gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4244222042972059165"},"published":{"$t":"2016-08-22T20:33:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:23:35.045+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමන් ගමගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"(උතුරේ) ළිං ඉසීමට බාරගනු ලැබේ - විමසන්න  විජයකලා මහේෂ්වරන්"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-7-Rlnrv7d3U/V7sT80MWWTI/AAAAAAAACG0/WttAFGHBx5Qmfv-8kK6mKMBaJ0zg69PngCLcB/s1600/wijayajaka.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"336\" src\u003d\"https://2.bp.blogspot.com/-7-Rlnrv7d3U/V7sT80MWWTI/AAAAAAAACG0/WttAFGHBx5Qmfv-8kK6mKMBaJ0zg69PngCLcB/s640/wijayajaka.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-සමන් ගමගේ-\u003c/b\u003e\u003cbr /\u003eඉතිහාසයේ කාවන්තිස්\u200cස රජතුමන් රුහුණු රට රජවී සිටියදී පැවති \"වැටකොලු පතෝල න්\u200dයායේ\" රාජ්\u200dය පාලනය හමුවේ ඔහුගේ පුත් දුටුගැමුණු කුමරුන්ට මතුවූ එක්\u200c බරපතළ ගැටලුවක්\u200c තිබිණි. එහෙයින් හේ තම මව වූ විහාරමහා දේවියටද නොකියාම රහසේ සිය කුටියට වැදී වකුටුව නිදන්නට විය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ ඉතිහාස කතාවට අනුව එදා දුටුගැමුණු කුමරුන්ට එසේ වකුටුව නිදන්නට මතුවූ ගැටලුව වූයේ කුමක්\u200cද? පසෙකින් වූයේ ගොළු මුහුදය. අනෙක්\u200c පැත්තෙන් එළාරගේ දෙමළ ආක්\u200dරමණය විය. එහෙත් මේ දෙමළ ආක්\u200dරමණය හමුවේ සිය පියාණන් රට වෙනුවෙන් පෙනී නොසිට නෝන්ජලයකු සේ හැසිරීම දුටුගැමුණුගේ ඒ නින්දට හේතු විය.\u003cbr /\u003eඒ ඉතිහාසය හරියටම බැලුවොත් මේ වර්තමානය වගේමය. එහෙත් අද, එදා වගේම වුවද මෙදා දුටුගැමුණු සේ වකුටුව නිදන්නට අපට හැකියාවක්\u200c තිබේද? දුටුගැමුණුට තිබුණේ ප්\u200dරශ්න දෙකකි. එහෙත් අපට අද එසේ නොවන්නේය. \u003cbr /\u003e\u003cbr /\u003eපසෙකින් මේ බිම වැනසීමට උගුල් ඇටවූ ඇමරිකාව ප්\u200dරධාන බටහිර විජාතික කඳවුරය. තවත් පසෙකින් ඊළම වෙනුවන් කැපවී සිටින එල්ටීටීඊ විදේශගත දෙමළ ඩයස්\u200cපෝරාවය. ඒ අතරේ දෙස්\u200c විදෙස්\u200c එන්ජීඕ සතුරෝ ද ගජරාමෙට ක්\u200dරියාත්මකව ඇත. ඉන්දියානු ව්\u200dයාප්තවාදය විසින් මේ වන විට රට වටා වූ ගොළු මුහුද සේම අන් සියල්ලද ගිල ගනිමින් සිටින්නේය. \u003cbr /\u003e\u003cbr /\u003eසැබෑ කතාව එසේ වී තිබියදී හැමදාමත් මේ රටේ සිංහල-දෙමළ සහෝදරත්වය විනාශ කළ බෙදුම්වාදී දෙමළ දේශපාලනයද යළි සිත්සේ හිස ඔසවමින් තිබෙන්නේය. ඒ බෙදුම්වාදී ආක්\u200dරමණය නැවත ඇරඹී ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් යථාර්ථය එය වුවද රට කරවමින් සිටින්නේ නූතන කාවන්තිස්\u200cසලාය. සහජීවන සහ සංහිඳියා කඩතුරාවෙන් සියල්ල වැසී ගොස්\u200c ඇත. අතීත කාවන්තිස්\u200cසට ස්\u200cත්\u200dරී වස්\u200cත්\u200dරාභරණ යවා ඇඳපන් ගවුම් යෑයි කියන්නට දුටුගැමුණුවත් හිටියේය. එහෙත් අද එසේද නැත.\u003cbr /\u003e\u003cbr /\u003eඉතින් මෙකී පණ්\u200cඪක කතා වස්\u200cතුව හමුවේ අද අපට සිදුව ඇත්තේ ගෝල්ෙµaස්\u200c පිට්\u200cටනියට ගොස්\u200c මුහුදට පනින්නට නොවේද? අප එසේ කියන්නේ මොකා මොන බණ කීවද අද දෙමළ බෙදුම්වාදය හමුවේ පාවා දීමේ කතාව අපේ ඇස්\u200c ඉදිරිපිට දිගින් දිගටම සිදු වෙමින් තිබෙන නිසාය.\u003cbr /\u003e\u003cbr /\u003eඑහි අලුත්ම සිදුවීම් පෙළ කරළියට පැමිණියේ ඉකුත් සතියේදීය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ විවිධ මතවාද මැද්දේය. එහිදී ආණ්\u200cඩුවට එල්ල වූ නොයෙකුත් චෝදනා බොහෝ තිබිණ.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් මෙකී පනත සම්මත වී දෙදිනක්\u200c ගතවීමටත් මත්තෙන් අභාවප්\u200dරාප්ත පාර්ලිමේන්තු මන්ත්\u200dරි ටී. මහේෂ්වරන්ගේ බිරිඳ වන එක්\u200cසත් ජාතික පක්\u200dෂ පාර්ලිමේන්තු මන්ත්\u200dරිනී විජයකලා මහේෂ්වරන් කියන්නට වූයේ කුමක්\u200cද?\u003cbr /\u003e\u003cbr /\u003eයුද සමයේ උතුරේදී අතුරුදන් වූ දෙමළ ඥතීන් ඝාතනය කර ළිංවල දමා තිබිය හැකි බැවින් උතුරු පළාතේ ළිං පරීක්\u200dෂා කළ යුතු බවට වූ කතාවක්\u200c ඇය වහා සමාජගත කළාය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්මත වීමත් සමඟ විජයකලාට හිටි හැටියේම ඇට සහ කටු සිහි වූයේ එසේය.