gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B6%82%E0%B6%9C?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B6%82%E0%B6%9C?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B6%B1%20%E0%B6%89%E0%B6%BB%E0%B6%82%E0%B6%9C"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1035854784322989642"},"published":{"$t":"2017-05-16T21:09:00.000+05:30"},"updated":{"$t":"2017-05-16T21:09:47.155+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුරෝෂන ඉරංග"}],"title":{"type":"text","$t":"මෝඩිගේ පැමිණීම හා සිංහල බෞද්ධ ජාතියේ මීළඟ අනතුර"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-KZ5m4A8d7UI/WRsc6nFHz6I/AAAAAAAAC9g/jCUG0CBjOvQgS6qFfcvmXHP8Re9k799SgCLcB/s1600/MODIsinhala.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-KZ5m4A8d7UI/WRsc6nFHz6I/AAAAAAAAC9g/jCUG0CBjOvQgS6qFfcvmXHP8Re9k799SgCLcB/s640/MODIsinhala.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවසර 2500 කටත් වඩා පැරණි ලිඛිත හා අඛණ්ඩ ඉතිහාසයක් ඇති සිංහල බෞද්ධ ජාතියේ ස්වාධීනත්වයට එරෙහිව විවිධ යුගයන්හිදී එල්ල වූ තර්ජන අපමණය. එනම් අතීතයේ දී ද්\u200dරවිඩ අක්\u200dරමණිකයින්ගේ සිට බටහිර ජාතීන්ගෙන් හා මුස්ලිම් ව්\u200dයාප්තවාදීන්ද ඇතුළුව මෑතක දී තිස් වසරක යුද්ධයක් දක්වා ඔඩු දිවූ ද්\u200dරවිඩ ජාතිවාදය ද ඒ සඳහා නිදසුන්ය. කෙසේ වුවත් මෙම කවර ආක්\u200dරමණිකයෙකුට වුවද තාවකාලිකව යම් යම් ජයග්\u200dරහණ අත්පත් කර ගැනීමට හැකි වුවත් දීර්ඝ කාලීනව ඔවුන්ගේ අරමුණු සාධනය කර ගැනීමට නොහැකි වූයේ තවමත් සිංහල බෞද්ධ ජාතියේ උන්නතිය වෙනුවෙන් කැපවෙන පිරිසක් මෙරට තුළ සිටින බැවිනි. එනිසා වචනයකින් පවා අපගේ මෙම සිංහල බෞද්ධ ස්වාධීනත්වයට වින කරන ජාති ද්\u200dරෝහීන්ට එරෙහිව හඬ නැඟීම අප සතු යුතුකමක් වශයෙන් සලකා මෙම සටහන තබන්නේ ඉකුත් ජාත්\u200dයන්තර වෙසක් සැමරුමට මුවා වී මෙරටට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්\u200dර මෝඩි විසින් මෙරටේ සිංහල බෞද්ධ ජාතියට එරෙහිව දියත් කිරීමට උත්සාහ දරණ ඊළඟ ජාතිවාදී අරගලය පිළිබඳව සිංහල බෞද්ධයින්ගේ දෑස් විවිර කිරීම පිණිසය.\u003cbr /\u003e\u003cbr /\u003eනරේන්ද්\u200dර මෝඩිගේ මෙම පිළිකුල් සහගත ක්\u200dරියාකලාපය පිළිබඳ කරුණු දැක්වීමට පෙර ඔහුට මෙරටට පැමිණීමට හේතුව බවට පත්වූ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම සම්බන්ධයෙන් ද වචනයක් පැවසිය යුතුය. එනම් වෙසක් දිනය වැනි නිර්මල බෞද්ධයින්ගේ අති උතුම් වන්දනීය ආගමික උත්සවයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඇමරිකාවේ නව යටත් විජිතවාදී ප්\u200dරතිපත්තිය තුළ අතකොළුවක් බවට පත්වී සිටින සංවිධානයක අනුග්\u200dරහයෙන් පැවැත්වීමට කටයුතු කිරීම සහ එය ලාංකිකයින් ලැබූ මහා ජයග්\u200dරහණයක් වශයෙන් සකලා උදම් ඇනීම ඊනියා සිංහල බෞද්ධයින් කෙසේ වෙතත් සැබෑ දේශ මාමක සිංහල බෞද්ධයින් විසින් පිළිකුල් සහගතව ප්\u200dරතික්ෂේප කළ යුතු තත්ත්වයකි. මන්ද