gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%B3%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%B3%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%B3%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8842725085033589266"},"published":{"$t":"2017-01-06T23:56:00.000+05:30"},"updated":{"$t":"2017-01-07T18:29:37.322+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සඳරුවන් මහින්දරත්න"}],"title":{"type":"text","$t":"දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් නිරුවත්ව රාවය නගන ජඩරංගනය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-hS9oEjmIxxQ/WG_g48llQXI/AAAAAAAAFnc/DaaBEO_OAoM-vOQcR1Gwg2UV1K8UW7CowCLcB/s1600/Janaranjana.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-hS9oEjmIxxQ/WG_g48llQXI/AAAAAAAAFnc/DaaBEO_OAoM-vOQcR1Gwg2UV1K8UW7CowCLcB/s640/Janaranjana.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-සඳරුවන් මහින්දරත්න-\u003c/b\u003e\u003cbr /\u003eපසුගිය දිනක මහනායක හිමිවරුන් බැහැදැකීමට ගිය අග්\u200dරාමාත්\u200dය රනිල් වික්\u200dරමසිංහ මහතාට රටට අහිතකර බලපෑම් ඇතිකල හැකි බැවින් ව්\u200dයවස්ථාව සැකසීමේදී සැලකිලිමත් වියයුතු කරුණු කිහිපයක් අඩංගු ලිපි දෙකක් මහනායක හිමි වරුන් ලබා දීම පිලිබඳ සඳහන් කරමින් කේ.ඩබ්. ජනරංජන නැමති ස්වාධීන මාධ්\u200dයවේදියකු මෙන්ම සිවිල් ක්\u200dරියාධරයකු ලෙස හඳුන්වා ගන්නා තැනැත්තා විසින් \"අස්ගිරි නාහිමියන් නොමග යවන්නේ කවුද\" යන මැයෙන් රාවය පත්තරයට ලිපියක් ලියා ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඔහු පවසන ආකාරයට නාහිමියන් දෙනමගේම ලිපි වලට අඩු වැඩි වශයෙන් (එයිනුත් අස්ගිරි හිමියන්ට වැඩිපුර ) ඊණියා \"සංහිඳියා විරෝධී, බලය බෙදූමට විරුද්ධ, සිංහල බෞද්ධ ජාතීවාදී, සුළු ජාතීන් පාගා දමන ස්වෝත්තමවාදී\" (යනාදී සුපුරුදු විශේෂණ පද වලින් හඳුන්වන) අන්තවාදීන්ගෙ සෙවනැල්ල වැටී ඇති අතර විශේෂයෙන් අස්ගිරි හිමියන් පරාජිත රාජපක්ශ ප්\u200dරමුඛ සිංහල බෞද්ධ අන්තවාදී පාර්ශවයේ බහට හසුවී නොමග ගොස් ඇත. එපමණක් නොව උන්වහන්සේ එම පාර්ශවයට තම හඬ \"පාවිච්චි කරන්නට\" ඉඩ දී ඇති අතර එලෙස නතුවීම හරහා අස්ගිරි පාර්ශවයට මතු නොව, බුදු හිමියන්ගේ ධර්මයටද මහත්සේ අගෞරවයක් කර ඇත.\u003cbr /\u003eඑදා මෙදා තුර බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි ජනරංජනලාගේ මේ ජඩ රංඟනය අපට නම් අමුත්තක් නොවන අතර මොවුන් ඇතුලු ඊනියා සිවිල් ක්\u200dරියාකාරිකයන් විද්වතුන් ජනවාරි 8 \"විප්ලවයට\" හවුල් වූයේ තම බෙදුම්වාදී අදහස් මුදුන්පත් පමුණුවාගැනීමට මිස කෙහෙල්මල් යහපාලනයක් ඇති කිරීමට නොවන බව අප එදාත් කීවෙමු. රටට එල්ලවන ඕනෑම හෙනපතයක් පරාජය කරනවාට වඩා මහින්ද රාජපක්ෂව අතුගා දැමීම වැදගත් කොට සලකන මහින්දව සැබැවින්ම කර මත නොව හිස් ඔලුව තුල තබාගත් ගව රැලෙන් කොටසක් හෝ තවමත් සිටිනා නිසා (මුන් සැබෑම වහල්ලු වෙත්) ව්\u200dයවස්ථාවට පක්ෂ සමාජ මතවාදය සැකසීමේදී එකි ගව සමූහයාගේ සහය