gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5640351669227984963"},"published":{"$t":"2015-10-29T21:04:00.001+05:30"},"updated":{"$t":"2015-10-31T20:56:10.353+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුමනසිරි ලියනගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"අධ්\u200dයාපන පෞද්ගලීකරණයට එරෙහිවිය යුත්තේ ඇයි? - ආචාර්ය සුමනසිරි ලියනගේ"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-EUSYcfNnNRc/VjI8ZAyyckI/AAAAAAAAFB0/T5xZckP51EA/s1600/10686813_718910021547567_7065109372469689223_n.png.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"210\" src\u003d\"http://4.bp.blogspot.com/-EUSYcfNnNRc/VjI8ZAyyckI/AAAAAAAAFB0/T5xZckP51EA/s400/10686813_718910021547567_7065109372469689223_n.png.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e‘අධ්\u200dයාපන පෞද්ගලීකරණයට එරෙහිවිය යුත්තේ ඇයි?’ යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්\u200dයාලයීය ශිෂ්\u200dය බලමණ්ඩලය විසින් සංවිධානය කළ සාකච්ඡා සභාවක් පසුගියදා කොළඹදී පැවතුණා. \u003cbr /\u003eමේ එහිදී ආචාර්ය සුමනසිරි ලියනගේ විසින් සිදුකළ අදහස් දැක්වීමයි.\u003c/b\u003e\u003cbr /\u003e-----------------------------------------------------------------------\u003cbr /\u003e\u003cbr /\u003e ඕනෑම සංකීර්ණයක් එහෙම නැත්නම් සත්\u200dයයට ඉතාමත් ආසන්න දර්ශනයක් ජයග\u200d්\u200dරහණය කරන්න නම් සමාජ තලයේ, ඒ දර්ශනයෙන් කියවෙන දේ අපේ සාමාන්\u200dය දැනීම බවට පත් කරන්න ඕන. දැන් අද කාලේ වම, විශේෂයෙන්ම මාක්ස්වාදී ව්\u200dයාපාර අසාර්ථක වී තිබෙන්නේ, විශේෂයෙන් මෑත කාලයේදී, මෙන්න මේ අදහස් හා දැණුම් පද්ධතිය සාමාන්\u200dය දැනීම බවට පත් කිරීමට නොහැකිවීම නිසයි. ප\u200d්\u200dරසිද්ධ දේශපාලන ආර්ථික විද්\u200dයාඥයෙක් වන ඬේවිඞ් හාවි ප\u200d්\u200dරකාශ කරනවා අපේ මූලික පරිශ\u200d්\u200dරමය විය යුත්තේ මේ අදහස් මාලාව අපේ සාමාන්\u200dය දැනුම බවට අපි පත්කරන්නේ කෙසේද කියන එක කියලා. මම ඒක කියන්නේ සමහරවිට අපි දැනුවත් නොවුණු අධ්\u200dයාපනය පෞද්ගලිකකරණය කළ යුතුය කියන අදහස දැන් ක\u200d්\u200dරමානුකූලව සාමාන්\u200dයකරණය නැත්නම් සාමාන්\u200dය බවට පත්වෙමින් යනවා. මම දැක්කා එක් කෙනෙකුගෙ ‘ෆේස්බුක්’ සටහනක්. ඒ පුද්ගලයා කියන්නේ, නිදහස් අධ්\u200dයාපනය හා නිදහස් සෞඛ්\u200dය ගැනයි. මම මෙතනදී කියන බොහෝ දේවල් අධ්\u200dයාපනයට මෙන්ම සෞඛ්\u200dයටත් අදාල වෙනවා. නිදහස් අධ්\u200dයාපනය සහ නිදහස් සෞඛ්\u200dයය, පිළිබඳ ඉල්ලීම හරිම ප\u200d්\u200dරතිසංස්කරණවාදී ඉල්ලීමක්, සමාජවාදය සඳහා සටන කියන්නේ ඕක නෙවෙයි. ඒ නිසා මේ ප\u200d්\u200dරශ්නය වෙනුවෙන් පෙනී සිටීම ප\u200d්\u200dරතිසංස්කරණවාදී අදහසක් කියන එක ඒ පුද්ගලයා විසින් ෆේස්බුක් සටහනක යොදලා තිබුණා. පසුගිය සඳුදා රැස්වීමකදී මගේ හිතමිත\u200d්\u200dර නිර්මාල් රංජිත් සහෝදරයා සඳහන් කළා, මේ අධ්\u200dයාපනය සෞඛ්\u200dය නිදහස්ව ගෙනයාම ව්\u200dයුහාත්මක නොහැකියාවක් සහිත ( Structurally impossible ) එකක් කියලා. එයින් කියැවෙන්නෙ, අධ්\u200dයාපනය