gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%82%E0%B6%9B+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%83%E0%B6%82%E0%B6%9B+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%83%E0%B6%82%E0%B6%9B%20%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2418362825646939360"},"published":{"$t":"2016-07-05T06:30:00.000+05:30"},"updated":{"$t":"2016-07-08T21:12:26.651+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සංඛ රන්දෙනිකුමාර"}],"title":{"type":"text","$t":" පෞද්ගලික වෛද්\u200dය විද්\u200dයාල (PMC) එපා නම් අපේ විකල්පය කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-wpCQXnDeIRw/V3sGUy3CduI/AAAAAAAAB0M/LdWtGhjILLEbSPRC2U0O922aP3YABUFsACLcB/s1600/de2803775e47a1b64860e7bb3d5704d6_XL.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"348\" src\u003d\"https://4.bp.blogspot.com/-wpCQXnDeIRw/V3sGUy3CduI/AAAAAAAAB0M/LdWtGhjILLEbSPRC2U0O922aP3YABUFsACLcB/s640/de2803775e47a1b64860e7bb3d5704d6_XL.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-සංඛ රන්දෙනිකුමාර-\u003cbr /\u003e\u003cbr /\u003eපෞද්ගලික වෛද්\u200dය විද්\u200dයාලවලට එරෙහි සටන උද්වේගකර හා තීරණාත්මක අවස්ථාවකට එළඹ තිබේ.බොහෝ විට ඉදිරි සතිය තුළදී ශ්\u200dරී ල0කාවේ වෛද්\u200dය අධ්\u200dයාපනයේ අනාගතය තීරණය වනු ඇත. වෛද්\u200dය අධ්\u200dයාපනයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාමට වගකියන වෛද්\u200dය සභාවේ අනුමැතියකින් තොර හා ඉන් ප්\u200dරතික්ෂේප වූ ඊනියා වෛද්\u200dය විද්\u200dයාලයක්යැයි කියා ගන්නා ආයතනයක ඉරණම අධිකරණ තීන්දුවකින් වෙනස් වුවහොත් එය වෛද්\u200dය අධ්\u200dයාපනයට හා සෞඛ්\u200dය ක්ෂේත්\u200dරයේ ගුණාත්මකභාවයට සෘජුවම බලපානු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වුවද අපේ රටේ සමහරක් පෞද්ගලික විශ්ව විද්\u200dයාලවලට ආවඩන බව රහසක් නොවේ.\u003cbr /\u003eශ්\u200dරී ල0කාවට පෞද්ගලික වෛද්\u200dය විද්\u200dයාල අවශ්\u200dයද? \u003cbr /\u003eඑසේ නම් ඒ ඇයි?\u003cbr /\u003eපෞද්ගලික වෛද්\u200dය විද්\u200dයාල අවශ්\u200dය බව කියන්නන් එය සාධාරණීකරණය සඳහා ප්\u200dරධාන හේතු 2ක් ඉදිරිපත් කරන බව පෙනේ.\u003cbr /\u003e1. මෙරට වෛද්\u200dය විද්\u200dයාලවලට සීමිත පිරිසක් පමණක් 'දිස්ත්\u200dරික් පදනමක්' යටතේ බඳවාගැනීම හා එවිට යාන්තම් වෛද්\u200dය විද්\u200dයාලය මඟ හැරෙන පිරිසට සාධාරණයක් ඉටු කළ යුතු වීම\u003cbr /\u003e2. මෙරට වෛද්\u200dය විද්\u200dයාලවලට යෑමට නොහැකිව විදෙස්ගතවන පිරිස හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වීම\u003cbr /\u003e\u003cbr /\u003eබැලූ බැල්මටම මෙම කරුණුවල සාධාරණයක් ඇති වගක් පෙනේ. ඉහත කරුණු මඟහරවා ගැනීම සඳහා අප කළ යුත්තේ හතු පිපෙනවාක් මෙන් PMC බිහි කිරීමද?\u003cbr /\u003e\u003cbr /\u003eඉහත සමාජ ප්\u200dරශ්නවලට විසඳුම් ලෙස PMC බිහිකළ යුතුමයැයි පවසන්නන්ගෙන් බහුතරයක් සැබැවින්ම එම ප්\u200dරශ්නවලට විසඳුම් අපේක්ෂා කරන්නන් නොව තම දරුවන් කෙසේ හෝ වෛද්\u200dයවරුන් කරගැනීමට පරම අභිලාෂයෙන් පෙළෙන එක්තරා මූඪ උන්නතිකාමීන් පිරිසක් වෙති. ඒ පිරිස අතර බස් මුදලාලිලා, දේශපාලකයින් මෙන්ම නිදහස් අධ්\u200dයාපනය නොතිබිණි නම් වෛද්\u200dයවරයෙකු වීමට සිහිනෙන්වත් ඉඩ හසර නොමැති වූ වෛද්\u200dයවරුන් ද බොහෝමයක් සිටීම දෛවයේ සරදමක් විය යුතුය. මින් බහුතරයකට තම දරුවාද වෛද්\u200dයවරයෙකු කර ගැනීමට අවශ්\u200dයව ඇත්තේ සමහරක් වෛද්\u200dයවරුන් ආරෝපණය