\u003cbr /\u003e\u003cbr /\u003eසුද්දාd බිහිකළ කළු සුද්දන්ගෙන් පැවත එන ඇතැම් පාලකයන්ගේ යුග වලදී උතුරේ මිනී පිට්\u200cටනිවල තිබූ ඇටකටු හමුවේත් ත්\u200dරස්\u200cතවාදයට එරෙහි වූ රණවිරුවන් දඟ ගෙට ගිය කතාද මීට වසර කිහිපයකට ඉහත අතීතයේදී මෙරට සමාජයේ පැතිර තිබුණේය.\u003cbr /\u003e\u003cbr /\u003eඑකී රණවිරුවන් හරි හෝ වැරදි වේවා දඟ ගෙට යෑවුණේ මේ රටේ නීතියට අනුව බැවින් ඒවා අපි අභියෝග නොකරන්නෙමු. \u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් අද විජයකලා මහේෂ්වරන්ට උතුරේ ළිංවල තිබෙන බව කියන ඇට සහ කටු ගැන සිහි වී ඇත්තේ එවන් අතීත මතකයන් අප තුළ තිබියදීය. ඒ අනුව ඉකුත් යුද සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්\u200dරදේශවල හමුදා කඳවුරු පිහිටා තිබූ ප්\u200dරදේශයන්හි ළිංවලින් හෙට දිනයේ විජයකලාලා අරුම පුදුම ලෙස ඇට සහ කටු සොයා ගන්නටද බැරි නැත.\u003cbr /\u003e\u003cbr /\u003eඉකුත්දා උතුරට ගිය ශ්\u200dරී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් වැන්නවුන් සියලු රාජ්\u200dය දූතමණ්\u200cඩල සම්මුතීන් බිඳදමමින් උතුරේදී හමුදාවෙන් සිදුවන ගැටලු සහ බෞද්ධ ඉදිකිරීම් සම්බන්ධයෙන් වහා ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණිලි කරන්න යෑයි කියද්දී විජයකලාලාට එසේ ඇට සහ කටු හමුවීමේ පුදුමයක්\u200cද නැත.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් එහි අවසන් ප්\u200dරතිඵලය කුමක්\u200c විය හැකිද? එහිදී එකී ඇට සහ කටු හමුවූ ළිං ආශ්\u200dරිතව තිබූ හමුදා කඳවුරුවල රාජකාරි කළ රට බේරාගත් රණවිරුවන් බුරුතු පිටින් අතුරුදන් වූවන්ගේ කාර්යාලය හමුවට ගෙන නොඑන බවට ආණ්\u200cඩුවට සහතික විය හැකිද?\u003cbr /\u003e\u003cbr /\u003eඅප එසේ ප්\u200dරශ්න කරනුයේ උතුරේ ළිංවල ඇට සහ කටු සොයන්නට සැරසෙමින් අද විජයකලා මහේෂ්වරන් කරන අපූරු ඇට කැඩිල්ලේ අවසන් ප්\u200dරතිඵලය එය වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි. ඇතැම්විට අතීතයේ කතා පරිදි එකී ළිංවලට උතුරේ මිනී පිට්\u200cටනිවල ඇති ඇටකටු දැමෙන්නටද බැරි නැත. \u003cbr /\u003e\u003cbr /\u003eනිකමටවත් එවැන්නක්\u200c සිදු වුවහොත් ඒවා පිළිබඳ සොයා බලන්නටද කෙනකු නැත. එහෙත් එහිදී බොහෝ දුරට රට බේරාගත් රණවිරුවනට ඇඟිලි දිගුවීමට ඉඩ ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඅප එසේ කියන්නේ ඉකුත් යුද සමයේදී කිසිවකු විසින් හෝ වරදක්\u200c කර ඇත්නම් දඬුවම් කළ යුතු බව අද යහපාලනයද පුන පුනා කියමින් සිටින නිසාය. සැබෑවටම වැරදි කර ඇතිනම් දඬුවම් දීම සාධාරණය. එහෙත් එසේ නොමැතිව ඉහත කී පරිදි ශ්\u200dරී ලංකා හමුදාවට පහර දීම ඉලක්\u200cක කර ගනිමින් යමක්\u200c සිදු කෙරුණහොත් එවිට ආණ්\u200cඩුව කරනුයේ කුමක්\u200cද?\u003cbr /\u003e\u003cbr /\u003eඅපට ප්\u200dරශ්න කරන්නට දෙයක්\u200c නැත. අද කටයුතු සිදු කෙරෙන ආකාරයට අනුව එවැන්නක්\u200c සිදු වුවහොත් සැකයේ වාසිය විජය කලාට දී රණවිරුවන් දංගෙඩියට රැගෙන යැම බොහෝ දුරට සිදු වනු ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eමන්ද මේ තිබෙන්නේ සංහිඳියාව සහ සහජීවනය තේමා ගීතය කරගත් සම්මුතිවාදී පූට්\u200cටුවෙන් බිහි කෙරුණු අන්තර්ජාතික යහපාලනයක්\u200c වන නිසාය. ඉතින් අතුල් කේෂප්ලා ඉහත පරිදි උතුරට ගොස්\u200c දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් සිංහ වෙස්\u200c ගෙන නරිවාදන් දොඩවද්දී එසේ නොකරන්නේ යෑයි කියා සහතික දෙන්නට යහපාලනයට නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eඅද ජාත්\u200dයන්තරයේ බෙර පදයට \"අම්මට සිරි\" කියමින් ආතල් එකේ වෙස්\u200c බඳින නූතන කාවන්තිස්\u200cසලා එසේ නොකොට වෙන මොන අහවල් කෙළියක්\u200ca කරන්නද?\u003cbr /\u003e\u003cbr /\u003eවිජයකලාගේ කතාව එසේ වෙද්දී ඉකුත් සතියේ තවත් කතාවක්\u200c කරළියට ගෙනාවේ වත්මන් විපක්\u200dෂ නායක ඊනියා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්\u200dරී ආර්. සම්බන්ධන්ය.