gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B7%94%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9029436395219585452"},"published":{"$t":"2015-10-31T06:31:00.001+05:30"},"updated":{"$t":"2015-11-03T07:15:42.473+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":" ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ජිනීවා කෙබර"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/--CXMHk6bYkk/VjQSxFat2iI/AAAAAAAAFCg/_HVBx57FhjQ/s1600/harsha-.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"255\" src\u003d\"http://1.bp.blogspot.com/--CXMHk6bYkk/VjQSxFat2iI/AAAAAAAAFCg/_HVBx57FhjQ/s400/harsha-.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003eයහපාලන ආණ්ඩුවේ නියෝජ්\u200dය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විපක්ෂයේ සිටියදී වැඩිපුරම කතා කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් විනාශ කරන ලද ආර්ථිකය, එජාපය බලයට පැමිණි පසු තමාගේ ආර්ථික විද්\u200dයා දැනුමේ බලමහිමයෙන් නිවැරදි මගට ගෙන රට සශ්\u200dරීක කරන දේශයක් කරන අන්දම ගැනය. නිවැරදි ආර්ථික කළමණාකරණය පිළිබඳ ඔහු පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත කළ කතා ඇසූවෙකු මෙරට ආර්ථිකය ජපානයේ හෝ ජර්මනියේ මට්ටමට කෙටි කලකින් ගෙන ආ හැකි බලයක් සහිත මැජික් යෂ්ටියක් හර්ෂ ද සිල්වා සතුව ඇතැයි කල්පනා කළා නම් පුදුමයක් නොවේ. ඔහු කතා කළේ එතරම් විශ්වාසයෙනි. තරුණයන් අතර රැකියා විරහිතභාවය නැති කිරීමටත් ඒ සඳහා විදේශ ආයෝජන යොදා ගැනීමටත් සමාජ වෙළෙඳ පොළක් නිර්මාණය කොට සැමට සමාජ ආර්ථික සාධාරණය ඉටු කිරීමටත් තමාට කැක්කුමක් ඇතැයි අගෝස්තු 17 මහ මැතිවරණයේදී ඔහු පුන පුනා පැවසීය. හර්ෂ ද සිල්වා කියූ දේ විශ්වාස කළ කොළඹ දිස්ත්\u200dරික් ජනතාව ඔහු වෙනුවෙන් ලක්ෂයකට අධික මනාප ඡන්ද ලකුණු කළහ.\u003cbr /\u003e එහෙත් ඔහුගේ පක්ෂයේ නායක අගමැති රනිල් වික්\u200dරමසිංහ හර්ෂ සතුව ඇතැයි කියන ආර්ථික විද්\u200dයා ඥාන කදම්බය ගැන විශ්වාස කළේ නැත. අගමැතිවරයා ඔහුට දුන්නේ ආර්ථික විද්\u200dයාවට සෘජු සම්බන්ධයක් නැති නියෝජ්\u200dය විදේශ ඇමති ධූරයයි. “ඔරුව පෙරලූන අත හොඳය” යන න්\u200dයාය අනුව යමින් ඉන්පසු ඔහු මාධ්\u200dයයට ප්\u200dරකාශ කළේ ආර්ථික විද්\u200dයාවට අනුව විදේශ සම්බන්ධතා හසුරුවන බවය. \u003cbr /\u003e\u003cbr /\u003eයහපාලන ආණ්ඩුව ඇමරිකාව සමඟ එක්ව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අවසන ඔක්තෝබර් 1 දා ශ්\u200dරී ලංකාවට එරෙහිව සම්මත කොට ගත් යෝජනාව මව්බිමට මහත් ආශිර්වාදයක් බව ඒත්තුගැන්වීමේ නිරත බොරු කියන්නන්ගේ පෙරහැරට දැන් හර්ෂ ද සිල්වාත් එක්වී සිටී. ජිනීවා යෝජනාව ගැන ජනතාව දැනුවත් කිරීම පිණිස රජයේ ප්\u200dරවෘත්ති දෙපාර්තුමේන්තුවේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් 12 වැනිදා එම දෙපාර්තුමේන්තුවේදී පැවති සම්මන්ත්\u200dරණයේදී ඔහු කළ කතාවද ඇතුළත් වාර්තාවක් ඔක් 14 දින ලංකාදීප පුවත්පතේ 22 වැනි පිටුවේ භාගයක් පුරා පළ කොට තිබිණි. ආචාර්ය හර්ෂ ද සිල්වා සිය දේශනයේදී සඳහන් කළ ප්\u200dරධාන කරුණුවල සාවද්\u200dය බව අතාර්කික බව හා වංචනික බව පැහැදිලි කිරීම මේ සටහනේ අරමුණ වෙයි. ඔහුගේ කතාවේ ඇතුළත්ව තිබූ ප්\u200dරධාන දුර්මත තුනකි. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e1. අපේ රටට එරෙහිව නියත වශයෙන්ම ආර්ථික සම්බාධක පැනවීමේ අවදානම්කාරී තත්ත්වයක් පැවතුණා. ඒ අනතුරුදායක තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය කිරීමට නව රජය ලෙස අපට මේ වනවිට හැකිවී තිබෙනවා. ආර්ථික සම්බාධක පැනවූවා නම් අපේ රටේ ආර්ථිකය විශාල පසු බෑමකට ලක්වීමට ඉඩ තිබුණා. \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eහර්ෂ ගොඩනඟන මේ තර්කයේ හරය බලවත් රටක් අසාධාරණ ලෙස දුබල රටකට බලපෑම් කරන විට දුබල රට ඒ බලපෑමට යටත් විය යුතු බවය. එසේ නම් අප ස්වෛරී ස්වාධීන ජනරජයක් ලෙස හඳුන්වා ගැනීමේ තේරුම කුමක්ද? අප බලාත්කාරයට යටත් විය යුතු නම් අන්තර්ජාතික නීතිය හා අන්තර්ජාතික සංවිධාන කුමකටද? හර්ෂගේ තර්කය අනුව