ලබාගනුවස් ව්\u200dයවස්ථා විරෝධය මහින්දගේ නිර්මාණයකට ලඝු කිරීමට ඉදිරිකාලයේදී මොවුන් තවත් වෙහෙසෙනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e13 වන සංශෝධනය ඔස්සේ ලංකාව විරෝධතා පිට විරෝධතා වලින් ගිනි ගනිද්දී ඉන්දියාවේ බලපෑම පිට මලකඳන් මතින් ගෙන ආ පලාත් සභා වලට පොලිස් බලතල සහ ඉඩම් බලතල පැවරීම, සමගාමී ලයිස්තු අහෝසි කිරීම, පලාත් සභාවට රටේ ජනතාවගේ පරමාධිපත්\u200dය ඉක්මවා යා නොහැකි සේ සීමා කරවන පලාත් ආණ්ඩුකාරවරයාගේ බලතල කපා හැරීම, වර්ගවාදී පදනමින් පත්කිරීම් කරමින් අලුතෙන් පිහිටුවන්නට යන ව්\u200dයවස්ථා අධිකරණ මණ්ඩලය, ශ්\u200dරේෂ්ඨාධිකරණයට විනිසුරන් පත්කිරීමේදී වර්ගවාදී පදනමක් ඇති කිරීම වැනි (විශේෂයෙන් මධ්\u200dය පර්යන්ත කමිටු වාර්තාව ඇතුලු නිර්දේශ අතර ඇති ) වාර්ගික සමගිය බිඳහෙලන, රටේ ඒකීය භාවයට, ස්වෛරීත්වයට හානි පමුණුවන ව්\u200dයවස්ථා යෝජනා වලට විෂය පිලිබඳ ප්\u200dරාමාණික දැනුමකින් හෙබි විද්වතුන්ගේ මෙන්ම යමක් කියවා තේරුම් ගැනීමට ප්\u200dරග්ඥාව සහ මව්බිම කෙරෙහි නොසැලෙන ආදරයක් ඇති සාමාන්\u200dය ජනයාගේ විවේචනාත්මක විරෝධයක් එල්ල වී ඇති අවස්ථාවක ඒවාට පැහැදිලි තර්කානුකූල පිලිතුරු ලබාදෙනු වෙනුවට කිසිදා යථාර්තයක් නොවන \"බෙදුම්වාදීයාට කප්පම් දීමෙන් ලබා ගන්නා සංහිඳියාව\"ක් ගැන ලිපිය පුරා සුරංගනා කතා ලියා ඇති බව ඉතා පැහැදිලිය. අඩු තරමින් \"මහ විශ්වාසයකින් පිරිනමන්නට යෝජනා කරන බලය\" යම් හෙයකින් පලාත් සභාව රටට හානි වනසේ සිමා ඉක්මවා භාවිතා කලොත් එය පාලනය කරන්නේ කෙසේද යන සරල සහ අනිවාර්යය ප්\u200dරශ්නයටවත් මේ හෑල්ල තුල සුලු හෝ පිලිතුරක් නොමැත.\u003cbr /\u003e\u003cbr /\u003eඒ වෙනුවට විසුලුකාරී තර්ක නම් දක්නට ලැබේ!\u003cbr /\u003e\u003cbr /\u003e\"පලාත් සභා මගින් පනවන නීති (රටේ ආරක්ෂාව වැනි අවශ්\u200dයතාවන් සලකා) පාර්ලිමේන්තුවට සරල බහුතරයකින් වෙනස් කල හැකි විය යුතු\" බවට අස්ගිරි මහ නා හිමියන් කරන සඳහන ගැන ලියුම් කරු මෙසේ කියයි.\u003cbr /\u003e\u003cbr /\u003e//දෙවනුව එහිමියන් කියන්නේ, පළාත් සභාවල නීති සාමාන්\u200dය බහුතර ඡන්දයකින් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට බලය දිය යුතු බවය. සාමාන්\u200dය බහුතරය යනු කුමක්දැයි එහිමියන් හොඳින් දන්නවා ඇත. සාමාන්\u200dය බහුතරය කියන්නේ. පාර්ලිමේන්තුවේ එදින පැමිණ සිටින මන්ත්\u200dරීවරුන්ගෙන් බහුතරයක (භාගයකට වැඩි වත් නොවේ.) ඡන්දයයි. පළාත් සභාවක් විසින් පැනවූ නීතියක්, පාර්ලිමේන්තුවේ යම් දිනයක පැමිණ ඉන්නා මන්ත්\u200dරීවරුන් කීප දෙනාගේ බහුතරයකින් වෙනස් කළ හැකි නම් පළාත් සභා තිබිය යුත්තේ කුමකටද? රුපියල් බිලියන ගණනින් වියදම් කරමින් ඒවා නඩත්තු කළ යුත්තේ මොනවාටද? කවුරුන් හෝ කියාදුන් පමණින් මෙවැනි ප්\u200dරාථමික අදහස් තමන්ගේ නමින් ඉදිරියට දැමීම මහානායක ධුරයක ගෞරවයට හා ප්\u200dරඥාසම්පන්න බවට කිසිසේත් ගැළපෙන්නේ නැත.//\u003cbr /\u003e\u003cbr /\u003eඔහු කියන ආකාරයට අනූව \"පලාත් සභාවක් පනවන නීතියක් පාර්ලිමේන්තුවේ යම් දිනක පැමිණ සිටින මන්ත්\u200dරීවරුන් කිහිප දෙනාගේ බහුතරයකින් පමණක් වෙනස් කල හැකි වීම මහා පාපයකි, අසාධාරණයකි, ධන විනාශයකි!