gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7606212780457548378"},"published":{"$t":"2017-01-22T22:23:00.001+05:30"},"updated":{"$t":"2017-01-22T22:23:17.221+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"}],"title":{"type":"text","$t":"ජී.එස්\u200c.පී. බදු සහනය වෙනුවෙන් අප ගෙවිය යුතු මිල දන්නවාද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-fXrKNwOUtos/WITjUlOKz7I/AAAAAAAACng/WeXnWzdKpoI0UqbAZD7JOxRkCC_6CJO4gCLcB/s1600/GSPPlus.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-fXrKNwOUtos/WITjUlOKz7I/AAAAAAAACng/WeXnWzdKpoI0UqbAZD7JOxRkCC_6CJO4gCLcB/s640/GSPPlus.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ශ්\u200dයාම් නුවන් ගනේවත්ත\u003cbr /\u003e\u003cb\u003eමොනවද මේ ජී. එස්\u200c. පී. ප්ලස්\u200c\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eජී. එස්\u200c. පී. බදු සහනය ලබා ගැනීම සඳහා කොන්දේසි 58 කට රජය එකඟවී ඇති බවට අප විසින් හෙළි කිරීමත් සමඟ මුලින්ම ජනාධිපතිවරයා මාධ්\u200dයයට විශාල දොස්\u200cමුරයක්\u200c එල්ල කළේය. ඉන්පසු ඉකුත් ජනවාරි 17 දා මේ ලියුම්කරු විසින් ඒ බව තහවුරු කරමින් ලියන ලද ලිපියක්\u200c ද 'දිවයින' පත්\u200dරයේ පළවිය. අදාළ කොන්දේසි 58 අතුරින් කොන්දේසි රැසක්\u200cම සඳහන් කරමින් ඒවා වැරදි නම් රජය එකඟවී ඇති නිවැරදි කොන්දේසි මොනවාදැයි අපි ප්\u200dරශ්න කළෙමු. කවරක්\u200c නමුත් එදිනම එනම් පසුගියදා 17 දා මුදල් අමාත්\u200dයාංශයේ ප්\u200dරවෘත්ති සාකච්ඡාවක්\u200c පවත්වා මුදල් රාජ්\u200dය ඇමැති ලක්\u200dෂමන් යාපා අබේවර්ධන මහතා විසින් ජී. එස්\u200c. පී. ප්ලස්\u200c බදු සහනයට අදාළ රජයේ (ජනාධිපතිවරයාගේ) ස්\u200cථාවරය පැහැදිලි කළ අතර එහිදී කොන්දේසි යෑයි අප සඳහන් කළ කිසිවක්\u200c ප්\u200dරතික්\u200cෂේප නොකළ ඇමැතිවරයා කියා සිටියේ ඒවා කොන්දේසි නොව යුරෝපා කොමිසම විසින් ඉදිරිපත් කළ ක්\u200dරියාකාරී සැලැස්\u200cමේ ඇති එකඟතාවන් බවයි. කොන්දේසි හෝ එකඟතා යන වචන ගැන අප එතරම් ගැටුමක්\u200c ඇති කර ගත යුතු නැත. මේවා කොන්දේසි නොව ඒවා එකඟතා පමණක්\u200c වුවත්, ජී. එස්\u200c. පී. ප්ලස්\u200c ලබාගැනීමට නම් අප විසින් ඒවා ඉටුකළ යුතු නොවේද?. මේ ජී. එස්\u200c. පී. ප්ලස්\u200c සහනය ගැන ඇසූ ප්\u200dරශ්නවලට ලක්\u200dෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ලබාදුන් පිළිතුරු අනුව අපට තහවුරු වන්නේ ද ජී. එස්\u200c. පී. ප්ලස්\u200c බදු සහනය ලබාගැනීම සඳහා අප විසින් ඉටු කළ යුතු දේවල් ඇති බවයි. ඒ නිසා පහර කෑ මාධ්\u200dයවේදීන්ගේ ආචාරධර්ම සොයන රජයේ ප්\u200dරවෘත්ති අධ්\u200dයක්\u200cෂ ජනරාල්වරයා වෙනුවෙන් ජී. එස්\u200c. පී. ප්ලස්\u200c ගැන නිකුත් කළ ප්\u200dරවෘත්ති නිවේදනය අප එතරම් ගණන් ගත යුතු නොවේ. ජී. එස්\u200c. පී. ප්ලස්\u200c සහනය ලබා ගැනීම සඳහා යුරෝපා හවුල ඉදිරිපත් කළ සම්මුතීන් 27 කට ශ්\u200dරී ලංකා රජය එකඟ වූ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා ද පවසා තිබේ. ඒවා යටතේ අප විසින් ඉටුකළ යුතු කරුණු 58 ක්\u200c ඇතුළත් ප්\u200dරගති වාර්තාවක්\u200c ගිය නොවැම්බරයේ පිළියෙළ කර ඇත. ඊට ඇතුළත් කරුණු ගණනාවක්\u200c මේ සමඟ ද දක්\u200cවා ඇත. අපට ලැබී ඇති තොරතුරුවලට අනුව ජී. එස්\u200c. පී. බදු සහනය ලබා ගැනීම සඳහා රජය එකඟවී ඇතැයි කියන බරපතළ කාරණා කිහිපයක්\u200c මෙසේය. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e* ත්\u200dරස්\u200cතවාදය වැළැක්\u200cවීමේ පනත ඉවත් කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්\u200dයන්තර ප්\u200dරමිතීන්ට අනුව බවට සහතික කර ගැනීම.