gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/Kavi?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/Kavi?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/Kavi"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"},{"rel":"next","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/Kavi/-/Kavi?alt\u003djson-in-script\u0026start-index\u003d9\u0026max-results\u003d8"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"63"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2601011252087396151"},"published":{"$t":"2020-07-08T15:16:00.002+05:30"},"updated":{"$t":"2020-07-08T15:18:02.151+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"පානදුරේදි මියැදුනු ඔහු වෙනුවෙන්"},"content":{"type":"html","$t":"\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-vUjXudv59wk/XwWVtt7V0uI/AAAAAAAAHIU/AN2lEUMrCrIjDoTqGTDjwntLE7gl-9WhwCLcBGAsYHQ/s1600/Kusal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"332\" src\u003d\"https://1.bp.blogspot.com/-vUjXudv59wk/XwWVtt7V0uI/AAAAAAAAHIU/AN2lEUMrCrIjDoTqGTDjwntLE7gl-9WhwCLcBGAsYHQ/s640/Kusal.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපොලිසියේ නිළමෙවරු\u003cbr /\u003eපෙලගැසි මග දෙපස...\u003cbr /\u003eවසා මන්තිරුවක් දික් අතට\u003cbr /\u003eඅනේ උඹ ඉන්නවා පෙරලිලා උඩු අතට\u003cbr /\u003eමෙහමෙ සැලකිල්ලක්\u003cbr /\u003eකවද තිබුනද උඹට....\u003cbr /\u003e\u003cbr /\u003eකහට උගුරත් නැතිව\u003cbr /\u003eපාන්දර කනිසමට පිටවුනේ\u003cbr /\u003eකනමතින් කඩාවැදි තරුවක්ලු\u003cbr /\u003eදෙපාලග නැවතුනේ...\u003cbr /\u003eගරාදිය නවාගෙන සයිකලේ මරබියෙන්\u003cbr /\u003eහැකිලුනේ\u003cbr /\u003eඋඹේ ඇටකටු බිදෙන සද්දෙටලු\u003cbr /\u003eරියදුරුට ඇහැරුනේ......\u003cbr /\u003e\u003cbr /\u003eඋසාවිය කිරුවාම මුලුබරට\u003cbr /\u003eමිළ ලක්ෂ දහයයි..\u003cbr /\u003eමළ ගෙදර වැඩ වලට වෙන්කලොත්\u003cbr /\u003eඉතිරි ටික නවයියි.\u003cbr /\u003eමොරටුවේ ඉපදුනත් බාල ලි වලට මිළ\u003cbr /\u003eඑහෙමයි..\u003cbr /\u003eතාත්තෙක් කියන්නෙත්\u003cbr /\u003eපන්දාහෙ මිටි පහක් විතරයි....\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e-කපිල මහේෂ් රාජපක්ෂ\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2020-07-08\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2601011252087396151/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2020/07/PanadureAccident.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2601011252087396151"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2601011252087396151"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2020/07/PanadureAccident.html","title":"පානදුරේදි මියැදුනු ඔහු වෙනුවෙන්"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-vUjXudv59wk/XwWVtt7V0uI/AAAAAAAAHIU/AN2lEUMrCrIjDoTqGTDjwntLE7gl-9WhwCLcBGAsYHQ/s72-c/Kusal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-455028788848024209"},"published":{"$t":"2017-12-03T23:27:00.002+05:30"},"updated":{"$t":"2017-12-03T23:27:48.899+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"}],"title":{"type":"text","$t":"කෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-itDPhm-TPtM/WiQ7D33jknI/AAAAAAAAGVo/XJ3mrk-iDhMeSqUIM2a9dD8V4oCaL5BFwCLcBGAs/s1600/z_p01-Gota.