\" (එවැන්නක් යෝජනා කිරීමම ගැන මහනායක හිමියන්ට අවලාදාත්මක අඳෝනාවක්ද නගා තිබේ.)\u003cbr /\u003e\u003cbr /\u003eපාර්ලිමේන්තුව මෙන්ම පලාත් සභාවද තීන්දු තීරණ ගන්නේ, එක්කෝ සරල, නැත්නම් විශේෂ බහුතරයකිනි. ඉඳහිට ඒකමතික තීරණද එයි. (සංකල්පීයව ) මුලු රටකම ජනතාවගේ පරමාධිපත්\u200dය මෙහෙයවන පාර්ලිමේන්තුවේ සරල බහුතරය එතරම් හෑල්ලුද? එය \"පමිණි මන්ත්\u200dරී කිහිප දෙනෙක්ගේ බහුතරය\" වෙද්දී එවැනිම සංකල්පයක පිහිටා සිට පලාතක ජනතාව නියෝජනය කරන පලාත් සභාවකදී ගන්නා තීන්දු තීරණ ඊට වඩා පූජනීයද?\u003cbr /\u003e\u003cbr /\u003eමේ සරලවම කිවහොත් තක්කඩි කමයි!\u003cbr /\u003e\u003cbr /\u003e(පලාත් සභාව නිරර්ථක ධන විනාශයක් බව එදා සිට කීවෙමු )\u003cbr /\u003e\u003cbr /\u003eජනතාවගේ හෝ කොටසකගේ හෝ මතය නියෝජනය නොවීම ගැන ජනරංජනලා එතරම් සැලකිලිමත් නම් ඔවුන් මුලින්ම එරෙහි විය යුත්තේ වත්මන් පාර්ලිමේන්තුවටයි. පසුගියදා අතුරුදහන් වූවන් පිලිබඳ පනත සම්මත කරගන්නා ලද්දේ සියලු සම්මුති සදාචාරයන් කඩකරමිනි. තුනෙන් දෙකක බලයක් ගොඩ නගාගෙන ඇත්තේ හතලිස් හත් ලක්ෂයක ජනමතයට හිමි පාර්ලිමේන්තු ආසන වලින් කොටසක් සදාචාර විරෝධී, සම්ප්\u200dරදාය විරෝධී සහ ඇතැම් මැතිවරණ නීතියද කඩකරමින් බලහත්කාරයෙන් තමන් යටතට ගැනීමෙනි. වෙනකක් තබා ජනරංජනලා කියන පරිදි \" සියලු ජනයාට හිමිකම් ලබාදෙන ජනතාවාදී ව්\u200dයවස්ථාව\" සම්මත කිරීමට උපයෝගී කරගන්නට හදන්නේද ඒ කොල්ලකා උපයාගත් තුනෙන් දෙකක බලයයි! මීට වඩා වඳුරු කුණුහරුපයක් තවත් ලොව තිබේද!\u003cbr /\u003e\u003cbr /\u003eමෙවැනි ඊණියා සිවිල් ක්\u200dරියාකාරීන්, උගතුන් රැසක් ඉදිරියේදී ව්\u200dයවස්ථාව වෙනුවෙන් කරලියට එනු ඇත. මොවුන් හඳුනාගත හැකි පොදු ලක්ෂණය නම් එක වර දෙකොනින් කතා කිරීමේ හැකියාවයි. \u003cbr /\u003eමොවුන් මුඛයෙන් කතාව අරඹන්නේ සියලු දෙනා එක්සත්ව, එක්සිතව, ජාති ආගම් භේද වලින් තොරව වෙසෙන එක් රටක් ගැන කියමිනි. එසේ කතාව කරගෙන යද්දී හිටිහැටියේ අනෙක් කොන කතා කරමින් සන්හිඳියාව සඳහා වාර්ගික පදනමින් රට බෙදා ඉන් කොටස් අනෙකුත් වාර්ගිකයන්ට ලබා දිය යුතු බව කියයි! තේසවලමයි වැනි විදේශිකයන් පනවූ නීති යටතේත්, පසුව ප්\u200dරභාකරන් ප්\u200dරමුඛ බෙදුම්වාදීන් අවි බලයෙනුත් සිංහලයන් එලවා දමා වාර්ගික ශුද්ධයකට ලක් කල උතුරු නැගෙනහිර බිම් පෙදෙස් සුලු වාර්ගිකයන්ට අයිති ඔවුන්ගේ නිජබිම් බවට සාධාරණී කරණය කරයි. (ජනරංජන මේ ලිපියෙහිද එම ගුණය මැනවින් ප්\u200dරකට කර තිබේ.)\u003cbr /\u003eමෙවැන්නන් හඳුනාගෙන ඔවුන්ට නොරැවටී මව්බිමේ නිදහස රැක ගැනීම සඳහා සමස්ත රට වැසියන් මෙහෙයවීම වර්තමානයේ ජාතිය හමුවේ ඇති අභියෝගයයි.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8842725085033589266/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/01/Janaranjana.