\u003cbr /\u003e\u003cbr /\u003eකිලිනොච්චියේ පරෙවිපරිච්චාන් යුද හමුදා කඳවුර යනු එල්ටීටීඊයෙන් කිලිනොච්චිය අත්පත් කර ගත් දා සිට යුද හමුදාව ස්\u200cථානගතව සිටි භූමියකි. එහෙත් එකී කඳවුරු භූමියෙන් කොටසක්\u200c තමන්ට අයත් බව කියමින් ඉකුත් සතියේ පරවිපරිච්චාන් කඳවුර ආසන්නයට පැමිණි උතුරේ දෙමළ වැසියෝ පිරිසක්\u200c උද්ඝෝෂණයක්\u200c කරන්නට වූහ.\u003cbr /\u003e\u003cbr /\u003eඑහිදී ඔවුන් අතරට ගිය ආර්. සම්බන්ධන් කියා සිටියේ රජය සමඟ සාකච්ඡා කර අදාළ භූමිය ඔවුන්ට ලබා දෙන බවය. සම්බන්ධන් කී ලෙසම එය සිදු විය. ඉකුත් සිකුරාදා වන විට පරෙවිපරිච්චාන් කඳවුරට අයත්ව තිබූ භූමියෙන් දෙමළ වැසියන් අයිතිවාසිකම් කී ප්\u200dරදේශය අතහැර දමන්නට රජය තීරණය කර තිබිණ.\u003cbr /\u003e\u003cbr /\u003eමෙකී පරවිපරිච්චාන් කඳවුර යනු කුමක්\u200cද? මෙහිදී මුලින්ම කිව යුතු එක්\u200c දෙයක්\u200c ඇත. ඒ ඉකුත් යුද සමයෙන් පසු යුද හමුදාව උතුරේ යම් භූමියක හමුදා කඳවුරක්\u200c ඇති කළේ නම් එසේ සිදු කළේ ඇඟේ අමාරුවට නොවන බවය. සියල්ල සිදු වූයේ පුළුල් සැලසුමකට අනුවය. \u003cbr /\u003e\u003cbr /\u003eමීට පෙර දිනකදී ද සටහන් කළ පරිදි එදා එල්ටීටීඊය ඉලක්\u200cක කර ශ්\u200dරී ලංකා ගුවන් හමුදාව එල්ල කරනු ලැබූ ගුවන් ප්\u200dරහාර මාලාව සිතියම්ගත කරමින් එල්ටීටීඊයේ සක්\u200dරීයව පැවති ප්\u200dරබලම මර්මස්\u200cථාන හඳුනාගැනීමෙන් පසු එකී හමුදා කඳවුරු ස්\u200cථාපිත කිරීම සිදු විය.\u003cbr /\u003e\u003cbr /\u003eපරවිපරිච්චාන් කඳවුර යනු එකල එල්ටීටීඊයේ කිලිනොච්චිය ප්\u200dරධාන මෙහෙයුම් මධ්\u200dයස්\u200cථානය ලෙස පැවතියකි. අපේ රණවිරුවන් කිලිනොච්චිය අත්පත් කර ගැනීමේදී එල්ටීටීඊයේ සාම මහලේකම් කාර්යාලය, දේශපාලන මධ්\u200dයස්\u200cථානය ඇතුළු බොහෝ වැදගත් කාර්යාල එකී භූමියේ පිහිටා තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eඑදා නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික්\u200c සෝල්හයිම් 2002 ඊනියා සාම ගිවිසුමට අනුව වේලුපිල්ලේ ප්\u200dරභාකරන් හමුවීමට ගියේ අද පරෙවිපරිච්චාන් කඳවුර තිබෙන එකී කොටින්ගේ සාම මහලේකම් කාර්යාලයටය. \u003cbr /\u003e\u003cbr /\u003eඑල්ටීටීඊය පැවති සමයේ කිලනොච්චිය යනු කොටින්ගේ අගනගරය ලෙසට නම් කර තිබුණකි. එසේ නම් එකී අගනගරයේ මෙහෙයුම් මධ්\u200dයස්\u200cථානය පිහිටා තිබූ භූ+මිය යනු ත්\u200dරස්\u200cතවාදීන්ට සුරක්\u200dෂිතම ස්\u200cථානය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් සිය ප්\u200dරධාන පෙළේ කාර්යාල එහි පිහිටුවනු ලැබුවේ එහෙයිනි.\u003cbr /\u003e\u003cbr /\u003eයුද්ධයෙන් පසු එකී භූමියේ හමුදා කඳවුරක්\u200c සAථාපිත කිරීමට කටයුතු කෙරුණේ මෙකී තත්ත්වය හමුවේය. ඒ අනාගත තර්ජනයන්ට මුහුණ දීමේදී කොටි සංවිධානය ශක්\u200cතිමත්ව සිටි ස්\u200cථාන වැදගත් වන නිසාය. යම් තර්ජනයකදී එයට සාර්ථකව මුහුණ දීමේ උපක්\u200dරමයක්\u200c ලෙසය. \u003cbr /\u003e\u003cbr /\u003eඇත්ත එය වුවද යහපාලනයත් සමඟ උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ඉඩම් ජනතාවට දිය යුතු බවට වූ ඊනියා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම තුළ මෙම පරවිපරිච්චාන් භූමියේ අයිතියද මුල් තැනක තිබිණ. එහි අනාගත යටි අරමුණක්\u200c තිබේද යන්න අපි නොදනිමු. එහෙත් යහපාලනය දැන් ඒ තීන්දුව අරගෙන අවසන්ය. ඉංගී්\u200dරසියෙන් රට දෙස බලන මේ ටිකිරි මොළවලට ව්\u200dයසනය නොතේරෙන්නේය. \u003cbr /\u003e\u003cbr /\u003eඅද පරවිපරිච්චාන් කඳවුරු භූමියේ අයිතිය ඉල්ලන දෙමළ ජාතික පවුල් සංඛ්\u200dයාව ගණනින් 52 කි. ඔවුහු යුද්ධයෙන් වසර හතකට පසු යහපාලනය සමඟ සිය අයිතිය ඉල්ලා දැන් වීදි බැස සිටිති. ඒ පසුපස සිටිනුයේ බෙදුම්වාදී දෙමළ දේශපාලනය බව එළිපිටම පෙනෙන්නට තිබේ. එහෙත් මෙසේ අයිතිය ඉල්ලා සිටින කිසිවකුටත් සිය අයිතිය තහවුරු කිරීමට නිසි ලිත සාක්\u200dෂියක්\u200c නොමැති බවද කියෑවෙමින් තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003eඑවන් තත්ත්වයක්\u200c යටතේ බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ හඬට කන් දී රජය මේ අන්දමින් කටයුතු කරනුයේ ඇයිද යන්න දන්නේද යහපාලනය පමණි. දැනුදු රට බෙදපන් යෑයි කියමින් දෙමළ බෙදුම්වාදී දේශපාලනය හඬ නඟද්දී ආණ්\u200cඩුව මෙසේ දෙකට නැමෙන්නේ කුමක්\u200c නිසාද? \u003cbr /\u003e\u003cbr /\u003eමේ අන්දමින් දැනට යහපාලන ආණ්\u200cඩුව විසින් සහජීවනයේ සහ සංහිඳියාවේ නාමයෙන් උතුර නැගෙනහිර පළාත්වල පිහිටා තිබූ හමුදා කඳවුරු 65 ක්\u200c පමණ ඉවත් කර එකී භූමිය ජනතාවට බෙදා දීමට පියවර ගෙන ඇත. එහෙත් සියල්ල සිදුවෙමින් තිබෙන්නේ දෙමළ බෙදුම්වාදය තවමත් සක්\u200dරීයව තිබියදීය. \u003cbr /\u003e\u003cbr /\u003eඑසේ හමුදා කඳවුරු 65 ක්\u200c පමණ ඉවත් කර ගත් ආණ්\u200cඩුව ඉකුත් සතියේ උපක්\u200dරමික වශයෙන් අපට වැදගත් වූ තවත් භූමියක්\u200c වන වව්නියාව ගුවන් හමුදා කඳවුරු භූමියෙන්ද අක්\u200cකර 30 පමණ ප්\u200dරමාණයක්\u200c අතහැර දමන්නට කටයුතු කරනු ලැබීය. ආරක්\u200dෂක ලේකම් කරුණාසේන හෙට්\u200cටිආරච්චි මහතාගෙන් ඒ පිළිබඳ විමසීමේදී හෙතෙම කීවේ පාසලක ක්\u200dරීඩා පිටියක්\u200c සඳහා ඒ අත්හැරීම සිදු කළ බවය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ සියල්ල හමුවේ යහපාලනය හෙවත් නූතන කාවන්තිස්\u200cසලා දෙස බලා මේ පිං බිම රකින ශ්\u200dරී මහා බෝ සිමිඳු, දළාදා වහන්සේ ඇතුළු තිස්\u200cතුන් කෝටියක්\u200c දෙවි දේවතාවුන්ගෙන් අසන්නට එක්\u200c ප්\u200dරශ්නයක්\u200c දැන් අපට ඉතිරිව ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඅනේ, ඔබවහන්සේලා දන්නා පරිදි වත්මන් පණ්\u200cඪක සංස්\u200cකෘතිය අවසන් කර නූතන කාවන්තිස්\u200cසලාට ගවුම් අන්දවා මේ බිමි සුරකින්නට යළි දුටුගැමුණු කෙනෙක්\u200c අප අතරට එන්නේ කවදාද? \u003cbr /\u003e\u003cbr /\u003eමිනිසුනේ වටහා ගන්න. ඉන් එහා කියන්නට දෙයක්\u200c දැන් තවත් නම් අපට ඉතිරිව නැත.\u003cbr /\u003e[Divaina]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com\u0026nbsp; \u003cbr /\u003e\u003cb\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4244222042972059165/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/wijayakala.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4244222042972059165"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4244222042972059165"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/wijayakala.html","title":"(උතුරේ) ළිං ඉසීමට බාරගනු ලැබේ - විමසන්න  විජයකලා මහේෂ්වරන්"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-7-Rlnrv7d3U/V7sT80MWWTI/AAAAAAAACG0/WttAFGHBx5Qmfv-8kK6mKMBaJ0zg69PngCLcB/s72-c/wijayajaka.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3954837606030292338"},"published":{"$t":"2015-04-20T22:14:00.003+05:30"},"updated":{"$t":"2015-04-22T21:51:57.076+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමන් ගමගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට...!"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-fwPUWOhZLKA/VTfKjGaKc_I/AAAAAAAACdQ/VMlA-H_w2HA/s1600/11lanka.600.gif.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-fwPUWOhZLKA/VTfKjGaKc_I/AAAAAAAACdQ/VMlA-H_w2HA/s1600/11lanka.600.gif.jpg\" height\u003d\"240\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"background-color: white; font-size: medium;\"\u003eඑය ඉකුත් යුද සමය විය. එල්ටීටීඊ ත්\u200dරස්\u200cතවාදයට එරෙහි නැගෙනහිරින් ආරම්භ වූ සටන ඒ වන විට පැවතියේ දිනෙන් දින ඉතා දරුණු තත්ත්වයට පත් වෙමිනි. මේ අතරේ මේ බිම යක්\u200dෂයාගෙන් මුදා ගත් අපේ රණවිරුවෝ හරියටම පසුගිය 2006 වසරේ අගොස්\u200cතු මස 28 වැනිදා අලුයම 4.00 පසුවී මිනිත්තු කිහිපයක්\u200c ගෙවී යමින් තිබියදී සතුරාට එරෙහි තවත් එක්\u200c සුවිශේෂී මෙහෙයුමක්\u200c ආරම්භ කරනු ලැබූහ.\u003cbr /\u003e\u003cbr /\u003eත්\u200dරිකුණාමලය මුතූර්, කට්\u200cටපරිච්චාන් සීමාව එකී මෙහෙයුමේ ආරම්භක ස්\u200cථානය විය . ඒ වන විට එල්ටීටීඊ ත්\u200dරස්\u200cතවාදීන්ගේ ත්\u200dරිකුණාමලය සන්නද්ධ හා දේශපාලන මූලස්\u200cථානය වශයෙන් පැවති සාම්පූර් කොටි කඳවුරට පහරදීම එකී මෙහෙයුමේදී රණවිරුවන්ගේ ඉලක්\u200cකය වී තිබිණ.\u003cbr /\u003e\u003cbr /\u003eඑදා එල්ටීටීඊයට එරෙහි නැගෙනහිර සටනේදී ත්\u200dරස්\u200cතවාදීන්ගෙන් සාම්පූර් මුදා ගැනීම සඳහා ත්\u200dරිවිධ හමුදා රණවිරුවන්ට මෙසේ විශේෂ වූ මෙහෙයුමක්\u200c කරන්නට සිදු වූයේ කුමක්\u200c නිසාද?