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"450\" data-original-width\u003d\"800\" height\u003d\"360\" src\u003d\"https://3.bp.blogspot.com/-itDPhm-TPtM/WiQ7D33jknI/AAAAAAAAGVo/XJ3mrk-iDhMeSqUIM2a9dD8V4oCaL5BFwCLcBGAs/s640/z_p01-Gota.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-වෛද්\u200dය වසන්ත දේවසිරි\u003cbr /\u003e\u003cbr /\u003e\"පිතු සෙනේ පිය හද තුළම මිස\u003cbr /\u003e නැත පුතුන් හද තුළ රඳන්නේ\"  (සිංහබාහු ) \u003cbr /\u003e\u003cbr /\u003eවෙත දුලබ ගුණ පිරි පුතුන් ලොව\u003cbr /\u003eහද රැඳුනු පියවරුන් කළ ගුණ\u003cbr /\u003eමැත දොඩති පින් මද පුතුන් නිති\u003cbr /\u003eදැක ගුණැති පුතු පුදන පිය ගුණ\u003cbr /\u003e\u003cbr /\u003eහැම පියෙකු බඹ සම ය ලෙව් තුළ\u003cbr /\u003eදරු හැදූ යහ ගුණෙන් සපිරුණු\u003cbr /\u003eරට දැයට බැඳි පෙම නොහැර නිති\u003cbr /\u003eකෙම් බිමක් කර දුන් සැමට වැසි\u003cbr /\u003e\u003cbr /\u003eඉදි කෙරුණු සැමරුම් මහල් දැක\u003cbr /\u003eපියවරුන් සමරා එවන් වූ\u003cbr /\u003eතුටු පහටු වෙයි හුදී ජන හද\u003cbr /\u003eපියවරුන් ගුණ පුදන පුතු දැක\u003cbr /\u003e\u003cbr /\u003eඅප පුතුන් අද බිය නැතිව හද\u003cbr /\u003eසැරි සරති මේ බිම සිතැඟි ලෙද\u003cbr /\u003eපින් පිදිය යුතු වේ සියල් කල්\u003cbr /\u003eපියවරුන් වෙත හැදු එවන් දරු \u003cbr /\u003e\u003cbr /\u003eහැර කුහක වත අප වෙලන අද \u003cbr /\u003eබල විවර කර හද ඇතුලු ගැබ\u003cbr /\u003eඉඩ දෙතොත් දඟ ගෙයි දමන්නට\u003cbr /\u003eපිය සෙනේ අඳුනන පුතුන් සොඳ\u003cbr /\u003eනිති රකින සම්බුදු සසුන රට\u003cbr /\u003eදෙව් රදුන් සම්දිටු අතැර අප\u003cbr /\u003eයනු නිසැක කුමකට රකිනුදැයි\u003cbr /\u003eකෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ\u003cbr /\u003e\u003cbr /\u003e2017 උඳුවප් මස 2 වැනි දා\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/455028788848024209/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/12/KelehiGuna.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/455028788848024209"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/455028788848024209"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/12/KelehiGuna.html","title":"කෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-itDPhm-TPtM/WiQ7D33jknI/AAAAAAAAGVo/XJ3mrk-iDhMeSqUIM2a9dD8V4oCaL5BFwCLcBGAs/s72-c/z_p01-Gota.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2095735465984485397"},"published":{"$t":"2017-09-18T10:01:00.000+05:30"},"updated":{"$t":"2017-09-18T10:01:32.728+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"දොස්තර තාත්තා"},"content":{"type":"html","$t":"\u003cdiv\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-8GdTST4MQRM/Wb9L1xeaVAI/AAAAAAAAGGs/nu3CnAphpmAk-nceYQI25sMMmI4syDBewCLcBGAs/s1600/DostharaThaththa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-8GdTST4MQRM/Wb9L1xeaVAI/AAAAAAAAGGs/nu3CnAphpmAk-nceYQI25sMMmI4syDBewCLcBGAs/s640/DostharaThaththa.