කාමාතුරයෙකු පිහියක් රැගෙන තරුණියක දූෂණය කරන්නට පැමිණි විට තරුණිය ඔහුට අවනත විය යුතුය. නැත්නම් පිහියෙන් ඇනීමේ අවදානමක් ඇති බැවිනි. වෙනත් ලෙසකින් කිවතොත් අප වැරදි වුවත් නිවැරදි වුවත් අධිරාජ්\u200dයවාදය හමුවේ දණ නැමිය යුතුය. හර්ෂගේ මතය පිළිගන්නේ නම් බි්\u200dරතාන්\u200dයයෙන් ශ්\u200dරී ලංකාවට නිදහස ලබා ගැනීමට මැදිහත් වීමෙන් එක්සත් ජාතික පක්ෂය කර ඇත්තේ බලවත් වරදකි. බලාත්කාරයට යටත් වීමට නම් නිදහසින් ඇති පලය කුමක්ද? \u003cbr /\u003e\u003cbr /\u003eරටකට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය හැකි ක්\u200dරම දෙකක් තිබේ. එක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මඟිනි. දෙක යම් යම් රටවල් මඟින් (අමෙරිකාව, යුරෝපා සංගමය වැනි) පෞද්ගලිකව සම්බාධක පැනවීමෙනි. ආරක්ෂක මණ්ඩලය මගින් සම්බාධක පැනවීමේ යෝජනාවක් සම්මත වීමට ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් 15 දෙනාගෙන්, නිත්\u200dය සාමාජිකයන් පස් දෙනෙක් ඇතුළුව 9 දෙනකුගේ ඡන්දය අවශ්\u200dයය. නිත්\u200dය සාමාජිකයකු විරුද්ධ වුවහොත් යොජනාව නිශේධනය වෙයි. යහපාලන ආණ්ඩුව අමෙරිකාවේ බලපෑමට යටත් නොවූයේ නම් සම්බාධක පැනවීමේ යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට යොමු කෙරෙන විට නිත්\u200dය සාමාජිකයන් වන රුසියාව හා චීනය මෙතෙක් කළාක් ඊට විරුද්ධ වීමෙන් යෝජනාව නිශේධනය වනු ඇත. යහපාලන ආණ්ඩුව ජිනීවා යෝජනාවන්ට සම අනුග්\u200dරාහකත්වය දැක්වීමෙන් සැබවින්ම සිදුවූයේ මතු දිනෙක සම්බාධක පැනවීමේ යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුවහොත් චීනයට හා රුසියාවට ඊට විරුද්ධ වීමට පදනමක් නැති බැවින් යෝජනාව පහසුවෙන්ම සම්මත වන තැනට කරුණු සැලසීමය. \u003cbr /\u003e\u003cbr /\u003eදෙවැනි ක්\u200dරමයට එනම් රටවල් පෞද්ගලිකව සම්බාධක පැනවීම සිදු විය හැකිය. කියුබාවට සම්බාධක පනවනු ලැබූයේ එපරිද්දෙනි. එවැනි සම්බාධක පැනවීමකට ලොව ප්\u200dරධාන රටවල් සියල්ලම වුවද එක් වන්නේ නැත. මෙතෙක් එවැන්නක් සිදුවීද නැත. ඇමෙරිකාව හා යුරෝපා සංගමය සම්බාධක පැනවුවහොත් ශ්\u200dරී ලංකාවට අයහපත් ආර්ථික ප්\u200dරතිවිපාක විඳීමට සිදුවෙයි. එහෙත් එවැනි සම්බාධක ඒවා පනවන රටටද වේදනා ගෙන දෙන්නේය. මෙතැන ඇත්තේ බලාත්කාරයට බියෙන් ජාතියේ ස්වාධීනත්වය හා ගෞරවය පාවා දෙනවාද? නැතහොත් නිවහල්ව සිටිමින් අභියෝග ජයගන්නවාද යන තෝරා ගැනීමය. යුරෝපා සංගමය ශ්\u200dරී ලංකාවට දී තිබූ ජී.එස්.පී ප්ලස් සහනය ඉවත් කරගත් පලියට මෙරට ඇඟලූම් කර්මාන්තය කඩා වැටුනේ නැත. අභියෝගය ජය ගැනීමට අපට හැකිවිය.  බලසම්පන්න අමෙරිකාව 1960 සිට පුංචි කියුබාවට පුුළුල් සම්බාධක පනවා තිබිණි. ගතවූ කාලයේදී ඒවා තව තවත් දැඩි කරනු ලැබීය. කියුබාව බලවත් පීඩා මධ්\u200dයයේ සිය ස්වාධීනත්වය සහ අභිමානය රැක ගත්තේය. අවසානයේදී අමෙරිකාව සිය කැමැත්තෙන්ම කියුබාවට එරෙහි බොහෝ සම්බාධක ඉවත් කළේය. සමහරක් ලිහිල් කළේය. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e2. යෝජනාවට සම අනුග්\u200dරහය දැක්වීමෙන් රටක් ලෙස ශ්\u200dරී ලංකාව අනවශ්\u200dය අන්තයකට තල්ලූ වී ඇතැයි සමහරුන් අභූත අසත්\u200dය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරනවා. යෝජනාවලිය ආරම්භකර තිබෙන්නේම ශ්\u200dරී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස, සමඟිය, සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන බවට ප්\u200dරති`ඥා දෙමින් නම් තිබෙන ප්\u200dරශ්නය කුමක්ද? \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eහර්ෂ ද සිල්වාගේ දෙවැනි උත්සාහයද කුමක්දැයි පැහැදිලිය. ජිනීවා යෝජනාවෙන් අප රටේ ස්වෛරීභාවයට, නිදහසට කිසිදු හානියක් නොවන බව ඒත්තු ගැන්වීමට ඔහුට අවශ්\u200dය වී තිබේ. යෝජනාවේ පූර්විකා ඡේද අංක 4 යටතේ…\u003cbr /\u003e “ශ්\u200dරී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, සමඟිය හා භෞමික අඛණ්ඩතාව කෙරෙහි ඇති කැපවීම යළි තහවුරු කරමින් (ආරක්ෂා කරන බව නොවේ) යන” වැකියක් සඳහන් වන බව සත්\u200dයයකි. එක්සත් ජාතීන්ගේ කවර හෝ ආයතනයක් යම් රටක් සම්බන්ධව යෝජනාවක් හෝ ප්\u200dරකාශයක් සම්පාදනය කරන විට මේ වැකිය අවශ්\u200dයයෙන්ම ඇතුළත් කරන අතර එය ශ්\u200dරී ලංකාව වෙනුවෙන් අමුතුවෙන් කරන ලද්දක් නොවේ. අනෙක් අතට රටක ස්වෛරීභාවයට ගරු කරන බවට වැකියක් ඇතුළත් වීම යනු එය ප්\u200dරායෝගිකව පිළිපදින බවට කිසිදු ආකාරයක සහතිකයක්ද නොවේ. ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි සිය ගණනකි. එක්සත් ජාතීන්ගේ ව්\u200dයවස්ථාව ලෙස සැලකිය යුතු එක්සත් ජාතීන්ගේ ප්\u200dරඥප්තියේ පූර්විකාවේ මෙසේ සඳහන් වෙයි. “අනාගත පරම්පරාවන් යුද්ධයේ ශාපයෙන් මුදවා ගැනීම සඳහා එක්සත් ජාතීන් නමින් හැඳින්වෙන අන්තර්ජාතික සංවිධානය මෙසේ පිහිටුවා ගතිමු.”\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cbr /\u003e යම් රටක් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබනුයේ ප්\u200dරඥප්තිය පිළිගෙන ඒ අනුව ක්\u200dරියාකිරීමට එකඟ වෙමිනි. ප්\u200dරඥප්තිය පිළිගෙන අනාගත පරම්පරාවන් යුද්ධයේ ශාපයෙන් මුදා ගැනීම සඳහා ක්\u200dරියා කිරීමට එකඟවූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු වන ඇමෙරිකාව මේ ප්\u200dරතිඥාව දීමෙන් පසු රටවල් කීයක් ආක්\u200dරමණය කර තිබේද? 1945න් පසු ඇමෙරිකාවේ ආක්\u200dරමණයට හෝ ප්\u200dරහාරයට ගොදුරු වූ රටවල් ගණන 23කි. එබැවින් ලංකාවේ ස්වෛරීභාවයට කැපවන බවට ජිනීවා යෝජනාවේ කර ඇති සඳහන ස්වෛරීභාවය සුරකින බවට කිසිම ආකාරයකින් පිළිගත හැකි සහතිකයක් නොවේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cbr /\u003e වඩා වැදගත් වනුයේ යෝජනාවෙන් කර ඇති නියමයන් ශ්\u200dරී ලංකාවේ ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට, ජනතාවගේ ස්වාධිපත්\u200dය බලයට හානිකර වන්නේද යන්න විමසා බැලීමය. යහපාලන ආණ්ඩුවද එක්ව සම්මත කර ගත් ජිනීවා යෝජනාව හුදෙක් මානව හිමිකම් කඩකිරීම් ගැන විභාග කොට වැරදි කරුවන්ට දඬුවම් කිරීම සඳහා පමණක් වූවක් නොවේ. යෝජනාව ඉන් බොහෝ ඔබ්බට යමින් මෙරට ජනතාවගේ ස්වාධිපත්\u200dය බලය යටතට සෘජුවම අයත් වන ශ්\u200dරී ලංකාවේ නීති පද්ධතිය, අධිකරණ ක්\u200dරියාදාමය, ආරක්ෂක යාන්ත්\u200dරණය, දේශපාලන බලය බෙදාහැරීම, ඉඩම් අයිතිය හා පරිහරණය, මහජන ආරක්ෂණ පනත, හා මැතිවරණ ක්\u200dරියාදාමයන් වෙනස් කරන ලෙසට නියම කර ඇත. මේ නියමයන් රටේ ස්වෛරීභාවය, ජනතා ස්වාධිපත්\u200dයය, ස්වාධීනත්වය උල්ලංඝනය කරන බව ආචාර්ය උපාධියක් ඇති හර්ෂ ද සිල්වාට නොවැටහීම ඔහුගේ නොව මෙරට ජනතාවගේ කරුමයකි. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e3. ශ්\u200dරී ලංකා රජය සමඟ සාකච්ඡා කර එම රජයේ එකඟතාව ලබාගෙන සියලූ පියවර ගැනීමට කැමැත්තෙමු යනුවෙන් මේ යෝජනාවේ 20 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා. එසේ නම් ඒ ඒ් අයට අවශ්\u200dය පරිදි මේ කිසිත් කිරීමට කිසිවකුට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ අනුව ආණ්ඩුව ලෙෂ අප මේ තත්ත්වය දකින්නේ විශාල දේශපාලන ජයග්\u200dරහණයක් ලෙසයි. \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමේ ජනතාව රැවටීම සඳහා එදා සම්මන්ත්\u200dරණයේදී හර්ෂ ද සිල්වා කළ අසත්\u200dය අර්ථකථනයක් සහිත තවත් ප්\u200dරකාශයකි. හර්ෂ සඳහන් කර ඇති 20 වැනි වගන්තිය අදාල සම්ම්ත වූ යෝජනාවේ ඉංග්\u200dරීසි බසින් සඳහන්ව ඇත්තේ මෙසේය. \u003cbr /\u003e\u003cbr /\u003e20. encourages the office of the high commissioner and relevant special procedures mandate holders to provide, in consultation with and with the concurrence of the government of sri lanka, advice and technical assistance on implementing the abovementioned steps. \u003cbr /\u003e\u003cbr /\u003eඑය මෙසේ සිංහලයට පරිවර්තනය කළ හැකිය.\u003cbr /\u003e \u003cb\u003e“ඉහත සඳහන් පියවර ක්\u200dරියාත්මක කරනු පිණිස ශ්\u200dරී ලංකා රජය සමඟ සාකච්ඡා කොට එහි එකඟත්වය ඇතිව උපදෙස් හා තාක්ෂණික සහය ලබාදෙන ලෙස මහ කොමසාරිස් කාර්යාලය සහ විශේෂ කාර්යය පටිපාටි පිළිබඳ අධිකාරිය හිමි අය දිරිමත් කරයි.”