gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/NDTV?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/NDTV?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/NDTV"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1348140743913444940"},"published":{"$t":"2015-01-21T23:45:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T07:51:34.129+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"NDTV"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"බෙදුම්වාදය ශක්තිමත් කරන ඉඩම් පොලිස් බලතල සහිත 13+ ? - අග්\u200dරාමාත්\u200dය රනිල්  NDTV සමග පැවැත්වූ සාකච්චාව"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-jDXtBS3KDeI/VL_qxEd1LPI/AAAAAAAABms/ZIv1hANe5FI/s1600/222%2Bcopy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-jDXtBS3KDeI/VL_qxEd1LPI/AAAAAAAABms/ZIv1hANe5FI/s1600/222%2Bcopy.jpg\" height\u003d\"375\" width\u003d\"700\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමාධ්\u200dයවේදී ශ්\u200dරීනිවාසන් ජෛන් මහතා සමග අග්\u200dරාමාත්\u200dය රනිල් වික්\u200dරමසිංහ මහතා කරන ලද සාකච්ඡාවක් ඉන්දීය එන්.ඩී.ටී.වී රූපවාහිනිය පසුගිය දා විකාශය කරන ලද අතර, දැන් එම සාකච්ඡාව එන්.ඩී.ටී.වී නිළ වෙබ් අඩවියේ පළ වී ඇත. ඉංග්\u200dරීසි බසින් කරන ලද එම සංවාදයේ සිංහල පරිවර්තනයක් යුතුකම පාඨකයන් වෙත අපි මෙසේ ගෙන එමු. මෙහි දී අසනු ලබන ප්\u200dරශ්න වල අඩංගු මතවාද එම මාධ්\u200dයවේදියාගේ මතවාද වන අතර එය අපේ මතය නොවන බව කරුණාවෙන් සලකන්න. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා\u003c/b\u003e: ජනාධිපති සිරිසේන මහතා දිවුරුම් දීමත් සමග ම අග්\u200dරාමාත්\u200dයවරයා ලෙස නැවත තුන්වන වරටත් දුවුරුම් දුන්, ශ්\u200dරී ලංකාවේ වඩාත් පරිණත දේශපාලඥයෙක් වන රනිල් වික්\u200dරමසිංහ මහතා නොවන්නට මෛත්\u200dරීපාල සිරිසේන මහතාගේ තියුණු විජයග්\u200dරහණය සිදු නොවනු ඇතැ යි බොහෝ දෙනා විශ්වාස කරනවා.\u0026nbsp; වික්\u200dරමසිංහ මහතාණෙනි, මා සමග එකතු වීම ගැන ඔබට බෙහෙවින් ම ස්තුතිවන්ත වනවා. එසේ ම, ඔබ නොවන්නට සිරිසේන මහතාගේ ජයග්\u200dරහණය සිදු\u0026nbsp; නොවනු ඇති බව පැවසීම සාධාරණ තක්සේරුවක් නොවේ ද? මේ මැතිවරණයේ දී සැබෑ රජුන් තනන්නා වුනේ ඔබ නොවේ ද? \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා\u003c/b\u003e: රජුන් තනන්නන් වුනේ වෙනසක් ඉල්ලා සිටි ජනතාව යි. ඔවුන්ට රජෙක් අවශ්\u200dය වුනේ නෑ.\u0026nbsp; ඔවුන්ට අවශ්\u200dය වුනේ ජනාධිපතිවරයෙක් සහ විධායක ජනාධිපති ක්\u200dරමය අහෝසි කිරීම යි. මේ නිසා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අප තීරණය කළා.\u0026nbsp; ඒ.ජා.ප. ය විපක්ෂයේ විශාලම පක්ෂය වුනා වගේ ම පැහැදිලිව ම බිම් මට්ටමේ සංවිධාන කටයුතු සිදු කළා, උතුරු පළාතේ හැර.\u0026nbsp;\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-erG0p9354kk/VL_yPakTtlI/AAAAAAAABnA/PUc1X2niHGM/s1600/sss.