gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%AF%E0%B7%93%E0%B6%BB+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%AF%E0%B7%93%E0%B6%BB+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%20%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4254279092103523402"},"published":{"$t":"2016-03-01T03:58:00.001+05:30"},"updated":{"$t":"2016-03-19T13:45:23.895+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සදීර බණ්ඩාර"}],"title":{"type":"text","$t":"නිරුවත් නිර්මාල්ලාගේ ව්\u200dයාජ අඳෝනා.."},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-4otE65ZdeIg/VtTF-KS8RdI/AAAAAAAABGo/u5Q9GVoRMGw/s1600/nirBoru1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"444\" src\u003d\"https://2.bp.blogspot.com/-4otE65ZdeIg/VtTF-KS8RdI/AAAAAAAABGo/u5Q9GVoRMGw/s640/nirBoru1.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cb\u003eනිර්මාල්ලාගේ අඳෝනාවල සැබෑ අරමුණ\u003c/b\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cbr /\u003eආසියානු කුසලාන ක්\u200dරිකට් තරඟාවලියේ විකාශන අයිතිය TNL නාලිකාවට ලබාදීම හරහා රනිල් වික්\u200dරමසිංහ අතින් තම රෙදි ගැලවී ඇතැයි නිර්මාල් දේවසිරි මහතා නගන අඳෝනාවක් පසුගිය දිනක අපට අසන්නට ලැබුණි. පසුගිය කාලයේ ව්\u200dයවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දමන විටත්, විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවත්දීත්, කිසිදු ජනවරමක් නොමැති පුද්ගලයින් විසින් රාජ්\u200dය යාන්ත්\u200dරණය හසුරවද්දීත්, ව්\u200dයවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය වූ අනෙකුත් අවස්ථාවලදීත් රෙදි පමණක් නොව ශීත කබාද හැඳ කිසි අපහසුවකින් තොරව නිසොල්මන්ව සිටි නිර්මාල් දේවසිරි මහතා, සාපේක්ෂව සරල කාරණයක් වන විකාශන අයිතියක් සම්බන්ධයෙන් එක්වරම අඳෝනා දෙන්නේ ඇයි? නිර්මාල් තමන්ගේ රෙදි එසේ ගැලවෙනතුරු බලාසිටීවිද?\u003cbr /\u003e\u003cbr /\u003eනිර්මාල් දේවසිරි ඇතුළු ඊනියා උගතුන් බුද්ධිමතුන්, පුරවැසි බලය, අලුත් පරපුර ආදී ක්\u200dරියාකාරීන් යහපාලනයක් පිළිබඳ චිත්\u200dර මවමින් පෙර රජය පෙරළා දැමීමට ක්\u200dරියා කළද, මොවුන්ගේ සැබෑ අරමුණ වූයේ මෙරට ඇති සිංහල බෞද්ධ ජාතිකත්ව කඳවුර දුර්වල කර දෙමළ බෙදුම්වාදය මෙරට තහවුරු කිරීමට පාර කැපීම බව අපි අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත. නිර්මාල්ගේම වචනවලින්ම කිවහොත් නිර්මාල්ලා ජනවාරි 8 ලැබූ ජයග්\u200dරහණය වන්නේ \"පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්\u200dරයේ බිද වැටීමයි\". මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ බෙදුම්වාදී පිළිවෙත ආරක්ෂා කරන අතරම මධ්\u200dයස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. ඒ සඳහා කුමක් හෝ විවේචනයක් කළ යුතුය. ඒ සඳහා මොවුන් තෝරාගන්නේ රටේ අනගාතයට සෘජු ලෙස බලපාන කරුණු නොව විකාශන අයිතිය වැනි සිල්ලර කාරණාය. එවැනි විවේචන වලින් ආණ්ඩුව වැටෙන්නේද නැත. තමන්ගේ ඊනියා මධ්\u200dයස්ථ බවද ලෝකයා ඉදිරියේ රැක ගනී.\u003cbr /\u003e\u003cbr /\u003eවත්මන් ආණ්ඩුව නිර්මාල් ඇතුළු යහපාලන ක්\u200dරියාකාරීන්ගේ බලාපොරොත්තු කඩකර නැත. ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා මෙම ආණ්ඩුව ඔවුන්ගේ බෙදුම්වාදී අපේක්ෂා ඉතා කාර්යක්ෂම ලෙස ඉටුකර දී ඇත. නිර්මාල්ලාගේ සැබෑ අරමුණු කඩාකප්පල් කිරීමට නම් වත්මන් රජය සිංහල බෞද්ධ ජාතික ව්\u200dයාපාරයට වැඩදායක, දෙමළ බෙදුම්වාදයට එරෙහි අංශුමාත්\u200dරයක හෝ දෙයක් සිදුකළ යුතුය. නමුත් සිංහල බෞද්ධ විරෝධී, දෙමළ බෙදුම්වාදයේ ප්\u200dරධාන අනුග්\u200dරාහකයෙක් වන රනිල් හෝ හීනමානය තම දේශපාලන දැක්ම කරගත් සරලසේන හෝ යටතේ කිසිදිනක එවන්දෙයක් සිදු නොවන බව නිර්මාල්ලාද අපිද හොඳාකාරවම දනිමු. \u003cbr /\u003e\u003cbr /\u003eඑසේනම් නිර්මාල්ගේ රෙදි ගැලවී ඇත්ද? වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා සිටම නිර්මාල්ලාගේ රෙදි ගැලවෙමින් පවතී. නමුත් ඒ බව වසන් කරන ඔවුහු යන්තම් ඉරුණු කමිස සාක්කුවකට පමණක් ඇඟිල්ල දිගුකර සැබෑ නිරුවත වසන් කරති. නිර්මාල්ලාගේ රෙදි ගැලවී ඇත. නමුත් නිරුවතින් හෝ නිර්මාල් ඇතුළු පිරිස තම බෙදුම්වාදී අරමුණ කරා සාර්ථකව ගමන් කරමින් ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-සදීර බණ්ඩාර\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4254279092103523402/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/03/NiruwathNIrmal.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4254279092103523402"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4254279092103523402"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/03/NiruwathNIrmal.html","title":"නිරුවත් නිර්මාල්ලාගේ ව්\u200dයාජ අඳෝනා.."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-4otE65ZdeIg/VtTF-KS8RdI/AAAAAAAABGo/u5Q9GVoRMGw/s72-c/nirBoru1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4261611951104236191"},"published":{"$t":"2015-09-30T23:27:00.000+05:30"},"updated":{"$t":"2015-10-02T20:52:45.277+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සදීර බණ්ඩාර"}],"title":{"type":"text","$t":"ගිලිහෙමින් පවතින පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-QvWaHZtQalQ/VgwiSL0zylI/AAAAAAAAEjI/TnQrOLMlmiM/s1600/Dinesh_Udaya_wimal_Wasu.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"http://3.bp.blogspot.com/-QvWaHZtQalQ/VgwiSL0zylI/AAAAAAAAEjI/TnQrOLMlmiM/s400/Dinesh_Udaya_wimal_Wasu.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 15px;\"\u003eපාර්ලිමේන්තුව තුල විපක්ෂයට අත්වී ඇති ඉරණම මේ වන විට සක්සුදක් සේ පැහැදිළිය. විපක්ෂනායක සහ විපක්ෂයේ ප්\u200dරධාන සංවිධායක ධූර හංස සන්ධානය මගින් පැහැරගැනීමේ සිට රනිල් වික්\u200dරමසිංහ මහතාගේ \"අයිසේ\" ප්\u200dරජාතන්ත්\u200dරවාදය පාර්ලිමේන්තුව තුළ ක්\u200dරියාත්මක වන අයුරු අපි අත්දකිමින් සිටිමු. නමුත් අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ මේ කාරණය ගැන නොවේ. අපි සාකච්ඡා කරන්නේ පාර්ලිමේතුවෙන් පිටත විපක්ෂයට අද දවසේ අත්වෙමින් පවතින ඉරණම සම්බන්ධවයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 15px;\"\u003e\u003cbr /\u003eවත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන් පිරිස ප්\u200dරධාන වශයෙන් අපි කොටස් තුනක් ලෙස දකිමු. ඉන් පළමු කොටස නම් අවංකවම කැපුවත් කොළ එජාප පාක්ෂිකයන්ය. ප්\u200dරභාකරන් වුවද එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් ඔහුට ඡන්දයක් දීමට මැළි නොවන මේ පිරිස ගැන කතා කිරීමට අපි කාලය අපතේ නොයවමු. නමුත් ඔවුන්ගේ පාක්ෂිකත්වය පිළිබඳ ඇති අවංකභාවයට අපි ගරු කරමු. දෙවන පිරිස වන්නේ ඊනියා \"පාවෙන\" ඡන්ද දායකයන්ය (මොවුන් \"පාවෙන\" ඡන්ද දායකයන් වන්නේ හුදු පාක්ෂික මානසිකත්වයක් නැති නිසා නොවේ. ඒ ගැන වෙනම කතා කළයුතුය ). ඡන්ද පොළට යන අතරතුර වන සිදුවීමකින් පවා තමා ඡන්දය දෙන පක්ෂය වෙනස් කරන මෙම පිරිසේ දේශපාලනික මනස මෙලොව ප්\u200dරාණියෙකුට තේරුම් ගත නොහැකි බැවින්, ඔවුන් පිළිබඳවද අපි පසුව සොයා බලමු. තෙවන කොටස වන්නේ උගත් බුධිමත් යැයි තමන් විසින්ම හඳුන්වාගන්නා ඊනියා විදග්ධ පිරිසය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම තෙවන කාණ්ඩයට අයත් පිරිසෙන් කොටසක් ජවිපෙ ඇතුලු මාක්ස්වාදීන් වේ. දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින පිරිසක්ද මෙහි වෙයි. ඉතිරි අතිමහත් බහුතරය එජාප පාක්ෂිකයන්ය. නමුත් මොවුන් තම පාක්ෂිකත්වය සැමවිටම සඟවයි. ඔවුන් එළිපිට පෙනී සිටින්නේ මධ්\u200dයස්ථ මතධාරීන් ලෙසය. පවතින ආණ්ඩුවෙහි ක්\u200dරියාකලාපය නිසා ඇති වන ලජ්ජාව හමුවේ මොවුන්ගෙන් සමහරෙක් දේශපාලනික නිද්\u200dරාවට පත්ව සිටිති. තවත් සමහරෙක් ලජ්ජාව වසාගැනීමට ආණ්ඩුවේ යම් යම් වැරදි විවේචනයට ලක් කරමින් සිටී. එසේ කිරීමෙන් තමන්ගේ ව්\u200dයාජ මධ්\u200dයස්ථභාවය උලුප්පා දක්වමින් සිටී. මෙයට හසුවන මහින්දවාදීන්ද ඔවුන්ගේ ප්\u200dරකාශ අගය කරති. බෙදා හරිති. එවැනි ඊනියා බුද්ධිමතුන් වත්මන් ආණ්ඩුව මගින් රැවටීමකට ලක් කර ඇතැයි සිතමින් මෙම මහින්දවාදීන් තාවකාලික වින්දනයක්ද ලබති. විශේෂයෙන්ම facebook අවකාශය තුළ මෙම තත්වය පැහදිළිව දක්නට ලැබේ.\u003cbr /\u003eමෙම බුද්ධිමතුන් පවසන්නේ තමන් පත් කළ ආණ්ඩුවේ වැරදි පවා විවේචනය කිරීමට තරම් ධෛර්යයක් මොවුන්ට ඇති බවයි. නමුත් මොවුන්ගේ විවේචනයට හසුවන්නේ නිශාන්ත මුතුහෙට්ටිගමට ඇමතිකමක් ලැබීම, අමාත්\u200dය මණ්ඩලය ප්\u200dරමාණය ඉක්මවා යෑම, අමාත්\u200dයවරුන් දෙදෙනෙකු තම විෂය පථයන් වෙනස් කිරීම වැනි හුදෙක් පරිධියේ ඇති කාරණා පමණය. ඉඳහිට එකෙකු දෙන්නෙකු පමණක් දහම් සිරිසේන රට සවාරි යෑම පිළිබඳ නන් දොඩවති. නමුත්\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 15px;\"\u003e1. ව්\u200dයවස්ථාව උල්ලංඝණය කරමින් අග විනිසුරු දොට්ට දැමීම\u003cbr /\u003e2. 2/3කට ආසන්න ආසන සංඛ්\u200dයාවක් තිබූ සන්ධානය විපක්ෂයට ඇද දමමින් ආසන 50ක්වත් නොතිබූ එජාපය ආණ්ඩු පක්ෂය බවට පත් කිරීම\u003cbr /\u003e3. කිසිදු ජනවරමක් නොතිබුණු පුද්ගලයින් ජාතික විධායක සභාවට පත් කර ගැනීම\u003cbr /\u003e4. මහ බැංකු වංචාව හා එය සැඟවීමට දරන උත්සාහය\u003cbr /\u003e5. රනිල් වික්\u200dරමසිංහ මහතා නම් සඳහන් කරමින්ම පුවත් කතුවරුන්ට තර්ජනය කිරීම\u003cbr /\u003e6. විපක්ෂනායක තනතුරෙහි නියම හිමිකරුවන්ට එය අහිමි කරමින් බෙදුම්වාදියෙකු බලෙන් එම තනතුරෙහි පිහිටුවීම\u003cbr /\u003e7. ආණ්ඩු පක්ෂය හා එහි හෙන්චයියන් විසින් ව්\u200dයවස්ථාධායක සභාවය මුළුමනින්ම ආක්\u200dරමණය කිරීම\u003cbr /\u003e8. මෛත්\u200dරී විරෝධීන් විසින් උපයාගත් ජාතික ලැයිස්තු ආසන, මෛත්\u200dරීපාල විසින් සදාචාර විරෝධී ලෙස පැහැරගැනීම\u003cbr /\u003e9. රණවිරුවන් යුධ අධිකරණවලට දැක්කීම \u003cbr /\u003e10. ඉන්දියාව, බටහිර රටවල් සහ එජා සංවිධානය කෙරෙහි ආණ්ඩුව දක්වන දීන විදේශ ප්\u200dරතිපත්තිය\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 15px;\"\u003eආදී එකී නොකී, රටෙහි ප්\u200dරජාතන්ත්\u200dරවාදයට, ස්වෛරීභාවයට හා රටේ අනාගතයට සෘජුව බලපාන ප්\u200dරශ්න පිළිබඳ සිහිනෙන්වත් විවේචනය කිරීමට මෙවැන්නන්ට එම ධෛර්යය ඇති නොවීම පුදුම සහගතය.