gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E2%80%8C%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E2%80%8C%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E2%80%8C%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2747996128653259691"},"published":{"$t":"2016-01-31T22:55:00.000+05:30"},"updated":{"$t":"2016-02-05T22:06:06.824+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය වසන්ත බණ්\u200cඩාර"}],"title":{"type":"text","$t":"රට බෙදන ව්\u200dයවස්ථා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-bmSCmqxrpQ4/Vq5C5JxEY7I/AAAAAAAAA10/_rUfDYhgtEg/s1600/viva.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"358\" src\u003d\"https://1.bp.blogspot.com/-bmSCmqxrpQ4/Vq5C5JxEY7I/AAAAAAAAA10/_rUfDYhgtEg/s640/viva.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ව්\u200dයවස්\u200cථා සංශෝධන ක්\u200dරියාවලියේ සැඟවුණු අරමුණු\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ආණ්\u200cඩුවේ ව්\u200dයවස්\u200cථා සම්පාදන යෝජනාව ඒකාබද්ධ විපක්\u200cෂය සහ ජනතා විමුක්\u200cති පෙරමුණ විසින් ඉදිරිපත් කළ යම් සංශෝධනයන්ට යටත්ව සම්මත වීමට නියමිතය. එහිදී සංශෝධන ඉදිරිපත් කරමින් එම ක්\u200dරියාවලියට ඇතුල්වීමට වැඩි උවමනාවක්\u200c ඇත්තේ ශ්\u200dරී ලංකා නිදහස්\u200c පක්\u200cෂයේ මෛත්\u200dරී පාර්ශවයට බව පෙනේ. එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවූ යම් එක`ගතාවයක්\u200c නිසා සිදුවන්නක්\u200c බවද පෙනේ. එක්\u200cසත් ජාතික පක්\u200cෂය සහ දෙමළ සන්ධානයේ එක`ගතාවයෙන් ගෙන එන එම යෝජනාවලිය සංශෝධනය කිරීමට ඔවුන් එක`ග නැති බවක්\u200c මුල් වටයේදී පෙන්නුවත් පසුව යම් සංශෝධන බාර ගැනීමට එක`ග විය. ඒ මගින් ඔවුන් පෙන්වන නම්\u200dයශීලී භාවය ඒකාබද්ධ විපක්\u200cෂය එම ක්\u200dරියාවලියෙන් පිට පැනීම වැළැක්\u200cවීම සදහා යොදා ගන්නා උපක්\u200dරමයක්\u200c බව පැහැදිලිව පෙනේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑවැනි චෝදනාවක්\u200c එල්ල කිරීමට ප්\u200dරධාන වශයෙන්ම හේතු වන්නේ අදාල යෝජනාවේ මූලික හරය හෝ අවසාන අරමුණ කිසිසේත්ම වෙනස්\u200c නොවන බව ඉතා පැහැදිලිව දක්\u200cනට ලැබීමය. කෙසේවෙතත් ඒකාබද්ධ විපක්\u200cෂය වැඩි වශයෙන් අවධාරණය කළේ ක්\u200dරමවේදයේ තාක්\u200cෂණික වැරදි මිස ක්\u200dරියාවලියේ අවසන් දේශපාලන අරමුණු නොවේ. ජනතා විමුක්\u200cති පෙරමුණ එම අරමුණ පිළිබදව වචනයක්\u200cවත් සඳහන් නොකර ස්\u200cථාවර නියෝග වලට පටහැනිව ව්\u200dයවස්\u200cථා සම්පාදක මණ්\u200cඩලය පත්කිරීමේ වරද පමණක්\u200c කතා කිරීමට පරිස්\u200cසම් විය. ඔවුන් හ`ඩ න`ගා විරෝධයක්\u200c පළ කරන බව පෙන්නුවත් ඔවුන්ගේ ඉල්ලීම ඉතා පහසුවෙන් ඉටුකළ හැකි එකකි. ඒ අනුව වචන එහා මෙහා කොට ස්\u200cථාවර නියෝග වලට අනුව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්\u200dරීවරු ක්\u200dරියාවලියට දායක කර ගැනීමේ මූලික අරමුණ රැක ගැනීමට රනිල් වික්\u200dරමසිංහ සමත්වූ බව පෙනේ. ඒකාබද්ධ විපක්\u200cෂය ව්\u200dයවස්\u200cථා සම්පාදක ක්\u200dරියාවලියේ අවසන් අරමුණට අදාළව යම් විරෝධතා එල්ල කළත් ඒවා ඉතා පටු සහ සීමා සහිත වීම නිසා ඔවුන් ප්\u200dරාණ ඇපයට ගැනීමට රනිල් වික්\u200dරමසිංහ මහතා සමත්වී ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඒකාබද්ධ විපක්\u200cෂයේ විරෝධතා වලට පිලිතුරු දෙමින් වික්\u200dරමසිංහ මහතා කියා සිටියේ තමා රටේ ඒකීය භාවයට සහ බුද්ධාගමට ලබාදී ඇති ප්\u200dරමුඛස්\u200cථානයට අනතුරක්\u200c නොකරන බවය. වික්\u200dරමසිංහ මහතා ඒ ආකාරයට විපක්\u200cෂයේ සටන්පාඨ ''හයිජැක්\u200c'' කිරීමට සමත් වන්නේ ඔවුන් සමස්\u200cථ ක්\u200dරියාවලියේ ගැඹුර තෙරුම් නොගෙන සටන්පාඨ තේරීම නිසාය. බුද්ධාගමට ප්\u200dරමුඛස්\u200cථානය ලබා දෙන 9වැනි වගන්තිය ව්\u200dයවස්\u200cථාවේ එසේම තිබියදී දැන් භික්\u200cෂු කතිකාවත් පනත් ගෙන එමින් සම්බුද්ධ ශාසනය අර්බුධයකට තල්ලු කරන ආකාරය අනුව ව්\u200dයවස්\u200cථාවේ වගන්තිය වික්\u200dරමසිංහ මහතාට වැදගත් නැති බව පැහැදිලිව පෙනේ. එසේම ව්\u200dයවස්\u200cථාවේ ඒකීයභාවයට අදාළ වගන්තිය එසේම තිබියදී බෙදුම්වාදය පෝෂණය කරන ප්\u200dරතිපාදන ශක්\u200cතිමත් කිරීමේ බාධාවක්\u200c නැත. දෙවන ලෝක යුද්ධයට පසුව බෙදුම්වාදයට ගොදුරුවූ රටවල් 26 න් එකක්\u200cවත් ව්\u200dයවස්\u200cථාවට අනුව බෙදා වෙන්කර ඇත. ඒවා සියල්ල අවසාන වශයෙන් බෙදා වෙන්කොට ඇත්තේ ඒ රටවල ව්\u200dයවස්\u200cථාවලට පටහැනිවය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eහිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව අප රටේ ව්\u200dයවස්\u200cථාවේ ඉන්දියාවටත් වඩා බරපතල ෙµඩරල් ලක්\u200cෂණ ඇත. ඒවා බලාත්මක නොවන්නේ විධායක ජනාධිපති ක්\u200dරමයේ ප්\u200dරබලත්වය නිසාය. (ජාතික පුනර්ජීවන කොමිෂන් සභා වාර්ථාව - 2010) ඒ අනුව දැනටමත් ව්\u200dයවස්\u200cථාවේ ඒකීය නැමති වචනය තිබුණත් එය එක්\u200cතරා ආකාරකට ෙµඩරල් ව්\u200dයවස්\u200cථාවකි. සම්බන්ධන් මහත්මයල ෙµඩරල් ඉල්ලා සිටින්නේ නැතිව ''එක්\u200cසත්'' යනුවෙන් ''කොන් ෙµඩරල්'' ඉල්ලා සිටින්නේ ඒ නිසාය. ඒ අනුව රනිල් වික්\u200dරමසිංහ මහතා ඒකීයභාවය සහ බුද්ධාගම ආරක්\u200cෂා කරන බවට නිර්භීත ප්\u200dරකාශ කරන්නේ සම්බන්ධන් මහතාගේ හිත් රිදෙන්නේ නැති නිසා බව පැහැදිලිය. බෙදුම්වාදීන්ට නව ව්\u200dයවස්\u200cථාවක්\u200c නොලැබුණත් බලය බෙදීමේ කතිකාව සහ ඔවුන් සතුටු කළ හැකි විසදුමක්\u200c ලබාදිය යුතුය යන