\u003cbr /\u003e\u003cbr /\u003eවත්මන් අගමැති රනිල් වික්\u200dරමසිංහ මහතා දෙවැනිවරට රටේ අගමැති වූයේ ඉකුත් 2002 වසරේ එක්\u200cසත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමත් සමගය. රනිල් වික්\u200dරමසිංහ මහතා වර්තමානයේ යළිත් රටේ අගමැතිවරයා වී සිටින්නේ තෙවැනි වරට බවද මෙහිදී සටහන් කළ යුත්තකි. හෙතෙම පළමුවර රටේ අගමැති වූයේ හිටපු ජනාධිපති ප්\u200dරේමදාස මහතා එල්ටීටීය විසින් ඝාතනය කිරීමත් සමඟ එවකට අගමැතිව සිටි ඩී. බී. විඡේතුග මහතා ජනපති වූ අවස්\u200cථාවේදීය.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේ රනිල් වික්\u200dරමසිංහ මහතා දෙවැනිවරට අගමැති වූ ඉකුත් 2002 වසරේදී එක්\u200cසත් ජාතික පෙරමුණු රජය මගින් මිනීමරු වේලුපිල්ලේ ප්\u200dරභාකරන්ගේ හිස අතගා සිදු කළ එක්\u200c ජාතික අපරාධයක්\u200c විය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ\"ප්\u200dරභාකරන්ගේ ත්\u200dරස්\u200cතවාදය ලොව දරුණුම එකයෑයි\" කියන අතරේ මේ රටට එරෙහි නෝර්වේ කුමන්ත්\u200dරණකරුවා වූ එරික්\u200c සොල්හයිම්ද එක්\u200c කරගෙන ඊනියා සටන් විරාම ගිවිසුමක්\u200c හරහා එල්ටීටීඊයට උතුර නැගෙනහිර භාර දීමට කටයුතු කිරීමය.\u003cbr /\u003e\u003cbr /\u003eඑතැන් පටන් බොහෝ දේ සිදුවන්නට විය. අපේ රණවිරුවන්ගේ ක්\u200dරියාකාරිත්වය කඳවුරුවලට සීමා වෙද්දී එල්ටිටීඊ ත්\u200dරස්\u200cතවාදීහු රණවිරුවන්ට රෙදි උස්\u200cසා පශ්චාත්භාගය පෙන්වන අතරතුර උතුරු - නැගෙනහිර බිමේ රිසි සේ කරණම් ගසන්නට වූහ.\u003cbr /\u003e\u003cbr /\u003eසටන් විරාම ගිවිසුමට මුවා වී උතුරු - නැගෙනහිර බිමේ යුදමය වශයෙන් වැදගත් සියලුම මර්මස්\u200cථානවලින්, එක්\u200cසත් ජාතික පෙරමුණු රජය ලවාම හමුදාව ඉවත් කරවූ එල්ටීටීඊය ඊළඟ සටන ඇරඹීමේ පෙර සුදානම සමඟ එම තැන්වල කඳවුරු බැඳ ස්\u200cථානගත වන්නට විය.\u003cbr /\u003e\u003cbr /\u003eසාම්පූර් බිමද මේ අයුරින් එදා එල්ටීටීඊයේ ග්\u200dරහණයට නතු වූයේ එක්\u200cසත් ජාතික පෙරමුණු රජයට පිසිදු වන්නටය. බටහිර විඥනය තුළ සිරවී රටට කෙළවුණද සුද්දන්ගේ දෙපතුළ මත හිස තබන්නට සූදානමින් සිටි රටේ දේශපාලන නායකත්වයට එදා නොවැටහුණාට කොටි ත්\u200dරස්\u200cතවාදීහු සාම්පූර්හි ඇති වටිනාකම මැනවින් වටහාගෙන සිටියේය.\u003cbr /\u003e\u003cbr /\u003eඅවසානයේ කොටින්ගේ සන්නද්ධ හා දේශපාලන මූලස්\u200cථානය ත්\u200dරිකුණාමලය සාම්පූර් බිමේ ඉදි වන්නට වූයේ අපේ රණවිරුවන් දැසේ වූ කඳුළු සමඟ සිදුවන විනාශය දෙස බලා සිටියදීමය. එදා ත්\u200dරිකුණාමලය කොටි උසාවිය ඉදිකෙරුණේද සාම්පූර්වලය. කොටි පොලිසියද එහි ඉදිවිය. එපමණක්\u200cද නොව, දෙමළ ජනතාවගෙන් කප්පම් ලබා ගැනීම සඳහා එල්ටිටීඊය ඒ දිනවල ඇති කර තිබූ කොටින්ගේ ඊනියා ආදායම් බදු කාර්යාලය ඉදිකෙරුණේද සාම්පූර්වලය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙසේ සාම්පූර් කොටි බලකොටුව ඉදිකිරීමෙන් පසු එහි රජකරන්නට වූයේ අවසන් සටනේදී හමුදාවෙන් වෙඩි කා පරලොව ගිය එවකට එල්ටීටීඊයේ සන්නද්ධ සහ දේශපාලන අංශ නායකයන් දෙදෙනකු වූ ස්\u200cවර්ණම් සහ එළිලන්ය. 2002 ඊනියා සටන් විරාම ගිවිසුමත් සමග එල්ටීටීඊය සිය නැගෙනහිර බලකොටුව සාම්පූර්හි ඉදිකරන්නට තරම් එහි වූ වැදගත්කම කුමක්\u200cද?\u003cbr /\u003e\u003cbr /\u003eත්\u200dරිකුණාමල වරාය ආසන්න බිමක්\u200c වූ සාම්පූර් යනු ඒ අවට ඇති කට්\u200cටපරිච්චාන්, සෙල්ලනගර්,තෝපූර්, ගනේෂපුරම්, අම්බලනගර් ආදී වශයෙන් වූ සෙසු භූමියන්ට වඩා මදක්\u200c උස්\u200cව පිහිටි භූමියකි. එමෙන්ම ත්\u200dරිකුණාමල වරායට ඕනෑම නෞකාවක්\u200c පැමිණීමේදී එය වරාය තුළට යා යුතු වන්නේද සාම්පූර් මුහුදු බොක්\u200cක ඔස්\u200cසේ ගමන් කිරීමෙනි. එසේම සාම්පූර් සිට ඉලක්\u200cකය ගත් විට ත්\u200dරිකුණාමල වරායට හෝ නාවික හමුදා කඳවුරට කිසියම් ප්\u200dරහාරයක්\u200c එල්ල කිරීම යනු ඉතාම පහසු කටයුත්තකි.\u003cbr /\u003e\u003cbr /\u003eඑල්ටීටීඊය සටන් විරාම ගිවිසුමට මුවා වී සාම්පූර්හි එදා සිය නැගෙනහිර බලකොටුව ඉදි කරනු ලැබුවේ මෙකී වැදගත්කම හමුවේ විය. පැහැදිලිවම කිවහොත් ත්\u200dරිකුණාමල නගරය ගතහොත් සාම්පූර් භූමිය යනු පිහිටීම අනුව යුදමය වශයෙන් අතිශය වැදගත් මර්මස්\u200cථානයක්\u200cම වන්නේය.