gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%20%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8427315842685333532"},"published":{"$t":"2015-12-10T21:30:00.000+05:30"},"updated":{"$t":"2015-12-14T07:09:43.479+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සජීව චාමිකර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":" නිවට පාලකයින්ගේ වැදි බණ අස්සේ  උතුරු හා නැගෙනහිර වන රක්ෂිත වැනසීම අඛණ්ඩව සිදු කෙරේ…"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-Tx96rbSl4XQ/VmmffvkBr2I/AAAAAAAAAc8/5JvAuL--MMs/s1600/a1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"360\" src\u003d\"http://4.bp.blogspot.com/-Tx96rbSl4XQ/VmmffvkBr2I/AAAAAAAAAc8/5JvAuL--MMs/s640/a1.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u0026nbsp;\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඋතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති\u200d්\u200dරක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප\u200d්\u200dරදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීම හා වගා බිම් ව්\u200dයාප්ත කිරීම නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් පවතින බව අප විසින් සිදු කළ අධ්\u200dයයනයකට අනුව අනාවරණය වී තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬව සිටිය දී වන රක්ෂිත නවයක හා රජයට අයත් වනාන්තර ප\u200d්\u200dරදේශ අටක මෙම වනාන්තර විනාශය සිදු කෙරේ. පසුගිය රජය පැවති සමයේ ආරම්භ වූ මෙම දැවැන්ත වන විනාශය වත්මන් රජයේ පාලනය යටතේ ද අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම සියලූ වන විනාශයන් සිදු කරන්නේ වන සංරක්ෂණ ආඥ පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥ පනත හා රජයේ ඉඩම් ආඥ පනත යන අණ පනත් සියල්ල උල්ලංඝනය කරමිනි. මෙම මහ පරිමාණ වන විනාශයන් හේතුවෙන් වැව් හා ගංගා වල ජල පෝෂක ප\u200d්\u200dරදේශ අහිමි වීම, අලි – ඇතුන්ගේ වාසස්ථාන අහිමි වීම හා ඛණ්ඩනය වීම වැනි හේතූ වල ප\u200d්\u200dරතිඵලයක් ලෙස ජල අර්බුධ උග\u200d්\u200dර වීම මෙන්ම අලි – මිනිස් ගැටුම උග\u200d්\u200dර වීම ඇතුළු හානිකර තත්ත්වයන් රැසක් මේ වන විට උද්ගතව තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eනීති විරෝධීව විනාශ කරන ආරක්ෂිත ප\u200d්\u200dරදේශ අතර මරිච්චුක්කඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතය, කරුන්කාලිපුරම් වන රක්ෂිතය, මඩුපාර වන රක්ෂිතය, පුවරසන්කුලම් වන රක්ෂිතය, කුලාමරිප්පු වන රක්ෂිතය, නාගන්චෝලෙයි වන රක්ෂිතය, ඉරසෙන්තිරම්කුලම් වන රක්ෂිතය, වඩකාඩු වනාන්තරය, කාකේනිකුලම් වනාන්තරය, පෙරියමඩු වනාන්තරය, ඔඞ්ඩුසුඩාන් වනාන්තරය, මුහුදුබඩ පත්තු වනාන්තරය, කරඩික්කුලි රජයේ කැලය, සාලම්බයිකුලම් වනාන්තරය හා සුදුවෙත්තකුලම් වනාන්තරය යන රක්ෂිත වනාන්තර හා රජයේ වනාන්තර බිම් වේ. මෙම වනාන්තර එළි පෙහෙළි කරමින් ජනාවාස පිහිටුවීම සිදු කෙරෙමින් පවතී. මීට අමතරව කුඹුක්කන වන රක්ෂිතය හා බක්මිටියාව – තිබිරිගොල්ල වන රක්ෂිතය එළි පෙහෙළි කරමින් වගා බිම් ව්\u200dයාප්ත කිරීම ද සිදු කෙරෙමින් පවතී.