gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2609879044198073989"},"published":{"$t":"2015-08-06T09:17:00.003+05:30"},"updated":{"$t":"2015-08-08T22:44:38.803+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සේනක කුමාරසිංහ"}],"title":{"type":"text","$t":"බටහිර කුමන්ත්\u200dරණ හුඹස් බියක්ද?"},"content":{"type":"html","$t":"\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-XqJFxBmE_ms/VcLjH_sry4I/AAAAAAAAD4c/ux0Y1VlM6sw/s1600/kum1.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"246\" src\u003d\"http://3.bp.blogspot.com/-XqJFxBmE_ms/VcLjH_sry4I/AAAAAAAAD4c/ux0Y1VlM6sw/s400/kum1.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e'බටහිර කුමන්ත්\u200dරණ' යන වචනය අපේ රටේ දේශපාලනයේ සුලභව භාවිතා උන එක් වචනයකි.\n කාලයක් තිස්සේ භාවිත කිරීම නිසාත් එ.ජා.ප. ඇතුළු බටහිර හිතවාදී බලවේග \nවිසින් \u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003eනිරන්තරයෙන් එවන් බටහිර බලපෑමක් නොමැති බව කරන ප්\u200dරකාශ නිසාත් බටහිර\n කුමන්ත්\u200dරණ පිලිබඳ අවධානය සහ වැදගත්කම අපේ රටේ මිනිසුන්ගේ හිසින් ගිලිහී \nයමින් පවතියි. නමුත් බටහිර කුමන්ත්\u200dරණ වල ක්\u200dරියාකාරීත්වය ඉතා ප්\u200dරබලව \nක්\u200dරියාත්මක වන වත්මන් සමයේ එහි වැදගත්කම නැවත මතුකළ යුතුමය. මෙම රූපයේ \nදැක්වෙන්නේ ලෝකයේ ඇමරිකානු හමුදා කඳවුරු තිබෙන ස්ථාන සහ ඒවායේ බල \nව්\u200dයාප්තිය පිලිබඳව දක්වන සිතියමක්. ඒ වගේම ඇමරිකානු කඳවුරු ඇතැයි සැක \nකෙරෙන සහ පිහිටුවීමට උත්සාහ කරන ස්ථානයනුත් මේකෙ 'කොළ' පාටෙන් දක්වල \nතියෙනව(අපේ රටත් එහෙම ස්ථානයක් ලෙස දක්වලා තියෙන බව දකින්න පුලුවන්). ලෝකය \nපුරා රටවල් විශාල ප්\u200dරමානයක ඇමරිකානු කඳවුරු සිය ගණනක් මේ ආකාරයෙන් ස්ථාපනය\n කරල තිබෙන්නේ ඔවුන්ගේ ගෝලීය ආධිපත්\u200dයය තහවුරු කිරීමටයි.\u0026nbsp; මෙහි දැක්වෙන \nආකාරයට ඇමරිකානු බල ව්\u200dයාප්තිය අඩුවෙන්ම තියෙන්නේ ආසියානු කලාපයේ ප්\u200dරදේශ \nකිහිපයකය. ඇමරිකානුවො අනිත් ප්\u200dරදේශ වල බලය ව්\u200dයාප්ත කරල මේ ටික විතරක් අත්\n ඇරල තියෙන්නේ ස්ව කැමැත්තෙන් නොවෙයි. ඇමරිකාවට මේ ප්\u200dරදේශ අත් හරින්න වෙලා\n තියෙන්නේ රුසියාව, චීනය සහ ඉන්දියාව විසින් ආසියානු කලාපයේ ප්\u200dරබලව නැගී \nසිටීම නිසා. එහෙත් ඇමරිකාව මේ කලාපයේ බලය ව්\u200dයාප්ත කිරීමේ නිරන්තර උත්සාහය \nඅත් හැර නොමැත.