gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%20%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-816315658925463102"},"published":{"$t":"2015-04-12T00:39:00.000+05:30"},"updated":{"$t":"2015-04-20T22:17:52.690+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"හර්ෂ සිරිවර්ධන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"ජාතිකත්වය සහ මහින්ද සාධකය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-uyQz130cv58/VSlw0e6WjLI/AAAAAAAACYM/vJZisoQbNfA/s1600/MR%2Brally.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-uyQz130cv58/VSlw0e6WjLI/AAAAAAAACYM/vJZisoQbNfA/s1600/MR%2Brally.jpg\" height\u003d\"224\" width\u003d\"320\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n2002-03 වකවානුවේදී ලක්මව මුහුණ දුන් තත්වයට යම් සමාන තත්වයකට අදදු මුහුණ දෙමින් සිටියද එහිලා යම් තීරණාත්මක වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය. එදා එජාප නායකයාගේ ජන්මගත දේශද්\u200dරෝහී න්\u200dයායපත්\u200dරය ක්\u200dරියාත්මකව පවතිද්දී ඊට එවකට ජනාධිපතිවරිය සෘජුව දායක නොවූවාය. ඒ ඇගේ චින්තනය ඒ හා නොසැසඳුන නිසා නොව ඔවුන් එකිනෙකාට ප්\u200dරතිවිරුද්ධ පැහැදිලි දේශපාලන පිල් දෙකක් නියෝජනය කළ නිසා විය යුතුය. දශකයකට පසුව අද එම සුසංයෝගයම රටට එරෙහි ක්\u200dරියාදාමයක එකම පිලක් නියෝජනය කරමින් ක්\u200dරියාත්මක වන්නේ ඔවුන් විසින්ම ජීවග්\u200dරහයෙන් ගත් විධායකයේ උෂ්ණයද බලෙන්ම ආරෝපණය කරගනිමිනි. පැහැදිලිවම අද රට අරාජිකය. බලකාමයෙන් උමතු මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තු ගර්භයේ සංගීත පුටු කෙලියේ යෙදෙද්දී ද්\u200dරෝහී බල මුලු රිසිසේ තම කාරියේ නියැලෙමින් සිටිති.\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px;\"\u003e\nඊනියා සටන් විරාම ගිවිසුම් සමයේදී රට දැය වෙනුවෙන් එලි බට දේශහිතෛශී ජාතික ව්\u200dයාපාරය, ත්\u200dරස්තවිරෝධී ජාතික ව්\u200dයාපාරය ආදී දේශමාමක සිවිල් සංවිධාන ක්\u200dරියාකාරීත්වය 2005 මහින්ද යුගයේ ආරම්භයෙන් පසු හීන වී ගියේ ජාතික ව්\u200dයාපාරයේ දැවෙන ප්\u200dරශ්න වලට පැහැදිලි පිළිතුරු ලැබෙමින් තිබුණ නිසාය. එවැන්නක අවශ්\u200dයතාවය මැකෙමින් පැවති නිසාය. 2009 දී කූඨප්\u200dරාප්ත දෙමළ බෙදුම්වාදයට එරෙහි යුදමය ජයග්\u200dරහණය එවකට ජාතික ව්\u200dයාපාරයේ ප්\u200dරබලතම සටන් පාඨය මුළුමනින්ම පාහේ නිශ්ක්\u200dරීය කර දැමීමට සමත් විය. පශ්චාත් යුද ජයග්\u200dරහණ සමයේදී දෙමළ බෙදුම්වාදයට හිස එසැවීමට ඉඩ නොදුන්නා පමණක් නොව දීර්ඝකාලීනව එවැනි ආක්\u200dරමණයකට ඇති ඉඩද අහුරාලීමට කටයුතු කෙරුණු බව සැවොම දන්නා කරුණකි. එහෙත් ජාත්\u200dයන්තර මට්ටමේදී මතවාදී දෙමල බෙදුම්වාදය පැරදවීමට අප අසමත් වූ බව පිළිගත යුතුව ඇත. කෙසේවෙතත්, නූතන ජාතික ව්\u200dයාපාරයේ කල එලි බැසීමට එය හේතුවූවා නම් ඒ සුළු වශයෙන් පමණි. ස්වභාවයෙන්ම රටට එරෙහි හතුරු බලවේග හමුවෙහි ජාත්\u200dයාන්ධ දේශපාලකයා පිබිදවීමට හැමකල්හිම සිවිල් සංවිධාන වලට සිදුවූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා ඇත. එතෙක් සෙමින් වර්ධනය වෙමින් පැවති හා සාපෙක්ෂව පසුගිය වසර කීපය තුළ ලෝක ප්\u200dරවණතාවයට සමගාමීව සීග්\u200dරයෙන් හිස ඔසවමින් පවතින මුස්ලිම් අන්තවාදය හමුවේ අනපේක්ෂිත ලෙස දෙමළ අන්තවාදයට බැට දුන් රජයම  නිද්\u200dරාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමම එතෙක් මහින්දවාදීව සිටි දේශ හිතෛශී බලවේග අවදිකිරීමට සමත්වූවා පමණක් නොව එම බලවේගම මහින්ද එලවීමේ ව්\u200dයාපාරයේ කසකරුවන් කිරීමටද ප්\u200dරමාණවත් විය. එම තත්වයම සියළු ද්\u200dරෝහී බලවේග මනාව කළමනාකරණය කරගැනීමට සමත්වීම ජාතියේ අවාසනාවකි. අවසන් මොහොතේ හෝ බහුතර දේශහිතෛශී ජනතාව අඩුනරක හා වැඩිනරක වෙන්කොට හඳුනාගැනීමට තරම් සබුද්ධික වුවද එවිට අශ්වයා පැන ගොස්ය.