\u003cbr /\u003e\u003cbr /\u003eවව්නියාව දිස්ති\u200d්\u200dරක්කයේ පිහිටි සුවිශේෂී වනාන්තරයක් වන කරුන්කාලිපුරම් වන රක්ෂිතයේ අක්කර 5000 ක් පමණ ප\u200d්\u200dරදේශයක් සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර ශී\u200d්\u200dර ලංකා මහවැලි අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා යුධ හමුදාව එක් වී ජනතාව පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරේ. 1940 ජුනි 7 වන දින අංක 8620 දරන ගැසට් නිවේදනය මඟින් හා පසුව 1985 ඔක්තෝම්බර් 15 වන දින 371/7 දරන ගැසට් නිවේදනය මඟින් නැවත රක්ෂිතයක් බවට ප\u200d්\u200dරකාශයට පත් කළ මෙම වන රක්ෂිතයේ මුළු භූමි ප\u200d්\u200dරමාණය හෙක්ටයාර 8432 කකි. පළමු අදියර යටතේ පසුගිය රජය පැවති සමයේ අක්කර 5000 ක් සම්පූර්ණයෙන්ම එළි කර ජනතාව පදිංචි කළ අතර මෙම වන රක්ෂිතයේ ප\u200d්\u200dරමුඛව පැවති කළුවර ශාක දැව ජාවාරම ඉතා බහුල ලෙස සිදු කෙරින. මහවැලි එල් කලාපය ලෙස මෙම ප\u200d්\u200dරදේශ සංවර්ධනය කිරීම සඳහා මෙම වන විනාශයන් නීති විරෝධී ලෙස සිදු කෙරින. මෙම වනාන්තර විනාශය හේතුවෙන් උද්ගත වූ අධික අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා මේ වන විට වන රක්ෂිතය දෙකඩ කරමින් විදුලි වැටවල් ඉදි කර ඇත. මේ හේතුවෙන් අලි – ඇතුන්ගේ වාසස්ථාන තව දුරටත් ඛණ්ඩනය වී තිබේ. මීට අමතරව තව දුරටත් මෙම වන රක්ෂිතයේ ජනතාව පදිංචි කිරීම සඳහා තවත් වනාන්තර අක්කර 3000 ක් ලබා ගැනීමට යුධ හමුදාව විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස දී වව්නියාව ප\u200d්\u200dරාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් කර තිබේ. නමුත් අපගේ දැඩි බලපෑම මත එම වනාන්තර ඉඩම් නිදහස් කිරීම මේ වන විට තාවකාලිකව නතර කර තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eඅද වන විට වව්නියාව, මුලතිව් හා මන්නාරම යන දිස්ති\u200d්\u200dරක්ක තුනෙහි වන රක්ෂිත හයකට හා රජයේ වනාන්තර බිම් අටකට අයත් වනාන්තර අක්කර 10438 ක් එළි පෙහෙළි කරමින් අමාත්\u200dය රිශාඞ් බදියුරුදීන් මහතාගේ සෘජු මෙහෙයවීම මත අලූතින් ජනාවාස පිහිටුවීම සිදු කරනු ලැබේ. මේ අතුරින් පසුගිය කාලය තුළ දී මහත් ආන්දෝලනයකට ලක් වූයේ විල්පත්තු ජාතික වනෝද්\u200dයානයට උතුරින් පිහිටි වනාන්තර බිම් වල නීතී විරෝධීව ජනතාව පදිංචි කිරීමය. මෙම වනාන්තර බිම් කල් ආරු ඔයේ ප\u200d්\u200dරධාන ජල පෝෂක ප\u200d්\u200dරදේශ ලෙස සැලකෙන කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චික්කඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයට අයත් ය. එහි වනාන්තර අක්කර 3000 ක් පමණ නීති විරෝධී ලෙස එළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීම හා රිශාඞ් බදියුරුදීන් මහතා විසින් පෞද්ගලිකව වනාන්තර බිම් අත්පත් කර ගැනීම සිදු විය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ අතරතුර නැවතත් රිෂාඞ් බදියුර්දීන් ඇමතිතුමාගේ මැදිහත් වීම මත මන්නාරම දිස්ත\u200d්\u200dරික් ලේකම්, මුසලි ප\u200d්\u200dරාදේශීය ලේකම් හා නාවික හමුදාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡුාවක් පවත්වා ඇත්තේ මරිච්චුක්කඞ්ඩි ප\u200d්\u200dරදේශයේ විල්පත්තුව ජාතික වනෝද්\u200dයානය මායිමේ වනාන්තර අක්කර 900ක් නැවත ලබා ගෙන අලූතින් ජනාවාස පිහිටු වීමට හා වගාබිම් ස්ථාපිත කිරීමට සැලසුම් කිරීමට ය. එය යහපාලන රජය තුළ දී ක\u200d්\u200dරියාත්මක කිරීමට අමාත්\u200dයවරයා විසින් දැඩි උත්සාහයක නිරත වේ.