gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%20%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5935922196776932838"},"published":{"$t":"2018-11-06T21:56:00.001+05:30"},"updated":{"$t":"2018-11-06T21:56:25.187+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමීර ගල්පාය"}],"title":{"type":"text","$t":"කරූ ගේ කෙරුම් වලට ඉඩ නොදෙමු"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-SyjgSfqyXp8/W-HAlr2wjbI/AAAAAAAADYE/uWXra7kePTYEiPkU7XmBXAc5g3ZzGnwIwCLcBGAs/s1600/KarugeKerum.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"332\" src\u003d\"https://4.bp.blogspot.com/-SyjgSfqyXp8/W-HAlr2wjbI/AAAAAAAADYE/uWXra7kePTYEiPkU7XmBXAc5g3ZzGnwIwCLcBGAs/s640/KarugeKerum.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-සමීර ගල්පාය -\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eකතානායක කරූ ජයසූරිය මහතා දිගින් දිගටම ප්\u200dරකාශ නිකුත් කරමින් රටේ නැති අස්ථාවරත්වයක් පිලිබඳ කතන්දරයක් ජාත්\u200dයන්තරය හමුවේ නිර්මාණය කිරීමට දැඩි උත්සහයක නිරතවී සිටින බව දැන් ඉතා පැහැදිලිය. නීතිය හා සම්ප්\u200dරදාය ගැන බොරු ප්\u200dරචාර පතුරමින් රනිල් ප්\u200dරමුඛ එ.ජා.පය සහ අනිකුත් බටහිරගැති පක්ෂ හා එක්ව නැතිවූ බලය නැවත කිනම් ලෙසකින් හෝ ලබාගැනීමේ බටහිර ව්\u200dයාපෘතියට කරූ අතගසා ඇත.මෙය ඉතාම පිළිකුල් සහගත හා භයානක තත්වයකි. රටේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවයි. ඒ අනුව කටයුතු කිරීමට රටේ සියලුම පුරවැසියන් බැඳී සිටී. කථානායක යනු මෙය නොදන්නා තොත්ත බබෙක් ලෙස අප සිතාගත යුතුද? මොහු කථානායක තනතුරේ වැඩ කටයුතු කල ආකාරය ගැන රටට අමතක නැති බව කිවයුතුය.ප්\u200d රජාතන්ත්\u200dරවාදය ගැන විකාර කියවන කරූ පාර්ලිමේන්තුව තුල කතා කිරීමේ නිදහස ලබාදුන් අපූරුව අපට හොඳට මතකය. මොහු පාර්ලිමේන්තුව තුල හැසිරුනේ කථානායක ලෙස නොව සභා නායක ලෙසය. මෑත කාලය තුල ජාතික මැතිවරණයකදී හොර ඡන්ද දැමීමක් ගැන සඳහනක් නැති අතර අඩුම තරමේ සමූපකාර ඡන්ද වලදී ද එලෙස සඳහනක් නොවීය. එහෙත් රටේ නීතී සම්පාදන ආයතනය වන පාර්ලිමේන්තුව තුල හොර ඡන්ද පැවතුනේ මොන ප්\u200dරජාතන්ත්\u200dරවාදයට අනුව දැයි කරූ ගෙන් ප්\u200dරකාශයක් නිකුත් කල බවක් අප දන්නේ නැත. කරූ ගේ ඒ ලෝකයා දන්නා කෙරුම්ය. නොදන්නා ඒවා ගැන කුමක් සිතාගත යුතුද?\u003cbr /\u003e\u003cbr /\u003eමොහුට මෙවැනි ප්\u200dරකාශ සිදු කිරීමට ඇති අයිතිය කුමක්ද? තානාපතිවරුන් වෙත රාජ්\u200dයයේ ස්ථාවරය දැනුම් දීමට ඇති අයිතිය කුමක්ද? පාර්ලිමේන්තුව කල්දැමූ පසු කථානායක රටේ ජනාධිපතිවරයා වනවාද? කථානායක මෙහෙයවන්නේ පාර්ලිමේන්තු සභාව පමණි.අවම වශයෙන් පාර්ලිමේන්තුව රැස්කිරීමට හෝ කල්දැමීමේ පුර්ණ බලය ලබාදී තිබුණා නම් කථානායක යනු පාර්ලිමේන්තුව මෙහෙයවන්නා ලෙස කීමට හැකියාවක් ඇත.නමුත් එලෙස බලයක් ලබාදීමට ව්\u200dයවස්ථාවේ ඉඩක් නැත.