\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003eමෙහිදී ඇමරිකාව ප්\u200dරමුඛ බටහිර බලවේග ප්\u200dරධාන වශයෙන් පාර්ශව තුනකින් ආසියානු කලාපයට ඇතුල් වීමට උත්සාහ කරන බව පෙනෙයි. රුසියාවට බටහිරින් ඇති යුක්\u200dරේනය, ජෝජියාව, ආර්මේනියාව ආදී වූ සෝවියට් දේශය බිඳී ආ රටවල් පලවෙනි පාර්ශවයයි. යුක්\u200dරේනයේ ගිය අවුරුදු දෙකක පමණ සිට බටහිර බලවේගයන්ගේ උදව්වෙන් ඇති කරන ලද අරගල, ප්\u200dරජාතන්ත්\u200dර විරෝධී ආණ්ඩු පෙරලීම සහ කැරලි හේතුවෙන් බොහෝ ගණනක් මිය ගොස් රට බෙහෙවින් අස්ථාවර තත්වයකට \u003c/span\u003e\u003cspan style\u003d\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003eපත්වී තිබෙයි. ජෝජියාවේද පාලනය බටහිර ගැති රූකඩ පාලනයකින් ප්\u200dරත්ස්ථාපනය කර ඇති අතර පසු ගිය මාස කිහිපයේ ආර්මේනියාවේද අවුළුවන්නට උත්සාහ කර අරගලය ව්\u200dයර්ථ වී ගියේය. මෙසේ කුමන්ත්\u200dරණ සහ ලේ වැගිරීම් මඟින් පිහිටුවා ගත් ආණ්ඩු හරහා එම රටවල් වල තවත් ඇමරිකානු යුධ කඳවුරු පිහිටුවීම, එම රටවල් වලට NATO සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටියි. දෙවනි පාර්ශවය ජපානය, පිලිපීනය, වියට්නාමය ආදී වූ දකුණු චීන මුහුද අවට ඇති රටවල්ය. ඇමරිකාව විසින් එම රටවල් අතර පෙර නොතිබූ දකුණු චීන මුහුදට අයිතිවාසිකම් කීමේ බල අරගලයක් නිර්මාණය කර ඇත. චීනයට විරුද්ධව එම රටවල් වලට උදව් කරන ආකාරයෙන් ඔවුන්ගේ යුධ ආධිපත්\u200dයය සහ හමුදා කඳවුරු එම කලාපය තුළ පතුරවමින් සිටියි. තෙවන පාර්ශවය අපේ රටයි.  අපේ රටේ භූගෝලීය පිහිටුම නිසා ඇති උපායමාර්ගික බව වැදගත් වෙන්නේ මෙහිදීය. ඇමරිකානු බල ව්\u200dයාප්තිය දුර්වල ආසියානු කලාපයේ මධ්\u200dයගතව සහ නෞක වෙලඳ මාර්ගයේ මධ්\u200dයගතව අපේ රට පිහිටා තිබෙයි. අපේ රටේ පිහිටුවන ප්\u200dරබල යුධ බලකොටුවකට ඉන්දියාවේ ඇතුළු ආසන්න රටවල් සහ කලාපයට යුධමය ලෙස ප්\u200dරබල බලපෑමක් ඇති කළ හැකිය. පෙරදිග සහ අපරදිග අතර මුහුදෙන් සිදුවෙන වෙළඳාම සහ චීනය කොරියාව ආදී කාර්මික රටවල් වලට අත්\u200dයවශ්\u200dය ඛණිජ තෙල් ප්\u200dරවාහනය වෙන්නේ අපේ රට ආසන්න මුහුදු මාර්ගයෙන්ය. පහත සිතියමෙන් එය පැහැදිලි වෙයි.  එම නිසා අපේ රටේ පිහිටුවන යුධ කඳවුරකට මුහුදු මාර්ගය ඇසුරෙන් සිදුවෙන වෙළඳාම පාලනය කිරීම සහ ඛණිජ තෙල් ප්\u200dරවාහනයට බාධා කිරීමෙන් චීනය ආදී රටවල කටයුතු අඩාළ කල හැකිය. මේ ආදී වශයෙන් වන තවත් හේතූන් නිසා ඇමරිකානු දේශපාලකයන්ට අපේ රට වැදගත් ස්ථානයක් වෙයි. අපේ රට බටහිර කුමන්ත්\u200dරණ වලට ඉලක්ක වන්නේ මේ නිසාවෙනි.\u003c/span\u003e\u003c/span\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-tED92hloU5Y/VcLjH6HrphI/AAAAAAAAD4k/lmEyfGV_z_Q/s1600/kum2.