gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6880529845217573253"},"published":{"$t":"2019-06-07T14:09:00.001+05:30"},"updated":{"$t":"2019-06-07T14:09:41.134+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුරකිමු ලංකා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින් ද සිල්වා"}],"title":{"type":"text","$t":"ගැමුණු දුටුගැමුණු කළේ එදා හිටපු රාජ්\u200dය නොවන සංවිධාන - ආචාර්ය නලීන් ද සිල්වා  [Video]"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-9KdHhoLQZ7k/XPohd2WjBvI/AAAAAAAADeE/_FHFPBOvmswaCNdr3E-3_53h5RwDmg7_ACLcBGAs/s1600/NalinDeSilva.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-9KdHhoLQZ7k/XPohd2WjBvI/AAAAAAAADeE/_FHFPBOvmswaCNdr3E-3_53h5RwDmg7_ACLcBGAs/s640/NalinDeSilva.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eආචාර්ය නලීන් ද සිල්වා\u003cbr /\u003e\u003cbr /\u003e(විජයග්\u200dරහණයේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ඔස්ට්\u200dරේලියාවේ මෙල්බර්න් නුවර පැවැති රණවිරු සැමරුමක් අමතමින් කළ දේශනයක් ඇසුරිනි)\u003cbr /\u003e\u003cbr /\u003eදේශනයේ පළමු කොටස\u003cbr /\u003e\u003cbr /\u003e\n\u003ciframe allowfullscreen\u003d\"true\" allowtransparency\u003d\"true\" frameborder\u003d\"0\" height\u003d\"315\" scrolling\u003d\"no\" src\u003d\"https://www.facebook.com/plugins/video.php?href\u003dhttps%3A%2F%2Fwww.facebook.com%2FSLMelbourneEkamuthuwa%2Fvideos%2F559154731157793%2F\u0026amp;show_text\u003d0\u0026amp;width\u003d580\" style\u003d\"border: none; overflow: hidden;\" width\u003d\"620\"\u003e\u003c/iframe\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\nදේශනයේ දෙවන කොටස\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003ciframe allowfullscreen\u003d\"true\" allowtransparency\u003d\"true\" frameborder\u003d\"0\" height\u003d\"315\" scrolling\u003d\"no\" src\u003d\"https://www.facebook.com/plugins/video.php?href\u003dhttps%3A%2F%2Fwww.facebook.com%2FSLMelbourneEkamuthuwa%2Fvideos%2F1109994852514829%2F\u0026amp;show_text\u003d0\u0026amp;width\u003d580\" style\u003d\"border: none; overflow: hidden;\" width\u003d\"620\"\u003e\u003c/iframe\u003e\u003cbr /\u003e\n\n\u003cbr /\u003eසිංහල බෞද්ධ, සිංහල කතෝලික, දෙමළ, මුස්ලිම් හින්දු ආදී වශයෙන් කුමන සංස්කෘතියක් තුළ ජීවත් වුවත්, අපේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. එය අප අමතක නොකළ යුත්තකි. මෙහිදී මා කියන්නේ අපේ ආගම ගැන නොව අපේ සංස්කෘතිය පිළිබඳව බවද සිහිපත් කළ යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eඑම සංස්කෘතියේ අපි දන්නා කියන චරිත කිහිපයක් ඇත. ඒ අතර අපගේ බෝසතාණන් වහන්සේලා ප්\u200dරමුඛය. උන්වහන්සේලා ගැන අප දන්නේ තමන්ගේ නිවන අනුන්ගේ නිවන වෙනුවෙන් දීර්ඝ කරගත් අය හැටියටයි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තවුසාව සිටියදී, දීපංකර බුදුරජාණන් වහන්සේගේ පා සෙවණෙහි අරහත් ඵලයට පත්වීමට අවස්ථාව තිබුණත් එසේ නොකළේ අනුන්ගේ නිර්වාණය වෙනුවෙනුයි.\u003cbr /\u003e\u003cbr /\u003eඅද අපි උපහාර දක්වන්නේත් තම ජීවිත අනුන් වෙනුවෙන් කැප කළ අයගේ දෙමාපියන් බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන් වෙනුවෙනි. අපේ රණවිරුවන් ගැන කියද්දී අපේ හදවත් සංවේදී වන අවස්ථා තිබේ. තරු නිදන රාත්\u200dරියක වුවත් අපේ සෙබළුන් නිදා නොනිදා රැය පහන් කළේය. බැරි වෙලාවත් ඔවුන් නිදාගත්තේ නම් අපට නිදාගන්නට සිදුවී බොහෝ කල්ය.\u003cbr /\u003e\u003cbr /\u003eඅතීතය දෙසට හැරෙද්දී අපට හමුවන වැදගත් කාරණා සමූහයකි. ඒ අතරින් සිද්ධි කිහිපයක් විස්තර කිරීමට මා කැමැතිය. අප සිතා සිටින එක් කරුනක් වන්නේ ලංකාවේ දෙමළ කතා කරන ජනතාව වසර දහස් ගණනක සිට ලංකාවේ පදිංචිව සිටින බවයි. ගැමුණු රජු සමග යුද කළ එළාර දෙමළ බව අපි සිතන තවත් දෙයකි. ගැමුණු රජුට දුටුගැමුණු යැයි එවකට කී\u200dවේ රාජ්\u200dය නොවන සංවිධානවල අයයි. එදත් අදත් එන්ජීඕ ක්\u200dරියාකාරිත්වය එබඳුය. කෙසේ නමුත් ගැමුණු රජු හා යුද කළ එළාර දෙමළ අයකු නොවේ. මගේ නිගමනය නම් ඔහු පර්සියාවේ සිට පැමිණි වෙළෙන්දෙකි. එළාර සොළී අයකුද නොවේ. සොළීන් දකුණු ඉන්දියාවේ බලයට පත් වූ\u200dයේ ඉන් සියවස් ගණනකට පසුවය. තවද සොළීන් යනු ජාතියක් හෝ ජන වර්ගයක් නොවේ. ඔවුන් අද දකුණු ඉන්දියාව පාලනය කරන ආකාරයේ එක් වංශයක් පමණි. අප දන්නා අශෝක රජුද එවැනිය. ඔහු මෞර්ය වංශයට අයත්ය. සොළීන්ද වාංශිකයන්ය. එහෙත් එළාර සොළියකු නොවේ. සොළීන් පැමිණියේ ඊට සියවස් ගණනකට පසු මහා වංශය ලියන අවදියේයි. අපේ රටේ දෙමළ කතා කරන ජනතාවක්, 12 වන සියවසට පෙර සිටියේ නැත. ඒ බව කියන්නේ යාපනය විශ්වවිද්\u200dයාලයේ ප්\u200dරකට ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්\u200dරපාලන් මහතායි. ඔහු