\u003cbr /\u003e\u003cbr /\u003e* අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,\u003cbr /\u003e\u003cbr /\u003e* සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම,\u003cbr /\u003e\u003cbr /\u003e* රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්\u200dරී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙන ඒම,\u003cbr /\u003e\u003cbr /\u003e* මහජන ආරක්\u200cෂණ ආඥා පනත සමාලෝචනය කිරීම,\u003cbr /\u003e\u003cbr /\u003e* අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්\u200c ස්\u200cථාපිත කිරීම,\u003cbr /\u003e\u003cbr /\u003e* නව මානව හිමිකම් ක්\u200dරියාකාරී සැලැස්\u200cමක්\u200c (2017- 2021) හඳුන්වාදීම,\u003cbr /\u003e\u003cbr /\u003e* ත්\u200dරස්\u200cතවාදී සංවිධාන ලෙස ලැයිස්\u200cතුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්\u200c කිරීම\u003cbr /\u003e\u003cbr /\u003e(මින් පුද්ගලයන් 86 දෙනෙක්\u200c සහ සංවිධාන 08 ක්\u200c කරන ලද පරීක්\u200cෂණ අනුව එම ලැයිස්\u200cතුවෙන් ඉවත් කිරීමට අපේක්\u200cෂා කරන බව ද සඳහන්ය )\u003cbr /\u003e\u003cbr /\u003e* පොලිස්\u200c මූල්\u200dය අපරාධ කොට්\u200cඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්\u200c කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,\u003cbr /\u003e\u003cbr /\u003e* දූෂණවලට එරෙහිව ජාතික ක්\u200dරියාකාරී සැලැස්\u200cමක්\u200c හඳුන්වා දී අල්ලස්\u200c කොමිසම ශක්\u200cතිමත් කිරීම.\u003cbr /\u003e\u003cbr /\u003e* නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම,\u003cbr /\u003e\u003cbr /\u003e* නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාව යටතේ මැතිවරණ ප්\u200dරතිසංස්\u200cකරණ හඳුන්වාදීම,\u003cbr /\u003e\u003cbr /\u003e* ඉඩම් ආඥාපනතට සංශෝධන සිදු කිරීම,\u003cbr /\u003e\u003cbr /\u003e* දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්\u200c නිලධාරිනියන් ප්\u200dරමාණය ඉහළ නැංවීම,\u003cbr /\u003e\u003cbr /\u003e* පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 ක කාන්තා නියෝජනයක්\u200c ඇති කිරීම\u003cbr /\u003e\u003cbr /\u003e* මුස්\u200cලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්\u200c අනුකාරක සභාවක්\u200c පත්කිරීමට නියමිතය.)\u003cbr /\u003e\u003cbr /\u003e* අයිතිවාසිකම් කිව හැකි සියලු ඉඩම් සිවිල් ජනතාවට මුදාහැරීම.\u003cbr /\u003e\u003cbr /\u003e* නැවත පදිංචි කිරීම පිළිබඳ ජාතික ප්\u200dරතිපත්තියක්\u200c හඳුන්වා දීම\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉහතකී මාධ්\u200dය හමුවේදී මුදල් රාජ්\u200dය ඇමැති ලක්\u200dෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටි මූලිකම කරුණ නම් ජී. එස්\u200c. පී. ප්ලස්\u200c බදු සහනය ලබා ගැනීමට රටට අහිතකර කිසිවක්\u200c කිරීමට රජය සූදානම් නැති බවයි. ඔහු එහිදී මෙසේ ද කීවේය. \u003cbr /\u003e\u003cbr /\u003e\"ඇතැම් පුවත්පත්වල තිබුණා, මේවා කොන්දේසි කියලා. එතකොට ජනාධිපතිතුමා කිසිම කොන්දේසියකට එකඟ වුණේ නැති නිසා එතුමා කියනවා කොන්දේසි කිව්ව එක වැරදියි කියලා. මාධ්\u200dයයට දොස්\u200c කිව්ව නෙවෙයි. කොන්දේසි කිව්ව එක වැරදියි. කොන්දේසි නෙවෙයි මේව ක්\u200dරියාකාරී සැලැස්\u200cමේ ඇති එකඟතාවන්. එහෙම ක්\u200dරියාකාරී සැලැස්\u200cමක්\u200c ඉදිරිපත් කරන්න පුළුවන්. දැං ඕනම ආයෝජනයකට වුණත් එහෙම ඇක්\u200cෂන් ප්ලෑන් එකක්\u200c ඉදිරිපත් කරනවා. එතකොට ඒක ක්\u200dරියාත්මක වන හැටි බලල ඒ අය කියනවා, මෙන්න මේ ටික කරන්න බෑ කියල. අපට පොඩි ප්\u200dරශ්නයක්\u200c වුණා මේ ටික කරන්න බෑ කියලා. අපිත් අද කියන්නේ, ජී. එස්\u200c. පී. ප්ලස්\u200c හම්බ නොවෙන එක නෙවෙයි තියෙන්නේ. ඇයි අපි කියන කියන හැම එකකටම එකඟ වෙන්නේ. එහෙම අවශ්\u200dයතාවක්\u200c නෑ. මේ රටේ සංස්\u200cකෘතියක්\u200c, ක්\u200dරමවේදයක්\u200c තියෙනවා. ඒවට හානි නොවන විදිහටත්, මේ රටේ සංස්\u200cකෘතියට බාධා නොවන විදිහටත්, පුළුවන් දේවල් අපි කරනවා. කරන්න බැරි දේවල් බැරිවීමට හේතු අපි කියනවා. මෙන්න මේ නිසා මේක බෑ අපේ රටේ කරන්න කියලා. සමහර දේවල්  යුරෝපයේ, ප්\u200dරංශෙවත් කරන්නෙ නෑ. අපි දන්නේ නෑ ඔය එකඟතා කවුරු දුන්නද කියලා. හැබැයි දුන්න හරි, නැතා හරි මේ එකඟතාව එන්නෙ කැබිනට්\u200c මණ්\u200cඩලය සහ පාර්ලිමේන්තුව හරහා. අනිත් එක රජයේ අණපනත් වෙනස්\u200c කරන්න ඕන මේවා කරන්න. ඒකට පාර්ලිමේන්තුවට යන්න ඕන. ඊට පෙර කැබිනට්\u200c එකට යන්න ඕන. 2017 ජනවාරි මාසේ 11 වැනිදා ජී. එස්\u200c. පී. ප්ලස්\u200c බදු සහනය ශ්\u200dරී ලංකාවට ලබා දෙන්න යුරෝපා සංගමය තීන්දු කළා. එහිදී ඒ අය කියනවා යම් යම් කරුණු ක්\u200dරියාත්මක කරන්න