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\nලියන්නට ඇහැකි නේ\u003c/div\u003e\n\u003cdiv\u003e\nපොතක් දුවටත් යසට\u003c/div\u003e\n\u003cdiv\u003e\nමගේ ගැන දැන ගන්න\u003c/div\u003e\n\u003cdiv\u003e\nමෙලොව වැසි දනට සැම\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\nදිනෙක විහිළුවට වගෙ\u003c/div\u003e\n\u003cdiv\u003e\nකීවෙමිය මම දුවට\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\nදෙදිනකට පසු දුටිමි\u003c/div\u003e\n\u003cdiv\u003e\nසටහනක් ඇය ලියූ\u003c/div\u003e\n\u003cdiv\u003e\nපරණ කොල කෑල්ලක\u003c/div\u003e\n\u003cdiv\u003e\nමේසෙ උඩ අමතක වු\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp;\"අයි වී දේවසිරි\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; ඔහුගේ පුදුම නම විය\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; .......................\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; ......................\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; අයි වී දේවසිරි\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; කෙසේ නම්\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; විස්තර කරන්නද ඔහු\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; ඔහු සැපෙන් සිටියා\"\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\nසඟවගෙන සිනහ වත\u003c/div\u003e\n\u003cdiv\u003e\nපුද කළෙමි තුති ඇයට\u003c/div\u003e\n\u003cdiv\u003e\nනොලීවට ඉතුරු ටික\u003c/div\u003e\n\u003cdiv\u003e\nලෝකෙටම දැන ගන්න\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\nවසන්ත දේවසිරි\u003c/div\u003e\n\u003cdiv\u003e\n2017 බිනර මස 17 දින\u003c/div\u003e\nයුතුකම සංවාද කවය\u003cbr /\u003e\nwww.yuthukama.com\n\u003cbr /\u003e\nLike us on facebook : https://www.facebook.com/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2095735465984485397/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/09/DostharaThaththa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2095735465984485397"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2095735465984485397"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/09/DostharaThaththa.html","title":"දොස්තර තාත්තා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-8GdTST4MQRM/Wb9L1xeaVAI/AAAAAAAAGGs/nu3CnAphpmAk-nceYQI25sMMmI4syDBewCLcBGAs/s72-c/DostharaThaththa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5992532789727649129"},"published":{"$t":"2017-08-14T10:19:00.001+05:30"},"updated":{"$t":"2017-08-14T10:19:14.533+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"}],"title":{"type":"text","$t":"අසපුව පාළුයි "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-1Rn7OUftkRQ/WZErtYy8zyI/AAAAAAAAGAM/9bSgEd1zrks2ouqmnT4xZxK05C9bkYwKwCLcBGAs/s1600/AsapuwaPalui.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-1Rn7OUftkRQ/WZErtYy8zyI/AAAAAAAAGAM/9bSgEd1zrks2ouqmnT4xZxK05C9bkYwKwCLcBGAs/s640/AsapuwaPalui.