gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/BBS?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/BBS?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/BBS"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1955437615125587427"},"published":{"$t":"2014-11-28T09:29:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:22:10.747+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"BBS"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"රට බෙදන විජාතික කුමන්ත්\u200dරණයට අපි ඉඩ දෙන්නෑ..-බොදු බල සේනා"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-9sl2q65a7lk/VHfXxsGabDI/AAAAAAAABWo/Qu9qpWwGIag/s1600/10430364_1001775323170874_3378239167189756648_n%2B(2).jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-9sl2q65a7lk/VHfXxsGabDI/AAAAAAAABWo/Qu9qpWwGIag/s1600/10430364_1001775323170874_3378239167189756648_n%2B(2).jpg\" height\u003d\"268\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් කිසිවෙකුගේ වේදිකාවට ගොඩ \u200dනොවන බවත්, දේශීය ඒජන්තයන් පෙරටු කරගෙන නැවත වරක් රට කඩන බටහිර විජාතික කුමන්ත්\u200dරණවලට එරෙහිව නැගී සිටින බවත් ජනාධිපතිරණය පිළිබදව සිය ස්ථාවරය ස්ථාවරය එළි දක්වමින් බොදු බල සේනා සංවිධානය ප්\u200dරකාශ කර සිටියහ. ඒ සම්බන්ධ මාධ්\u200dය නිවේදනය පහත දැක්වේ.\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eබොදු බල සේනා හා 2015 ජනාධිපතිවරණය\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eමාධ්\u200dය නිවේදනය\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e27 නොවැම්බර් 2015\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\"බොදු බල සේනා\" විසින් අද දින ඉටු කරමින් සිටින්නේ වසර 400 කට අධික කාලයක් තිස්සේ අධිරාජ්\u200dයවාදීන් (සුද්දන්) විසින් නිර්මාණය කර පසුව දේශීය නව යටත් විජිත පාලකයින් විසින් (කළු සුද්දන්) විසින් පෝෂණය කල සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය වෙනස් කරමින්, මේ රටේ ඓතිහාසික ජාතිය වූ සිංහලේ බෞද්ධයින්ට ඉතිහාසය තුල කරන ලද අසාධාරණයට එරෙහිව සටන් කරමින්, සිංහල බෞද්ධයින්ට අහිමි කල \"සිංහල බෞද්ධත්වය\" නැවත දිනා දීමට කරනු ලබන පටිසෝතගාමී ( උඩු ගo බලා පිහිනීම) වූ ජාතික වගකීමකි. එය අපහසු වුත් සංකීර්ණ වුත් එමෙන්ම කල ගතවන්නා වුත් දුෂ්කර ක්\u200dරියා දාමයක් බව අපි හොඳින්ම දන්නා අතර පසුගීය වසර දෙක තුල මෙම ජාතික නිදහස් අරගලය වෙනුවෙන් මුලික පදනමක් දැමීමට අපට හැකි විය.