gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%84%E0%B7%99%E0%B7%85%20%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5161112569066416732"},"published":{"$t":"2014-12-23T23:15:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:02:34.763+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"හෙළ උරුමය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චතුර පමුණුව"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇද වැටීම"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"background-color: white; clear: left; float: left; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/span\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Fcpr4QAnSkM/VJMJdAgTwcI/AAAAAAAABe0/3YOg-SsLHrU/s1600/10289950_10205434872335481_2049408273315450139_n.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em; text-align: center;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Fcpr4QAnSkM/VJMJdAgTwcI/AAAAAAAABe0/3YOg-SsLHrU/s1600/10289950_10205434872335481_2049408273315450139_n.jpg\" height\u003d\"265\" width\u003d\"400\" /\u003e\u003c/span\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"background-color: white; font-size: 17px; text-align: justify;\"\u003eපූජ්\u200dය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 11 ක්\u200c සපිරුණේ ඉකුත් 12 වැනිදාය. ගෙවුණු වසර 11 තුළදී රටේ පැහැදිලි දේශපාලන ආර්ථික හා සමාජමය පරිවර්තනයක්\u200c සිදුවිය. සෝම හිමියන්ගේ අභාවයෙන් පසු පිබිදුණු බෞද්ධ බලවේගය, මෙරට දේශපාලන ව්\u200dයාපෘතිය පෙඩරල්වාදයෙන් ජාතිකවාදයට ගෙනයැමට සමත් විය. සුදු නෙලුම වෙනුවට ත්\u200dරස්\u200cත මර්දනය සඳහා අවශ්\u200dය සමාජ බලවේගයක්\u200c බිහිවිය. 2004 අප්\u200dරේල් 04 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට ඡන්ද 552724 ලැබී භික්\u200dෂුන් නව දෙනකුට පාර්ලිමේන්තු යැමට හැකිවන්නේද මේ බෞද්ධ පිබිදීමට දේශපාලන වටිනාකමක්\u200c, අගයක්\u200c ලැබුණු නිසාවෙනි. 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්\u200dෂ බලයට පැමිණීම සඳහා තීරක බලවේගය වූවේද ජාතික හෙළ උරුමය බව ප්\u200dරකට කරුණකි. මහින්දට බලයට ඒමට හැකිවුණේ සිංහල බෞද්ධ ඡන්දවලිනි. ප්\u200dරභාකරන් උතුරේ ඡන්ද වර්ජනය කිරීමටදුන් අණ මාරාන්තික ප්\u200dරහාරයක්\u200c වූයේ එජාප නායකයාට මිස සන්ධාන අපේක්\u200dෂකයාට නොවේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003e2004 පෙබරවාරි 17 වැනිදා ජාතික හෙළ උරුමය බිහිවිය. එහිදී හක්\u200cගෙඩිය ලකුණින් දිවයින පුරාම මහ මැතිවරණය වෙනුවෙන් භික්\u200dෂුන්වහන්සේලා ඉදිරිපත් කිරීමට එකඟතාවය පළවිය. ඊට පසුදින එනම් පෙබරවාරි 18 වැනිදා උඩුවේ ධම්මාලෝක හිමියන් එවක වැඩි සිටි අසපුවේදී පුවත්පත් සාකච්ඡාවක්\u200c පැවැත්විණි. බෞද්ධයාගේ අයිතිවාසිකම් ආරක්\u200dෂා කර ගැනීම වෙනුවෙන් තමන් මැතිවරණයට පිවිසි බව මෙහිදී පූජ්\u200dය උඩුවේ ධම්මාලෝක හිමියෝ ප්\u200dරකාශ කර සිටියහ. එම පුවත්පත් සාකච්ඡාව වාර්තා කිරීම සඳහා මේ ලියුම්කරුද සහභාගිව සිටියේය. දැන් හෙළ උරුමය වසර දහයක්\u200c පැරණි පක්\u200dෂයකි. ගෙවුණු වසර දහය තුළ නොයෙකුත් හැලහැප්පීම් මැද්දේ යම් දේශපාලන ගමනක්\u200c ගියද අද මේ පක්\u200dෂයට සිදුව ඇත්තේ කුමක්\u200cද? හංසයා සරණාගතව නිසා මේ බෞද්ධ පක්\u200dෂය දෙදරීමකට පත්ව ඇති බවනම් පැහැදිලිය.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003eඉකුත් නොවැම්බර් 16 වැනිදා දිවයින පුවත්පතට \"හෙළ උරුමය දැලි පිහියෙන් කිරිකෑම\" යනුවෙන් ලිපියක්\u200c ලියා පළකරනු ලැබුවේද නොබෝ දිනකින්ම හෙළ උරුමය පුපුරායැමට ඉඩ ඇති බව ඉවෙන් දැනුණු නිසාය. 2004 අප්\u200dරේල් මාසයේදී මැතිවරණ ජයග්\u200dරහණයෙන් පසුව \"හෙළ උරුමය ලද ජය බෞද්ධයන් රවටන නායකයන්ට දුන් පිළිතුරකි\" මැයෙන් ලිපියක්\u200c පළ කළෙමු. එහෙත් දැන් එවැන්නක්\u200c පළ කිරීමට නොහැකිය. ඕනෑම දේශපාලන පක්\u200dෂයක්\u200c තුළ විවිධ මත ගැටුම් පවතී. පක්\u200dෂ හැරයැම් ඉතා සුලභය. 2004 දී හෙළ උරුමයට පත් වූ භික්\u200dෂුන් මෙන්ම ගිහියන්ද පක්\u200dෂය හැරගොස්\u200c ඇත. නමුත් එයට තිබුණු සමාජ වටිනාකමේ විශාල නායයැමක්\u200c දක්\u200cනට ලැබුණේ නැත. සැබවින්ම මෙරට මධ්\u200dයම පාන්තික සිංහල බෞද්ධ ජනතාව තුළ හෙළ උරුම මතයට විශාල ගෞරවයක්\u200c තිබිණි. නමුත් වර්තමානයේ සිදුවන්නේ කුමක්\u200cද?\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003eහෙළ උරුමය ආරම්භ කිරීමට මූලික වූයේ විධායක ජනපති ක්\u200dරමය අහෝසි කිරීමට නම් නොවේ. බෞද්ධ අයිතිවාසිකම් රැකගැනීමටය. 2004 දී පිවිතුරු හෙටක්\u200c ගැන අප අසා තිබුණේ නැත. ව්\u200dයවස්\u200cථා වෙනස්\u200cකම් වලින් බෞද්ධයන්ට සාධාරණය ඉටුකළ හැකිද? බෞද්ධයන් අන්\u200dයාගමට හැරවීමට එරෙහිව ගෙනා පනතට ස්\u200cවාභාවික මරණයක්\u200c අත්වන්නට ඉඩදුන් හෙළ උරුම නායකයෝ \"පිවිතුරු හෙටක්\u200c ප්\u200dරතිපත්ති\" ක්\u200dරියාත්මක කිරීමට මහින්ද රාජපක්\u200dෂ ක්\u200dරියා නොකරන්නේ යෑයි කියමින් සන්ධාන රජයෙන් ඉවත් විය. මෙය සාමාන්\u200dය හෙළ උරුම පාක්\u200dෂිකයා අන්දමන්ද කරන්නක්\u200c විය. ඔවුහු වික්\u200dෂිප්ත වූහ.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003eමහින්ද රාජපක්\u200dෂ රජය කඩා බිඳගෙන පැමිණි හෙළ උරුම නායකයෝ ප්\u200dරකාශ කළේ තමන් ගල්ලෙන බිඳ පැමිණි බවයි. හෙළ උරුම නායකකාරකාදීන්ට සිංහයා සමඟ ප්\u200dරශ්නයක්\u200c තිබුණද සාමාන්\u200dය පාක්\u200dෂිකයාට සිංහයා සමඟ වෛරයක්\u200c තිබුණේ නැත. එනිසා ඔවුහු උභතෝකෝටිකයකට පත්වූහ. දැන් ගල්ලෙන බිඳ හෙළ උරුමය ඇතුළු වී ඇත්තේ කොටි, නරි, හිවලුන් වෙසෙනා ලෙනකට බව කිවහොත් නිවැරදිය. මහින්ද රාජපක්\u200dෂ ආණ්\u200cඩුවේ වැරදි ඇති බව පැහැදිළිය. එහෙත් ඒ වැරදි මත \"මහින්ද\" එලවා දමා කවරකු පත් කරන්නේද? චන්ද්\u200dරිකා, රනිල්, වික්\u200dරමබාහු, මනෝ ගනේෂන්, අසාද් සාලි ඇතුළු කිසිවිටක එකිනෙකට නොපෑහෙන බලවේග සමඟ කටයුතු කරමින් මෛත්\u200dරී පාලනයක්\u200c ඇතිකළ හැකිද? බෞද්ධයන් රවටනු ලැබුවේ කවරකු විසින්ද? 2015 ජනාධිපතිවරණය ප්\u200dරකාශයට පත්කිරීමත් සමඟ ශ්\u200dරී ල.නි.