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-වෛද්\u200dය වසන්ත දේවසිරි-\u003c/b\u003e\u003cbr /\u003eඅප රට සිටි විශිෂ්ටතම දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන් එම් පෙරේරා මහතා අප අතරින් වියෝ වූයේ 1979 අගෝස්තු මස 14 වැනි දා ය. අදට හරියටම වසර 38 කට ඉහත දී ය. අධිරාජ්\u200dය විරෝධියෙකු, සමාජවාදියෙකු, පාර්ලිමේන්තු ප්\u200dරජාතන්ත්\u200dරවාදියෙකු හා විද්වතෙකු වශයෙන් එතුමා ගේ දේශපාලන ගමන් මඟ පිළිබඳව විවරණයක් කිරීමට තරම් දැනුමක් තේරුමක් මා හට නැති වීම ගැන කණගාටු වෙමි. කෙසේ වුවත් එතුමා අප හැර ගියේ එතුමාගේ ප්\u200dරඥාව මෙරටට පමණක් නොව මුලු ලෝකයටම අවශ්\u200dය වෙමින් පැවති යුගයක ය. එනම් ධනවාදය මුළු තුන් වැනි ලෝකයම කෲර ලෙස ගිල ගනිමින් තිබුනු යුගයක ය. 1977 දී බලයට පත් වූ රජය මඟින් ඒ වන විට අප රට ද එම අවාසනාවන්ත ඉරණම වෙත ශීඝ්\u200dරයෙන් තල්ලු කරගෙන යමින් තිබුනි. අධිරාජ්\u200dයවාදයට හා නව යටත් විජිත වාදයට එරෙහි සටන වෙනුවෙන් මුළු ජීවිත කාලය ම කැප කළ එතුමාගේ වියෝව මෙරට දේශ ප්\u200dරේමී ජන කොටස් තුළ ප්\u200dරබල කම්පනයක් ඇති කිරීමට සමත් විය.එම කම්පනය මැනවින් පිළිබිඹු කරන්නෙකි ගුණදාස අමරසේකර ශූරීන්ගේ 'අසපුව පාළුයි' නැමති කවි පංතිය. \u003cbr /\u003eඅසපුව පාළුයි\u003cbr /\u003e\u003cbr /\u003eදිවා කල හෙම්බත් වී ගෙදර එන මා එන් එම් පෙරේරා විසූ ඒ නිවස දෙස දිනපතා බැලුවේ අපමණ අස්වැසුම් සුවයක් විඳිමිනි.\u003cbr /\u003e\u003cbr /\u003eලොවැ බලු පොරෙන් හෙම්බත් වී ගෙදර එත\u003cbr /\u003eවිය නිවහනක් නිති සොයනා මගේ නෙත\u003cbr /\u003eසනහා නිවාලන සුවයෙන් මගත සිත\u003cbr /\u003eඒ අසපුවේ කෝ අද මා සොයන වත\u003cbr /\u003e\u003cbr /\u003eසොයනුව මඟක් සත දුක්බර මුදා ලන\u003cbr /\u003eහළ හැම සැපක් යස ඉසුරක් ළඟා වුන\u003cbr /\u003eවිය මුනි තුමෙක් ඒ අසපුව හොබා ලන\u003cbr /\u003eඅද නැත බසක් අස්වසුමක් එයින් එන \u003cbr /\u003e\u003cbr /\u003eපවිටුනි තමා උදරය පිරුමෙන් වසන\u003cbr /\u003eකොපමණ නිගා දෙත සත මිනිසත් සසුන\u003cbr /\u003eකළ පව් සමා කරනුව දැන්වත් ඉතින\u003cbr /\u003eදණ බිම ඔබා ගොස් වඳු ඒ මුනි සරණ \u003cbr /\u003e \u003cbr /\u003eගුණදාස අමරසේකර 1979\u003cbr /\u003e(මෙම වකවානුවේදී අමරසේකර මහතා පදිංචි වී සිටියේ කෝට්ටේ පාරේ රොඩ්නි පෙදෙසේ නිවසෙහි බව මෙහි ලා සඳහන් කරනු කැමැත්තෙමි. )\u003cbr /\u003e\u003cbr /\u003eමෙම කුඩා කවි පංතිය තුළින් බොහෝ දේ කියවෙයි. එය කියවන මා තුළ ඇතිවෙන හැඟීම් විස්තර කිරීමට තැත් කළහොත් එය ඔබේ රස වින්දනයට බාධාවක් වනු ඇතැයි මම සිතමි. අද අප ජීවත්වන උදරය පුරවා ගත් පිවිටුන් සිටින දේශපාලන සංස්කෘතිය තුල මට පසු පරම්පරාවකට අයත් වන ඔබටද අසපුවේ මුනිවරයා නැති පාළුව දැනෙනවා නිසැකය. \u003cbr /\u003eනව යටත්විජිතවාදය අබියස දෙපා නැමඳ වැඳ වැටෙමින්, නව ලිබරල් ආර්ථිකය දොහොත් මුදුනින් පිළිගනිමින් වර්තමානයේ අප යන මේ විනාශකාරී කාලකණ්ණි ගමනේ අවසානය කුමක් වේ දයි මම නොදනිමි. එහි අවසානය කුමක් වුවත් සිය ජීවිත කාලය තුල දී අඩ සියවසකට ආසන්න කාලයක් අධිරාජ්\u200dයවාදයට හා ධනවාදයට එරෙහි ප්\u200dරබලව නැඟී සිටි ඒ යුග පුරෂයා පිළිබඳ මතකයත්, නූතන සිංහල සාහිත්\u200dයයෙහි එන විශිෂ්ටතම කවියක් ලෙස සැලකෙන ‘අසපුව පාළුයි’ කවිය පිළිබඳවත් යුතුකම පාඨකයන්ට සිහි ගැන්වූයේ මා සතු යුතුකමක් වශයෙනි.