\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eජාත්\u200dයන්තර කුමන්ත්\u200dරණ හා ව්\u200dයවස්ථා අර්බුද ඇතුළු විවිධාකාර වූ පසුබිම තුල නිර්මාණය වී ඇති 2015 ජනාධිපතිවරණය සිංහලේ බෞද්ධ රාජ්\u200dයයක් නැවත දිනාගැනීම පිණිස අප විසින් දියත් කර ඇති නව නිදහස් පුනරුද අරගලයට අතිශය තීරණාත්මක කඩඉමක් ලෙස දකිමු. වසර 30 කට ආසන්න කාලපරිච්ජේදයක් තුල ක්\u200dරියාත්මක වූ බෙදුම්වාදී කුරිරු ත්\u200dරස්තවාදය පරදා රට තුල නිදහසේ ජීවත්වීමට පරිසරයක් නිර්මාණය කොට රටේ ප්\u200dරමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනයක් සිදු වෙමින් පවතින මෙම අවස්ථාවේදී ජනාධිපතිවරණය තීරණාත්මකය. ත්\u200dරස්තවාදය පරාජය කලද එය ඇතිකළ මතවාදය හා එය නිර්මාණය කල ජාත්\u200dයන්තර පෙරමුණ පරාජය කල යුතු මොහොතක හා සැමට සෙත සලසන සිංහලේ බෞද්ධ දේශපාලන මතවාදය ජය ගැනීම පිණිස පදනම ශක්තිමත් කරනු ලබන මොහොතක මෙම යෝජිත මැතිවරණය පැහැදිලිව තීරණාත්මකය. වසර 400 ක් තුල බිහි වී පසුගිය වසර 60 කට අධික කාලයක් වර්ධනය වූ ප්\u200dරචණ්ඩත්වය යම් පමණකට අවම වෙමින් පවතින එහෙත් නිලධාරීවාදය ඉහලම මට්ටමකට පත් වී ඇති දේශපාලකයින්ගේ බලය අනවශ්\u200dය ලෙස කේන්ද්\u200dර වීම පාලනය කිරීම අපහසු මොහොතක, දුෂණය, නාස්තිය හා වංචා පාලනය කිරීම දුර්වලව ඇති මොහොතක, වර්ධනය වී ඇති පවුල් දේශපාලනය කළමනාකරණය කිරීම දුෂ්කර වී ඇති මොහොතක, නීතිය ක්\u200dරියාත්මක වීම ශක්තිමත් නොවී ඇති මොහොතක , අන්\u200dයාගමික ත්\u200dරස්තයින් ජාතික හා ජාත්\u200dයන්තර වශයෙන් බලවත් වී ඇති මොහොතක මෙම මැතිවරණය දෙස බොදු බල සේනා සලකා බලන්නේ සිංහලේ බෞද්ධ රාජ්\u200dයයක් නැවත දිනාගැනීම පිණිස අප විසින් දියත් කර ඇති නව නිදහස් පුනරුද අරගලය කෙරෙහි සිදු වන බලපෑම මුලිකව පදනම් කර ගෙනය.\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්\u200dරධාන අපේක්ෂකයින් දෙදෙනාම හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන ව්\u200dයාපාර බොදු බල සේනා වේ කැමැත්ත නොවන අතර අපේ රට පැහැදිලිව දියුණු කල හැකි සිංහලේ බෞද්ධ රාජ්\u200dයය නිර්මාණය කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි සැබෑ ජාතික නායකත්වයක් අප සතුව ඇත. මීට වසර 200 කට පෙර 1815 දී සිදු වූ කුමන්ත්\u200dරණ වලදී සිදු වුවක් මෙන් මෙම ජාතික නායකත්වය තිඹිරිගෙයිදීම විනාශ කිරීමට ඉඩ දීමට අප සුදානම් නැත. වසර 2 ක් තුල අප විසින් නිර්මාණය කල නව ජාතික පුනරුද ව්\u200dයාපාරය විනාශ කිරීමට සතුරාට ඉඩ දීමට අප ඉක්මන් නොවිය යුතුය.\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eබොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්ෂාවක් වෙමින් පවතින මොහොතක සිදුවන මෙම මැතිවරණය නිසා නිර්මාණය වී ඇති \"බොරු වලේ\" වැටී විනාශ වීමට ඇති ඉඩ කඩ පිලිබඳ ව තේරුම් ගැනීමට බොදු බල සේනා පැහැදිලිව පරිණත වී ඇති බැවින් සිංහලේ බෞද්ධ රාජ්\u200dයය බිහි කිරීම උදෙසා වූ පදනම ආරක්ෂා කිරීම අපගේ පරම යුතුකම හා වගකීම බව අපි දනිමු. ඊනියා ප්\u200dරජාතන්ත්\u200dරවාදී ක්\u200dරමවේද හේතුවෙන් රටේ ඓතිහාසික ජාතියට තිබිය යුතු එහෙත් අහිමි කරනු ලැබූ . එහෙත් සුළු ජනවර්ග විසින් වරප්\u200dරසාදයක් කරගෙන භුක්ති විඳින \"රජුන් තැනීමේ\" බලය රටේ ඓතිහාසික ජාතිය වූ සිංහලේ බෞද්ධයින්ට හිමි වෙමින් පවතින මොහොතක, බෙදී වෙන් වී ඇති සිංහලේ බෞද්ධයින් එක්සත් වීමේ විභවය නිර්මාණය වී ඇති මොහොතක අප සියලු දෙනා කටයුතු කළ යුතු වන්නේ ඉතාමත් තාර්කිකවය. විචාරශීලීවය. බුද්ධිමත්වය. මෙය හැගීම් බරව හෝ පෞද්ගලික අරමුණු පෙර දැරි කර ගෙන කටයුතු කළ යුතු මොහොතක් නොවේ.