කරගෙන ඇති වෙනම සමාජ තත්වය, සිවිල් බලයේ උද්දාමය හා තනතුරේ ආලෝකයෙන් ගිනි කණ වැටීම නිසා විය යුතුය. වෛද්\u200dය වෘත්තිය උතුම් වෘත්තියක් බව සැබෑය. එහෙත් වෛද්\u200dයවරුන් යනු අනෙක් අයට වඩා උසස් වෙනම සමාජ පන්තියක් නොවේ. විය යුතු ද නැත. එසේම රටේ ඇති සෑම වෘත්තියක්ම වෛද්\u200dය වෘත්තිය සේම රටට වැදගත් බවද, කැපවීමක් ඇත්නම් ඒ සියල්ලෙන්ම පෞද්ගලික හා වෘත්තීය දියුණුවක් ලබාගත හැකි බවද තේරුම් ගැනීමට තරම් ඥානනයක් උගතුන්යැයි කියාගන්නා බොහෝ දෙනෙකුට හිමිව නොතිබීම මීට හේතුව විය යුතුය. එහෙත් රටේ සියළු දෙනාටම ඔවුන්ගේ හෝ දෙමව්පියන්ගේ අවශ්\u200dයතාව මත පමණක් වෛද්\u200dයවරු විය හැකිද? එසේ විය යුතුද?\u003cbr /\u003eකිහිප දෙනෙකුගේ පරමාර්ථ සාධනය සඳහා නීතියේ සිදුරු සොයමින්, දේශපාලන බලය අවභාවිතා කරමින් අටවාගත් ව්\u200dයාපාරික අරමුණු සහිත ''වෛද්\u200dය විද්\u200dයාලයක්'' යැයි කියා ගන්නා ආයතනය නිසා රාජ්\u200dය වෛද්\u200dය විද්\u200dයාලවලින් සිදුවන බුද්ධි ගලනය හා ඒවාට ඇතිව තිබෙන තර්ජන අපි දකිමු. එසේම එවන් ආයතනයකින් රැවටීමට බඳුන් වන්නේ ද අපේම සමාජයේ දූ දරුවන් පිරිසකි. පාඨමාලාවට නොගැලෙපෙන මිලක් ගෙවමින් කෙසේ හෝ වෛද්\u200dයවරයෙකු වීමට ඉගෙනගන්නා ඔවුන් හසුව සිටින්නේ වෛද්\u200dය විද්\u200dයාලයකට රෝහලක් ඇවැසි බව නොදන්නා, අධ්\u200dයාපනය සඳහා රෝගීන් පැමිණෙන රෝහලක් තනා ගැනීමට බැරි ව0චාකාරී ව්\u200dයාපාරිකයෙකුට, එපමණක් නොව ශ්\u200dරී ල0කා වෛද්\u200dය සභාවේ අනුමැතිය කෙසේ හෝ ලබා ගැනීමට එයට තර්ජනය කරන මැර රැළකට නොවේද?. සමාජ ප්\u200dරශ්න දඩ මීමා කරගෙන අපේ රටේ වෛද්\u200dය අධ්\u200dයාපන\u200dය හා සෞඛ්\u200dයය වනසන්නට මෙවන් තක්කඩියන්ට ඉඩ දිය යුතුද?\u003cbr /\u003eවෛද්\u200dය අධ්\u200dයාපනයේ ගුණාත්මකභාවය බිලි නොදී සහ එහි විශ්වාසනීය බව රඳවා ගනිමින් ඉහත සඳහන් කෙරුණු ගැටළුවලට පිළිතුරු සොයන්නේ කෙසේද?\u003cbr /\u003e\u003cbr /\u003eඅපේ අදහස නම් PMC සඳහා කඩේ යෑම මෙන්ම, විකල්ප විසඳුමක් නොපෙන්වා ''NO PMC'' යනුවෙන් මොර දීම යන දෙකම අන්තගාමී වීමකි. පෞද්ගලික වෛද්\u200dය විද්\u200dයාල පිහිටුවීමෙන්, යන්තම් රාජ්\u200dය වෛද්\u200dය විද්\u200dයාල අහිමි වන බහුතරයකට කිසිදු සෙතක් අත් නොවන්නේ බොහෝ දෙනෙකුට පෞද්ගලික වෛද්\u200dය විද්\u200dයාලයකට රුපියල් ලක්ෂ 120ක් ගෙවීම යනු සිහිනයක් පමණක් වන බැවිනි. මේ රටේ බහුතරයක් දෙනා පහළ මධ්\u200dයම පන්තියට සහ අඩු ආදායම්ලාභීන් ගණයට ඇතුළත් වන බව මෙවැනි අපූරු විසඳුම් යෝජනා කිරීමට පෙර අප සිහි තබා ගත යුතුය. බහුතරයක් ග්\u200dරාමීය පාසල්වල වාඩිවීමට ඩෙස් බ0කු නැති රටක, සාමාන්\u200dය පෙළට උසස් පෙළට ඉගැන්වීමට ගුරුවරු නැති රටක, රජයක ප්\u200dරමුඛතාව විය යුත්තේ මුදල් ඇති අයට පමණක් විවෘත පෞද්ගලික විශ්ව විද්\u200dයාල පිහිටුවීමට වලිකෑම නොවන බව මගේ විශ්වාසයයි. ඒ අනුව ධනයට බලයට නොව දක්ෂයාට තැන ලැබෙන වඩා සාධාරණ ක්\u200dරමයක් පිළිබඳව අප සිතිය යුතුමය.\u003cbr /\u003eඑපමණක් නොව වෛද්\u200dය අධ්\u200dයාපනයේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කර ගැනීමට නම් ලාභ ලැබීම අරමුණු කරගත් පුද්ගල මූලික ආයතනවලට ඒවා හැසිරවීමේ බලය ලබා දීම සුදුසු නොවන බව ගෝලීය අත්දැකීමයි. ලෝකයේ අධ්\u200dයපනයේ ගුණාත්මකභාවය රැකගත් රටවල පිළිගත් වෛද්\u200dය විද්\u200dයාල සියල්ලම පාහේ රාජ්\u200dය විශ්ව විද්\u200dයාල වන අතර එසේ නොවන ඒවා කිහිපය ලාභ ඉපයීම අරමුණු කර නොගත් සමාජ සුභසාධනයට කැපවූ ස0විධාන සතු ඒවා වෙයි. එසේ නොමැතිව ශ්\u200dරී ල0කාවේ මෙන් මූල්\u200dය සක්විත්තන් විසින් හසුරුවමින් මුදල් ගරන, දේශපාලකයන්ට අල්ලස් දෙන, සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින්ම විභාග අධීක්ෂණය කර සියල්ලන්ටම පන්ති සාමාර්ථ ලබා දෙන තුට්ටු දෙකේ 'වෛද්\u200dය විද්\u200dයාල' එවන් රටවල නැත!