gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6696395687529717676"},"published":{"$t":"2014-09-29T08:24:00.002+05:30"},"updated":{"$t":"2015-04-25T08:08:27.241+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කුමාර ලියනගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සාහිත්\u200dය හා විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සංගීතය"}],"title":{"type":"text","$t":"'උස්වත්තෙ සුනිල්' ගේ චණ්ඩි පාට්"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-kSoPfLXP6dw/VCiz9aNTfmI/AAAAAAAABBQ/tkR1zq1-Ylw/s1600/eye3pic1.gif\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-kSoPfLXP6dw/VCiz9aNTfmI/AAAAAAAABBQ/tkR1zq1-Ylw/s1600/eye3pic1.gif\" height\u003d\"400\" width\u003d\"368\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eGypsies සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරා, අද කරන කියන දේ ගැන විමසන විට, අපට \nයෝජනා කරන්නට සිතෙන්නේ ඔහුට 'උස්වත්තෙ සුනිල්' වැනි පාතාළ නමක් වඩා ගැලපෙන \nබව ය. ඔහුට ඔහු ගේ ජීවිතය තුළ හමු නොවුණු චරිතය සුනිල් පෙරේරා ය\u200d. සංකර \nනමක් වුව ද, සුනිල් පෙරේරා යනු, ශිෂ්ඨත්වය පළ කරන නමකි. එහෙත් එවැනි චරිත \nපෞරුෂයක් නැති පුද්ගලයෙකි, ඒ නමින් පෙනී සිටින්නේ. එහෙයින් 'උස්වත්තෙ \nසුනිල්' යනු භාවිතයට ගැලපෙන නම ය. කතාවට ගැලපෙන නම ය. තරමට ගැලපෙන නම ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'උස්වත්තෙ\n සුනිල්' පසුගිය දින කිහිපයේ ටෙලිවිෂන් මාධ්\u200dයයේ පෙනී සිට, චණ්ඩි කතා කියා \nඇත. ඇතැම් ඒවා අපට ද දකින්නට ලැබිණි. ඒවා කතා කළ යුතු වන්නේ 'ගුණෙ අයිය ගෙ \nකාමරේ' ය. ප්\u200dරසිද්ධ ජනමාධ්\u200dයයේ නො වේ. බීපු දිනවලට සංගීත සංදර්ශනවලදී ද, \nනො බීපු දිනවලට මාධ්\u200dයයට ද පැමිණ, තමන් ගේ 'බෝක්කු කට' ඇවිස්සීම, කාලයක සිට\n ඔහු ගේ පුරුද්දක් කර ගෙන තිබේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'උස්වත්තෙ සුනිල්' ගේ පියා ජුජුබ්ස් \nවෙළෙන්දෙකි. ඔහු සුඵ වශයෙන් ආරම්භ කරන ලද ජුජුබ්ස් වෙළෙදාම සාර්ථක වන විට, \n'උස්වත්ත ජුජුබ්ස්' යනුවෙන් දැන්වීම් ගසා ගත් වෑන් රථයක්, වාහන තදබද ඇති වන\n තැන්වලදී, එය කැඩුණු බවට අගවා, මහපාරේ තල්ලු කරමින්, 'ජුජුබ්ස්' මිනිසුන් \nගේ අවධානයට ලක් කර, කූට ලෙස ආදායම සරු කරගත් තක්කඩි වෙළෙන්දෙකි. ජොලියට බර \nවිනෝදකාමියකු වූ ඔහු තම වෙළෙදාම ඉහළ යන විට, පාසල් නොයා කට්ටි පනිමින් සිටි\n දරුවන් සමග 'අහිගුණ්ඨිකයෝ' යන අර්ථය දෙන gypsies නම තබන ලද සංගීත \nකණ්ඩායමක් ආරම්භ කළේ ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-BHfbkG2A0pQ/VCi0ULnzzxI/AAAAAAAABBY/IAZJ-k1IcoU/s1600/z_p16-Me.