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8842725085033589266"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8842725085033589266"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/01/Janaranjana.html","title":"දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් නිරුවත්ව රාවය නගන ජඩරංගනය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-hS9oEjmIxxQ/WG_g48llQXI/AAAAAAAAFnc/DaaBEO_OAoM-vOQcR1Gwg2UV1K8UW7CowCLcB/s72-c/Janaranjana.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5101737077245466825"},"published":{"$t":"2015-12-17T22:33:00.001+05:30"},"updated":{"$t":"2015-12-21T06:55:26.956+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සඳරුවන් මහින්දරත්න"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"ත්\u200dරස්ත සැකකරුවන් නිදහස් කිරීම; එදා, අද සහ හෙට"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-svUdUt9Aw5o/VnLqd7tEKLI/AAAAAAAAAhM/WS-dVhoA41Q/s1600/k.JPG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"518\" src\u003d\"http://2.bp.blogspot.com/-svUdUt9Aw5o/VnLqd7tEKLI/AAAAAAAAAhM/WS-dVhoA41Q/s640/k.JPG\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගියදා අයවැය විවාදයට සහභාගීවෙමින් අදහස් දැක්වූ මෛත්\u200dරීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය රජය විසින් දොලොස් දහසක පමණ කොටි ත්\u200dරස්ත සැකකරුවන් පිරිසක් පුනුරුත්ථාපනය කර නිදහස් කල බවත් කරුණා, පිල්ලෙයාන් ආදීන් ඉහල තනතුරුවලට පත් කල බවත් තමන් ප්\u200dරමුඛ යහපාලන රජය සිරගතකර ඇති ත්\u200dරස්ථයින් නිදහස් කරන්නේ එහිම ඉදිරි පියවරක් ලෙස බවත් පවසා සිටියේය. එතුමාට අනූව එය සංහිඳියාව උදෙසා ගන්නා වැදගත් පියවරකි. බෙදුම්වාදයට සිතැති එජාප මන්ත්\u200dරීවරුන් මෙන්ම ජාතිකවාදී සළුවෙන් වැසීඋන් පා. ච. රණවක අමාත්\u200dයවරයාද මීට සමාන තර්ක පසුගිය සමය පුරාම රාජපක්ෂ රජයට විරුද්ධව යොදාගත් අතර පසුගිය සතියේ ආචාර්යය ජයන්ත ලාල් රත්නසේකර සිය \"දේශපාලන වාසියට ජාතිවාදය ඇවිලවීම\" සිරස යටතේ වූ ලිපියකද මෙම කරුණ සඳහන් කර ඇත. යහපාලන මාධ්\u200dය බලකාය සහ අනුගාමිකයන් තමන්ගේ කල්ලියට එල්ලවන චෝදනා වලට ප්\u200dරතිචාරයක් ලෙස මෙම කුතර්කය භාවිත කරනු පෙනේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eසැබැවින්ම මෙම කණ්ඩායම් දෙක සහ ක්\u200dරියාවන් එලෙස සමාන කල හැකිද? \u003cbr /\u003eපසුගිය රජය යටතේ නිදහස් කලායයි පවසන කණ්ඩායම ගැන සලකා බලන විට ඔවුන් සාතිශය බහුතරය අවසන් සටන අතරතුරදී සහ අවසානයේදී අත් අඩංගුවට ගත් සහ හමුදාවට භාරවූ කොටි සංවිධානයේ ආරක්ෂිත කාර්යයන්, ප්\u200dරහාරක මෙහෙයුම් මෙන්ම සංවිධාන අභ්\u200dයන්තරයේ ක්\u200dරියාකාරීන් ඇතුළු “බිම් මට්ටමේ කාඩරය” ලෙස යොදගත් අයවලුන්ය. මොවුන්ට අදාල ඉදිරි අධිකරණ කටයුතු වලදී මතුවන ප්\u200dරධාන ගැටළුව සාක්ෂි සහිතව ඍජු අපරාධ චෝදනා එල්ල කල නොහැකිවීමයි. රටේ ඒකීය භාවයට එරෙහිව ආයුධ සන්නද්ධ කැරැල්ලකට සම්බන්ධ වීම සම්බන්ධව චෝදනා නැගිය හැකි වුවත් එහි ප්\u200dරතිඵලය ලෙස සියළු දෙනා වසර කිහිපයකට සිර දඬුවමකට යටත් කිරීමට වඩා පුනුරුත්ථාපනයකින් අනතුරුව සමාජගත කිරීම වඩා ප්\u200dරායෝගික