එවැනි බලයක් ලබා නොදී ඇත්තේද, කථානායකවරයා යනු නියෝජන ප්\u200dරජාතන්ත්\u200dරවාදයට අනුව පාර්ලිමේන්තුවට පත්වන මන්ත්\u200dරීවරුන්ගේ කැමැත්ත මත පමණක් තෝරාපත් කරගනු ලබන තැනැත්තෙක් වන නිසාය.පාර්ලිමේන්තුව කල්තබා ඇති මොහොතක කථානායක පදවිය යනු අක්\u200dරිය තත්වයේ පවතින ධුරයක් විය යුතුය.නැතිනම් පාර්ලිමේන්තුව කල්තැබීම යන්න තේරුමක් නැති ක්\u200dරියාවකි.අද කරූ ජයසූරිය නීතිය ගැනද කතා කරන්නේ රටේ මූලික නීතිය ද අමු අමුවේ උල්ලංඝණය කරමින්ය.එසේ නම් තව කුමන කතාද?\u003cbr /\u003e\u003cbr /\u003eදින කිහිපයකට කළින් වත්මන් කථානායකවරයා දැනුම් දී තිබුණේ, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නා බවත් එම පත්වීම ව්\u200dයවස්ථානුකුල බවත් එම තනතුරේ පාර්ලිමේන්තු වරප්\u200dරසාද ඒ අයුරින් ලබා දීමට කටයුතු කරන බවත්ය. නොවැම්බර් 5 වැනිදා ප්\u200dරකාශයක් කරමින් කරූ ජයසූරිය කියා සිටින්නේ එම පත්වීම නීතිවිරෝධී බවත්,පාර්ලිමේන්තු සම්ප්\u200dරදායන්ට පටහැනි බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන තුරු පෙර පැවති තත්වය, එනම් තවමත් රනිල් වික්\u200dරමසිංහ අගමැති ලෙසත් පිළිගැනීමට සිදුවන බවත්ය.වැඩි දුරටත් පවසා සිටින්නේ, වර්තමාන ආණ්ඩුව ලෙස පෙනීසිටින පිරිස් සැබෑ ආණ්ඩුවේ(රනිල් ගේ ආණ්ඩුවේ) ඇමති කාර්යාල වලට ඇතුළු වී බලහත්කාරකම් කිරීම් ගැන ලැබුණු තොරතුරු වලින් කම්පනයට පත්වී සිටින බවත් ය.වත්මන් කථානායක මෙතරම් බැරෑරුම් ප්\u200dරකාශ සිදු කරන්නේද, පාර්ලිමේන්තුව කල්තබා ඇති මොහොතකය.එය මොන සම්ප්\u200dරදායට අයත් දැයි අපට ප්\u200dරශ්නයක් ඇත.නව අගමැතිවරයා පත්කිරීමේ නීතිමය තත්වය පිලිබඳ නීතිපතිවරයාගෙන් විමසීම කරනු ලබන්නේද, පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවකය.එය කුමන පාර්ලිමේන්තු සම්ප්\u200dරදායට අයත් වන්නේ ද? 2015 දී රනිල් සුළුතර බලයක් සහිතව අගමැති ලෙස කටයුතු කරද්දී එවකට කථානායක චමල් රාජපක්ෂ මෙවැනි නාඩගම් නටුවේ නැත.සම්ප්\u200dරදාය වෙනස් වන්නේ කරූ ගෙන් මිස වෙනත් කිසිදු කතානායකවරයෙක් ගෙන් නොවෙයි.නීතිපතිවරයා තම ධූරයේ වැදගත්කම එලෙසම තබාගෙන කථානායකට දුන් කනේ පහර සම්බන්ධයෙන් නම් ඉතාමත් ජනතාව ලෙස අප සතුටු වන බවද පැවසිය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eමොහු නොකියා කියාසිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතරය මත පමණක් රටේ පාලනය ගෙන යා යුතු බවය.එය ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවට පටහැනි වුවද පාර්ලිමේන්තුවේ බහුතරය මත තීන්දු තීරණ ගතයුතු බවය.අප රටේ විධායකවත් ඉතිහාසයේ මෙලෙස ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවට අභියෝග කර ඇති අවස්ථාවක් නම් නැතිව ඇති.මුළු රටම එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා බහුතර කැමැත්ත මත ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්නේ රට පාලනය කිරීමටය.නිවැරදිම ලෙස නම් රට කරවීම සඳහාය.ඒ අනුව ආණ්ඩුවක් නිර්මාණය කිරීම ජනපතිගේ කාර්යක් සහ ආණ්ඩුව වෙනුවෙන් වගකීම දරන්නේද ජනපතිය.