ප. මහලේකම්වරයා තම පක්\u200dෂයේ සභාපතිට එරෙහිව පොදු අපේක්\u200dෂකයා ලෙස තරගයට පිවිසියේය. එවිට එජාප මහලේකම්වරයා මේ පොදු අපේක්\u200dෂකයාගේ හටන සුබ නැති බව හොඳින්ම අවබෝධකරගෙන ජනාධිපති මහින්දගේ ජය තහවුරු කිරීමට පැති මාරු කළේය. රටේ ප්\u200dරධාන පක්\u200dෂ දෙක දෙදරා ගියා සේම ජාතික හෙළ උරුමයද දෙදරා ගියේය. හෙළ උරුම නියෝජ්\u200dය ලේකම් හිටපු අමාත්\u200dය උදය ගම්මන්පිල මහතා යළිත් ජනාධිපතිවරයාට සහය දීමට ඉදිරිපත් වූයේ මේ අශුද්ධ සන්ධානය තුළ තමන්ට කටයුතු කළ නොහැකි බව පවසමිනි. පාක්\u200dෂිකයන් අතර ජනප්\u200dරිය නායකයකු වූ ගම්මන්පිල මහතා ආපසු හැරී යැම මගින් 2004 දී ආරම්භ කළ පක්\u200dෂය එතෙක්\u200c මෙතෙක්\u200c අත්දුටු දැවැන්තම දෙදරීම සිදුවිය.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"background-color: white; text-align: left;\"\u003eගල්ලෙන බිඳ පැමිණි හෙළ උරුමය අද ගල්ලෙනෙන් පහළට ඇදවැටී ඇතැයි කියන්නේ කනගාටුවෙනි. බෞද්ධ මතය වෙනුවට පිවිතුරු හෙටක්\u200c ඉදිරියට පැමිණීම නිසා බලාපොරොත්තු වූ පරිදිම හෙළ උරුමය දෙදරා ගොස්\u200c ඇත. හෙළ උරුමයට ඡන්දය දුන් කිසිවෙකු යහපාලනයක්\u200c ගැන විශේෂ උනන්දුවක්\u200c දැක්\u200cවූයේ නැත. යහපාලනය ගැන කථාකරන්නේ රාජ්\u200dය නොවන සංවිධාන මෙන්ම බටහිර බලවේග බව අමුතුවෙන් කිව යුතු නැත. පූජ්\u200dය අතුරලියේ රතන හිමියන් යහපාලනය ගැන කථාකරමින් රාජපක්\u200dෂ ජනාධිපතිවරයා එළවා දමන බවට මහ හඬින් ප්\u200dරකාශ කිරීම සාමාන්\u200dය හෙළ උරුම පාක්\u200dෂිකයන්ගේ සතුටට නම් හේතුවූයේ නැත. උදය ගම්මන්පිල සමඟ හෙළ උරුමය මන්ත්\u200dරීවරු කණ්\u200cඩායමක්\u200cද නැවත ගල්ලෙන බිඳගෙන සන්ධානයට ගියේද පිවිතුරු හෙටක්\u200c ප්\u200dරතිපත්තියට වඩා සුපුරුදු මහින්ද චින්තනය හොඳ යෑයි හැඟුණු නිසාය. නායකකාරකාදීන් කවරක්\u200c කීවද සාමාන්\u200dය හෙළ උරුම පාක්\u200dෂකයා පොදු අපේක්\u200dෂකයා කෙරෙහි යහපත් ප්\u200dරතිචාරයක්\u200c දක්\u200cවයිද යන්න පැහැදිළි නැත. 2004 වසරේ සිට හෙළ උරුමයේ දේශපාලන ගමනේ හොඳ නරක ගැන ලිපි රැසක්\u200c මා අතින් සටහන්ව ඇත. නමුත් මේ දෙදරා යැමත් සමඟ මේ සමාජ බලවේගයේ ගමන කොතැනටද? සැබවින්ම සිදුවූයේ ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහලට ඇදවැටීම නොවේද?\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"background-color: white; font-size: 17px; text-align: left;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/span\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-චතුර පමුණුව\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදිවයින\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: left;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003cspan style\u003d\"background-color: white; font-size: 17px; text-align: left;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/12/ChampikaGallena.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5161112569066416732/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/ChampikaGallena.