සහ ඵලදායක නිසා එම රජය එම පියවරට එලඹියේය. ඒ අනූව හමුදාවේ පූර්ණ අධීක්ෂනය යටතේ විශේෂයෙන් පිහිටවුනු මධ්\u200dයස්ථාන කිහිපයක මෙම ත්\u200dරස්ථයන් පුනුරුත්ථාපනය, අධ්\u200dයාපනය සහ වෘත්තීය පුහුණුව ලබාදීම, මානසික මට්ටම ඉහල නැංවීම සහ ආගමික වැඩසටහන් ආදිය පවත්වන්නට යෙදිනි. විශේෂයෙන්ම පාසල් අධ්\u200dයාපනය කඩාකප්පල්වූ හිටපු කොටි සාමාජිකයන් පුනුරුත්ථාපනය අවසානයේදී එම රජය විසින් යෞවන සබඳතා සහ නිපුණතා සංවර්ධන අමාත්\u200dයාංශය යටතේ අරඹන ලද වෘත්තීය පුහුණු මධ්\u200dයස්ථන වලට සම්බන්ධ කරගෙන එන්.වී.කිව් මට්ටමේ සහතික ලබාදීමේ වැඩසටහන් වලට සහ ජර්මන් KFW ණය ආධාර යටතේ කිලිනොච්චියේ යෝජිතව තිබූ ශ්\u200dරී ලංකා - ජර්මන් පුහුණු ආයතනයට සම්බන්ධ කටයුතු සඳහා නොමිලේ සහයෝගය ලබාදීමේ අවස්ථාව අපටද හිමිවිනි. (එවකට SLGTI ආයතනයේ ඉදිකිරීම් 2015 වසරේ මුල ඇරඹීමට නියමිතව තිබූ අතර නව රජය අනෙක් සංවර්ධන ව්\u200dයාපෘති මෙන් එය අතරමග හැරදමා නැත් නම් 2017 වසරේ \"යහපාලන රජයේ සංකල්පයකට අනූව ගොඩනගන ලද\" ලේබලය යටතේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.) මෙම වැඩසටහන් වලින් අරමුණු කරන ලද්දේ පුනරුත්ථාපනය වූ කොටි සැකකරුවන්හට ඉහල ජීවන තත්වයක් ලබාදීම හා ඒ හරහා ඔවුන් නැවත ත්\u200dරස්ත කටයුතු වලට නැඹුරු වීම වැලැක්වීම වූ අතර වෘත්තීන් ඇරඹීම සඳහා ඔවුන්ට බැංකු ණය පහසුකම් පවා ලබාදීමට යෝජනා විය. උදාහරණයක් ලෙස ප්\u200dරභාකරන්ගේ ශරීරාරක්ෂක සෙබලෙක් පවා පුනුරුත්ථාපනය අවසානයේ නිදහස්ව පෙදරේරු වෘත්තියට පිවිස සිටින බව කලකට පෙර පුවත්පතක් අනාවරණය කලේය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;(යහපාලන වෙනුවෙන් පසුව මැදිහත් වූ ව්\u200dයාජ සිංහල ජාතිකවාදී අක්ෂය මෙම කටයුතු වලට එරෙහිවද සයිබරය තුල මහා හඬක් ගෙනගියෝය.) යහපාලනය සැබෑ සංහිඳියාව කෙරෙහි කැපවන්නේ නම් කලයුත්තේ මෙම පිරිස අදාල වැඩසටහන් අරමුණු කල පරිදි ත්\u200dරස්තවාදී චින්තනයෙන් සහ ක්\u200dරියාකාරකම් වලින් වෙන්වී සිටීදැයි සොයා බලා ඊට අවශ්\u200dය සහය සහ නොමග යන අය ඇත්නම් ඔවුන් ගැන අවශ්\u200dය පියවර ගැනීම මිස ත්\u200dරස්තවදීන් ඝාතනයවීම වරදක් සේ සලකා ඔවුන්ගේ පවුල් වලට “ප්\u200dරභාකරන්ගේ මහවිරු ක්\u200dරමයට” අනූව වරදාන ලබාදීම නොවේ. එසේ වුවත් දෙමල අන්තවාදීන්ට, බටහිර තානාපති කාර්යාල වලට මෙන්ම යහපාලනයට න්\u200dයාය සපයන විජාතික මනස්පුතුන්ට අනූව උතුරේ ජනතාව මෙරට කොටසක් ලෙස සලකා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමට මාර්ග, විදුලිය ආදී යටිතල පහසුකම් ලබාදීම, අධ්\u200dයාපන, ආර්ථික ක්ෂේත්\u200dරවලට පහසුකම් ලබා දීම සංහිඳියාවට අදාල නොවන අතර වාර්ගිකත්වයට, බෙදුම්වාදයට දෙන කප්පම් පමණක් ඊට වලංගු වේ. දමිල ජනතාවට ඉඩම් සැපයීම ඔවුන්ට වැදගත් වන්නේ එය අධිආරක්ෂිතයක්, හමුදා කඳවුරක් ඉවත් කර ලබාගත්විටය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eහිටපු කොටි සාමාජිකයන් අතරින් ස්වල්ප දෙනෙක් නීතියේ සිදුරු වලින් මෙන්ම බෙදුම්වාදයට හිතැති දෙ.ජා.