gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%82%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%82%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%82%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B7%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7525549345732925555"},"published":{"$t":"2015-11-19T19:07:00.001+05:30"},"updated":{"$t":"2015-11-26T12:47:45.198+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"}],"title":{"type":"text","$t":"විකිලීක්\u200cස්\u200c මගින් නිෂ්ප්\u200dරභ වන යුද අපරාධ චෝදනා"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-eOjqoRRWzKU/VkaT7CnqdUI/AAAAAAAAAHM/iveZo5QclKU/s1600/wiki.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"240\" src\u003d\"http://1.bp.blogspot.com/-eOjqoRRWzKU/VkaT7CnqdUI/AAAAAAAAAHM/iveZo5QclKU/s400/wiki.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eහිටපු ජනාධිපති මහින්ද රාජපක්\u200dෂ මහතා විසින් 2014 ජුලි 15 දින පත් කරනා ලද පැහැර ගැනීම් සහ අතුරුදන් වීම් පිළිබඳව පැමිණිලි විභාග කිරීමට කටයුතු කළ මැක්\u200cස්\u200cවල් පරණගම කොමිසමේ 2 වැනි බල අධිකාරිය, රාජපක්\u200dෂ රජය යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කළ දුර්වල සහ කනගාටු තත්ත්වය මනාවට හෙළි කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eදෙවැනි බල අධිකාරිය විසින් මෛත්\u200dරීපාල - වික්\u200dරමසිංහ රජයේ අවධානයට යොමු කර ඇති නිරීක්\u200dෂණ සහ නිගමන යුද අපරාධ සම්බන්ධයෙන් මෙතෙක්\u200c ශ්\u200dරී ලංකාව කරන ලද සාර්ථකම ක්\u200dරියාදාමයයි. හිටපු මහ අධිකරණ විනිසුරු පරණගම මහතාගේ අත්සනින් මෑතකදී නිකුත් කරන ලද එම වාර්තාව පසුගිය රජය විසින් නොසලකා හරින ලද 'විකිලීක්\u200cස්\u200c' වෙබ් අඩවිය හෙළිදරව් කළ ඇමරිකානු රාජ්\u200dය දෙපාර්තමේන්තුවේ රහස්\u200c ලියවිලි ශ්\u200dරී ලංකාවේ දේශපාලන සහ හමුදා නායකත්වයන්ට නඟන මානව හිමිකම් කඩකිරීම් චෝදනා නිෂ්ප්\u200dරභ කිරීමට යොදාගත හැකි ආකාරය ඉතාම පැහැදිලිව පෙන්නුම් කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eමේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ප්\u200dරථමයෙන් 'විකිලීක්\u200cස්\u200c' වෙබ් අඩවිය කුමක්\u200c දැයි දැනගැනීමට අවශ්\u200dයයි.