\u003cbr /\u003e\u003cbr /\u003eකොටින්ට එරෙහි අපේ විරුවන් දියත් කළ අවසන් සටන උදාහරණයකට ගතහොත් එදා එල්ටිටීඊය ත්\u200dරිකුණාමල වරායට, ත්\u200dරිකුණාමල නාවික කඳවුරට මෙන්ම තෝපූර්, මුතූර්, කට්\u200cටපරිච්චාන් ආදී ලෙසින් අවට තිබූ හමුදා කඳවුරු වෙත බර අවි ප්\u200dරහාර මෙන්ම අනෙකුත් ප්\u200dරහාර එල්ල කරනු ලැබුවේද සාම්පූර් කේන්ද්\u200dර කරගෙනය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම වැදගත්කම නිසාම\u0026nbsp;\u003cspan class\u003d\"ktg6us78hf8vdu7\" style\u003d\"background-color: #fff7c1; border-radius: 2px; border: 1px solid rgb(247, 226, 94); cursor: pointer; display: inline; padding: 2px;\"\u003e\u003cu style\u003d\"border-bottom-style: solid; border-bottom-width: 1px;\"\u003e1997\u003c/u\u003e\u003c/span\u003e\u0026nbsp;වසරට පෙර සිට සාම්පූර් ප්\u200dරදේශයේ රජයේ හමුදාවෝ රැඳී සිටියහ. එහෙත් 1997 වසරේ ආරම්භ වූ ත්\u200dරස්\u200cතවාදීන්ට එරෙහි ජයසිකුරු මෙහෙයුමේදී වැඩි පිරිස්\u200c බලයක්\u200c ඇවැසි වීම හේතුවෙන් සාම්පූර් ප්\u200dරදේශයෙන් ඉවත් වන්නට හමුදාව කටයුතු කළද මුළුමනින්ම සාම්පූර් අතහරින්නට ක්\u200dරියා නොකෙරුණි.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් සාම්පූර්හි ඇති එකී වටිනාකම වටහා ගැනීමට තරම් මොල කළඳක්\u200c නොතිබූ 2002 බලයට පත් වූ එක්\u200cසත් ජාතික පෙරමුණු රජයේ දේශපාලනය සටන් විරාම ගිවිසුම ඔස්\u200cසේ සාම්පූර් බලය උඩු යටිකුරු කරනු ලැබුවේ නින්දාසහගත ලෙසිනි. එහි අවසන් ප්\u200dරතිඵලය වූයේ සාම්පූර්හි කොටි බලකොටුව ඉදි වීමය.\u003cbr /\u003e\u003cbr /\u003eත්\u200dරස්\u200cතවාදයට එරෙහි ක්\u200dරියාත්මක වූ අවසන් සටනේදී 2006-08-28 වැනිදා සාම්පූර් ත්\u200dරස්\u200cතවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා ජීවිත පූජා කරමින් විශේෂිත මෙහෙයුමක්\u200c ආරම්භ කිරීමට අපේ රණවිරුවන්ට සිදු වූයේ එකී පාවා දීම හමුවේය.\u003cbr /\u003e\u003cbr /\u003eඑදින අලුයම ආරම්භ වූ එම මෙහෙයුමේදී එවකට යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා (වත්මන් යහපාලනයෙන් ෆීල්ඩ් මාෂල් ධුරයට උසස්\u200c කළ සහ එසේ විය යුතු) ක්\u200dරියාන්විත අධ්\u200dයක්\u200dෂ වූ බ්\u200dරිගේඩියර් අතුල ජයවර්ධන, මාණ්\u200cඩලික ප්\u200dරධානී මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි සහ ත්\u200dරිකුණාමලය 22 වැනි බලසේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහගේ මෙහෙයවීමෙන් යුද හමුදා විශේෂ බළකාය සමඟ පාබල සටන් බලඇණි හතරක්\u200c සාම්පූර් මුදා ගැනීමේ සටනට අවතීර්ණ වී සිටියේය.\u003cbr /\u003e\u003cbr /\u003eඑහිදී විශේෂ බළකා බල සේනාධිපතිව සිටි එවකට කර්නල් ප්\u200dරසන්න සිල්වාගේ අධීක්\u200dෂණය යටතේ 01 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් ජයන්ත රත්නායක, 02 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් ඩබ්. ටී. ඩබ්. ජී. ඉහළගේ සහ 03 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් සුජීව සෙනරත් යාපා යටතේ ක්\u200dරියාත්මක වූ විශේෂ බළකා රණවිරුවෝ සටනේ පෙරමුණේම සිටියහ.\u003cbr /\u003e\u003cbr /\u003eවිශේෂ බළකාය එදා එලෙස සතුරු ප්\u200dරහාර මැද සාම්පූර් මුදා ගැනීම සඳහා ඉදිරියට යද්දී 8 වැනි සිංහ බලඇණියේ අණදෙන නිලධාරි රමේෂ් ප්\u200dරනාන්දු, 6 වැනි විජයබාහු බලඇණියේ අණ දෙන නිලධාරි පද්මසිරි තල්වත්ත සහ 7 වැනි ගැමුණු බලඇණියේ අණ දෙන නිලධාරි සේන වඩුගේ ඇතුළු සෙබළුන් තවත් පෙරමුණු තුනකින් සටනට අවතීර්ණ වී සිටි අතර සටනේ නිරත විරුවන්ට සෙසු සහායන් ලබා දීම සඳහා 7 වැනි පාබල බලඇණිය එවකට ලුතිනන් කර්නල් මංගල දේශප්\u200dරියගේ සහ මේජර් සේනක විඡේසූරියගේ මෙහෙයවීමෙන් ක්\u200dරියාත්මකව සිටියේය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙසේ සාම්පූර් මුදා ගැනීම සඳහා එදා මුතූර් සිට කට්\u200cටපරිච්චාන් ඔස්\u200cසේ පෙරමුණු කිහිපයකින් රණවිරුවන් ඉදිරියට ඇදෙද්දී පළමු දිනයේ පමණක්\u200c දෙපාර්ශ්වය අතර ඇතිවූ සටන්වලින් සාම්පූර් වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් ගණන 12 ක්\u200c විය. තවත් විශාල පිරිසක්\u200c තුවාල ලැබූහ. ඒ අතරේ දැත් දෙපා පිදූවෝද වූහ.