gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-985011971575637841"},"published":{"$t":"2014-10-08T23:51:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:52:54.364+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නෝනිස්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රාජතාන්ත්\u200dරික"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සජින්"}],"title":{"type":"text","$t":"නෝනිස් හා නෝ-හිස්"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-24oFFL8Mihw/VDUt567CNXI/AAAAAAAABEs/1xl-Y1M50ZA/s1600/Chris-Nonis-and-Sajin-Vass.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-24oFFL8Mihw/VDUt567CNXI/AAAAAAAABEs/1xl-Y1M50ZA/s1600/Chris-Nonis-and-Sajin-Vass.jpg\" height\u003d\"300\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eකවුද මේ නෝනිස්?\u0026nbsp;\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\"මෝනිස්\" යන නම බොහෝ දෙනා අසා තිබෙන්නට ඉඩ ඇතත් \"නෝනිස්\" යන නම නම් මීට වසර කිහිපයකට පෙර අසා ඇත්තකු සිටියේ නම් ඒ කලාතුරකිනි. අසා තිබුනත් මැක්වුඩ් තේ වතු සමූහයේ හිමිකරුවකු සහ ඉහළ පන්තියේ ව්\u200dයාපාරිකකු යන කරුණ මිසක් රාජතාන්ත්\u200dරිකයෙකු හෝ රාජ්\u200dය නිළධාරියකු ලෙස නම් නොවේ. (මෝනිස් යනු ගාලු පාරේ අලුත්ගම ප්\u200dරදේශයේ ඇති ප්\u200dරසිද්ධ බේකරියයි.)\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඒ ව්\u200dයාපාරික නෝනිස් රාජතාන්ත්\u200dරික නොනිස් බවට\u0026nbsp; පත් වන්නේ 2011 අගොස්තු ජනාධිපතිවරයා විසින් බ්\u200dරිතාන්\u200dය මක කොමසාරිස් ධූරයට පත් කිරීමත් සමගයි. විශේෂයෙන් මෙහිදී අමතක නොකල යුතු කාරුණක් නම් නෝනිස් මහතා විදේශ සේවයට එක්වන්නේ සාම්ප්\u200dරදායික විදෙස් සේවා ධූරාවලිය යටතේ නොවේ. විදේශ සේවය පිළිබඳ අත්දැකීම් මතද නොවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වචනවලින් කියන්නේ නම් ක්\u200dරිස් නෝනිස් විදෙස් සේවයට පත් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ \"හෙංචයියකු\" ලෙසය. [ ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී කතා කල විදෙස් සේවයේ\u0026nbsp; නියුතු \"රාජපක්ෂ හෙංචයියන්ගේ\" ලැයිතුවේ ක්\u200dරිස් නොනිස් මහතාගේ නමද ඇතුලත්ව තිබිණ. නමුත් ඒ ලැයිස්තුවේ සිටි බොහෝ දෙනාට ජනාධිපතිවරයාගේ පවතින ඥාති සම්බන්ධතාවය සටහන් කර තිබූ නමුත් නෝනිස් මහතාගේ නම ඉදිරියේ එවැන්නක් සඳහන්ව තිබෙනු නොදුටුවෙමි.] \u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-EXf8RA7W60E/VDT5_32YhkI/AAAAAAAABEU/lzIP0JzBriE/s1600/cnn2.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-EXf8RA7W60E/VDT5_32YhkI/AAAAAAAABEU/lzIP0JzBriE/s1600/cnn2.jpg\" height\u003d\"277\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eකොටි ත්\u200dරස්තවදය අවසන් කර දැමීමත් සමගම එල්ලවන ජාත්\u200dයන්තර පීඩනය හමුවේ ක්\u200dරිස් නෝනිස් මහතා ක්\u200dරියා කල ආකාරය පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ ප්\u200dරසාද හැඟීමකි. විශේෂයෙන් මෙරටට යුධ අපරාධ චෝදනා නගමින් ඒ වෙනුවෙන් ක්\u200dරියාත්මක බ්\u200dරිතාන්\u200dය චැනල් ෆෝ නාලිකාවේ ඒකපාර්ශ්වික අසාධාරණ ජඩ මාධ්\u200dය ප්\u200dරහාරයට එරෙහිව මෙන්ම\u0026nbsp; , ජගත් මානව හිමිකම් සැසිවාරයන් තුලදීද නෝනිස් මහතා ශ්\u200dරී ලංකාව දඬු කඳේ ගැසීමට කැස කවන බටහිර මෙහෙයුමට එරෙහිව සැලකිය යුතු මට්ටමේ මෙහෙයක් ඉටු කළ බව පසුගිය කාලයේ දැකිය හැකි විය.