\u003cbr /\u003e\u003cbr /\u003eමෙහිදී අප යෝජනා කරනුයේ අපේ රටේ වර්තමානයේ පවතින නිදහස් අධ්\u200dයාපන ක්\u200dරමය ආරක්ෂා කරගන්නා අතරේම වැඩි දක්ෂයන් පිරිසකට සරසවි වරම් හිමි කර දීමට රාජ්\u200dය විශ්ව විද්\u200dයාල ගාස්තු ගෙවා අධ්\u200dයාපනය ලැබීමට ද විවර කළ යුතු බවයි. (මේ කරුණ ඇසීමෙන් ඊනියා සමාජවාදීන්ට හෘදයාබාධ නොසෑදෙනු ඇතැයි අපේක්ෂා කරමි! ) අප කරන මේ යෝජනාව නිදහස් අධ්\u200dයාපනයේ හිතසුව පිණිසම වනු ඇත. මෙහිදී කුසලතාවට ප්\u200dරමුඛතාව ලබා දිය යුතුමය. ඒ සඳහා සුදුසු කඩයිම් Z අගයන් තීරණය කළ හැකිය. ඉහළම Z අගයන් හිමි වූවන්ට වෙනදා මෙන්ම ගාස්තු ගෙවීමකින් තොරව සරසවි අධ්\u200dයාපනය ලැබීමට ඉඩ ප්\u200dරස්ථා විවර වනු ඇත. ඉන් පසු එක්තරා Z අගයක් ඉක්මවූ පිරිසට ගාස්තු ගෙවන පදනම මත වෛද්\u200dය අධ්\u200dයාපනය ලබා ගත හැකිය. මෙහිදී අයවන ගාස්තුව ද අධ්\u200dයාපනය ''බිස්නස් එකක්'' කරගත් ආයතනයකට වඩා සාධාරණ වනු ඇති සේම අධ්\u200dයාපන සුදුසුකම්වල පාරදෘශ්\u200dයභාවයක් සහිතව (ධනවත්, බලවත් දෙමව්පියන්ගේ ඕනෑ එපාකම් සැපිරෙනු වෙනුවට ) සුදුසුම පුද්ගලයන් සරසවි ප්\u200dරවේශය ලබනු ඇත. මෙහිදී අඩු ආදායම්ලාභීන් සඳහා විශ්ව විද්\u200dයාල අධ්\u200dයාපනය සඳහා රාජ්\u200dය බැ0කු හරහා ණය පහසුකම් ලබා දීමේ ක්\u200dරමයක් ඇති කිරීම තුළින් මුදල් ඇති දක්ෂයාට පමණක් නොව සියලුම දක්ෂයන්ට සාධාරණ වන පරිදි අධ්\u200dයාපනයේ අවස්ථාවන් ඉහළ නැ0වීමට හැකි වනු ඇත. එසේම මින් ජනනය වන මුදල් යොදා ගෙන නිදහස් අධ්\u200dයාපනයේ අවස්ථාවන් හා විශ්ව විද්\u200dයාලවල පහසුකම් පුළුල් කිරීමට නිසැකවම හැකිවනබව පැහැදිලිය. මෙවන් ක්\u200dරමයක් ප්\u200dරථමයෙන් වෛද්\u200dය අධ්\u200dයාපනය සඳහා අත් හදා බැලීමෙන් අනතුරුව අනෙකුත් ක්ෂේත්\u200dරයන් සඳහා ද ක්\u200dරියාවට නැඟීමට හැකිවනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eවෛද්\u200dයවරුන් බිහිකිරීම වැනි වඩාත් වගකීම් සහගත හා ස0කීර්ණ ක්\u200dරියාවලියක් මුදලට ගිජු වූ ව්\u200dයාපාරිකයන්ට පැවරීමට වඩා රජයේ පූර්ණ වගකීම හා අධීක්ෂණය යටතේ සිදු වීම තුලින් වර්තමානයේ ඊනියා ''වෛද්\u200dය විද්\u200dයාලය''ට එල්ලවී ඇති ගුණාත්මකභාවයේ පිරිහීම හා පක්ෂපාතීත්වය වැනි චෝදනා ඉවතලන්නට හැකිවනවා සේම, ධනය, බලය වැනි කරුණු මත පදනම් නොවී සැබෑ දක්ෂයින් වැඩි පිරිසකට අධ්\u200dයාපනයේ නිම් වළලු පුළුල් කිරීමට හේතු වනවා නිසැකය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ වන විට ETCA ගිවිසුමට එරෙහිව සිදු කරන කාර්යභාරය දකින කල රජයේ වෛද්\u200dය නිලධාරීන්ගේ ස0ගමය (GMOA) සෞඛ්\u200dය සේවයේ වෘත්තීය සමිතිවලට ට මෙවැනි ප්\u200dරතිපත්තියක් ඇති කර ගනු වස් රජයට බල කිරීමේ වගකීම පවතිනවා සේම ඒ සඳහා හැකියාවක් ද ඇති බව අපි උදක්ම විශ්වාස කරමු.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cb\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2418362825646939360/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/pmc.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2418362825646939360"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2418362825646939360"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/pmc.html","title":" පෞද්ගලික වෛද්\u200dය විද්\u200dයාල (PMC) එපා නම් අපේ විකල්පය කුමක්ද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-wpCQXnDeIRw/V3sGUy3CduI/AAAAAAAAB0M/LdWtGhjILLEbSPRC2U0O922aP3YABUFsACLcB/s72-c/de2803775e47a1b64860e7bb3d5704d6_XL.