gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/FB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/FB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/FB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6141438238509779404"},"published":{"$t":"2015-11-18T22:00:00.002+05:30"},"updated":{"$t":"2015-11-19T11:38:17.985+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පොඩි මෑන් ගේ සමයං"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"FB"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"}],"title":{"type":"text","$t":"ප්\u200dරංශ ප්\u200dරහාරයෙන් පසු අපේ අයියලා.... [ප්\u200dරහසනයකි]"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-TY0t87jymHw/VkyyNZivkdI/AAAAAAAAAMw/-y-t_S94VqM/s1600/france.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"http://4.bp.blogspot.com/-TY0t87jymHw/VkyyNZivkdI/AAAAAAAAAMw/-y-t_S94VqM/s400/france.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපැරීස් නුවර ප්\u200dරහාරයට පසුදාම ප්\u200dරංශ ජනාධිපතිගේ අතිවිශේෂ නියෝජිතයෙක් ලංකාවට පැමිණියේය. ඒ ජනාධිපති සිරිසේන හමුවීමටය. ඒ පියරේ මහතාය.\u003cbr /\u003e\u003cbr /\u003eසිරිසේන ජනාධිපතිතුමා පියරේ මහතාව සාදරයෙන් පිලිගත්තේය..\"අනේ..අපි බොහොම කණගාටු උනා ඔබතුමාලගේ රටට එල්ල වෙච්ච ත්\u200dරස්තවාදී ප්\u200dරහාරය ගැන..මේ...බකිංහැම් මාළිගාවට එහෙම කරදරයක් නෑ නේද හිටං..?\"\u003cbr /\u003e\"නෑ ..නෑ...පැරීසියටනේ ප්\u200dරහාරය එල්ල උනේ...\" පියරේ මහතා ආචරශීලිව උත්තර බැන්දේය..\u003cbr /\u003e\"හා එහෙනම් කමක් නෑ..... ඉතින් මොකක්ද අපෙන් කෙරෙන්න ඕන..\" ජනාධිපතිතුමා සැනසුම් සුසුමක් හෙලන ගමන් ඇසුවේය.\u003cbr /\u003e\"අපේ ජනාධිපතිතුමා මාව එව්වේ ඉතාම වැදගත් වැඩකට. එතුමා මට කිව්වා දැනගෙන එන්න කියල ලංකාව කොහොමද ත්\u200dරස්තවාදී උවදුරෙන් ගැලවුනේ කියලා..\" පියරේ මහතා තමන් පැමිණි කාරණාව පැහැදිලි කලේය...\"මේක මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකු උදව්වක්..\"\u003cbr /\u003e\"අනේ....මම බොහොම කැමතියි ඔබතුමාලට උදව් කරන්න..ඒත් මම මුකුත් දන්නේ නෑනේ...මට කවුරුත් ඔය ගැන මුකුත් කියලා නෑ නේ..\" නිරහංකාර ජනධිපතිතුමා ඇත්තම කීවේය.\u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතාගේ බලාපොරොත්තු කඩවූ මුහුණ දුටු ජනාධිපතිතුමාට දුක හිතුනේය...\"කලබල වෙන්න එපා මහත්තයෝ. අපි මේ ගැන අගමැතිතුමාගෙන් අහලා බලමු. එතුමා ඕනේ දෙයක් දන්නවා..\" කියූ ජනාධිපතිතුමා අගමැති රනිල්ට පණිවිඩයක් යැව්වේය.