gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/CONSREF?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/CONSREF?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/CONSREF"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7456250029521991897"},"published":{"$t":"2015-12-27T21:48:00.001+05:30"},"updated":{"$t":"2015-12-30T22:27:37.821+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"CONSREF"}],"title":{"type":"text","$t":"හොර පාරෙන් එන සිරිසේනලාගේ ව්\u200dයවස්ථා සංශෝධන මර උගුල..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-shZPLmrHHqU/VoAPJKM9OrI/AAAAAAAAAkM/XVbkFInZz20/s1600/sri_lanka-election-economy_ik1163_47407541.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"396\" src\u003d\"http://3.bp.blogspot.com/-shZPLmrHHqU/VoAPJKM9OrI/AAAAAAAAAkM/XVbkFInZz20/s640/sri_lanka-election-economy_ik1163_47407541.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයෝජිත ව්\u200dයවස්\u200cථා සමිපාදක මණ්\u200cඩලයේ යටි අරමුණක්\u200c තිබේද?\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eජනවාරි 9 දා ජනාධිපති මෛත්\u200dරීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්\u200dරකාශයක්\u200c සිදුකර, සමස්\u200cත පාර්ලිමේන්තුවම 3 වන ජනරජ ව්\u200dයවස්\u200cථාව සැකසීම සඳහා ව්\u200dයස්\u200cථාදායක සභාවක්\u200c බවට පත්කිරීමට නියමිත බව ජනමාධ්\u200dය අමාත්\u200dයවරයා විසින් ප්\u200dරකාශයට පත්කර ඇත. ඉංග්\u200dරීසි මාධ්\u200dයයෙන් පළ වූ රජයේ නිල නිවේදනයට අනුව මෙය ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථා සම්පාදක මණ්\u200cඩලයකි. මේ දෙආකාරයෙන්ම අදහස්\u200c වන්නේ නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවක්\u200c සම්පාදනය කිරීම හා පැනවීම සඳහා පිහිටුවනු ලබන මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සභාවකි. මෙවැන්නක්\u200c පිහිටුවීමේ එකම පරමාර්ථය වනුයේ පවත්නා ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවට පටහැනිව ගොස්\u200c නව ව්\u200dයවස්\u200cථාවක්\u200c පැනවීමය. එහිදී නව ව්\u200dයවස්\u200cථාව තම වලංගුභාවය සඳහා මුල් ව්\u200dයස්\u200cථාව මත රඳා පැවතීමේ මූලික කොන්දේසීය බලහත්කාරයෙන්ම කඩකර අහෝසි කර දමනු ලැබේ.\u003cbr /\u003e\u003cbr /\u003eඊට සමාන අවස්\u200cථාවක්\u200c ලෙස හුවා දක්\u200cවන එහෙත් න්\u200dයායාත්මකව එසේ නොවන උදාහරණයක්\u200c ඇත- ඒ 1972 ජනරජ ව්\u200dයවස්\u200cථාව සමිමත කිරීමේ ක්\u200dරියාවලියයි- 1970 මැයි 27 දින බලයට පත්වූ ආණ්\u200cඩුව විසින් එවකට පැවති පාර්ලිමේන්තුවේ ආසන 157 කින් 116 ක්\u200c ලබාගන්නා ලදී. එහිදි ඡන්ද දායකයින්ගෙන් 84.9% ක පමණ ප්\u200dරතිශතයක්\u200c ඡන්දය පාවිච්චි කර තිබුණි. ආණ්\u200cඩුකාරයා විසින් පත්කළ මන්ත්\u200dරී 6ත් සමඟ පෙරමුණට ආසන 122 ක්\u200c වුණි. ව්\u200dයවස්\u200cථා සම්පාදක මණ්\u200cඩලයක්\u200c මගින් නව ජනරජ ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවක්\u200c පනවනු ලබන බවට පැහැදිලිව හා නිශ්චිතව පෙරමුණ විසින් ඡන්දයට පෙර ප්\u200dරකාශ කර තිබුණි. අග්\u200dරාමාත්\u200dය වරයාගේ ආරාධනාවෙන් 1970 ජූලි මස 19 දින කොළඹ නවරගහලට රැස්\u200cවූ සියලුම මහජන නියෝජිතයින් විසින් ඒකමතිකව සම්මතකරගත් යෝජනාවක්\u200c මත ව්\u200dයවස්\u200cථා සම්පාදක මණ්\u200cඩලයක්\u200c ලෙසට පරිවර්ථනය වන ලදි. වසර 2 ක වෙහෙසකාරී ක්\u200dරියාදාමයකින් පසුව ප්\u200dරමථම ජනරජ ව්\u200dයවස්\u200cථාව 1972 මැයි 22 දින ඡන්ද 119 කින් සම්මත කරගන්නා ලදී.\u003cbr /\u003e\u003cbr /\u003e1970 දී ව්\u200dයවස්\u200cථා සම්පාදක මණ්\u200cඩලයක්\u200c පිහිටුවීමට සුවිශේෂ හේතු තිබුණි. එවකට තිබූ ව්\u200dයවස්\u200cථාව බ්\u200dරිතාන්\u200dය පාර්ලිමේන්තුව විසින් පනවන ලද නෛතික පදනම් විය. ශ්\u200dරී ලංකාවට ස්\u200cවාධින ජනරජයක්\u200c ලෙසට පත්වීම සඳහා අප රටේ ජනතාවගේන් සාරෝපණය වන බලය ඇති ව්\u200dයවස්\u200cථාවක්\u200c සැකසිය යුතු විය. එමගින් පැරණි ව්\u200dයවස්\u200cථාව හරහා ක්\u200dරියාත්මක වූ බ්\u200dරිතාන්\u200dය පාර්ලිමේන්තු බලය බිඳහෙළිය යුතුවිය. එනම් බ්\u200dරිතාන්\u200dය කිරීටය සතුවූ පරමාධිපත්\u200dය බලය මහජනයා වෙත සතු කිරීමේ අවශ්\u200dයතාව එමෙන්ම පැවති ව්\u200dයවස්\u200cථාව, 1970 දී පැවති නව තත්ත්වයන්ට උචිත නොවූ අතර එම ව්\u200dයවස්\u200cථාවේ හරයාත්මක වෙනස්\u200cකම් ශ්\u200dරී ලංකාවේ ව්\u200dයවස්\u200cථාදායකය විසින් සිදුකළ නොහැකි විය. පැවති ව්\u200dයවස්\u200cථාවෙන් කැඩී වෙන්වීම සඳහා ව්\u200dයවස්\u200cථාවෙන් පරිබාහිර ක්\u200dරමවේදයක්\u200c අනුගමනය කිරීමට සිදුවූ බැවින් මෙය ව්\u200dයවස්\u200cථාමය විප්ලවයක්\u200c වශයෙන් හැඳින්වේ. සමකාලිනව ඉන්දියාව, පකිස්\u200cතානය වැනි රටවල් විසින් ද මීට සමාන ව්\u200dයසවස්\u200cථා සම්පාදක මණ්\u200cඩල පිහිටුවා ඒ ඒ රටවලට උචිතවන පරිදි බ්\u200dරිතාන්\u200dය රාජ්\u200dය බලයෙන් මිදීම සිදුකරගන්නා ලදී. \u003cbr /\u003e\u003cbr /\u003e1978 දෙවන ජනරජ ව්\u200dයවස්\u200cථාව බිහිවූයේ පළමු ජනරජ ව්\u200dයවස්\u200cථාවට සිදුකරන ලද පූර්ණ සංශෝධනයක්\u200c වශයෙනි. ඒ සඳහා පාර්ලිමේන්තුව මුල් ව්\u200dයවස්\u200cථාවට අනුකූලව කාරක සභාවක්\u200c වශයෙන් ක්\u200dරියාකරන ලදී. 1978.08.16 දින තුන්වර කියවීමෙන් පසුව සම්මත වූ එම ව්\u200dයවස්\u200cථාව 1978.09.22 සිට ක්\u200dරියාත්මක විය. ඒ අනුව 1970 පටන් ජනතාවගේ (පරමාධිපත්\u200dයස) බලය මත බිහිවු අඛන්ඩ ව්\u200dයවස්\u200cථාමය පැවැත්මක්\u200c අපට ඇත. එහිදී සිදුවන්නේ පසුවට පනවන ව්\u200dයවස්\u200cථාව මුල්විය ව්\u200dයස්\u200cථාවේ බලාත්මක බවය මත පිහිටා එහි වලංගුබාවය අත්කරගැනීමය.