\u003cbr /\u003e\u003cbr /\u003eඑ් තත්ත්වය එ් අයුරින් සිදු වෙද්දී වව්නියාව දිස්ති\u200d්\u200dරක්කයේ සෙට්ටිකුලම් ප\u200d්\u200dරාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉරසෙන්තිරම්කුලම් වන රක්ෂිතයේ අක්කර 100 ක් පමණ සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු පසුගිය කාලය තුළ දී කි\u200d්\u200dරයාත්මක කෙරින. පාවක්කුලම් වැව ආශි\u200d්\u200dරතව මෙම විශාල වන විනාශය හා අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු සිදු කෙරින.\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය රජය පැවති කාල සීමාව තුළ හා දින සියයේ වැඩ පිළිවෙල කි\u200d්\u200dරයාත්මක වූ කාල වකවානුව තුළ මේ නීති විරෝධී වනාන්තර විනාශය හා අලූතින් ජනාවාස පිහිටුවීම පිළිබඳව අප විසින් රජයේ අවධානයට යොමු කෙරුව ද මේ තත්ත්වය පිටු දැකීම සඳහා කිසිදු කි\u200d්\u200dරයාමාර්ගයක් නොගැනින. එහි ප\u200d්\u200dරතිඵලයක් ලෙස සිදු වූයේ යහපාලන ආණ්ඩුව තුළ ද රිශාඞ් බදියුරුදීන් අමාත්\u200dයවරයාට රිසිසේ වනාන්තර එළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීමට අඛණ්ඩව ඉඩ හසර ලබා දීමය.\u003cbr /\u003e\u003cbr /\u003eසමහරුන් මීට එරෙහිව කටයුතු කිරීම ජාතිවාදී ද්\u200dරෘෂ්ථීකෝණයකින් බලා එම කි\u200d්\u200dරයාවන් සාධාරනීකරණය කිරීමට උත්සාහ දැරීය. නමුත් අප විසින් දිගින් දිගටම අවධාරණය කළේ නීති විරෝධී වනාන්තර විනාශ කිරීමෙන් සිදු වන හානි පිළිබඳව ය. එ් පිළිබඳව බලධාරීන් ඇහුම්කන් නොදීම හේතුවෙන් අද වන විට ජාතිවාදී ගැටුම් තත්ත්වයට මෙය පරිවර්ථනය වෙමින් පවතී.\u003cbr /\u003e\u003cbr /\u003eරිශාඞ් බදියුරුදීන් අමාත්\u200dයවරයාගේ ආධාරකරුවන් විසින් මුලතිව් දිස්ති\u200d්\u200dරක්කයේ මඩු වන රක්ෂිතයේ, කොන්ඩියාකුප්පම් ප\u200d්\u200dරදේශයේ අක්කර 600 ක් එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටුවීමට එරෙහිව දෙමල ජාතික සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් දැඩි බලපෑමක් එල්ල කර තිබේ. එහිදී ඔවුන් අතර ගැටුම් පවා හට ගෙන ඇත. මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව අප අවබෝධ කර ගෙන මීට ප\u200d්\u200dරථම මෙම කි\u200d්\u200dරයාවලිය නතර කිරීමට නීතිය කි\u200d්\u200dරයාත්මක කවන ලෙසට අදාළ අංශ දැනුම්වත් කළ ද ඔවුන් කි\u200d්\u200dරයා නොකිරීමේ ප\u200d්\u200dරතිඵල අද වන විට අහිතකර ලෙස මතු වෙමින් පවතී.\u003cbr /\u003e\u003cbr /\u003eඋතුරු – නැගෙනහිර යුද්ධය පැවති සමයේ දී අවතැන් වූ ජනතාව යුද්ධයෙන් පසුව නිසි පරිදි ඔවුන්ගේ පාරම්පරික ඉඩම් වල නැවත පදිංචි කිරීමට පසුගිය රජය හා වත්මන් රජය විසින් නිසි කි\u200d්\u200dරයාමාර්ග නොගැනීමේ ප\u200d්\u200dරතිඵල ලෙස මේ තත්ත්වය උද්ගතව තිබේ. ජාතික සැලැසුමකින් තොරව රිශාඞ් බදියුරුදීන් අමාත්\u200dයවරයාට රිසිසේ නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දීමේ ප\u200d්\u200dරතිඵලයක් ලෙස මේ තත්ත්වය උද්ගතව තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eසැබෑ ලෙසම යුද්ධයෙන් අවතැන් වූවන් තවම අනාථ කඳවුරු වල සිටිය දී අලූතින් ජනතාව උතුරු – නැගෙනහිර ප\u200d්\u200dරදේශ වල පදිංචි කරමින් එල්.ටී.ටී.