යත් ඇමරිකාව ඇතුළු බටහිර ප්\u200dරබල රාජ්\u200dයයන් වල මානව විරෝධී ක්\u200dරියා සම්බන්ධයෙන් කෙළ බිඳකුදූ නොහෙළන එහෙත් තාක්ෂණික සම්පත් අතින් දුබල මෙන්ම ලෝකයට බලපෑම් සහගත අයුරින් කටයුතු කිරීමට නොහැකි රාජ්\u200dයයන් වල කටයුතු සම්බන්ධයෙන් උකුසු ඇස් යොමා සිටිමින් ව්\u200dයාජ චෝදනා එම රාජ්\u200dයයන් කෙරෙහි එල්ල කර ඔවුන්ගේ ස්වාධීනත්වයට ඇඟිලි ගසන සංවිධානයක මැදිහත් වීම මෙවැනි උතුම් වන්දනීය අවස්ථාවක් සඳහා ලබා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බැවිනි. විශේෂයෙන්ම ව්\u200dයාජ යුධ අපරාධ චෝදනා එල්ල කරමින් සිංහල බෞද්ධ ජාතියේ උත්තරීතර ආගමික උත්සවය නව යටත් විජිත වාදයේ අතකොළුවක් බවට පත් කිරීමට කටයුතු කිරීම මුළු මහත් සිංහල බෞද්ධ ජාතියේම අවාසනාව බව පැවසිය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අනුව මෙවැනි බටහිර නව යටත් විජිතවාදී අරමුණකට උඩගෙඩි දී එම සැමරුමේ ප්\u200dරධාන අමුත්තා වශයෙන් මෝඩි සහභාගි කර ගෙන ඉන්දියානු නව යටත් විජිතවාදය සහ ඒ ඔස්සේ නව බෙදුම්වාදී මූල බීජ රෝපණය කිරීම සඳහා අවස්ථාව උදා කර තිබේ. මෙම තත්ත්වය නරේන්ද්\u200dර මෝදි විසින් මෙරටේ එක් ජන කොට්ඨාශයක් අමතා සිදු කළ ප්\u200dරකාශ තුළින් වඩාත් ඉස්මතු වූ අතර ඇතැම් ජනමාධ්\u200dය වාර්තාකාරණයන් තුළින් සිංහල බෞද්ධ ජාතියට එරෙහි මෙම ක්\u200dරියාකලාපය උත්කර්ශයට නංවා තිබුණි. එබැවින් ජාත්\u200dයන්තර වෙසක් සැමරුමට මුවාවී මෝඩි මෙරටට පැමිණ තවත් ජාතිවාදී අරගලයක බීජ මෙරටේ රෝපණය කළ බව නිසැකය. මෙය කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවන අතර සිංහල බෞද්ධ රාජ්\u200dයයේ ස්වාධීනත්වය සිංහල බෞද්ධයින්ගේ උත්සවයක් පාදක කර ගනිමින් පාවා දුන් අවස්ථාවක් ද වේ.\u003cbr /\u003e\u003cbr /\u003eමෝඩි විසින් ඔහුගේ ජනතාව යැයි සලකා සිදු කළ කතාව හෙවත් සිංහල බෞද්ධ ජාතියට ඔහු විසින් එල්ල කළ වක්\u200dරාකාර අනතුරු ඇඟවීම සිදු වූයේ නෝර්වුඞ් ක්\u200dරීඩාංගනයේ දී සංවිධානය කර තිබූ රැළියේ දී ඔහු විසින් සිදු කළ කතාවේ දී ය. එක්තරා අතකින් බැලූ කල එය ඉන්දියාවේ ප්\u200dරාන්ත රාජ්\u200dයයක් සිය ප්\u200dරධානියාගේ ජන රැළියක් සඳහා සූදානම් කර තිබූ ආකාරයට සමානය. එනම් දෙමළ වතු කම්කරුවන්ගේ නියම නායකයා මෙරටේ ජනාධිපතිවරයා නොව ඉන්දියානු අගමැතිවරයා වන බවට සංඥා කිරීමක් වශයෙන් ද එය හඳුනාගත හැකි අතර මෝඩි එහිදී පැවැත්වූ කතාව මෙන්ම එය වාර්තා කළ ඇතැම් ජනමාධ්\u200dය වල ක්\u200dරියාකාරිත්වය එනම් ඉන්දීය අධිරාජ්\u200dයවාදී ආකල්ප ප්\u200dරචාරණය කිරීමේ ජනමාධ්\u200dය ව්\u200dයාපාරය තුළ මෙම තත්ත්වය තහවුරු කළ බවද දැකිය හැකිය.\u003cbr /\u003eමෝඩි විසින් මෙහිදී පැවැත්වූ කතාව තුළ ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවෝ තවමත් ඉන්දියාවේ ජන කොටසක් වශයෙන් සලකන බව පැහැදිලිවම හෙළිදරව් වේ. එනම් ඔවුන් විසින් ඉන්දියානු සංස්කෘතිය මෙරටේ පවත්වාගෙන යනු ලබන බව ඔහු විසින් ප්\u200dරකාශ කළ අතර එය අගය කිරීමට ද මෝඩි විසින් කටයුතු කළ නමුත් ලාංකේය සංස්කෘතිය අනුව ඔවුන් කටයුතු කිරීමේ වැදගත්කම මෝඩි විසින් කිසිදු අවස්ථාවක ඉස්මතු කළේ නැත. ඒ අනුව පැහැදිලි වන්නේ මෝඩිගේ මෙම ඉන්දියානු ජාතිවාදී ප්\u200dරකාශය තුළ පැහැදිලිවම ඔහු විසින් සිංහල බෞද්ධ ජාතියේ ස්වාධීනත්වයට අභියෝග කරමින් තවත් බෙදුම්වාදී ව්\u200dයාපාරයක් මෙරට තුළ ඇති කිරීමේ මූල බීජය වැපිරූ බවය.