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5161112569066416732"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5161112569066416732"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/ChampikaGallena.html","title":"ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇද වැටීම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-Fcpr4QAnSkM/VJMJdAgTwcI/AAAAAAAABe0/3YOg-SsLHrU/s72-c/10289950_10205434872335481_2049408273315450139_n.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-504541343272907813"},"published":{"$t":"2014-11-09T22:08:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:37:36.718+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චම්පික"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"හෙළ උරුමය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගම්මන්පිල"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"}],"title":{"type":"text","$t":"ජනපතිවරණයේ දී හෙළ උරුමයේ උපාය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-9HfeVdUrn44/VF-VCFTHerI/AAAAAAAABPM/Y61pNiV4STs/s1600/index.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"268\" src\u003d\"https://4.bp.blogspot.com/-9HfeVdUrn44/VF-VCFTHerI/AAAAAAAABPM/Y61pNiV4STs/s1600/index.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ශවකරුවෙකු ලෙස වසර නවයක් කටයුතු කළ ජාතික හෙළ උරුමය ඉදිරි ජනපතිවරණයේ දී සංධානයේ ඉවත් වන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. නමුත් සංධානයෙන් ඉවත් වී හෙළ උරුමයට ඇති විකල්ප පිළිබඳ බහුතරයක් ව්\u200dයාකූල වී ඇත. එබැවින් හෙළ උරුමයට ජනපතිවරණයේ දී කළ හැකි දෑ පිළිබඳ අපි විමසමු.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-a1UFosmAv6w/VF-VPgTWmBI/AAAAAAAABPU/ONn-FGIHsS8/s1600/champika_rajapakse.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-OpIou_2YDIE/VF-Ok6slF5I/AAAAAAAABOs/PK6OaIV8Y4I/s1600/UG82612A.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003c/a\u003e\u003cbr /\u003e 2005 ජනපතිවරණය ලංකාවට අතිශයින්ම වැදගත් වූවකි. දෙමළ ත්\u200dරස්තවාදය සමග සාකච්ඡා කරනු වෙනුවට යුදමය ලෙස පරාජය කිරීම තෝරා ගත්තේ 2005 දී පත් වුණු ජනපතිය. කොටි ත්\u200dරස්තවාදය පරාජය කළ නොහැකි බවට ජාතික සහ ජාත්\u200dයන්තර වශයෙන් ගොඩ නැගී තිබුණු මත වාදය පුස්සක් කරමින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත කොටි ත්\u200dරස්තවාදය පරාජය කිරීමට එම ආණ්ඩුවට හැකි විය. 2005ට පෙර ආණ්ඩු විශ්වාස කලේ ලංකාව සන්ධීය හෙවත් පෙඩරල් රාජ්\u200dයයක් බවට පෙරලීමෙන් දෙමළ බෙදුම්වාදය පරාජය කළ හැකි බවයි. නමුත් 2005 දී පත්වුණු ආණ්ඩුව විශ්වාස කලේ සන්ධීය රාජ්\u200dයයක් තුල දෙමළ බෙදුම්වාදය සවිමත් වන බවයි. එබැවින් ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් කුමන බලපෑම් එල්ල වුවත් ඒකීය රාජ්\u200dයය රැක ගැනීමට ආණ්ඩුව සමත් විය.