\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cbr /\u003e හර්ෂ ද සිල්වා සඳහන් කරන “\u003cb\u003eසියලූ පියවර ගැනීමට කැමැත්තෙමු\u003c/b\u003e” යන අරුත දෙන වචන ඉංග්\u200dරීසි ඡේදයේ නැත. නැති අදහසක් ඇති බව පැවසීමෙන් ඔහු උත්සාහ කරන්නට ඇත්තේ ජිනීවා යෝජනාවේ සියලූ නියමයන් ක්\u200dරියාත්මක වනුයේ යහපාලන ආණ්ඩුව කැමති නම් පමණක්ය යන සාවද්\u200dය මතය සමාජගත කරන්නට විය යුතුය. එහෙත් එය එසේ නොවේ. ශ්\u200dරී ලංකා රජය සමඟ සාකච්ඡා කොට එහි එකඟත්වය ඇතිව කළ යුතු යැයි 20 ඡේදයෙන් පවසා ඇත්තේ සමස්ථ ජිනීවා යෝජනාවේ ඇතුළත් පියවර ක්\u200dරියාත්මක කිරීමට නොව එකී පියවර ක්\u200dරියාත්මක කිරීමට අවශ්\u200dය උපදෙස් හා තාක්ෂණික සහය කවරේදැයි නිශ්චය කිරීමට බව තේරුම් ගැනීමට ආචාර්ය උපාධියක් අවශ්\u200dය නැත.\u003cbr /\u003e අනෙක් අතට 20 ඡේදයේ කියවෙන ඉහත සඳහන් පියවර ක්\u200dරියාත්මක කිරීමට ශ්\u200dරී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට එහි එකඟත්වය ලබා ගැනීමේ අවශ්\u200dයතාවක්ද නැත. හේතුව යහපාලන ආණ්ඩුව ඇමරිකානු යෝජනාවට සම අනුග්\u200dරාහකත්වය දැක්වීමෙන්ම එකී ඉහත සඳහන් පියවර සියල්ලට දැනටමත් එකඟත්වය පළ කර ඇති බැවිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cbr /\u003e බලයේ රැඳී සිටීම සඳහා තනතුරු රැක ගැනීම සඳහා ජනතාව නොමඟ යැවීමට ආචාර්ය හර්ෂ ද සිල්වාට කැක්කුමක් තිබෙන බව අපට තේරුම් ගැනීමට පුළුවන. ජිනීවා යෝජනාවේ අග මුල යුක්ති යුක්තභාවය හා ප්\u200dරතිවිපාක දැන ගැනීම සඳහා ඔහුට සවන් දීමට පැමිණි මාධ්\u200dයකරුවන්ට දෙවියන්ගේම පිහිටය. \u003cbr /\u003e\u003cbr /\u003eසුභාෂ් වික්\u200dරමගේ\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003eඋපුටා ගැනීම : \u003ca href\u003d\"http://lankaleadnews.com/\" target\u003d\"_blank\"\u003eLankaleadnews.com\u003c/a\u003e\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/9029436395219585452/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/HarshageKebara.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9029436395219585452"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9029436395219585452"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/HarshageKebara.html","title":" ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ජිනීවා කෙබර"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/--CXMHk6bYkk/VjQSxFat2iI/AAAAAAAAFCg/_HVBx57FhjQ/s72-c/harsha-.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5661853010122853352"},"published":{"$t":"2015-04-02T18:21:00.000+05:30"},"updated":{"$t":"2015-04-09T10:08:12.738+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"වංගීසගෙන් නදීකාට සිදුවූ අතවරය ගැන විසංයෝජනීය කියවීමක්...."},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-y1Ay4ILgT-4/VR05_SrJwoI/AAAAAAAACTc/_ITzQ7gjjHI/s1600/wan.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"263\" src\u003d\"https://4.bp.blogspot.com/-y1Ay4ILgT-4/VR05_SrJwoI/AAAAAAAACTc/_ITzQ7gjjHI/s1600/wan.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eමේ සටහන ලියන්නට සිත්වූයේ අන්තර් ජාලයේදී ඇස ගැටුනු අපූරු රචනාවක් නිසාය. රචනාව ලියා ඇත්තේ නදීකා බණ්ඩාර නැමැත්තියක් විසිනි. තමා නවකතා කාරියක හා නාට්\u200dයකාරියකද වන බව ඇය තම රචනාව තුළ අනියමින් අවධාරණය කරයි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලිපියේ සාරාංශය මෙසේය. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය 26 වැනිදා පසන් කොඩිකාර මහතාට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නදීකා බියර් බීම සදහා බොරැල්ල ඊඒපී බාර් එකට ගොස් තිබේ. ඒ තනිව නොව ජගත් ජයසේකර, නිලන්ත ගමගේ ,විදර්ශන කන්නන්ගර, රුවන් රන්ගේ ,කේ කේ සමන්කුමාර, අජිත් කුමාරසිරි, ප්\u200dරභාත් හේමන්ත, සාලිය ඉඳුරුවිතාන  ආදී වූ තම ප්\u200dරබුද්ධ මිතුරන් පිරිසක්ද සමගිනි. අවන්හලේදී ඔවුන්ට ඉන්ද්\u200dරචාප ලියනගේ නැමති  ගායනය නුහුරු ගායකයෙක් සහ වංගීස සුමනසේකර මුණගැසී තිබේ. ඉන්පසු නදීකලාගේ සුහද සංවාදය ගාලගෝට්ටියක් බවට පත්ව ඇති අතර මේ අවස්තාවේ වංගීස විසින් නදීකාව ලිංගික වශයෙන් පොළඹවා ගැනීමට