\u003cbr /\u003e\u003cbr /\u003eප්\u200dරංශ නියෝජිතයෙක් පැමිණ සිටිනවායයි ඇසූ අගමැතිතුමා වහ වහා දුව ආවේ ටයි පටියත් ගැට ගසන ගමන්ය. \u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතා තමන් පැමිණි කාරනාව අගමැති රනිල්ට පැහැදිලි කලේය...\u003cbr /\u003e\u003cbr /\u003e\"හා සාමේ උදා කරන එකද...ඒක හරි ලේසියි...මම කියල දෙන්නම්...\" අගමැති තුමගේ පිළිතුර ඇසු පියරේ මහතාට සැනසුම් සුසුමක් පිටවිය. \u003cbr /\u003e\u003cbr /\u003e\"ඉස්සෙල්ලම කරන්න ඕනේ....ත්\u200dරස්තවාදීන් ඉන්න ප්\u200dරදේශවලට ගුවන්විදුලි සම්ප්\u200dරේෂණ යන්ත්\u200dර දෙන්න ඕනේ...\" අගමැති තුමා පැහැදිලි කලේය.\u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතාගේ ඇස්බැමි උඩ ගියේය..\"එතකොට..?\"\u003cbr /\u003e\u003cbr /\u003e\"එතකොට ත්\u200dරස්තවාදීන් එවයින් සිංදු අහලා, රටේ ලෝකේ තොරතුරු දැනගෙන යුද්ධ කරන එක නවත්තනවා..\"රනිල් පැහැදිලි කලේය.\u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතා කණගාටුවෙන් හිස වැනුවේය..\"ඒක හරියන්නේ නෑ. අපි ඉරාකෙයි සිරියාවෙයි ඉන්න එවුන්ට රේඩියෝ විතරක් නෙවෙයි..ඉන්ටර්නෙට්, සැටලයිට් ෆෝන්, ටීවී, ට්වීටර්, ෆෙස්බුක්...ඔක්කොම දුන්න...උන් ඒවයින් අපිටම ගැහුවා...\"\u003cbr /\u003e\u003cbr /\u003e\"අපි ඊලඟට පොංගු තමිල් තිබ්බා....ත්\u200dරස්තවාදී ලමයි ඒවට ඇවිල්ලා නටල කරල ගියහම වැඩේ හරි\"..රනිල් තම උපාය මාර්ග පැහැදිලි කලේය.\u003cbr /\u003e\u003cbr /\u003e\"ඒක හරියන්නේ නෑ...අපිත් Gay pride තිබ්බනේ... ඒකෙන් උනේ අන්තිමට හමුදාවට ගන්නවත් කොල්ලෙක් ඉතුරු වෙච්ච නැති එකයි\"\u003cbr /\u003e\u003cbr /\u003e\"ඒක හරි නැත්නම් තව විදිහක් තියෙනවා...\"රනිල් උත්සාහය අත හැරියේ නැත..\" නෝර්වේ වල ඉන්නව සෝල්හයිම් කියල කෙනෙක්..මිනිහව අල්ල ගත්තනම් නිට්ටාවටම සාමේ උදාකරගන්න තිබ්බා..\"\u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතා ආයෙත් හිස වැනුවේය...\"හරි යන්නේ නෑ..අපිට නොර්වේ කාරයින්ව විස්වාස නෑ. පේනවනේ මේ NATO එකත් නොර්වේකාරයෙකුට බාර දීල කරගෙන තියෙන හරිය..\"\u003cbr /\u003e\u003cbr /\u003eවැඩේ හරියන්නේ නැති බව දුටු සිරිසේන ජනාධිපතිතුමා කටහඬ අවදිකලේය...\"අපි මැඩම්ගෙන් අහමු. එයා තමයි අපේ රටේ තිබ්බ යුද්ධෙන් සියට 75 ඉවර කලේ..\"\u003cbr /\u003e\u003cbr /\u003e\"අනේ මට කොහොම හරි එතුමිය මුණගස්සලා දෙන්නකෝ...එහෙම කෙනෙක්ගෙන් තමයි අපිට උපදෙස් ඕනේ...\" පියරේ මහතා බැගෑපත් විය.\u003cbr /\u003e\u003cbr /\u003eජනාධිපතිතුමා එසැනින් දුරකථනය ගෙන චන්ද්\u200dරිකා මැතිණිය අමතා කරුණු පැහැදිළි කලේය. \u003cbr /\u003e\u003cbr /\u003e\"හරි මෛත්\u200dරී මම විනඩි දෙකෙන් එනවා..