\u003cbr /\u003e\u003cbr /\u003eමෝඩිගේ මෙම ප්\u200dරකාශවල අනතුර අවධාරණය කරමින් ජාතික විශ්ව විද්\u200dයාල ආචාර්ය සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය තුළින් ද මෙම අනතුරුදායක තත්ත්වය අවධාරණය කර ඇති අතර ඔවුන් විසින් එවැනි නිවේදනයක් නිකුත් කිරීම කාලෝචිත ක්\u200dරියාවක් බව ද පැවසිය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අනුව අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ ජාත්\u200dයන්තර වෙසක් සැමරුමට මුවාවී මෝඩි පැමිණ නව ජාතිවාදී බීජයක් මෙරට තුළ රෝජණය කිරීමට කටයුතු කර ඇති බවය. එය නිසැක වශයෙන්ම සිංහල බෞද්ධ ජාතියේ ස්වාධීනත්වයට එරෙහිව පැනනගින්නා වූ ඊළඟ ජාතිවාදී බෙදුම්වාදී ව්\u200dයාපාරය වන බව පෙන්වා දිය හැකි අතර එය මුලිනුපුටා දැමීමට වහා කටයුතු කළ යුතු වන බව අවධාරණය කළ යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eසුරෝෂන ඉරංග\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook\u0026nbsp; : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1035854784322989642/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/05/Modi.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1035854784322989642"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1035854784322989642"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/05/Modi.html","title":"මෝඩිගේ පැමිණීම හා සිංහල බෞද්ධ ජාතියේ මීළඟ අනතුර"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-KZ5m4A8d7UI/WRsc6nFHz6I/AAAAAAAAC9g/jCUG0CBjOvQgS6qFfcvmXHP8Re9k799SgCLcB/s72-c/MODIsinhala.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3312456314298727698"},"published":{"$t":"2017-02-09T22:04:00.001+05:30"},"updated":{"$t":"2017-02-09T22:04:53.719+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුරෝෂන ඉරංග"}],"title":{"type":"text","$t":"69 වන නිදහස් සැමරුම හා සිංහල ජාතියේ සැබෑ නිදහස"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-jzKLsyT4Jpo/WJyZtgCDU1I/AAAAAAAACtE/djGPzOaju8EGZcBOwoWSJ6blV3N2nAoYwCLcB/s1600/FlagSL.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"335\" src\u003d\"https://2.bp.blogspot.com/-jzKLsyT4Jpo/WJyZtgCDU1I/AAAAAAAACtE/djGPzOaju8EGZcBOwoWSJ6blV3N2nAoYwCLcB/s640/FlagSL.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-සුරෝෂන ඉරංග-\u003c/b\u003e\u003c/span\u003eබටහිර ජාතීන්ගෙන් මෙරට නිදහස ලබා වසර 69 ක් ගතවී තිබේ. එහෙත් සැබැවින්ම ඉකුත් වූ එම 69 වසර පුරා සිංහල ජාතිය වශයෙන් අප සැබෑ නිදහසක් අත් කරගෙන තිබේද? නොඑසේනම් සිදුවී ඇත්තේ වෙනත් විජාතික බලවේගයන්ට හිස ඔසවන්නට ඉඩ ලබා දී සිංහල ජාතිය විසින් වසර දහස් ගණනක් තිස්සේ රැකගෙන ආ අභිමානය පවා දීමක්ද? 69 වන එම ව්\u200dයාජ නිදහස සමරන මොහොතේ ඒ පිළිබඳ විමසා බැලීමේ අරමුණින් මෙම සටහන තබමි.\u003cbr /\u003e\u003cbr /\u003e1948 වසරේ පෙබරවාරි 04 වන දින මෙරටට නිදහස ලබා දුන් බවට ඉතිහාසය සාක්ෂි දරණ නමුත් සිංහල ජාතියේ නිදහස අහිමි කරලීමට බටහිර ජාතීන් විසින් ඉතා සැලසුම් සහගත අන්දමින් කටයුතු සකස් කර තිබුණි. විශේෂයෙන්ම ඒ සඳහා උතුරේ උගත් දෙමළ ජාතිකයින්ට විශේෂ වරප්\u200dරසාද ලබා දීම ඔස්සේ ඔවුනුත් මෙරට ප්\u200dරධාන ජන වර්ගය වන සිංහල ජන වර්ගයට සමාන කොට සැලකීමට බ්\u200dරිතාන්\u200dයයන් විසින් කටයුතු කළ බව පෙනේ. විශේෂයෙන්ම 1833 දී පත් කරනු ලැබූ ව්\u200dයවස්ථාදායක සභාව තුළ බ්\u200dරිතාන්\u200dයයන් විසින් සිංහල හා දෙමළ ජාතිකයින් සම තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනු ලැබුවේ දෙපාර්ශවයටම නිල නොලත් එක් මන්ත්\u200dරීවරයෙකු බැගින් පත්  කිරීමෙනි. එහෙත් මෙරටේ අතිමහත් බහුතරයක් වූ සිංහල ජාතිකයින් සහ සුළු පිරිසක් වූ දමිළ ජාතිකයින් සමාන කර කටයුතු කිරීම තුළ ඇතිවූ පශ්චාත් කාලීන ප්\u200dරතිඵල අප තවමත් අත් විඳිමින් සිටියි. \u003cbr /\u003e\u003cbr /\u003eඑසේම වසර දෙදහස් ගණනක අභිමානවත් නිශ්චිත ඉතිහාසයක් හිමි සිංහල ජාතියේ ඉතිහාසයට දෙමළ ජාතීන්ගේ ඉතිහාසය කිසිසේත් සමාන කළ නොහැකිය. මෙහි දී ඇතමෙක් නැඟිය හැකි ප්\u200dරශ්නය වන්නේ සිංහල ජාතියේ ඉතිහාසය කිසිවෙකු විසින් හෝ සාවද්\u200dය අන්දමින් නිර්මාණය කරනු ලැබූවක් විය නොහැකි ද යන්නය. එහෙත් ඒ සඳහා ඔවුන්ට ලබා දිය හැකි ඉතා සරලම පිළිතුර වන්නේ පුරාවිද්\u200dයාත්මක සාක්ෂිවලින් එම ලේඛනගත ඉතිහාසය තහවුරු වන බැවින් එම ඉතිහාසය කිසිසේත් කෘත්\u200dරිමව නිර්මාණය කරන ලද්දක් නොවන බවය. එහෙත් ලිඛිත ඉතිහාසය අතිශයෝක්ති වර්ණනාවලින් සමන්විත විය හැකි වුවත් එම අතිශයෝක්ති වර්ණනයන් බැහැර කොට නිශ්චිත පුරාවිද්\u200dයාත්මක සාක්ෂි ඔස්සේ සලකා බලන කල සිංහල ජාතීන් සතුව අභිමානවත් ඉතිහාසයක් පැවති බව කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ මා සමඟ තර්ක කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා සාධක ඕනෑ තරම් ඉදිරිපත් කිරීමට මා සූදානමින් සිටින අතර එම කරුණු මෙම ලිපියේ සඳහන් කිරීම මඟින් මෙම ලිපියේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අරමුණ මඟහැරීමට හා ලිපිය අනවශ්\u200dය ලෙස දීර්ඝ වීමට ඉඩ ඇති බැවින් එම කරුණු මෙම ලිපියේ සඳහන් නොකරමි.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අනුව මූලික වශයෙන්ම මෙම සාධක ද්විත්වය පදනම් කර ගනිමින් නිර්මාණය කර ගන්නා ලද දෙමළ ජාතිවාදය ඔස්සේ සිංහල ජාතියේ නිදහස අහිමි කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසිය හැකිවේ. ඒ සඳහා තවමත් සෘජුවම බටහිර ජාතීන්ගේ සහාය ලබා ගනිමින් එම බටහිර න්\u200dයාය පත්\u200dරවලට අනුව මෙරට හැසිරවීමට උත්සාහ දරමින් ගත හැකි සෑම ක්\u200dරියාමාර්ගයක්ම අනුගමනය කරමින් සිටින