ලන්ඩන් විශ්වවිද්\u200dයාලයේ ආචාර්ය උපාධියට ලියන ලද සිය නිබන්ධනයේ ඒ බව දක්වා තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේ නම් අපට අසන්නට දෙයක් තිබේ. ලංකාවේ උතුරට දෙමළ කතා කරන ජනතාව පැමිණෙන්නට පටන් ගත්තේ ආර්ය චක්\u200dරවර්ති රාජ්\u200dයයක් ඇති කිරී\u200dමෙන් පසුයි. එතෙක් එහි සිටියේ සිංහලුන්ය. ආර්ය චක්\u200dරවර්තින්ගෙන් පසු යම් යම් ද්\u200dරවිඩ කොටස් එහි පැමිණියද මලයාලම් කතා කරන ද්\u200dරවිඩ කොටස් එහිදීද වැඩිපුර පැමිණ තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eපෘතුගීසීන් මෙරටට පැමිණෙන විටද යාපනයේ සිටි බහුතරය සිංහලුන් බව පෘතුගීසී ඉතිහාසඥයකු වන ක්වේරෝස් පියතුමා සඳහන්කර ඇත. එම පියතුමා පෘතුගීසී කතෝලික පියතුමෙක් බැවින් ඔහු සිංහලයින්ට විශේෂ කොට ඉතිහාසය ලිව්වා නොවේ. යාපනයට දෙමළ කතාකරන ජනයා ගෙන්වන්නට පටන් ගත්තේ ලන්දේසීන්ගෙන් පසුය. එනම් 1650 න් පසුය. ඔවුන් වෙල්ලාල යැයි කොටසක් උතුරේ දුම්කොළ වවන්නට රැගෙන ආවේය. ආඬියා නමැති දකුණු ඉන්දියාවේ ළිං ක්\u200dරමයක්ද ගෙනාවේය. ඔවුන් ලන්දේසීන්ගේ අනුග්\u200dරහයෙන් යාපනයේ ප්\u200dරධාන කුලය බවට පත් කෙරිණි. අප ඉහත කී මලයාලම් කතා කළ පිරිසද එම පිරිසට අවශෝෂණය විය. මදුරාසියේ කතා කරන ද්\u200dරවිඩ භාෂාවට වඩා උතුරේ දෙමළ ජනතාව කතා කරන ද්\u200dරවිඩ භාෂාවෙහි මලයාලම් වචන වැඩි එබැවිනි.\u003cbr /\u003e\u003cbr /\u003eඊළඟ කාරණය යම් විස්මයක් ඔබට දැනෙන්නට ඉඩක් තිබේ. ඒ යාපනයේ දැනට සිටින ද්\u200dරවිඩ ජනතාවගෙන් ඉතා වැඩි ප්\u200dරමාණයක් දෙමළ හින්දු සංස්කෘතියකට අවශෝෂණය කරගන්නා ලද සිංහල මිනිසුන්ය. යාපනයේ නලවාර් නම් කුලයක් තිබේ. නලවාර් යනු යාපනයේ ‘‘රා’’ මදින්නන්ය. නලවාර් යන වදනේ නිරුක්තිය දෙමළෙන් ගත් විට නළ යනු ‘‘බට’’ යන්නයි. රා මදින විට ගන්නා ලද බට වර්ගයක් මින් හැඟවේ. ඒ අනුව පෙනී යන්නේ කුමක්ද? උතුරේ අද සිටින දෙමළ ජනතාවගෙන් බහුතරය ඊනියා අඩු කුලවලට පත් කොට දෙමළ සමාජයට අවශෝෂණය කරගත් සිංහල ජනතාවයි. 1650න් පසු මේ පැමිණි වෙල්ලාලයන්ට ලන්දේසීන් අනුග්\u200dරහ දැක්වීය. ලන්දේසීන්ට අවශ්\u200dය වූයේ නැගෙනහිර පළාතේ වරාය සහ භූමිය තමන්ට ලියා ගන්නටය. ඔවුන් ඒ සඳහා යෙදූ උපක්\u200dරමය වන්නේ එහි මුදලි කෙනකු ලවා ‘‘යාල්පානම් වයිපමාලේ’’ නමින් බොරු ඉතිහාස පොතක් ලියවා ගැනීමයි. මහාචාර්ය ඉන්ද්\u200dරපාලන් මහතා පවසන්නේ ද එහි ඇති කතාන්දරය පිළිගත නොහැකි බවයි. එය ලියන ලද්දේ රාජසිංහ රජුට හා අනෙකුත් අයට නැගෙනහිර පළාතේ වරායවල් අහිමි කරන්නට මිස අන් කිසිවක් උදෙසා නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003eලන්දේසීන් ගිය පසු මෙරටට ආවේ ඉතාම කපටි සූර මෙන්ම චෞර ඉංග්\u200dරීසීන්ය. ඔවුන් පැමිණ වෙල්ලාලයන්ට නොයෙකුත් තනතුරු වරදාන ලබාදුනි. ඒ 1815න් පසුයි. 