\u003cbr /\u003e\u003cbr /\u003eඇමරිකානු යුද හමුදා සාමාජිකයකු වන සාජන්ට්\u200c බ්රැඩ්ලි මැනින් විසින් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් වොෂින්ටනයට යවනා ලද රහස්\u200dය තානාපති වාර්තා දසදහස්\u200c ගණනාවක්\u200c 2010 දී විකිලීක්\u200cස්\u200c වෙබ් අඩවිය මගින් ලෝකයට හෙළිදරව් කරන ලදී. එම හෙළිදරව් කළ ලිපි ගොන්න අතරට කොළඹ, නවදිල්ලිය, ලන්ඩනය සහ ජිනීවා ඇමරිකානු තානාපති කාර්යාල ප්\u200dරධානීන් විසින් ශ්\u200dරී ලංකාව සම්බන්ධව කරන ලද ප්\u200dරකාශ ඇතුළත් විය.\u003cbr /\u003e\u003cbr /\u003eඒවා අධ්\u200dයයනය කිරීමේදී පෙනී ගියේ දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීමට හෝ හතරවැනි ඊළාම් යුද්ධය දඩමීමා කරගෙන වන්නියේ කොටු වූ ලක්\u200dෂ තුනක්\u200c පමණ වන දෙමළ ජනතාවක්\u200c ඝාතනය කිරීමේ උවමනාවක්\u200c හමුදාවට නොතිබූ බවය. පුදුමයකට කාරණයක්\u200c වන්නේ 2012, 2013 සහ 2014 වසරවල ශ්\u200dරී ලංකාව නිගාවට පත් කරනා යෝජනා ජිනීවා නුවර සම්මත වන අවස්\u200cථාවලදී පවා පසුගිය රජය තමුන් අත තිබූ තුරුම්පු පාවිච්චි නොකිරීමයි. පරණගම වාර්තාව පෙන්නා දී තිබෙන පසුගිය රජයේ නොහැකියාව ඇත්ත ලෙසම මෙම රජයට එල්ල කරනා දරුණු අතුල් පහරකි. මෙම ඉහළ වාර්තා සම්පාදනය කිරීමට විදේශිකයන් කරනා ලද මෙහෙය අගය කොට සැලකිය යුතුය. ඩෙස්\u200cමන්ඩ් සිල්වා (මහා බ්\u200dරිතාන්\u200dයය) ජෙµaරි නයිස්\u200c (මහා බ්\u200dරිතාන්\u200dයය), මහාචාර්ය ඩේවිඩ් එම්. ක්\u200dරේන් (ඇමරිකාව) සහ ඔවුන්ට නොමඳ සහායක්\u200c ලබාදුන් රෙඩ්නි ඩික්\u200cසන් (මහා බ්\u200dරිතාන්\u200dයය, ද. අප්\u200dරිකාව), මහාචාර්ය මයිකල් නිව්ටන් (ඇමරිකාව), කමාන්ඩර් විලියම් ෙµන්ඩ්රික්\u200c (කැනඩාව) මහාචාර්ය නීනා ජෝගසන් සහ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්\u200c (මහා බ්\u200dරිතාන්\u200dයය) කරන ලද මෙහෙය නොවන්නට පරණගම කොමිසම ද අසාර්ථක වීමට ඉඩ තිබිණි. \u003cbr /\u003e\u003cbr /\u003eනමුත් මෙම දෙමුහුන් පරීක්\u200dෂණ මණ්\u200cඩලය හෙළිදරව් කළ සැබෑ තත්ත්වය ශ්\u200dරී ලංකාව වෙනුවෙන් ජාත්\u200dයන්තර ප්\u200dරජාව ඉදිරියේ පාවිච්චි කිරීමේ අවස්\u200cථාව දැන් ඇත්තේ මෛත්\u200dරීපාල - වික්\u200dරමසිංහ රජයටයි. එය නොපිරිහෙලා ඉටුකරතැයි මේ රටේ අති බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි.\u003cbr /\u003e\u003cbr /\u003eපරණගම වාර්තාව පෙන්නා දෙන පරිදි, විකිලීක්\u200cස්\u200c හතරවන ඊළාම් යුද්ධයේදී (2006 අගෝස්\u200cතු - මැයි 2009) සහ ඊට පසු කාලය පිළිබඳ කරන හෙළිදරව්, ශ්\u200dරී ලංකාවට එරෙහිව කරනා ලද ප්\u200dරධානතම චෝදනාව වන සාමාන්\u200dය වැසියන් 40,000 අවසන් සටනේදී හිතාමතා ඝාතනය කළ බව සහ රජය වන්නියේ දමිළ ජනතාව සමූල ඝාතනය කිරීමේ ප්\u200dරයත්නයක යෙදුණු බව පැහැදිලිව බොරු කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eපරණගම වාර්තාව පෙන්නා දෙන පරිදි මහා බ්\u200dරිතාන්\u200dයය අධිකරණ පද්ධතිය මෑතකදී (2014 මැයි) විකිලීක්\u200cස්\u200c වාර්තා අධිකරණයක්\u200c තුළ පිළිගත හැකි බව කරුණු සහිතව පෙන්නාදී ඇත. විකිලීක්\u200cස්\u200c හෙළිදරව් ශ්\u200dරී ලංකාවේ වාසියට හේතුවන බව මෙම ලියුම්කරු ඇතුළු අනෙකුත් මාධ්\u200dය පුන පුනා පෙන්වා දුන්නත්, පසුගිය රජය කිසිදු සැලකිල්ලක්\u200c දැක්\u200cවූයේ නැත. විකිලීක්\u200cස්\u200cහි ශ්\u200dරී ලංකාවට එරෙහිව නැඟෙන චෝදනාවලට පිළිතුරක්\u200c වන බව මෙම ලියුම්කරු පෙන්නා දුන්නේ පරණගම කොමිසමේ දෙවැනි බලඅධිකාරිය පත්කිරීමට පසුගිය රජය හීනයකින්වත් නොසිතූ කාලකදීය. එය සාක්\u200dෂි සහිතව ඔප්පු කළ හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eපරණගම වාර්තාව මෙම ලියුම්කරු The Island පුවත්පතට සපයන ලද ලිපි අධ්\u200dයයනය කර ඇති බව සඳහන් කර ඇත. 2009 මැයි යුද්ධය අවසන් වී සති කිහිපයකට පසුව ජිනීවා සිටින ඇමරිකානු තානාපති කලින්ට්\u200c විලියම්සන් මහතා රාජ්\u200dය දෙපාර්තමේන්තුවට යවනා ලද රහස්\u200c ලිපියක සඳහන් වන්නේ ශ්\u200dරී ලංකා යුද හමුදාව සාමාන්\u200dය වැසියන් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත හේතුවෙන් යුද්ධය වැඩි කාලයක්\u200c පැවතුණ බවත් වැඩි හමුදා භටයන් සංඛ්\u200dයාවක්\u200c මියගිය බවත්ය. ඉතාම වැදගත් කරුණ වන්නේ මෙම ප්\u200dරකාශය ජාත්\u200dයන්තර රතු කුරුස සංවිධානයේ ඉහළම නිලධාරියකු වන ඩී. මාස්\u200cයෝ මහතා ඇමරිකානු තානාපතිවරයාට කරන ලද ප්\u200dරකාශයන් මත පදනම් වී ඇති බවය. ඔක්\u200cතෝබර් මස 30 වැනිදා මෙම ලියුම්කරු 'දිවයින පුවත්පතේ පළ කරන ලද ලිපියකින් පෙන්නා දුන්නේ ජාත්\u200dයන්තර රතුකුරුස නියෝජිතයන් 2009 මැයි දෙවැනි සතිය වනතුරුත් පුදුමාතලන් අවසන් සටන් කලාපයට පැමිණිය බවය. එම තත්ත්වය මත ඩී. මායියෝ මහතාගේ ප්\u200dරකාශය කෙසේ වෙතත් යෝජිත යුද අධිකරණයට බැහැර කළ නොහැක. ලංකාවට අදාළ සියලු විකිලීක්\u200cස්\u200c වාර්තා එම අධිකරණය හමුවට ගෙන ඒම මෙම රජයේ වගකීමයි. යහපාලන රජය එම අවශ්\u200dයතාව සපුරා ගනු ඇති බව ජනතාවගේ විශ්වාසයයි.\u003cbr /\u003e\u003cbr /\u003e2014 ජුලි 9 දින ජිනීවා නුවර තානාපති විලියම්සන් සහ ඩී. මායියෝ අතර වූ රාජ්\u200dය අදහස්\u200c හුවමාරු කර ගැනීම, තානාපතිවරයා රාජ්\u200dය දෙපාර්තමේන්තුවට දන්වා යවන්නේ ජුලි 15 දිනය. එම වාර්තාව අනුව ශ්\u200dරී ලංකා හමුදාව බරපතළ ප්\u200dරහාර සාමාන්\u200dය වැසියන් වෙසෙන පෙදෙස්\u200cවලට එල්ල කළත්, ජාත්\u200dයන්තර රතුකුරුසිය දැනුම් දුන් සෑම අවස්\u200cථාවෙදිම එම ප්\u200dරහාර කළ බවත්ය. විශේෂයෙන්ම කිසිදු