බලවත් උත්සාහයක් දරා තිබේ. ඇයගේ සාමකාමී විරෝධය නොතකා ඔහු දිගින් දිගටම ඇය ස්පර්ශ කරමින් ඇයට කරදර කර ඇති අතර ඇය බාර් එකෙන් පිටවී පලා යන තුරුම වංගීස ඇය පසුපස හඹාවිත් තිබේ. සමනලී පොන්සේකාද මේ ගෞරවනීය අවස්ථාවට සහභාගී වී ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනදීකා මේ සිදුවීම මුල් කර ගනිමින් වෙබ් අඩවියකට හිනා කා පණ යන ලිපියක් ලියා තිබේ. ඒ තුළ ඇය ගැහැනිය ලිංගික වස්තුවක් ලෙස සලකන මේ සංස්කෘතියට හා පසුගාමී ලාංකීය සමාජ අවකාශයට දරුණු ප්\u200dරහාරයක් එල්ල කරයි. නමුත් ඉල ඇදෙන කාරණය වන්නේ මෙය පසුගාමී සමාජ අවකාශය තුළ නොව බැරි හරුප බල් බල් ගාමින් විකල්ප දැනුම නිශ්පාදනය කරන බව කියන බෙහෙවින් ඉදිරිගාමී සමාජ අවකාශයක් තුළ සිදුවූ ලිංගික අතවරයක් වීමය. අතිශය පසුගාමී, ලිංගික කුහකත්වය ඉතිරෙන අප වැනි ගමේ බයියන් සහිත අවන්හලක මෙය සිදුවූයේ නම් ඉවසා සිටිය හැකිය. නමුත් මෙය සිදුවී ඇත්තේ ලංකාවේ සංස්කෘතික විමුක්තිය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කොට ඇති ඉදිරිගාමී, පශ්චාත් නූතනවාදී, පශ්චාත් මාක්ස්වාදී, ස්ත්\u200dරීවාදී, ප්\u200dරති සංස්කෘතික වීරයන් රොත්තක්ම සහභාගී වූ සාදයකදීය. පුම ඉතිරි ලිගු වෙනසක් නැති එවන් තැනක පවා මෙවැන්නක් සිදුව ඇත්තේ කෙසේද යන කාරණය දැන් ඔවුන්ට ලැකානියානු හෝ ජිජැකියානු අර්ථයෙන් නැවත කියවා ගත හැකි වනු ඇත. පසුගාමී සමාජ අවකාශය තුළද ලිංගික අතවර සිදුවුවත් මෙතරම් විගඩම්කාරී ලෙස ප්\u200dරසිද්ධ ස්ථානයක, තමන්ගේම මිතුරන් පිරිසක් මැද, සිදුවන අතවර විකල්ප ලෝකයටම මිස සාමාන්\u200dය ලෝකයට එතරම් අදාල දෑ නොවේ. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනදීකා අවධාරණය කරන ආකාරයට ඇය තුන් තිස් පැයේ ලිංගික හිංසාවට ලක්වන ගැහැනියකි. රටේ සියලු පුරුෂයන් ලිගු ඔසවාගෙන බලා සිටින්නේ දුටු තැන නදීකාට අතවර කිරීම සදහාය. ඇය පාරේ යනවිට මෝටර් බයිසිකල් කාරයන් පවා ඇය පසුපස හඹාවිත් ඇගේ කලවයට පහර දෙති. නදීකා සැබවින්ම මේ ලියන්නේ මොනවා විය හැකිද? \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eතමන්ට අතවර සිදුවන බවට ප්\u200dරසිද්ධියේ අනවශ්\u200dය ඝෝෂා නගන බොහෝ ගැහැනුන්ට ඇත්තේ වෙනත් මානසික ව්\u200dයාධියකි. නදීකාට එය එසේදැයි අප නොදනිමු. එක්කෝ නදීකා එම රෝගයෙන් පෙලෙනවා විය යුතුය. එසේ නැතහොත් මේවා ඇය ජීවත්වන ඉදිරිගාමී විකල්ප ලෝකය තුළින්ම ඇය අත්විදි සුවිශේෂී අත්දැකීම් විය යුතුය. ඒ මන්දයත් ඇය ජීවත් වන ඉදිරිගාමී විකල්ප ලෝකයට වඩා පසුගාමී ලාංකීය සමාජ අවකාශය කාන්තාවන්ට හිතකර තැනක් බව ඇගේ ලිපියෙන්ම මැනවින් ගම්\u200dයමාන වන බැවිනි. නදීකා වැනි වම්බටු ගෙඩියකට වඩා බෙහෙවින් ලිංගික ආකර්ශනයක් සහිත කාන්තාවන් පසුගාමී සමාජ අවකාශය තුළ බීමත් පුරුෂයන් අතරේ කිසිදු අතවරයකින් තොරව යහතින් ජීවත් වෙති.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකෙසේ වුවද මෙහි අදහස මෙරට සිදුවන ලිංගික අපරාධ සියල්ල අමතක කොට නදීකාගේ අවනඩුව විසදිය යුතු බව නොවේ. රටේ අපරාධවලට හේතු සෙවිය යුත්තේ නදීකා හෝ වංගීස වැනි නොමේරෑ දරුවන්ගේ ඔලු තුළ ඇති මනස්ගාත ඔස්සේද නොවේ. තමන්ගේ විකල්ප මිතුරන් විසින් ශිෂ්ටත්වයේ සිහින දුටු ඉදිරිගාමී රටවල් තුළ වාර්ශිකව සිදුවන ලිංගික අපරාධ සංඛ්\u200dයාව කෙතරම් දැයි නදීකාට අන්තර්ජාලය පිරික්සීමෙන් වුවද අවබෝධ කොට ගත හැකිය. පසුගාමී ලාංකීය සමාජ අවකාශය ගැන ඇය නගන ගිරා පෝතක මැසිවිල්ල ගැන වෙනත් ආකාරයකින් කල්පනා කිරීම සදහා ඇය එවන් ප්\u200dරාථමික අභ්\u200dයාසවල වැඩි වැඩියෙන් නිරත වීම යහපත්ය. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-B79HQ_aogGg/VR062N2si6I/AAAAAAAACTk/-6No4eiqVfE/s1600/wan2.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"203\" src\u003d\"https://1.bp.blogspot.com/-B79HQ_aogGg/VR062N2si6I/AAAAAAAACTk/-6No4eiqVfE/s1600/wan2.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eනදීකා බාර් එකකට යාම ගැන ඇතමුන් ඇයට දොස් පවරා තිබුණද අපට නම් එහි කිසිදු වරදක් නොපෙනේ. වරද ඇත්තේ ඇය ආශ්\u200dරය කරන මිතුරු සමාජයට හිමි මහා පොදු ඔල්මාදය තුළ මිස බාර් එකකට යාම තුළ නොවේ. බාර් ගානේ නොගියද ඉතා සාමාන්\u200dය ගැහැනු පවා මංගල උත්සව වැනි අවස්ථාවලදී පිරිමින් සමග එකට බීර පානය කරති. නර්තනයේ යෙදෙති. අපේ සමාජය කොතෙක් පසුගාමී වුවද එවන් අවස්ථාවලදී මෙවන් විගඩම්කාරී අතවර සිද්ධි අප දැක නැත. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eබියර් බෝතලයක් කට ගා ගත් පමණින් මදන කුලප්පුව ඇවිස්සෙන පිරිමියා කවරෙක්ද? ඇවිස්සුනද ප්\u200dරසිද්ධ ස්ථානයක ඒ බව පාලනය කර ගත නොහැක්කේ කාටද? ඒ සියල්ලටම වඩා තමන්ගේම මිතුරන් පිරිසක් මැද සිටින මිතුරියකට ප්\u200dරසිද්ධියේ එවැනි බලපෑමක් කිරීමට පෙළඹෙන අසහනකාරයා කවුද? එය වංගීස සුමනසේකර වැනි විකල්ප ඔල්මාදකාරයෙකුට මිස සාමාන්\u200dය සිහියක් ඇති පසුගාමී ආසියාතික පුරුෂයෙකුට කළ හැකි විගඩමක් නොවේ. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅඩුම ගානේ පසුගාමී අවකාශය තුළ මෙවැන්නක් සිදුවූයේ නම් වංගීස අවට සිටි අයගෙන් හෝ ගුටි කෑමට නියමිතය. එහෙත් විකල්ප දැනුම නිශ්පාදනය වන සමාජයක ඉදිරිගාමී සාමාජිකයන් ස්වකීය නව දැනුමේ නාමයෙන් මෙවන් දේ ඉවසා සිටීම එතරම් පුදුමයක් නොවේ. නදීකාගේ මිතුරන් මෙහිදී නිහඩව සිටින්නට ඇත්තේ ස්ත්\u200dරී දූෂණය පිටු දැකීමද කථිකාමය වශයෙන් ගොඩනංවන ලද අධිපති සංස්කෘතික මතවාදයක් විය හැකි නිසාය. ඒ අනුව මෙය ප්\u200dරසිද්ධ අවන්හලක් නොවන කාගේ හෝ නිවසක් වැනි ස්ථානයක් වූයේ නම් වංගීස අතින් නදීකා බණ්ඩාර දූෂණය වීමට වුවද බැරි කමක් නැත. එවිට කේ.කේ සමන් කුමාරට ඒ දූෂණයේදී දූෂකයා අත්විදි පරපීඩක ආශ්වාදය පිළිබද කෙටි නවකතාවක් ලිවිය හැකිය. එය සන්නස්ගලට දී අච්චු ගස්සවා සමන් වික්\u200dරමාරච්චි හෝ ලියනගේ අමරකීර්ති ලවා ඊට ඇට්ටි හැලෙන විචාරයක්ද ලියවා ගත හැකිය. දූෂණය අවසාන වූ පසු විදර්ශන කන්නංගරට ඒ පිළිබද පශ්චාත් මාක්ස්වාදී විචාරයක් ලියා බූන්දියේ කල්පනා ඇම්බුරුස්ට ඊ මේල් කල හැකිය. අවශ්\u200dය නම් සාහිත්\u200dය මධූ සාදයේදී මේ සිද්ධිය පිළිබද බියර් බොමින් රසවත් සංවාදයක් සිදුකළ හැකිය. මොහාන් රාජ් මඩවල වැනි යහපාලන ඝට්ටැඹියකු ලවා ඊට ස්වාධීන රූපවාහිනියෙන් ප්\u200dරචාරයක්ද ලබා දිය හැකිය. විමුක්ති ජයසුන්දර හෝ සංජීව පුශ්පකුමාර වැනි නව පරපුරේ සිනමා වීරයෙක් මෙතැන සිටියේ නම් මෙය ඔවුන්ට ප්\u200dරති සංස්කෘතික සිනමා නිර්මාණයක් සදහාද අපූරු නිමිත්තක් වනු ඇත. මෙය හුදු වංගීසගේ ඔල්මාදයක් නොව ඔහු ජීවත්වන ගෝත්\u200dරයට හිමි සාමූහික ඔල්මාදයයි. අද ඊනියා යහපාලනයේ ආනුභාවයෙන් මේ ඔල්මාදකාරයන්ට රාජ්\u200dය අනුග්\u200dරහයද හිමිවී තිබේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅවසාන වශයෙන් නදීකා බණ්ඩාර නැමති ගොන් බදින කනුවට කීමට ඇත්තේ මෙපමණකි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eතමන් කැමැත්තෙන්ම පිස්සන් කොටුවක ජීවත් වෙමින් එහිදී සිදුවන හිංසාවන් ගැන රටට ලෝකයට දෙස් දෙවෙල් තැබීම පළක් ඇති ක්\u200dරියාවක් නොවේ. ඔබට බලපා ඇත්තේ පිස්සන් කොටුවේ ප්\u200dරශ්නයක් මිස රටේ ප්\u200dරශ්නයක් නොවේ. රටේද ප්\u200dරශ්න ඇති බව සෑබෑය. එහෙත් රටේ සිදුවන දේවල් යහපත් සිහියෙන් වටහා ගැනීමට නම් ඔබ පළමුව මේ පිස්සන් කොටුවෙන් එලියට ආ යුතුය. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකෙසේ වුවද මෙවන් ලිපියක් ලියා තමන්ගේ විකල්ප ලෝකය තුළ සිදුවන නාටකීය සිදුවීමක් රටට හෙලි කිරීම ගැන නදීකාට අප ස්තුතිවන්ත විය යුතුය. මේ ආකාරයට නොලියවෙන සිදුවීම් තව බොහෝය. අසමජ්ජාති අසංස්කෘතික රාත්\u200dරියක් ගැන කියමින් නදීකා මේ බැන අඩගසන්නේ මට හෝ ඔබට නොවේ. මේ වනාහී ලංකාවට සංස්කෘතික විමුක්තිය උදාකිරීම සදහා කැපවී සිටින පිරිසක් ගැන ඔවුන්ගේම ගජ මිතුරියක් කියන කතාවකි. . නදීකාගේ ලිපියේ සබැදිය පහතින් ඇති අතර එය කියවීමෙන් පාඨක ඔබටද නොමද හාස්\u200dය රසයක් අත්විදිය හැකිය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසබැදිය \u003c/span\u003e\u003ca href\u003d\"http://lankadaily.com/latestnews/featured/item/6041-2015-03-31-10-00-49\"\u003ehttp://lankadaily.com/\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"200\" src\u003d\"https://1.