1833 වසරේ මෙරට ව්\u200dයවස්ථා සභාවක් පත් කෙරිණි. ඊට නිල නොලත් මන්ත්\u200dරීවරු හය දෙනකු ඇතුළත් විය. ඉන් තිදෙනකු ඉංග්\u200dරීසීන්ය. අනෙක් තිදෙනා ලාංකික සිංහල, දමිළ හා බර්ගර් ජනකොටස්වලින් අයකු බැගින් තෝරා ගැනිණි. මේ තිදෙනාගෙන් එක් අයෙක් සිංහලය. ඒ කාලය වන විට ලංකාවේ ඉතිහාසය වසර 2300වත් සිංහලුන් ජීවත් වී ඇත. ඒ වන විට දෙමළ කතා කරන ජනයා පැමිණ වසර 150ක් වත් නැත. එසේ නම් ලංකාවේ දෙමළ කතා කරන ජනතාවගෙන් ඉතිහාසය අවුරුදු 350ට අඩුයි. ඒ බව එක් වාග් විද්\u200dයාඥයකු පෞද්ගලිකව දැක්වූ අදහසක් මට සිහිපත් වේ. එමෙන්ම අපේ ර\u200bටේ දෙමළ කතා කරන ජනතාවගේ ඉතිහාසය වසර තුන්සිය පනහකට වඩා දිගු නැති බව කියන්නට කාරණා කිහිපයක් වෙයි. ඒ යාපනය කතා කරන දෙමළ සහ චෙන්නායිවල කතා කරන දෙමළ අතර ඇති වයස් පරතරයයි. එක් භාෂාවක් වෙන්වී ප්\u200dර\u200dදේශ දෙකක කතා කරන විට එහි වෙනසක් ඇතිවේ. ඔස්ට්\u200dරේලියාවේ කතා කරන ඉංග්\u200dරීසි එංගලන්තයේ එළිසබෙත් රැජන කතා කරන ඉංග්\u200dරීසිය නොවේ. ඒ අනුව යාපනයේ කතා කරන දෙමළ හා චෙන්නායි කතා කරන දෙමළ අතර වෙනස අවුරුදු තුන්සිය පනහකි. ඒ ගැන කිසිවකුට කිසිවක් කිව නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් එසේ පැමිණි වෙල්ලාලයන්ට ඉංග්\u200dරීසීන් 1833 සිට තැන ලබාදුනි. මොවුන් තෝරාගත් පවුලක් වෙල්ලාලයන් අතර සිටියේය. ඒ පොන්නම්බලම් කුමාරස්සාමි පවුලයි. ඉංග්\u200dරීසීන් ලංකාවේ පාලන බලය ලබා දෙන්නට බලා සිටියේ ඔවුන්ටය. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් ද ඒ පවුලට අයත්ය. මුළු ආසියාවෙන්ම පළමු නයිට් පදවිය ලැබුවේ මේ කියන පොන්නම්බලම් කුමාරස්සාමිය.\u003cbr /\u003e\u003cbr /\u003e1912 ලංකාවේ පළමු වරට සීමිත ඡන්දයක් ලබාදුනි. එය ලැබූයේ උගත් හා දේපොළ ඇති අයටයි. එහිදී නරක දෙයක් සිදුවුණි. එහිදී වෙල්ලාලයකු ලෙස ඉදිරිපත් වූ අය ජයග්\u200dරහණය කෙරිණි. සිංහල තැනැත්තා පරාජය විණි. එහිදී දෙමළ කතා කරන ජනතාවගේ ඡන්ද බලය තිබුණේ වෙල්ලාලයන්ට පමණි. ඒ නිසා කුල වශයෙන් බෙදීමක් නැත. එහෙත් සිංහල උගත් යැයි කී අයගේ කුල වශයෙන් බෙදීමක් තිබුණි. සිංහල සමහරු හිතුවේ වෙල්ලාල කියන්නේ ගොවිගම කියායි. වෙල්ලාලයන් සකස් වෙන්නට හැදුවේද ඒ ලෙසිනි. ඉන්දියාවේදී මොවුන් ශුද්\u200dර කුලයට අයත්ය. ලංකාවේදී ඔවුන් උසස් කුලයක් බවට පත්විය. ඒ අනුව සිංහල අයද එක්වී වෙල්ලාල අයකු එදා පත් කර ගත්තේය.