සරලවම කියනවානම් රටේ ජනතාවට අවශ්\u200dය පරිදි ආණ්ඩුව කරවීම ජනපතිගේ කාර්යයි.එය ඉතාමත් හොඳින් ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවේ පැහැදිලිව ඇත.අගමැතිවරයා පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ මතය විමසීමට හෝ අවශ්\u200dය වන්නේ නැත. ජනපතිවරයාට තම මතය අනුව ආණ්ඩුවේ වෙනස්කම් සිදුකිරීමටද බලය ලබා දී තිබෙන්නේද රටේ ජනතාවට වගකියන පුද්ගලයා ලෙස පත්වී ඇත්තේ ජනපතිවරයා වන නිසාය.එය එසේ නොවන්නේ නම් පමණක් රටේ ජනතාවට ප්\u200dරජාතන්ත්\u200dරවාදය පිලිබඳ ප්\u200dරශ්නයක් ඇත. ව්\u200dයවස්ථාවේ නොතිබුනද සම්ප්\u200dරදායක් ලෙස පාර්ලිමේන්තුවේ මතය විමසා අගමැති පත්කිරීම සිදුකර ඇත්නම් අගමැති ධූරය ගැන ප්\u200dරශ්න කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇත.නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන නිශ්චිත ආකාරයකවත් නොමැතිකොට කතා කිරීමට දෙයක් නැත.පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවක කුමක් ඇසීමට සදාචාරාත්මක අයිතියක් කථානායකට ඇත්ද?\u003cbr /\u003e\u003cbr /\u003eඅවසාන මැතිවරණයට අනුව රටේ බහුතරය මහින්ද හා සිරිසේන නියෝජනය කරන දේශපාලන කණ්ඩායමට ඇත.නව ආණ්ඩුවක් පත්කිරීමට එය එකම හේතුව කරගැනීමට වුවද ජනපතිට සදාචාරාත්මක අයිතියක් ඇත.කරූ ට ඒ කිසිවක් වැඩක් නැත, අදාළ වන්නේ පාර්ලිමේන්තුවේ තත්වය පමණක් යැයි කෙනෙක්ට තර්ක කිරීමට හැක.එසේ නම් කල යුත්තේ පාර්ලිමේන්තුවට අදාළ දේ ව්\u200dයවස්ථාවෙන් ලබාදී ඇති බලය මත පිහිටා කටයුතු කිරීම මිස වෙන කිසිවක් නොවේ.එය එසේ නොවන්නේ නම් මහ ජනතාව ලෙස තමන්ගේ පරමාධිපත්\u200dය බලය පාරට ගෙන ඒමයි.එවැනි අවස්ථාවක ව්\u200dයවස්ථාවේ කතන්දර වැඩකට නැත.මේ රට සම්ප්\u200dරදාය මත පදනම්ව රට කරවීම සිදුවුණු අතරම අවශ්\u200dය වූ විට පාලනය වෙනස් කිරීමද සිදුකර ඇත.එයට අද මෙන් නිශ්චිත කාලයක් බලන් ඉඳීමට අවශ්\u200dයද නැත.එය අදටත් වඩා ඉතා ඉහල මට්ටමේ ප්\u200dරජාතන්ත්\u200dරවාදී ලක්ෂණ සහිත ක්\u200dරමයකි.එයට ප්\u200dරජාතන්ත්\u200dරවාදය යැයි කීමට අවශ්\u200dය නැත,එය අදට වඩා ජනතාවාදී වේ. කථානායක තනතුර භාවිතා කරමින් දේශද්\u200dරෝහී, රාජ්\u200dය විරෝධී ප්\u200dරකාශ හා කුමන්ත්\u200dරණ කිරීමට ඉඩ දී සිටීම මුළුමහත් රටේම ජනතාවගේම පරමාධිපත්\u200dය බලයට, රටේ ස්වාධීනත්වයට කරන අභියෝගයක් ලෙස සලකා විධායකයට ලබා දී බලතල අනුව මෙවැන්නන්ට එරෙහිව කටයුතු කිරීමට ජනපති ක්\u200dරියාකළ යුතුය.එයට ඔහු බැඳී සිටී.අද ඇත්තේ ජාතිකත්වය සහ එයට එරෙහිව නැගී සිටින විජාතිකත්වය අතර සටනකි.ජාතිකත්වය වෙනුවෙන් සටන් වැදීමට අවශ්\u200dය ශක්තිය ජනපතිට සහ නව අගමැතිවරයා සතුව ඇතැයි අපගේ විශ්වාසයයි.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5935922196776932838/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2018/11/KarugeKerum.