ඊ. ත\u200d්\u200dරස්ථවාදීන්ගෙන් මුදා ගත් ප\u200d්\u200dරදේශ වැරදි ලෙස භාවිතයට ගැනීමෙන් නැවතත් උතුරු හා නැගෙනහිර ප\u200d්\u200dරදේශ වල ජීවත්වන පාරම්පරික ජන කණ්ඩායම් අතර අනවශ්\u200dය ගැටුමක් මතු වනු ඇත. මේ තත්ත්වය වර්ධනය නොවීමට නම් රජය නිසි පරිදි මේ සඳහා මැදිහත් විය යුතුව ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eමේ වන විට නැගෙනහිර පලාතේ අම්පාර දිස්ති\u200d්\u200dරක්කයේ කුඹුක්කන වන රක්ෂිතය හා බක්මිටියාව – තිබිරිගොල්ල වන රක්ෂිතය එළි පෙහෙළි කරමින් මහ පරිමාණ වගා බිම් ව්\u200dයාප්ත කිරීමේ කටයුතු ද සිදු කෙරේ. මේ කි\u200d්\u200dරයාවන් මෙහෙයවනු ලබන්නේ එ්. එල්. එම්. අතවුල්ලා හා රවුෆ හකීම් යන මහත්වරුන් විසිනි. මේ වන විට බක්මිටියාව – තිබිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප\u200d්\u200dරදේශයේ අක්කර 1000 ක් එළි කර නීති විරෝධීව වගා බිම් ව්\u200dයාප්ත කර ඇති අතර කුුඹුක්කන වන රක්ෂිතයේ රදැල්ල ප\u200d්\u200dරදේශයේ අක්කර 70 ක් පමණ එළි කර අලූතින් වගා බිම් ව්\u200dයාප්ත කරනු ලැබේ.\u003cbr /\u003e\u003cbr /\u003eමෙලෙස වන රක්ෂිත එළිපෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම සිදු කර ඇත්තේ 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැුදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ ස`දහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් ස`දහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය.\u003cbr /\u003e\u003cbr /\u003eවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් එළිපෙහෙළි කර ජනතාව පදිංචි කිරීම සිදු කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වනාන්තර එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක\u200d්\u200dරියාවකි. එවන් නීති විරෝධි ක\u200d්\u200dරියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක\u200d්\u200dරියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත\u200d්\u200dරාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් ස`දහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය ස`දහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙවන් දැඩි නීති රීති යටතේ මෙම වනාන්තර පාලනය වුව ද වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින් උතුරු හා නැගෙනහිර පලාත් වල ආරක්ෂිත වනාන්තර 17 කට අයත් වනාන්තර බිම් විනාශ කිරීමට එරෙහිව කිසිදු කි\u200d්\u200dරයාමාර්ගයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් ගෙන නොමැති වීම ඉතාම කණගාටුදායක තත්ත්වයකි.\u003cbr /\u003e\u003cbr /\u003eවන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන අනපනත් උල්ලංඝණය කරමින් මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම, අලූතින් ජනාවාස පිහිටු වීම හා වගා බිම් ස්ථාපිත කිරීම සිදු කර ඇත. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප\u200d්\u200dරකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප\u200d්\u200dරදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්\u200dයපෘතියක් සඳහා යොදා ගැනීමට ප\u200d්\u200dරථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප\u200d්\u200dරමාණයක් එක වර පදිංචි කිරීමේ ව්\u200dයාපෘතියක් කි\u200d්\u200dරයාත්මක කිරීමට ප\u200d්\u200dරථමයෙන් හෝ වන රක්ෂිතයක් තුළ හෝ එහි මායිමේ සිට මීටර් 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්\u200dයාපෘතියක් ක\u200d්\u200dරියාත්මක කිරීමට ප\u200d්\u200dරථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක\u200d්\u200dරියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු ක\u200d්\u200dරියාමාර්ගයකට මෙම ව්\u200dයාපෘතිය ක\u200d්\u200dරියාත්මක කිරීමට ප\u200d්\u200dරථමයෙන් යොමු වී නොමැත. නමුත් ඊට එරෙහිව මධ්\u200dයම පරිසර අධිකාරිය විසින් ද මෙතෙක් කිසිදු ක\u200d්\u200dරියාමාර්ගයක් ගෙන නොමැත.