කියල. ඒකෙන් ක්\u200dරියාත්මක කරන්න පුළුවන් කරුණු අපි පිළිගන්නවා. නැති ඒවා අපි ලියනව මේව කරන්න අපිට අමාරුයි කියලා. ඒක ලියන්න අපට අයිතියක්\u200c තියෙනවා. ඒ නිසා මේව කිසිම කොන්දේසියකට යටත් වෙලා කරල නෑ. එම ක්\u200dරියාකාරී සැලැස්\u200cමෙන් 6 (1) සහ 6 (8) යන කරුණු දෙක සම්පූර්ණයෙන්ම අයින් කරන්න කිව්වේ ඒකයි\". \u003cbr /\u003e\u003cbr /\u003eමේ අනුව මාධ්\u200dයයේ යමක්\u200c පළ වූ දුටු පමණින්ම මාධ්\u200dයයට දොස්\u200c නැඟීම සුදුසු පිළිවෙතක්\u200c නොවේ. මුලින්ම කළ යුත්තේ එහි ඇත්ත නැත්ත සොයා බැලීමයි. ජී. එස්\u200c. පී. ප්ලස්\u200c සහනය ලබා ගැනීම සඳහා රජය විසින් කොන්දේසි 58 කට එකඟ වී ඇති බවත් ඉන් එක්\u200c කරුණක්\u200c වන්නේ පළාත්වලට බලය බෙදීම බවත් අප සඳහන් කර තිබුණි. එහෙත් අපගේ ප්\u200dරවෘත්තියේ කිසිම තැනක ෙµඩරල් එකඟතාවක්\u200c ගැන සඳහන් කර තිබුණේ නැත. අපගේ පුවතේ සඳහන් වූයේ නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාව යටතේ පළාත්වලට බලය බෙදා හැරීම යන කරුණ, සලකා බැලීම යන්න ඉන් එක කරුණක්\u200c බවයි. අපට ලැබී ඇති තොරතුරු අනුව එම කරුණ අදාළ ලියවිලිවල මෙසේ සඳහන්ය.\u003cbr /\u003e\u003cbr /\u003e'Devolution of Power to the Province to be addressed under the new Constitution'\u003cbr /\u003e\u003cbr /\u003eමෙම කරුණට අදාළ වර්තමාන තත්ත්වය (Present Status) ලෙස සඳහන් වන්නේ මෙවැන්නකි.\u003cbr /\u003e\u003cbr /\u003e'The extent Of the devolution of Power is expected to emerge through the parliamentary consultative Process'\u003cbr /\u003e\u003cbr /\u003eමෙහි අදහස වන්නේ එසේ බලය බෙදා හරින්නේ කොතෙක්\u200c දුරට ද යන්න පාර්ලිමේන්තු උපදේශක සභා ක්\u200dරියාවලිය හරහා මතුවනු ඇති බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ කියන කරුණු සත්\u200dය නම් ඒ කියන බලය බෙදාහරින ප්\u200dරමාණය සහ ස්\u200cවභාවය මත එය ෙµඩරල් ද ඊට මෙහා තත්ත්වයක්\u200c හෝ නැත්නම් ෙµඩරල්වලටත් එහා යන තත්ත්වයක්\u200c ද යන්න තීරණය වනු ඇත. ඒ නිසා ෙµඩරල් එකඟතාව මත ජී. එස්\u200c. පී. ප්ලස්\u200c අපට ලැබෙන බව අප කියන්නේ නැත. එහෙත් රජයේම ආරංචි මාර්ගවලින් අදාළ කොන්දේසි පිළිබඳ අප වෙත ලැබී ඇති තොරතුරු අනුව නම් පැහැදිලිවම බලය බෙදා හැරීම ද එම කරුණු 58 අතර එකක්\u200c ලෙස සඳහන්ව ඇත. ඒ නිසා මේවා සත්\u200dය ද අසත්\u200dය ද යන්න ජනාධිපතිවරයා සොයා බැලිය යුතුය. ජනාධිපතිවරයාවත් නොදැන ජී. එස්\u200c. පී. ප්ලස්\u200c සහනය ලබා ගැනීමට මෙවැනි එකඟතා ඉටු කිරීමට රජයට සිදුව ඇත්නම් ජනාධිපතිවරයා සොයා බැලිය යුත්තේ ඒ ගැනය. ඉන් පසු මාධ්\u200dය වාර්තා විවේචනය කළ හැකිය. එය ප්\u200dරශ්නයක්\u200c නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003eඅප සදහන් කළ කරුණු 58 ගැන රජයේ ඇතැම් අයට දැනුවත්භාවයක්\u200c නැත. ජනාධිපතිවරයා හෝ ඒ ගැන දන්නවා දැයි අපි නොදනිමු. ඒ නිසා මේ ගැන ඒ අයද සොයමින් සිටින බව අපට දැනගන්නට ඇත. ඒ නිසා රජයේ ඇතැම් ඉහළ මට්\u200cටමේ තීන්දු තීරණ රූපවාහිනි සංවාදවලට යන අජිත් පී. පෙරේරා හෝ කරුණාරත්න පරණවිතාන වැනි අය ද නොදන්නවා විය හැකිය. ඒ බව ඔවුන් කරන දෙඩවිලිවලින් පැහැදිලිය. මේ ගැන මහින්ද සමරසිංහ ඇමතිවරයා කියන්නේ මෙවැන්නකි \u003cbr /\u003e\u003cbr /\u003e\"පැවැති රජය යුරෝපා හවුලේ එම සම්මුතීන් ක්\u200dරියාත්මක කිරීමට බැඳී සිටියත්, ඒවා ක්\u200dරියාත්මක කළේ නෑ. ඒ අනුව යුරෝපා හවුලේ එම සම්මුතීන් 27 ක්\u200dරියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කරනවා. ඇතැම් ඒවා ක්\u200dරියාත්මක කරමින් පවතිනවා. ජී. එස්\u200c. පී. ප්ලස්\u200c සහනය මැයි හෝ ජුනි මස හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ පිළිබඳව යුරෝපා කොමිසම ඉදිරියේදී තීන්දු කරනු ඇති.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම සහනය ලබා ගැනීම සඳහා කොන්දේසි 58ක්\u200c පවතින බවට මාධ්\u200dය තුළින් වාර්තා වුණා . ඒවා මාධ්\u200dය මඟින් පළ වීමට පෙර කැබිනට්\u200c මණ්\u200cඩලය දැනගත යුතුයි. කොන්දේසි පවතින්නේ නම් ඒවා පිළිබඳව නියෝජ්\u200dය විදේශ ඇමැති හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසූවා. එසේ තිබේ නම් ඒවා කැබිනට්\u200c මණ්\u200cඩලයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටියා. එවැනි දෙයක්\u200c වේ නම් සාමූහිකව රජයක්\u200c වශයෙන් සියලුම දෙනා දැනගත යුතුයි. එයට එකඟවෙලා ද නැද්ද කියාත් දැනගත යුතුයි\".