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1821296785878139357"},"published":{"$t":"2016-05-02T23:44:00.000+05:30"},"updated":{"$t":"2016-05-09T14:24:14.887+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සංඛ රන්දෙනිකුමාර"}],"title":{"type":"text","$t":"සක්කාරං - විශිෂ්ටයෙකුගේ හොඳ සිනමා පටයක්..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-h3Dpo83kDds/VyeYn1XpbBI/AAAAAAAABdA/x_FrGh5QZZw2Xz3jC_AOYJt_UE3azNxHQCLcB/s1600/Sakkarang%2Bthe%2Bmovie%2Bnew%2Bsri%2Blankan%2Bmovie%2B%25283%2529.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"360\" src\u003d\"https://3.bp.blogspot.com/-h3Dpo83kDds/VyeYn1XpbBI/AAAAAAAABdA/x_FrGh5QZZw2Xz3jC_AOYJt_UE3azNxHQCLcB/s640/Sakkarang%2Bthe%2Bmovie%2Bnew%2Bsri%2Blankan%2Bmovie%2B%25283%2529.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර-\u003c/b\u003e\u003c/span\u003eධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමා කෘතිය 'සක්කාරං'  නැරඹුවෙමි. එය පතිරාජයන්ගේ මෙතෙක් එළි දුටු  චිත්\u200dරපටවලින් වෙනස් වූ ඓතිහාසික මුහුණුවරක් ගත්තකි. මෙය සිනෙ සරසවි නිෂ්පාදනයකි. චම්මින්ද වෙලගෙදරයන්ගේ සුප්\u200dරකට නවකථාව අසුරෙන් ඔහු විසින්ම තිර පිටපත ලියන ලද්දකි. ඒ නිසාත්, සිනමාව යනු වෙනස් මාධ්\u200dයයක් නිසාත්  සිනමා පටයක් නැරඹීමේදී එහි මුල් කතාවට සාධාරණයක් ඉටු වූවදැයි සෙවීම යුතු නොවේයැයි මම සිතමි. එබැවින් මෙහි ලියැවෙන්නේ 'සක්කාරං' චිත්\u200dරපටියේ ප්\u200dරෙක්ෂකයෙකු ලෙස මා දුටු, මට හැඟුණු දේ පමණි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eදළදා මාළිගයට අයත් රාජකාරි ගම්වල වෙසෙන නර්තන ශිල්පී ප්\u200dරජාවක් හා සුදු අධිරාජ්\u200dයවාදීන්ගේ බලපෑමත් සමඟ ඔවුන් මුහුණ දෙන ගැටළු සිනමා පටයට විෂය වෙයි. එහෙත් එපමණක් නොව, 'සක්කාරං' හි සරල කතාවක් තුලින් බොහෝ දේ කියන්නට යත්න දරන බව පෙනේ. කතාව විකාශය වන්නේ සුබේ හා ඔහුගේ බිරිඳ වන රතී යුවළ වටාය. ඒ තරුණ යුවළේ ප්\u200dරෙමය නිරූපණය කිරීම මෙම චිත්\u200dරපටයේ මා දුටු අපූර්වත්වය වෙයි. වෙසෙසින්ම ඓතිහාසික සන්දර්භයක් සහිත සිනමා පටවල අදාල කතාව කියන්නට යාමේදී ප්\u200dරෙමය කැමරාවට හසු නොවන තරම්ය; එසේත් නැත්නම් එය හැඟීම් නොදන්වන ඕලාරික නිරූපණයන් බවට පත්වීම සුලබ දසුනකි. එහෙත් පැරණි ලාංකික සමාජයේ කුටුම්භ ප්\u200dරෙමය 'සක්කාරං' තුලින් අපූරුවට අප වෙත සමීප වෙයි. සුබේ හා රතීගේ ආදරණීය බැලුම්, සැලකුම්, ආදරණීය කතා බහ හා දඟකාරකම්, අඹු සැමියන්ගේ අන්\u200dයෝන්\u200dය ගෞරවය හා ආදරය අප වෙත ගෙනෙන නැවුම් ප්\u200dරෙම වෘතාන්තයක් තිරයේ සිත්තම් කරයි. එහිදී විශේෂයෙන්ම රතීට පණ දෙන ප්\u200dරසිදිනි අතපත්තුගේ සහ සුබේ ලෙස රඟන බිමල් ජයකොඩිගේ නිරූපණයන් අතිශය සාර්ථක බව මගේ හැඟීමයි.ඔවුන්ගෙන් උපරිමය ලබා ගැනීමත්, වෙසෙසින්ම පහත්යැයි සම්මත කුලයක චරිත ලවා ප්\u200dරෙමයේ සුන්දරත්වය ප්\u200dරකාශ කිරීමත් පිළිබඳව චිත්\u200dරපට අධ්\u200dයක්ෂවරයාට ප්\u200dරෙක්ෂක ප්\u200dරසාදය හිමිවෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e'සක්කාරං'හි චරිත නිරූපණයේදී මෙන්ම සමස්ත කතාවේ ද ධනාත්මක ලක්ෂණයක් වන්නේ චරිත හා සිද්ධි දෙස මැදහත්ව බැලීමයි. බස්නායක නිළමේ රතී වෙත දැඩි කැමැත්තක් දක්වන අතර සුබේ නොමැති වෙලාවක් බලා වරක් ඇයව යටපත් කරගනී. එහෙත් තමා යටතේ සිටින පහත්යැයි සම්මත ජනතා වුව ද