gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81%20%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5972677294134850900"},"published":{"$t":"2015-10-14T21:22:00.000+05:30"},"updated":{"$t":"2015-10-17T21:58:09.878+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සෝමවංශ අමරසිංහ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"ජිනීවා පාවාදීම හරහා තොණ්\u200cඩුව අපේ බෙල්ලටම වැටිලා - සෝමවංශ අමරසිංහ"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-0s-c9T1cTYM/Vh55Slkg1hI/AAAAAAAAEzA/qLaQSUirxH0/s1600/Somawansa-Amarasinghe.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"301\" src\u003d\"http://1.bp.blogspot.com/-0s-c9T1cTYM/Vh55Slkg1hI/AAAAAAAAEzA/qLaQSUirxH0/s400/Somawansa-Amarasinghe.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඑක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් වාර්තාව එළිදැක්\u200cවීමත් සමඟ විදේශීය බලපෑම් පිළිබඳ කතිකාව අලුත් වී ඇත. මීට ඉහතදී ඉන්දු ලංකා ගිවිසුම මෙන්ම 2002 පෙබරවාරි 22 රනිල් වික්\u200dරමසිංහ මහතා සහ ප්\u200dරභාකරන් අස්\u200cසන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන්ද විදේශීය බලපෑම් පිළිබඳව චෝදනාව එල්ල විය. එම අවස්\u200cථාවලදී එම ගිවිසුම්වලට එරෙහිව කටයුතු කළ සෝමවංශ අමරසිංහ මහතාගෙන් අප එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳ විමසා සිටියෙමු. ඒ මහතා ඒ පිළිබඳව දැක්\u200cවූ අදහස්\u200c පහත පරිදි වේ.\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය – එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් අපගේ රට පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳව මේ වන විට පක්\u200dෂව මෙන්ම විපක්\u200dෂවත් විවිධ අර්ථකථන ඉදිරිපත් වී තිබෙනවා. මෙම වාර්තාවේ ඇතුළත් යෝජනා ඔබ දකින්නේ කෙසේද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපිළිතුර – මෙහි අඩංගු යෝජනා පිළිබඳ සමස්\u200cතය එකට අරගෙන බැලුවොත් ඔවුන් ක්\u200dරම වෙනසකට සූදානම් වන බව පෙනෙන්න තිබෙනවා. මෙම යෝජනාව පිළිබඳව ජනතාවගෙන් කිසිදු විමසීමක්\u200c නොකර ඔවුන් මත පටවා තිබෙනවා. මෙම යෝජනාවලිය අපට වාසි බව සඳහන් කළත් එහි අපට ඇති වාසියක්\u200c නෑ. මෙම යෝජනාවලියේ අරමුණ යළි යටත්විජිතකරණය බව පැහැදිලිව සඳහන් කිරීමට පුළුවන්.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eමෙම යෝජනාවලිය ශ්\u200dරී ලංකාවේ ස්\u200cවෛරීභාවයට භෞමික අඛණ්\u200cඩතාවයට ස්\u200cවාධීනත්වයට විශාල තර්ජනයක්\u200c. මේ තරම් තර්ජනයක්\u200c මීට පෙර ආවේම නෑ, මෙම යෝජනාවලිය නිසා තොණ්\u200cඩුව අපේ බෙල්ලටම වැටිල තිබෙනවා.