සං මන්ත්\u200dරීවරුන්ගේ හා තානාපති කාර්යාල වල පිහිටෙන් පුනුරුත්ථාපනය මගහැර සමාජ ගත වූහ. ඉන් කොටසක් අද විදේශ රටවල ජීවත් වෙති. තවත් හිටපු ත්\u200dරස්තවාදීන් කිහිපදෙනෙක් හමුදාව විසින් පාශ්චාත් යුධ ත්\u200dරස්ථ මර්ධන කටයුතු සඳහාවන බුද්ධි මෙහෙයුම්වලට යොදා ගැනුනු බව පසුගිය සමයේ අනාවරණය විය. එයද අද යහපාලකයින්ට පටු දේශපාලන තුරුම්පුවක් බවට පත්වී තිබේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eපසුගිය ජනාධිපතිවරණයට පෙර කරුණාව, කේපීව අත් අඩංගුවට ගෙන දඬුවම් කල යුතු බවට යහපාලනවාදීන් මහා ඝෝෂාවක් නැගූහ. යහපාලනය බලයට පත්වී කියා සිටියේ කේපී ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බවයි. (ඔහු යහපාලනයට එරෙහි වූ සැනින් සාක්ෂි පහළ වනු ඇත.) කරුණා කොටින්ගෙන් ඉවත් වුනේ 2002 -04 එජාප සමයේය. ඔතරම් ඕනෑකමක් තිබිනි නම් ඔවුන්ට කරුණාව අත් අඩංගුවට ගත හැකිව තිබිණි. (කොටි ත්\u200dරස්ථවාදීන්ට එරෙහිව යොදාගැනීමෙන් පසුව ඔහුව අත් අඩංගුවට ගැනීමට සැලසුම් කර සිටි බවක් එජාපය කිවහොත් එය කිසිම සදාචාරාත්මක හෝ නීත්\u200dයානුකූල හෝ නොවන ප්\u200dරකාශයක්වනවා සේම අමූලික අසත්\u200dයක් වන්නේ එකල එජාපය කිසිවිටෙක කොටි සංවිධානයට එරෙහිව යමක් කිරීමට සූදානමින් නොසිටි නිසාය.) අදටත් තමුන් කොටි දෙකඩ කල බවට උදන් අනන එජාපය එදා කරුණාගෙන් දේශයට ගතයුතු ප්\u200dරයෝජනය ලබා නොදුන්නා පමණක් නොව නැවත ප්\u200dරභාකරන්ට ශක්තිමත් වීමට සියළු පහසුකම් සැපයූහ. (කරුණා ප්\u200dරභාගෙන් ගැලවීමේ ගෞරවය එජාපයට නොව මේ. ජ. වජිර විජේගුණවර්ධනට හිමිවිය යුතුය.) මහින්ද රජය ඔහුව ඊලාම්වාදී අදහස් වලින් ඉවත් කරගෙන මානුෂික යුද්ධය ජයගත්හ. යහපාලනවාදීන්ට අර්බුධය ඇත්තේ ඊලාම්වාදයෙන් මිදුනු කරුණා සමග මිස ඊලාම්වාදීන් සමග නොවේ. අද යන එන මන් නැති කරන ලද කරුණා ප්\u200dරධාන ධාරවේ ශ්\u200dරිලනිපය අතහැර නැවත ද්\u200dරවිඩ ජාතිකවාදය හා සම්බන්ධ කිරීමේ පූර්ණ වගකීම සිරිසේන ප්\u200dරමුඛ යහපාලකයින් දැරිය යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eයහපාලන රජය විසින් මෑතදී නිදහස් කිරීමට කටයුතු කරමින් සිටින ත්\u200dරස්ත සැකකරුවන් කව්ද? පැහැදිලිවම ඔවුන් මහ බැංකු, හිටපු හමුදාපති, ආරක්ෂක ලේකම්, දෙහිවල දුම්රිය, කරණ්දෙනිය බස් ආදී බෝම්බ ප්\u200dරහාර, අමාත්\u200dය කදිරගාමර් මහතා ඝාතනය මෙන්ම හමුදා සෙබලුන්ට වධදී ඝාතනය කිරීම්, නාවික යාත්\u200dරා වලට පහරදීම් ආදීයට සම්බන්ධ නිශ්චිත හේතු මත අත් අඩංගුවට ගෙන සිටින තවමත් බෙදුම්වාදය වෙනුවෙන් කැපවී සිටින ත්\u200dරස්තවාදීන්ය. (යහපාලන ආණ්ඩුවේ මුල් අවධියේ බෙදුම්වාදී එන්.ජී.ඕ කල්ලි සඳහන් කලේ කොටි සැකකරුවන් 483ක් රජය රඳවා ගෙන සිටින බවකි. නමුත් දැන් කියන්නේ දෙසීය ගණනක් ගැනය! එලෙස ගණනින් අඩුවෙන්නේ ඉතිරි කොටස හොර රහසේ නිදහස් කල නිසාද? එක් කොටි සාමාජිකාවක් ඇප පිට නිදහස් කර සතිදෙකක් ගතවන්නට පෙර ඇය ඇමරිකාවට පලා ගොස් ඇති බව වාර්තා විය. රජය මේවා නොදනීද?) මෙතනින් ඇතමුන් චෝදනා විභාග කර දඬුවම් විඳින අය (50) වන අතර සමහරෙකුට එරෙහි චෝදනා අධිකරණයේ විභාග වෙමින් පවතී (120). සමහරුන්ට තවම නඩු පවරා නැත (47). වරදකරුවන් වී දඬුවම් විඳින අය ඒවායින් නිදහස් කර ගැනීමට