\u003cbr /\u003e තම ප්\u200dරධාන ආදායමක් බවට පත් වී තිබුණු දුම්වැටි සහ මත්පැන් අලෙවිය සීමා කරන නීති ගෙන ඒම ද එම ආණ්ඩුව ඉටු කළ තවත් වැදගත් කාර්යභාරයකි. ක්\u200dරීඩා සඳහා මත්ද්\u200dරව්\u200dය සමාගම් කරන අනුග්\u200dරහයන් නැවැත්වීම, සියළුම ආකාරයේ මත්ද්\u200dරව්\u200dය ප්\u200dරචාරණය තහනම් කිරීම, ප්\u200dරසිද්ධියේ මත්ද්\u200dරව්\u200dය පාවිච්චිය තහනම් කිරීම, මත්පැන් බලපත්\u200dර නිකුත් කිරීම සීමා කිරීම සහ ආණ්ඩුවේ මන්ත්\u200dරිවරුන්ට තෑග්ගක් ලෙස ලබා දුන් මත්පැන් අලෙවිසැල් බලපත්\u200dර නවතා දැමීම “මතට තිත“ සංකල්පය යටතේ සිදුවිය. එමෙන්ම ආණ්ඩුවේ ලාභ ලබන ආයතන කුණු කොල්ලයට පෞද්ගලිකරණය නැවැත්වීම ද ආණ්ඩුවෙන් සිදු වුණු තවත් වැදගත් සේවාවකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-a1UFosmAv6w/VF-VPgTWmBI/AAAAAAAABPU/ONn-FGIHsS8/s1600/champika_rajapakse.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"258\" src\u003d\"https://3.bp.blogspot.com/-a1UFosmAv6w/VF-VPgTWmBI/AAAAAAAABPU/ONn-FGIHsS8/s1600/champika_rajapakse.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eමෙම ජයග්\u200dරහණ සියල්ලටම හේතු වූයේ හෙළ උරුම සංධානය සමග ඇති කර ගත් එකඟතාවයේ කොන්දේසිය. ඒකීය රාජ්\u200dය සුරැකීම සහ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය නැවැත්වීම එකී ගිවිසුමේ මූලික කොන්දේසි විය. කොටි ත්\u200dරස්තවාදය සටන් විරාම ගිවිසුම කඩ කළහොත් යුදමය ප්\u200dරතිචාර දැක්වීම දෙපාර්ශවය අතර ඇති වුණු අලිඛිත එකඟතාවය විය. ජාත්\u200dයන්තර බලපෑම් හමුවේ එය ගිවිසුමේ කොන්දේසියක් කිරීමට සංධානය මැලි විය. මාවිල් ආරු සොරොව්ව වසා දමා කොටි සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝණය කළ විට හෙළ උරුම නායකයින් මාවිල් ආරු බලා පා ගමනක් ඇරඹුවේ එම එකඟතාවය අනුව සටන් ඇරඹීමට ආණ්ඩුවට බල කරමිනි. හෙළ උරුමයේ එම ඓතිහාසික පා ගමන කොටි සංවිධානයේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ජයග්\u200dරාහී යුද්ධයට ආණ්ඩුව තල්ලු කෙරිණි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e හෙළ උරුමය විසින් “මතට තිත“ ව්\u200dයාපෘතිය “මහින්ද චින්තන“ ප්\u200dරතිපත්ති ප්\u200dරකාශයට ඇතුළත් කළා පමණක් නොව එය \u200dක්\u200dරියාත්මක කිරීමට අවශ්\u200dය නීති ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය අට වසර තුල ලංකාවේ දුම්වැටි භාවිතය 30%කින් පහත වැටුණේ මෙම ව්\u200dයාපෘතිය හේතුවෙනි. එමෙන්ම ලංකාවේ සංචාරකයින්ගේ පැමිණීම ද ඒක පුද්ගල ආදායම ද තුන් ගුණයකින් ඉහළ ගිය පසුබිමකත් ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලෝකයේ 131 ස්ථානයේ සිටීමට ලංකාවට හැකි වූයේ ද මෙම ව්\u200dයාපෘතිය හේතුවෙනි.\u003cbr /\u003e\u003cbr /\u003e 2005 ජනපතිවරණය ආසන්නයේ දී ජාතික හෙළ උරුමය විසින් නුගේගොඩ දී ප්\u200dරසිද්ධ රැස්වීමක් පවත්වා සංධානයට සහය පළ කිරීමට ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් රටට දැවැන්ත ජයග්\u200dරහණ අත් කර ගැනීමට හැකි විය. 2005 දී අත්සන් කළ ගිවිසුමේ ප්\u200dරගතිය සළකා 2010 දී ගිවිසුමකින් තොරව සංධානයට සහය පළ කිරීමට හෙළ උරුමය තීරණය කරන ලදී. නමුත් ජාතික හෙළ උරුමයේ අපේක්ෂාවන් 2010 දී ඉදිරිපත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්ම“ට අඩංගු කෙරිණි. එකී ගිවිසුම ඉදිරි ජනපතිවරණය ප්\u200dරකාශයට පත් කිරීමෙන් අවසන් වේ. එබැවින් ජාතියට ජයග්\u200dරහණ ගෙනෙන නව කොන්දේසි සමූහයකට ජනපති රාජපක්ෂ එකඟ කර ගැනීම හෙළ උරුමයේ අපේක්ෂාවයි.