලෙවි කරන \nපොත් සාප්පුවකට ගියොත් මේ කරුණ මැනවින් පෙනීයනු ඇත). \n\nමේ රටේ ඉන්නා වත්මන් පොත් ප\u200d්\u200dරකාශකයන් ගෙන් වැඩි දෙනකු ඉහතින් \nදැක්වූ ආකාර පිළිවෙතක් අනුගමනය නොකරන බව රහසක් නො වේ. ඔවුන් \nමෙහෙයවනු ලබන්නේ සමාජීය-බුද්ධීය වගකීමක් විසින් නො වේ. ඔවුන් \nමෙහෙයවන එක ම දෙය වාණිජ අපේක්ෂාව යි. තමන් කළ ආයෝජනය හැකි \nඉක්මනින් ආපසු ලබාගන්නේ කෙසේ ද යන්න යි ඔවුන් මුහුණ දෙන එක ම \nප\u200d්\u200dරශ්නය. මෙහි ප\u200d්\u200dරතිඵලය මේ වන විට දක්නට ලැබේ. අලෙවියක් නැති කෙටි \nකතා සංග\u200d්\u200dරහ, කාව්\u200dය සංග\u200d්\u200dරහ හෝ ශාස්ත\u200d්\u200dරීය ග\u200d්\u200dරන්ථ අද පළ නො වේ. පළ වන එක \nම දෙය තම තමා නමින් ලියැවෙන යාන් හෑලි යි. එ්වා ද පළමු මුද්\u200dරණයට සීමා \nවෙයි. \n\nඅද වන විට මෙහි මුල් බැසගෙන ඇති මේ ප\u200d්\u200dරවණතාව මේ රටට සීමා වූ \nඑකක් නොවන බව මෙහි ලා අප විසින් වටහාගත යුතු යි. එය අද වන විට \nලොව පුරා පැතිර ඇති ප\u200d්\u200dරවණතාවක් බවට පත් ව තිබේ. අපේ ප\u200d්\u200dරකාශකයන් \nදැන හෝ නොදැන හෝ එ් ප\u200d්\u200dරවණතාවේ කොටස්කරුවන් වී ඇතැ යි නිගමනය \nකිරීම සෙදාස් නො වේ.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලොව පුරා පැතිර ඇති මේ ප\u200d්\u200dරවණතාවට මුල් හේතුව අන් කිසිවක් \nනො ව අද වන විට මුළු ලොව ම වෙලාගෙන ඇති නව ලිබරල්වාදී ධනවාදී \nආර්ථිකය යි. 77න් පසු අපි ද මේ ධනවාදයට ගොදුරු වීමු. මේ නව ලිබරල්වාදී \nධනවාදයේ පැවැත්මට අවශ්\u200dය වන සංස්කෘතියන් ද එ් ආර්ථිකය මගින් සපයා \nතිබේ. එ් සංස්කෘතීන් අරමුණ මේ අධම ආර්ථිකයත් එ් මඟින් බිහි වී ඇති \nසමාජයත් ප\u200d්\u200dරශ්න කිරීමෙන් තොර ව බාර ගන්නා අවිචාරවත් මානසික වහලකු \nබිහි කිරීම යි (77 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන සාහිත්\u200dයය කන්නට දැ \nයි ඇසුවේ සාහිත්\u200dයයට මේ මානසික වහලා ගේ ඇස් ඇරවීමේ ශක්තිය \nතිබෙන බව එ තුමා දැන සිටි නිසා යි). මේ මානසික වහලා ගේ ජීවන \nදැක්ම වනුයේ කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා යන්න යි. එ සේ නම් \nඑ් ජොලි කිරීමට අවශ්\u200dය විනෝදාස්වාදය සැපයීම මේ ආර්ථිකය විසින් කළ \nයුතු වෙයි. අර මානසික වහලා සන්තර්පණය කිරීමට අවශ්\u200dය විනෝදාස්වාදය \nසැපයීම අද මහා පරිමාණයේ කර්මාන්තයක් බවට පත් ව තිබේ (වැඩි දුර\u0026nbsp; \n\n\n \nනොගොස් අපේ රූපවාහිනියේ චැනල් නැරඹීම විසින් මෙය වටහාගත හැකි \nයි). එ් විනෝදාස්වාදයට සරිලන සාහිත්\u200dයයක් - නවකතා බිහි කිරීම ද එ් මහා \nපරිමාණ විනෝදාස්වාද කර්මාන්තයේ ප\u200d්\u200dරධාන අංගයක් බවට අද පත් ව තිබේ. \n\nවිනෝදාස්වාදය මුල් කොටගත් මේ සාහිත්\u200dයය පවත්වාගෙනයනු සඳහා \nමේ පොත් ප\u200d්\u200dරකාශකයන් විසින් විවිධ උපක\u200d්\u200dරම යොදාගෙන ඇත. \n\nඑ් උපක\u200d්\u200dරම අතරින් මුල් තැන ගත්තකි අසීමිත ප\u200d්\u200dරචාරය. එ් සඳහා බුකර් \nප\u200d්\u200dරයිස් :Booker \u003ca href\u003d\"http://3.bp.blogspot.com/-kaPROUk_REE/VFO-FcIppHI/AAAAAAAABM8/zPEKOePUp58/s1600/visidinu.