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-erG0p9354kk/VL_yPakTtlI/AAAAAAAABnA/PUc1X2niHGM/s1600/sss.jpg\" height\u003d\"255\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e නමුත්, ඔබ දන්නවා, බොහෝ දෙනෙක් විශ්වාස කළ වෙනස එළඹුනා සාමකාමීව, හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ බලය අල්ලා ගැනීමේ උත්සාහය ගැන පුවත හැරුණු විට.\u0026nbsp; එසේ ම, ඔහු මුණ ගැසීමට ඔබ අරලිය ගහ මන්දිරයට පාන්දරින් ම පැමිණියා වගේ ම ඔහු අවසානයේ දී බලය අත හැරියා. ඔහු එක වරම එසේ කළා ද නැත්නම් කිසියම් කුමන්ත්\u200dරණකාරී සැලැස්මක් තිබුණා ද?\u0026nbsp; \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-erG0p9354kk/VL_yPakTtlI/AAAAAAAABnA/PUc1X2niHGM/s1600/sss.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e ජනාධිපති රාජපක්ෂ මහතා මට පණිවුඩයක් ඒවා තිබුණා, ඔහුට දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙස.\u0026nbsp; දුරකතනයෙන් කතා කරනවාට වඩා මම එහි පැමිණීම හොඳ බවත්, බලතල හුවමාරුව සාකච්ඡා කරන බවත් මම පැවසුවා. මම එහි ගිය විට රාජපක්ෂ ජනාධිපතිවරයා බලතල අත හැරියා වගේ ම, බලතල හුවමාරුව ගැන විස්තර අපි සාකච්ඡා කළා.\u0026nbsp; \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e ඔහු කලබලයක් හෝ එවැනි දෙයක් කළේ නැත්ද? \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e නෑ. මා ඔහු හමුවන විට කිසිම කලබලයක් තිබුණේ නෑ. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e නමුත්, ඔබ දන්නවා, මෙම රජය පිටුපස සිටින සැබෑ බලවේගය ඔබ බවත්, මෙය රනිල් වික්\u200dරමසිංහ රජයක් වීමට යන බවත්, සිරිසේන රජයක් නොවන බවත් බොහෝ දෙනා සිතන බව පැවසෙනවා.\u0026nbsp; මේ කතාව සැබෑවක් ද? \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e හොඳයි, අපි මෛත්\u200dරීපාල සිරිසේන මහතා ජනාධිපති කළා වගේ ම, රජය සමන්විත වන පක්ෂ එකාබද්ධව පාලනයේ යෙදෙනවා. විධායක ජනාධිපති ක්\u200dරමය අහෝසි කිරීම සඳහා මේ මාසයේ ව්\u200dයවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අපට අවශ්\u200dය යි. ඊළඟට ජුනි මාසයේ, බොහෝ විට මැයි හෝ ජුනි මාසයේ, අපි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා.\u0026nbsp; අගමැතිවරයා සහ රජයේ ප්\u200dරධානියා වන්නේ කවුදැ යි ජනතාවට එහි දී තීරණය කළ හැකි යි.\u0026nbsp; \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e හොඳයි.\u0026nbsp; ඔබ රජය අන්තර්කාලීන රජයක් (transitionary government) බව ඔබ කියන නමුත් සියලු කැබිනට් ඇමතිවරු ඔබේ පක්ෂයෙන් පත්ව ඇති නිසා බොහෝ දෙනෙක් හිතන්නේ එය වික්\u200dරමසිංහ රජයක් බව යි. \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e නෑ. මම කලින් පැවසූ ආකාරයට, ඒ.ජා.ප.ය තමයි ප්\u200dරධාන පක්ෂය. එම නිසා බහුතර ඇමතිවරුන් පත්ව ඇත්තේ ඒ.ජා.ප.යෙන්. නමුත්, අපි විශේෂයෙන් ම, ජනාධිපති රාජපක්ෂ මහතාට සහය දුන් ශ්\u200dරී.ලං.නි.ප. සාමාජිකයන්ටත් අමාත්\u200dයංශ කිහිපයක් ම ප්\u200dරදානය කළා.\u0026nbsp; \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e ඉන්දියාවේ අවධානය යොමුව ඇති ප්\u200dරධාන ගැටළු තුනක් දෙස දැන් අපි යොමු වෙමු. අංක එක, ඔබ දෙමළ ජනතාවට පූර්ණ ස්වයං පාලනය ලබා දෙනවා ද? නැත්නම් එය හුදෙක් කඩදාසියකට පමණක් සීමා වෙයි ද?