\u003cbr /\u003e\u003cbr /\u003eවත්මන් පාර්ලිමේන්තුව ව්\u200dයවස්\u200cථාදායක සභාවක්\u200c බවට පත්කිරීම සඳහා හෝ එයට ව්\u200dයවස්\u200cථාදායක සභාවක්\u200c ලෙසට කටයුතු කිරීම සඳහා හෝ ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවේ කිසිදු ප්\u200dරතිපාදනයක්\u200c නොමැත. එවැනි බලයක්\u200c ජනාධිපතිවරයා වෙත ලබාදීමක්\u200c ද සිදුකර නොමැත. අනෙක්\u200c අතට මෙවැනි සභාවක්\u200c/මණ්\u200cඩලයක්\u200c පිහිටුවීමකින් තොරව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාව කොටස්\u200c වශයෙන් හෝ මුලුමුනින්ම හෝ සංශෝධනය කර නව ව්\u200dයවස්\u200cථාවක්\u200c පැනවීම සඳහා නිශ්චිත හා පැහැදිලි ප්\u200dරතිපාදන අප ව්\u200dයවස්\u200cථාවේම (82 වන වගන්තියේ) පනවා ඇත. එසේනම් 3 වන ජනරජ ව්\u200dයවස්\u200cථාව නමින් අභිනව ව්\u200dයවස්\u200cථාවක්\u200c පවත්නා නීතියෙන් පරිබාහිර ක්\u200dරමයකින් එළි දැක්\u200cවීමට ගන්නා උත්සාහය තුළ වෙනත් යටි අරමුණක්\u200c තිබේද?\u003cbr /\u003e\u003cbr /\u003e1970 දී තිබූ තත්ත්වයන් හා සන්සන්දනය කිරීමේදී මෙවැනි ව්\u200dයවස්\u200cථා විප්ලවයක්\u200c සිදුකිරීමට අවශ්\u200dයතාවක්\u200c වර්තමානයේදී උද්ගත වී ෙනැමත. මේ ආකාර වූ ව්\u200dයවස්\u200cථාමය විප්ලවයක්\u200c කිරීමට ජනතාව විසින් ආණ්\u200cඩුවට හෝ ජනාධිපතිවරයාට හෝ කිසිදු මන්ත්\u200dරීවරයෙකුට බලයක්\u200c ලබා දී නොමැත. ජනාධිපතිවරණයේදී ගරු මෛත්\u200dරීපාල සිරිසේන මැතිsතුමා විසින් පැහැදිලිව ප්\u200dරකාශ කරන ලද්දේ ජනමත විචාරණයකින් පමණක්\u200c සංශෝධනය කළයුතු වන ව්\u200dයවස්\u200cථාවේ ඇති කිසිදු වගන්තියකට අතනොතබන බවය. මහ මැතිවරණයේදී ද එක්\u200cසත් ජාතික පක්\u200cෂය විසින් මූලික කරනගන්නා ලද්දේ විධායක ජනාධිපති ක්\u200dරමයේ වෙනස්\u200cකම් සිදුකිරීම පමණක්\u200cය. කිසිදු පක්\u200cෂයක්\u200c විසින් සම්පූර්ණ ආණ්\u200cඩුකම ව්\u200dයවස්\u200cථාවම ඉවත්කර ඒ වෙනුවට නව ව්\u200dයවස්\u200cථාවක්\u200c පැනවීම සඳහා ජන වරමක්\u200c ඉල්ලා නොමැත.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අනුව ව්\u200dයවස්\u200cථා සභාවක්\u200c (සම්පාදක මණ්\u200cඩලයක්\u200c පිහිටුවා ඒ තුළින් නව ව්\u200dයවස්\u200cථාවක්\u200c ගෙන ඒමට වත්මන් ආණ්\u200cඩුවට සදාචාරමය හෝ නෛතික අයිතියක්\u200c නොමැත. එදා සිරිමාවෝ බණ්\u200cඩාරණායක මැතිනියගේ ආණ්\u200cඩුව විසින් ව්\u200dයවස්\u200cථා විප්ලවයක්\u200c සිදුකළේ ව්\u200dයවස්\u200cථාවට ලැබෙන නීතිමය බලය බ්\u200dරිතාන්\u200dය රජයෙන් වෙන්කර (හා අවසන් කර එම බලය ශ්\u200dරී ලංකාවේ ජනතාව වෙත ලබා දීමටය. ඉන් පසුව බිහිවූ පළමු ජනරජ ව්\u200dයවස්\u200cථාව