gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5079577618629180429"},"published":{"$t":"2015-12-13T22:16:00.003+05:30"},"updated":{"$t":"2015-12-17T22:44:34.178+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සම්පත් බණ්ඩාර ඒකනායක"}],"title":{"type":"text","$t":"රූකඩ රාජ්ජේ"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-xjmcVly9Qzc/VmcTR7iZG-I/AAAAAAAAAbc/3WpJjT_YlMA/s1600/img_4467.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"484\" src\u003d\"http://3.bp.blogspot.com/-xjmcVly9Qzc/VmcTR7iZG-I/AAAAAAAAAbc/3WpJjT_YlMA/s640/img_4467.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-bvZ2LtpcHok/Vm2gxt_mCWI/AAAAAAAAAfY/c8A_dssM5rQ/s1600/bottom-copy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයහපාලන යූන්පී ආණ්ඩුවක් බලයට පැමිණෙන විට බොහෝ දෙනා සිතා සිටියේ රට ආර්ථික වශයෙන් සුඛිත මුදිත වනු ඇතැයි කියාය. සාමාන්\u200dයයෙන් යූන්පී ආණ්ඩුවක් බලයට පත් වූ විට ව්\u200dයාපාර සංවර්ධනය වනු ඇතැයි සාමාන්\u200dය සමාජයේ විශ්වාසයක් පැවතුනි. එහෙම විශ්වාස කරන්නට සාධාරණ හේතු තිබුණි.මන්ද ආර්ථික විශේෂඥයින් උපදේශකයින් යැයි කියාගන්නා අය බොහොමයක් කරළියේ සිටි හෙයිනි.යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් බහුතර ව්\u200dයාපාරික මුස්ලිම් ජනයාද ව්\u200dයාපාර දියුණුව පිළිබදවද සිතා සිටියහ. නමුත් යහපාලනය බලයට පත්ව අවුරුද්දක් ගිය තැන සිදුව ඇත්තේ කුමක්ද යන්න අමුතුවෙන් වටහා දිය යුතු නැත.\u003cbr /\u003e\u003cbr /\u003eඇත්තෙන්ම සිදුවුනේ රට ආර්ථික වශයෙන් පහළට යෑමයි. සියලු සංවර්ධන කටයුතු මග නැවතුනි.ඉදිකිරීම් ක්ෂේත්\u200dරයේ රැකියා 150,000ක් පමණ එක්වරම අහිමිවුනි.ඒවාට සැපයුම් කල කර්මාන්ත ආයතන සිය ගණනකගේ ව්\u200dයාපාර පහළ වැටුනි. රටේ පවතින රාජ්\u200dය අස්ථාවරත්වය ප්\u200dරතිපත්තියක් රහිත දේශපාලන න්\u200dයාය පත්\u200dර සහ අනවශ්\u200dය විදෙස් අතපෙවීම් හමුවේ රටේ පැවති විදෙස් අයෝජනයන්ද නැවතුනි. මහා පරිමාණ චීන ආයෝජනවලට යොදා තිබුණු මුදල් නැවත රැගෙන ගියහ.ලෝකයේ නැගීඑන මහා ආර්ථික බලවතා සමහ තිබූ රාජ්\u200dය තාන්ත්\u200dරික සම්බන්ධතා පවා අභියෝගයට ලක්විය.\u003cbr /\u003e\u003cbr /\u003eමුහුදු සේද මාවතේ වැදගත්ම වරායක් ලෙස ඉතිහාසය විසින් සපථ කල මාගම්පුර වරාය ඉදිරි වසර කීපය ඇතුලත ආසියාවේ දිදුලන වරායක් බවට පත්ව ඒ සමග ඉදිකෙරුණු මත්තල ගුවන් තොටුපල කොළඹ වරාය නගරය නෙළුම් කුළුන වැනි දැවැන්ත සංවර්ධනයන්ගේ ප්\u200dරතිලාභ ශ්\u200dරී ලංකාවට ලැබෙන විට ලෝක ආර්ථික බලවතාගේ ප්\u200dරධාන සැපයුම් කරුවන් අයෝජන හිමිකරුවන් වන්නට අපේ රටට හැකියාව තිබුණි.අන් කවර දේශයකටත් වඩා අධ්\u200dයාපනික අතින් දියුනු වෘත්තිකයන් සිටින රටේ ඉහත අයෝජන හරහා ලැබිය හැකිව තිබුණු BPO අයෝජනයන්ද අති මහත්ය.කොළඹ සිට ගාල්ලට ආරම්භ කරන ලද අධිවේගී මාර්ග ජාලය අවසන් කිරීමට සැලසුම් කලේ 2025දී ඉන්දියාව හරහා සාර්ක් රටවල් ජාලගත කරන අධිවේගී මාර්ග ජාලයකිනි.