\u003cbr /\u003e\u003cbr /\u003eවසන්ත දේවසිරි\u003cbr /\u003e13.08.2017\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5992532789727649129/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/08/AsapuwaPalui.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5992532789727649129"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5992532789727649129"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/08/AsapuwaPalui.html","title":"අසපුව පාළුයි "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-1Rn7OUftkRQ/WZErtYy8zyI/AAAAAAAAGAM/9bSgEd1zrks2ouqmnT4xZxK05C9bkYwKwCLcBGAs/s72-c/AsapuwaPalui.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8294954559686524900"},"published":{"$t":"2017-07-31T23:32:00.000+05:30"},"updated":{"$t":"2017-07-31T23:32:01.240+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"}],"title":{"type":"text","$t":"කා්ප වුනු හිමි සඳුනි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-ZfHwdNYhtCE/WX9wWraggwI/AAAAAAAAF8k/5udt00SZuE8u0sMbA-p4oh6W-j3RK2jpgCLcBGAs/s1600/CryHamban.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-ZfHwdNYhtCE/WX9wWraggwI/AAAAAAAAF8k/5udt00SZuE8u0sMbA-p4oh6W-j3RK2jpgCLcBGAs/s640/CryHamban.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-වෛද්\u200dය වසන්ත දේවසිරි\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e ගැහෙන හඬ හද ඇසෙයි අපටද\u003cbr /\u003eරූප පෙට්ටියෙ පුවත් නරඹන\u003cbr /\u003eකොවින් වෙව්ලනු කිමද හිමිසඳ\u003cbr /\u003eමන්ද අතහැර පුරුදු මෙත්සිත\u003cbr /\u003e\u003cbr /\u003e ආවෙ අතහැර උරුම මහගෙය\u003cbr /\u003eපවා කහටක් නැතිව සතුටින\u003cbr /\u003eඅයස යස එක ලෙසින් විඳගත්\u003cbr /\u003eඇයිද හිමිසඳ දැවෙනු වියරුව\u003cbr /\u003e\u003cbr /\u003e අපට ඇති මෙම කුඩා නිවහන\u003cbr /\u003eවිමන අපගේ මෙයයි සුවදෙන\u003cbr /\u003eඅපට අහිමිවු වරායක් ගැන\u003cbr /\u003eකුමට තැවෙනුද රකුස් වෙස්ගෙන\u003cbr /\u003e\u003cbr /\u003e දැවෙයි මහද ද ලෙසම ඔබෙ හද\u003cbr /\u003eනැණැති හිමියනි දයා ගුණ පිරි\u003cbr /\u003eනහර පුපුරා විපත් වුවහොත්\u003cbr /\u003eඅපම විඳගත යුතුය එම දුක\u003cbr /\u003e\u003cbr /\u003e ඔබට හිමි සිත සනහ ගත හැක\u003cbr /\u003eගොතා කවි පද හොරුන් ගැන වුව\u003cbr /\u003eනොලද සරසවි වරම් ඔබ මෙන්\u003cbr /\u003eකෙලෙස සැනහෙම් විපත වන් දැක\u003cbr /\u003e\u003cbr /\u003e වසන්ත දේවසිරි\u003cbr /\u003e2017 ඇසල මස 31 දින\u003cbr /\u003e\u003cbr /\u003e යුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8294954559686524900/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/07/CryHambanthota.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8294954559686524900"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8294954559686524900"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/07/CryHambanthota.html","title":"කා්ප වුනු හිමි සඳුනි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-ZfHwdNYhtCE/WX9wWraggwI/AAAAAAAAF8k/5udt00SZuE8u0sMbA-p4oh6W-j3RK2jpgCLcBGAs/s72-c/CryHamban.