\u003c/b\u003e එම නිසා තත්ත්වය බරපතළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ වගේම මෙම තත්ත්වය ඉතාම ඉක්\u200cමණින් පරාජය කළ යුතුව තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම යෝජනාවලිය අරමුණු කිහිපයක්\u200c පෙරදැරිව ඉදිරිපත් කර තිබෙනවා. වගවීම, සත්\u200dය සෙවීම, ආපදාවට ලක්\u200cවූවන්ට සහන ලබාදීම, ජාතික සංහිඳියාව ඇති කිරීම සහ නැවත මානව අයිතීන් උල්ලංඝනය වීමක්\u200c සිදුනොවීමට කටයුතු කිරීම යන අරමුණු එහි ගැබ්වී තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e2014 දී යෝජනාවක්\u200c ඉදිරිපත් වූවා. එම යෝජනාව පිළිබඳව පැවති ඡන්දයේදී ශ්\u200dරී ලංකාව පරාජය වුවත් එක්\u200cසත් ජනපදය දිනුවේ නැහැ. එක්\u200cසත් ජනපදයට ඡන්ද 47 කින් 23 ක්\u200c පමණයි ලබාගැනීමට පුළුවන් වූයේ. එබඳු තත්ත්වයක තිබුණ යෝජනාවක්\u200c ඡන්ද විමසීමකින් තොරව කිසිදු කරදරයකින් තොරවම ඇවිත් තිබෙනවා. එම නිසා එක්\u200cසත් ජනපදයට කිසිදු අවහිරතාවයකින් තොරවම ඔවුන්ට අවශ්\u200dය දේ අප මත පටවන්න පුළුවන් වී තිබෙනවා. \u003cb\u003eශ්\u200dරී ලංකාව කැමැත්තෙන්ම ස්\u200cවාධීනත්වය, භෞමික අඛණ්\u200cඩතාවය, ස්\u200cවෛරීභාවය පාවාදී තිබෙනවා.\u003c/b\u003e මේ මොහොතේ ජාත්\u200dයන්තර තලයේ ඇමරිකා එක්\u200cසත් ජනපදය ඉතා අවාසිදායක තත්ත්වයකයි ඉන්නේ. ඒ නිසා ශ්\u200dරී ලංකාවට තමන්ගේම යෝජනාවක්\u200c ජිනීවා කමිටුවට ඉදිරිපත් කරලා ජය ගැනීමට හොඳටම ඉඩකඩ තිබුණා. මේ පාවාදීම නොකර ඉන්න තිබුණා.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් එක්\u200cසත් ජනපදය සහ ශ්\u200dරී ලංකාව මෙම යෝජනාවලිය පිළිබඳව කියන්නේ සහයෝගය ලබාදීමක්\u200c බවයි. නමුත් මෙම යෝජනාවලියේ කිසිදු සහයෝගයක්\u200c නෑ. ඇත්තටම එක්\u200cසත් ජනපදයට අවශ්\u200dය වූයේ සහයෝගය ලබාදීම නම් යෝජනාවක්\u200c ඉදිරිපත් නොකළ යුතුව තිබුණා. මේ ලබාදීල තිබෙන්නේ සහයෝගයක්\u200c නොවෙයි, එක්\u200cසත් ජනපදය ඔවුන්ගේ උපාය මාර්ගයට අපව හසුකරගෙන තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eරෝහණ විඡේවීර සහෝදරයා ඉතා පැහැදිලිව සඳහන් කළා බෙදුම්වාදය අධිරාජ්\u200dයවාදයට සේවය කරන බව.\u003c/b\u003e එක්\u200cසත් ජනපදයේ එක්\u200c උපාය මාර්ගයක්\u200c තමයි බෙදුම්වාදය. බෙදුම්වාදය හරහා එක්\u200cසත් ජනපදයට එම ස්\u200cථානවල පැලපදියම් වීමේ අවස්\u200cථාව උදාවනවා.\u003cbr /\u003e\u003cbr /\u003e2015 මැයි මාසයේදී රාජ්\u200dය ලේකම් ජෝන් කෙරී ලංකාවට ආවා. එම අවස්\u200cථාවෙදි ඔහු ප්\u200dරකාශ කළා ශ්\u200dරී ලංකාව නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව සහ අප්\u200dරිකාව වටකරගෙන පිහිටා ඇති බව. එම නිසා එම පිහිටීම උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් වගේම බරපතළ බව. ඒ වගේම ඔහු වැඩිදුරටත් ඉන්දියන් සාගරය නාවික වෙළෙඳ කටයුතු වලදී නාවික ප්\u200dරවාහනයේදී