බව පැහැදිලිය. දශක තුනක යුද්ධයෙන් පසුව මෙරටට එරෙහිව නඟනු ලැබූ යුධ අපරාධ චෝදනා මේ සඳහා ගෙනහැර දැක්විය හැකි එක් නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකිය. \u003cbr /\u003e\u003cbr /\u003eඑනම් 2009 වසරේ දී යුද්ධය අවසන් වූ පසුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ පැමිණීමෙන් පසුව ඇති වූ තත්ත්ව අනුව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්\u200dරී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගන්නා ලදි. එහෙත් ජාත්\u200dයන්තර ප්\u200dරජාව සතුටු වන අන්දමින් එම යෝජනා ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බව පවසමින් එ.ජා. මහලේකම්වරයා විසින් දරුස්මාන් කමිටුව පත් කළ අතර ඉන් පසුව ජාත්\u200dයන්තරය විසින් නඟන්නා වූ චෝදනාවලට පිළිතුරු දීම සඳහා ජනාධපතිවරයාගේ උපදෙස් මත උගත් පාඩම් සහ ප\u200d්\u200dරතිසන්ධාන කොමිෂන් සභාව පත් කිරීමත් එයිනුත් අනතුරුව පරණගම කොමිසම හෙවත් අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් ද ස්ථාපිත කිරීමත් සිදුවිය. මෙම කොමිසම්වලට අමතරව උදලාගම නැමැති කොමිසමක්ද ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි. තවද අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කාර්යාලයක් පිහිටුවීමට ද යෝජනා විය. ඒ අනුව මෙම සෑම ක්\u200dරියාමාර්ගයකින්ම පැහැදිලි වන්නේ ජාත්\u200dයන්තර වශයෙන් මෙරටට එල්ල කළ පීඩනය හමුවේ සැබෑ නිදහසක් අප අත් කරගෙන ඇත්දැයි යන්න ප්\u200dරශ්නගත වන බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේම 2010 වසරේදී මෙරටට අහිමි වූ ජී. එස්. පී. ප්ලස් සහනය නැවත මෙරටට ලබා දීමට කටයුතු කරන බව ප්\u200dරකාශ වීම සහ ඒ සඳහා ක්\u200dරියාවට නැංවිය යුතු කොන්දේසි ගණනාවක් ඉදිරිපත් වීම ඔස්සේ ද අපට සැබෑ නිදහසක් ලැබී ඇත්දැයි යන්න ප්\u200dරශ්නාර්ථ ගතවේ. තවද එම කොන්දේසි ඔස්සේ සමලිංගික විවාහ නීත්\u200dයානුකූල කිරීම සඳහා යෝජනාවක් ගෙන ආ බව ද ප්\u200dරකාශ විය. කෙසේ වුවත් එයට මෙරටේ බොහෝ පාර්ශවවල විරුද්ධත්වය ප්\u200dරකාශ වූ අතර එසේ විරුද්ධ වීම සඳහා බලපෑ සමාජ හා සංස්කෘතික සාධක විමසා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ ජාතියක් වශයෙන් අප තවමත් බ්\u200dරිතාන්\u200dය යුගයේ මානසිකත්වයෙන් පසුවන බවය. එනම් බ්\u200dරිතාන්\u200dයයන් විසින් මෙරට සංස්කෘතිය කෙරෙහි ආරෝපණය කරන ලද වික්ටෝරියානු සුචරිතවාදී ආකල්ප ඔස්සේ ගොඩනංවන ලද මෙරට ලිංගික සංස්කෘතිය (මා විසින් මෙම තත්ත්වය “පශ්චාත් යටත් විජිත ලිංගික සංස්කෘතිය” යනුවෙන් නාමකරණය කර තිබේ.) ඔස්සේ මෙරට සමාජය තවමත් කටයුතු කරමින් සිටියි. එනම් මෙහි පවත්නා ඉතාම හාස්\u200dයජනක ස්වභාවය වන්නේ බ්\u200dරිතාන්\u200dයය පවා සමලිංගික විවාහ නීති ගත කර ඇති තත්ත්වයක් තුළ බ්\u200dරිතාන්\u200dය යුගයේ මෙරටට පනවන ලද නීතියක් ක්\u200dරියාත්මක වීම සහ ඒ වෙනුවෙන් බොහෝ දෙනා පෙනී සිටීමට කටයුතු කිරීමය. ඒ අනුව භෞතික වශයෙන් අප නිදහස ලබා ඇති බව දෘෂ්\u200dයමාන වුව ද මානසික වශයෙන් බ්\u200dරිතාන්\u200dය යුගයේ මානසිකත්වයෙන් පසුවීම හේතුවෙන් අප සැබෑ නිදහසක් අත්පත් කරගෙන ඇත්දැයි යන්න පිළිබඳ දෙවරක් නොව කිහිපවරක්ම නැවත සිතා බැලිය යුතුය. \u003cbr /\u003e\u003cbr /\u003eජාත්\u200dයන්තර වශයෙන් මෙසේ සිංහල ජාතියේ නිදහස අහිමි වී ඇති තත්ත්වයක් මෙන්ම දේශීය වශයෙන් ද තවමත් අපට පූර්ණ නිදහසක් ලැබී ඇත්දැයි යන්න ප්\u200dරශ්න සහගත වන අවස්ථා උද්ගත වේ. එනම් පසුගිය වසරේ ජූනි මස 16 වන දින යාපනය සරසවියේ විද්\u200dයා පීඨයට පැමිණෙන නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උළෙලක දී සිංහල සිසුන් විසින් වෙස් නර්තනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් අමානුෂික අන්දමින් පහර දී තිබුණි. සරසවි සිසුන්ගේ යහපත වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බවට පුරසාරම් පවසන කිසිදු ඊනියා ශිෂ්\u200dය සංවිධානයක් හෝ කිසිදු ඊනියා සිසු සංගම් නායකයෙක් මෙම පහරදීමට  එරෙහිව කිසිදු ක්\u200dරියාමාර්ගයක් නොගත් බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතුය. එහෙත් මෙවැනි අමානුෂික පහරදීමක් දකුණේ සරසවියකදී සිංහල සිසුන් වෙතින් දෙමළ සිසුන්ට සිදුවූවා නම් දමිළ සිසු සංගම් පමණක් නොව ජාත්\u200dයන්තර සංවිධාන පවා ඒ වෙනුවෙන් හඬ නැගීමට කටයුතු කරන බවට විවාදයක් නොමැත.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේ නම් මෙම සෑම සිදුවීමක් ඔස්සේම තහවුරු වන කරුණක් වන්නේ අප නිදහස ලබා 69 වසරක් ගතවුව ද එම නිදහස සැබෑ නිදහසක් ද යන්න සම්බන්ධයෙන් පෙරළා ප්\u200dරශ්න නැඟිය යුතු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. විශේෂයෙන්ම විදේශීය ජාතීන් වෙතින් අප නිදහස ලැබුව ද ඔවුන්ගේ බළල් අත් විසින් තවමත් අභිමානවත් සිංහල ජාතියට එරෙහිව විවිධ ක්\u200dරියාමාර්ග ගනිමින් සිටියි. එසේම එම තත්ත්වය පදනම් කර ගනිමින් අභ්\u200dයන්තර වශයෙන් ක්\u200dරියාත්මක වන විජාතික බලවේගවල ක්\u200dරියාපිළිවෙත් ඔස්සේ ද ජාතියක් වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති අභියෝග රාශියකි. එබැවින් 69 වන නිදහස් සැමරුම හුදු නාමික නිදහසක් පමණක් වන බව සිහි තබා ගනිමින් සිංහල ජාතියේ සැබෑ නිදහස ළඟා කර ගැනීම උදෙසා ජාත්\u200dයන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද පවත්නා අභියෝග ජය ගැනීමට නොපමාව පෙළ ගැසිය යුතු බව අවසාන වශයෙන් අවධාරණය කරමි. \u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3312456314298727698/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/69.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3312456314298727698"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3312456314298727698"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/69.html","title":"69 වන නිදහස් සැමරුම හා සිංහල ජාතියේ සැබෑ නිදහස"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-jzKLsyT4Jpo/WJyZtgCDU1I/AAAAAAAACtE/djGPzOaju8EGZcBOwoWSJ6blV3N2nAoYwCLcB/s72-c/FlagSL.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});