\" චන්ද්\u200dරිකා මහත් උනන්දුවෙන් පිලිතුරු දුන්නාය.\u003cbr /\u003e\u003cbr /\u003eජනාධිපතිතුමාත් අගමැති තුමාත් අසුන් වලින් නැගිට්ටේය.. \"යමු අපි ගිහිල්ලා, ආප්පයක් එහෙම කාල කෝපි එකක් බීලා පොඩි විවෙකයක් අරගෙන එමු..\"\u003cbr /\u003e\u003cbr /\u003e\"ඒත් එතුමිය දැන් එනවා කිව්වා නේද..\" පියරේ මහතා අදිමදි කරමින් කීවේය...\u003cbr /\u003e\u003cbr /\u003e\"කලබල වෙන්න දෙයක් නෑ අපිට වෙලා ඇති..\"රනිල් පියරේ මහතාගේ පිටට තට්ටුවක් දැමීය.\u003cbr /\u003e\u003cbr /\u003e[පැය 6 කට පසු]\u003cbr /\u003e\u003cbr /\u003e\"අනේ මේ ආරංචිය අහපු ගමන් මට වාවන්නේ නැතුව ගියා..මමත් සෝබෝන් වලනේ ඉගෙන ගත්තේ..\" පියරේ මහතාට ආචාර කල සැනින් චන්ද්\u200dරිකා කඳුලු සලන්නට වූවාය.\u003cbr /\u003e\u003cbr /\u003eනියම ප්\u200dරංශ මහාත්මයෙකු මෙන් පියරේ මහතා..සාක්කුවෙන් ලේන්සුවක් ගෙන චන්ද්\u200dරිකාගේ කඳුළු පිස, සනසා..\"ඔබ තුමියට මේ වෙලාවේ ප්\u200dරංශය වෙනුවෙන් කරන්න පුලුවන් උදාරතම මෙහෙය තමයි, ඔබතුමිය යුද්ධයෙන් සියට 75 අවසන් කරපු ආකාරය අපිට කියලා දෙන එක..\" කීය.\u003cbr /\u003e\u003cbr /\u003e\"අපි තවලම් ගියා..ඉහි. ඉහි....සුදු නෙලුම් අරගෙන තවලමේ ගියා.....ඉහි..ඉහි..\" චන්ද්\u200dරිකා නැවත කඳුලු සලන්නට වූවාය. \u003cbr /\u003e\u003cbr /\u003eරනිල් වහා මැදිහත් වී අන්දුන් කුන්දුන් වී සිටි පියරේ මහතාට තවලම ගැන කියා දුන්නේය.\u003cbr /\u003e\u003cbr /\u003e\"හරි යන්නේ නෑ..ඇමරිකාව දැන් අවුරුදු ගානක් තිස්සේ ඇෆ්ගනිස්ථානේ තවලම් යනවා...වැඩක් නෑ.\"පියරේ මහතා බලාපොරොත්තු කඩ වූ සවරූපයෙන් කීවේය.\u003cbr /\u003e\u003cbr /\u003eජනාධිපති හමුවීමට කවුදෝ පැමිණ ඇතැයි යන ආරංචියෙන් කලබල වූ පාඨලී ඇමතිතුමා පැමිණ එහෙන් මෙහෙන් එබිකම් කරනවා දුටු ජනාධිපති තුමා වහා ඔහුව කැඳෙව්වේය..\"මෙන්න ඉන්නවා මිනිහා...මෙයා තමයි ත්\u200dරස්තවාදීන්ට එරෙහි යුද්ධය පටන් ගත්තේ..\" පාඨලීව පියරේ මහතාට හඳුන්වා දුන්නේය.\u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතාගේ ඉහේ මලක් පිපුනේය..\"බොහෝම සන්තෝසයි අඳුනගන්න ලැබීම ගැන..එතකොට ඔබ තුමාද ත්\u200dරස්තවාදීන්ට එරෙහිව පලවෙනි ප්\u200dරහාරය දියත් කලේ...\"\u003cbr /\u003e\u003cbr /\u003e\"නැතුව..නැතුව අපි තමයි...මනිරාසකුලම් වලදී ත්\u200dරස්තවාදීන්ට කුඩුවෙන්න ගැහුවේ...ඒක තමයි අවසානයේ ආරම්භය\" පාඨලී අභිමානයෙන් කණ්නාඩි කුට්ටම හරිගස්සා ගත්තේය.\u003cbr /\u003e\u003cbr /\u003e\"විශිෂ්ඨයි....විශිෂ්ඨයි...