\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e2009 දී කුරිරු ත්\u200dරස්තවාදය අවසන් කළ මොහොත සිංහලේ බෞද්ධ දේශපාලනයේ ජයග්\u200dරහණයක් නොවුනද ඒ සඳහා පදනමක් දැමීමට අවස්ථාවක් කර ගැනීමට යම් බලවේග ගනු ලැබූ උත්සහායක ප්\u200dරතිපලයක් ලෙස බොදු බල සේනා බිහි විය. වසර 30 ක් තිස්සේ යුද්ධය තුළ නිහඩව වැඩෙමින් තිබු සිංහල බෞද්ධ විරෝධී , සමස්ත ලෝකයටම පිළිලයක් වන මුස්ලිම් අන්තවාදය හා ත්\u200dරස්තවාදය ඇතුළු සියලු ආගමික අන්තවාදයන් හා ත්\u200dරස්තවාදයන් පැහැදිලිව දකින්නටත්, එය පරාජය කිරීම උදෙසා සටන් කරන්නටත් 2009 පසු බිහි වූ මෙම සාමකාමී පරිසරය හිතකර විය. 2009 ත්\u200dරස්තවාදී යුද්ධය අවසන් නොවුනා නම් අද දින ඉරාකයේ හෝ සිරියාවේ සිදුවන තත්වයන් හෙට දින මෙරට සිදු වීමට සියලු විභවයන් තිබුණි.\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e2009 දී කුරිරු ත්\u200dරස්තවාදය අවසන් වුවද එහි දේශපාලන පෙරමුණ හා ජාත්\u200dයන්තර පෙරමුණ පරාජය කිරීමට රජයන් අපොහොසත් වුවා පමණක් නොව බලය උදෙසා රට, ජාතිය හා ආගම පාවා දිය හැකි, උකස් කල හැකි අපගේම ලෙස පෙනෙන විජාතික බලවේග සමග එක්ව එය ශක්තිමත් කිරීමට ගනු ලැබූ උත්සහායන් හඳුනා නොගැනීමට තරම් අප්\u200dරවේසම් විය. දුර්වල විය. එහෙත් මෙම තත්වය හොඳින් තේරුම් ගත් බුද්ධියෙන් හා උපායමාර්ගිකව කටයුතු කල බොදු බල සේනා ව බෙදුම්වාදී දේශපාලන කුරිරු ත්\u200dරස්තවාදයේ දේශපාලන පෙරමුණ හා ජාත්\u200dයන්තර පෙරමුණ පරාජය කිරීමට පමණක් නොව ලොවටම පිළිලයක් වී ඇති ආගමික අන්තවාදයන් හා ත්\u200dරස්තවාදයන් පැහැදිලිව හෙලිදරුව් කිරීමටත් අපගේ ජයග්\u200dරණය සතුරු බලවේග පැරදවීම පමණක් නොව සිංහලේ බෞද්ධයා ජයග්\u200dරහණය කරා මෙහෙයවීම බව තේරුම් ගෙන ක්\u200dරියාශීලී වීමටත් පෙරමුණ ගෙන ඇත්තෙමු. ඒ අනුව සිංහලේ බෞද්ධ රාජ්\u200dයය නැවත දිනාගැනීම වෙනුවෙන් වූ අරගලයට අප නායකත්වය දෙමින් සිටින්නෙමු. අප සමග ජාලගත විය යුතු සමහර නායකයින් හා සංවිධාන මේ අවස්ථාවේ සිය පෞද්ගලික න්\u200dයාය පත්\u200dර වලට අනුව යමින් කටයුතු කිරීම \"ළදරු වලිප්පුවක්\" ලෙස සලකනු ලබන අතර ඔවුන් වහාම නිවැරදි මාවතට අවතීරණ නොවුනහොත් ජනතාව විසින් ඔවුන්ට නිසි ලෙස ප්\u200dරතිකාර කරන බව අපගේ විශ්වාසයයි.\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e2015 ජනධිපතිවරණය පිළිබඳ ව බොදු බල සේනා ව සිය සංවිධායකයින් හා ප්\u200dරධාන දායකයින් සමග ජාතික වශයෙනුත් ජාත්\u200dයන්තර වශයෙනුත් ගැඹුරු ලෙස සාකච්ජා කල අතර අපගේ \"ජාතික බුද්ධි සභාවේ\" විමසුමටද ලක් කරන ලදී. අනතුරුව බොදු බල සේනා වේ \"දේශපාලන මණ්ඩලයේ\" නිර්දේශ මත එහි \"විධායක කමිටුව\" පහත දැක්වෙන තීන්දුවට එළඹෙන ලදී.