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-BHfbkG2A0pQ/VCi0ULnzzxI/AAAAAAAABBY/IAZJ-k1IcoU/s1600/z_p16-Me.jpg\" height\u003d\"400\" width\u003d\"295\" /\u003e\u003c/a\u003e'උස්වත්තේ සුනිල්' යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'gypsies' නමින් යුක්ත වුවත්, ඊටත් වඩා පහත් මානසිකත්වයක් ඇති සමාජ පාදඩයෙකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිය\n බිරිද, දරුවන්\u200dට 'පාසල් යන්නට' යයි පෙරැත්ත කරන විට, 'උස්වත්තෙ සුනිල්' ගේ\n පියා කළේ, දරුවන් සමග නිවසට වී, සින්දු කියමින් බජව් දැමීම ය.\u0026nbsp; පාසල් යන \nසමයේ කට්ටි පැන, අධ්\u200dයාපනය කඩාකප්පල් කර ගත් නිසා, 'උස්වත්තේ සුනිල්' ඇතුඵ \nදරුවන් ගේ ඉදිරි ජීවිතය වෙනුවෙන් කළ හැකි දෙයක් ලෙස, සංගීත භාණ්ඩ මිළයට ගෙන\n දී ආරම්භ කරන ලද 'gypsies' සංගීත කණ්ඩායම, එකල පැවැති සමාජ රටාව අනුව, \nමුල් කාලයේ මොරටු ප්\u200dරදේශයේ මගුල් ගෙවල ද, කොටහඵ මගුල් ගෙවල ද, නත්තල් \nපාටිවල ද සින්දු කියන්නට වූ අතර, ඒවා බොහෝ විට අයත් වූයේ ඉංග්\u200dරීසි පන්නයට \nය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑකල ජෝති, මිල්ටන්, ක්ලැරන්ස් සිංහල සින්දු කියමින් \nජනප්\u200dරියත්වයේ මුදුන් පෙත්තට නැග තිබුණු අතර, gypsies සංගීත කණ්ඩායම කොතෙක්\n මොරටු ප්\u200dරදේශයේ සින්දු කීව ද, එතැනින් එහාට ලංකාවේ ජනප්\u200dරිය වීම අසීරු \nවිණි. ඔවුන් සිංහල සින්දු කියන්නට පටන් ගත්තේ ඒ අනුව ය. මුල් කාලයේ, එකල \nප්\u200dරසිද්ධ ව පැවැති ආරට සින්දු කියූ gypsies ජනප්\u200dරිය නිර්මාණ කීපයක් මෙසේ \nය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'මා සතුටින් බව ඔබට පෙනෙයි නම්'\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'ඔබ දුටු ඒ මුල් දිනේ'\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'තොරන් බදින්නට රබන් ගසන්නට'\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'මල් මල් පිපිලා'\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'නිලුපුල් සුවද උරා'\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනිතර\n සංගීත සංදර්ශන පැවැත්වුණු ගාල්ලේ හැදුණු වැඩුණු මේ ලියුම්කරු, කුඩා කාලයේ \nසිට සිංහල ගීත කලාව\u200dට ආදරය කළේ ය. ගුවන් විදුලියේ කණ්ඩායම් ගී අසමින් \nමූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් \u200dගෝල්ඩන් චයිම්ස්, සන්ෂයින්ස්, \nධර්මරත්න බ්\u200dරදර්ස්, වින්ස්ලෝ සික්ස්, මෙන්ඩිස් ෆෝ සන්ස්, ලා බම්බාස්, ද \nලවර්ස්, ලොස් මුචාචෝස්, \u200dලොස් ෆ්ලෙමින්ගෝස්, ත්\u200dරී සිස්ටර්ස්, සමනලයෝ, මී \nමැස්සෝ, සියැක් වැනි සංගීත කණ්ඩායම් සින්දුවලට අපමණ ආසක්ත වෙමින්, gypsies \nසංගීත කණ්ඩායමේ මෙකී නිර්මාණයන්ට ද බෙහෙවින් ඇඵම් කළ අයෙකි. එය කොපමණ ද \nයත්, නිහාල්, සුනිල්, නිමල්, ලාල්, පියල් නම් වූ gypsies සහෝදරයන් ගේ \nප්\u200dරසංගයක් 1978දී පමණ සජීවී ව නරඹා ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමිල්ටන්, ක්ලැරන්ස් \nසම්ප්\u200dරදායේ සින්දු කියමින් කලක් ජනප්\u200dරිය ව සිටි\u0026nbsp; gypsies සංගීත කණ්ඩායම \nපසු ව එයින්\u0026nbsp; අසාර්ථකත්වයට පත් විණි. ඊට හේතුව ජෝති, මිල්ටන්, ක්ලැරන්ස් \nඅභිබවා යන්නට ඔවුන්ට නො හැකි වීම ය. පීඩිත සමාජයට වඩා ලුම්පන් ජන කොටස් \n(ජර්මානු අර්ථයෙනි) සමග වැඩි සම්බන්ධතා පැවැත් වූ 'උස්වත\u200d්තෙ සුනිල්ලාට' \nඑවැනි ධාරාවක් ගොඩ නගන්නට නො හැකි වූයේ, සමාජ ඉල්ලීම එවැනි වුවත්, ඔවුන් \n\u200dගේ භාවිතය ඊට නො ගැලපුණු නිසා ය. ඒවා 'උස්වත්තෙ සුනිල්ලා ගේ' මට්ටමට වඩා \nඋසස් වුණු නිසා ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඒ අනුව ඔවුන් සිදු කළේ උපන් පාදඩකම අනුව කටයුතු කරන්නට තීරණ කිරීම ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'උස්වත්තේ\n සුනිල්' ගේ gypsies සංගීත කණ්ඩායම 'කිස් දහයේ' සින්දුව කියන්නේ ඉන්පසු ව \nය. 'කොක්කෙන් බැරි නම් කෙක්කෙන්' කියා වැඩ කළ 'උස්වත්තේ සුනිල් ගේ' තාත්තා \nගේ, මහපාරේ 'ජුජුබ්ස් තල්ලුව' අනුගමනය කරමින්, ජනප්\u200dරියත්වය ලැබෙන්නේ \nනැත්නම්, ලබා ගැනීමේ ප්\u200dරතිපත්ති\u200dය\u200dට අනුව නිර්මාණ කළ 'කිස් දහයේ' සින්දුව \nසමාජයේ බොහෝ විවේචනයන්ට ලක් විණී. ඇතැම්හු එය අසා කෝපයට පත් වූහ. තැන් \nතැන්වල විවේච්නය කළ හ. පුවත්පත්වල ලිපි ලියූ හ. එය සමාන වන්නේ 'උස්වත්තේ \nසුනිල් ගේ' තාත්තා ගේ 'ජුජුබ්ස් තල්ලුවට' පාරේ මිනිසුන් කුණුහරුප කී ආකාරය \nය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑකල 8වැනි වසරේ ඉගෙන ගනිමින් සිටි මේ ලියුම්කරු ද, 'උස්වත්තේ \nසුනිල් ගේ' gypsies සංගීත කණ්ඩායමේ 'කිස් දහයේ' සින්දුවට බැණ, රත්මලානේ \n'ජුජුබ්ස්' කර්මාන්ත ශාලාවට ලියුමක් තැපැල් කළේ ය. කෙ\u200dසේ වෙතත් දින \nකිහිපයකට පසු ලියුම්කරුට ද, 'උස්වත්තේ සුනිල් ගෙන්' ලිපියක් ලැබිණී. එහි \nසදහන් කර තිබුණේ තක්කඩි උත්තර ය. සැබැවින්ම 'උස්වත්තේ සුනිල්ලාට' අවශ්\u200dය ව \nතිබුණේ, තාත්තා ගේ 'ජුජුබ්ස්' වෙළෙදාමට සරිලන, 'සින්දු ජුජුබ්ස්' නිෂ්පාදනය\n කිරීම ය. 