නොපෙළන, සම්ප්\u200dරදාය රකිමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බලන, එසේම කැලෑ කපා කෝපි වැවීමේදී ඊට විරෝධය පාන ඔහු පිළිබඳව ප්\u200dරෙක්ෂක සිතේ වෛරයක් නූපදී. නිළමේ සිය වයස්ගත බිරිඳ හා ගෙවන අසාර්ථක පවුල් ජීවිතය ඔහුගේ සමහර නොහික්මුණුකම් වලට හේතුව විය හැකියැයි ප්\u200dරෙක්ෂකයා සිතන අතරේම නිළමේගේ බිරින්දෑගේ ඉරණම පිළිබඳව ද අනුකම්පාවක් ජනිත වෙයි. රාජකාරි කරන ජනයා පදිංචි වී සිටින දළදා මාළිගයට අයත් ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීමට මහනායක හිමි අකමැතිවීම තුළ අපේ සිතෙහි උන්වහන්සේ පිළිබඳව අප්\u200dරසාදයක් ඇති නොවන්නේ උන්වන්සේ එයට හේතු ලෙස දක්වන කරුණුවල සත්යතාවයක් ඇති වග අවබෝධ වීමෙනි. එසේ අකමැති වීමට හේතු නැවතත් සාමණේර නමකගේ මුවට නගන්නේද පුනරුක්ති දොසකට නොව එය අප වෙත අවධාරණය කරනු පිණිස බව පෙනේ. එපමණක් නොව,කෝපි වැවීම සඳහා ස්වදේශිකයන්ගේ ඉඩම් කොල්ලකන බවට සියළු දෙනා විසින්ම චෝදනා කරන සුද්දන් කෙරෙහි පවා අපට උපෙක්ෂාවෙන් බැලීමට පොළඹවන්නේ පන්සලේ නායක හිමියන්ගේ ඉල්ලීම පරිදි සුබේ ඇතුළු පරපුරට පදිංචියට ඉඩම් ලබා දීමට ඒජන්ත තැන එකඟ වීමත්, සුබේ-රතී යුවළගේ දියණිය පාසල් යැවීමට ඒජන්ත බිරිඳ ඉඩ සැලසීමත් වැනි සිද්ධි දැකීමෙනි. මෙලෙස ලෝකස්වභාවයේ පරිදිම සාතිශය බහුතරයක් අළු චරිත අප වෙත ගෙනෙන චිත්\u200dරපටය හීන් නිළමෙගේ චරිතය පමණක් සම්පූර්ණ කළු චරිතයක් කොට ඇත්තේත්, ඔහුට එරෙහිව නැගෙන වීරයන් තනා ඇත්තේත් එවන් ගැටුමක් නැති තැන රසයක් නැති වෙන බැවින් විය හැකිය! ඒ අතර රාජකාරි ක්\u200dරමය පිළිබඳව ද සිනමා පටය හෙළන්නේ යටත්විජිතවාදී නොවූ බැල්මකි. සුද්දන්ගේ ඉතිහාස අධ්\u200dයාපනය ලැබූවන් රාජකාරි ක්\u200dරමය හා ඒ හා බැඳුණු කුල ක්\u200dරමය දකින්නේ වහල් මෙහෙයක් ලෙසිනි. එහෙත් 'සක්කාරං' එය දකින්නේ ස්වාධීන මනසකිනි. මෙහි එන සමාජය බරපතල කුල පීඩනයකට හසු වූ වගක් නොපෙනේ. මෙම නර්තන ශිල්පීන් සමාජයෙන් කොන් වූ බවක් නොපෙනේ. තීරණ ගැනීමේදී, අදහස් ප්\u200dරකාශ කිරීමේදී පන්සලට කැඳවෙන පිරිස අතර ඔවුහු ද වෙති. වරක් සුබේගේ මුවින්ම කියවෙන පරිදි 'බෙර ගැහුවත්, පතුල් පැළෙන තුරු දළදා පෙරහැරේ නැටුවත් ඔවුන් වලව්වට වාල්කම් කිරීමක්' වී නැත.ඔවුන් රාජකාරිය සලකන්නේ බුද්ධපූජාවක් සේය. කෙසේ වුවද ඔවුනට වන අසාධාරණකම් පිළිබඳව ද චිත්\u200dරපටය අපට  පෙන්වා දෙයි. ඔවුන්ට ඉඩම් ගැටළුවක් ඇති වන්නේත්, ජීවත් වන බිම අහිමි වේදෝයි සැක සාංකා මතුවන්නේත් ඉංග්\u200dරීසීන් විසින් ඉඩම් පවරා ගැනීම ඇරඹීමත් සමඟිනි; යටත්විජිතවාදයට කත් අදින හීන් නිළමේ වැන්නන් කුල භේදය ඉස්මතු කිරීමත් සමඟිනි. මෙහිදී වැදගත් වන්නේ රාජකාරි ක්\u200dරමය පිළිබඳව අපට විනිශ්චයක් නොදී එහි ගුණාගුණ මැදිහත්ව අප ඉදිරිපිට තැබීමයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eකෙසේ වුවද 'සක්කාරං' සිනමා පටය මට සිහිපත් කළේ 'භේරුණ්ඩ පක්ෂියා' සහ 'සුදු කළුවර' වැනි සිනමා පටවල අච්චුවයි. එබැවින් තේමාව අතින් ගත් කළ එහි අපූර්වත්වයක් දැකිය නොහැකිය. අවසානය ද සාම්ප්\u200dරදායික එකක් වේ. දුෂ්ටයා එසේත් නැතිනම් 'නපුර' තාවකාලික පරාජයකට ලක් වනු ප්\u200dරෙක්ෂකයා දකී. එහෙත් ඉන් ප්\u200dරෙක්ෂකයා සැනසිය නොහැක්කේ ඉතිහාසයේ වූ දේ අප දන්නා බැවිනි. ජල මූලාශ්\u200dර වනසමින් සුද්දා විසින් වතු වගාව ඇරඹීම අපට නවතාලීමට නොහැකි වූවා පමණක් නොව, අදටත් අපට අතහැරගත නොහැකි වී ඇත. පාලන බලය සුද්දන්ගෙන් මාරු වූයේ ටයි කෝට් අඳින සහ ජාතික ඇඳුම හැඳ හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කන කළු සුද්දන් අතටය. අදත් ඔවුන්ගේ ඒජන්තයෝ රට පාලනය කරති.