\u003cbr /\u003e\u003cbr /\u003e1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප\u200d්\u200dරකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප\u200d්\u200dරථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප\u200d්\u200dරදේශ එළි පෙහෙළි කිරීමට ප\u200d්\u200dරථම හා පදිංචිය ස`දහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප\u200d්\u200dරථම පුරාවිද්\u200dයා හානි ඇගයීමක් සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව මෙම සියළු වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ ජනාවාස පිහිටු වීමට එරෙහිව පුරාවිද්\u200dයා දෙපාර්තමේන්තුව ද මේ වන තුරුත් කිසිදු ක\u200d්\u200dරියාමාර්ගයක් ගෙන නොමැත.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම අණ පනත් උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ දී ආරම්භ කළ මෙම වන විනාශයන් හා නීති විරෝධී ජනාවාස ව්\u200dයාප්ත කිරීම මෙන්ම වගා බිම් ව්\u200dයාප්ත කිරීමේ කටයුතු වත්මන් යහපාලන රජය තුළ ද අඛණ්ඩව සිදු කෙරෙමින් පැවතීම කණගාටුවට කරුණකි. මේ සියල්ල පිටුදකිමින් බලයට පත් වූ රජයකින් මෙවන් තත්ත්වක් බලාපොරොත්තු විය නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙවර ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති මෛති\u200d්\u200dරපාල සිරිසේන මහතා විසින් ‘‘මෛති\u200d්\u200dර පාලනයක් ස්ථාවර රටක්’’ මැයෙන් ඉදිරිපත් කළ ප\u200d්\u200dරතිපත්ති ප\u200d්\u200dරකාශනයේ 31 පිටුවේ සොබාදහම රැුක ගැනීම කොටසේ සඳහන් වන්නේ වන විනාශය වැළැක්වීමට හා සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා තරාතිරම නොබලා පරිසර නීති කි\u200d්\u200dරයාත්මක කිරීමට අවශ්\u200dය පසුබිම ගොඩ නගන බවය. නමුත් එ් තත්ත්වය ගොඩනැගීමට මාස 10 කට වැඩි කාලයක් ගත වුව ද තවම අපොහොසත් වී ඇත. මේ නිසා උතුරු හා නැගෙනහිර ප\u200d්\u200dරදේශ වල සංවේදී පරිසර පද්ධති රජයේ අමාත්\u200dයවරුන්ගේ මැදිහත් වීම මත සීග\u200d්\u200dරයෙන් එළි පෙහෙළි කරමින් පවතී.\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ‘‘මාස 60 කින් අලූත් රටක් හදන පංච විධ කි\u200d්\u200dරයාවලිය’’ ලෙස එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ප\u200d්\u200dරතිපත්ති ප\u200d්\u200dරකාශනයේ 18 වන පිටුවේ තිරසර සංවර්ධනය කොටසෙහි සඳහන් කර ඇත්තේ රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කිරීමට කටයුතු කරන බවය. නමුත් මේ සියල්ල ප\u200d්\u200dරතිපත්ති ප\u200d්\u200dරකාශන වල වගන්ති වලට පමණක් සීමා වී ඇති බව පෙනෙන්නට තිබේ. එ්වා යතාර්ථයක් බවට පත් කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට නොමැත.