\u003cbr /\u003e\u003cbr /\u003e1920 ගණන් වන විට පොන්නම්බලම් අරුණාචලම් එක්තරා අන්දමකට ලංකාවේ ප්\u200dරථම ජාතිවාදී සංවිධානයක් වන හින්දු සභාව පිහිටුවන ලද්දේය. 1931 දී අපට සර්වජන ඡන්ද බලය දුන්නේද ඉංග්\u200dරීසීන්ය. ඉන්පසු අප රටේ විශාල වෙනසක් ඇතිවිය. ඒ සිංහල මන්ත්\u200dරීවරුන් වැඩිවීමය. එම සර්වජන ඡන්ද බලයට විරුද්ධව පොන්නම්බලම් රාමනාදන් ඩොනමෝර් කොමිසම හමුවටද ගියේය. ඔහු කීවේ මෙහෙම වුණොත් සිංහලයින්ගේ ආධිපත්\u200dයයට ඔවුන්ට යටත් වීමට සිදුවන බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eඔය ආකාරයට ගොස් \u200bසෝල්බරි කොමිසමද පැමිණියේය. ඒ 1940 ගණන්වලයි. ද්\u200dරවිඩ නායකයින් එහිදී කතා කළෙත් සර්ව ජන ඡන්ද බලයට එරෙහිවයි. එනම් සිංහලයින්ට බහුතරය නොලැබෙන ආකාරයක් ගැනයි.\u003cbr /\u003e\u003cbr /\u003e1947 පාර්ලිමේන්තුව පිහිටු වූ අතර, එහිදී රාජාසන කතාව කරන්න නැගී සිටි නාගනාදන් මහතා කීවේ දැන් සිංහලයින්ට නිදහස ලැබී ඇති අතර, දෙමළ අයට සිංහලයින්ගෙන් නිදහස ලබා ගැනීමට අවස්ථාව එළැඹ ඇති බවයි.\u003cbr /\u003e\u003cbr /\u003e1949දී ලංකාවේ ඉලංගෙයි අරසුකච්චි (ලංකා දෙමළ රාජ්\u200dය පක්ෂය) නමින් පක්ෂයක් පිහිටුවා ගනු ලැබිණි. එහි සභාපති වූයේ චෙල්නායගම් මහතායි. මේ දේවල් සිදුවූයේ 1956ට කලිනි. බොහෝ අය සිතන්නේ ගැටලු පැන නැගුණේ 1956න් පසු සිංහල භාෂාව රාජ්\u200dය භාෂාව කළාට පසුව යැයි කියායි. බණ්ඩාරනායක මහතාගේ ජයග්\u200dරහණයෙන් පසු සිංහල රාජ්\u200dය භාෂාව කළේය. කාර්වල ‘‘ශ්\u200dරී’’ අකුර ගැහුවේය. ශ්\u200dරී අකුරට තාර ගෑවේය. ඉස්සර තිබුණේ ඉංග්\u200dරීසි අක්ෂරය. ඒවාට කිසිවෙකු තාර ගෑවේ නැත. තාර ගෑවේ සිංහල අකුරුවලටය. මෙම ප්\u200dරශ්නය ඔඩු දුවමින් තිබී දෙමළ වෙල්ලාල නායකයෝ මෙය කොතරම් කුරුවල් කළේද යත් 1976 වඩුක්කොඩෙයි සමුළුවේදී ලංකාවේ වෙනම රාජ්\u200dයයක් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගත්තේය. අෂ්රොෆ් මහතාද ඊට සහභාගි විය.\u003cbr /\u003e\u003cbr /\u003eලංකාවේ තවත් එක් සිදුවීමක් වුණි. ඒ ලංකාවේ වාමාංශික පක්ෂවලට ජනතා විමුක්ති පෙරමුණ පැමිණියාක් මෙන් ඔවුන් කීවේ සම සමාජ පක්ෂවල අය බොරුවට විප්ලව ගැන කතා කළාට කරන දෙයක් නැති බැවින් ඔවුන් ආයුධ අතට ගන්නා බවයි. ඒ 1960 ගණන්වලය. ඔවුන්ගේ ආභාෂය ලද උතුරේ දෙමළ තරුණයින් කොළඹ ප්\u200dරභූ ජීවිත ගත කළ වෙල්ලාල නායකයින්ට විරුද්ධව අවි අතට ගත්තේය.