\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px;\"\u003e\nඇතිවූ තත්වය කබලෙන් ලිපට වැටීමක්, ඉඟුරු දී මිරිස් ගැනීමක් ලෙස සරලව පෙණුනද ඉන් එහා යම් ධනාත්මක පසුබිමක්ද උදාවී ඇති බව වර්තමානයේ පෙනෙන්නට ඇත. ජාතික ව්\u200dයාපාරයට පොදුවේ මහින්ද සම්බන්ධයෙන් තිබුණු චෝදනා වලට නිසි දඬුවම දැනටමත් මහින්දට ලැබී ඇත. එය ඔහුගේ ඇස් ඇරවීමට ප්\u200dරමාණවත්ද යන්න නිගමනය කිරීමට තරම් සෑහෙන ඉඟියක් නො එසේනම් මහින්ද ජාතික මතවාදයට හිස නමනවාද යන්න පැහැදිලිව නිගමනය කිරීමට සාක්ෂියක් තවමත් කරලියට පැමිණ නැත. කොටින්ම මහින්ද ප්\u200dරමාණවත් ස්වයං විවේචනයකට තවමත් ගොස් ඇති බවට සාධක නැත. එහෙත් එසේ කිරීම හැර මහින්දට අන් විකල්පයක් නැත. අනෙක් අතට,ද්\u200dරෝහී බලවේග වල සැබෑ මුහුණුවර නැවත වරක් දැකබලා ගැනීමට රටට අවස්ථාව උදාවී ඇත. පසුගිය දශකය පුරාවට හොරගල් අහුලමින් සිටියෝ දැන් කරලියේ රඟති. මහින්ද යුගයේ අළු යට ගිනි පුපුරු දැන් මතුව දැල්වීමට ඔන්න මෙන්න ඇත. කෙනෙක් දැනටමත් දැල්වී ඇතැයි පැවසිය හැකි නමුදු, ඊට අවැසි සාධක අවම වශයෙන් එකක් හෝ තවමත් සැපිරී නොමැති බව පෙනෙන්නට තිබෙයි. එජාපය පෙරටුකොටගත් සමස්ත දේශද්\u200dරෝහී නඩයට බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්\u200dයාවක් ලැබෙන දා එම අඩුවද සම්පූර්ණ වනු ඇත. ඊට තව කඩුල්ලක් ඉතිරිව තිබීම ජාතික ව්\u200dයාපාරයට සැනසීමට ඇති එකම කරුණයි. මහින්ද එදා සිටම පැහැදිලිව ජාතිකත්ව මතවාදය නියෝජනය නොකලද අද රට කරවන්නන් හා සසඳන කල ඔහුගෙන් වූ හානිය අවම බව ජනාධිපතිවරණ සමයේදී ජාතිකත්වයෙන් අපගමනයවූවෝද අද පසක් කරමින් සිටිති. මහින්දට එරෙහි දූෂණ ආදී චෝදනා සත්\u200dය වුවද අසත්\u200dය වුවද ඒ සියල්ලම ම කැටිකල කල්හි ද ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය ආදී විෂයයන් හා සසඳන කල ඒ, ඊට අලගුතැබීමටවත් නොහැකි බව අවබෝධ කිරීමට තවමත් පමා නැත. එහෙත් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම කිසිදු ලෙසකින් සාධාරණීකරණය කල නොහැකි බවද මෙහි ලා අවධාරණය කළයුතුය.\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px;\"\u003e\nනව යටත්විජිතවාදී අනුග්\u200dරහයෙන් යලි පණගසනලද විජාතික, බෙදුම්වාදී, අන්තවාදී, ලිබරල්වාදී, පශ්චාත් නූතනවාදී ඈ නේක ඒකාබද්ධ ජාතිද්\u200dරෝහී - දේශද්\u200dරෝහී සොර මුල පලවාහැරීම අද ජාතික ව්\u200dයාපාරයේ ප්\u200dරමුඛ කාර්යයභාරය බවට නිතැතින්ම පත්ව ඇත. ඊට මහින්ද රැල්ල නිසි ලෙස කළමනාකරණය කරගැනීම හැර ජාතික ව්\u200dයාපාරයට අද අන් මගක් නැත.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" height\u003d\"200\" width\u003d\"200\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003cspan lang\u003d\"EN-GB\" style\u003d\"background-color: white; font-family: 'Times New Roman', serif; font-size: 16px; text-align: start;\"\u003e-\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; font-family: 'Iskoola Pota', sans-serif; font-size: 16px; text-align: start;\"\u003eහර්ෂ\u003c/span\u003e\u003cspan lang\u003d\"SI-LK\" style\u003d\"background-color: white; font-family: 'Iskoola Pota', sans-serif; font-size: 16px; text-align: start;\"\u003e\u0026nbsp;සිරිවර්ධන\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/816315658925463102/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/04/jathikathvayaMahinda.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/816315658925463102"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/816315658925463102"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/04/jathikathvayaMahinda.html","title":"ජාතිකත්වය සහ මහින්ද සාධකය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-uyQz130cv58/VSlw0e6WjLI/AAAAAAAACYM/vJZisoQbNfA/s72-c/MR%2Brally.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});