අපේම ව්\u200dයවස්\u200cථාවක්\u200c බවට පත්විය. ඒ සඳහා එදා විශේෂ ජනවරමක්\u200c ප්\u200dරතිපත්ති ප්\u200dරකාශනය මගින් ඉල්ලා සිටි හෙයින් එම බලය එම ආණ්\u200cඩුවට හා රජයට හිමිවිය. එහෙත් අද ව්\u200dයවස්\u200cථාදායකය ක්\u200dරියාකිරීමට තැත්කරනුයේ ඔවුන් වෙත ජනතාව විසින් ලබා දී නොමැති බලයක්\u200c මතය. එදා රජය විසින් සත්බාවයෙන් ක්\u200dරියා කළ හෙයින් පාර්ලිමේන්තුවෙන් පිටත ස්\u200cථානයකදී ව්\u200dයවස්\u200cථාදායක සභාව රැස්\u200cවී ව්\u200dයවස්\u200cථා ඛන්ඩනය විනිවිදබාවයෙන් යුතුව ප්\u200dරකාශ කළේය. අද එම සභාව පාර්ලිමේන්තුව තුළ පැවැත්වීම මගින් නව ව්\u200dයස්\u200cථාවේ සැබෑ ස්\u200cවරූපය ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහයක්\u200c ගෙන ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eතවත් වැදගත් කරුණක්\u200c ඇත. 1970 දී අප රටේ වැසියන් විසින් අත්පත් කරගන්නා ලද පරමාධිපත්\u200dය බලය වනතෙක්\u200cම පවතින්නේය. අප විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයකුද මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්\u200dරී වරුන්ද පත්කර ඇත්තේ මෙම පරමාධිපත්\u200dය බලය පාවිච්චි කරමිනි (3 හා 4 ව්\u200dයවස්\u200cථා වගන්ති). එම පරමාධිපත්\u200dය බලය මත බලාත්මක වන ව්\u200dයවස්\u200cථාවක්\u200c පවතිද්දී ඊට සමගාමීව ව්\u200dයවස්\u200cථාදායක සභාවක්\u200c පිහිටුවා එම සභාව වෙත ඔවුන් වෙත ලබා දී නොමැති බලයක්\u200c කෘත්\u200dරිමව ආරෝපණය කරගැනීම මගින් කිසිසේත්ම පවත්නා ව්\u200dයවස්\u200cථාව පරිචින්න කිරීමේ බලය ඇති නව ව්\u200dයවස්\u200cථාවක්\u200c පැනවිය නොහැක. එසේම ජනාධිපතිවරණයේදී ජනතාව විසින් වත්මන් ජනාධිපතිවරයාව විධායකයේ ප්\u200dරධානියා ලෙසට පත්කර ඇත්තේ ව්\u200dයවස්\u200cථාදායකයේ මන්ත්\u200dරිවරුන් පත්කිරීමේදී ඔවුන් වෙත ලබා දෙන බලයට පරිබාහිරවය. මෙය බලබෙදීමේ න්\u200dයාය පැහැදිලිව අප ව්\u200dයවස්\u200cථාවෙන් පිළිගෙන තිබීමේ ප්\u200dරතිථලයකි. එබැවින් වත්මන් ව්\u200dයවස්\u200cථාවේ නිශ්චිතව පැහැදිලිකර තිබෙන ක්\u200dරමවේදයෙන් බැහැරව යමින් විධායකයට හෝ විධායකයේ බලතලවලට බලපාන කිසිදු (ව්\u200dයවස්\u200cථාවිරෝධි) සංශෝධනයක්\u200c ව්\u200dයවස්\u200cථාදායකයට පත්වී සිටින්නන්ට සිදුකළ නොහැක. \u003cbr /\u003e\u003cbr /\u003eඉහත හේතුන් නිසා ජනවාරි 9 දින පිහිටුවීමට නියමිත ව්\u200dයවස්\u200cථාදායක සභාවට කිසිදු ආකාරයකින් වලංගු ව්\u200dයවස්\u200cථාවක්\u200c පැනවීමට කටයුතු කළ නොහැක. එම ව්\u200dයවස්\u200cථාදායක සභාවත් එහි කටයුතුත් මුල සිටම නීති විරෝධිය. එම සභාව හරහා එන ඕනෑම ව්\u200dයවස්\u200cථාවක්\u200c මුල සිටම බලශුන්\u200dය වනු ඇත. මෙවැනි අවදානම් හා ව්\u200dයවස්\u200cථා විරෝධි කටයුතු කිරීමේ ප්\u200dරතිඵලය වන්නේ රට තුළ තව තවත් අර්බුද ඇතිවීම