\u003cbr /\u003e\u003cbr /\u003eමේ අදහස්\u200cවලින් පැහැදිලි වන්නේ ඒ ගැන ඇමැති මණ්\u200cඩලය පවා නොදන්නා බව නොවේද? මෙය සම්මුතිවාදී රජයක්\u200c යයි කිව්වත් බොහෝ දේවල් සම්මුතියෙන් සිදු නොවන බව මේ අනුව පැහැදිලිය. සම්මුතියක්\u200c තිබේ නම් මුදල් ඇමතිවරයා ලොතරැයි මිල රු. 30 ක්\u200c දක්\u200cවා වැඩි කිරීමටත් ජනාධිපතිවරයා එය නැවත රු. 20 දක්\u200cවා අඩු කිරීමටත් හේතුවක්\u200c නැත. එනිසා යුරෝපා හවුලේ එම ජාත්\u200dයන්තර සම්මුතීන් 27 ක්\u200c යටතේ අප විසින් ඉටු කළ යුතුව ඇති කරුණු මොනවාද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. නැතහොත් කොන්දේසි 58 ක්\u200c (ලක්\u200dෂමන් යාපා ඇමතිවරයා කියන ලෙස එකඟතා) පවතින බව බොරු යෑයි කීමට පාලු ගෙයි වළං බිඳින රූපවාහිනී සංවාද පවත්වා ද වැඩක්\u200c නැති බව කරුණාරත්න පරණවිතානලා වැනි අය ද තේරුම් ගත යුතුය .ඒවාට දැන දැනම සහභාගී වන විද්වතුන් ද සිටී. තමන්ට හයේ පහරවල් එල්ල කිරීමට හැකි ආකාරයේ ලේසි ප්\u200dරශ්න ඉදිරිපත් කරවා ගැනීමට එම වැඩසටහන්වලට සහභාගී කරවා ගන්නා එකම මාධ්\u200dයවේදීන් පිරිසක්\u200c ද සිටී. \u003cbr /\u003e[Divaina]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7606212780457548378/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/01/GSP.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7606212780457548378"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7606212780457548378"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/01/GSP.html","title":"ජී.එස්\u200c.පී. බදු සහනය වෙනුවෙන් අප ගෙවිය යුතු මිල දන්නවාද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-fXrKNwOUtos/WITjUlOKz7I/AAAAAAAACng/WeXnWzdKpoI0UqbAZD7JOxRkCC_6CJO4gCLcB/s72-c/GSPPlus.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6403976628170130459"},"published":{"$t":"2016-10-15T21:22:00.001+05:30"},"updated":{"$t":"2016-10-23T20:22:44.565+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"}],"title":{"type":"text","$t":"මහ දවාලේ රටක්\u200c කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-TSXtaQmzQCc/WAJQj6mf6UI/AAAAAAAACTY/VQpZrki9FW09z3QOkYvHXCUOPQ6lTMUWwCLcB/s1600/Bond.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"324\" src\u003d\"https://4.bp.blogspot.com/-TSXtaQmzQCc/WAJQj6mf6UI/AAAAAAAACTY/VQpZrki9FW09z3QOkYvHXCUOPQ6lTMUWwCLcB/s640/Bond.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eමාමා ළිඳ කපා බෑණා නාගත්\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #cc0000;\"\u003eමහ දවාලේ රටක්\u200c කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cb\u003e-ශ්\u200dයාම් නුවන් ගනේවත්ත- \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eවත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රටේ වඩාත්ම කතාබහට ලක්\u200c වූ ආයතනය වූයේ ශ්\u200dරී ලංකා මහ බැංකුවයි. වත්මන් මෛත්\u200dරී - රනිල් පාලනයට මුලපිරුණේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මෛත්\u200dරීපාල සිරිසේන මහතා ලද ජයග්\u200dරහණයයි. ඉන්පසු පත්වූ මෛත්\u200dරී - රනිල් ආණ්\u200cඩුවේ ප්\u200dරථම දින 100 තුළම ලංකා ඉතිහාසයේ විශාලතම මූල්\u200dය වංචාව සිදුවූ බවට බරපතළ චෝදනාවක්\u200c එල්ල විය. එනම් 2015 පෙබරවාර 27 දින ශ්\u200dරී ලංකා මහ බැංකුව විසින් සිදු කළ භාණ්\u200cඩාගාර බැඳුම්කාර නිකුතුවේදී සිදුවූ වට චෝදනා එල්ල වූ බැඳුම්කර වංචාවයි. මහ බැංකුව මෙසේ වඩාත්ම කතාබහට ලක්\u200c වූයේ මේ නිසාය. ඉන්පසු 2016 මාර්තු 29 දින තවත් බැඳුම්කර වංචාවක්\u200c සිදු වූ බවටද චෝදනා එල්ල වී ඇත. මේ බැඳුම්කර මගඩිය නිසා මහ බැංකුවට අමතරව තවත් කතා බහට ලක්\u200cවූ ආයතනයක්\u200c වූයේ බැඳුම්කර ගනුදෙනුවල නිරත වන ප්\u200dරාථමික නියෝජිත ආයතනයක්\u200c වන පර්පෙචුqවල් ට්\u200dරෙෂරීස්\u200c ආයතනයයි. මේ ආයතනය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්\u200dරන්ගේ බෑණා ට හිමිකමක්\u200c ඇති ආයතනයක්\u200c බවත් දැන් කාටත් රහසක්\u200c නොවේ. මේ මාමා සහ බෑණාට චෝදනා එල්ලවී ඇති බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන ප්\u200dරධාන අනාවරණයන් දෙකක්\u200c පසුගියදා සිදු වූ අතර ඒa පිළිබඳ විශාල මාධ්\u200dය අවධානයක්\u200c ද යොමුව තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය. \u003cbr /\u003e\u003cbr /\u003eමින් පළමු අනාවරණය සිදුවූයේ පර්පෙචුවල් ට්\u200dරෙෂරීස්\u200c ආයතනය පසුගියදා සිය මූල්\u200dය තත්ත්වය ප්\u200dරකාශයට පත් කිරීමත් සමඟ ය. දෙවැනි අනාවරණය සිදුවූයේ එම සමාගමට අදාළව මහ බැංකුව සිදු කළ පරීක්\u200dෂණයක වාර්තාවක්\u200c (අනවසරයෙන්) පිටවීමත් සමඟය. මුලින්ම එම සමාගම ප්\u200dරකාශයට පත් කළ මූල්\u200dය තත්ත්වය අනුව ඉතා අසාමාන්\u200dය අධිප්\u200dරාමාණික ලාභ එම සමාගම උපයාගෙන ඇති බව රටට හෙළිදරව් වූ අතර චෝදනා එල්ල වූ \"බැඳුම්කර මගඩිය\" තහවුරු වන ආකාරයේ වූ මේ පුවත ගැන රටේ ආර්ථික හා මූල්\u200dය අංශවල පමණක්\u200c නොව දේශපාලන අංශවල ද දැඩි අවධානය යොමු විය. මහ බැංකු රෙගුලාසි අනුව ඔවුන්ට සිය මූල්\u200dය තත්ත්වය පුවත්පත් දැන්වීමක්\u200c මගින් ප්\u200dරකාශයට පත් කිරීමට සිදුව තිබිණි. ඒ නිසා ඔවුන් ලැබූ එම අධි සුපිරි ලාභය සැඟවිය නොහැකි විය. මේ අනුව එම සමාගම 2014/15 මූල්\u200dය වසරේදී රු. මිලියන 960 ක්\u200c සහ 2015/16 මූල්\u200dය වර්ෂයේදී රු. මිලියන 5124 ක (රු. කෝටි 512.4 ක) ලාභයක්\u200c උපයා තිබිණි. මේ අනුව 2014/ 15 මූල්\u200dය වර්ෂයේදී ලද ලාභය ඉක්\u200cමවා රු. මිලියන 4164 ක ලාභයේ දැවැන්ත වර්ධනයක්\u200c මෙම සමාගම 2015/ 16 මූල්\u200dය වර්ෂයේදී ලබා ඇති අතර එය සියයට 433.75% ක අති විශාල ප්\u200dරතිශතයකින් ලාභය වර්ධනය කර ගැනීමකි.\u003cbr /\u003e\u003cbr /\u003eදැනට ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන පර්පෙචුවල් ට්\u200dරෙෂරීස්\u200c සමාගමේ ලාභය එම සමගම විසින් ප්\u200dරකාශයට පත් කළ මූල්\u200dය තත්ත්වය දක්\u200cවන වාර්තාවලට අනුව මෙසේ රුපියල් බිලියන 5 ක්\u200c ලෙස සඳහන් වුව ද ශ්\u200dරී ලංකා මහ බැංකුව විසින් ම සකස්\u200c කරන ලදුව මේ වන විට පිට වී ඇති පරීක්\u200cෂණ වාර්තාවට අනුව එම සමාගම මාස 14ක්\u200c වැනි ඉතා සුළු කලක්\u200c තුළ උපයා ගන්නා ලද ලාභය කලින් හෙළි වූවාට වඩා දෙගුණයක්\u200c හෙවත් රුපියල් බිලියන 10.1ක්\u200c, (රු .කෝටි දහසක්\u200c) බව තහවුරු වී ඇත.මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්\u200dරන්ගේ බෑනාට හිමිකම් ඇති පර්පෙචුවල් ට්\u200dරෙෂරීස්\u200c සමාගමේ ලාභය මෙතරම් ඉහල අගයක්\u200c ගනිද්දී එම සමාගම වැනිම අනෙකුත් ප්\u200dරාථමික සමාගම් එම කාලය තුළ උපයන ලද සමස්\u200cත ලාභය රුපියල් මිලියන 533 ක්\u200c වැනි සාපේක්\u200cෂව ඉතා අඩු අගයක්\u200c ගැනීමද විශේෂත්වයකි. ඉහත පරීක්\u200cෂණ වාර්තාව මහ බැංකුවේ ම වෘත්තිකයින් කණ්\u200cඩායමක්\u200c විසින් සකස්\u200c කොට තිබේ .මුල්\u200dය වෙළඳපොල නියෝජිතයන් පෙන්වා දෙන පරිදි වඩාත්ම හාස්\u200dයයට කරුණ වන්නේ වාර්තාවේ අඩංගු දැවැන්ත වංචාව ගැන සොයනු වෙනුවට එකී වාර්තාව පිටට ගියේ කෙසේ ද යන්න ගැන දැන් පරීක්\u200cෂණයක්\u200c ආරම්භ වී තිබීමය. මෙය ලංකා ඉතිහාසයේ මෙතෙක්\u200c සිදු වූ විශාලතම මුල්\u200dය වංචාව බවට චෝදනා එල්ල වී ඇති අතර කෝප් වාර්තාවල නිර්දේශ සහ මුදල් මණ්\u200cඩලය මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව ජනාධිපති මෛත්\u200dරීපාල සිරිsසේන මහතා මේ වංචාවේ වගකිවයුත්තන්ට එරෙහිව පැහැදිලි පියවරක්\u200c ගනු ඇතැයි මුදල් රාජ්\u200dය ඇමැති ලක්\u200cෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් පෙරේදා (14) පැවැති මුදල් මන්ඩල රැස්\u200cවීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ එම සමාගමට අදාළ අතුරු වාර්තාවක්\u200c ගැනය. මීට අදාලව මාධ්\u200dය නිවේදනයක්\u200c නිකුත් කිරීමට තීරණය වී තිබේ. මේ සම්බන්aධයෙන් අවසන් වාර්තාව මේ මස අගදී පැවත්වෙන මීළඟ මුදල් මණ්\u200cඩල රැස්\u200cවීමට ඉදිරිපත් කිරීමට නියමිත එහෙත් ඇමැති ලක්\u200dෂ්මන් යාපා කිවූ ආකාරයේ තීරණය ගැනීමක්\u200c නම් එහිදී සිදුව නැත.