මට බොහොම සතුටුයි ඔබතුමා මුණගැසුනු එක ගැන. මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ එම ප්\u200dරහාරයට ඔබතුමාල මොන වගේ අවි ආයුධද රැගෙන ගියේ කියලා..\"පියරේ මහතා මහත් උනන්දුවේන් විමසුවේය.\u003cbr /\u003e\u003cbr /\u003e\"අපි ඇරගෙන ගියේ බෞද්ධ කොඩි..\" \u003cbr /\u003e\u003cbr /\u003e\"මොකක් බෞද්ධ කොඩි....ඔබ තුමාට හොඳටම විස්වාසද...\" පියරේ මහතා දාඩිය පිස දමමින් ඇසුවේය.\u003cbr /\u003e\u003cbr /\u003e\"නැතුව...අපි තව පිරිත් වතුරත් අරගෙන ගියා....මේ බලන්න සාක්ෂි..\"පාඨලී ඇමති තුමා සාක්කුවෙන් ගත් පත්තර පින්තූරයක් පියරේ මහතාට ඉදිරිපත් කලේය.\u003cbr /\u003e\u003cbr /\u003e\"මට තේරෙනව...මට තේරෙනවා...ඔබතුමාට බොහොම ස්තූතියි නමුත් ප්\u200dරශ්නේ තියෙන්නේ අපේ හමුදාවට කොඩි වලින් සටන් කරලා පුරුදු නෑ.. දැන් ඕවා පුහුණු කරන්න වෙලාවකුත් නෑ\"පියරේ මහතා පැහැදිලි කලේය..\u003cbr /\u003e\u003cbr /\u003eමදක් කල්පනා කල පියරේ මහතා සාක්කුවෙන් කොල කෑල්ලක් එලියට ගත්තේය....\"අපේ බුද්ධි අංශවලින් මට කිව්ව මේ ..මා..හින්ද කියල කෙනෙක් ගැන..මට පුළුවන් වෙයිද එයාව මුණ ගැහෙන්න...\" \u003cbr /\u003e\u003cbr /\u003eපිරිස මුහුණින් මුහුණ බලා සිනා සෙන්නට විය..\"මිනිහා වැඩක් නෑ...මහ බයගුල්ලෙක් නේ..යුද්ධෙ කාලේ පොලොව යට බංකර් එකක හැංගිලා හිටියේ...මිනිහගෙන් දැන ගන්න පුළුවන් දෙයක් නෑ..\" ජනාධිපතිතුමා පැහැදිලි කලේය..\u003cbr /\u003e\u003cbr /\u003eබලාපොරොත්තු කඩවූ පියරේ මහතා ලයිස්තුවේ ඊලඟ නම කියෙව්වේය..\"එතකොට මේ...ගෝතා...කියන කෙනා...\"\u003cbr /\u003e\u003cbr /\u003eපිරිස නැවතත් මහ හඬින් සිනාසෙන්නට විය..\"අයියෝ..කවුද ඔබතුමාට ඔය ලයිස්තුව දුන්නේ.....ඒ...හොර බිස්නස් කාරයෙක් නේ..\" පාඨලී පැහැදිලි කලේය..\u003cbr /\u003e\u003cbr /\u003e\"මම හිතන්නේ මට දීල තියෙන්නේ වැරදි ලයිස්තුවක්...\"පියරේ මහතා කොල කෑල්ල නැවත සාක්කුවට ඔබාගත්තේය.\u003cbr /\u003e\u003cbr /\u003e\"අපි ඔබතුමාට අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමාව මුණ ගස්සනම්...එතුමා තමයි මම පටන්ගත්ත යුද්ධේ ඉදිරියට ගෙන ගියේ...\" පාඨලී ඇමතිතුමා පියරේ මහතාගේ පිළිසරණට ඉදිරිපත් විය.\u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතාගේ මූණේ මල් පිපුනේය...\"ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්..හරියටම හරි...එහෙම කෙනෙක් තමයි මේ වැඩේට හරියටම හරි යන්නේ..\"\u003cbr /\u003e\u003cbr /\u003eකියූ පමාවෙන් ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා සාකච්ඡා සභාවට එක්විය. \u003cbr /\u003e\u003cbr /\u003e\"යුද්ධෙ ද..