අවස්\u200cථාවක දෙමළ ජන සමූල ඝාතනයන් කිරීම උත්සාහ නොකළ බවද සඳහන් කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔයෑ ෂික්\u200cබා පුවත්පත මෙම ලියුම්කරු ලියූ ලිපියක්\u200c පරණගම වාර්තාවේ සඳහන් කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eපරණගම වාර්තාව විකිලීක්\u200cස්\u200c වාර්තාව විශාල ප්\u200dරමාණයක්\u200c පිළිබඳ සඳහන් කර ඇති අතර එම වාර්තා ශ්\u200dරී ලංකාවට එරෙහිව තැනුණු යුද අපරාධ චෝදනා නිෂ්ප්\u200dරභ කිරීමට යොදාගත හැකි බව පරණගම වාර්තාව පෙන්වාදී ඇත. ඇමරිකාව සහ ශ්\u200dරී ලංකාව ඉතාම කිට්\u200cටුවෙන් කටයුතු කරන මෙම අවස්\u200cථාවේ විකිලීක්\u200cස්\u200c වාර්තා යෝජිත යුද අධිකරණයේ යොදාගත හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eවිශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයන් වන්නේ මෙම රහස්\u200c වාර්තා ශ්\u200dරී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව, මහා බ්\u200dරිතාන්\u200dයය සහ ඇමරිකාව යුද සමයේ ශ්\u200dරී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව හෙළිදරව් කර ඇත. එම වාර්තා එවකට ශ්\u200dරී ලංකා රජය මුහුණ දුන් තත්ත්වය මැනවින් පෙන්නුම් කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eලන්ඩන් නුවරින් යවන ලද ලංකාව සම්බන්ධ තානාපති වාර්තාවක සඳහන් වන්නේ 2009 මහා බ්\u200dරිතාන්\u200dයය පාලනය කළ කම්කරු පක්\u200dෂය අවසන් සටනේදී කොටි සංවිධානය බේරා ගැනීමට ඉදිරිපත් වූයේ එහි වෙසෙන ශ්\u200dරී ලාංකික සම්භවයක්\u200c ඇති බ්\u200dරිතාන්\u200dය ජාතිකයන් සතුටු කිරීමට බවය. මහ මැතිවරණයකට මුහුණදී සිටි කම්කරු පක්\u200dෂය එලෙස හැසිරීම පුදුමයක්\u200c නොවන අතර එවකට බ්\u200dරිතාන්\u200dය රජය අනුගමනය කළ ක්\u200dරියාදාමය ඇමරිකානු තානාපති කාර්යාලය ඉතාම හොඳින් පැහැදිලි කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eනවදිල්ලි නුවර තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලය යවන රහස්\u200c වාර්තාවක සඳහන් වන්නේ මහින්ද රාජපක්\u200dෂ රජය චීනය සමග කටයුතු කරන ආකාරය සහ චීනය ලංකාවේ කරන ආයෝජන සම්බන්ධයෙන් ඉන්දියාව ඇමරිකාවේ ඔත්තු සේවා පිහිට පැතූ ආකාරයයි.\u003cbr /\u003e\u003cbr /\u003eකොළඹින් නිකුත් කරන ලද තවත් වාර්තාවක සඳහන් වන්නේ ශ්\u200dරී ලංකා මුස්\u200cලිම් කොංග්\u200dරසයේ සභාපති බෂීර් සේගුඩාවුඩ් 2009 අගභාගයේදී මහින්ද රාජපක්\u200dෂ මහතා 2010 ජනවාරි ජනපතිවරණයෙන් පරාජය කිරීමේ සැලසුම් තානාපති කාර්යාලය සමග සාකච්ඡා කළ අන්දමයි. එම වාර්තාවේ සඳහන් වන තවත් කරුණක්\u200c වන්නේ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා රාජපක්\u200dෂ සහ ජනරාල් සරත් ෙµdන්සේකා මහතා එක හා සමාන නරක පුද්ගලයන් බවත් නමුත් රාජපක්\u200dෂ මහතාට 2010 ජනවාරි ඡන්දයේදී සහයෝගය පළකරන්නේ නොදන්න යකාට වඩා දන්නා යකා හොඳ නිසා බවත්ය.