නිදහස්ව ගෙනයාම ලංකාව වගේ තැනක ඒක ව්\u200dයුහාත්මකවම කළ නොහැකියි, විශේෂයෙන් එහෙම එකක් කරන ඉඩ කඩ තිබුණා පැරණි කාලයේ. නමුත් මේ ගෝලීයකරණ රාමුව ඇතුලේ ඒක කරන්න බෑ, දැන් මම හිතන්නේ මෙන්න මේ අදහස් අර අධ්\u200dයාපනය පෞද්ගලිකකරණය කළ යුතුය, නැතිනම් අධ්\u200dයාපනය පෞද්ගලීකරණය නොකර බැරිය කියන අදහස සාමාන්\u200dය දැනීම බවට පත්කිරීමට පසුගිය කාලච්ෙ]ඡ්දය තුළ ආණ්ඩුව පැත්තෙන් ගත් පරිශ\u200d්\u200dරමය කිසියම් ප\u200d්\u200dරමාණයකින් ජයග\u200d්\u200dරහණය කිරීමක්. දැන් මේ නිසා විශේෂයෙන් අන්තර් විශ්ව විද්\u200dයාලයීය ශිෂ්\u200dය බලමණ්ඩලය, ඒ වගේම විශ්වවිද්\u200dයාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ විශේෂයෙන් ලංකාවේ ගුරු සංගම්, මම හිතන්නේ දැවැන්ත උත්සාහයක් ගන්නට ඕන, ඔවුන්ගේ හිතවත් පිරිස් සමග, ලොකු මහජන සන්ධානයක් ගොඩනගන්න, අධ්\u200dයාපනය පෞද්ගලීකකරණය කිරීම අනවශ්\u200dයයි, සෞඛ්\u200dය පෞද්ගලිකකරණය කිරීම අවශ්\u200dය නැහැ කියන අදහස තහවුරු කරන්න. මේ දෙකම අනිවාර්යයෙන්ම නිදහස් සේවාවන් ලෙස මේ සමාජරාමුව තුළ පවත්වාගන්න ඕන කියන මහජන තෙරපුම, මේ සන්ධානය පවත්වාගත යුතුයි. එවැනි සන්ධානයක් ගොඩනැගීම තමයි මම හිතන්නේ මේ සාකච්ඡුා සභාවක අවශ්\u200dයතාව හැටියට මට තේරෙන්නේ. \u003cbr /\u003e\u003cbr /\u003eඅපි ටිකක් අපේ අධ්\u200dයාපනය හා සෞඛ්\u200dය පිළිබඳ ඉතිහාසය අරගෙන බලමු. එක අවුරුද්දක ලංකාවේ අධ්\u200dයාපනයේ වියදම් ජාතික ආදායමේ ප\u200d්\u200dරතිශතයක් ලෙස, 6%ක සීමාවට ඉතාම ආසන්න වෙනවා. මම හිතන්නේ 1971 - 1972 වගේ කාලෙක. නමුත් අපිට පෙනී යන දෙයක් තමයි, පහුගිය අවුරුදු 35ක කාලය තුළ ක\u200d්\u200dරමානුකූලව ජාතික ආදායමේ ප\u200d්\u200dරතිශතයක් ලෙස අධ්\u200dයාපනය සඳහා කරනු ලැබූ වියදම 2%ටත් අඩු ඉතාමත් පහත් මට්ටමකට ගමන්කරනා බව. දැන් මේකට අපි ලොකුවට විරුද්ධ වුණෙත් නෑ. ඒකට විශේෂ හේතු තිබුණා, යුද්ධයද අරවද, මේවද හේතු තිබුණා. සමහරු දන්නෙත් නෑ මේක අඩුවුණා කියලා, අධ්\u200dයාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා ගත්ත උත්සාහය ආරම්භ වුණේ, විශ්වවිද්\u200dයාලවලින් හෝ විශ්වවිද්\u200dයාලවලින් පිට වෙන ආයතන වලින් සල්ලි අය කිරීම හැටියට නෙවෙයි. මේක පියවරෙන් පියවර ක\u200d්\u200dරමානුකූලව තමයි ජන මනසට ගෙනාවෙ. මුලින්ම ඇති කළා සල්ලි තියෙන අයට යන්න පුළුවන් පෞද්ගලික පාසල්. ඒක වෙන්නේ 1977දි. මේ 1977 කියන්නේ කදිම අවුරුද්දක්. මම කල්පනා කරන විධියට නව ලිබරල්වාදය කියන ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික, ක\u200d්\u200dරියාදාමය මුලින්ම ඇති කළ ඒ කියන්නේ බටහිර රටවල මෙය ඇති කිරීමට පෙරාතුව මුලින්ම ඇති කළ, රටවල් දෙකෙන් එකක් ලංකාව. පළවෙනි අත්හදාබැලීම කළේ, චිලී වල, ඡන්දෙන් පත්වුණු බොහොම ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී ආණ්ඩුවක් වුණු, සැල්වදෝර් අයියන්ඬේට එරෙහිව කුමන්ත\u200d්\u200dරණය කරලා ඔහුව මරාදමලා, ඒක පරාජය කරලා පළවෙනි උත්සාහය ගත්තා. අර ප\u200d්\u200dරමාද ධනවාදයේ, නැත්නම් සමාජ ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී අවධියෙන් නව ලිබරල් ධනවාදී සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අවධියට පනින්න ඒ උත්සාහය ගත්තෙ. චිලියෙදි ඉතාම කුරිරු ශල්\u200dයකර්මයක් මගින්, ඒක කළේ 1972දි. සමස්ථ ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී සංස්ථා පද්ධතිය සම්පූර්ණයෙන් අහෝසි කරලා මේ ප\u200d්\u200dරතිපත්ති මාලාව ක\u200d්\u200dරියාවට නැංවීම ආරම්භ කළේ. අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප\u200d්\u200dරංශය, ජර්මනිය වගේ රටවල, ඒක මෙහෙම කරන්න බෑ, මේ නිසා ඔවුන්ට ඕන වුණා දෙවැනි අත්හදා බැලීමක්. අපි කියන්නේ මේක මේ සවිඥානිකව මෙහෙම මෙතන කියලා හිතල මේක කළා කියන එක නෙවෙයි. මේ දෙවැනි අත්හදා බැලීම කළේ, අර රටවල සංස්ථා පද්ධතියට කිසියම් වූ නෑකමක් දක්වන ලංකාවෙදි. කිසිම රටකදි සංවිධිත කම්කරු පන්තිය හා ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී සංවිධාන කිසියම් ප\u200d්\u200dරමාණයකට පරාජය කරන්නේ නැතිව, නවලිබරල්වාදී සමාජ ආර්ථික දේශපාලන ප\u200d්\u200dරතිසංස්කරණ එකවර ඉදිරියට ගෙනියන්න බෑ. 77දි ලංකාවෙ ක\u200d්\u200dරියාත්මක කළ මේ ක\u200d්\u200dරියාමාර්ග ගැන අපි පෙරේදා අපි තවත් තැනක සාකච්ඡාවක යෙදුනා. 1980 වර්ජනය ගැන කතා කරද්දී, අපි කිව්වා 1980 තමයි ලංකාව තුළ ඒ සඳහා අවශ්\u200dය පන්ති ශක්තිය පරාජය කිරීමට හැකිවුණේ. දැන් එහි ඉදිරි පියවරට යන්න අවශ්\u200dය වාතාවරණය සකස් වෙලා. මේ ක\u200d්\u200dරියාදාමයත් එක්ක ලංකාවේ තවත් ඒකට උදව් කරන්න කටයුතු සකස් වී තිබෙනවා. විශේෂයෙන්ම දෙමල ජාතික ප\u200d්\u200dරශ්නය පදනම් කරලා, එම කොටස් සමාජයේ අන්තිකකරණය පත්කරලා, කිසියම් යුධ තත්වයක්, යුධ මානසිකත්වයක්, මේ රටේ ගොඩනැගුවා. මේ තත්වය තුළ සකස් වෙච්ච නව ලිබරල්වාදී ප\u200d්\u200dරතිසංස්කරණ ක\u200d්\u200dරියාදාමය තුළ තමයි, මේ කියන අධ්\u200dයාපන පෞද්ගලිකකරණය පිළිබඳ අදහස මේ රටට ගේන්නේ. නමුත් මෙහිදී කියන්න ඕන ඊට පෙර ඒ කියන්නේ නව ලිබරල් ක\u200d්\u200dරමය හඳුන්වාදෙන්න පෙර, සමහර අය හිටියා ‘අධ්\u200dයාපනයේ නිදහස්ව දෙමු’ කියන, නමුත් ඒ අය කිව්වා, ඒත් විශ්වවිද්\u200dයාල අධ්\u200dයාපනයට සල්ලි ටිකක් අය කරමු!’ කියන අදහස. විශේෂයෙන් අයිවර් ජෙනිංන්ස් ඒක ගෙනාවා. ඒ අවස්ථාවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර කිව්වා ‘නෑ, ඒ ඕගොල්ලන්ගේ රටේ. මේ රටේ හෝඩියෙන් පටන්ගෙන විශ්වවිද්\u200dයාලය වෙනකන් අධ්\u200dයාපනය නිදහසේ තියෙන්න ඕනැය කියලා.’ නමුත් මේ තත්වය ඇතුලෙත් අපි කියන්නේ, මේක මේ ධනේශ්වර රාමුව ඇතුලේ කොරන්න බැරි දෙයක් නෙවෙයි. අධ්\u200dයාපනය සහ සෞඛ්\u200dය නිදහසේ ගෙනයාම කරන්න බැරි වැඩක් නෙවෙයි. අපි දන්නවා නව ලිබරල් මූලික මුලධර්මවලට ගමන් කරන අතර ඉතා මෑතකදී ජර්මනිය වගේ රටක් සමස්ථ උසස් අධ්\u200dයාපනය, (විශේෂයෙන් ඒ රටට පැමිණෙන විදේශීය ශිෂ්\u200dයයන්ටත් ඇතුලූව) නොමිලේ දීමට තීරණයක් ගත්තා. තවත් ස්කැන්ඩිනේවියානු රටවලත් එවැනි පිළිවෙත් තියෙනවා. ඒ නිසා මේක ප\u200d්\u200dරතිසංස්කරණවාදයද, ප\u200d්\u200dරතිසංස්කරණද කියන කතාව නෙවෙයි, අපි ඉතා පැහැදිළිව තේරුම් ගන්නට ඕන, නිදහස් අධ්\u200dයාපනය සහ නිදහස් සෞඛ්\u200dය කියන දේවල් මූලික මානුෂීය අයිතිවාසිකමක්. මූලික ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී අයිතිවාසිකමක්. \u003cbr /\u003e\u003cbr /\u003eදැන් පුද්ගලිකව මම ගත්තොත් නිදහස් අධ්\u200dයාපනය නොතිබෙන්න මම මෙතැන ඉන්නේ නෑ. මට ආරාධනා කරන්නේ නෑනේ රැස්වීම් තියන්න. නමුත් මම කියන්නේ නෑ නිදහස් අධ්\u200dයාපනය තිබූ පමණින් හැමෝටම මේ තත්වය ඇති වෙනවා කියලා. මම හිතන්නේ මේ රටේ විශ්වවිද්\u200dයාල පද්ධතියේ අද ඉන්න බොහෝ දෙනා, ඒ කියන්නේ 90%ක් විතර අය, වගේම පරිපාලනයේ ඉන්න නිලධාරීන්ගෙන් 80%ක් 90%ක් විතර මේ නිදහස් අධ්\u200dයාපනය විසින් බිහි කරපු අය. මේක නැති කරනවා කියන එක. මේක නැති කරනවයි කියන යෝජනාව, (ඒක ප\u200d්\u200dරතිපත්ති වශයෙන් හොඳද නරකද කියන එක නෙවෙයි) ඒක එක පැත්තකින් හරිම අමානුෂික හා අනාචාරී අදහසක්. මේ යෝජනාව ඉතාම අමානුෂිකයි. කිසිදු ආචාර ධර්මයකට, මේ රටේ පිළිගත්ත හර පද්ධතියකට යටත් කරන්න බෑ, ’81ට මෑතින් පැවති අදහස තමයි අධ්\u200dයාපනය වගේම අධ්\u200dයාපනයේ නිදහස නැති කිරීම කියන එක. දැන් මෙතනදී මම නිදහස් අධ්\u200dයාපනය කියන්නේ, නොමිලේ අධ්\u200dයාපනය දීමම නෙවෙයි. ඒ ගැන අපි පස්සේ කතා කරමු.\u003cbr /\u003e\u003cbr /\u003eමේ කතාව ආරම්භ වෙන්නේ පුද්ගලික පාඨශාලාවලට මුදල් ගෙවා යන්න පුළුවන් අයට එම ඉඩ දීම හරහායි. මේකෙ දෙවෙනි අදියර එන්නේ ආසන්න වශයෙන් 90 දී. ඒ කියන්නේ මේක පාඨශාලා ඇතුලටත් එනවා. විශේෂයෙන් ආණ්ඩුවේ පාඨශාලා ඇතුලෙත් විවිධ ආකාරයෙන්, විවිධ මාදිලියෙන්, විවිධ ක\u200d්\u200dරමයන්ගෙන්් මුදල් අයකර ගන්නවා. එතකොට ඒක එක ක\u200d්\u200dරමයක්. මෙහිදී සිදුවෙන්නේ රාජ්\u200dය අධ්\u200dයාපන ආයතන විසිනුත් සල්ලි අයකිරීම. \u003cbr /\u003e\u003cbr /\u003eඅද වෙනකොට මේක කොයිතරම් පැතිරිලාද කිව්වොතින් විශ්වවිද්\u200dයාලවලටත් අද මේ තත්වය පැතිරිලා තියෙනවා. මේ නිසා අපි වැඩියෙන් උගන්වන්න කැමති වීක්එන්ඞ් එකේ. සති අන්තේ උගන්වන්න තමයි අපි කැමති. මේකට හොඳම උදාහරණය තමයි, අපේ රටේ විශ්වවිද්\u200dයාල ගත්තම කොළඹ විශ්වවිද්\u200dයාලය. සතියේ දවස්වල මේ විශ්වවිද්\u200dයාල කියන්නේ එච්චර ක\u200d්\u200dරියාත්මක තැන් නෙවෙයි. අපිට රීඞ් ඇවනිව් එකේ යනකොට පේනවා කොළඹ විශ්වවිද්\u200dයාලය. සෙනසුරාදා සහ ඉරිදා ඒක අතිශයින් ක\u200d්\u200dරියාත්මකයි. වාහනයක් ගහගන්න බැරි තරම් ක\u200d්\u200dරියාත්මකයි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ තත්වය තමයි ඊළඟ පිම්ම, ඒ පියවර තමයි රාජ්\u200dය විශ්වවිද්\u200dයාල ඇතුලට සල්ලි අයකරන පාඨමාලා ක\u200d්\u200dරමානුකූලව එකතු කිරීම. කට්ටිය කියනවා ‘මේවයෙන් එන ලාභයෙන් අපිට හොඳ ඔඩිටෝරියම් එකක් හදන්න පුළුවන්’ කියලා. එහෙම හදලත් තියනවා. කැලණිය විශ්වවිද්\u200dයාලයේ බොහොම ලස්සන ඔඩිටෝරියම් එකක් හදලා තියෙනවා. \u003cbr /\u003e\u003cbr /\u003eමෙන්න මේ ආකාරයට අපිට දකින්න පුළුවන් පෞද්ගලිකකරණය පවත්නා රාජ්\u200dය විශ්වවිද්\u200dයාල හා රාජ්\u200dය අධ්\u200dයාපන පද්ධතියට ක\u200d්\u200dරමානුකූලව ගමන් කිරීම සිදු වෙන්නේ කොහොමද කියලා. දැන් සති කිහිපයකට ඉස්සෙල්ලා ශ\u200d්\u200dරී ලංකා පදනම් ආයතනයේ තිබුණා ‘විශ්වවිද්\u200dයාල ඇතුලේ යහපාලනය ඇති කරන්නේ කොහොමද?’ කියන සාකච්ඡුාවක්. ඒකෙදී බොහෝ දේවල් කතාවුණා. මීට අවුරුදු තුන හතරකට ඉස්සෙල්ලා, ඒ කියන්නේ එස්බී ගේ කාලේ ලෝක බැංකුව විසින් සකස් කළා වැඩපිළිවෙලක්. ‘විශ්වවිද්\u200dයාලවල ඇගයීම කරන්නේ කෙසේද?’ යන්න ගැන දහ වැදෑරුම් මිනුම්ද`ඩු සහිත වැඩපිළිවෙලක්. පිටු 100 ක විතර වැඩපිළිවෙලක්. ඊට විවිධ වටිනාකම් දීලා, ඒ වටිනාකම් අනූව මේ විශ්වවිද්\u200dයාලය කොතනද ඉන්නේ කියලා වර්ගීකරණය කරනවා. මේ වැඩපිළිවෙල ලොක බැංකුව විසින් අධ්\u200dයාපන අමාත්\u200dයංශයත් හවුල්ව සකස්කළේ අපේම බුද්ධිමතුන් විසින්. විශ්වවිද්\u200dයාලවල ඇගයීම් වෙනුවෙන්. මේක බොහොම දීර්ඝ වැඩපිළිවෙලක්. \u003cbr /\u003e\u003cbr /\u003eමෙතැනදීත් කතාවුනේ ඒ වගේ අදහසක්. ඉතින් මොකක්ද මේ යහපාලනය? යහපාලනය කියන එක මම කියපු නව ලිබරල් අදහසත් එක්ක ඉතාම තදින් බැඳී ආපු අදහසක්. යහපාලනය කියන වචනයේ සරල සාහිත්\u200dයමය අදහස ගත්තොත් නම් ඒකෙන් කියන්නේ ‘හොඳ පාලනය’ කියන එක. ඒකෙ වැරැුද්දක් නෑ, ඒත් එක නෙවෙයි මේ කියන්නේ. මේ අය යහපාලනය කියන අදහසේ මූලික සන්දර්භය පටලවන්නේ විශේෂයෙන් නව ලිබරල් අදහසත් එක්ක. මේ (Good governance) කියන අදහස එන්නේ ඒකත් එක්ක. ඉතින් මේක කොහොමද විශ්වවිද්\u200dයාලවලට ගේන්නේ. කොහොමද මේක කරන්නේ. මේකට අනුව විශ්වවිද්\u200dයාලයක් මනිනකොට ඒකට දෙනවා බරක්. මෙහි කතා කරපු කරුණු අතර අංක 8 යටතේ මෙහෙම දෙයක් තියෙනවා. එකෙන් කියන්නේ අදාල විශ්වවිද්\u200dයාලය කොපමණ දුරට තමන්ගේ වැඩපිළිවෙලවල් තමන්ගේ පාඨමාලා වාණිජකරණයට  (Commercialization) ලක්කරලා තිබෙනවාද කියන එක. විශ්වවිද්\u200dයාල අතර ඉහල අගයක් අදාල විශ්වවිද්\u200dයාලය ගන්න නම් ඒක වානිජකරණය කරන්න ඕන. මෙන්න මේ සන්දර්භය තුළ තමයි සමහරු අහන්නේ අධ්\u200dයාපන ක්ෂේත\u200d්\u200dරය තුළ වෙන මොනවා කොරන්නද කියලා.\u003cbr /\u003eමේ අනූව ක\u200d්\u200dරමානුකූලව ශිෂ්\u200dයාගේ මනස තුළ අදහසක් ගොඩනැගෙනවා ‘මොකද අපි කරන්නේ?’ කියලා. ක\u200d්\u200dරමාණුකූලව විශ්වවිද්\u200dයාල ආචාර්වරුන්ගේ වගේම පාඨශාලා ආචාර්යවරුන්ගේත් මනස තුළත් මේ අදහස ගොඩනැගෙනවා. \u003cbr /\u003e\u003cbr /\u003eඅපි ඉගෙනගන්න කාලේ ගත්තොත් අපේ ගුරුවරු අතර හිටියා එක්සත් ජාතික පක්ෂේ, ශ\u200d්\u200dරී ලංකා නිදහස් පක්ෂේ ආදී විවිධ පක්ෂවල අය. හැබැයි ඒ ඔක්කොම මම කියපු සමාන්\u200dය දැනීම පැත්තෙන් ගත්තම කිසියම් ප\u200d්\u200dරමාණයකට සමසමජකාරයෝ. නැත්නම් වමේ. එහෙම කියන්න හේතුව වෙන්නේ එයාල පන්ති වලදී උගන්වන අදහස් මාලාව තුළ ඒ අය කියනවා මෙන්න මේ වගේ දේවල් අපෙන් අයින් කළ නොහැකි දේවල් කියලා. මේවට අත නොතැබිය යුතුය කියලා. මෙන්න මේ තත්ත්වය තුළ ක\u200d්\u200dරමානුකූලව විශේෂයෙන් පහුගිය අවුරුදු 35 ඇතුලත වෙනසක් වුණා. \u003cbr /\u003e\u003cbr /\u003eමෙන්න මේ කාරණය ගැන මෑතක අමෙරිකානු විශ්වවිද්\u200dයාලයක මහාචාර්යවරියක් වන වෙන්ඩි බ\u200d්\u200dරවුන් පොතක් ලිව්වා (Undoing the demos )\u0026nbsp; කියලා. එයින් කියන්නේ ජනතාව, කොහොමද පහුගිය කාලෙ මේ අදහස් පද්ධතිය අනිත්පැත්ත හරවගත්තේ කියලා. ඉතින් බැලූ බැල්මට මේ අනික් පැත්ත හැරවීමේ ක\u200d්\u200dරියාවලිය ගමන් ගන්නේ විශේෂයෙන් ඒ රටවල ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරීයකරණයේ තුන්වෙනි රැුල්ලත් එක්ක. ඒ කියන්නේ මේක ඇතුලේ එක පැත්තකින් ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදය ඉහළට යන බව පේනවා. හැබැයි ඒ ක\u200d්\u200dරියාවලිය ඇතුලෙම තියෙනවා මේ ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදය මබාද කිරීම කියන කතාව. ඒක තමයි ඇය පෙන්න විධියට නව ලිබරල්වාදය තුළ තියෙන ඉතාම ශක්තිමත්ම දෙය. ඒ අනූව අපි ඔක්කොම හිතන්න පුරුදුවෙලා තියෙන්නේ අද වෙනකොට නව ලිබරල්වාදී විධියට. \u003cbr /\u003e\u003cbr /\u003eමම විශ්වවිද්\u200dයාලයේ ඉන්න කාලෙ මට සී වී එකක් තිබුණේ නෑ. දැන් ඔබ හැමෝටම සී වී එකක් තියෙනවානේ, දැන් මොකක්ද මේකෙන් පෙන්නන්න යන්නේ. අද ඇත්තටම බොහෝ අය කම්කරුවො කියන්න ටිකක් අකමැතියි. ඒ අනූව අද සේවකයෝ බඳවගන්න තැන් නෑ. ඒ වෙනුවට ලොකු පෞද්ගලික ආයතනවල තියෙන්නේ සහ ඒවයෙ ඉන්නේ් මානව සම්පත් කළමණාකරුවෝ. එතකොට අපිට කියන්නේ ‘මානව සම්පත’. ඒ අනුව දැන් සිදුවෙලා තියෙන්නේ ප\u200d්\u200dරාග්ධනය හා ශ\u200d්\u200dරමය පිළිබඳ ප\u200d්\u200dරශ්නය වෙනුවට අපිත් ප\u200d්\u200dරාග්ධනයේම කෑල්ලක් ලෙස අපේ මනස් තුළට ඇතුල්වීමයි. ඒ නිසා තමයි වේඩන් බ\u200d්\u200dරවුන් කියන්නේ නව ලිබරල්වාදයේ මූලික සහ අනතුරුදායකම ප\u200d්\u200dරශ්නය තමයි මේ තත්ත්වය කියලා. මෙකෙන් ගැලවෙන්න අමාරුයි. ඒ අනූව අපිම හිතනවා අපිත් මේ ප\u200d්\u200dරාග්ධන ස්කන්ධයේ කොටස්කාරයන් මිසක් ඒකෙන් පිටස්තර, ඒක හා හැපෙන, එකෙන් ප\u200d්\u200dරතිවිරුද්ධ පිරිසක් නෙවෙයිය කියලා. මේ මානසික තත්වය සමග, මේ සංස්කෘතික තත්වය අප තුළට ඉතාම බරපතල විධියට කා වැද්දිලා.\u003cbr /\u003e\u003cbr /\u003eඒ හින්දා අධ්\u200dයාපන පෞද්ගලිකකරණය වගේ ඉතාම අමානුෂීය අවිචාර ක\u200d්\u200dරියාවකදීත්වත් අපිට හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඒක නතර කරන්න බැරි දෙයක් කියලා. මේක තමයි මාග\u200d්\u200dරට් තැචර් කිව්වේ, \u003cbr /\u003e\u003cbr /\u003eThat is not alternative කියලා. ලංකා වෙළඳ සේවක සංගමයේ හිටපු ප\u200d්\u200dරධාන ලේකම් බාලා තම්පෝ සහෝදරයා එක සාකච්ඡුාවකදී මේ ගැන සඳහන් කළා. ඔහු කිව්වා ‘ඉස්සර නම් අපේ වමේ නායකයෝ, අපි ඔක්කොම කිව්වේ, කළ යුත්තේ කුමක්ද ? (What is to be done? ), කියලා.’ ඒක හරි ධනාත්මකයි. ඒක කියනකොටම අපි තේරුම් ගන්නවා අපිට බරපතල කාර්යභාරයක් කරන්න තියෙනවා කියලා. බාලා කියනවා, ‘අද අපේ අය කියන්නේ (What to do?) මොනවා කරන්නද? කියලා.’ මේ මානසිකත්වය ඇතිවුනේ මේ සමාජ ආර්ථික දේශපාලන ක\u200d්\u200dරියාදාමය ඇතුලේ. ඒ නිසා තමයි මම සඳහන් කරන්නේ මේ තත්වයට විරුද්ධ වෙන එක ඉතාම බරපතල වැඩක්. ඉතාම සත් කි\u200d්\u200dරයාවක්. ඉතාම හොඳ කි\u200d්\u200dරයාවක්. ඉතාම දැවැන්ත මානුෂීය ආචාරධර්මයන් පවතින ක\u200d්\u200dරියාවක්. නමුත්, මේක අපිට ඉතාම බරපතල ලෙස අමාරුයි. මොකද අපිට අනික් පැත්තට පිහිනන්න වෙලා තියෙන්නේ. \u003cbr /\u003e\u003cbr /\u003eකව්රුහරි ආයතනයක් ජන සතු කිරීම වගේ දේවල කිව්වොතින්, එහෙම කියනවට වඩා මේක බොහෝම මානුෂීය වශයෙන් අපිට දැනෙන දෙයක්. මම තව පුංචි කතාවක් කියලා නවත්තන්නම්. මම ගමේ පාසලට යන කාලේ මගේ පන්තියේ හිටියා ටිකක් වයසින් වැඩි ශිෂ්\u200dයයෙක් හැමදාම පන්තියේ පළවෙනියා. මම දෙවෙනියා. ඒ මමත් මගේ මිත\u200d්\u200dරයත් අතර සාමාන්\u200dය වෙනස ලකුණු 25 යි. එයා 80 විතර ගන්නකොටම මම යන්තම් 55 ක් විතර ගන්නේ. තුනේ පන්තියේදී ඒ කාලේ තිබුණා ඩබල් ප\u200d්\u200dරමෝෂන් කියලා. දැන් නම් එහෙම නෑ. ඒ ක\u200d්\u200dරමයට අනූව එයා තුනෙන් දැම්මා පහට. මම දැම්මා තුනෙන් හතරට. එදා ඉඳල තමයි මම පන්තියේ පළවෙනියා වෙන්නෙ.\u003cbr /\u003e\u003cbr /\u003eදැන් හැමෝම අහයි. දැන් මොකද ඒ ශිෂ්\u200dයයාට වුනේ කියලා. ඒ ශිෂ්\u200dයයා හය වසරට යද්දී පවුලේ සම්පූර්ණ බර පැටවුණා. ඉතින් එයාට සිද්දවුණා ඒ අසල වතුයායක වැඩට යන්න. අදත් වැඩ. මේක හරි අසාධාරණ තත්්වයක්නේ. දෙවෙනියා අද මෙතන ඉඳලා මහ කතා පවත්වනවා. පළවෙනියාට මොකද වුණේ?\u003cbr /\u003eඉතින් මේක ප\u200d්\u200dරශ්නයක්. ඒ නිසා සාධාරණත්වයේ මූලධර්මය ගෙනයනවා නම්, ආචාරධර්මයේ මූලධර්මය ගෙනයනවා නම්, මනුෂ්\u200dයත්වයේ මූලධර්මය ගෙනයනවා නම්, නිදහස් අධ්\u200dයාපනය හුදු සල්ලි අය නොකරන අධ්\u200dයාපනයක් හැටියට නෙවෙයි අධ්\u200dයාපනය ලබන්නාද එහි වගකීම සම්පූර්ණයෙන් රජය භාර ගන්නා අධ්\u200dයාපනයක් විය යුතුයි. \u003cbr /\u003e\u003cbr /\u003eඒ නිසා අපි වැඩිමනක් වශයෙන් ඉල්ලන්ට ඕන. නිකන් මේක පෞද්ගලීකරණය කරන්න එපා කියලා විතරක් ඉල්ලලා මදි. පෞද්ගලිකකරණය නොකරනවා විතරක් නෙවෙයි. අධ්\u200dයාපන සඳහා සෑම සමාජීය ධාරාවකටම ඉඩදෙන්න. ඔවුන්ට අවශ්\u200dය වන ප\u200d්\u200dරතිපාදනයන් සලස්වන්න. අන්න එහෙම කළොත් විතරයි සැබෑ අධ්\u200dයාපන අයිතියක් ලැබෙන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003e1968 දී ප\u200d්\u200dරංශයේ විශාල ශිෂ්\u200dය සටනක් ආවා. දැන් ආයෙ ටිකක් ශිෂ්\u200dය සටන්, කම්කරු සටන් ජන සටන් එන කාලයක්. හොඳට මතක තියාගන්න. අපි ඉන්නේ 1980ත් 2005ත් අතර අවුරුදු 25 නෙවෙයි. 2008 ලෝක ආර්ථික අර්බුදයත් එක්ක අති විශාල වෙනසක් ජන මනස තුළ, ජන ව්\u200dයාපාර තුළ විශේෂයෙන්ම ධනේශ්වර රටවල දකින්න ලැබෙනවා. ඒ නිසා අපි ඉන්නෙ නරක කාලෙක නෙවෙයි. ලංකාවේ නරක කාලෙක ඉන්නේ, නමුත් අපි ඉන්නෙ නරක කාලෙක නෙවෙයි. අපි ඉන්නේ ඉතාම ශක්තිමත්ව සංවිධානගතව මේ අභියෝගයට මුහුණදීමට හැකි කාලෙක. මම දැක්කා ග\u200d්\u200dරීසියේ වාමාංශික වැඩපිළිවෙලක ආපු ආණ්ඩුව බලයට පත්වුණා විතරක් නෙවෙයි ආයෙ බලයට පත්වුණා. ස්පාඥ්ඥයේ පොඩෙමෝස් කියන සංවිධානය විශේෂයෙන් පහුගියකාලේ පලාත් පාලන ආයතනවල බලය සෑහෙන ප\u200d්\u200dරමාණයක් දිණුවා. මේ ඔක්කෝටම වඩා අපට බලපාන දේ තමයි, බි\u200d්\u200dරතාන්\u200dය කම්කරු පක්ෂය. අලූත් නායකයෙක් බිහිවුණා. මම හිතන්නේ බි\u200d්\u200dරතාන්\u200dය කම්කරු පක්ෂය කවදාකවත් එච්චර වමේ නායකයෙක් බිහිවෙලා නෑ. ඒ නිසා අපිට පේනව මේක හොඳ කාලයක්. කල්පනාකාරීව, අධ්\u200dයාපනය පෞද්ගලීකරණයට, අධ්\u200dයාපනය වෙනුවෙන් හැම තැනම සිදුවන සල්ලි අයකිරීමට, සෞඛ්\u200dයට සිදු වන සල්ලි අය කිරීමට විරුද්ධ වෙන්න පුලූවන්. අද අපි දන්නවා මේ පෞද්ගලික ඉස්පිරිතාල ගිනි ගණන් ඉල්ලනවා. ඒ නිසා මේ හැමතැනම නොමිලේ සල්ලි අය නොකර ඒ වෙනුවෙන් ප\u200d්\u200dරතිපාදන දෙමින් අධ්\u200dයාපනය