\u0026nbsp; ඒ අද මහා විගාඩම්බර දොඩවන , විදෙස් සේවයෙන් දොට්ට දමා ඇති, මාධ්\u200dය හරහා පිම්බෙන සමහර ආචාර්\u200dයවරුන් මෙන් හිතුවක්කාර ලෙස තමන්ගේ න්\u200dයායපත්\u200dරවලට වැඩ කර නොවේ. රජය සග තමන් පත්කල රාජ්\u200dය නායකත්වය සමග ඒකමතික වෙමිනි, රාජ්\u200dය නායකත්වය හරියට නියෝජනය කරමින්ය. ඔහුගේ ධූරකාලය අවසන් වන්නට තිබියදී තවත් වසරක සේවා දිගුවක් ලබාදෙන්නේ ජනාධිපතිවරයාට පවා ඒ ඇගයීම තිබුණු නිසා බවට සැක නැත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසී එන් එන්, බීබීසී වැනි බටහිර මාධ්\u200dය වල\u0026nbsp; ඒකපාර්ශික අශ්ශීල වාග් ප්\u200dරහාරයන්ට ඉතා ව්\u200dයක්ත ලෙසත් ඉතා සැහැල්ලුවෙනුත් පිළිතුරු දුන් නෝනිස් මහතා පිළිබඳ මෙතෙක් නොදැන සිටි බොහෝ දෙනා කතා කරන්නට ගත්හ. ඉංග්\u200dරීසි බස හැසිරවීමේ ඔහුගේ නිපුණත්වය නිසාම ලද ආකර්ෂණය ඔහු \"රාජපක්ෂ හෙංචයියෙක්\" යන හංවඩුව අමතක කරවීමට තරම් ශක්තිමත් විය. \"සුද්දට දුවන්න දුන්නා\" යනුවෙන් බොහෝ දෙනා එවකට ප්\u200dරකාශ කලේ එබැවිනි. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකෙසේ වුවත් නෝනිස් මහතාගේ ඒ මෙහෙය අගයන අතරේම අපට ඔහු ගැන මතවාදී විවේචනයක් විය. ( නමුත් තරයේ සිහිකරගත යුතු කරුණ වන්නේ ඒ විවේචනය කිසිසේත්ම බෙල්ලෙන් අල්ලා අම්ම-අප්පා සිහිකර පයින් ගසා එලවා දමන පන්නයේ ත්\u200dරාඩ එකක් වත් ඒ පාදඩ ක්\u200dරියාව කිසිසේත්ම සාධාරණීකරණය කරන පන්නයේ\u0026nbsp; විවේචනයක්වත්  නම් නොවේ ) විශේෂයෙන් බටහිර රටවල් අප රටට ඇඟිලි ගසන්නේ - බාධා කරන්නේ ඒ ඒ රටවල ඇති දෙමළ චන්ද නිසාය යන මිත්\u200dයාව මෙන්ම බලය බෙදීම පිළිබඳව ඔහු දරන මතය පිලිබඳවද අපට විවේචනයක් තිබේ. ඒ අතින් බැලූ කල චතුර කතිකත්වයට සරිලන මතවාදී සවිමත් පසුබිමක් නෝනිස් මහතාට නොවීය. මෙය ඔහුට ආවේණික ලක්ෂණයක් ලෙස ලගු කරනවාට වඩා මේ ඊනියා උගත් සමාජයේ ආවේණික දෝෂයක් ලෙස හඳුනා ගැනීම නිවරදිය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑසේ වුවත් විදෙස් සේවය තම දරුවන්ට විදෙස් අධ්\u200dයාපනය ලබා දෙන්නටත් බිරිඳට 'ෂොපිං' කිරීමටත් ලැබුනු බූදලයක් සේ සලකා ක්\u200dරියාකරන බහුතරයක් වූ නිළධාරීන්ට සාපේක්ෂව නෝනිස් මහතාගේ\u0026nbsp; ක්\u200dරියා කලාපය පැසසුම් කටයුතු එකක් බව හුදු වෛරී විවේචකයන් හැරුණු විට අනෙක් බොහෝ දෙනා පිළිගන්නා කරුණක් බව නොකියා බැරිය. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-db0tUXCk9Nw/VDT6PuxUyOI/AAAAAAAABEc/2AdMRBrDL28/s1600/images.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-db0tUXCk9Nw/VDT6PuxUyOI/AAAAAAAABEc/2AdMRBrDL28/s1600/images.jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eකවුද මේ සජින් ?