\u003cbr /\u003e දූෂණ විරෝධි ආයතන සවිමත් කිරීම, ජනපති ධූරයේ බලතල අඩු කිරීම සහ මනාප ඡන්ද ක්\u200dරමය අහෝසි කර ඒ වෙනුවට සමානුපාතික සහ කොට්ඨාශ යන දෙවර්ගයම මුසු ක්\u200dරමයක් ස්ථාපිත කිරීම හෙළ උරුමයේ යෝජනා අතර වේ. මෙම යෝජනාවන්හි සෘජු ඉලක්කය වී ඇත්තේ ජනපති මහින්දයි. ඒ මෙම යෝජනා ක්\u200dරියාත්මක කිරීම සඳහා අවශ්\u200dය විධායක බලය ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ද ඔහු සතු බැවිණි. වෙනත් අයෙකු මෙම යෝජනා වලට එකඟ වුවත් ඔහුට කළ හැක්කේ තම ප්\u200dරතිපත්ති ප්\u200dරකාශයට මෙම යෝජනා අඩංගු කිරීම පමණි. එවැනි අපේක්ෂකයෙකු ජයග්\u200dරහණය කළත් මෙම යෝජනා ක්\u200dරියාත්මක කිරීමට අත්\u200dයාවශ්\u200dය පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලයක් ඔහු සතු නොවේ. එවැනි බලයක් සමානුපාතික ක්\u200dරමය යටතේ කිසිම අයෙකුට ලබා ගැනීමට ද නොහැක. මෙම පසුබිම තුල වඩාත් ප්\u200dරායෝගික වන්නේ මෙම යෝජනා ජනපති මහින්ද මගින් ක්\u200dරියාත්මක කිරීමට වෑයම් කිරීමයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e ඉහත විස්තර කළ අයුරින් අනෙකුත් අපේක්ෂකයින්ට මෙන් නොව ජනපති මහින්දට පෙරොන්දු ලබා දෙනු වෙනුවට පොරොන්දු ඉටු කිරීමට අවශ්\u200dය බලය තිබේ. නමුත් ගැටළුව වී ඇත්තේ එම පොරොන්දු ඉටු කරයි ද යන්නයි. රටේ ඒකීයභාවය සුරැකීම සහ සංවර්ධනය යන ක්ෂේත්\u200dරයන්හි ජනපති මහින්ද දැවැන්ත ජයග්\u200dරහණ ජාතියට ලබා දී ඇත. නමුත් ඔහු දුර්වලව කටයුතු කර ඇත්තේ යහ පාලනය ක්ෂේත්\u200dරයේය. 2005 දී හෙළ උරුමයට ද 2010 දී සමස්ත ජාතියට ද පොරොන්දු වූයේ විධායක ජනපති ධූරයේ බලතල කප්පාදු කිරීමටයි. නමුත් එය කිසිම අයුරකින් සිදු නොවිණි. එමෙන්ම මැතිවරණ කොමිසම ස්ථාපිත නොකෙරුණු අතර දැනට ක්\u200dරියාත්මක වන්නේ ඵලදායී නොවන දූෂණ විරෝධි කොමිසමකි. එබැවින් හෙළ උරුමය මෙම ක්ෂේත්\u200dරයේ සිදු කිරීමට අපේක්ෂා කරන සංශෝධන හුදු මැතිවරණ ප්\u200dරකාශනයක අඩංගු කිරීම ප්\u200dරමාණවත් නොවේ. ජනපති මහින්ද මෙම යෝජනා අතුරෙන් වැදගත්ම යෝජනා කිහිපයක් ජනපතිවරණයට පෙර සිදු කර තම සද්භාවය පෙන්නුම් කළ යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e අද බොහෝ දෙනෙක් මතු කරන ප්\u200dරශ්නයක් තිබේ. ඒ ජනපති මහින්ද ඉහත යෝජනා පිලි නොගත්තොත් හෙළ උරුමයට කළ හැක්කේ කුමක්ද? ජනපතිවරණයට පෙර කිසිම යෝජනාවක් ක්\u200dරියාත්මක නොකළොත් හෙළ උරුමයට ගත හැකි විකල්ප තිබේ ද? හෙළ උරුමය මහ හඩින් ගර්ජන කළත් මහින්ද හැර වෙනත් විකල්පයක් හෙළ උරුමයට තිබේ ද? රනිල් වික්\u200dරමසිංහට සෘජුව හෝ වක්\u200dරව සහය පළ කිරීමට හෙළ උරුමයට හැකි ද? ජනතාව මතු කරන මෙම ප්\u200dරශ්න වලට පිළිතුරු සපයා ගත යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e ජනපති මහින්ද හෙළ උරුමයේ ඉල්ලීම් ඉටු නොකළොත් හෙළ උරුමයට ඇති එකම විකල්පය රනිල් වික්\u200dරමසිංහ මහතාට සහය දීම නොවේ. ඒ වෙනුවට තෙවන අපේක්ෂකයෙකුට සහය ලබා