කතිකාව උඩට ගැනීම ඔවුන්ගේ ප්\u200dරබල ජයග්\u200dරහණයකි. වෙනම රාජ්\u200dයයක්\u200c හැර අන් යමකින් සතුටු නොවන පිරිසක්\u200c සතුටු කිරීම සදහා රනිල් වික්\u200dරමසිංහ මහතා තම හිරිඔතප් බිඳ ගැනීමට සූදානම් බවත් ඔහු ඔහු ඉතා පරිස්\u200cසමින් ඔහුට අයත් භූමිකාව රඟ දක්\u200cවන බව පෙනේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරනිල් වික්\u200dරමසිංහ මහතාට අනුව සමස්\u200cථ පාර්ලිමේන්තුවම ව්\u200dයවස්\u200cථා සම්පාදක සභාවක්\u200c බවට පත් කළ යුත්තේ විපක්\u200cෂයට වැඩි ප්\u200dරජාතන්ත්\u200dරවාදයක්\u200c ලබා දීමටය. සැබෑ විපක්\u200cෂයේ මන්ත්\u200dරීවරුන්ට පාර්ලිමේන්තුෙවීදී කතා තතා කිරීමට ඉඩක්\u200c නොදී ''වාඩිවෙනවා'' යයි අණකරන අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට පරිබාහිර ආයතනයක්\u200c පිහිටුවා ඊට වඩා වැඩි ප්\u200dරජාතන්ත්\u200dරවාදයක්\u200c ලබා දීමට යෝජනා කිරීම ඉළ ඇදෙන විහිලුවකි. නමුත් පොදු විපක්\u200cෂයේ මන්ත්\u200dරීවරු ඒ සත්\u200dයය තේරුම් ගන්නා බවක්\u200c පෙනෙන්නට නැත. දැන් සංශෝධන බාර ගන්නා බව පවසන අගමැතිවරයා අවසානයේදී කෙසේ හෝ පිහිටුවීමට උත්සාහ කරන්නේ සියලු මන්ත්\u200dරීවරුන් ලවා ඔහු හදන ව්\u200dයවස්\u200cථා මල් වට්\u200cටියට අත ගස්\u200cසන ක්\u200dරමවේදයකි. ප්\u200dරායෝගිකව 225 දෙනෙකු අසුන්ගන්නා කමිටුවකින් ව්\u200dයවස්\u200cථාවක්\u200c තබා අවම වශයෙන් ප්\u200dරතිපත්තියක්\u200cවත් සකස්\u200c කළ නොහැක. අගමැතිවරයා ඉතා පැහැදිලිවම උත්සාහ කරන්නේ බාහිරින් හදන ව්\u200dයවස්\u200cථා කෙටුම්පතකට දායකත්වය ලබාදුන් බවට සියලු මන්ත්\u200dරීවරුන්ගේ මුද්\u200dරdව තබා ගැනීමටය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉතා හාස්\u200dයජනක කාරණය වන්නේ ව්\u200dයවස්\u200cථා සම්පාදනය සදහා පාර්ලිමේන්තුවේ අවසරය සහ දායකත්වය අවශ්\u200dය බව කියමින් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත වීමට පෙර අමාත්\u200dය මණ්\u200cඩලය මගින් විවිධ කමිටු පත් කිරීමය. එක්\u200c කමිටුවක්\u200c මගින් මහජන අදහස්\u200c ලබා ගන්නා අතර තවත් කමිටුවක්\u200c සමස්\u200cථ ක්\u200dරියාවලියට උපදෙස්\u200c ලබාදෙයි. එම කමිටු දෙකේම නායකත්වය දරන්නේ බෙදුම්වාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින නීතීඥවරු දෙපළකි. අනෙක්\u200c අප්\u200dරසිද්ධ කමිටුවට නෝර්වේ, ස්\u200cවිස්\u200c සහ බෙල්ජියම් ආදී රට වල විශේෂඥයින්ද අයත්වන බව වාර්තා විය. කෙසේ හෝ මහජන අදහස්\u200c ලබා ගැනීමට ලබාදී ඇත්තේ ඉතා කෙටි කාලයකි. ඊට අමතරව එම කමිටුවේ සභාපතිවරයා කියන්නේ තමා ව්\u200dයවස්\u200cථාවේ අඩංගු විය යුතු කරුණු පිලිබඳව මහජනයා දැනුවත් කරන බවය. ඒ අනුව එම ක්\u200dරියාවලිය ඔවුන්ගේ අදහස්\u200c මහජනයා ලවා සාධාරණීයකරනය