\u003cbr /\u003e\u003cbr /\u003eඑම ත්\u200dරස්තවාදය අපේ සමාජයට පසු කලෙක පිළිලයක් විණි. ත්\u200dරස්තවාදය පරාජය කරන්නට නම් ගිවිසුම්වලින් ඈත්විය යුතුව තිබුණු බව මාගේ විශ්වාසය විය. අවුරුදු දහස් ගණනක් සටන් ඉතිහාසයක් ඇති අපට හුරු සටනය. එහිදී දිනුම අපට හිමිය. එහි උරුමක්කරුවන් රණවිරුවන්ය.\u003cbr /\u003e\u003cbr /\u003eපසුගියදා තවත් ත්\u200dරස්තවාදයක් මතුවුණි. දෙමළ ත්\u200dරස්තවාදයට වඩා මෙහි වෙනස්කම් ඇතත් මෙය අපට පරාජය කළ හැකි ත්\u200dරස්තවාදයක් බව කිව යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eඅවුරුදු සිය ගණනකට පසු එය අපට ලැබුණු ආශිර්වාදයක්ද වෙයි. මෙම කළු වලාකුළේ රිදී රේඛා ගණනක්ව දැකිය හැකිය. සිංහල බෞද්ධයාට වගේම, සිංහල කතෝලිකයන්ට, දෙමළ කතෝලිකයන්ට මෙන්ම මුස්ලිම්වරුන් ඇතුළු සැමට දැන් එකතු විය හැකියි. අද අප රටේ භික්ෂූන් වහන්සේලා මෙන්ම කාදිනල්තුමන්ද ඒ ගැන කතා කරයි. අපට දැන් සියලු ජන කොටස් සිංහල බෞද්ධ ධජයේ සෙවණ යටට කැඳවා ගත හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ සෙවණට සියලු ජනකොටස් එක් කර ගැනීමේ උදාර අවස්ථාවක් අද අපට හිමිව ඇත. එබැවින්ම මුස්ලිම් අන්තවාදී ත්\u200dරස්තවාදය සංස්කෘතියක් වශයෙන් අපට පරාජය කළ හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eආචාර්ය නලීන් ද සිල්වා\u003cbr /\u003e\u003cbr /\u003e(විජයග්\u200dරහණයේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ඔස්ට්\u200dරේලියාවේ මෙල්බර්න් නුවර පැවැති රණවිරු සැමරුමක් අමතමින් කළ දේශනයක් ඇසුරිනි)\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6880529845217573253/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2019/06/DrNalinDeSilvaLec.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6880529845217573253"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6880529845217573253"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2019/06/DrNalinDeSilvaLec.html","title":"ගැමුණු දුටුගැමුණු කළේ එදා හිටපු රාජ්\u200dය නොවන සංවිධාන - ආචාර්ය නලීන් ද සිල්වා  [Video]"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-9KdHhoLQZ7k/XPohd2WjBvI/AAAAAAAADeE/_FHFPBOvmswaCNdr3E-3_53h5RwDmg7_ACLcBGAs/s72-c/NalinDeSilva.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});