\u003cbr /\u003e\u003cbr /\u003eමෙසේ රණවිරුවන් මෙහෙයුමේ ඉදිරියටම යද්දී සාම්පූර්හි ඇති වටිනාකම නිසාම එය හැර යන්නට එල්ටිටීඊ ත්\u200dරස්\u200cතයන්ද අකමැති වීම හමුවේ දිනෙන් දිනම එකී සටන දරුණු වූයේ වෙඩි හඬින් මුළු ත්\u200dරිකුණාමල නගරයම ගිගුම් දෙද්දීය. අවසානයේ හරියටම දින හතක්\u200c පුරා ත්\u200dරස්\u200cතවාදීන් සමඟ සිදු කළ බිහිසුණු යුද්ධයකින් පසු 2006 වසරේ සැප්තැම්බර් මස 4 වැනිදා අලුයම වන විට එල්ටිටීඊයට දරුණු පරාජයක්\u200c අත්කර දෙමින් සාම්පූර් කොටි කඳවුර අත්පත් කර ගැනීමට අපේ රණවිරුවෝ සමත් වූහ.\u003cbr /\u003e\u003cbr /\u003eඒ සාම්පූර් සිට තවත් කිලෝමීටර් දෙකක්\u200c පමණ ඉදිරියට යමින් සාම්පූර්වලට ඊසාන දෙසින් වූ ෆවුල් පොයින්ට්\u200c මුහුදු තීරය දක්\u200cවාම බලය තහවුරු කර ගනිමිනි. මෙහිදී එදා නාවික සහ ගුවන් හමුදාව මගින්ද එල්ටීටීඊ ඉලක්\u200cක වෙත බර අවි හා ගුවන් ප්\u200dරහාර එල්ල කරමින් යුද හමුදාවට විශාල සහායක්\u200c දෙනු ලැබීය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙසේ එදා යුද හමුදාව දරුණු සටනක්\u200c කර සාම්පූර් අත්පත් කර ගනිද්දී ඒ වෙනුවෙන් ගෙවුණු දින හත ඇතුළත අපේ රණවිරුවන් 70 ක්\u200c උපන් බිමේ විමුක්\u200cතිය උදෙසා ත්\u200dරස්\u200cතයන්ගේ වෙඩි උණ්\u200cඩවලට ළය දී ජීවිත පූජා කර තිබුණු අතර තුවාල ලැබූ පිරිස තුන්සියයකටත් අධික වූහ.\u003cbr /\u003e\u003cbr /\u003eවත්මන් අගමැති රනිල් වික්\u200dරමසිංහ මහතා දෙවැනි වරට අගමැති වූ 2002 වසරේදී කරළියට ගෙනා ඊනියා සටන් විරාම ගිවිසුම හමුවේ ත්\u200dරස්\u200cතවාදී බලකොටුවක්\u200c වූ සාම්පූර් භූමිය අපේ විරුවන් එදා යළි රටට දිනා දුන්නේ එසේය. නමුත් රණවිරුවන් එසේ ජීවිත පරිත්\u200dයාගයෙන් දිනා දුන් සාම්පූර් බිමට අද කුමක්\u200c සිදුව තිබේද?\u003cbr /\u003e\u003cbr /\u003eඑදා රණවිරුවන් සාම්පූර් අත්පත් කර ගැනීමෙන් පසු එක්\u200c සුවිශේෂී දෙයක්\u200cද සිදු විය. ඒ ත්\u200dරිකුණාමලය වරායේ සහ විශේෂයෙන්ම ත්\u200dරිකුණාමල නාවික හමුදා කඳවුරේ ආරක්\u200dෂාව වෙනුවෙන් සාම්පූර් බිමේ නාවික හමුදා පුහුණු පාසලක්\u200c ඇතුළුව කඳවුරක්\u200c පවත්වාගෙන යැමට නාවික හමුදාව කටයුතු කිරීමය.\u003cbr /\u003e\u003cbr /\u003eනාවික හමුදාව එසේ කටයුතු කිරීමට තවත් හේතු කිහිපයක්\u200cද විය. ඊනියා දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය හා විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්\u200cපෝරාවේ ආශීර්වාදය මත නැවතත් ප්\u200dරභාකරන්ගේ ඊළම වෙනුවෙන් එල්ටීටීඊය රට තුළ මතු වීමේ අවදානමක්\u200c පැවතීම සහ යම් ලෙසකින් එවැන්නක්\u200c සිදු වුවහොත් සාම්පූර් වැනි යුද මර්මස්\u200cථානයක්\u200c සතුරා අතට පත්වීමට ඇති අවස්\u200cථාව අහිමි කිරීම ඒ අතරින් ප්\u200dරධාන තැනක තිබිණ.\u003cbr /\u003e\u003cbr /\u003eපැහැදිලිවම කිවහොත් අවසන් සටනින් පසු නාවික හමුදාව සාම්පූර්හි නාවික කඳවුරක්\u200c පවත්වාගෙන යනු ලැබුවේ රටේ සහ ජාතියේ ආරක්\u200dෂාවටය. එසේ නොමැතිව ඇඟේ පතේ අමාරුවට නාවික හමුදාව එසේ කටයුතු නොකළේය.\u003cbr /\u003e\u003cbr /\u003eනමුත් රටකට ඕනෑ අහවල් යුගයක්\u200c යෑයි කී වත්මන් යහපාලනය ඉකුත් සතියේ මෙකී යුද මර්මස්\u200cථානයෙන් නාවික හමුදාව මුළුමනින්ම ඉවත් කර සාම්පූර් බිම කැබලි කර ජනතාවට බෙදා දෙන්නට කටයුතු කරනු ලැබුවේ යහපාලනය කියනුයේ \"ප්\u200dරභාකරන් දේපළ වෙළෙ¹ම් සමාගම\"ට දැයි අපට සිතෙන පරිදිය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙසේ යුද මර්මස්\u200cථානවලින් හමුදාව ඉවත් කර උතුර-නැගෙනහිර දෙමළ ජනතාවට ඒ ඉඩම් අත්පත් කර දීමේ දැඩි අවශ්\u200dයතාවක්\u200c කාලයක සිටිම තිබුණේ වේලුපිල්ලේ ප්\u200dරභාකරන්ගේ ඊළම දෙස බලමින් මේ මොහොතේත් බෙදුම්වාදය සමඟ සිටින ඊනියා දෙමළ ජාතික සන්ධානයට සහ විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්\u200c පෝරාවටය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අනුව බලන කල දෙමළ ජාතික සන්ධානයේ සහ ඩයස්\u200cපෝරාවේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින පාලනයක්\u200c හෝ කණ්\u200cඩායමක්\u200c වේ නම් ඒ පිරිස \"ප්\u200dරභාකරන් නමැති දේපළ වෙළ¹ම් ආයතනයෙ\" කොටස්\u200cකරුවන් යෑයි කීමේ වරදක්\u200cද නැත.