යුද්ධෙ ගැන මම කියන්නම්. මෙතන ඉන්න එක කළවැද්දෙකුටවත් බෑ යුද්ධෙ කතා කරන්න. මම තමයි යුද්ධ කලේ..මෙතන ඉන්න වෙන මොකෙක් හරි එකෙක් කිව්වද උනුත් යුද්ධ කලා කියලා...\" ෆීල්ඩ් මර්ෂල්වරයා දැමූ ගෝරනාඩුවෙන්..සාකච්ඡා සභාවම මීයට පිම්බාක්මෙන් නිසල විය..\u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතා පරෙස්සමට වචන තේරුවේය...\"ඔව් මට දැන ගන්න ලැබුනා ඔබතුමා තමයි මේ යුද්ධය මෙහෙයුවේ කියලා...මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ඔබ තුමා මොන වගේ කාර්\u200dයභාරයක් ද ඔබතුමා කලේ කියලා..”\u003cbr /\u003e\u003cbr /\u003e\"මම ඉස්සෙල්ලාම තීරණය කලා..කොහොමද යුද්ධේ කරන්න ඕනේ කියල...ඊට පස්සේ මම සැලසුම් කලා...ඊට පස්සේ මම අණ දුන්නා...ඊට පස්සේ මම අණ ක්\u200dරියාත්මක කලා..එහෙමයි මම යුද්ධ කලේ..\" \u003cbr /\u003e\u003cbr /\u003e\"මට තේරෙනවා ඔබතුමා...විශාල කාර්\u200dයභාරයක් ඉටු කරලා තියෙනවා කියලා...එතකොට නාවික, ගුවන් හමුදා වලින් මොන වගේ සහයක් ද ඔබතුමාට ලැබුනේ..\"පියරේ මහතා සියලු තොරතුරු ප්\u200dරවේසමට ලියා ගනිමින් විමසීය.\u003cbr /\u003e\u003cbr /\u003e\"උන්ගෙන් මොන සහයක් ද....නවික හමුදාවේ උන්ගෙ පොල්ලෙලි වලින් පුලුවන්ද යුද්ධ කරන්න..ගුවන් හමුදාවේ බඩ කඩුත්තු හොඳයි පෙරහැරවල් වලට මල් ඉහින්න...උන්ව පරිස්සම් කරන්න උනෙත් මටයි...\" ෆීල්ඩ් මාර්ෂල්වරයා දත්මිටි කෑවේය...\u003cbr /\u003e\u003cbr /\u003e\"මට තේරෙනවා...මට තේරෙනවා....ඔබතුමා ලොකු අවදානමක් ඇරගෙන තියෙන බව..\" පියරේ මහතා ෆීල්ඩ් මාර්ෂල්වරයාව සංසුන් කලේය...\u003cbr /\u003e\u003cbr /\u003e\"මොනව කියනවද....මටත් බෝම්බ ගැහුවනේ....මගේ දක්ෂකමට බේරුනේ..\"\u003cbr /\u003e\u003cbr /\u003e\"නෑ.....හැබෑට කොහේදිද ඒක උනේ....ෆයිනල් බැට්ල් එකදිද ..? \"\u003cbr /\u003e\u003cbr /\u003e\"මරු කියවනවද ..මේ කොලඹ දී...හමුදා මූලස්ථානේ ඇතුලේදි...\"\u003cbr /\u003e\u003cbr /\u003e\"මොනවා ඔබ තුමාට බොම්බ ගැහුවේ ඔබතුමාගේම මූලස්ථානේ ඇතුලෙ දි ද ?..ඒ කියන්නේ ඔබ තුමාට.....\" ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ ඇඟිලි මිට මෙලවෙනු දුටු පියරේ මහතා ප්\u200dරශ්ණයේ ඉතිරි ටික ගිලගත්තේය. \u003cbr /\u003e\u003cbr /\u003e\"හරි හරි..මට කියන්නකෝ.... මේ යුද්ධය ජයග්\u200dරහණය කරන්න ඔබතුමා මොන වගේ ක්\u200dරියාමාර්ගද ගත්තේ කියලා. \"\u003cbr /\u003e\u003cbr /\u003e\"මොනවද ඉතින් අපි ගහගෙන ගහගෙන ඉස්සරහට ගියා...පස්ස ගහන හැම එකාටම වෙඩි තියන්න කිව්ව..\"\u003cbr /\u003e\u003cbr /\u003e\"බොහොම සාර්ථක උපක්\u200dරමයක් වගේ...\" පියරේ මහතා ෆීල්ඩ් මර්ෂල්වරයාව උනන්දු කරමින් කීවේය.