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"303\" src\u003d\"http://2.bp.blogspot.com/-tED92hloU5Y/VcLjH6HrphI/AAAAAAAAD4k/lmEyfGV_z_Q/s400/kum2.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003eබටහිර බලවේග අපගේ රටේ පාලනයට ඇතුල් වීමට ආකාර කිහිපයකින් උත්සාහ කරයි. යුධ අපරාධ චෝදනාව ඉන් එකකි. බටහිර රටවල් වලට මිතුරු ඊශ්\u200dරායෙලය පලස්තීනයේ ළමයින් ඇතුළු සිවිල් වැසියන් සිය ගණන් මරා දැමුවද ඔවුන්ට එ.ජා. මානව හිමිකම් කමිටුවෙන් ගැටළුවක් නැත.ඇමරිකාව සහ බටහිර රටවල් විසින් ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ දියත් කළ යුද්ධ මඟින් ද සිවිල් වැසියන් ලක්ෂ ගණනින් ඝාතනය වුවද ඊටද එම රටවල්ද මානව හිමිකම් කමිටුවෙන් ප්\u200dරශ්න නොකෙරෙයි. එහෙත් ත්\u200dරස්තවාදය අවසන් කර මනුශ්\u200dය ඝාතන අවසන් කළ අපේ රටට යුධ අපරාධ පීඩනය සහ ඒ හරහා එන සම්බාධක මඟින් රටට පීඩනය එල්ල කර ඔවුන්ගේ දේශපාලන අරමුණු වලට නැමෙන තත්වයකට අපිව පත් කිරීමට උත්සාහ කරති. මේ උත්සාහය තවමත් ක්\u200dරියාත්මක වෙයි. දෙවනි ආකාරය වන්නේ වඩාත් බටහිර ගැති පාලකයන් සහ රජයක් පිහිටුවා ගැනීමෙන්ය. ඔවුන් වර්තමානයේ බලයට පත් රජයේ එ.ජා.ප. නායකත්වය බලයට පැමිණි වහාම ඇමරිකානු රාජ්\u200dය ලේකම් වරයා සහ බටහිර දේශපාලකයන් අපේ රටට ආරාධනා කර ගෙන්වා ගැනීම, අපිට යුධ සමයේ සහ ඉන් පසුව සංවර්ධනයට බොහෝ සේ උදව් කර චීනයේ වරාය නගරය(port city) වැනි ව්\u200dයාපෘති නවතා දැමීමෙන් මේ බව පැහැදිලි වෙයි. තුන් වෙනි ආකාරය වන්නේ වෙනත් රටවල් වලද සිදු කළ ආකාරයෙන් බටහිර ගැතිකම් නොදක්වන පාලකයන් සහ දේශපාලන නායකයන් හට විවිධ ක්\u200dරම මඟින් චෝදනා එල්ල කරමින්, ව්\u200dයාජ ප්\u200dරතිරූපයන් මවාපාමින් ගෙනයන මානසික යුධමය(psychological warfare) ක්\u200dරියාමාර්ගයයි. අපේ රටේ මෙය පසුගිය කාලයේ ඇති වූ ඊනියා මෙගා චෝදනා ඩීල් රැල්ල මඟින් මනාව පැහැදිලි වෙයි. අපේ රටේ තිබූ ත්\u200dරස්තවාදී යුද්ධය සහ බෙදුම් වාදය බටහිරයන් උපයෝගී කරගන්නා අනෙක් මාර්ගයයි. කිසිදු බටහිර රටක් ත්\u200dරස්තවාදයට එරෙහි යුද්ධයේදී අපේ රටට ආධාර නොකළ නමුත් ඔවුන් කොටි ත්\u200dරස්තවාදීන්ට උදව් කර තිබූ ආකාරය යුද්ධයෙන් පසුව සොයාගත් බටහිරයන් විසින් සැපයූ යුධ සහ තාක්ෂණ උපකරණ මඟින් පැහැදිලි විය. අදටත් යුධ අපරාධ චෝදනා එල්ල වී ඇත්තේ මානුශීය මෙහෙයුම් කල රජයේ හමුදාවට මිසක් බස් වලට බෝම්බ තබා සිවිල් වැසියන් ඝාතනය කළ ත්\u200dරස්තවාදී සංවිධානයට නොවෙයි. යම් හෙයකින් කොටි ත්\u200dරස්තවාදීන් හෝ වර්තමාන බෙදුම්වාදී දේශපාලකයන් උතුරු නැගෙනහිර ෆෙඩරල්, ස්වයං නිර්ණය හෝ ඉඩම් බලතල සහිත පාලනයක් ලබාගතහොත් ඒ හරහා බටහිරයන්ට උතුරේ ඔවුන්ගේ යුධ අට්ටාල ගසාගැනීමට අවකාශ  