'උස්වත්තේ සුනිල්ට' මේ අදහස් ලැබෙන්නේ ලේ උරුමයෙනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑදා \nසිට 'උස්වත්තේ සුනිල්' සිදු කළේ තාත්තා ගේ මහ පාරේ 'ජුජුබ්ස් තල්ලුව' අනුව \n'ජිප්සීස් තල්ලුව' කරගෙන යෑම ය. 'කුරුමිට්ටෝ', 'ඕයේ ඔජායේ', ලුණු දෙහි', \n'අංකල් ජොන්සන්', 'සිංඤෝරේ', 'කොත්තමල්ලි' යනු එහි ප්\u200dරතිඵල ය. මේවා \nජනප්\u200dරිය වන්නේ මිනිසුන් \u200dගේ දැඩි විවේචනය මැද්දේ ය. බැනුම් අතරේ ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'උස්වත්තේ සුනිල්' යනු තාත්තා \u200dගේ සැබෑම පුතා ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවිධිමත්\n සමාජ ආයතන පද්ධතියක් ඔස්සේ ඉහළට නො පැමිණී ලුම්පන් 'උස්වත්තෙ සුනිල්' සැම \nදා ප්\u200dරකට කරමින් සිටින්නේ ඔවුන් ගේ නැහැදිච්චකම ය. එහි අනෙක් පසට දැමිය \nහැකි වන්නෝ, ඒ කාලයේම වාගේ සංගීත ක්ෂේත්\u200dරයට පිවිසුණු 'ධර්මරත්න සහෝදරයෝ' \nසංගීත කණ්ඩායම ය. ඔවුහු, විනයගරුක ආයතන පද්ධතියක හැදුණු වැඩුණු සහෝදරයන් \nපිරිසක් බව, ක්\u200dරියාවෙන් ඔප්පු කළ පිරිසක් වූහ.\u0026nbsp; කිසිවිට ලුම්පන් සමාජයේ \nකොටස්කරුවෝ නො වූහ. ආගමික ආයතන පද්ධතියට ගරු කළහ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eක්ලැරන්ස්-ඇනස්ලි ආරට, 'උස්වත\u200d්තෙ සුනිල්ට' පෑහෙන්න\u200d\u200d\u200dට නො හැකි වුණු හේතුව එය ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'උස්වත\u200d්තේ\n සුනිල් ගේ' පවුල් පසුබිම තේරුම් ගත හැකි වන්නේ, ඔවුන් ගේ 'සින්දු \nජුජුබ්ස්' නිෂ්පාදනයක් වන, 'අංකල් ජොන්සන්' අධ්\u200dයයනය කිරීමෙනි. මේ 'අන්කල් \nජොන්සන්' යනු අන් කවරකුවත් නො ව, 'උස්වත්තෙ සුනිල් ගේ' තාත්තා ය. ගෙදර ඇති \nපදමට 'ජොලි කළ' තාත්තා ය. ගෙදර 'බජව් පාටි' දැමූ තාත්තා ය. 'උස්වත්තෙ \nසුනිල්' පසු ව, 'තාත්ත මට ඇනපු ටොක්ක' නමින් සින්දුවක් කියන්නේ, ඔහු ගේ \n'ජුජුබ්ස් තල්ලුව' අනුගමනය කළ නිසා, තමන්ට ද 'පල්ලම' පෑදුණු නිසා ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eතමන්\n ගේ ලුම්පන් පවුල් පසුබිම ප්\u200dරදර්ශනය කරමින් වරක් බත්තරමුල්ල, පැළවත්තේ \nපැවැත්වුණු 'සිරස' කඩමණ්ඩිය' සංගීත සංදර්ශනයට දෙකක් දා ගෙන ආ, 'උස්වත්තේ \nසුනිල්' ස්වකීය කල්ලතෝනි ජාතකය එළි කළේ ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'අපි ආවේ පෘතුගාලේ ඉදලා. \nඅපි පෘතුගීසිකාරයෝ. මේ රටේ සංගීත සංදර්ශන තියන්නෙ, ඔය කට්ටිය සතුටු වෙන්නෙ,\n මෙතන ලයිට් දාලා තියෙන්නෙ, ඔය රාළහාමි තොප්පි දාලා ඉන්නෙ, මේ කෙල්ලො \nනටන්නෙ පෘතුගීසිකාරයෝ හින්දා.'