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4945060125541818906"},"published":{"$t":"2017-06-28T20:44:00.000+05:30"},"updated":{"$t":"2017-06-28T20:44:01.456+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"නුවණැති පුතුන් වැදුවා මම වැරදී ද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-anVIaQdYurM/WVPHetc3YHI/AAAAAAAAFy4/uhlACByc8xwG_DLrZnn6Pn9xsYDZNdqUwCLcBGAs/s1600/SaiTemKavi.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-anVIaQdYurM/WVPHetc3YHI/AAAAAAAAFy4/uhlACByc8xwG_DLrZnn6Pn9xsYDZNdqUwCLcBGAs/s640/SaiTemKavi.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n-වෛද්\u200dය වසන්ත දේවසිරි\u003cbr /\u003e\u003cbr /\u003e\u0026nbsp;”නුවණැති පුතුන් වැදුවා මම වැරදී\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; ද\u003cbr /\u003e\u0026nbsp;ගරුසරු නැතිකමක් මාතින් යෙදුණා\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; ද”\u003cbr /\u003e\u003cbr /\u003eසමාවනු පිය සොඳුර\u003cbr /\u003eනො රිසි නොම වී ය නුඹ\u003cbr /\u003eදිනෙන් දින මා වෙළන\u003cbr /\u003eගන අඳුර පෙළයි හද\u003cbr /\u003e\u003cbr /\u003eවදා දරුවන් රුවැති\u003cbr /\u003eවඩා උන් නැණ නුවණ\u003cbr /\u003eමුදා අන්තරායෙන්\u003cbr /\u003eරැකි සුරබි දෙන ඔබ ය\u003cbr /\u003e\u003cbr /\u003eකෝප වූ රජ මැතිඳු\u003cbr /\u003eසොර මුලට අත පොවනු\u003cbr /\u003eනොහැකි සොඳ සිප් සතර\u003cbr /\u003eසරන කර දුන් උන්ට\u003cbr /\u003e\u003cbr /\u003eපෙරා ලේ කඳුළු බිඳු\u003cbr /\u003eපොවා සිප් සතර මී\u003cbr /\u003eහැදු දරු විඳින දුක\u003cbr /\u003eකෙසේ ඉවසමු ද අපි?\u003cbr /\u003e\u003cbr /\u003eනිල් පාට කොළ වලට\u003cbr /\u003eලොබ බඳින මැත දොඩන\u003cbr /\u003eවෙළෙන්දෝ බෙදා සිප්\u003cbr /\u003eකාසි මලූ පොදි ගසති\u003cbr /\u003e\u003cbr /\u003eගොඩ කරන්නට සයුර\u003cbr /\u003eදමා උගතුන් එයට\u003cbr /\u003eසැරසෙනා කල ඔවුන්\u003cbr /\u003eකෙසේ ඉවසමු ද අපි?\u003cbr /\u003e\u003cbr /\u003eරට කරන නුවණ මඳ\u003cbr /\u003eපවිටු මැති ඇමති කැළ\u003cbr /\u003eසපුරන්න උන් සිතැඟි\u003cbr /\u003eඋන්ට ඉණිමං තබති\u003cbr /\u003e\u003cbr /\u003eදරා කුස වදා දරු\u003cbr /\u003eඋන්ට සිප් මී පෙවු\u003cbr /\u003eපව අපව අත නෑර\u003cbr /\u003eලූහු බඳිනු ඇත නිබඳ\u003cbr /\u003e\u003cbr /\u003eවසන්ත දේවසිරි\u003cbr /\u003e2017 පොසොන් මස 28 වැනි දින\u003cbr /\u003e\u003cbr /\u003e\nයුතුකම සංවාද කවය\u003cbr /\u003e\nwww.yuthukama.com\n\u003cbr /\u003e\nLike us on facebook : https://www.facebook.com/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4945060125541818906/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/06/NevilgeTharjana.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4945060125541818906"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4945060125541818906"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/06/NevilgeTharjana.html","title":"නුවණැති පුතුන් වැදුවා මම වැරදී ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-anVIaQdYurM/WVPHetc3YHI/AAAAAAAAFy4/uhlACByc8xwG_DLrZnn6Pn9xsYDZNdqUwCLcBGAs/s72-c/SaiTemKavi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-844578808856631597"},"published":{"$t":"2017-06-28T09:30:00.000+05:30"},"updated":{"$t":"2017-06-28T09:30:12.869+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පුනර්ජි දඹොරගම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"}],"title":{"type":"text","$t":"රට දැය සමය වනසන  - එන විට සතුරු සේනා  - සැඟවෙමුද නිවටුන් සේ ...."