දීමට හෙළ උරුමයට හැකිය. ජනපතිවරණය ද්විත්ව සටනකි. එබැවින් කුඩා පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට වඩාත් ප්\u200dරිය කරන්නේ ජය ගත හැකි අපේක්ෂකයෙකුට සහය පළ කිරීමටයි. නමුත් විවිධ හේතු මත මේ බලවේග සහ පක්ෂ වික්\u200dරමසිංහ මහතාට සහය පළ කිරීමට මැලි වෙති. බොහෝ පක්ෂ මෙන්ම වෘත්තීය සහ වෘත්තීය සමිති බලවේග අපේක්ෂා කලේ විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සිය සහය පළ කිරීමටයි. දැවැන්ත ව්\u200dයවස්ථා ප්\u200dරතිසංස්කරණ යෝජනාවලියක් සමග මාදුළුවාවේ සෝභිත නාහිමි පෙරට පැමිණි අවස්ථාවේ දී මෙම බලවේගයන්හි බලාපොරොත්තු දැල් වී තිබිණි. නමුත් එජාපය විසින් රනිල්ගේ අපේක්ෂකත්වය ප්\u200dරසිද්ධ කරමින් එම අපේක්ෂාවන් සුන් කරන ලදී. ජවිපෙ සහ ප්\u200dරජාතන්ත්\u200dරවාදි පක්ෂය ජනපතිවරණ වර්ජනයකට සැරසෙන්නේ සියළු දෙනාට සහය දිය හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව එජාපය විසින් විනාශ කළ බැවිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e පසුගිය වසර නවය තුල ලංකාවේ මධ්\u200dයම පන්තිය පස් ගුණයකින් පමණ වර්ධනය වුණු බව මීට පෙර අපි පෙන්වා දුන්නෙමු. සංධානය මෙන්ම එජාපය ද පිළිබඳ කළකිරී සිටින්නේ මෙම පිරිසයි. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ජවිපෙට සහ ප්\u200dරපට 14%ක තීරණාත්මක ඡන්ද කුට්ටියක් ලබා දුන්නේ මෙම පිරිසයි. මෙම ඡන්ද කුට්ටිය ඉලක්ක කර ගනිමින් අනෙකුත් කුඩා පක්ෂ වල ද සහයෙන් යහ පාලනය තේමාව කරගත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෙළ උරුමයට හැකියාව ඇත. පරිසර හිතකාමිත්වය, යහ පාලනය, ධාර්මික බව සහ කළමනාකරණය යන ක්ෂේත්\u200dරයන්හි හෙළ උරුමය පෙන් වූ හැකියාව සහ කැපවීම මෙහි ලා සුදුසුකම්ය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003e ජවිපෙ සහ ප්\u200dරප පොදු අපේක්ෂක යෝජනාව ප්\u200dරතික්ෂේප කරතියි අපි මොහොතකට සිතමු. හෙළ උරුමයට තවත් විකල්පයක් ඇත. ඒ බොදු බල සේනා සහ සිහළ රාවය වැනි සිංහල බෞද්ධ සංවිධාන එකමුතු කර ගනිමින් නිහඬ බහුතරය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. 2004 දී ඇති වුණු බොදු රැල්ල හමුවේ හෙළ උරුමයට 5%ක් ඉක්මවා ඡන්ද හිමි විය. වත්මන් පිබිදීම ඊටත් වඩා තීව්\u200dර හෙයින් එවැනි අපේක්ෂකයෙකුට ඉහළ බලාපොරොත්තු තබා ගත හැක.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-OpIou_2YDIE/VF-Ok6slF5I/AAAAAAAABOs/PK6OaIV8Y4I/s1600/UG82612A.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"268\" src\u003d\"https://4.bp.blogspot.com/-OpIou_2YDIE/VF-Ok6slF5I/AAAAAAAABOs/PK6OaIV8Y4I/s1600/UG82612A.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eතෙවන අපේක්ෂකයෙකුගේ පැමිණීමෙන් මහින්ද පරදවා රනිල් ජය ගනු ඇතැයි සමහරෙක් බිය පළ කරති. ඇත්තෙන්ම තෙවන අපේක්ෂකයෙකු සමස්ත ඡන්ද ගණනින් 3.5%ක් හෙවත් ලක්ෂ 5ක් ගන්නේ නම් ජනපතිවරණයේ ජයග්\u200dරාහකයා කවුදැයි එතරම් වැදගත් නොවේ. ජනපතිවරණය වැනි ධ්\u200dරැවිකරණය වූ ඡන්දයක දී එවැනි අපේක්ෂකයෙකු ලක්ෂ 5ක් ලබා ගන්නේ නම් ඊ ළඟට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනිවාර්රයෙන් ඒ බලවේගය ඡන්ද ලක්ෂ 8ක් ලබා මන්ත්\u200dරි ධූර 15ක් පමණ ලබා ගනු ඇත. එවිට කවුරුන් ජනපති වුවත් ඒ ආණ්ඩුවේ දුරස්ථ පාලකය තිබෙන්නේ මෙම තෙවන බලවේගය අතේය. ඇත්තෙන්ම රට පාලනය කරන්නේ ඔවුන්ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉහත දැක්වූ විකල්ප අපට භාවිතා කිරීමට සිදු වන්නේ ව්\u200dයුහමය වෙනසකට ජනපති මහින්ද එකඟ නොවුණොත් පමණි. තුනෙන් දෙකේ ව්\u200dයවස්ථාදායක බලය මෙන්ම විධායක බලය ද අත ඇති ජනපතිවරයා දැවැන්ත සමාජ පෙරලියකට එකඟ කර ගැනීම ජාතියට ජයග්\u200dරහණ ගෙන ආ හැකි පහසුම ක්\u200dරමයයි.\u003cbr /\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"https://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/a\u003e\u003cbr /\u003e-උදය ප්\u200dරභාත් ගම්මන්පිල\u003cbr /\u003eප්\u200dරදීපය – ලංකාදීප | 2014.10.16\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003c/span\u003e \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/11/HelaUrumayeUpaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003c!-- Facebook share button End--\u003e\n\n\n\n\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F3.bp.blogspot.com%2F-a1UFosmAv6w%2FVF-VPgTWmBI%2FAAAAAAAABPU%2FONn-FGIHsS8%2Fs1600%2Fchampika_rajapakse.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://3.bp.blogspot.com/-a1UFosmAv6w/VF-VPgTWmBI/AAAAAAAABPU/ONn-FGIHsS8/s1600/champika_rajapakse.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F4.bp.blogspot.com%2F-OpIou_2YDIE%2FVF-Ok6slF5I%2FAAAAAAAABOs%2FPK6OaIV8Y4I%2Fs1600%2FUG82612A.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://4.bp.blogspot.com/-OpIou_2YDIE/VF-Ok6slF5I/AAAAAAAABOs/PK6OaIV8Y4I/s1600/UG82612A.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F4.bp.blogspot.com%2F-9HfeVdUrn44%2FVF-VCFTHerI%2FAAAAAAAABPM%2FY61pNiV4STs%2Fs1600%2Findex.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://4.bp.blogspot.com/-9HfeVdUrn44/VF-VCFTHerI/AAAAAAAABPM/Y61pNiV4STs/s1600/index.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F3.bp.blogspot.com%2F-Lm-kEGInK54%2FUqfm-IhB5zI%2FAAAAAAAAASY%2FjaGKtWeHSPQ%2Fs1600%2FYuthukama-sealFinal.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" --\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/504541343272907813/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/HelaUrumayeUpaya.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/504541343272907813"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/504541343272907813"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/HelaUrumayeUpaya.html","title":"ජනපතිවරණයේ දී හෙළ උරුමයේ උපාය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-9HfeVdUrn44/VF-VCFTHerI/AAAAAAAABPM/Y61pNiV4STs/s72-c/index.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});