ළඟා කර ගනු ඇත. මේ ආකාරයෙන් බොහෝ ක්\u200dරම මඟින් ඇමරිකාව ප්\u200dරමුඛ බටහිර බලවේග අප රටේ දියුණුවට, දේශපාලනයට, ආරක්ශාවට සහ ඒකීයත්වයට තර්ජන එල්ල කරමින් ඔවුන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට උත්සාහ කරයි\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-jylq7r1BrX4/VcLa42BqHSI/AAAAAAAAD4A/r_vRqgrQ4b8/s1600/gada.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-tED92hloU5Y/VcLjH6HrphI/AAAAAAAAD4k/lmEyfGV_z_Q/s1600/kum2.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003eබටහිර කුමන්ත්\u200dරණ අපිට විතරක් ඇයි? මෙය ඇතමෙක් අසන ප්\u200dරශ්නයකි. බටහිර කුමන්ත්\u200dරණ ඇත්තේ අපිට පමණක් නොවෙයි. බටහිර කුමන්ත්\u200dරණ මඟින් අපිට වඩා බොහෝ විනාශයන් අත් වූ රටවල් බොහොමයක් ලෝකයේ ඇත.ලිබියාව, යුක්\u200dරේනය, සිරියාව, ඉරාකය ආදී රටවල් මෑත කාලීනව බටහිරයන් හමුවේ විනාශයට සහ අස්ථාවර බවට පත් වූ රටවල් වෙති. අප්\u200dරිකා මහද්වීපයේ දියුණුම රටවූ ලිබියාවට ඇමරිකාව, ප්\u200dරංශය ඇතුළු බටහිර රටවල් වලින් ප්\u200dරහාර එල්ල වූයේ ඒකාධිපති පාලනය සහ ප්\u200dරජාතාන්ත්\u200dරවාදය නොමැති බව චෝදනා කරමින්. සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය හොඳින් පැවතුන ලිබියාව අද ආගමික අන්තවාදීන්ගේ සහ ගෝත්\u200dරිකයන්ගේ යුද පිටියකි. විනාශ වූ රටකි. යුක්\u200dරේනයද පෙර තිබුනාට වඩ ආර්ථිකව සහ දේශපාලනිකව බොහෝ සේ අස්ථාවර රටකි. සිරියාවේ සහ ඉරාකයේ බටහිරයන් කරන ලද ක්\u200dරියාදාමයන්ගේ ප්\u200dරතිඵල වශයෙන් දිනපතා මිනිසුන් සිය ගණන් ඝාතනය වෙයි. මිනිසුන් පෙළට තබා වෙඩි තබන, පිහි කෑලි වලින් බෙලි කපනා ISIS ත්\u200dරස්තවාදී සංවිධානය බිහිවීමට මඟ පෑදුවේද ඇමරිකානු ආක්\u200dරමණ මඟින් ඉරාකය සහ සිරියාව අස්ථාවර වීමයි. කලින් එක් රටක් වෙලා තිබ්බ සුඩානය දැන් බටහිර රටවල් වල ආශිර්වාදයෙන් රටවල් දෙකක්. දෙකට කැඩුන රටවල් දෙකේ දේශසීමාවේ දිනපතා ගැටුම් සහ ඝාතන. මේ රටවල් බෙදීමේ ප්\u200dරධාන හවුල් කරුවා තමයි 2002 සමයේ රනිල් වික්\u200dරමසිංහ සටන් විරාම ගිවිසුම් ගහන්න හවුල් කරගත්තෙත් අපේ රටේ ෆෙඩරල් විසඳුම් ගේන්න ප්\u200dරධාන ලෙස උත්සාහ කරපු බාහිර බලවේගය. මේ ආදී වූ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ බටහිර රටවල් අපේ රටට විතරක් නෙමෙයි තව බොහෝ රටවල් වලට බලපෑම් සහ කුමන්ත්\u200dරණ කරමින් එම රටවල් වලට විනාශකාරි ප්\u200dරතිඵල අත්කර දී ඇති බවයි.\u003c/span\u003e\u003c/span\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-jylq7r1BrX4/VcLa42BqHSI/AAAAAAAAD4A/r_vRqgrQ4b8/s1600/gada.