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5935922196776932838"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5935922196776932838"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2018/11/KarugeKerum.html","title":"කරූ ගේ කෙරුම් වලට ඉඩ නොදෙමු"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-SyjgSfqyXp8/W-HAlr2wjbI/AAAAAAAADYE/uWXra7kePTYEiPkU7XmBXAc5g3ZzGnwIwCLcBGAs/s72-c/KarugeKerum.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4747643777472433682"},"published":{"$t":"2015-07-02T10:52:00.002+05:30"},"updated":{"$t":"2015-07-08T12:36:50.406+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමීර ගල්පාය"}],"title":{"type":"text","$t":"මහින්ද කළයුත්තේ කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-nF2wWg3VPUc/VZTKm5K_RRI/AAAAAAAADX0/fFQ4WySwaFQ/s1600/rajapaksa%2Brally.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"http://3.bp.blogspot.com/-nF2wWg3VPUc/VZTKm5K_RRI/AAAAAAAADX0/fFQ4WySwaFQ/s400/rajapaksa%2Brally.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eබි\u200d්\u200dරතාන්\u200dයයේ ශ\u200d්\u200dරීලනිප ශාඛාව නිවේදනයක් නිකුත් කරමින් සිරිසේන මහතාට  පවසා ඇත්තේ,අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ\u200d්\u200dරීලනිපය ජයග\u200d්\u200dරහණය කරවීමට නම් එය කල හැකි හැකි නායකයෙකු තෝරා පත්කර ගැනීමට පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් වන ලෙස.\u003cbr /\u003e\u003cbr /\u003eශ\u200d්\u200dරීලනිප බි\u200d්\u200dරතාන්\u200dය ශාඛාවේ සභාපති මෙත්සිරි විජේරත්න මහතා නමින් නිකුත් කර ඇති එම නිවේදනයේ සදහන් වන්නේ ජනාධිපති මෛත\u200d්\u200dරිපාල සිරිසේන මහතා තමා නිර්පාක්ෂිකයෙකු බව මෑතකදී ගාල්ලේ පැවැති උත්සවයකදී ප\u200d්\u200dරකාශ කර ඇති බැවින් පක්ෂයට එඩිතර නව නායකයකු පත්කර ගැනීමට හොදම අවස්ථාව මෙය බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eශ\u200d්\u200dරීලනිපයට ආදරය කරන පුද්ගලයින් ලෙස ඉදිරි මහ මැතිවරණයේදී ඡුන්ද සටනට නායකත්වය දීමට නව නායකත්වයක් අවශ්\u200dය බැවින්, මෛත\u200d්\u200dරිපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකව සිටිමින් සුදුස්සෙකුට සභාපතිධූරයට ඉඩ සලසා ඉවත්විය යුතු බවද එම නිවේදනයෙන් දක්වා ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eකළයුත්තේද එයම පමණි.එනම්  ශ්\u200dරීලනිප විධායක සභාව තුල ඇති බහුතරයෙන් මහින්ද නැවතත් පක්ෂයේ සභාපතිත්වයට පත් කරා ගැනීමයි.එවිට මහින්ද  මහතාගේ පාර්ශවයට ඇවැසි ආකාරයකට නාමයෝජනා ලබා දීම හා මැතිවරණ ව්\u200dයාපාරය කරා ගෙන යාමට හැකිය.විධායක සභාව අගමැති අපේක්ෂක ලෙස නම් කොට නාමයෝජනා ලබා දුන්නද අවසාන වශයෙන් අගමැති පත් කිරීමට බලය ඇත්තේ සිරිසේනට බව මතක තබා ගත යුතුය.පාර්ලිමේන්තු සම්ප්\u200dරදාය අමු අමුවේ කෙළෙසමින් රනිල් අගමැති ලෙස පත් කල සිරිසේනට,බහුතරය සහිත සන්ධාන මන්ත්\u200dරීන් පිරිසක් සහිත පාර්ලිමේන්තුවක් තුල අගමැතිකම නිදහස් පක්ෂයේම මහින්ද හැර වෙනත් ඕනෑම කෙනෙක්ට ලබාදිය හැකිය.