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" width\u003d\"200\" /\u003e\u003c/a\u003eසුභාෂ් වික්\u200dරමගේ\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-යුතුකම සංවාද කවය \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/04/WangeesaNadeeka.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\n\n\n\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F1.bp.blogspot.com%2F-B79HQ_aogGg%2FVR062N2si6I%2FAAAAAAAACTk%2F-6No4eiqVfE%2Fs1600%2Fwan2.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://1.bp.blogspot.com/-B79HQ_aogGg/VR062N2si6I/AAAAAAAACTk/-6No4eiqVfE/s1600/wan2.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F1.bp.blogspot.com%2F-qBOf70kF3U0%2FVPv_ZeH3OxI%2FAAAAAAAACB0%2F2PlzRCT3EEI%2Fs1600%2Fyuthukama_seel_3.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://1.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F4.bp.blogspot.com%2F-y1Ay4ILgT-4%2FVR05_SrJwoI%2FAAAAAAAACTc%2F_ITzQ7gjjHI%2Fs1600%2Fwan.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://4.bp.blogspot.com/-y1Ay4ILgT-4/VR05_SrJwoI/AAAAAAAACTc/_ITzQ7gjjHI/s1600/wan.jpg\" --\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5661853010122853352/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/04/WangeesaNadeeka.html#comment-form","title":"7 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5661853010122853352"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5661853010122853352"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/04/WangeesaNadeeka.html","title":"වංගීසගෙන් නදීකාට සිදුවූ අතවරය ගැන විසංයෝජනීය කියවීමක්...."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-y1Ay4ILgT-4/VR05_SrJwoI/AAAAAAAACTc/_ITzQ7gjjHI/s72-c/wan.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"7"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7474414190821177328"},"published":{"$t":"2015-01-02T10:03:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T07:54:20.548+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eබහුමානීය ඇදුරන්ගේ මැතිවරන ප්\u200dරචාරණ විධි\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-KAZK_ZA9KCE/VKYeUSbj2HI/AAAAAAAABjM/0_atGTrpTtE/s1600/1509320_1507173566236926_8248937658326090011_n.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-KAZK_ZA9KCE/VKYeUSbj2HI/AAAAAAAABjM/0_atGTrpTtE/s1600/1509320_1507173566236926_8248937658326090011_n.jpg\" height\u003d\"288\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eපසුගිය දිනවල මහාචාර්ය නලින් ද සිල්වා මහතා, උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා යන මන්ත්\u200dරීවරුන් සම`ග පෙනී සිටින ඡායාරූපයක් අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් තිබිණි. එය ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ මුලින් පළ වූවක් බව එහි සටහන්ව තිබේ. නලින් විරෝධීන් මේ ඡායාරූපයෙන් අමන්දානන්දයට පත්වන විට තවත් පිරිසක් මෙය සකසන ලද ඡායාරූපයක් බවටද තර්ක ඉදිරිපත් කරමින් සිටිනු දක්නට ලැබිණි. කිසිදු වගකීමකින් හෝ සොයාබැලීමකින් තොරව\u0026nbsp; ඕනෑම මෝඩයකුට\u0026nbsp; ඕනෑම අදහසක් හෝ බොරුවක් ප්\u200dරචාරය කළ හැකි මාධ්\u200dයයක් වන ෆේස්බුක් තුළ එවැනි දේ සිදුවීම එතරම් පුදුමයක් නොවේ. එහෙත් අප තරමක් පුදුමයට පත් කළ සිදුවීමක් වූයේ පේරාදෙණියේ ජීවත්වන එක්තරා ආචාර්යවරයකුද මේ ඡායාරූපයට තම ෆේස්බුක් ගිනුම හරහා ප්\u200dරචාරයක් ලබාදී තිබීමය. ඔහු එය ප්\u200dරචාරය කර තිබුණේ නලින් ද සිල්වාට මෙවැන්නක් කළ හැකි යැයි තමා විශ්වාස නොකරන බවද සඳහන් කරමිනි. එහෙත් එය සරදම කැටි කරගත් ප්\u200dරකාශයක් විනා නලින් ද සිල්වා මහතා පිළිබඳ යහපත් හැගීමකින් කළ ප්\u200dරකාශයක්ද නොවේ. මෙවන් විගඩම් තව බොහෝ තැන්වල දක්නට ලැබුණු බැවින් මේ ඡායාරූපය කුමක්දැයි අප නලින් ද සිල්වා මහතාගෙන් විමසා සිටියෙමු. ෆේස්බුක් හරහා තම ඡායාරූප ප්\u200dරචාරය කරමින් සිටින ඇදුරන් ගැන කියන විට ඒ මහතාට ඇති වූයේ කෝපයක් නොව සිනහවකි.