\u003cbr /\u003e\u003cbr /\u003e\"නැතුව.... ඔහොම දිගටම ගහගෙන ගහගෙන ගිහිල්ලා අපි අන්තිමට ඉස්පිරිතාලෙකට ගැහුවා...\" ප්\u200dරීතියට පත් ෆීල්ඩ් මර්ෂල්වරයා උදම් ඇනුවේය.\u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතා මහත් සතුටට පත්විය..\"ඔය උපක්\u200dරමේ ගිය මාසේ ඇමරිකන් කාරයෝ අත්හදා බැලුවා..තාම බලාගෙන ඉන්නවා ප්\u200dරතිපල එනකම්..\"\u003cbr /\u003e\u003cbr /\u003eෆීල්ඩ් මාර්ෂල්වරයාගේ ප්\u200dරීතිය දෙගුණ තෙගුණ විය. \"ඊට පස්සේ අපි සුදු කොඩි අරගෙන ආපු කලවැද්දෝ ඔක්කොටෝම වෙඩි තිබ්බා..\"\u003cbr /\u003e\u003cbr /\u003eපියරේ මහතා පුටුවේ ඇඹරුනේය....\"මේ....සුදු කොඩි අරගෙන ආපු අයට ...වෙඩි තිබ්බ කියලද කිව්වේ...?\"\u003cbr /\u003e\u003cbr /\u003eෆීල්ඩ් මාර්ෂල්වරයා කලබල විය..\"නෑ ..නැ...කවුද කිව්වේ මම කියල....ගෝඨා තමයි වෙඩිතියන්න කිව්වේ..\"\u003cbr /\u003e\u003cbr /\u003e\"ගෝතා කිව්වේ අර හොර බිස්නස් කරනවා කියපු කෙනාද...? මිනිහත් ඔබතුමාගේ හමුදාවට අණ දුන්නද ...\" දෙකොණ පැටලවුණු පියරේ මහතා විමසා සිටියේය..\u003cbr /\u003e\u003cbr /\u003e******************************************************************************\u003cbr /\u003e\u003cbr /\u003e\"මනුස්සයෝ අදවත් වැඩට යන්නේ නැද්ද ?...ප්\u200dරංසෙට ගැහුවා කියලා මෙහෙට නිවාඩු නෑ නේ...මාසෙ පඩිය මදි අමු මිරිස් සීයක් ගන්නත්..හීන බල බල හිටියම හරි යනවද. කෝච්චිය මිස් උනා කියලා අදත් ගෙදර එනවා එහෙම නෙවෙයි..අර කාර් එක ගත්ත දවසක බැරියයි දවල් වෙනකම් නිදා ගන්න?\"\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eබිරින්දෑගේ ගෝරනාඩුව නිසා මට ප්\u200dරංශ ජනතාව අපෙන් උපදෙස් අරගෙන ත්\u200dරස්තවාදයෙන් මිදී සැනසිල්ලේ ජීවත්වන හැටි බලා ගන්නට තිබූ වටිනා අවස්ථාව අහිමි වී ගියේය.\u003cbr /\u003e\u003cbr /\u003e-පොඩි මෑන් ගේ සමයං-\u003cbr /\u003e[උපුටා ගැනීමකි]\u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6141438238509779404/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/ApeAiyala.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6141438238509779404"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6141438238509779404"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/ApeAiyala.html","title":"ප්\u200dරංශ ප්\u200dරහාරයෙන් පසු අපේ අයියලා.... [ප්\u200dරහසනයකි]"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-TY0t87jymHw/VkyyNZivkdI/AAAAAAAAAMw/-y-t_S94VqM/s72-c/france.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});