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-kaPROUk_REE/VFO-FcIppHI/AAAAAAAABM8/zPEKOePUp58/s1600/visidinu.jpg\" height\u003d\"400\" width\u003d\"251\" /\u003e\u003c/a\u003ePrice\u0026nbsp; වැනි ත්\u200dයාග යොදාගනු ලැබේ. එ් ත්\u200dයාග ලබාගන්නා \nනවකතාවක් සතියක් යෑමට පළමු විවිධ භාෂාවලට පරිවර්තනය කර \nලක්ෂ ගණනින් ලොව පුරා බෙදාහරිනු ලැබේ. මේ ප\u200d්\u200dරචාරයේ පැති කඩක් \nමෙ රට වාර්ෂික ව පවත්වන පොත් ප\u200d්\u200dරදර්ශනයේ දී ද දැක බලාගත හැකි \nයි.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eස්වර්ණ පුස්තකයට තෝරාගනු ලබන නවකතා පහ ගැන විස්තරයක් \nවිනාඩි පහළොවෙන් පහළොවට ලවුඞ්ස්පීකරය මගින් දෙ කන් බිහිරි කරමින් \nමුදාහරින්නේ අලෙවිය උදෙසා ප\u200d්\u200dරචාරයේ ඇති වටනාකම අපේ ප\u200d්\u200dරකාශකයනුත් \nවටහාගෙන ඇති නිසා නො වේ ද? \n\nප\u200d්\u200dරචාරයට අමතර ව තවත් උපක\u200d්\u200dරමයක් ද දැන් අන්තර්ජාතික ප\u200d්\u200dරකාශකයන් \nවිසින් යොදාගනු ලැබේ. එ නම් විනෝදාස්වාදය සපයන මේ නවකතාකරුවන් \nමහා සාහිත්\u200dයධරයන් ලෙස ලොවට කියාපෑම යි. අඥන පාඨකයනට එ්ත්තු \nගැන්වීම යි. එ මගින් පාඨක රසඥතාව දූෂණය වන අතර උසස් සාහිත්\u200dයකෘති \nපාඨකයන් අතින් ගිලිහීයෑම ද සිදු වනු ඇත. එ සේ ම ප\u200d්\u200dරකාශකයාට අවශ්\u200dය \nනවකතාකරුවන් ද එ් මගින් ව්\u200dයාප්ත වනු ඇත. \n\nමේ ප\u200d්\u200dරවණතාව බිහි වූ මුල් යුගයේ ග\u200d්\u200dරැහැම් හාෆ් විද්වතා විසින් ඉතා \nඅගනා නිරීක්ෂණයක් ඔහු ගේ \u003cspan class\u003d\"st\"\u003e\u003ci\u003eEssay on Criticism\u003c/i\u003e\u003c/span\u003e නමැති විචාර කෘතියෙන් \nඉදිරිපත් කරන ලදි. Today cultural imperialism and sheer commercial interest attempt to engineer such judgments. If enough faulbright professors go round the world saying that Hawthorne is as good as Dostioevski, if you pay enough copywriters to say that Soul Bellow is a great novelist, many people will come to believe it. Great Novelists, like great printers are created today by advertising and a rigged market.'\u0026nbsp;\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙය බටහිර ලෝකය තුළ පමණක් නො ව මේ රටේ ද සිදු වෙමින් ඇති \nසැටි අපට දැකගත හැකි යි. මේ රට තුළ ද එ වැනි පුල්බයිට් මහාචාර්යවරු \nවිරල නො වෙති. පසුගිය කාලයේ නිසරු කෘතිවලට සම්මාන දීම මගින් \nපාඨක රුචිය දූෂණය වූ අතර එ වැනි නිසරු පොත් ලිවීමට නවකයන් \nපොලඹවන ලද සැටි ද අපි දුටිමු. සැප්තැම්බර මාසය ළං වන විට මේ \nනවකතා එළි දකින්නේ හතු පිපෙන්නාක් ලෙස යි.