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e'සක්කාරං'හි චරිත නිරූපණය බොහෝ දුරට සාර්ථක බව මගේ අදහසයි. මගේ සිත් ගත් හොඳම රඟපෑම රතීගෙනි. ප්\u200dරෙමය, ස්වාමි භක්තිය, දරු සෙනෙහස ඇතුළු බොහෝමයක් හැඟීම ඇයගෙන් විශිෂ්ට ආකාරයට නිරූපණය වේ. මා හිතන ආකාරයට මේ ප්\u200dරසිදිනි අතපත්තු චිත්\u200dරපටයක ප්\u200dරධාන චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව වෙයි. ඇගෙ කැපී පෙනෙන රංගනයට හේතු ලෙස පතිරාජයන්ගේ අධ්යක්ෂන හැකියාව මෙන්ම ඇය වේදිකාව ඇසුරු කර තිබීම ද  යන හේතු දෙකම අදාල බව මම සිතමි. බිමල් ජයකොඩි ද සුපුරුදු පරිදි හොඳ රංගන කුසලතාවක් පෙන්වයි. මෙම චිත්\u200dරපටයේ ගයාන් වික්\u200dරමතිලකගේ චරිත නිරූපණය පිළිබඳව ද යමක් කිව යුතු යයි හඟිමි. ඔහුගෙ රංගනය මට සිහිපත් කළේ ශ්\u200dරියන්ත මෙන්ඩිස් නමැති ප්\u200dරවීණ රංගන ශිල්පියාගේ සේයාවකි. ඔහුගේ පෙනුමේ පවා සමහර අවස්ථාවල එවන් සාම්\u200dයයක් මම දිටිමි. හොඳ අධ්යක්ෂ්වරුන්ට හසුවුවහොත් ගයාන්ට සුපැහැදිලි අනාගතයක් හිමිවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. සුළු සුළු අඩුපාඩු හැරුණු විට අනෙක් චරිත වලට පණ දුන්නන් බොහෝදුරට සිය චරිතවලට සාධරණයක් ඉටු කරන බව පෙනේ.\u003cbr /\u003e\u003cbr /\u003eසංගීතය අතින් නදීක ගුරුගේට කරන්නට වැඩි යමක් නොතිබුණත් ඔහුගේ කාරිය ඉෂ්ට වී ඇත. කලා අධ්යක්ෂවරයාගේ වැඩිමනත් වැරද්දක් සොයගත නොහැක. ඓතිහාසික කතා සිනමාවට නගන්නට යෑමේදී විශිෂ්ටයන්ට පවා සිදුව ඇති අලකලංචි බැලූවිට එය ඉතා හොඳ තත්ත්වයකි. කෙසේ වුවද දස වසරකට පසු පෙන්වන දර්ශන වලදී සුබේ, රතී හා නිළමේ වයසට ගොස් ඇති ප්\u200dරමාණයට සාපේක්ෂව සුබේගේ පියා, හාමුදුරුවෝ හා සමහර ගම් වැසියන්  වයසට ගොස් නැති වගක් මගේ නෙත ගැටිණි. එය සිදුවූයේ නොසැලකිල්ල නිසාද, එසේත් නොමැති නම් ඔවුන්ගේ තිරිහන් බව රැකෙන ජානයක් ඇති නිසාද යන්න නොදන්නා බැවින් මම වැඩිපුර ඒ ගැන නොපවසමි.\u003cbr /\u003e\u003cbr /\u003eපැය දෙකකට ආසන්න කාලයක් දිවෙන 'සක්කාරං' ඕනෑම අයෙකුට  අපහසුවකින් තොරව නැරඹිය හැකි බව නොබියව කියමි. සංයමය මැනැවින් රැකගෙන රසවිඳිය හැකි කතාවක් කීමට අධ්\u200dයක්ෂවරයා සමත් වී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e'සක්කාරං' අපේ රටේ කලාවේ ප්\u200dරාණය වූ ජන කොටසක් දෙස සානුකම්පිතව හා මානව හිතවාදීව, මැදහත් බැල්මක් හෙළුෑ හොඳ චිත්\u200dරපටයකි. ආචාර්ය ධර්මසේන පතිරාජයන් අධ්යක්ෂණය කළ බැවින් එය එසේ නොවී නම් ලජ්ජාවට කරුණකි. එසේ වුවත් එය විශිෂ්ට සිනමා පටයකැයි කීමට මම පසුබට වෙමි. එසේ කීමට තරම් අපූර්වත්වයක් මම එහි නොදකින බැවිනි. එය අධ්යක්ෂවරයාගේ වරදක් නොවීමට ඉඩ ඇත. නව කථාවක් නමැති රාමුවක් තුල කොපමණ විශිෂ්ටයෙකුට වුවද පින්සල හසුරුවා සිත්තම් කළ හැකි සීමාවක් ඇති වග ද අප අවබෝධ කරගත යුතු බැවිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eකෙසේ වුවද 'සක්කාරං' අපට කියන පණිවුඩය අප ග්\u200dරහණය කරග යුතුය. විවිධ වෙසින් අපේ රටවල් සිය ග්\u200dරහණයට හසු කරගන්නා නව යටත්විජිතවාදය යනු සිහිනයක් නොවන බැවිනි. ඉතිහාසය නැවත සිදුවන බව ඇරිස්ටොටල් පැවසුවේ අප වෙනුවෙනි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1821296785878139357/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/05/SakkaranFilm.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1821296785878139357"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1821296785878139357"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/05/SakkaranFilm.html","title":"සක්කාරං - විශිෂ්ටයෙකුගේ හොඳ සිනමා පටයක්..