ත්\u200dරස්ථවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරන බවටද ආරංචි මාර්ග සඳහන් කරයි. නිල වශයෙන් මෑතදී ත්\u200dරස්ථ සැකකරුවන් 31ක් සහ 8ක් වශයෙන් කණ්ඩායම් දෙකකට ඇප ලැබිණි. එය අමුතුම පන්නයේ ඇප දීමක් විය. සාමාන්\u200dයෙන් ඇප දීමකදී එක් එක් සැකකරුට/ විත්ති කරුට අදාල නඩුවට සම්බන්ධ කාරණා සොයා බලා ඇප දීමට සුදුසුද යන්න තීරණය කරනු ලබයි. නමුත් මෙහිදී පලමු 31 දෙනා අධිකරණයට ඉදිරිපත්කොට ඇප දීමට නොහැකි බව උදේ වරුවේ පවසා නැවත බන්ධනාගාරයට ගෙනගිය අතර නීතිපතිවරයා හදිසියේම එදින හවස් වරුවේ මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියේය! ඒ ආකාරයට හදිසියේම තීරණ වෙනස් වන්නේ දේශපාලන බලාධිකාරියේ අවශ්\u200dයතාවය මතය. නඩු එකින් එකට අදාල කාරණා සලකමින් නොව සියලු දෙනාට එකවර ඇප ඉල්ලා සිටීම ඇප දීමකට එහා ගිය පොදු සමාවක් වේ. ඉදිරියේදී රජයේ මැදිහත් වීමෙන් ක්\u200dරමාණුකූලව සැකකරුවන් නිදහස් කෙරෙනු ඇත. දැනට මේවා \"බයියන්ගේ හීන\" ලෙස ලේබල් කිරීම යහපාලන වාදීන්ට ඇති එකම විකල්පයයි. ජනාධිපතිවරණයට පෙර සිරිසේන මහතා සහ දෙ.ජා.ස අතර කොටි ත්\u200dරස්තයන් නිදහස් කිරීමේ, හකීම්ලාට සමග මුස්ලිම් පාලන කලාප ලබා දීමේ එකඟතා ගිවිසුම් ඇති බවට මහින්දවාදීන් චෝදනා කරන විට ඒවාටද මෙම \"හීන\" ලේබලය ගසා බැහැර කිරීමට යහපාලනවාදීන් ක්\u200dරියාකල අතර තමා කිසිවිටෙක කොටි ත්\u200dරස්තයන් නිදහස් නොකරන බවට මෛත්\u200dරී සිරිසේන මහතා ශපථ කලේය. \"රනිල් මහත්තයා කිව්වා අපේ ලමයි සිරිසේන මහත්තයා ආපු ගමන් නිදහස් කරලා දෙනවා කියලා\" කොටි ත්\u200dරස්තයෙක්ගේ මවක් හඬා වැලපෙනවිට, පොරොන්දු වූ පරිදි කොටි සැක කරුවන් නිදහස් නොකලොත් ආණ්ඩුවට එරෙහි විරෝධතා අරඹන බවට දෙ.ජා.ස - විග්නේශ්වරන් ආණ්ඩුවට තර්ජනය කරන විට, පොරොන්දු වූ පරිදි මුස්ලිම් කලාපය ලබාදෙන ලෙස මුස්ලිම් ඇමතිවරු තර්ජනය කරද්දී යහපාලන අනුගාමිකයින් වහාම සිය අවධානය ඇවන්ගාඩ්, අරලියගහ මන්දිරේ බංකර් වෙත යොමු කලහ! \"අපි බිල්ලො මවන්නෙත් නෑ, බිල්ලොන්ට බයත් නෑ\" කියූ අනුර කුමරු මෙන්ම මාවිල් ආරුවේ හටන්කල රතන හිමියන්ද මේ ගැන නිහඬය. \"ඒවා අපි බලාගන්නම්\" කියූ චම්පික මෙන්ම ඊනියා යුධ විරු වෙල් විදානෙ වරින්වර කරන පරස්පර විරෝධී ප්\u200dරකාශ ඔවුන්ගේ \"මහප්\u200dරාණ ජාතිකවාදී\" අනුගාමික කිහිපදෙනාව නිහඬ කර ඇත. මැතිවරණයේදී මේ ගැන නිහඬව (පසුපසින්)හුන් නිර්මාල් රංජිත්ලා අද ඉදිරියට පැමිණ සංහිඳියාව සඳහා ත්\u200dරස්ත සැකකරුවන් නිදහස් කිරීමේ අත්\u200dයාවශ්\u200dයතාවය කියාදෙති. හංස පූට්ටුවට අනූව වංචාව යනු යහපාලනය ගොඩනැගීමට අත්\u200dයාවශ්\u200dයම දෙයකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eමේ අතර යුධ අපරාධ චෝදනා අඩංගු එ.