\u003cbr /\u003e\u003cbr /\u003eයම් සමාගමක්\u200c සාධාරණව ව්\u200dයාපාර කටයුත්තක නිරත වී ලාභ ලැබීමේ කිසිදු ප්\u200dරශ්නයක්\u200c නැත. එහෙත් ප්\u200dරශ්නය වන්නේ භාණ්\u200cඩාගාර බැඳුම්කර වෙළෙඳපොළ තුළ අනෙකුත් ප්\u200dරාථමික නියෝජිත ආයතන සමඟ සාධාරණ තරඟයක්\u200c තුළින් මේ ලාභ උපයා ගත්තේද යන්නයි. 'බැඳුම්කර මගඩිය' ගැන අපට මහ බැංකුවෙන් මෙන්ම මූල්\u200dය වෙළෙඳපොළ නියෝජිතයන්ගෙන් ද මුලසිටම දැන ගන්නට ලැබුණ කාරණාවක්\u200c වූයේ මහ බැංකුවෙන් අභ්\u200dයන්තර තොරතුරු (ෂබිසාe සබදෙරප්එසදබ) පිටවන බවයි. හිටපු මහබැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට භාණ්\u200cඩාගාර බැඳුම්කර වෙන්දේසි ගැන මෙසේ අභ්\u200dයන්තර තොරතුරු ලැබෙන බවට චෝදනාවක්\u200c එල්ලවූ අතර එම වාසනාව මූල්\u200dය වෙළෙඳපොළේ අනෙකුත් ප්\u200dරාථමික නියෝජිතයන්ට නොතිබීමේ ප්\u200dරතිඵලයක්\u200c ලෙස ඔවුන්ට මෙම බැඳුම්කර වෙන්දේසිවලට මුහුණ දීමට සිදුව තිබුණේ සාධාරණ තරඟයකට නොව අසාධාරණ තරඟයකටය. එසේම මේ සුවිශේෂී ප්\u200dරාථමික නියෝජිතයාට අදාළ බැඳුම්කර වෙන්දේසිවලට ඉදිරිපත්ව ලබාගත් බැඳුම්කර වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා මහ බැංකුවෙන්ම විශේෂ වරප්\u200dරසාද සහිතව මූල්\u200dය පහසුකම් ද හිමිකරදී ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. මේ නිසා අනෙකුත් ප්\u200dරාථමික නියෝජිත ආයතනවලට මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිවලට මුහුණ දීමට සිදුව තිබුණේ සාධාරණ තරඟයකට නොව ඉතා අසාධාරණ තරඟයකට ය. මෙය තවදුරටත් ඉතා සරල උදාහරණයක්\u200c මගින්ද පැහැදිලි කළ හැකිය. එනම් අලියාට ඇහැ තැබීමේ තරඟයකට තරඟකරුවන් අට දෙනෙක්\u200c ඉදිරිපත්ව ඇතැයි සිතන්න. තරඟ සංවිධායකයන් විසින්ම මින් හත්දෙනෙක්\u200cගේ ඇස්\u200c කිසිවක්\u200c නොපෙනෙන සේ රෙදි කඩකින් වසා ඇත්නම් සහ එක්\u200c තරඟකරුවකුගේ ඇස්\u200c පමණක්\u200c දුහුල් රෙදි කඩකින් බාහිර හොඳට පෙනෙන සේ වසා ඇත්නම් ඇතිවන තත්ත්වය කුමක්\u200c ද? මෙහිදී, බාහිර පෙනෙන පරිදි රෙදි කඩකින් ඇස්\u200ca වැසූ තරඟකරුට අලියාට නිවැරැදිව ඇහැ තැබීමට කිනම් අපහසුවක්\u200cද? එහෙත් එය එම තරඟකරුගේ දක්\u200dෂතාවක්\u200cද? මෙවැනි වූ තත්ත්වයක්\u200c භාණ්\u200cඩාගාර බැඳුම්කර වෙන්aදේසිවලදී ඇතිව තිබුණු බැවින් තමන්ට මුහුණදීමට සිදුව තිබුණේ වෙළෙඳපොළ තුළ ඉතා අසාධාරණ තත්ත්වයකට බව මේ මූල්\u200dය වෙළෙඳපොළ නියෝජිතයෝ චෝදනා කරති. මේ නිසා මෙම ලාභය වූ කලී අසාධාරණ තරඟයක්\u200c තුළින් උපයාගත් අයුතු ලාභයක්\u200c බවට නැඟී ඇති චෝදනාව නිසා මේ සමාගම ගැන පරීක්\u200dෂණයක්\u200c කළ යුතු බවට ආර්ථික හා මූල්\u200dය අංශවල මෙන්ම දේශපාලන ලෝකය තුළ ද ප්\u200dරබල මතයක්\u200c ඇතිවී තිබේ. එසේම ඒකාබද්ධ විපක්\u200dෂයේ නායක දිනේෂ්a ගුණවර්ධන මහතා පවසා තිබුණේ මෙම සමාගම සීල් කළ යුතු බවය. කවර පරීක්\u200dෂණයන් කළත් අතීත අත්දැකීම් අනුව අගමැතිවරයා කමිටු පත් කර සිදු කරන පරීක්\u200dෂණ ගැන කිසිදු විශ්වාසයක්\u200c තැබීමට නොහැකි බව ආර්ථික හා මූල්\u200dය අංශවල බොහෝ දෙනෙක්\u200c කියන කතාවකි. 2015 පෙබරවාරි 07 සිදු වූ බැඳුම්කර වංචාව ගැන පරීක්\u200dෂා කිරීමට අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති ගාමිණී පිටිපනට එම වාර්තාව ලබා දීමෙන් තරමක කාලයකින් පසු ලංකා පුත්\u200dර සංවර්ධන බැංකුවේ සමාගම් ලේකම්වරයා ලෙස ඉතා ඉහළ පඩියකට පත්වීමක්\u200c ලබාදී තිබුණි ඒ නිසා හොරාගේ අම්මාගෙන් පේන අහන ආකාරයේ එවැනි ජනතාව රවටන කමිටු පත් කර තවදුරටත් මාධ්\u200dය සංදර්ශන කිරීම නම් විහිළුවකි.\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය ඔක්\u200cතෝබර් 13 වැනිදා 'දිවයින' මුල් පිටුවේ 'මහ බැංකු රහස්\u200c පිටවීම සොයන්න අගමැතිගෙන් කමිටුවක්\u200c, අධිපති සී. අයි ඩී. යයි' යනුවෙන් පුවතක්\u200c පළ වී තිබිණි. බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවූ අය සම්බන්ධයෙන් නීතිය ක්\u200dරියාත්මක කිරීමට නැති අති විශාල උනන්දුවක්\u200c වංචා හා දූෂණ හෙළි කළ අයට එරෙහිව තිබීම නම් හාස්\u200dයයට කරුණකි. \"බැඳුම්කර මගඩිය\" සිදු කිරීමට මහ බැංකුවෙන් 'අභ්\u200dයන්තර තොරතුරු' පිටවන බවට එල්ල වී ඇති චෝදනාවලට සීඅයිඩී නොගිය, මුනිවත රැක්\u200cක මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්\u200dරජිත් කුමරස්\u200cවාමි දැන් බැඳුම්කර වංචාව පිළිබඳ තොරතුරු මහජනයාට හෙළි කරන නිලධාරීන්ට එරෙහිව සීඅයිඩී යට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. ඒ නිසා ඉන්ද්\u200dරජිත් කුමාරස්\u200cවාමි තමන් විසින්ම තම සුදු පිරුවටයේ මඩ තවරා ගන්නට පටන් ගෙන තිබෙන බවක්\u200c හැඟේ. අර්ජුන මහේන්ද්\u200dරන්ගේ මහ බැංකු අධිපති ධුර කාලය දික්\u200c නොකර මහ බැංකු අධිපති ධුරයට ආචාර්ය ඉන්ද්\u200dරජිත් කුමාරස්\u200cවාමි පත් කළ විට සමාජය තුළ ඔහුගේ උගත්කම සහ අවංකභාවය කෙරෙහි ඉමහත් ගෞරවයක්\u200c සහ විශ්වාසයක්\u200c තිබිණි. එහෙත් අද වනවිට මේ බැඳුම්කර මගඩිය ගැන ඔහු අනුගමනය කරන සැකසහිත ක්\u200dරියා කලාපය නිසාම ඔහුගේ උගත්කම හෑල්ලු වී අවංකභාවය ගැන සමාජය තුළ තිබූ විශ්වාසය ද පළුදු වන්නට පටන් ගෙන තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003eමාධ්\u200dයවේදීන් වශයෙන් අප බැඳුම්කර මගඩිය සහ ඒ සඳහා මහ බැංකුවෙන් අභ්\u200dයන්තර තොරතුරු පිටවීම වැනි චෝදනා ගැන මහ බැංකුවේ පැවැති පසුගිය ප්\u200dරවෘත්ති සාකච්ඡාවලදී ප්\u200dරශ්න කළ හැමවිටම ඔහු කෝප් පරීක්\u200dෂණය ගැන කිsයා හෙමිහිට ලිස්\u200cසා ගියේය. මෙසේ බැඳුම්කර වංචා චෝදනා ගැන එවැනි ප්\u200dරතිපත්තියක්\u200c අනුගමනය කළ මහ බැංකු අධිපතිවරයා, ඒවාට උදව් කරන බවට චෝදනා එල්ලවී ඇති මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිවක්\u200c නොකර, දැන් එම වංචා දූෂණ හෙළි කළ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව රහස්\u200c පොලිසි යන්නට තීරණය කර තිබේ. ආචාර්ය කුමාරස්\u200cවාමි මේ තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්\u200dරමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව ද එම 'දිවයින' පුවතේ සඳහන් විය. අගමැතිවරයාට මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට අවශ්\u200dය වූයේ ආචාර්ය කුමාරස්\u200cවාමි නොව බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්\u200dරන්මය. එහෙත් සමාජයෙන්, මාධ්\u200dයයෙන් සහ සිවිල් සංවිධානවලින් aඑල්ල වූ බලවත් විරෝධය නිසා ජනාධිපතිවරයා අර්ජුන මහේන්ද්\u200dරන් මහ බැංකු අධිපති ලෙස පත් නොකර, ඒ වෙනුවට ආචාර්ය ඉන්ද්\u200dරජිත් කුමාරස්\u200cවාමි මහතා ව පත් කළේය. එලෙස බැඳුම්කර මගඩියට එරෙහි බලවත් මෙහෙයුමක්\u200c නොවන්නට අද ආචාර්ය ඉන්ද්\u200dරජිත් කුමාරස්\u200cවාමි කියා මහ බැංකු අධිපතිවරයකු ද නැත. එහෙත් අද ඉන්ද්\u200dරජිත් කුමාරස්\u200cවාමි අගමැතිවරයා සමග සාකච්ඡා කරමින් බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන තොරතුරු මහජනයාට හෙළි කළ නිලධාරීන්ට එරෙහිව රහස්\u200c පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කර තිබේ. ඉන්ද්\u200dරජිත් කුමාරස්\u200cවාමිගේ මේ ක්\u200dරියාකලාපය තුළ ඔහු සිටින්නේ චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචනිකයන්ගේ පැත්තේද, එසෙත්a නැතහොත් බැඳුම්කර වංචාවට එරෙහි අයගේ පැත්තේද යන ප්\u200dරශ්නය අද ජන සමාජයට ප්\u200dරබල ලෙස මතුවෙමින් තිබේ. ජනාධිපති මෛත්\u200dරීපාල සිරිසේන මහතා විසින්, අගමැතිවරයාට පත්කිරීමට අවශ්\u200dය වූ අර්ජුන මහේන්ද්\u200dරන් පත් නොකර, ආචාර්ය කුමාරස්\u200cවාමිව පත් කළේ, බැඳුම්කර මගඩිය වසන් කිරීමට හෝ එම හොරු රැකීමේ පිළිවෙතක්\u200c අනුගමනය කිරීමට විය නොහැකිය. එහෙත් මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයාගේ මෙන්ම මහජනතාවගේ එම අපේක්\u200dෂාවන්ට පටහැනිව මේ කරමින් සිsටින්නේ මොනවාද? ඔහුගේ රාජකාරිය අවංකව සහ සෘජුව කිරීමට නොහැකි ආකාරයේ, කිසියම් බලපෑම් ඔහුට එල්ල වී තිබේද යන සැකයද මෙහිදී මතුවන්නකි. කෙසේ වෙතත් බැඳුම්කර හොරු රකින ප්\u200dරතිපත්තියක්\u200c වත්මන් මහ බැංකු අධිපතිවරයා අනුගමනය කරන බව කීමට අප නම් තවමත් සූදානම් නැත. තවදුරටත් මහ බැංකු අධිපතිවරයා මේ ගැන ක්\u200dරියා කරන ආකාරය ගැන අපි බලා සිටිමු.