\u003cbr /\u003e\u003cbr /\u003eඑක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන හා පරිසර වැඩසටහන යටතේ කි\u200d්\u200dරයාත්මක වන මෙරට වනාන්තර හායනය හා ඛණ්ඩනය වීම වැළැක්වීම සඳහා වන මහා ව්\u200dයාපෘති සැලැසුම ඩොලර් මිලියන ගණනක් වැය කර සකස් කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උතුරු හා නැගෙනහිර ප\u200d්\u200dරදේශවල දැවැන්ත වන විනාශයන් නොපෙනීම පුදුමයට කරුණකි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම සැලැසුම් සකස් කර කි\u200d්\u200dරයාත්මක කරන අවධිය වන විට බොහෝ වන රක්ෂිත හා වනාන්තර ඛණ්ඩනය වීම හා හායනය වීම නැවත ආපස්සට හැරවිය නොහැකි තත්ත්වයට පත් වී තිබෙනු ඇත. අවශ්\u200dය වන්නේ මෙම සැලැසුම් සකස් කරන අතරතුර  දැනට ඉතිරි වී තිබෙන සියළු රක්ෂිත හා අවශේෂ වනාන්තර සියල්ල ආරක්ෂා කිරීමට දැනට පවතින නීති රීති අපක්ෂපාතීව කි\u200d්\u200dරයාවට නැංවීමය. එසේ නොමැති වුවහොත් වත්මන් යහපාලන රජයේ රිශාඞ් බදියුරුදීන් වැනි ඇමැතිවරුන්ට රිසි සේ උතුරු හා නැගෙනහිර ප\u200d්\u200dරදේශ වල වන රක්ෂිත සියල්ලම වනසා දමා අවසන් වන කාලය වැඩි ඈතක නොවනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e-සජීව චාමිකර\u003cbr /\u003e\u003cb\u003eපරිසර සංරක්ෂණ භාරය\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-nMmDmJWr4Ho/Vmmfg1YWoxI/AAAAAAAAAdE/UcBml5OrnIc/s1600/a2.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"480\" src\u003d\"http://2.bp.blogspot.com/-nMmDmJWr4Ho/Vmmfg1YWoxI/AAAAAAAAAdE/UcBml5OrnIc/s640/a2.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-Eeiq251nXQc/VmmfjaXyFiI/AAAAAAAAAdc/80KW6CTleYg/s1600/a5.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-CHiIBBNc_5M/VmmfkLEC3FI/AAAAAAAAAdg/5MzSHjogcx0/s1600/a6.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"362\" src\u003d\"http://4.bp.blogspot.com/-CHiIBBNc_5M/VmmfkLEC3FI/AAAAAAAAAdg/5MzSHjogcx0/s640/a6.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-eF-aAe5BgBg/Vmmfg0cChPI/AAAAAAAAAdI/yEo9lMjYddI/s1600/a3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"480\" src\u003d\"http://2.bp.blogspot.com/-eF-aAe5BgBg/Vmmfg0cChPI/AAAAAAAAAdI/yEo9lMjYddI/s640/a3.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-rV-Mhn4SAHU/Vmmfh1ntDOI/AAAAAAAAAdM/sqxVSOprWUA/s1600/a4.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"480\" src\u003d\"http://3.bp.blogspot.com/-rV-Mhn4SAHU/Vmmfh1ntDOI/AAAAAAAAAdM/sqxVSOprWUA/s640/a4.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-nMmDmJWr4Ho/Vmmfg1YWoxI/AAAAAAAAAdE/UcBml5OrnIc/s1600/a2.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-Eeiq251nXQc/VmmfjaXyFiI/AAAAAAAAAdc/80KW6CTleYg/s1600/a5.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"360\" src\u003d\"http://1.bp.blogspot.com/-Eeiq251nXQc/VmmfjaXyFiI/AAAAAAAAAdc/80KW6CTleYg/s640/a5.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8427315842685333532/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/Vilpaththu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8427315842685333532"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8427315842685333532"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/Vilpaththu.html","title":" නිවට පාලකයින්ගේ වැදි බණ අස්සේ  උතුරු හා නැගෙනහිර වන රක්ෂිත වැනසීම අඛණ්ඩව සිදු කෙරේ…"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-Tx96rbSl4XQ/VmmffvkBr2I/AAAAAAAAAc8/5JvAuL--MMs/s72-c/a1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});