ජාතීන්ගේ ලියවිල්ල ඉහලින්ම පිලිගත් රජය ඒ අනූව හමුදා සාමාජිකයන්ට දඬුවම් දීමට සැරසෙයි. මේ වනවිටත් නොයෙක් කරුණු කාරණා දක්වමින් හමුදා සෙබලුන් අත් අඩංගුවට ගැනීම සිදුවේ. මීට පෙර එජාප රජය යටතේ 2002 සටන් විරාම අවස්ථාවේදීත් කොටි ත්\u200dරස්තයන්ගේත් බටහිර වහල් ස්වාමීන්ගේත් යශුශි අකාශිගේත් සිත් දිනාගනුවස් අධිකරණයට ඉදිරිපත් වන නීතිපතිවරයා විසින් \"ප්\u200dරමාණවත් සාක්ෂි නොමැති බව\" පවසමින් නඩු අවසන්කර කොටි සැකකරුවන් මුදා හැරීමත් ඊට සමාන්තරව බිඳුනුවැව ත්\u200dරස්ත පුනරුත්ථාපන කඳවුරට පහරදීම නිසා අධිකරණයේ වරදකරුවන් වූ ගම්වාසීන් සහ සහය දැක්වූ ආරක්ෂකයින්හට මරණ දඬුවම ලබාදීම සඳහා එල්ලුම්ගහ බලගැන්වීමට උත්සාහ කිරීමත් සිදුවිය. අද ඊටත් වඩා තදින් කොටි සැකකරුවන් හා සම්බන්ධ අධිකරණ ක්\u200dරියාවලියට දේශපාලනය මැදිහත් වෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eරජයේ ක්\u200dරියාකලාපයෙන් වන හානිය කොටි ත්\u200dරස්තයින් අතීතයේ කල වැරදිවලට දඬුවම් නොලැබීමට බොහෝ එහා යයි. ප්\u200dරධාන වරද පසුගිය මානුෂීය සටන ජයග්\u200dරහණය කර රටට සාමය ගෙන ඒමේ ක්\u200dරියාවලිය හෑල්ලු කිරීමේ මානසිකත්වයක් ජනතාව තුල ඇති කිරීම සහ ජාත්\u200dයන්තරය ඉදිරියේ එය පිලිගැනීමයි. රටට එරෙහි ඉදිරි මෙහෙයුම් වල ප්\u200dරතිඵල පිලිගැනීම සඳහා අවශ්\u200dය “වරදකාරී හැඟීම්” ජනතාව තුල එයින් ගොඩනැගේ. මෙම මනෝමූල සංග්\u200dරාමය ඉදිරි ක්\u200dරියාවලියක පලමු පියවර වේ. රටේ නීතියට ත්\u200dරස්තයන් අවනත වීමක් නොව ත්\u200dරස්තයන් ඉදිරියේ රට වරදක් කල බවට පිලිගැනීමක්වෙයි. නිදහස් කරන ත්\u200dරස්තවාදී සැකකරුවන් දැනටමත් බෙදුම්වාදී පාර්ශවය ඔවුන් හැඳින්වීමට යොදන ආකාරයට “පසුගිය රජය විසින් රඳවාගන්නා ලද දේශපාලන සිරකරුවන්\" බවට සම්මතවේ. අත්නොහරින දැඩි ඊලාම්වාදී අදහස් ඇත්තන් වන මොවුන් විදෙස්ගත දෙමල අන්තවාදී කල්ලි සහ විසිරි ජනතාව සමග සංවිධාන ගතවී රාජ්\u200dය අස්ථාවර කිරීමේ ක්\u200dරියාවලියේ පෙර ගමන්කරුවන් වනු ඇත. බෙදුම්වාදී සංවිධායකයින් විසින් ඉදිරි යුධ අපරාධ පරීක්ෂණ වලදී \"සිද්ධිය ඇසින් දුටු දර කැඩීමට යුධ බිමට ගිය අවිහිංසක දෙමල ජනතාව\"ගේ භූමිකාව රඟදැක්වීමට, වඩා සංගත ලෙස බොරු සාක්කි දීමට මොවුන්ව මෙහෙයවනු ඇත. එමගින් සුනිල් රත්නායකලා වැඩි වැඩියෙන් බිහිකල හැකිවාක් මෙන්ම දෙමල ජන වර්ගයට එරෙහි ශ්\u200dරී ලංකා හමුදාව සංවිධානාත්මකව යුධ අපරාධ කරන ලදැයි ඔප්පු කර බෙදී වෙන්වී යාමේ අයිතියද ඊනියා ජාත්\u200dයන්තරය විසින් නියම කරන ලදුව යහපාලන රජය පිලිගන්නා තැන දක්වා රට පසුබැස්විය හැක. ආරම්භක අවධියේදීම මෙම ක්\u200dරියාවලිය බිඳ දැමීම නිදහස් දේශයක් පතන සියල්ලන්ගේම වගකීමක් වේ.\u003cbr /\u003e\u003cbr /\u003e-\u003cb\u003eසඳරුවන් මහින්දරත්න\u003c/b\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5101737077245466825/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/KotiNidahasKiriima.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5101737077245466825"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5101737077245466825"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/KotiNidahasKiriima.html","title":"ත්\u200dරස්ත සැකකරුවන් නිදහස් කිරීම; එදා, අද සහ හෙට"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-svUdUt9Aw5o/VnLqd7tEKLI/AAAAAAAAAhM/WS-dVhoA41Q/s72-c/k.JPG","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});