\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eතරුපහේ හෝටලවලට ගොස් 'බෝක්කු කට' \nඅවුස්සා ගෙන කෑ ගසා, ඇමතිවරුන් ගේ මදාවි පුතාලා ගෙන් නිතර බඩ කට පුරා ගුටි \nකා ගෙන එන 'උස්වත්තේ සුනිල්ට' අමතක වීමේ රෝගය තදින් තිබේ. සතියකින් දෙකකින්\n ගුටි කෑ වග අමතක වන ඔහුට, යළිත් මතකය අලුත් වන්නේ කට කැඩුණු කතාවක් කියූ \nපසු කණ රත්වන්නට පාරක් කෑ පසුව ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-EOaX1g3eX1k/VCjIA7qanSI/AAAAAAAABBo/78nLVkcIjdc/s1600/hqdefault.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-EOaX1g3eX1k/VCjIA7qanSI/AAAAAAAABBo/78nLVkcIjdc/s1600/hqdefault.jpg\" height\u003d\"300\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eගණිකාවන් සමග ද සංදර්ශනවලට යන \n'උස්වත්තේ සුනිල්' වරක්, රාජකීය විදුහලේ දී 'ස්ටැග්නයිට්' නමින් හෙලුවැලි \nප්\u200dරසංගයක් ද පැවැත් වූයේ ය\u200d. එයට නඩුවක් පැවරුණු අතර, නඩුවට සිදු වූ දෙය \nදන්නේ ඔහු අදහන දෙවියන් පමණි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදරුවන් සිටින පියකු වුවත්, උපන් \nපාදඩකම නිසා දුරාචාරයේ යෙදෙන 'උස්වත්තේ සුනිල්' කාලයක් 'කොරීන් අල්මේදා' \nනමින් ප්\u200dරචලිත 'විසේකාරිය' සමග ප්\u200dරසිද්ධීයේ ලිංගික සම්බන්ධයක් පවත්වා ගෙන\n ගියේ ය. එකල ඔහුට විවාහක බිරිද වහකදුරු ය. කොරින් අල්මේදාට කීවේ, දික්කසාද\n වී පැමිණ, විවාහ කර ගන්නා බව ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුකාලයකදී කොරින් සමග පවත්වා ගෙන \nගිය ලිංගික සම්බන්ධය බිද වැටිණී. තමන් සමග ලිංගික සම්බන්ධතා පැවැත් වූ \nගෑනුන් ගෙන් පවා පළි ගන්නා කුහකයකු වන 'උස්වත්තේ සුනිල්' මෙලෙස 'ලොරෙන්සෝ ද\n අල්මේදා' සින්දුව කියන්නේ කොරින්\u200dට 'ගේමක්' දෙන්නට ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eචිත්\u200dරපටි ගීතයක් හැටියට නිර්මාණය වන, රූපරාමුවලට ද අදාළත්වයක් නැති, 'ලොරෙන්සෝ ද අල්මේදා' සින්දුවේ තැනින් තැන අවශ්\u200dය දේ කියා ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'ලොරෙන්සෝ ද අල්මේදා'\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'සුදිය මිසක් වෙන වැඩ නෑ'\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'නෝනා මට අත වනනවා-අපි ඔක්කොම බෑ බෑ කියනවා' යනු ඒවා ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'අංකල්\n ජොන්සන්' සින්දුවේ 'පවන හමා යන සොදුරු රාත්\u200dරියෙ', 'ආරියරත්නල' වැනි ඇනුම්\n පද ප්\u200dරබුද්ධ ('උස්වත්තෙ සුනිල්' කියන ආකාරයට) සංගීත සම්ප්\u200dරදායට එල්ල කළ \nආකාරයට, මෙලෙස 'උස්වත්තේ සුනිල්' කොරින්ට ද 'කෙළවන' වැඩක් දී තිබෙන්නේ \n'ජුජුබ්ස් තල්ලුවට' අලුත් අර්ථකථනයක් දෙමිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙරට මාධ්\u200dය ආයතනවල \nසිටින ලුම්පන් මාධ්\u200dය ඔස්තාර්ලාට, මේ 'උස්වත්තෙ සුනිල්' වැදගතකු වන්නේ, \nඔවුන් ද ලුම්පන් පවුල් පසුබ්ම් තුළ හැදි වැඩී තිබෙන නිසා ය. එසේ නොමැති ව, \nවර්තමාන සියලු මාධ්\u200dය ආයතනයන්ට හෝ ඒවායේ සේවය කරන්නන්ට හෝ 'උස්වත්තෙ \nසුනිල්' වැනි අම්බරුවකු 'වීරයකු' වී ඇතැයි කියන්න\u200dට තරම් අපි මුග්ධ නො \nවෙමු. ඔහුට ගොඩ විය නොහැකි මාධ්\u200dය ආයතන ද මේ ලංකාවේ තිබේ. 'ගුණෙ අයියගෙ \nකාමර' වැනි ඇතැම් මාධ්\u200dය ආයතන සහ ඒවායේ තනතුරු දරන 'ගුණේ අයියලා' නො වන්නට,\n 'උස්වත්තෙ සුනිල්ට' ව්\u200dයාජ ප්\u200dරතිරූප හැදෙන්නේ නැත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජෝතිලා, \nඑම්.එස්ලා, මිල්ටන්ලා, ක්ලැරන්ස්ලා ගොඩ නැගූ සිංහල ජනප්\u200dරිය ගීත සම්ප්\u200dරදාය\n කාබාසිනියා කරන, 'බෝක්කු කටක්' සහිත වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම කලා \nවිහීනයකු වන 'උස්වත්තෙ සුනිල්ලා', මා අටේ පන්තියේ සිට, සාමාන්\u200dය පෙළ, උසස් \nපෙළ, උපාධි, පශ්චාත් උපාධි අධ්\u200dයයන කටයුතු කර, වර්තමානයට එළඹෙන තුරුම, \nතවමත් 'ජුජුබ්ස්' තල්ලු කරති. සීයා ගේ 'ජුජුබ්ස්' තල්ලුව, දැන් 'ජයමංගල ගී'\n විකෘති කළ 'උස්වත්තෙ සුනිල් ගේ' පුතාලා භාර ගෙන ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ ගෝතකරුමය අවසන් වන්නේ කවදා ද?\u0026nbsp; \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-කුමාර ලියනගේ\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය \u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://www.yuthukama.com/\"\u003ewww.yuthukama.com\u003c/a\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/09/SunilgeChandiPart.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c!-- Facebook share button End --\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6696395687529717676/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/09/SunilgeChandiPart.html#comment-form","title":"9 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6696395687529717676"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6696395687529717676"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/09/SunilgeChandiPart.html","title":"'උස්වත්තෙ සුනිල්' ගේ චණ්ඩි පාට්"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-kSoPfLXP6dw/VCiz9aNTfmI/AAAAAAAABBQ/tkR1zq1-Ylw/s72-c/eye3pic1.gif","height":"72","width":"72"},"thr$total":{"$t":"9"}}]}});