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-h3Dpo83kDds/VyeYn1XpbBI/AAAAAAAABdA/x_FrGh5QZZw2Xz3jC_AOYJt_UE3azNxHQCLcB/s72-c/Sakkarang%2Bthe%2Bmovie%2Bnew%2Bsri%2Blankan%2Bmovie%2B%25283%2529.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-552048270882352159"},"published":{"$t":"2015-11-26T20:29:00.001+05:30"},"updated":{"$t":"2015-11-29T07:26:25.229+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සංඛ රන්දෙනිකුමාර"}],"title":{"type":"text","$t":"ආණ්ඩුවෙන් අවවාදයක්..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-v4pKL52cAq0/VlcePzE6csI/AAAAAAAAASc/urjWleIpbYw/s1600/Ranil-Rathna-thero-860-01.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"400\" src\u003d\"http://2.bp.blogspot.com/-v4pKL52cAq0/VlcePzE6csI/AAAAAAAAASc/urjWleIpbYw/s640/Ranil-Rathna-thero-860-01.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nඅයවැය ජනප\u200d්\u200dරිය අයවැයක් නොවන නමුත් ප\u200d්\u200dරතිපත්ති මූලික අයවැයක් යයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත\u200d්\u200dරී පූජ්\u200dය අතුරලියේ රතන හිමියෝ පවසති.\u0026nbsp;\u0026nbsp; \u003cbr /\u003e\n-පුවතක්.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nආණ්ඩුවෙන් අවවාදයක්...\u003cbr /\u003e\n\u003cbr /\u003e\nකට ඉස්සර කර ගනු එපා හිමියනි,\u003cbr /\u003e\nඅපි පෙන්වන්නෙමු ජනප්\u200dරිය කර!\u003cbr /\u003e\nදමමු ඇඩ් ටීවී රේඩියෝ පත්තරවල,\u003cbr /\u003e\nගහමු කටවුට් කොළඹ වට කර\u003cbr /\u003e\n\"සංවර්ධන අයවැයක්!\u003cbr /\u003e\nබඩ නොවෙයි රට ගැන හිතමු!\"\u003cbr /\u003e\n\u003cbr /\u003e\nශ්\u200dරීලනිපය හීලැයිනෙ හොඳටම\u003cbr /\u003e\nවීසිකර තනතුරු විපක්ෂෙට\u003cbr /\u003e\nබිලී බා ගමු ඡන්ද ටික අපි\u003cbr /\u003e\nමෙන්න ජනතාවගෙ අය වැය!\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\"ජනතාවනි, සතුටු වෙයව්!\u003cbr /\u003e\nජනතා සහන පිරි සංවර්ධන අයවැය\u003cbr /\u003e\nසම්මතයි!\"\u003cbr /\u003e\n\u003cbr /\u003e\nතොපට නැත්නම් පාන්,\u003cbr /\u003e\nකාපියව් කේක්!\u003cbr /\u003e\n\u003cbr /\u003e\n- සංඛ රන්දෙනිකුමාර\u003cbr /\u003e\nයුතුකම සංවාද කවය\u003cbr /\u003e\nwww.yuthukama.com\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003cbr /\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/552048270882352159/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/Budget.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/552048270882352159"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/552048270882352159"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/Budget.html","title":"ආණ්ඩුවෙන් අවවාදයක්..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-v4pKL52cAq0/VlcePzE6csI/AAAAAAAAASc/urjWleIpbYw/s72-c/Ranil-Rathna-thero-860-01.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2081114690918053937"},"published":{"$t":"2015-11-19T10:49:00.000+05:30"},"updated":{"$t":"2015-11-19T10:49:00.533+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Kavi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සංඛ රන්දෙනිකුමාර"}],"title":{"type":"text","$t":"වීරයකු වෙත ලියමි..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Qa90xWfokBs/Vk1NphdrRSI/AAAAAAAAANA/fax3l28yuhE/s1600/ap512307041892_wide-dac474f4d27cfae1df9fff6b8cf64491142b3194.