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-B_C7mqcOh5w/WVMpr1uZZfI/AAAAAAAAFyk/nbLDeJuJ2GMMSaHTqgSoYZYp87A265MSgCLcBGAs/s1600/PunarjiKavi.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-B_C7mqcOh5w/WVMpr1uZZfI/AAAAAAAAFyk/nbLDeJuJ2GMMSaHTqgSoYZYp87A265MSgCLcBGAs/s640/PunarjiKavi.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-පුනර්ජි දඹොරගම-\u003cbr /\u003e\u003cbr /\u003eරට දැය සමය වනසන \u003cbr /\u003eඑන විට සතුරු සේනා \u003cbr /\u003e\"සැඟවෙමුද අපි කොහේ හෝ \u003cbr /\u003eබලාගමු අපේ වැඩක් \"\u003cbr /\u003e\u003cbr /\u003eකැළෑ කපලා දිගට හරහට \u003cbr /\u003eමොකක් වේවිද මෙහෙම ගියොතින්?\u003cbr /\u003e\"කලබල වෙන්නෙ මොකටද\u003cbr /\u003eබලාගමු අපේ වැඩක් \"\u003cbr /\u003e\u003cbr /\u003eගිවිසුම් ගහයි එක්ටා \u003cbr /\u003eයමුද පොඩ්ඩක් එළියට \u003cbr /\u003e\"එරෙහිවෙමු තත්ත්වෙ බලලා \u003cbr /\u003eවුනොතින් අපට මුකුත් \"\u003cbr /\u003e\u003cbr /\u003eබෙදුනොත් වෙනම රටක් \u003cbr /\u003eමොනව වේවිද හෙට දින?\u003cbr /\u003e\"ව්\u200dයවස්ථා සන්ශෝදන \u003cbr /\u003eඕව මොකටද අපට \"\u003cbr /\u003e\u003cbr /\u003eනටා පිටරට පදයට \u003cbr /\u003eඅහෝ පිටකොඳු ඇනගෙන \u003cbr /\u003eරකිමුද ගේ හතර මායිම \u003cbr /\u003eනොදැක කළු වලා අහසේ \u003cbr /\u003eසැඟවෙමුද නිවටුන් සේ \u003cbr /\u003eතෙමි තෙමී තුඹස් අස්සේ....\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/844578808856631597/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/06/SengawemudaNiwatunSe.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/844578808856631597"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/844578808856631597"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/06/SengawemudaNiwatunSe.html","title":"රට දැය සමය වනසන  - එන විට සතුරු සේනා  - සැඟවෙමුද නිවටුන් සේ ...."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-B_C7mqcOh5w/WVMpr1uZZfI/AAAAAAAAFyk/nbLDeJuJ2GMMSaHTqgSoYZYp87A265MSgCLcBGAs/s72-c/PunarjiKavi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4562978421969083341"},"published":{"$t":"2017-05-15T06:07:00.001+05:30"},"updated":{"$t":"2017-05-15T06:07:41.014+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"}],"title":{"type":"text","$t":"නිදහස් අධ්\u200dයාපනය මිස අධ්\u200dයාපනයේ නිදහස පිණිස නොවේ"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-BJsl5oxdO18/WRj4RSyJQPI/AAAAAAAAFt4/n8zCQtBdEh49veFaRN-gEPFy4OYJ24GmwCLcB/s1600/edu.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-BJsl5oxdO18/WRj4RSyJQPI/AAAAAAAAFt4/n8zCQtBdEh49veFaRN-gEPFy4OYJ24GmwCLcB/s640/edu.