මේ අවධානම අපි සැවොම තේරුම්ගත යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eසිරිසේන තව දුරටත් රනිල්ට සර් කියා ඇමතීමට සූදානම් නැත,ඔහුට තව දුරටත් රනිල්ගේ පදයට නැටීමට කැමැත්තක් නොමැති අතරම එසේ තමා බලය තහවරු කරගැනීමට මහින්දගේ ජනතා බලය යොදා ගැනීමට මේ අවස්ථාවේ සැරසී සිටී.ඒ සඳහා කළයුතු වන්නේ අගමැති අපේක්ෂකත්වය (පක්ෂ නායකත්වය නොමැතිව)  දීමට පොරොන්දු වීමයි,එමගින් මහින්ද නිදහස් පක්ෂය ප්\u200dරමුඛ සන්ධානයට බහුතරයක් දිනා දෙනු ඇත.සුපුරුදු පරිදිම එය සොරාගෙන වෙනත් අගමැති කෙනෙක් පත් කිරීමට සිරිසේන පසුබට නොවෙනු ඇත.මහින්ද පිල වෙනම තරඟ කොට බහුතරය දිනා ගත හොත් සිරිසේනට කිසිවක් කල නොහැකි බවද අමුතුවෙන් කිව යුතු නොවේ.\u003cbr /\u003eඌරගෙ මාළු ඌරාගේම පිටේ තියා කප්පවන්නට බටහිර බලවේග සිරිසේනට උපදෙස් ලබාදී නොමැති බව කිසිවෙකුට හෝ පැවසිය හැකි වෙත්ද?\u003cbr /\u003e\u003cbr /\u003eඅද නිදහස් පාක්ෂිකයා තමා පක්ෂය අත් හැරීමට සුදානම් වී හමාරය.තනි නායකයෙක් වටා ජනතා බලය ගොඩ නැගී ඇත.මහින්ද රිද්දීමට,මහින්දට පණිවිඩයක් දීමට,මහින්දගේ බලය අඩු කිරීමට හංසයාට ඡන්දය දුන් සැලකිය යුතු පිරිසක් ඒ වරද නිවැරදි කර ගැනීමට පුල පුලා බලා සිටී.වෙනසක් බලාපොරොත්තුවෙන්  බොරුවට හසුව තමාටම දොස් නගා ගන්නා තවත් බොහෝ දෙනෙක් තම වරද නිවැරදි කරගන්නට බලා සිටී.ගියවර මැතිවරණයේදී  වික්ෂිප්තව ඡන්දය නොදුන් නිදහස් පාක්ෂිකයන් පිරිසකුත් මහින්ද දින වීමට බලා සිටී.මහින්ද බලවත් වී ඇත.ඒ මේ රටට ආදරය කරන ජනතාවගේ බලයයි.මහින්ද පක්ෂයට දැඩි සේ ආදරය කරන නායකයෙක් බව අප නොදන්නවා නොවේ.නමුත් ඔහු ඊටත් වඩා මේ රටට ආදරය කරන්නෙක් බව අපගේ විස්වාසයයි.නිදහස් පාක්ෂිකයා පක්ෂය අතහැරීමට සූදානම් නම් මහින්ද ඊටද හිස නමා ජනතා පැතුම අනතුරේ නොහෙළා පක්ෂය අත් හැරීමට තීරණය කල යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eසිංහලයන්ගේ ජාතිකත්වය පහල සිට ඉහල නායකත්වය කරා ගලායන්නකි.අද එය සිදුවෙමින් පවතී.මේ නායකයා සොයා ජනතාව ඇදෙමින් පවතින මොහොතකි.අද සැලකිය යුතු මට්ටමේ සිංහල බෞද්ධ නායකත්වයක් මහින්ද  තුලින් පිළිඹිබු වේ.නායකත්වය සිංහල බෞද්ධද නැද්ද යන්න තීරණය වන්නේ ඒ නායකත්වය නියෝජනය වන පිරිස මතය.මහින්ද මහතාගේ සිංහල බෞද්ධකම නැතහොත් ජාතිකත්වය අවිිඥානිකද නැතහොත් සවිිඥානිකද යන කාරණාව එතරම් වැදගත් නොවන්නේ සිංහලයන්ගෙන් බහුතරයකගේම ඇත්තේ  අවිිඥානික ජාතිකත්වයක් නැතහොත් අවිිඥානික සිංහල බෞද්ධකමකි.එයද ප්\u200dරශ්නයක් නොවන්නේ ඒ ජාතිකත්වයද අවශ්\u200dය තැන්හි එකතු කරගත හැකි  සවිිඥානික ජාතික මතධාරීන් පිරිසක්(මුලිකවම භික්ෂුන් වහන්සේලා ඇතුළු ජාතික මතවාදීන්)රට තුල ඇති බැවිනි. නායකයෙක් හට අවිිඥානිකව ජාතිකත්වය ඇති විට ඔහු කිසිවිටකත් තාම බලය තරකර ගැනීමට ජාතිකත්වය යොදාගන්නේ නැත.මහින්ද තුලද ඇත්තේ එවැනි අවිිඥානික සිංහල බෞද්ධකමකි ජාතිකත්වයකි.ඒ නිසා චම්පික,රතන ලාට මෙන්  ජාතිකත්වය දඩමීමා කොට ගෙන දේශපාලනයේ යෙදීමට මහින්දට හැකියාවක් නොමැති අතර කළයුතු වන්නේ ජාතික මතවාදයේ පිරිස් මහින්ද වටා එක් වී මහින්දට මග පෙන්වීමය.