කාර්ය බහුල බවත් ඒ අතිනුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් බවත් ප්\u200dරකාශ කළා. මේ කියන්නේ එම කලාපය තුළ එක්\u200cසත් ජනපදයේ බලය පැතිර වීමේ වැදගත්කම. මෙම යෝජනාවලිය හරහා ඔහු එදා කිව්ව දේ එක්\u200cතරා දුරකට සිද්ධ වීමේ තැනටම ඇවිත් තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eමෙම යෝජනාවලිය මගින් දේශීය යාන්ත්\u200dරණයක්\u200c යෝජනා වී ඇති බව සඳහන් කරනවා. නමුත් ඒක අමූලික බොරුවක්\u200c. \u003c/b\u003eමේක දේශීය යාන්ත්\u200dරණයක්\u200c නොවන්නේ ඇයි? අපි වගවීම පිළිබඳව මානව අයිතීන් ආරක්\u200dෂා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කළත්, එම කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහාත් යාන්ත්\u200dරණයක්\u200c තිබෙනවා. ඔය යෝජනාවම 2008 දී මෙරටට පැමිණි ලුවිස්\u200c ආබරුත් ඉදිරිපත් කළා. එම අවස්\u200cථාවේදී ඉදිරිපත් වූ යෝජනාව තමයි මෙරට නිරීක්\u200dෂණය කිරීම සඳහා කාර්යාලයක්\u200c ආරම්භ කළ යුතු බව. නිරීක්\u200dෂණය කරන්නේ කවුද එක්\u200cසත් ජාතීන්ගේ ලේබලය ගහපු අය. නමුත් එක්\u200cසත් ජාතීන්ගේ ප්\u200dරඥප්තියට අනුව කිසිදු මැදිහත්වීමක්\u200c කරන්න බෑ. එම යෝජනාවට ආණ්\u200cඩුව විරුද්ධ වුණා. ජනතා විමුක්\u200cති පෙරමුණ තදින්ම විරුද්ධ වුණා. ඇය මා මුණගැසීම සඳහා පැමිණියා. එම අවස්\u200cථාවේදී මා ප්\u200dරකාශ කළා ආණ්\u200cඩුවේ අවසරයකින් තොරව මෙරට නිරීක්\u200dෂණය කිරීමේ කාර්යාලයක්\u200c ආරම්භ නොකරන බවට පොරොන්දු වන තෙක්\u200c ඔය පුටුවේ වාඩිවී සිටීමට සිද්ධ වෙන බව. මම එම ප්\u200dරකාශය කළේ අපේ රටේ අභිමානය, ස්\u200cවෛරීභාවය, ආරක්\u200dෂා කරගත යුතු නිසා මිස චණ්\u200cඩිකමට නොවෙයි. එම අවස්\u200cථාවෙදි ඇය එකඟ වූවා ආණ්\u200cඩුවේ එකඟතාවය ලැබුණොත් පමණක්\u200c නිරීක්\u200dෂණ කාර්යාලයක්\u200c ආරම්භ කිරීමට. එදා බැරි වුණ දේ තමයි අද කැමැත්තෙන්ම කරගෙන තිබෙන්නේ. නමුත් ජනතාවට හොරා තමයි මේ කටයුත්ත සිද්ධ වී තිබෙන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003eඔවුන් මෙම කටයුතු සඳහා උපදෙස්\u200c වගේම විධානත් දෙනවා. එම නිසා මෙය කිසිසේත්ම දේශීය යාන්ත්\u200dරණයක්\u200c ලෙස හැඳින්විය නොහැකි අතර අධිරාජ්\u200dයවාදීන්ට යටත් වූ යාන්ත්\u200dරණයක්\u200c ලෙස හැඳින්වීමට සිදුවනවා. දැන් මෙම යාන්ත්\u200dරණයේ කටයුතු අවසන් වන්නේ කවදාද යන්න සඳහන් වන්නේ නෑ. එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හෝ වෙන කොමිසමක්\u200c කිසියම් රටකට ගියොත් ඔවුන් ලේසියෙන් එම රටෙන් ඉවත් වන්නේ නෑ. ඔවුන් එලෙස ඉවත් නොවන්නේ එක්\u200cසත් ජාතීන් එක්\u200cසත් ජනපදය හා සමාන වන නිසයි. නේපාලයට ආපු එක්\u200cසත් ජාතීන් ගියේ නෑ. යන්න කියල පලවා හැරීමක්\u200c තමයි කළේ. මම පළමුවෙන් සඳහන් කළානේ ක්\u200dරම වෙනසක්\u200c එන