\u003cbr /\u003eසිදුවන දේ පැහැදිළිය. මොවුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ කිසිදු අවංක වුවමනාවක් නැත. ආණ්ඩුවේ හොඳ නම ආරක්ෂා කරන අතරම මධ්\u200dයස්ථ මතධාරීන් ලෙස මොවුනට ඇති පිළිගැනීම ආරක්ෂා කර ගැනීමද මොවුන්ගේ උපාය වේ. මහින්දවාදීන්ගේ සහය ලබමින්ම විපක්ෂයේ හඬ ලෙස සමාජය ඉදිරියේ කිරුළු පැළඳීම මොවුන්ගේ අභිප්\u200dරාය වේ. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් පිටත සැබෑ විපක්ෂය යට ගොස් ව්\u200dයාජ විපක්ෂයක් කල එළි බසිනු ඇත. බෙදුම්වාදය, යුධ අධිකරණ, බටහිර ඉදිරියේ රටේ ස්වෛරීත්වය බාල්දු කිරීම, ජනමතයට පයින් ගැසීම වැනි රට ඉදිරියේ ඇති සැබෑ අභියෝග අමතක කර ඉතාම සරල කාරණා කෙරෙහි විපක්ෂ ජනතාවගේ විවේචන පල්ලම් බසිනු ඇත. මීලඟ තීරණාත්මක මැතිවරණයකදී විපක්ෂයේ ජනමතය හැසිරවීමේ බලයද මෙම ව්\u200dයාජ බුද්ධිමතුන් විසින්ම පැහැරගනු ඇත.\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 15px;\"\u003eමේවා ලෝකයට අළුත් දේවල්ද නොවේ. බටහිර ප්\u200dරධාන ධාරාවේ මාධය ආයතන, තම රටවල ආණ්ඩු ජාත්\u200dයන්තර තලයේදී සිදුකරන බලහත්කාරකම් තම රටවල ජනතාවගෙන් සැඟවීමට මෙම උපක්\u200dරමයම යොදා ගනියි. මෙම බටහිර මාධ්\u200dය බොහෝවිට සිදුකරන්නේ රට අභ්\u200dයන්තරේ සිදුවන තරමක් සංවේදී කාරණා දැඩි ලෙස විවේචනය කිරීමයි. මෙයින් තෘප්තිමත් වන රටවැසියන් සිතන්නේ මෙම මාධ\u200dය ආයතන අවංකවම රටවැසියන් වෙනුවෙන් පෙනී සිටින මධයස්ථ මතධාරී මාධ්\u200dය බවත්, ඔවුන් වාර්තා කරන සියල්ල සත්\u200dය බවත්ය. මෙය ප්\u200dරයෝජනයට ගනිමින් ජාත්\u200dයන්තර තලයේ සිදුවන දෑ පිළිබඳ ජනමතය හැසිරවීමේ බලය මෙම මාධ\u200dය සියතට ගනී. සදාම් හුසේන් සතුව සමූල ඝාතන අවි තිබූ බවට ඇමෙරිකානු ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා මෙම ආයතන කළ කාර්ය භාර්යය අපට හොඳින් මතකය. වර්තමානයේ සිරියාව හා රුසියාව සම්බන්ධයෙන්ද මෙම පිළිවෙතම අනුගමනය කෙරේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n-සදීර බණ්ඩාර\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nයුතුකම සංවාද කවය\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n(Like us on facebook)\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4261611951104236191/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/Vipakshaya.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4261611951104236191"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4261611951104236191"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/Vipakshaya.html","title":"ගිලිහෙමින් පවතින පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-QvWaHZtQalQ/VgwiSL0zylI/AAAAAAAAEjI/TnQrOLMlmiM/s72-c/Dinesh_Udaya_wimal_Wasu.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});