\u003cbr /\u003e\u003cbr /\u003eපර්පෙචුවල් ට්\u200dරෙෂරීස්\u200c ආයතනය ගැන මහ බැංකුවේ බැංකු නොවන මූල්\u200dයායතන අධීක්\u200dෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්\u200dෂණ වාර්තාවක්\u200c මුදල් මණ්\u200cඩලයට ඉදිරිපත් කිරීමටත් පෙර පිටවී තිබුණි. එම වාර්තාව මගින් බැඳුම්කර මගඩිය\" තහවුරු වීමට තුඩු දෙන ආකාරයේ කරුණු රැසක්\u200c හෙළිදරව් වී තිබිණි. ඇතැම් විට අනවසරයෙන් හෝ එම වාර්තාව මහ බැංකුවෙන් පිට නොවූවා නම් මේවා කිසිදිනක මහජනතාවට හෙළිදරව් නොවන්නටද ඉඩ තිබිණි. මේවා මහජනතාව දැනගත යුතු බව අපගේ විශ්වාසයයි. බැඳුම්කර මගඩිය නිසා වූයේ රජයේ පොලී වියදම් ඉහළ යැමයි. එහි බර දරන්නේ මහජනතාවය. ඒ නිසා බැඳුම්කර මගඩියේ බර මුළුමනින්ම දරන්නේ අතිමහත් බහුතර ජනතාව බැවින් තමන්ට ඒ හානිය කිරීමට වගකිවයුත්තන් කවුදැයි මහජනතාව දැනගත යුතුය. මහ බැංකුවේ ඇතැම් ඉහළ නිලධාරීන්ම මේ සියල්ල වසං කිරීමට උත්සාහ කරමින් 'බැඳුම්කර හොරු' රැකීමට ක්\u200dරියා කරන පසුබිමක, මේ වාර්තාව පිටවීම නිසා ඔවුන්ගේ එම ජනතාෙද්\u200dරdaහී උත්සාහයට විශාල බාධාවක්\u200c සිදුව ඇති බව නම් පැහැදිලිය. මෙවැනි වංචා හා දූෂණවලට අදාළ තොරතුරු හෙළි කිරීම කලින් අවසර ගෙන නිල වශයෙන් කළ හැකි දෙයක්\u200c නොවන බව කාටත් තේරුම් ගැනීමට අපහසු නැත. ඒ නිසා මුදල් මණ්\u200cඩල ලේකම්වරයා කියන පරිදි අදාළ පරීක්\u200dෂණ වාර්තාව අනවසරයෙන් පිටවී ඇති බව ඇත්තය. එහෙම නැතුව මුදල් මණ්\u200cඩල ලේකම්වරයා කියන්නේ එම වාර්තාව මහජනතාවට හෙළිදරව් කිරීම මහ බැංකු නියෝජ්\u200dය අධිපති පී. සමරසිරි සහ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්\u200dරජිත් කුමාරස්\u200cවාමිගෙන් කලින් අවසර ගෙන නිල වශයෙන් පිට කරන්න කියාද? මේ නියෝජ්\u200dය අධිපතිවරයා නොයෙකුත් හේතු කියමින් රජයේ විගණකාධිපතිවරයාට පවා බැඳුම්කර ගනුදෙනු තොරතුරු නොදී සිටීමට උත්සාහ කළ බව ද ප්\u200dරසිද්ධ කරුණකි.\u003cbr /\u003e\u003cbr /\u003e\"බැඳුම්කර මගඩියට\" ට උදව් කළ තවත් බොහෝ දෙනෙක්\u200c මහ බැංකුව තුළම සිටී. චෝදනා එල්ල වූ ඇතැම් ඉහළම මහ බැංකු නිලධාරීන් එම තනතුරුවල එම වගකීම් එලෙසම උසුලමින් සිටී. වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේත් තත්ත්වය එලෙසමය. මහ බැංකුවෙන් අභ්\u200dයන්තර තොරතුරු පිටවීම ගැන අප ප්\u200dරශ්න කළත් මහ බැංකුවේ අභ්\u200dයන්තර පාලන ක්\u200dරමවේදයන් ශක්\u200cතිමත් කිරීම ගැන කිසිවක්\u200c නොකියා \"කෝප් පරීක්\u200dෂණ\" මන්ත්\u200dරයම ජප කළ මහ බැංකු අධිපතිවරයා, බැඳුම්කර වංචාව හෙළිදරව් වන පරීක්\u200dෂණ වාර්තාව නිකුත් වූ වහාම විශාල ලෙස කළබල වී අගමැතිවරයා සමග සාකච්ඡා කර සීඅයිඩී යන්නට තීරණය කර තිබේ. එසේම වහාම මහ බැංකුව තම අභ්\u200dයන්තර පාලන ක්\u200dරමවේදයන් ශක්\u200cතිමත් කළ බව ද කියයි. බැඳුම්කර වංචාවට වගකිව යුත්තන්ට නීතිය ක්\u200dරියාත්මක කිරීමට නැති අති විශාල උනන්දුවක්\u200c, මේ වංචාව පිළිබඳ තොරතුරු හෙළි කළ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව වහා නීතිය ක්\u200dරියාත්මක කිරීමට ආචාර්ය ඉන්ද්\u200dරජිත් කුමාරස්\u200cවාමි ට හෝ මුදල් මණ්\u200cඩලයට ඇතිවී තිබීම ගැන මහජනතාව ගැඹුරින් සිතිය යුතු කරුණකි. මහ බැංකු අධිපතිවරයා පමණක්\u200c නොව මුදල් මණ්\u200cඩලයේ සාමාජිකත්වය දරන මුදල් අමාත්\u200dයාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්\u200c. සමරතුංග මහතා ඇතුළු සෙසු මුදල් මණ්\u200cඩල සාමාජිකයන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්\u200dරියා කරන ආකාරය දෙස අපි බලා සිටිමු. තමන් දරන ඔය 'ආචාර්ය' පට්\u200cටම්වල හෝ ඉහළ අධ්\u200dයාපන සුදුසුකම්වල ගෞරවය රකිමින් අභීතව සහ බලපෑම්වලට යට නොවී හරි තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට ශක්\u200cතිය හා සිත් පහළ වේවායි අපි ප්\u200dරාර්ථනා කරමු.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6403976628170130459/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/10/MahabankuHorakama.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6403976628170130459"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6403976628170130459"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/10/MahabankuHorakama.html","title":"මහ දවාලේ රටක්\u200c කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-TSXtaQmzQCc/WAJQj6mf6UI/AAAAAAAACTY/VQpZrki9FW09z3QOkYvHXCUOPQ6lTMUWwCLcB/s72-c/Bond.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});