මෙය බොහෝ කලකට පසුව උදාවූ ජාතික දේශපාලනයේ වැදගත්ම අවස්ථාවකි. \u003cbr /\u003e\u003cbr /\u003eඅද කළයුත්ත නොකළ යුත්ත තීරණය කරන්නේ නායකත්වය නොව ඒ නායකත්වය නියෝජනය කරන පිරිසයි.එනම් අද කළයුත්ත කුමක් දැයි තීරණය කරන්නේ මහින්ද නොව දේශප්\u200dරේමී ජනතාවයි.මහින්ද කලයුත්තේ එයට අවනතවීම පමණි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-සමීර ගල්පාය \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4747643777472433682/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/MahindaKalaYuththeKumakda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4747643777472433682"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4747643777472433682"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/MahindaKalaYuththeKumakda.html","title":"මහින්ද කළයුත්තේ කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-nF2wWg3VPUc/VZTKm5K_RRI/AAAAAAAADX0/fFQ4WySwaFQ/s72-c/rajapaksa%2Brally.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4159188114713655574"},"published":{"$t":"2015-05-16T07:46:00.001+05:30"},"updated":{"$t":"2015-05-16T07:46:37.139+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමීර ගල්පාය"}],"title":{"type":"text","$t":"සුද්දා අපට ඉගැන්වූ ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ පාඩම"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-SItlDoO3peA/VVMbtWAVX4I/AAAAAAAACow/L1ABDCCoXyg/s1600/C5CE97B6-3484-4250-9404-B09173B4F6F6_cx0_cy2_cw0_mw1024_s_n_r1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"225\" src\u003d\"http://2.bp.blogspot.com/-SItlDoO3peA/VVMbtWAVX4I/AAAAAAAACow/L1ABDCCoXyg/s400/C5CE97B6-3484-4250-9404-B09173B4F6F6_cx0_cy2_cw0_mw1024_s_n_r1.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eහුදු යහපාලන විරෝධීන් නොවෙමු..\u003cbr /\u003e\u003cbr /\u003e යහපාලනය නෙමෙයි මොන පාලනයක් ගෙනාවත් පොඩි පොඩි ප්\u200dරශ්න ඇති වෙනවනේ. ඇත්තටම ඕව ප්\u200dරශ්න නෙමෙයි. මහ ලොකුවට ගන්න දෙයක් උනා නම් කමක් නෑ තව.\u003cbr /\u003eමොනාද ඔය ප්\u200dරශ්න විදියට තියෙන්නේ?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eරටේ ආරක්ෂාව සම්බන්දයෙන් ගත් විට අධිආරක්ෂිත කලාප ඉවත් කිරීම,හමුදා කඳවුරු ඉවත් කිරීම,මිය ගිය LTTE සාමාජිකයින් සිහි කිරීම කියන කාරණා ටිකනේ.මෙහෙමයි ඉතින් ආණ්ඩුවක් වෙනස් වෙනකොට තමන්ගේ ප්\u200dරතිපත්ති වලට අනුකුලව තමා රටේ ආරක්ෂාව කොහොම විය යුතුද කියල තීරණය කරන්නේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ ආණ්ඩුව විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා තියෙන්නේ අවුරුදු30ක් යුද්ධයකින් පීඩා විඳපු උතුරේ දෙමල මිනිස්සුන්ට සාමකාමී ප්\u200dරජාතන්ත්\u200dරවාදී සමාජ වටපිටාවක් නිර්මාණය කර දෙන්න.