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේ සාම්පූර් බිම දෙමළ ජනතාවට බෙදා දුන් යහපාලනය දැන් එහි සිටි නාවික හමුදා සෙබළුන් බූස්\u200cස නාවික කඳවුර වෙත යෑවීමටද ක්\u200dරියා කරමින් සිටින්නේය. ඒ අනුව ඉකුත් සතියේ එහි සිටි නාවික සෙබළුන් 450 ක්\u200c බූස්\u200cස කඳවුර වෙත යවනු ලැබීය. එසේ හමුදාව ඉවත්ව යද්දී අනෙක්\u200c පැත්තෙන් සිදු වූයේ සාම්පූර් යුද මර්මස්\u200cථානය යළිත් වරක්\u200c නිරාවරණය වූ බිමක්\u200c ලෙස අරාජිකත්වයට පත්වීමය.\u003cbr /\u003e\u003cbr /\u003eසාම්පූර් මෙසේ යළි බිඳ වැටෙද්දී තවත් පැත්තකින් සිදුවූ අපූරු ගැලපීමක්\u200cද ඇත. ඒ එදා 2002 ඊනියා සටන් විරාම ගිවිසුම හමුවේ සාම්පුර් එල්ටීටීඊය යටතට පත්වෙද්දී රටේ අගමැතිවරයා ලෙස සිටි රනිල් වික්\u200dරමසිංහ මහතා අද දවසේ සාම්පූර් යුද මර්මස්\u200cථානය යළි අරාජික වන අවස්\u200cථාවේදීද රටේ අගමැතිවරයා වී සිටීමය.\u003cbr /\u003e\u003cbr /\u003eසාම්පූර් අරබයා ගත් කල එකී ගැලපීමේ කිසියම් සබඳතාවක්\u200c තිබේද යන්න අප නොදන්නා කරුණකි. නමුත් එය එසේ සිදුව තිබේ. කෙසේ වෙතත් මෙසේ සාම්පූර් යුද මර්මස්\u200cථානයෙන් හමුදා ඉවත් කර එකී ඉඩම් දෙමළ ජනතාවට බෙදා දීමේ ව්\u200dයපෘතියට අනුව ද අද දවසේ වත්මන් යහපාලනය කියමින් සිටිනුයේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත් දිගු කළ බවකි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ රටේ දෙමළ ජනතාව සමඟ සෙනෙහසින් සිටිමින් ඔවුන් හා එකට එක්\u200cව ජීවත් වීමට අපද කැමතිය. එය කිසිවකුත් අමුතුවෙන් කළ යුතු දෙයක්\u200cද නොවන්නේය. මන්ද දැනුදු දකුණේ සිටින දෙමළ ජනතාව හා සමගියෙන් සාමයෙන් සිටින අනෙකුත් ජන කොටස්\u200c අසල්වැසි දෙමළ ජාතිකයා හා නිවසේ ඉදෙන බත් මාළුපිනි ටික පවා හුවමාරු කරගන්නා තරමටම මිතුරුව සිටින නිසාය. මේ රටේ ජනතාව කැමැති එකී මිත්\u200dරත්වයට විනා දෙමළ බෙදුම්වාදයට නොවන වග යහපාලනය වටහාගත යුතුය. නමුත් අද උතුරේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත් දිගු කළ යුතු බව පවසන අතරේ යුද මර්මස්\u200cථානවලින් හමුදා ඉවත් කරමින් යහපාලනය මේ කරමින් සිටින්නේ ඉහත කී ජාතික මිත්\u200dරත්වයට පහර දෙමින් බෙදුම්වාදයට අත දීම නොවේද?\u003cbr /\u003e\u003cbr /\u003eමේ අන්දමින් ඉදිරියේදී උතුරේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත පමණක්\u200c නොව මුළු සර්වාංගයම දිගු කරමින් යහපාලනය මගින් කිලිනොච්චි, මුලතිව් ආදී වශයෙන් තිබෙන ප්\u200dරභාකරන්ගේ ත්\u200dරස්\u200cතවාදය පෝෂණය වූ වැදගත් වන සෑම තැනකින්ම හමුදාව ඉවත් කිරීමටද බැරි නැත. මහත්වරුනි මේ සිදු වන දේ හමුවේ දිනේ දින අගාධය වෙත යන්නේ මේ රට නොවේද?\u003cbr /\u003e\u003cbr /\u003eබටහිර කඩමාලුවලින් වෙස්\u200cවලාගත් වෙස්\u200cසන්තරලා වෙමින් වත්මන් යහපාලනය රටේ ජාතික ආරක්\u200dෂාව සමඟ අද දවසේ සිදු කරමින් සිටින මෙම කුජීත සෙල්ලම හමුවේ අපට කියන්නට එකම එක කතාවක්\u200c ඉතුරුව ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඒ \"හිස්\u200c ටිං එකක්\u200c වාගේ අනේ මේ දින සීය මල්ලී\" කියාය. නමුත් මේ රටේ ජනතාව යහපාලනයට ඡන්දය දුන්නේ රට මෙසේ අරාජික කෙරෙද්දී ඒ \"හිස්\u200c ටිං එක\" දොaතට ගන්නටද? ඊට නිසි පිළිතුර ඉදිරියේදී යහපාලකයන්ට තැපෑලෙන් ලැබෙනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eසමන් ගමගේ\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: medium;\"\u003e\u003cspan style\u003d\"background-color: white;\"\u003eදිවයින\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3954837606030292338/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/04/Sampoor.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3954837606030292338"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3954837606030292338"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/04/Sampoor.html","title":"මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට...!"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-fwPUWOhZLKA/VTfKjGaKc_I/AAAAAAAACdQ/VMlA-H_w2HA/s72-c/11lanka.600.gif.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});