මේ අනාගත ප්\u200dරතිලාභ අපට කලින් ඉන්දියාව ඇමරිකාව සිංගප්පූරුව වැනි රටවල් වලින් දකින ලදී.ලංකාවේ බැරි නිසා අපි මහින්දව එලවන්න සාකච්ඡා කලේ සිංගප්පූරුවේ යැයිද වැඩි දුර නෙවි අපි අරලියගහ මන්දිරේ පේන දුර ඉදන් ලංකාවේ සාකච්ඡා කලේ යැයිද කියන්නේ එබැවිනි.ඉන්දියන් සහ ඇමරිකන් එම්බසි පිහිටා ඇත්තේද අරලිය ගහ මන්දිරය පේන දුරිනි.තානාපති කාර්යාල මහින්ද එලවීමේ කුමන්ත්\u200dරණයට ඍජුව සම්බන්ධව සිටි බවට විකීලීක්ස් වලින්ද හෙළිවුනි.එල්ලෙන්නට වැල් නැතුව සිටි බෙදුම්වාදී කුමණ්ත්\u200dරණකරුවන්ද එක පයින් සම්බන්ධ විය.\u003cbr /\u003e\u003cbr /\u003eඅද අපගේ ඇස් පනාපිට එක් අතකින් සිදුවන සංවර්ධන ව්\u200dයාපෘතිවල දේශීය ව්\u200dයාපාරවල කඩාවැටීම් යුද්ධයක් අතර උවද ක්\u200dරමාණුකූලව ඉහලට නැග 7% තිබුණු ආර්ථික වර්ධන වේගයේ පහල යෑමද ශක්තිමත්ව පැවති ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය බාල්දු වීමද අනෙක් අතින් රණවිරුවන් සේනාධිනායකයන් සිරකරන්නට මිනීමරුවන් කරන්නට දරන වෑයම අහිංසක නොවන බරපතල ගණයේ කොටි ත්\u200dරස්තවාදීන් බුරුතු පිටිනි නිදහස් කිරීමද ව්\u200dයවස්ථා සංශෝධන මගින් රටේ ඒකීය භාවය ආරක්ෂා කරන පාදම් වැනි විධායක බලතල නැති කිරීම අස්ථාවර පාර්ලිමේන්තුවක TNA ප්\u200dරධාන විපක්ෂය කිරීම වැනි කාර්ය්\u200dයන් හරහා යහපාලනයේ වෙස්මූණු සහ නාටකයේ සැබෑ අධ්\u200dයක්ෂලා නිෂ්පාදකවරුන් කවුද යන්න අද පැහැදිලි වී හමාරය.මාධ්\u200dය විසින් පුම්බන ලද ටයි පොලු ආර්ථික ඔස්තාර්ලාගේ, සිංහල ජාතිකත්වයේ විද්වතුන් ලෙස පෙනී සිටි උරුමය පාවාදුන් අයගේ රෙදි ගැලවී ඇත. බෙදුම්වාදීන්ගේ බටහිර කුමන්ත්\u200dරණකරුවන්ගේ රූකඩ රාජ්ජේ බිහිවිය. රටම අච්චාරුවක් වී ඇත.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-bvZ2LtpcHok/Vm2gxt_mCWI/AAAAAAAAAfY/c8A_dssM5rQ/s1600/bottom-copy.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"400\" src\u003d\"http://4.bp.blogspot.com/-bvZ2LtpcHok/Vm2gxt_mCWI/AAAAAAAAAfY/c8A_dssM5rQ/s400/bottom-copy.jpg\" width\u003d\"381\" /\u003e\u003c/a\u003eඉන්දියන් සාගරය හරහා යාත්\u200dරා කරන නැව් සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ ග්\u200dරහණයෙන් මුදාගෙන අයුධ සන්නද්ධව ආරක්ෂාව ලබාදුන් ලෝකයේ නැව් සමාගම්වලින් සහතික කරන ලද ඇවන්ගාඩ් වැනි දැවැන්ත ව්\u200dයාපාර එක රැයකින් රජයට පවරා ගනිමින් ව්\u200dයාපාර ලෝකය අභියෝගයට ලක් කර රැකියා 6500ක් පමණ අනතුරට පත් කල ආණ්ඩුවකි.උණුසුම අඩුවනවිට ඒ ව්\u200dයාපාරය තම සුරතලුන් හට ලබාදීමට සැලසුම් කරමින් පවතී.මේ අනුව අද වනවිට ව්\u200dයාපාර අයෝජන රැකියා පවුල් දහස් ගණනකට යන එන මං නැති වී ඇත.අඩුම තරමේ කඩවත සිට නිට්ටඹුව දක්වා මාර්ගය පුළුල් කිරීම පවා අඩියක් ඉදිරියට ගෙන ගොස් නැත.ජනවාරි 8 රටම නැවතුනි. \u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද 2005 බලයට ආවේ යුද්ධය අවසන් කරන පොරොන්දුව සමගිනි.