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-වෛද්\u200dය වසන්ත   දේවසිරි\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඑකමත් එක කාලෙක සුදු මහතුන් වැඩියලූ මෙරටට කොළොම්     තොටින්\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nලියන මහත්තුරු හදා ගන්න උන්ගේ වැඩපළ කර දෙන           බැතියෙන්\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nපල්ලියෙ පාසැල් ඉදි කෙරුවා හොඳ සිරිත් විරිත් උගනට            යහමින්\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමුදල් හදල් යහමින් නොතිබුනු මවු පියන් හදේ පුරවා               සුසුමන්\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nකන්නංගර කියලා සොඳ මහතෙක් කවුන්සලේ සිටියලූ                එ කලා\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nදුප්පත් දරුවන් ඇස් පාදන මඟ විවර කළා සටනක්                    කරලා\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nපැරදුව ඊළඟ චන්දෙදි එතුම ව කළෙහි ගුණේ දත් දන              සොඳිනා\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nපිං අධ්\u200dයාපන කාරය ඉවරයි සතුටු වුනා ජය පැන්                   බොමිනා\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඑතුමා නැතුවත් පිරිසක්  හිටියා එතුමා ගත් මඟ නිති                  රකිනා\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nපාසැල් රජයට ගත්තා මැතිණිය දිවි බේරුනෙ ඇගෙ පෙර           පිනෙනා\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nලොකු ලොකු මිනිසුන් නිසා නොවේ පොඩි මිනිසුන් නිසා ම එය    රැකුණා\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nලස්ස ගණන් දරුවන් හට ඉහළට නඟින්න ඉණිමඟ විය              සරණා\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඅමතක විය වැඩි දෙනෙකුට ඉණිමඟ ඉහළට නැඟගත් පසු             එමඟින්\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nතවත් පරපුරක් සිටිනා බව රට ඉණිමඟ පමණක් ලද                  උරුමෙන්\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nනන් දෙඩවති උන් තැන තැන අද දින උන්ගෙම හදට ද             පිටුපාමින්\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nනිදහස් අධ්\u200dයාපනය නෙවේ අධ්\u200dයාපනයේ නිදහස                    වෙනුවෙන්\u0026nbsp;\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n2017 වෙසක් මස  13 වැන දින\u003c/div\u003e\n\u003c/span\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nයුතුකම සංවාද කවය\u003c/div\u003e\n\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com\u0026nbsp;\u003c/div\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4562978421969083341/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/05/InimagataPayinGasamuda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4562978421969083341"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4562978421969083341"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/05/InimagataPayinGasamuda.html","title":"නිදහස් අධ්\u200dයාපනය මිස අධ්\u200dයාපනයේ නිදහස පිණිස නොවේ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-BJsl5oxdO18/WRj4RSyJQPI/AAAAAAAAFt4/n8zCQtBdEh49veFaRN-gEPFy4OYJ24GmwCLcB/s72-c/edu.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});