\u003cbr /\u003e\u003cbr /\u003eබොහෝ කාලයක්\u200c ගතවී ඇතත් විකිලීක්\u200cස්\u200c මගින් කළ හෙළිදරව් අධ්\u200dයයනය කිරීමේ අවශ්\u200dයතාවක්\u200c ඇත. එම අධ්\u200dයයනය යුද සමයේ ශ්\u200dරී ලංකාවේ තත්ත්වය පිළිබිඹු කිරීමට යොදා ගැනීමේ හැකියාව තිබෙන බව පරණගම වාර්තාව පෙන්වා දී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eපරණගම වාර්තාව යෝජනා කර ඇත්තේ චැනල් 4 නාලිකාව ඇතුළු අනෙකුත් කණ්\u200cඩායම් විසින් යුද හමුදාවට එරෙහිව කරන ලද චෝදනා පරීක්\u200dෂා කළ යුතු බවය. එම අතරට විශේෂයෙන්ම යටත් වන කොටි සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය ඝාතනය කිරීම අදාළ චෝදනා පරීක්\u200dෂණයට භාජන කළ යුතු බව සඳහන් කර ඇත. එලෙස චැනල් 4 නාලිකාව කරනා ලද එම චෝදනාව සහ පුද්ගලයන් 100 දෙනකු යටත් වූ පසු අතුරුදන් වීම පිළිබඳව නැඟෙන චෝදනා සියල්ල පරීක්\u200dෂා කළ යුතු බව ඉතා දැඩිව පවසා ඇත. එම චෝදනා පිළිගත හැකි තත්ත්වයක තිබෙන බවද පරණගම කොමිසම වාර්තා කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඉතාම පැහැදිලිව සඳහන් කර ඇත්තේ ශ්\u200dරී ලංකා රජය ජනසංහාරයක නොයෙදුණු බවය. නමුත් යම් සෙබළුන් යුද අපරාධ කළ බව පැවැසෙන චෝදනා ඉතාම දැඩිව පරීක්\u200dෂා කළ යුතු බවත්ය.\u003cbr /\u003e\u003cbr /\u003eපරණගම වාර්තාව පැහැදිලිවම කිසිදු පාර්ශ්වයකට සුදු හුණු ගෑමට කළ උත්සාහයන් නොවේ. එය එසේ වූයේ එය දෙමුහුන් යාන්ත්\u200dරණයක්\u200c වූ නිසාවෙනි. \u003cbr /\u003e\u003cbr /\u003eෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[දිවයින] \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003cbr /\u003e\n(Like us on facebook)\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7525549345732925555/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/Wikileaks.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7525549345732925555"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7525549345732925555"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/Wikileaks.html","title":"විකිලීක්\u200cස්\u200c මගින් නිෂ්ප්\u200dරභ වන යුද අපරාධ චෝදනා"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-eOjqoRRWzKU/VkaT7CnqdUI/AAAAAAAAAHM/iveZo5QclKU/s72-c/wiki.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});