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෑතක නැවත නෝනිස් මහතාගේ නම කරළියට එන්නේ පසුගියදා ඔහුත් පාර්ලිමේන්තු මන්ත්\u200dරී සජින් වාස් ගුණවර්ධන මහතාත් අතර ඇතිවූ ගැටුම සහ ඉන් පසු බ්\u200dරිතාන්\u200dය මහ කොමසාරිස් ධූරයෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණයත් සමගයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනෝනිස් මහතා පිලිබඳව ඉතා මාතකදී වුවත් සමාජය තුල ඇතිව තිබුනේ සුදු චිත්\u200dරයක් නමුත් , සජින් ගුණවර්ධන මන්ත්\u200dරීවරයා බොහෝ දෙනා හඳුනාගෙන තිබුනේ කලු චිත්\u200dරයකිනි. වීශේෂයෙන් අසාර්ථක මිහින් ලංකා ව්\u200dයාපෘතිය හරහා මෙන්ම , ඔහුගේ පළමු පළාත් සභා මැතිවරණය (දකුණු පලාත් සභා ) තුලදී ඇතිවූ සිද්ධි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්\u200dරීවරයකු වූ පසුද , විශේෂයෙන් විදෙස් අමාත්\u200dයංශයේ අධීක්ෂණ මන්ත්\u200dරීවරයා ලෙසද ඔහු ඒ කලු චිත්\u200dරය තව තවත් කළු කරගෙන තිබිණ. ඒ සියලු තත්වයන් හමුවේ වුවත් ඔහු කරළියේ රැව් දුන්නේ එක් විශේෂනයක්ද සමගිනි . ඒ 'ලොක්කගේ නෑදෑයෙක්' යන විශේෂත්වය සමගිනි. (නෑදෑකම කුමක්දැයි බොහෝ දෙනෙකු හරි හැටි නොදැන සිටියත් නෑදෑකම අද සියලු ක්\u200dරියාකාරකම් සියළු පත්වීම් ප්\u200dරධානයයන්හිදී පාහේ මුඛ්\u200dය පූර්ව කොන්දේසිය වී ඇති බැවින්දෝ ඒ අදහස බොහෝ දුරට මුල් බැස අවසන්ය.)\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eබාල වැඩ වල ලාභ කාටද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමාධ්\u200dය වාර්තා කර තිබූ ආකාරයට නම් මුලින් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සජින් මන්ත්\u200dරීවරයාට දෝස්මුරයක් දමා සිද්ධිය හසුරවා ගැනීම සඳහා තම නියෝජිතයෙකු නෝනිස් මහතා හමුවට යවා තිබිණ. නමුත් පසුව වාර්තා වූ ආකාරයට ජනාධිපතිවරයාගේ ඒ ස්ථාවරය වෙනස් වෙමින් නොනිස් මහතාගේ ක්\u200dරියාකලාපය පිලිබඳවද පරීක්ෂණයක් කැඳවා තිබේ. ඒ  විදේශ අමාත්\u200dයංශ ලේකම්වරියගේ පැමිණිල්ලක් මතය. නෝනිස් මහතා තමාට පහරදීම පිළිබඳ පැමිණිල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කළාටත් වඩා වැඩි බරකින් අගරදගුරුවරයාට වාර්තා කර තිබීම ජනාධිපතිවරයාගේ උදහසට ලක්ව තිබූ බව බොහෝ මාධ්\u200dය වාර්තා කර තිබිණ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිද්ධිය ඇසින් නොදුටු අපට ඒ සිදුවීම\u0026nbsp; වැරදි කරුවා කවුද\u0026nbsp; නිවරදි කරුවා කවුද යන්න ගැන තීරණ දිය හැකි නොවේ. නමුත් එකක් කිව යුතුය.\u0026nbsp; ජනාධිපතිවරයා දැන් කලක සිට \"ජනප්\u200dරිය දේශපාලනය\" ඉවත ලා කටයුතු කරමින් සිටින්නේද යන්න විමසිය යුතු කරුණකි. වෙනදා නම් ජනාධිපතිවරයා සිදු කරනුයේ (පිටට පෙනෙන්නට හෝ ) සිදුවීමක් සිදුවුවහොත් දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකවත් සෘජු කොටස් කරුවකු නොවී සමාජයේ වැඩි ආකර්ෂණය තිබෙන පාර්ශවය සමග වඩා සාධාරණ ජනප්\u200dරිය මතය සමග එක් වීමය. ඒ පිළ හඳුනාගැනීමේ ඉවකින් ඔහු සන්නද්ධ විය. නමුත් දැන් දැන් ඒ ඉවට කුමක් සිදු වී ඇත්ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසුදු චිත්\u200dරයක් ලෙස හඳුනාගෙන සිටි \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eක්\u200dරිස්\u003c/span\u003e නෝනිස් ඒ සුදු චිත්\u200dරය තුළ සිටියදීම මකා දමන්නට කටයුතු කිරීම සාධාරණීකරණය කළ හැකිද යන්න ගැටලුවකි. ඔහුගේ ක්\u200dරියාකලාපය පිළිබඳ ගැටලුවක් තිබුණි නම් මීට ඉහතද සිදුකර ඇත්තාක් මෙන්ම විදෙස් සේවයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සෘජු හැකියාවක් තිබිණ. [ මීට පෙර දයාන් ජයතිලක මහතා වැන්නන් තමන්ට අවනත සීමාවෙන් ඔබ්බට ,සහ ආණ්ඩුවේ සීමාකම්- අපේක්ෂාවන් නොලකා හිතුවක්කාර ලෙස\u0026nbsp;\u0026nbsp; ක්\u200dරියාකරද්දී නැවත කැඳවා පැත්තකට දැමුවා සේ අවශ්\u200dය නම් ක්\u200dරිස් නෝනිස් මහතා ද ඉවත් කළ හැකිව තිබිණ. මේ ගහමරාගැනීම් නිසා සිදුව ඇත්තේ\u0026nbsp; මීට පෙර සිදු කල ඒ නිවරදි ඉවත් කිරීම් පවා යළි යළි සමාජය ඉදිරියේ ප්\u200dරශ්න කරන තැනට පත් වීමය. ] \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑසේම රට ජාත්\u200dයන්තර උගුලක සිරවීමේ අනතුරක සිටින අවස්ථාවක ජාත්\u200dයන්තරය තුල යම් කිසි හෝ ඇගයිය යුතු මට්ටමකින් ක්\u200dරියා කරන්නන් සාධාරණීකරණය කළ නොහැකි අයුරින් අපහසුතාවයට පත්වීම හරහා එවැනි කටයුතු කරන්නට අලුතින් මිනිසුන් ඉදිරිපත් වේද යන්න ගැටලුවකි. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජනාධිපතිවරයාම පසුගියදා ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂ මධ්\u200dයම කාරක සභාවට සිදු කළ පහත ප්\u200dරකාශයෙන් මේ සටහන අවසන් කරමු.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\"මම ඌවෙන් එක පාඩමක්\u200c ඉගෙන ගත්තා.\u0026nbsp; කොයිතරම් වියදම් කරලා වැඩ කරලා මහන්සි වුණත් වැඩක්\u200c නෑ මිනිස්\u200cසුන්ගේ හදවත් දිනාගන්න බැරිවුණා නම්. අපේ අය ඌවෙ වියදම් කරල තියෙනවා. වැඩ කරලා තියෙනවා. නමුත් මිනිස්\u200cසු අතරට ගිහින් මිනිස්\u200cසුන්ගේ හදවත් දිනාගෙන නැහැ.\"\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජනතා හදවත් දිනාගත හැක්කේ බලයෙන් හිස් උදුම්මවාගත් රස්තියාදුකාරයන් , චණ්ඩින්, පාදඩයන් තමන්ගේ හිතවතුන් නෑදෑයින් වූ පළියට කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමෙන් නම් නොවේ. පරීක්ෂණ කොමිෂන් එකක් නොව සියයක් පත් කළත් ඒ කැලැල් මැකිය හැකිද නොවේ. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-යටියන ප්\u200dරදීප් කුමාර \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003ewww.yuthukama.com\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/10/NonisHaNohis.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/985011971575637841/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/NonisHaNohis.html#comment-form","title":"9 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/985011971575637841"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/985011971575637841"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/10/NonisHaNohis.html","title":"නෝනිස් හා නෝ-හිස්"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-24oFFL8Mihw/VDUt567CNXI/AAAAAAAABEs/1xl-Y1M50ZA/s72-c/Chris-Nonis-and-Sajin-Vass.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"9"}}]}});