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"400\" src\u003d\"http://4.bp.blogspot.com/-jylq7r1BrX4/VcLa42BqHSI/AAAAAAAAD4A/r_vRqgrQ4b8/s400/gada.jpg\" width\u003d\"311\" /\u003e\u003c/a\u003e\u003c/span\u003eතත්වය මෙසේ වී නම් බටහිරයන් යක්ශයන්ද? ඔවුන් සමඟ සියළුම සබඳතා අත් හිටුවිය යුතුද? ඇතමෙක් අසන මෙම ප්\u200dරශ්නයට පිලිතුර වන්නේ අප කිසි විටකත් එවැන්නක් අදහස් නොකරන බවයි. ප්\u200dරශ්නය ඇත්තේ බටහිර සාමාන්\u200dය ජනයා සමඟ නොව බටහිර දේශපාලනය සහ ඒ හා බැඳුන නූතන අධිරාජ්යවාදය සමඟය. ඒ වගේම බටහිර දේශපාලන සබඳතාද අපි පවත්වාගත යුතු වන්නෙමු. නමුත් ඔවුන් කවරෙක්ද, ඔවුන් අපි යුද්ධයේ සිර වී සිටින විට අපිට ක්\u200dරියා කළේ කෙසේද යන්න මතකයේ තබාගෙන ඔවුන් කරේ තබාගන්නේ නැතුව අතේ දුරින් තබා ගත යුතුය. ආර්ථික සහ දේශපාලනික සබඳතා තව දුරටත් බටහිරයන් සමඟ පවත්වා ගැනීම ඉතා වැදගත්ය. දින 100යෙ ආණ්ඩුව මෙන් අපිට බටහිර හිතවාදි වීමට හෝ ඔවුන්ට පාවඩ දැමීමට තරම් බටහිරයන් කිසි ලෙසකින් වත් අපිට හිතවාදී නොවූහ. තවමත් ඔවුන් මාන බලන්නේ යුද්ධය දිනා රටට සාමය ගෙන දුන් යුධ විරුවන්ට යුධ අපරාධ චෝදනා එල්ල කිරීමටය. ඒ ලෙසම අපිට යුධ සමයේදී මෙන්ම මානව හිමිකම් චෝදනා වලදී අපට උදව් කළ චීනය සහ රුසියාව ආදී රටවල් සමඟ සබඳතා තර කර ගත යුතුය. ඇතමුන් පසුගිය ආණ්ඩුවට චෝදනා නැගුවා අපේ රට චීන කොලනියක් කරන්න හදන බවට. නමුත් බටහිරයන් රටවල් වලට බලපෑම් කරන ආකාරයෙන් හෝ කුමන්ත්\u200dරණ කරන ආකාරයෙන් චීනය වෙනත් රටකට බලපෑමක් කර ඇති අවස්ථාවක් අසන්නට නොලැබේ. එමෙන්ම බටහිර බලවේග මඟින් ක්\u200dරියාත්මක වෙන අන්තර්ජාතික මූල්\u200dය අරමුදල වැනි ආර්ථික මර උගුල් ආයතන සමඟ ගනුදෙනු කිරීමට වඩා චීනය හෝ අන්තර්ජාතික මූල්\u200dය අරමුදලට විකල්පයක් ලෙස BRICS රටවල් විසින් පිහිටවූ මූල්\u200dය අරමුදල වැනි ආයතන සමඟ ගනුදෙනු කිරීම සහ සංවර්ධන ණය ලබා ගැනීම වඩා යෝග්\u200dය වෙයි. මේ ආකාරයෙන් විදේශ රටවල් සහ බලවේග නිවැරදිව හඳුනාගෙන ඔවුන් සමඟ ගනුදෙනු කිරීම වඩාත් වැදගත් වෙයි.\u003c/span\u003e\u003c/span\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-tzDF2aOOtDY/VcLjH-LhfpI/AAAAAAAAD4g/Nt6PgHo-a8A/s1600/kum3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"265\" src\u003d\"http://4.bp.blogspot.com/-tzDF2aOOtDY/VcLjH-LhfpI/AAAAAAAAD4g/Nt6PgHo-a8A/s400/kum3.