හා ජාත්\u200dයන්තරය ඉදිරියේදී ශ්\u200dරී ලංකා රජය රජයක්\u200c වශයෙන් හා ශ්\u200dරී ලංකාව රටක්\u200c වශයෙන් පිළිගැනීම අවදානමට හා අවිනිශ්චිත තාවයට පත්වීම වේ. \u003cbr /\u003e\u003cbr /\u003eමේ ආකාරයෙන් ව්\u200dයවස්\u200cථා ඛන්ඩනයක්\u200c සිදුකිරීම පෙර සඳහන් පරිදි ජනතාවගේ පරමාධිපත්\u200dය බලයටද හානිකරය. විශේෂයෙන්ම ජාත්\u200dයන්තරය විසින් රටේ ස්\u200cවෛරීත්වයට හා ඒකීයභාවයට තර්ජනයක්\u200c වන පරිදි මැදිහත්වන මෙවැනි යුගයකදී මෙවැනි අවදානම් කටයුත්තක්\u200c සිදුකිරීම අතිකර භයංකාරය. ව්\u200dයස්\u200cථාදායක සභාවක්\u200c හරහා සිදුවන්නේ නව ව්\u200dයස්\u200cථාවක්\u200c අලුතින්ම ලිවීමය. එසේ ලිවීමේදී රටේ ඒකිය බාවය, දේශසීමාවන්, පළාත්සභා හා ඒවායේ බලතළ, ඡන්ද ක්\u200dරමය, අධිකරණ, මුල්\u200dය පාලනය, බුද්ධාගමට පරහා ප්\u200dරමුඛත්වය දීම ආදී සියලුම අංගවලට අයත් වගන්ති නැවත හරිගැස්\u200cවිය නොහැකි ලෙසට වෙනස්\u200cවිය හැකිය. ස්\u200cවයංපාලන අයිතිය මත පරමාධිපත්\u200dය බලය ඇති ඒකකයක්\u200c ලෙසට උතුරු-නැගෙනහිර ඒකාබද්ධකරන ලද භුමියක පාලන අයිතිය (හා එවැනි ඒකක ඇති ෙµඩරල් ක්\u200dරමයක්\u200c) ඉල්ලා සිටින ඊනියා විරුද්ධ පක්\u200cෂ නායකයා නියෝජනය කරන ටී.එන්.ඒ සංවිධානය/පක්\u200cෂය විසින් අභිනව ව්\u200dයවස්\u200cථාව යටතේ නැවතත් ඒකීය රාජ්\u200dයයක්\u200c බිහිවීමට ඉඩනොතබනු ඇත. දැනට ඇති ව්\u200dයවස්\u200cථාව යටතේ කිසිසේත් අතතැබිය නොහැකි ජනතාවගේ පරමාධිපත්\u200dය, බුද්ධාගමට ප්\u200dරමුඛස්\u200cථානය ලබාදීම, ජාතික කොඩිය, ජාතික ගීය, පාර්ලිමේන්තුවේ උත්තරීතර ව්\u200dයවස්\u200cථාදායක බලය හා මුල්\u200dයම බලය යනාදි විෂයන් සම්බන්ධ වගන්ති ව්\u200dයවස්\u200cථාදායක සභාවට පහසුවෙන්ම වෙනස්\u200cකළ හැකි වනු ඇත. ඒ අනුව ව්\u200dයවස්\u200cථා සම්පාදක මණ්\u200cඩලයක්\u200c හරහා එළිදැක්\u200cවෙන අභිනව ව්\u200dයවස්\u200cථාව යටතේ සම්පූර්ණයෙන්ම විකෘති වූත් අවුල් වූත් බිඳීගිය රටක්\u200c හා රජයක්\u200c බිහිවීමේ අවදානම ඇත. දහස්\u200c ගණනක්\u200c ජීවිත පරිත්\u200dයගයෙන් දිනාගත් සාමය හා රට ලාංකිකයින්ට අහිමිවීමටද ඉඩ ඇත. මෙරට රාජ්\u200dය හා ජනතාව දුර්වල කර ශ්\u200dරී ලංකාව කේන්ද්\u200dරීමය කොටගෙන ආසියාව පුරා තම බලපරාක්\u200dරමය පැතිරවීමට කුමන්ත්\u200dරණය කරන ඇමරිකාව ඇතුලු විජාතික බලවතුන්ගේ සිහිනය ද වනුයේ මෙම රට භෞමික හා පරිපාලනමය වශයෙන් බිඳ දමා ජනතාව එකිනෙකාට එරෙහිව කෙටවීමය.