බව. ඒ සඳහා අලුත් ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවක්\u200c ගෙන එනවා. ඒ තුළින් ඒකීය රාජ්\u200dයය සංධීය රාජ්\u200dයයක්\u200c බවට පත් වෙනවා. සංධීය රාජ්\u200dයය තව ටිකක්\u200c ඉදිරියට ගියහම වෙනම රාජ්\u200dයයක්\u200c. එක්\u200cසත් ජනපදය හැමදාමත් බෙදුම්වාදීන්ට උදව් කර තිබෙනවා. ඒක ඔවුන්ගේ උපාය මාර්ගයක්\u200c. ඒ වගේම මෙරට බෙදා දෙමළ ඊළාම් රාජ්\u200dයයක්\u200c පිහිටුවීම සඳහා කටයුතු කරන තාවකාලික ආණ්\u200cඩුව ක්\u200dරියාත්මක වන්නේ එක්\u200cසත් ජනපදය තුළ. ඒ නිසා ඉතා පැහැදිලියි මේ ගමන වෙනම රාජ්\u200dයයක්\u200c සඳහා බව.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම තත්ත්වය පරාජය කළ යුතුව තිබෙනවා. එය කළ හැකියි. එය කළ හැක්\u200cකේ ජනතාවට. මේ රටේ ජනතාව ප්\u200dරජාතන්ත්\u200dරවාදය සඳහා සටන් කර තිබෙනවා. ඒ වගේම රටේ ස්\u200cවෛරීභාවය, ස්\u200cවාධීනත්වය හා භෞමික අඛණ්\u200cඩතාවය ආරක්\u200dෂා කර ගැනීම සඳහා සටන් කර තිබෙනවා. ඒ වගේම එම සටන්වලින් ජනතාව ජයග්\u200dරහණය ලබා තිබෙනවා. ඒ සඳහා විශාල පරිත්\u200dයාගයක්\u200c කරල තිබෙනවා. ජනතා විමුක්\u200cති පෙරමුණේ ජීවිත 70,000 කට වැඩිය බෙදුම්වාදයට එරෙහිව, ඉන්දියන් ආක්\u200dරමණයට එරෙහිව සහ ප්\u200dරජාතන්ත්\u200dරවාදය දිනාගැනීම සඳහා පූජා කර තිබෙනවා. ඒ වගේම හමුදාවේ නිලධාරීන් සහ සොල්දාදුවන් ජීවිත පරිත්\u200dයාග කර තිබෙනවා. මේ රටේ ජනතාව බදු ගෙව්වා. සංවර්ධන කටයුතු අත්හැර දමා සිටියා. බොහෝ අසීරුතාවයන්ට මුහුණ දුන්නා. ඒ සියල්ල කළේ බෙදුම්වාදය පරාජය කිරීම සඳහායි.\u003cbr /\u003e\u003cbr /\u003eඅපට අපගේ ස්\u200cවාධීනත්වය, ස්\u200cවෛරීභාවය, අභිමානය අවශ්\u200dයයි. ඒ සඳහා කටයුතු කළ යුතු අවස්\u200cථාව එළඹී තිබෙනවා. ඒ සඳහා රටට ආදරය කරන සියලු දෙනා ඒකරාශි විය යුතුයි. එහිදී වෙනස්\u200cකම් තිබිය යුතු නෑ. ඒ මත ර¹පවතින්න බෑ. එම නිසා වෙනස්\u200cකම් පසෙක තබා සියලු දෙනා එක්\u200cවිය යුතු අවස්\u200cථාව එළඹී තියෙනවා. දැන් අපට මෙම අවස්\u200cථාවේදී තීරණය කිරීමට තිබෙන්නේ අධිරාජ්\u200dයවාදීන්ගේ නව යටත්විජිතකරණ වැඩපිළිවෙළට යටත් වෙනවාද නැද්ද කිය එකයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය – ඔබගේ ස්\u200cථාවරය වී තිබෙන්නේ මෙම යෝජනාව පරාජය කළ යුතු බවයි. ඔබට ඒ සඳහා තිබෙන සැලසුම් මොනවාද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපිළිතුර – ප්\u200dරජාතන්ත්\u200dරවාදී ලෙස සාමකාමී ලෙස මේ යළි යටත්විජිතකරණ ව්\u200dයාපෘතිය පරාජය කළ යුතුයි. එය පරාජය කළ හැකියි.