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003eඅවසන් වශයෙන් කිව යුත්තේ යුද්ධය නිම වූවාට දෙමළ බෙදුම් වාදය අවසන් වී නොමැත. ෆෙඩරල්, ස්වයං නිර්ණ අයිතිය, බලය බෙදීම පිලිබඳව දෙමළ බෙදුම්වාදීන්ගේ උත්සාහයද ඊට බටහිර උපකාරයද අවසන් වී නොමැත. යුධ අපරාධ චෝදනා, සම්බාධක තර්ජන විසඳී හෝ අවසන් වී නොමැත. කොටින්ම බටහිරයන් අපේ රටට උගුල් ඇටවීම නැවතී නොමැත. බටහිර කුමන්ත්\u200dරණ යන වචනය දේශපාලන සටන් පාඨයක් ලෙස මිනිසුන්ට එපා වී තිබුණද බටහිර කුමන්ත්\u200dරණ අනතුර මඳකිනුදු අඩු වී නොමැත. කියුබාවේ ෆිදෙල් කැස්ත්\u200dරෝ ඝාතනය කිරීමට ඇමරිකානුවො 600 වතාවකට අධිකව උත්සාහ දරා ඇති බව සඳහන් වෙයි. දශක ගණනාවක සිට කියුබාව, සහ සෝවියට් දේශයෙන් බිඳුනු රටවල් වලට කුමන්ත්\u200dරණ කරමින් සිටියි. එම නිසා අපේ රටට එරෙහි යටි උගුල් අවුරුදු තුන හතරකින් අවසන් නොවෙයි. රටේ \u003c/span\u003e\u003c/span\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"clear: left; float: left; font-size: 17px; margin-bottom: 1em; margin-right: 1em;\"\u003eනායකයන් මේ පිලිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු අතර ජනතාව තමන්ගේ බඩට වඩා රට ගැන සිතා එකමුතුව සිටිය යුතු වෙයි. බටහිර ජාතීන් අපිට 1505එ සිට පහර දුන්හ. 1815දී සම්පූර්ණයෙන්ම අපේ රට අල්ලගෙන 1948 වන තෙක් පාලනය කළහ. එනිදු නොනැවතී තව දුරටත් විවිධ ආකාරයේ බලපෑල් එල්ල කරමින් සිටිති. අද ක්\u200dරියාත්මක වන්නේ එහි නූතන අධිරාජ්\u200dයවාදී ස්වරූපයයි. මේ බලපෑම් සහ කෙණිහිලි කම් තව අවුරුදු බොහෝ ගණනක් පවතිනු ඇත. ඒ පිලිබඳව අපි දැනුවත් විය යුතු මෙන්ම ඊට එරෙහිව ශක්තිමත් විය යුතු වෙයි. රටේ ජනතාව දේශපාලකයන් තේරීමේදී මේ කාරණාවද සැලකිල්ලට ගත යුතුය. බටහිරයන් සමඟ වැඩි සෙනෙහෙ දක්වන ඔවුන් පස්සේ යන එ.ජා.ප නායකයන් වැනි දේශපාලකයන් වෙනුවට රාජ්\u200dය සබඳතාවන් ප්\u200dරතිපත්තිය බුද්ධිමත්ව කරන අපිට විපතේදී උදව් කර චීනය සහ රුසියාව ආදී රටවල් සමඟ වඩා හිතවාදී දේශපාලකයන් තෝරාගැනීම වඩාත් වැදගත් වෙයි.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-සේනක කුමාරසිංහ\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2609879044198073989/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/BatahiraKumanthrana.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2609879044198073989"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2609879044198073989"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/BatahiraKumanthrana.html","title":"බටහිර කුමන්ත්\u200dරණ හුඹස් බියක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-XqJFxBmE_ms/VcLjH_sry4I/AAAAAAAAD4c/ux0Y1VlM6sw/s72-c/kum1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});