\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\"2015 ජනාධිපතිවරණය යනු සිංහලයාගේ, බෞද්ධයාගේ පමණක් නොව සමස්ත රට වැසියාගේම පැවැත්මට බලපෑම් ඇති කල හැකි විශේෂයෙන් \"සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්\u200dයය ස්ථාපිත කිරීමේ\" පදනම විනාශ කිරීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කල හැකි සංධිස්ථානයක් ලෙස සැලකිය යුතුය. අපගේ උතුම් අරමුණ ජයග්\u200dරහණය කිරීම උදෙසා පදනමක් වී ඇති සාමකාමී පරිසරය විනාශ කොට \"ජාතිබේදවාදී ත්\u200dරස්තවාදය\" හා \"ආගමික ත්\u200dරස්තවාදය\" හිස එසවීමට ඉඩ දෙන ජාත්\u200dයන්තර කුමන්ත්\u200dරණයක් ක්\u200dරියාත්මක කිරීමට යොදා ගත හැකි වේදිකාවක් ලෙස මෙම ජනාධිපතිවරණය දකින බැවින් මෙම කුමන්ත්\u200dරණය හෙලිදරුව් කිරීමටත්, එම කුමන්ත්\u200dරණය පරාජය කිරීමටත් එම අරමුණු උදෙසා බොදු බල සේනා සතු සමාජ ප්\u200dරාග්ධනය ඇතුළු සියලු විභවයන් මුදා හැරීමටත්, ඒ තුලින් සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්\u200dයය ස්ථාපිත කිරීම උදෙසා වූ අරගලය ශක්තිමත් කිරීමට උදාවන සැම තත්පරයක්ම යොදා ගත යුතුය. ඒ සඳහා යෝග්\u200dය සියලු බලවේග ඒකරාශී කිරීමටත් කටයුතු කල යුතුය. මෙම ජාතික බුද්ධි මෙහෙවර උදෙසා රටේ ඇති සියලු භික්ෂුන් වහන්සේලා හා සියලු බෞද්ධ විහාරස්ථාන කේන්ද්\u200dර කොටගත් \"සිංහලේ බෞද්ධ රාජ්\u200dයය දිනවීමේ\" සටන තුලින් 2015 ජනවාරි මස 8 වන දින පැවත්වීමට යෝජිත ජනාධිපතිවරණයේදී මෙම \"විජාතික කුමන්ත්\u200dරණය\" පැරදවීම පිණිස \"ප්\u200dරජාතන්ත්\u200dරවාදී වූ ජන අරගලයක්\" කරමින් මේ රටේ රජුන් තැනීමේ නායකත්වය භික්ෂුන්වහසේලා ගේ ආශීර්වාදයෙන් රටේ ඓතිහාසික ජාතිය වූ සිංහලේ බෞද්ධයින්ට උරුම කර දීමට බොදු බල සේනා පෙරමුණ ගත යුතුය.\"\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\"සිංහලේ බෞද්ධ රාජ්\u200dයය දිනවීමේ සටනට ජය වේවා\"\u003c/span\u003e\u003cbr style\u003d\"background-color: white; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\" /\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; display: inline ! important; float: none; font-family: Arial,Verdana; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 18px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e- බොදු බල සේනා (BBS)\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u0026nbsp;\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/11/BBS2015.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1955437615125587427/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/BBS2015.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1955437615125587427"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1955437615125587427"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/BBS2015.html","title":"රට බෙදන විජාතික කුමන්ත්\u200dරණයට අපි ඉඩ දෙන්නෑ..-බොදු බල සේනා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-9sl2q65a7lk/VHfXxsGabDI/AAAAAAAABWo/Qu9qpWwGIag/s72-c/10430364_1001775323170874_3378239167189756648_n%2B(2).jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});