සහ සෞඛ්\u200dය නිදහස් එකක් බවට පත් කිරීම කරන්න ඕන කියන බලපෑම කරන්න ඕන. ආර්ථික විද්\u200dයාත්මක පැත්තෙන් කියනවා නම් ඔය ඔක්කොම අතර ඉන්නවානේ සංවර්ධනය ගැන කතාකරන අය. මම කියන්නේ ඒ කාණ්ඩෙට හොඳයි මේ අධ්\u200dයාපනය සෞඛ්\u200dය පෞද්ගලිකකරණය නොකිරීම. අපි එහෙම කියන්නේ ඇයි? පහුගිය කාලේ අපේ රටේ ප\u200d්\u200dරාග්ධන ගලායාම දිහා බැලූවොතින් ප\u200d්\u200dරාග්ධනය ගලා යන අලූත්ම අංශවෙලා තියෙන්නේ අධ්\u200dයාපන ක්ෂේත\u200d්\u200dරය හා සෞඛ්\u200dය ක්ෂේත\u200d්\u200dරය. විශාල ඩිස්පෙන්සරි දාල ඉස්පිරිතාල දාල, මොකද මේ වෙන්නේ? මේ රටේ ප\u200d්\u200dරාග්ධනය මේ වගේ අංශවලට යනවා කියන්නේ මේ රටේ සංවර්ධනය සඳහා අනිවාර්යෙන්ම අවශ්\u200dය වෙන කාර්මික අංශයට ප\u200d්\u200dරාග්ධනය ගලා යාම අඩුවෙනවා. ඒ නිසා එක අතකින් අධ්\u200dයාපනය පෞද්ගලිකකරණය කිරීම, සෞඛ්\u200dය පෞද්ගලිකකරණය කිරීම, මේ රටේ කිසියම් ආකාරයකට ආර්ථික වර්ධනයට හිතරකර නෑ. හැබැයි ඉක්මන් සල්ලි හොයන ධනපතින්ට හොඳ තල්ලූවක්. එච්චරයි වෙන්නේ. ඒ නිසා මම අවසන් කරන්නම්, අධ්\u200dයපනය සහ සෞඛ්\u200dය ගැන කියනවානම්, මම කියන්නේ ලංකාවේ ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී ආණ්ඩුවක් කියලා අපි හඳුනගන්න නම් නිකන් අපි ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදියෝ, දූෂණ නැති කරනවා කිව්වට අපි හඳුනගන්නෙ නෑ. ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී ආණ්ඩුවක් කියන්නේ මේ රටේ අධ්\u200dයාපනය සහ සෞඛ්\u200dය නිදහසේ නොමිලේ සපයන ආණ්ඩුවක් විතරයි. එහෙම නැති කිසිම ආණ්ඩුවක් ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී ආණ්ඩුවක් විධියට අපිට සලකන්න පුළුවන් කමක් නෑ, ඒ වර්තමානයේ සන්දර්භය ඇතුලේ. ඒ නිසා තමයි ජෙරමි කෝබින් ඉතාම නිර්භීතව කිව්වේ ‘මම කම්කරු පක්ෂයේ නායකයා වුණෝතින් මේ රටේ විශ්වවිද්\u200dයාල අධ්\u200dයාපන ක්ෂේත\u200d්\u200dරයේ අය කරන සියලූ මුදල් අහෝසි කරනවා’ කියලා. ඒක දැවැන්ත කතාවක්. ඒ නිසා මෙන්න මේ ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදයේ පණිවිඩය ඉතාම දැඩි ලෙස මම මෙහිදී අවධාරණය කරනවා. \u003cbr /\u003eබොහොම ස්තූතියි.\u003cbr /\u003e\u003cbr /\u003eඋපුටා ගැනීම - ජනරළ පුවත්පත(2015.10.18)\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e\u003cbr /\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5640351669227984963/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/AdyapanayaVikineema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5640351669227984963"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5640351669227984963"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/AdyapanayaVikineema.html","title":"අධ්\u200dයාපන පෞද්ගලීකරණයට එරෙහිවිය යුත්තේ ඇයි? - ආචාර්ය සුමනසිරි ලියනගේ"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-EUSYcfNnNRc/VjI8ZAyyckI/AAAAAAAAFB0/T5xZckP51EA/s72-c/10686813_718910021547567_7065109372469689223_n.png.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});