මේ ප\u200d්\u200dරවණතාවට කළ හැකි පිළියම් නොමැති යි. මේ ආර්ථික ක\u200d්\u200dරමය \nපවත්නා තුරු මේ ප\u200d්\u200dරවණතාව එ ලෙස ම පවතිනු ඇත. මෙ වැන්නක් හමුවේ \nනැණවත් පාඨකයාට කළ හැක්කේ තමා ම පහනක් බවට පත් කරගෙන සරු \nදෙය නිසරු දෙයින් වෙන් කරගෙන භුක්ති විඳීම පමණි. \n\nඑහෙත් එ සේ උදාසීන මනසින් ඉවසා සිටිය නොහැකි භයානක ක\u200d්\u200dරියාමා\nර්ගයන් ද දැන්දැන් මේ ප\u200d්\u200dරවණතාව ඔස්සේ ක\u200d්\u200dරියාත්මක වෙමින් පවතින බව \nදක්නට ලැබේ. එ නම් මේ ප\u200d්\u200dරවණතාව සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීම \nසඳහා යොදාගැනීම යි; මේ නව සාහිත්\u200dය රැල්ල සංස්කෘතික ආක\u200d්\u200dරමණයේ ප\u200d්\u200dරබල \nඅවියක් බවට පත් කරගැනීම යි. \n\nතුන් වන ලෝකය තුළ සිය ආධිපත්\u200dයය පතුරවාලීමට ඇමරිකාව ප\u200d්\u200dරධාන \nබටහිර රටවල් දරන ප\u200d්\u200dරයත්නයට එරෙහි ව විශාල අභියෝගයක් මේ තුන් වන \nලෝකයේ රටවල් විසින් එල්ලකර තිබේ. එ් අභියෝගාත්මක බලවේගයට \nමුල් වී ඇත්තේ මේ රටවල් සතු ව පවත්නා සංස්කෘතික-සභ්\u200dයත්ව-ජාතිකත්ව \nපදනම යි. ‘දැන් අපේ සතුරා කොමියුනිස්ට්වාදය නො ව කුමේනිවාදය යි’ \nමීට වසර කීපයකට පෙර පවසන ලද්දේ ඊස්රාල් ජනාධිපති පියර් සිමන් ගේ \nවිසිනු යි. සභ්\u200dයත්වය-ජාතිකත්වය පදනම් කරගත් මේ බලවේගය කෙ තරම් \nප\u200d්\u200dරබල ද යන්න සැමුවෙල් හංටින්ටස් විද්වතා විසින් සිය Clash of Civilizations \nනමැති ග\u200d්\u200dරන්ථයෙන් පෙන්වාදී තිබේ. මේ සියවසේ බටහිර රටවලට මුහුණ \nදීමට ඇති ප\u200d්\u200dරධාන ම බලවේගය සභ්\u200dයත්වය-ජාතිකත්වය පදනම් කරගත් මේ \nබලවේගය බව හටිංටින් ගේ මතය වෙයි. \n\nඑ බැවින් මේ රටවල් තුළ ඇති සභ්\u200dයත්ව ජාතික පදනම විනාශ කිරීම \nබටහිර බලවතුන් ගේ උපාය මාර්ගය වී තිබේ. එ් සඳහා යොදාගත හැකි \nප\u200d්\u200dරබල ම අවිය ජාතියක් සතු සාහිත්\u200dයය යි. සභ්\u200dයයත්වයක් සතු පුරුෂාර්ථ, \nහර, දර්ශනය රැුකගනු ලබන්නේ සාහිත්\u200dයය විසිනු යි. එ්වා අවඥවට ලක් \nකිරීම යනු සභ්\u200dයත්ව පදනම දෙදරවාහැරීමක් වෙයි. මේ කටයුත්ත අද බටහිර \nබලවේග විසින් ඉතා සාර්ථක ලෙස කරගෙන යනු ලැබේ.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමුස්ලිම් සභ්\u200dයත්වය හෙළා දකින සල්මන් රෂ්ඩි ගෞරවනීය \nබි\u200d්\u200dරතාන්\u200dය පුරවැසියකු ද පමණක් නො ව නයිට් නාමයකින් ද පුදන ලද්දෙකි. \nඔහුට මෙ තෙක් නොබෙල් ත්\u200dයාගය නොලැබීම පුදුමයකි. මේ කටයුත්ත \nසාර්ථක ලෙස කරන නයිපෝල්ලා, අරුන්දතී රෙජයිලා, ඔන්ඩච්චිලා අද \nමහා සාහිත්\u200dයධරයන් බවට පොත් ප\u200d්\u200dරකාශකයන් විසින් පත් කරනු ලැබ තිබේ. \nසමාජවාදී දේශපාලනයට සහභාගී වීම සමග අරුන්දතී ජෝයි දැන් පහතට \nඇදදමා තිබේ. \n\nමොවුන් ගේ ක\u200d්\u200dරියා කලාපය පිළිබඳ හොඳ නිදසුනක් පසුගිය දා මේ රට \nතදින් ම අපට දැකගත හැකි විය. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයට වහ\n\n\n \nවැටුණු මෙ රට ඉන්නා, ඩොලර් මත යැපෙන ඇන්. ජී.  ඕ. නඩය එ් සම්මානය \nසඳහා තෝරාගන්නා ලද්දේ අප ගේ සභ්\u200dයත්වය-ජාතිකත්වය අවඥවට ලක් \nකරන නවකතා යි. ඔවුන් එ මගින් සිදු කළේ සිය ස්වාමිවරුන් ගේ අපේක්ෂා \nඉටු කිරීම විනා අන් කවරක් ද? එ් අරමුණ ගැන අවබෝධයක් නැති අහිංසක \nප\u200d්\u200dරකාශකයන් සිය අපේක්ෂා ඉටු කරගැන්ම සඳහා යොදවාගැන්මට මේ \nඅමනයෝ සමත් වූ හ. එ් අහිංසකයන් අතර මේ වාණිජ රැල්ලෙන් සිය මඩිය \nතර කරගැන්මට සූදානම් වූ කූඨ වෙළෙන්දන් ද නොසිටියා නො වේ. මේ \nතත්ත්වය තව දුරටත් උදාසීන සිතින් ඉවසා සිටිය හැකි තත්ත්වයක් නො වේ. \nසම්මාන දීම නැවැත්විය යුතු ය යි මා හඩ නැගුවේ එ් ඉවසීම දෙදරායෑම \nනිසා යි.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජාතියක සභ්\u200dයත්ව-ජාතිකත්ව විඥනය නො නැසී පවතින තුරු ජාතියක් \nවිනාශ කළ හැකි නො වේ. එහෙත් එ් සභ්\u200dයත්ව විඥනය විනාශ කිරීම යනු \nඑ් ජාතියේ පැවැත්ම දෙදරාහැරීමක් වෙයි. ජාතියක් මිහිපිටින් අතුරුදහන් \nකිරීමේ මුල් පියවර එය යි. \n\nඅද අපේ ජාතිය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ මේ අවශ්\u200dයතාව \nවටහාගත් අප ගේ සභ්\u200dයත්ව විඥනය රැකගෙන ඉදිරියට ගෙනියන, වාණිජ \nරැල්ල පිටු දකින සමාජ වගකීමකින් යුත් පොත් ප\u200d්\u200dරකාශකයකු යි. එ් ඉල්ලීම \nවිසිදුනු ප\u200d්\u200dරකාශකයා විසින් නොමඳ ව සපුරනු ලබන බව අප ගේ වැටහීම \nයි. අනේකවිධ බාධා මධ්\u200dයයෙහි විසි වසරක් පුරා මේ කාර්යය ඉටු කිරීමෙහි \nනියැළුණු, යුගයේ අවශ්\u200dයතාව සපුරන විසිදුනු ප\u200d්\u200dරකාශකයන් වෙත ජාතියේ \nප\u200d්\u200dරණාමය මේ අවස්ථාවේ හිමි විය යුතු වෙයි.\u0026nbsp; \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"192\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-යුතුකම සංවාද කවය\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003ewww.yuthukama.com \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/10/SwarnaPusthakaNGOMagadiya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2238886443866390069/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/SwarnaPusthakaNGOMagadiya.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2238886443866390069"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2238886443866390069"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/SwarnaPusthakaNGOMagadiya.html","title":"ස්වර්ණ පුස්තක NGO මගඩිය සහ ප\u200d්\u200dරකාශකයා සතු සමාජ වගකීම.."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-kodMSGCgRfI/VFPMTVxufVI/AAAAAAAABNM/6YY1WP4_1qo/s72-c/swarmaPusthakaFinal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});