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e“මේක පුදුම විහිලූවක්. මම බස් එකේ යනකොට මගේ ගාව මිනීමරුවෙක් වාඩිවෙලා ගියොත් ඒකේ තේරුම මම මිනීමැරුවා කියන එකද?\u0026nbsp; ඕක විහාරස්ථානයක තිබුණු වැඩසටහනක්. ඒකට මම ගියා. චම්පිකයි ගම්මන්පිලයිත් ආවා. දුමින්ද සිල්වාත් ඇවිත් හිටියා. ඉතින් ඒකට මම මොකද කරන්නේ. චම්පික ඔය උත්සවේට ආවා විතරක් නෙමෙයි කතාවකුත් කළා. චම්පිකත් දුමින්ද එක්ක පොටෝවල හිටියා. චම්පික නැති පොටෝ එකක් තමයි ඔය දාගෙන ඇත්තේ. ඒ වැඩසටහනට දුමින්ද ඇවිත් හිටිය එක මගේ වැරැද්දක්ද? මට ඒ දුමින්ද සිල්වාව මුණගැහිච්ච පළවෙනි වතාව. මම ඊට කලින් ඒ මිනිහව දැකලත් නෑ. කතා කරලත් නෑ. කිසිම සම්බන්ධයක් තිබිලත් නෑ.\"\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eනලින් ද සිල්වා මහතා එසේ පිළිතුරු දුන්නේය. කාරණය එසේ වුවද මේ ඡායාරූපය ප්\u200dරචාරය කරන අයට අනුව යමෙක් තමන් හා එකඟ නැති පුද්ගලයකු සිටින අහලකටවත් නොයා යුතුය. අහම්බෙන් හෝ එකට හමුවීම ආනන්තරීය පාප කර්මයක් විය හැකිය. නලින් ද සිල්වා මහතා දුමින්දගේ ප්\u200dරචාරක රැළියක් හෝ අමතා ඔහුට ඡන්දය දෙන්නැයි ප්\u200dරකාශ කළේ නම් බහුමානීය ඇදුරන් කුපිත වීම සාධාරණ විය හැකි වුවද මේවා හුදු තරහට කරන ප්\u200dරචාර බව වටහා ගැනීමට විශේෂ මොලයක් වුවමනා නොවේ. ෆේස්බුක් යනු එවැනි මොලයක් හෝ නැති වීරයන් සඳහා හොඳ දේශපාලන වේදිකාවකි. නලින් ද සිල්වා සමග මතවාදී පරස්පරතා තිබීමේ වරදක් නැතත් ඒ වෙනුවෙන් මෙවැනි ප්\u200dරහාරක උපක්\u200dරම කරා යොමුවීම හාස්\u200dයජනකය. එහෙත් වඩා උච්ච අවස්ථාවක් වන්නේ ස්වර්ණ පුස්ථක සම්මාන ලාභී බහුමානීය ආචාර්යවරුන් පවා අද මෙවන් ඡායාරූප භාවිත කරමින් ෆේස්බුක් සෙල්ලම්වල නිරත වීමය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u0026nbsp; මේ කියන බහුමානීය ඇදුරා මේ වනවිට රනිල්, චන්ද්\u200dරිකා සිරිසේන හවුල වෙනුවෙන් දිවා රෑ සහතික ලියමින් සිටින්නෙකි. ලොව ඇති සියලූ දර්ශන මතවාද කියවා පෙරා ගත් දැනුමක් තමා සතු බවට අනියමින් වහසි දොඩන්නෙකි. එසේ වුවද රනිල් චන්ද්\u200dරිකා හවුලේ ප්\u200dරජාතන්ත්\u200dරවාදය හෝ යහපාලනය කෙතරම් අසිරිමත්දැයි වටහා ගැනීම සඳහා ඔහුගේ බරසාර න්\u200dයායික දැනුම ඔහුට ප්\u200dරමාණවත් වී නැත. මේ නිසාමදෝ ඔහු තම දේශපාලන තීරණය ගැන උදම් අනමින් සිටිනුයේ ලංකා ඉතිහාසයේ හොඳම දේශපාලන විකල්පය තමන්ට හමුවී ඇති තරමේ උද්දාමයකිනි. එවන් පුද්ගලයෙක් නලින් ද සිල්වාගේ ඡායාරූපයක පාරිශුද්ධභාවය සොයන්නට යාම ඉතා රසවත් දේශපාලන ජවනිකාවකට වැඩි යමක් නොවේ. ඔහුට අනුව නලින් දුමින්ද සමග ඡායාරූපයකට පෙනී සිටීම ආනන්තරීය පාප කර්මයකි. එසේ වුවද චෞර රාජිනියන් ගැන සහතික ලිවීම රටට සංස්කෘතියට ගැරහීම විප්ලවීය සමාජ මෙහෙවරකි. මෙවන් නාටකීය හැසිරීම් ආශ්\u200dරයෙන් තමන් කවුදැයි පෙන්වා දීම ගැන අප ඒ මහත්වරුන්ට ස්තූති කළ යුතුය. දුමින්ද සිල්වා සමග අහඹු ඡායාරූපයකට හසුවීම කිසි ලෙසකින්වත් රනිල් චන්ද්\u200dරිකා සම්බන්ධන් හවුල ගැන සහතික ලිවීම තරම් සාපරාධී පාප කර්මයක් නොවේ.\u003cbr /\u003e\u0026nbsp;\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"192\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසුභාෂ් වික්\u200dරමගේ\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/01/NalinDeSiva.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7474414190821177328/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/NalinDeSiva.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7474414190821177328"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7474414190821177328"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/NalinDeSiva.html","title":"මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-KAZK_ZA9KCE/VKYeUSbj2HI/AAAAAAAABjM/0_atGTrpTtE/s72-c/1509320_1507173566236926_8248937658326090011_n.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});