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"358\" src\u003d\"http://3.bp.blogspot.com/-Qa90xWfokBs/Vk1NphdrRSI/AAAAAAAAANA/fax3l28yuhE/s640/ap512307041892_wide-dac474f4d27cfae1df9fff6b8cf64491142b3194.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eආඩම්බරයි ඔබ ගැන\u003cbr /\u003eමහින්ද,\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eවසර ගණනක් රට පෙළුෑ\u003cspan style\u003d\"display: inline;\"\u003e\u003cbr /\u003eකුරිරු යුද්ධයක් නිම කරනු වස්\u003cbr /\u003eවිදෙස් අතපෙවුම් මැද\u003cbr /\u003eකොන්ද පණ තිබුණාට...\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"display: inline;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; display: inline;\"\u003e\n\u003cdiv style\u003d\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅවලාද අපවාද\u003cbr /\u003eදහස් ගල් මුල් මැදත්\u003cbr /\u003eඑදා මෙන් අද දිනත්\u003cbr /\u003eපන්සලේ, පල්ලියේ\u003cbr /\u003eමළ ගෙදර, බණ ගෙදර\u003cbr /\u003eකිසිම වෙනසක් නැතිව\u003cbr /\u003eසිනහවක් මුව දරා\u003cbr /\u003eදුව පනින අපූරුව!\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපුදුමයි ඔබ ගැන\u003cbr /\u003eමහින්ද,\u003cbr /\u003eඔබේ ඉවසීම ගැන...\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ වටනාකම\u003cbr /\u003eඔබේ සිතුවිලිවල ගැඹුර\u003cbr /\u003eඔබේ උස්බව ඉදිරියේ\u003cbr /\u003e\"යහපාලනයේ\" කුදු බව\u003cbr /\u003eදැනෙයි බෝ දනාට\u003cbr /\u003eනිසැකවම,\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅද නොවේ\u003cbr /\u003eහෙට...!\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"color: #141823; font-family: helvetica,arial,sans-serif; line-height: 15.456px; margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"color: #141823; font-family: \u0026quot;helvetica\u0026quot; , \u0026quot;arial\u0026quot; , sans-serif; font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"line-height: 15.456px;\"\u003e\u003cb\u003eසංඛ රන්දෙනිකුමාර\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #141823; font-family: \u0026quot;helvetica\u0026quot; , \u0026quot;arial\u0026quot; , sans-serif; line-height: 15.456px;\"\u003e(මහින්ද රාජපක්ෂයන්ගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙනි)\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"margin-bottom: 6px; margin-top: 6px;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ehttps://www.facebook.com/yuthukama\n\n\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2081114690918053937/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/VeerayakuWetha.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2081114690918053937"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2081114690918053937"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/VeerayakuWetha.html","title":"වීරයකු වෙත ලියමි..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-Qa90xWfokBs/Vk1NphdrRSI/AAAAAAAAANA/fax3l28yuhE/s72-c/ap512307041892_wide-dac474f4d27cfae1df9fff6b8cf64491142b3194.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});