\u003cbr /\u003e\u003cbr /\u003eගරු අගමැතිතුමා විසින් තම වෙබ් අඩවියේ ව්\u200dයවස්\u200cථා සභාවක්\u200c පිහිටුවීම හා එය ක්\u200dරියාත්මකවීම සම්බන්ධව පටිපාටියක්\u200c ප්\u200dරකාශයට පත්කර ඇත. එම පටිපාටියට අනුව ව්\u200dයවස්\u200cථා සභාව විසින් සම්පාදනය කරනු ලබන කෙටුම්පත බිල්පතක්\u200c වශයෙන් ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට අදහස්\u200c කරන බව පෙනේ. මෙම ක්\u200dරියාවලියේ අවසාන පියවර පවතින ව්\u200dයවස්\u200cථාවට අනුව සිදුකරන බවට හුවාදැක්\u200cවීමට එමගින් උත්සාහ ගෙන තිබුණත් ව්\u200dයවස්\u200cථා සම්පාදක මණ්\u200cඩලය (ව්\u200dයවස්\u200cථාදායක සභාව) පිහිටුවීමත් සමගම නව ව්\u200dයවස්\u200cථාව පවතින ව්\u200dයවස්\u200cථාවෙන් ඛන්ඩනය වීමක්\u200c සිදුවී හමාරය. එමෙන්ම ජනමත විචාරණයට යොමුවන ව්\u200dයවස්\u200cථාව කුමන ආකාරයකට වෙනස්\u200c වන්නේද යන්නද කිසිවකුට කිව නොහැකිය. එම නිසා ජනමත විචාරණයට ඉදිරිපත් කරන බවට ප්\u200dරකාශ කළ පමණින් අභිනව ව්\u200dයවස්\u200cථාව දැනට පවතින ව්\u200dයවස්\u200cථාවෙන් බලය හා වලංගුබාවය ලැබූ ව්\u200dයවස්\u200cථාවක්\u200c වන්නේද නැත.\u003cbr /\u003e\u003cbr /\u003eවත්මන් ආණ්\u200cඩුවට විධායක ජනාධිපතික්\u200dරමය අහෝසි කිරීම හෝ වෙනත් සංශෝධනයක්\u200c ව්\u200dයවස්\u200cථාදායක සභාවක්\u200c වෙනුවට සම්පූර්ණ පාර්ලිමේන්තුවම (අවශ්\u200dය නම්) කාරක සභාවක්\u200c ලෙසට පත්කර සිදුකළ හැකිය. ඒ සඳහා ස්\u200cථාවර නියෝගවල ද ප්\u200dරතිපාදන ඇත. එවැනි ක්\u200dරියාවලියක්\u200c ව්\u200dයවස්\u200cථානුකූල වන අතර එමගින් දැනට ඇති ව්\u200dයවස්\u200cථාවේ පදනමට හානියක්\u200c හෝ ව්\u200dයවස්\u200cථා බලය සාරෝපනය වීමේ ඛන්ඩනය වීමක්\u200c ද සිදුවන්නේ නැත. එබැවින් රටට අනවශ්\u200dය මොහොතකදී අනපේක්\u200cෂිත ප්\u200dරතිඵල ගෙනදිය හැකි ව්\u200dයවස්\u200cථාදායක සභාවක්\u200c පිහිටුවීමෙන් වැළකී සිටීම ප්\u200dරඥාගෝචරය. ඒ සඳහා වගකීම සෑම පාර්ලිමේන්තු මන්ත්\u200dරීවරයෙකුම අත ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eනීතිඥ කණිෂ්ක විතාරණ\u0026nbsp; \u003ca href\u003d\"http://www.divaina.com/2015/12/27/feature23.html\"\u003e\u0026gt;\u0026gt;\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nයුතුකම සංවාද කවය\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n(Like us on facebook)\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7456250029521991897/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/VivasThaSbaaweYatikuuttuAramuna.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7456250029521991897"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7456250029521991897"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/VivasThaSbaaweYatikuuttuAramuna.html","title":"හොර පාරෙන් එන සිරිසේනලාගේ ව්\u200dයවස්ථා සංශෝධන මර උගුල..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-shZPLmrHHqU/VoAPJKM9OrI/AAAAAAAAAkM/XVbkFInZz20/s72-c/sri_lanka-election-economy_ik1163_47407541.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});