සිය පළමු ධූර කාලය අවසන් වීමට ප්\u200dරථම එම පොරොන්දුව ඉටු කරන ලදී.දෙවනියට බලයට පැමිණියේ රට සංවර්ධනය කරන පොරොන්දුව සමගිනි.එය 60%ක් පමණම ඉටු කලේය.දශක තුනක් ඇද වැටුනු රටක් විදෙස් අතපෙවීම් බෙදුම්වාදී කුමන්ත්\u200dරණවල පාරාදීසයක්ව තිබුණු රටක් ලෝකයටම ණය වී පාන් කෑ රටක් ලෝක අහාර අර්බුද, ආර්ථික අර්බුද හා බටහිර කුමණ්ත්\u200dරණ අභිබවා කොන්ද කෙලින් කර නැගිටුවා ණයට කෑ යුගය නිම කර අනාගත මහා අයෝජන කරා රැගෙන යන්නට ආරම්භ කලා පමණි.අපි දන්නා කාලයේ සිටම සිහිනයට සීමා වූ කාටූන් මාතෘකා බවට පත්ව තිබූ ජනප්\u200dරිය මැතිවරණ පොරොන්දු වූ යුද්ධය නිමා කිරීම පාරවල් තාර දැමීම කෑම අඩුකිරීම වැනි ඒවා මහින්ද යුගයේදීම පමණටත් වඩා දෑස් ඉදිරියේදීම යථාර්තයක් බවට පත්විය.රටේ ප්\u200dරමුඛත්වය දිය යුතු ලෝකයට ගැලපෙන  උපාය මාර්ගික සංවර්ධන මාතෘකා කරළියට ගෙන මහා ඉදිරි ගමනක් යෑම අරම්භව තිබුණි. සියුම්ව පෙළගැසුනු කුමන්ත්\u200dරණකරුවන් මාධ්\u200dය සමාජ වෙබ් අන්තර්ජාලය හරහා තම න්\u200dයාය පත්\u200dරවලට අනුව ඡන්ද සමීකරණ ගලපා (සුළු ජාතික ඡන්ද,ඊනියා දේශප්\u200dරේමීන් හරහා සිංහල ඡන්ද,මාධ්\u200dය සංදර්ශණ හරහා පාවෙන ඡන්ද ) දේශපාලන CHANGE එක කරන ලදී.කවදාවත් ඡන්දයකින් නොදිනිය හැකි නායකත්වය පවා අභියෝගයට ලක්ව සිටි  නායකයන්ටද තම පැවැත්ම රැක ගත හැකිව තිබුණු අවසන් අවස්ථාවද ජනවාරි 8 උදාවුනි. අද වනවිට මේ සියල්ලකම ඇත්ත රටටම පෙනී ගොස් ඇත. එය මෙතරම් ඉක්මනින් දකින්නට ලැබීමද වාසනාවකි.ඉ තා ඉක්මනින් සියල්ල වෙනස් වෙන බව දේශපාලන සුළග අදුනන අයට පෙනී යන දෙයකි.ඌරගේ මාළු ඌරගේ ඇගේ තියලම කැපෙන වග අද වනවිට මාධ්\u200dයයේ සමාජ ජාලාවල අන්තර්ජාලයේ හැසිරීමෙන් පෙනේ . ජවිපෙන් පෙරටුගාමීන්ට චම්පිකලාගෙන් ගෙවිදුලාට මංගලලාගෙන් දයාන්ලාට දේශපාලන යෂ්ඨි මාරු වී මැරතන් එක දුවනු ඇත. අවසානයේ නුදුරු අනාගතයේදීම දෑස් ඉදිරිපිටම සත්\u200dය ජයගනු ඇත. සියල්ල තීරණය කරන්නේ ජනතාවයි. \u003cbr /\u003e\u003cbr /\u003eතුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත් උන් රට අතැර ගොසින්...\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-සම්පත් බණ්ඩාර ඒකනායක\u003c/b\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: x-small;\"\u003e[චායාරූපය උපුටාගැනීම :සංඛ] \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5079577618629180429/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/RukadaRajye.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5079577618629180429"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5079577618629180429"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/RukadaRajye.html","title":"රූකඩ රාජ්ජේ"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-xjmcVly9Qzc/VmcTR7iZG-I/AAAAAAAAAbc/3WpJjT_YlMA/s72-c/img_4467.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});