\u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e හොඳයි. එකඟතාවය වුනේ 13 වැනි සංශෝධනය ක්\u200dරියාත්මක කිරීම යි. එය තමයි, දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කලෙත්. ප්\u200dරතිපත්තිමය විදිහට සියලු දෙනා එකඟ වෙලා තියනවා, 13 වන සංශෝධනය ක්\u200dරියාත්මක කිරීමට.\u003c/span\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eමාධ්\u200dයවේදියා:\u003c/i\u003e\u003c/b\u003e\u003ci\u003e ඔබ ඊට එකඟ යි?\u003c/i\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e එය යි අපේ මතය. අපි සාකච්ඡා කරන්නේ පොලිස් බලතල ගැනත් එය ක්\u200dරියාත්මක විය යුතු ආකාරය ගැනත් පමණ යි. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා: \u003c/b\u003eඒත්, එය තමයි ප්\u200dරධාන ම දේ.\u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e නෑ. පොලිස් බලතල කියන්නේ පළාත් බද විෂයක් වුනත්, යම් ගැටළු කිහිපයක් තියනවා. අපි ස්වාධීන කොමිසම ගෙනාවට පස්සේ, අපි එය කරන්නේ කොහොමද? එය සහතික කිරීමට...රටේ ලොකු බියක් තියනවා, උතුරේ පමණක් නෙවෙයි, ඇමතිවරුන් නව දෙනා..මහ ඇමතිවරුන් පොලීසි ඔවුන්ගේ පුද්ගලික හමුදාවන් කර ගනීවි කියා. අපි සියල්ල ගැන සැලකිලිමත්. දෙමළ ජාතික සන්ධානය පවා එය දන්නවා. ඉන් ආරක්ෂා වීමට විධිවිධානයක් අප සොයා ගත යුතුයි. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e නමුත්, ඔබ ප්\u200dරතිපත්තියක් ලෙස ඊට විරුද්ධ නැහැ? ඔබ පූර්ණ බලතල ලබා දීමට ප්\u200dරතිපත්තියක් ලෙස එකඟ නැහැ. \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්\u200dරියාත්මක කෙරෙනවා. ඊළඟට ප්\u200dරශ්නයක් මතු වෙනවා, ස්වාධීන පොලිස් කොමිසමක් පමණක් නොව ස්වාධීන රාජ්\u200dය සේවා කොමිසමක් ද ඇති කිරීමට නියමිත නිසා. එම නිසා එය පළාත් වලට කොහොම බලපානවද කියන එක සාකච්ඡා කළ යුතු යි. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e දෙවැනි ප්\u200dරශ්නය ඇත්තෙන් ම, රාජපක්ෂ රජයේ අධි චීන හිතවාදී නැඹුරුව් ගැන යි. ඔබ එය නිවැරදි කරනවා ද? මන්ද එය ඉන්දියාවේ විශාල සැලකිල්ලට යොමු වූ ප්\u200dරශ්නයක්. \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e අපි, සම්ප්\u200dරදාය වුනු ඉන්දියාව සමහ මිත්\u200dරත්වයේ ප්\u200dරතිපත්තිය දිගටම ක්\u200dරියාත්මක කරනවා, චීනය, ජපානය සහ අනිත් රටවල් සමග අපේ මිත්\u200dරත්වය පවත්වා ගන්නා අතර ම.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e නමුත්, රාජපක්ෂ යුගයේ දී චීනය දෙසට වූ නැඹුරුව ටිකක් දුර දිග ගියා කියන එකට ඔබ එකඟ ද? ගිවිසුම් ගණනාවක් ම අත්සන් කෙරුනා.\u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e මම හැම විටම කිව්වේ රාජපක්ෂගේ පාලනය ඉන්දියාවට විරුද්ධව චීනයත්, චීනයට විරුද්ධව ඉන්දියාවත් යොදා ගත්තා කියන එකයි. ඒක මහ නස්පැත්තියක් උනා. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e එතකොට ගිවිසුම් ගැන මොකද කියන්නේ? බොහෝ ව්\u200dයාපෘති වලට රාජපක්ෂ මහතා ඔහුගේ කාලයේ අත්සන් කරලා තිබෙනවා.ජනාධිපතිවරයට අරමුදල් සැපයුවේ චීනය. ඉන් සමහරක් ගැන පරීක්ෂණ පවත්වන ලෙස ඔබ ම කියලා තිබෙනවා. \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e විදේශීය හා දේශීය දූෂිත කොන්ත්\u200dරාත්තු ගැන අපි සොයා බලනවා. චීනය හෝ වෙනත් රටක් වුවත් අදාළ ක්\u200dරියාමාර්ග ගන්නා බවට අපි වග බලා ගන්නවා. අපි පොර්ට් සිටි ව්\u200dයාපෘතියත් සමාලෝචනය කරනවා. මොකද අපි එහි ශක්\u200dයතා අධ්\u200dයයනය සහ පරිසර බලපෑම් ඇගයුම තවම දැකලා නැහැ. මම විපක්ෂයේ ඉන්න කාලේ, මම රජයෙන් ඇහුවා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස. ඔවුන් එය කළේ නෑ. ඒ නිසා අපි පාරිසරික සහ ශක්\u200dයතා පැතිකඩ දෙස බැලිය යුතුව තිබෙනවා. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e ඔබ එය සොයා බලනු ඇති. එහි දූෂණ සිදු වුන බව ඔබ විශ්වාස කරනවා ද? \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e අපි ප්\u200dරධාන වශයෙන් ම සොයා බලන්නේ එකී වාර්තා දෙක ගැන යි. දූෂණ තිබුණා ද නැත් ද කියන එක ඊළඟට අපිට දැන ගන්න පුළුවන්. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e යුධ අපරාධ චෝදනා සම්බන්ධ ප්\u200dරශ්නය ගැන මොකද හිතන්නේ?\u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e සෑම විටම අපේ ස්ථාවරය වුනේ අප කරන සෑම දෙයක් ම අපේ දේශීය අධිකරණ අණසක තුළ සිදු කළ යුතු යි කියන එක යි. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e එසේ නම් ඔබ කියන්නේ කිසිඳු ජාත්\u200dයන්තර විමර්ශනයකට ඉඩ නොදෙන බව යි?\u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e නෑ, අපි කියන්නේ ශ්\u200dරී ලංකාව තුළ අපරාධයක් සිදු කර ඇති ඕනෑ ම පුද්ගලයෙකුට අධිකරණය විභාගයක් පැවැත්විය යුතු බව යි. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e එසේ නම් ඔබේ ස්ථාවරයත් කලින් රජයේ ස්ථාවරය ම යි? එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් පිළිගන්නේ නැහැ. ඔබ ඔබේ ම අභ්\u200dයන්තර පරීක්ෂණයක් කරනවා? \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e එක්සත් ජාතීන්ට ඔවුන්ගේ විමර්ශන වාර්තා ලබා දිය හැකි යි. මෙම ප්\u200dරශ්න සම්බන්ධයෙන් අපි ඔවුන් සමග සම්බන්ධ වී ක්\u200dරියා කරනවා. ඒකයි වෙනස. අපි මේ ප්\u200dරශ්න ගැන එ.ජා. මානව හිමිකම් කවුන්සිලය සමග සම්බන්ධ වී ක්\u200dරියා කිරීමට සූදානම්. අපි කියන්නේ ඕනෑම අපරාධ අධිකරණයක් ක්\u200dරියාත්මක විය යුත්තේ ශ්\u200dරී ලංකාව තුළ බව යි. ඕනෑම සිවිල් අධිකරණයක් ක්\u200dරියාත්මක විය යුත්තේ ශ්\u200dරී ලංකාව තුළ බව යි. ශ්\u200dරී ලංකාවේ උසාවි පමණයි මේ ගැටළුව ගැන තීන්දු දිය යුත්තේ. ඉන්දියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය හෝ වගේ ම අපි කිසිවෙකුගෙන් වෙනස් වෙන්නේ නෑ. නමුත් අපි අධිකරණ පද්ධතියේ ස්වාධිපත්\u200dයය ප්\u200dරතිස්ථාපනය කරනවා. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා: \u003c/b\u003eහොඳයි, නමුත් ඔබ පිළිගන්නවා මෙම යුධ අපරාධ සිදු වූ බව?\u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e ඕනෑ ම මානව හිමිකම් උල්ලංගනය වීමක් ගැන අපි සොයා බලනවා. කෙසේ වෙතත්, එක්සත් ජාතීන් ඔවුන්ගේ ම වාර්තා එවීමට සූදානම්. ඉන් පසුව අපි තීරණය කරමු මොනවද කරන්නේ කියලා. අපි එකට සම්බන්ධ වී වැඩ කළත් එක්සත් ජාතීන්ගේ වාර්තාව කියන්නේ ජාත්\u200dයන්තර අපරාධ අධිකරණයකට යාමක් නෙවෙයි. යුධ අපරාධ වුනා ද නැත් ද කියන එකට පිළිතුර ඒක යි. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e ශ්\u200dරී ලංකාව අත්\u200dයවශ්\u200dයයෙන් ම ඒකීය රාජ්\u200dයයක් ද? සිංහල රාජ්\u200dයයක් ද? නැතිනම් එහි සියලු ජනයා ජීවත් වන රාජ්\u200dයයක් ද? මෙය පසුගිය රජය සමයේ තිබූ ප්\u200dරශ්නයක්. මෙම ස්ථාවරයේ වෙනසක් වන්නේ දැ යි අපේක්ෂාවන් තිබෙනවා. \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e ඉන්දියාව පිළිගෙන ඇති 13 වැනි සංශෝධනය වත්මන් ව්\u200dයවස්ථාව මත යි පදනම් වී තිබෙන්නේ. එය ඒකීය යි. එමෙන් ම ශ්\u200dරී ලාංකික යි. එය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු දෙනාගේ ම රට. එය මෙහි සියලු දෙනා ම පිළිගන්නවා. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e ඔබ ප්\u200dරචාරණ ව්\u200dයාපාරයේ දී නඟන ලද චෝදනා සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට අධිකරණයට මුහුණ දීමට සිදු වනු ඇති ද? එසේත් නැතිනම් යම් කිසි ගනු දෙනුවක් සිදු වී තිබෙනවා ද? \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e ඔව්, අපි හැම දෙයක් ම සොයා බලනවා වගේ ම යම් ක්\u200dරියා මාර්ගයක් ගත යුතු නම් අපි ක්\u200dරියා මාර්ග ගන්නවා. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e එසේ ද? ඒ වගේ ම මේ මොහොතේ, අගමැතිවරයා ලෙස ඔබට ඇති විශාලත ම අභියෝගය කුමක් ද? \u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cb\u003eවික්\u200dරමසිංහ මහතා:\u003c/b\u003e දැන් අපේ ප්\u200dරධාන ම අභියෝගය තමයි මුලින් ම ව්\u200dයවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම. ඒ වගේ ම, ජනතාවට සහන ලබා දීම සහ ප්\u200dරජාතන්ත්\u200dරවාදය ප්\u200dරතිස්ථාපනය කිරීම \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003ci\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාධ්\u200dයවේදියා:\u003c/b\u003e හොඳයි. අගමැති තුමනි, මම ඔබට සුබ පතනවා. මෙය ශ්\u200dරී ලංකාවට අභියෝගාත්මක කාලයක් වන නමුත් කැපී පෙනෙන එකක්. ස්තුතියි!\u003c/span\u003e\u003c/i\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u0026nbsp;\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003ewww.yuthukama.com\u003c/b\u003e\u003c/span\u003e\u003ci\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/i\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/01/13-ndtv.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1348140743913444940/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/13-ndtv.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1348140743913444940"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1348140743913444940"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/13-ndtv.html","title":"බෙදුම්වාදය ශක්තිමත් කරන ඉඩම් පොලිස් බලතල සහිත 13+ ? - අග්\u200dරාමාත්\u200dය රනිල්  NDTV සමග පැවැත්වූ සාකච්චාව"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-jDXtBS3KDeI/VL_qxEd1LPI/AAAAAAAABms/ZIv1hANe5FI/s72-c/222%2Bcopy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});