\u003cbr /\u003e\u003cbr /\u003e2002 දී ජනතා විමුක්\u200cති පෙරමුණ මගේ නායකත්වයෙන් සහ මගේ මෙහෙයවීමෙන් තීන්දුවක්\u200c ගත්තා. අවසානයේදී යුද ජයග්\u200dරහණයන්ට හේතු වන්නේ එම තීන්දුව තමයි. එම තීන්දුව අදත් ගන්න ඕනි. රටේ ජනතාවගෙන් මේ අවස්\u200cථාවේදි අප ඉල්ලා සිටින්නේ සාමකාමී ලෙස ප්\u200dරජාතන්ත්\u200dරවාදී ලෙස මෙම නව යටත්විජිතකරණ ක්\u200dරියාවලිය පරාජය කරන්න කටයුතු කරන ලෙසයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය – මේ වන විට මෙම යෝජනාවලියට එරෙහි පක්\u200dෂ සහ සංවිධාන මෙම යෝජනාවලිය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්\u200dෂයක්\u200c ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා. ඔබ ඔවුන් සමඟ එකතු වී කටයුතු කිරීමට අපේක්\u200dෂා කරනවාද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපිළිතුර – ජනතා සේවක පක්\u200dෂය, එම සංවිධාන සහ පක්\u200dෂ සමඟ කටයුතු කිරීමට සූදානම් කියන තීන්දුවේ සිටිනවා. එම පක්\u200dෂ සහ සංවිධාන සමඟ නොයෙක්\u200c වෙනස්\u200cකම් ඇති නමුත් මෙම යෝජනාවලියට එරෙහිව අපි එක්\u200cව සංවිධානය වන්න, උද්ඝෝෂණය කරන්න, සටන් කරන්න, අපි සූදානම්. ඒ සඳහා අධිරාජ්\u200dය විරෝධී පළල් පෙරමුණක්\u200c ඉදිකිරීමට අප මැදිහත්වීමට සූදානම්.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය – වාර්තා වන ආකාරයට එකාබද්ධ විපක්\u200dෂයක්\u200c ගොඩනැගීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. එම සාකච්ඡා සඳහාත් ඔබ සම්බන්ධ වූවාද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපිළිතුර – සමහරුන් සමඟ සාකච්ඡා කළ අවස්\u200cථා තිබෙනවා. අපි බලාපොරොත්තු වනවා එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන ගොස්\u200c තැනකට එන්න.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය – ඔබ පසුගිය කාලයේදී සමහර අවස්\u200cථාවල ජනාධිපති මෛත්\u200dරීපාල සිරිසේන මහතා සමඟ සමීපව කටයුතු කළා. මෙම යෝජනාවලිය පිළිබඳව ඔබ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළේ නැද්ද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපිළිතුර – මේ ගැන කතා කිරීමට අවස්\u200cථාවක්\u200c ඉල්ලනවා.\u003cbr /\u003e\u003cbr /\u003e (උපුටා ගැනීම දිවයින පුවත්පත)\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5972677294134850900/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/GenewaPawadeemaSomawansa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5972677294134850900"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5972677294134850900"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/GenewaPawadeemaSomawansa.html","title":"ජිනීවා පාවාදීම හරහා තොණ්\u200cඩුව අපේ බෙල්ලටම වැටිලා - සෝමවංශ අමරසිංහ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-0s-c9T1cTYM/Vh55Slkg1hI/AAAAAAAAEzA/qLaQSUirxH0/s72-c/Somawansa-Amarasinghe.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});