ඇත්තටම ඒ මිනිස්සුන්ට යුද්ධයේ නටබුන් අවශේෂ දකින කොට ඇති වෙන හැගීම ගැන අපිට වටහුන් නැති උනාට ජෝන් කෙරී,ම්ලිබැන්ඩ් මහත්වරුන්ට තේරෙනවා. එවැනි දැනමුත්තන්ගේ අනුශාසනායටතේ මේ ආණ්ඩුව කටයුතු කිරීම ඇත්තටම සතුටු විය යුතු කාරණයක්. ඒ සමාජ වටපිටාව ඇති කිරීමට බාධාවක් වන සියලු දේ ඉවත් කිරීම අත්\u200dයාවශ්\u200dයයෙන්ම කල යුත්තක්. එවිට හමුදා කඳවුරු රණවිරු ස්මාරක ඉවත් කිරීම අනාගතයේදී මේ රටේ සාමය සහජීවනය සංහිදියාව ඇති වීමට ලොකු පිටුවහලක් වෙයි. අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමේ මූලික අරමුණ වන්නේ උතුරේ ගොවියන්ට අවශ්\u200dය ඉඩම් ලබා දී රටේ නිෂ්පාදන ක්\u200dරියාවලිය ශක්තිමත් කිරීමයි. රනිල්,රවී වැනි ආර්ථික විශේෂඥියන් යටතේ ලංකාව දැවැන්ත ආර්ථික සංවර්ධනයක් කරා යාමේ පළමු පියවර ලෙස උතුරේ ආර්ථික සංවර්ධන ක්\u200dරියාදාමයන්(අධිආරක්ෂිත කලාප ඉවත් කොට මහජනතාවට බෙදා දීම)හඳුනාගන්න පුළුවන්. \u003cbr /\u003e\u003cbr /\u003e මියගිය LTTE සාමාජිකයින් සිහිකිරීම මහා ආන්දෝලනාත්මක ප්\u200dරශ්නයක් බවට පෙන්වීමට ඇතැමුන් ක්\u200dරියා කිරීම කිසිසේත්ම ප්\u200dරජාතන්ත්\u200dරවාදය අගයන රටක සිදුවිය යුතු දෙයක් නොවෙයි. තමන්ගේ වීරයන්(බොහෝ දෙමල ජනයාට ප්\u200dරභාකරන් ඇතුළු පිරිස වීරයන්ය.) සැමරීමට ඇති ප්\u200dරජාතන්ත්\u200dරවාදී අයිතිය නැති කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත.කුමක් කීවත් ආණ්ඩුව මෙම සැමරීමට ඉඩකඩ සැලසීම බටහිර රටවල ප්\u200dරශංසාවට ලක්වීම රට ලැබූ ජයග්\u200dරහණයකි. එය අප රට තුල ඇති වෙමින් පවතින ප්\u200dරජාතන්ත්\u200dරවාදයට පාදමක් වනු නිසැකය. සහජීවනය හා සංහිදියාව ඇති කිරීමේ මූලික අරමුණ පෙරදැරිව ජාතික ගීය දෙමළින් ගායනා කිරීමට ඉඩ දීම මගින් ජනවර්ග අතර සහජීවනය ඇති කිරීම සම්බන්දයෙන් මුලු මහත් ලෝකයටම ආදර්ශයක් දීමට අපට හැකියාව ලැබුනි. ලෝකයේ මෙවන් අවස්ථාවක් ලද එකම රට වීමේ අභිමානය යලි කිසිවෙකුටත් අපෙන් උදුරාගත නොහැකි බව සතුටින් දන්වා සිටිමි. මේ කුමන කරුණක් සම්බන්ධයෙන් දෙගිඩියාවක් වුවත් මේ රට ප්\u200dරජාතන්ත්\u200dරවාදී,සාමකාමී රටක් බවට පත්වෙන බවට කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්\u200dය නැත. මන්දයත් මුලු මහත් අරාබිකරයටම,සුළු වශයෙන් ආසියාකරයට ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ දොරගුළු ඇරදුන් ඇමරිකාව,එංගලන්තය ප්\u200dරමුඛ යුරෝපීය රටවල් අද මේ රටට අවශ්\u200dය උපදෙස් අත්වැල රනිල් ප්\u200dරමුඛ ආණ්ඩුවට සපයන නිසාය. එහි එක් සන්ධිස්ථානයක් ලෙස වසර40 කට පසුව ඇමරිකානු රාජ්\u200dය ලේකම් වරයෙකු මෙරටට පැමිණීම හැඳින්විය හැකිය . \u003cbr /\u003e\u003cbr /\u003eඑංගලන්ත මහ රැජින සිරිසේන මහතාගේ අතට ඇත දීම,ඩේවිඩ් කැමරන් මහතා ඉදිරියට පැමිණ සිරිසේන මහතාගේ කාරයේ දොර ඇරීම වැනි කාරණාද මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂ්\u200dය ලෙස සියුම්ව කල්පනා කර බැලීමේදී අවබෝධ වනු ඇත. ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ සංහිදියාවේ සහජීවනයේ පණිවුඩය රැගෙන ජෝන් කෙරී මහතා දේවදුතයෙක් සේ මෙරටට පැමිණ අපමණ ප්\u200dරීතියෙන් නැවත දෙවියන් වහන්සේගේ අඩවියට උන්වහන්සේට කරුණු සැල කිරීමට පිටත් වී ඇත. ඔහු එසේ පිටත් වුයේ සාමයේ පණිවුඩයද රැගෙන බැරක් ඔබාමා ද දෙවදුතයෙක් සේ මෙරටට එනු ඇතැයි යන ඉඟිය ලංකාවාසීන්ට ලබාදෙමින්ය. සියල්ල ඉහත සඳහන් කෙරූ අයුරින් සිදුවී තිබියදීත් නිස්කාරණයේ ආණ්ඩු විරෝධී කතන්දර ගෙතීමින් වැලකී සාමයේ දේවදුතයා පැමිණෙන තුරු අපේක්ෂාවේ දෑස් දල්වා සිටිමු. කල යුත්තේ එය පමණකි.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\"\"මෙය සුද්දා අපට ඉගැන්වූ ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ පාඩමයි.\"\" \u003cbr /\u003e\u003cbr /\u003e -සමීර ගල්පාය\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය \u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e---------------------------------------------\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u003cspan style\u003d\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003e\"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u003cspan style\u003d\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003e\u003ca href\u003d\"https://www.facebook.com/yuthukama\" style\u003d\"border: none; color: black; margin: 0px; outline: none; padding: 0px; text-decoration: none;\"\u003ehttps://www.facebook.com/yuthukama\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"background-color: white; border: none; font-family: 'Century Gothic'; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u003cspan style\u003d\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003eෆේබුක් පිටුවට Like\u0026nbsp; කර එකතු වන්න \"\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; font-family: 'Century Gothic'; text-align: justify;\"\u003e---------------------------------------------\u003c/span\u003e\u003c/span\u003e \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4159188114713655574/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/05/SUddagePadama.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4159188114713655574"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4159188114713655574"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/05/SUddagePadama.html","title":"සුද්දා අපට ඉගැන්වූ ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ පාඩම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-SItlDoO3peA/VVMbtWAVX4I/AAAAAAAACow/L1ABDCCoXyg/s72-c/C5CE97B6-3484-4250-9404-B09173B4F6F6_cx0_cy2_cw0_mw1024_s_n_r1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});