කිරීමේ උපක්\u200dරමයක්\u200cද යන සැකය මතුවේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑම බෙදුම්වාදී හිතවාදී විද්වතුන්ගේ ප්\u200dරකාශ වලින් පැහැදිලි වන්නේ ඔවුන් විසින් සකස්\u200c කරන ව්\u200dයවස්\u200cථාවක්\u200c අගමැතිවරයා හරහා ව්\u200dයවස්\u200cථා සම්පාදක සභාවට, මණ්\u200cඩලයට හෝ කමිටුවට යන කුමන හෝ ආකාරයකට නම් කෙරෙන ආයතනයට යොමුකෙරන බවය. පළමුවටයේදී 9 වැනිදා ඉදිරිපත්වූ යෝජනාවට අනුව අගමැතිවරයා නායකත්වය දරණ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කෙරෙන ව්\u200dයවස්\u200cථා කෙටුම්පතේ මූලික ප්\u200dරතිපත්තිමය කරුණු පිලිබඳව ව්\u200dයස්\u200cථා සම්පාදක සභාවේදී විවාද කළ නොහැක. ඒ බලහත්කාරී වගන්ති 29 වැනිදා හකුළා ගත්තත් නැතත් ඒ මූලික අරමුණ ජය ගැනීම සදහා සංශෝධිත ප්\u200dරතිපාදනයක්\u200c ඇතුල් කරන බවට සැකයක්\u200c නැත. ඊට අමතරව අධිකරණය ම`ග හැර කෙටුම්පත සෘජුව ජනමත විචාරණයකට යොමු කිරීමේ යෝජනාවද ආරක්\u200cෂාකර ගැනීමට අගමැතිවරයා උපරිම උත්සාහය දරනු ඇත. අධිකරණය මඟහැරීම මගින් ව්\u200dයවස්\u200cථා කෙටුම්පත පිළිබඳව දියුණු සංවාදයක්\u200c ඇතිවීම වැළැක්\u200cවීම ආණ්\u200cඩුවේ අරමුණ බව පැහැදිලිව පෙනේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ කිසිදු සද්භාවයක්\u200c නැති කොළේ වසා ගැසීමේ මෙම කුමන්ත්\u200dරණකාරී ව්\u200dයවස්\u200cථා සංශෝධන ක්\u200dරියාවලිය ''ගෙදර ගියොත් අඹු නසී - ම`ග සිටියොත් තෝ නසී'' පන්නයේ වැඩක්\u200c බවය. මෙම ක්\u200dරියාවලිය ආරම්භ කළ පසු එය ජයග්\u200dරහණයෙන් හෝ පරාජයෙන් යන කුමන ආකාරයකට අවසන් වුවත් එහි අවසන් ප්\u200dරතිඵලය බෙදුම්වාදයට වාසි සහගත ෙවි. ඔවුනට දැන් ප්\u200dරධාන වශයෙන්ම අවශ්\u200dය වී ඇත්තේ නැවත වටයකින් බලය බෙදීමේ ව්\u200dයවස්\u200cථාමය විසදුම් පිලිබදව සමාජ කතිකාවක්\u200c සහ ඊට අදාල ගැටුම ඉහළ මට්\u200cටමකට ගෙන ඒමය. එම අරමුණ දැනටමත් ඉතා හොදින් ඉටු වෙමින් පවතී. සැබෑ විපක්\u200cෂය එම ව්\u200dයාජ කතිකාවට කොටුකර ගැනීමට හැකි වීම ආණ්\u200cඩුව ලැබූ විශාල ජයග්\u200dරහණයකි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජාත්\u200dයන්තර බෙදුම්වාදී න්\u200dයායපත්\u200dරය සකස්\u200cකොට ඇත්තේ බහුතර සිංහල ජනතාවගේ අනුකම්පාව මත ජයග්\u200dරහණය කිරීම සදහා නොවේ. සිංහලයා බන්දේසියක තබා එසේ නැතහොත් ජනමත විචාරණයකින් අනුමත කොට 13 වැනි සංශෝධනය ඉක්\u200cමවා යන බල තල ලබාදුනහොත් බෙදුම්වාදීන් එය සතුටින් භාර ගනු ඇත. එම ප්\u200dරවේශය සිංහලයා විසින් අඩාල කළද බෙදුම්වාදී න්\u200dයාය පත්\u200dරයට ව්\u200dයවස්\u200cථා සම්පාදන ක්\u200dරියාවලිය මගින් විශාල තල්ලුවක්\u200c ලැබේ. බෙදුම්වාදී න්\u200dයායපත්\u200dරයේ පළමු කොටස ඉදිරියට යන්නේ රටේ ව්\u200dයවස්\u200cථාවට අනුව හෝ ඊට පරිබාහිරව එළැඹෙන යම් ගිවිසුමක්\u200c හරහාය. අතිකරගන්නා 13 වැනි සංෙශෘaධනය හරහා සහ සටන් විරාම ගිවිසුම හරහා ගමන් කළ දුර දෙස බැලීමේදී එA බව පහසුවෙන් වටහා ගත හැක. එසේ නීත්\u200dයානුකූලව යා හැකි දුර තහවුරුකර ගැනීම සඳහා නීත්\u200dයානුකූල නොවූ යුද්ධය යොදා ගත් ආකාරය විස්\u200cතර කළ යුතු නැත. ඉහත සදහන් කළ ආකාරයට 13ට එහා යන බලතල ලැබුණහොත් නීත්\u200dයානුකූලව යා යුතු දුර වැඩි වී නීත්\u200dයානුකූල නොවන ආකාරයට යා දුතු දුර අඩුවේ. එය ඔවුනට පහසුවකි. මේ උත්සාහ කරන්නේ ඒ සදහාය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකෙසේ වෙතත් නීත්\u200dයානුකූලව යා යුතු අවම දුර යාම සදහා දැනටමත් ව්\u200dයවස්\u200cථාවේ ප්\u200dරතිපාදන ඇති බැවින් තව දුරක්\u200c නීත්\u200dයානුකූලව යාමට නොහැකි වුවත් ඔවුන්ට ගැටලුවක්\u200c නැත. එවිට සිදු වන්නේ නීතියට පිටින් ජාත්\u200dයන්තර මැදිහත්වීම යටතේ යාම සදහා ඔවුන් කලින් සැළසුම් කළ ගමනේ ඉතිරි කොටස ආරම්භ කිරීමය. නව ව්\u200dයවස්\u200cථා සාකච්ඡාවෙන් ඒ සදහා ධෛර්යය සහ සුජාතභාවය ලැබේ. දැන් ලක්\u200cෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට තම ආණ්\u200cඩුව ඉඩම්, පොලිස්\u200c සහ, මහ ඇමති මුදල් බලය ඇතුළු 13 වැනි සංශෝධනයෙන් ලබාදී ඇති බෙදුම්වාදී බලතල උතුරට ලබාදෙන බව කීමට ධෛර්යය ලැබෙන්නේ ඒ නව කතිකාව තුළය. ඒ නිසා ඉහත සදහන් කළ ආකාරයට ව්\u200dයවස්\u200cථාව බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට සංශෝධනය නොවූවත් එම ක්\u200dරියාවලිය මගින් ඔවුන්ගේ ගමනට විශාල තල්ලුවක්\u200c ලැබේ. ව්\u200dයවස්\u200cථා කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරෙන අවස්\u200cථාවක එය සමස්\u200cථයක්\u200c ලෙස පරාජය වී උතුරේදී පමණක්\u200c ජයග්\u200dරහණය කළද බෙදුම්වාදීන්ට එය ආශිර්වාදයක්\u200c වනු ඇත. ඒ මගින් ස්\u200cවයංපාලනයක්\u200c සදහා උතුරු සහ නැගෙනහිර ජනතාව විසින් ජනවරමක්\u200c ලබා දී ඇති බවට ජාත්\u200dයන්තරව තහවුරු කිරීමට ඔවුනට අවස්\u200cථාව ලැෙ€. ජනමත විචාරණයේ ජය පරාජය කුමක්\u200c වුවත් එය බෙදුම්වාදීන්ට වාසි සහගත වන්නේ ඒ නිසාය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑසේම බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත් විට ජනමත විචාරණයකින් සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනය නොකර 13 වැනි සංශෝධනය ශක්\u200cතිමත් කරන වගන්ති ප්\u200dරමාණයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමෙන් පමණක්\u200c වුවද විශිෂ්ඨ ජයග්\u200dරහණයක්\u200c අත්පත් කරගත හැකිය. උදාහරණයක්\u200c ලෙස පළාත් සභාව හා මධ්\u200dයම ආණ්\u200cඩුව අතර බලය බෙදන \"සමගාමී ලයිස්\u200cතුව\" ඉවත්කිරීම, උතුරු නැගෙනහිර පළාත් ඒකබද්ධ කිරීමේ ප්\u200dරතිපාදන ලිහිල් කිරීම, හදිසි අවස්\u200cථාවකදී පළාත්සභා වල බලතල අත්පත්කර ගැනීමට ජනපති සතු බලතල ලිහිල් කිරීම වැනි සංශෝධන කිහිපයකින් වුවද බෙදුම්වාදීන් විශාල ජයග්\u200dරහණයක්\u200c අත්පත් කරගනු ඇත. සමගාමී ලයිස්\u200cතුව ඉවත් කිරීම ඔවුන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමකි. ඊට අමතරව මහජන ආරක්\u200cෂක පනත සංශෝධනය මගින් ජනපතිගේ බලතල අඩු කළ විට විධායක ජනාධිපති ක්\u200dරමය පවත්වාගෙන යාම. බෙදුම්වාදීන්ට ප්\u200dරශ්නයක්\u200c නොවේ. දැනටමත් 19 වැනි සංශෝධනය මගින් ජනපති බල තල ප්\u200dරමාණයක්\u200c දුර්වල කොට ඇති බැවින් මෛත්\u200dරිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ලෙස ඉදිරිකාලයේ වැජඹීම බෙදුම්වාදීන්ට ප්\u200dරශ්නයක්\u200c වන්නේ නැත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඒ අනුව මෙම ව්\u200dයවස්\u200cථා සංශෝධන ක්\u200dරියාවලිය මගින් ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ නාමයෙන් රට බරපතල උගුලකට තල්ලු කරන බව පැහැදිලිව පෙනේ. ඊට මුහුණදී ආණ්\u200cඩුවේ සැ`ගවුන අරමුණ පරාජය කිරීමේදී මූලික කොන්දේසිය වන්නේ බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට ව්\u200dයවස්\u200cථාමය විසදුම් පිළිබද සංවාදයට ඇතුල් නොවී සිටීමය. දෙවැනි කොන්දේසි මහජනයා රැවටීම සදහා අටවන ඊනියා ව්\u200dයවස්\u200cථා සම්පාදක මණ්\u200cඩලයට ඇතුල් නොවී සිටීමය. ඊට අමතරව ආණ්\u200cඩුවේ බෙදුම්වාදී හිතවාදී අරමුණු සෘජුව හෙළිදරව් කිරීම ඉතා වැදගත්වේ. විධායක ජනාධිපති ක්\u200dරමය සහ මනාප ඡන්ද ක්\u200dරමය අහෝසි කිරීම නැමැති ජනප්\u200dරිය සටන්පාඨ වලට මුවාවී මේ උත්සාහ කරන්නේජනාධිපතිවරණයට පෙර බෙදුම්වාදී බලවේගවලට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට බව සමාජයට ඒත්තු ගැන්විය යුතුය. ආණ්\u200cඩුවේ එම උත්සාහයට එරෙහිව සැබෑ ජනතා සටන දියත් කළ යුත්තේ අවසන් ව්\u200dයවස්\u200cථා කෙටුම්පත එළිදැක්\u200cවූ පසුවය. එතෙක්\u200c කළ යුත්තේ ආණ්\u200cඩුවේ අධිරාජ්\u200dයවාදී ස්\u200cවාමිවරුන්ගේ අවසන් අරමුණ පිළිබඳව සමාජය අවධියෙන් තැබීමය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅවශ්\u200dයනම් කොන්දේසි ඉදිරිපත්කොට ආණ්\u200cඩුවේ සැඟවුණු අරමුණු එළිදරව් කිරීමට අමතරව ඒවා අවුල් කිරීමද කළ හැක. මහින්ද රාජපක්\u200cෂ හිටපු ජනාධිපතිතුමා ඉල්ලා සිටින ආකාරයට විධායක ජනාධිපති ක්\u200dරමය වහා අහෝසි කොට පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතුය යන කොන්දේසි ඉතා වලංගු නිර්මාණශීලී එකක්\u200c බව කිව යුතුය. එම න්\u200dයායත්මක ස්\u200cථාවරය පිලිගන්නේ නම් ඒකාබද්ධ විපක්\u200cෂය කළ යුත්තේ තමාගේ අනෙක්\u200c පයත් උගුල මත තබනවා වෙනුවට සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කිරීම මගින් 9 වැනිදා තැබූ පය ආපසු ගලවා ගැනීමය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-වෛද්\u200dය වසන්ත බණ්\u200cඩාර\u003c/span\u003e\u003cbr /\u003e\n(Divaina)\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2747996128653259691/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/MaraUgulenGelawnneKeseda.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2747996128653259691"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2747996128653259691"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/MaraUgulenGelawnneKeseda.html","title":"රට බෙදන ව්\u200dයවස්ථා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-bmSCmqxrpQ4/Vq5C5JxEY7I/AAAAAAAAA10/_rUfDYhgtEg/s72-c/viva.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3084194814390215436"},"published":{"$t":"2015-10-20T20:49:00.003+05:30"},"updated":{"$t":"2015-10-26T05:15:13.628+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය වසන්ත බණ්\u200cඩාර"}],"title":{"type":"text","$t":"අපරාධ අධිකරණයක්\u200c පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුත්තේ ඇයි?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cb\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-vPmh_rQymeQ/ViZbfg1AHhI/AAAAAAAAE7s/nK38iZXbRNo/s1600/UNCHR_TNA_LNW.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"212\" src\u003d\"http://4.bp.blogspot.com/-vPmh_rQymeQ/ViZbfg1AHhI/AAAAAAAAE7s/nK38iZXbRNo/s400/UNCHR_TNA_LNW.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cb\u003e-\u003c/b\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eවෛද්\u200dය වසන්ත බණ්\u200cඩාර\u003cbr /\u003e දේශහිතෛශී ජාතික ව්\u200dයාපාරයේ ලේකම් \u003c/b\u003e\u003cbr /\u003e \u003cbr /\u003e එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්\u200dරී ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳ තව දුරටත් සාකච්ඡා කිරිම සදහා මෙවර අප එක්\u200cකර ගත්තේ දේශහිතෛශී ජාතික ව්\u200dයාපාරයේ ලේකම් වෛද්\u200dය වසන්ත බණ්\u200cඩාර මහතාය අදාළ යෝජනාවලිය පිළිබදව ඒ මහතා වැඩිදුරටත් දැක්\u200cවු අදහස්\u200c පහත පරිදි වේ.\u003cbr /\u003e \u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e ප්\u200dරශ්නය - ජිනීවා මානව හිමිකම් යෝජනාව පිළිබඳව අදහස්\u200c දක්\u200cවන බොහෝ දෙනා අවධාරණය කරන්නේ එහි අන්තර්ගතව තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳව. නමුත් එම යෝජනා ඇමරිකාව ප්\u200dරධාන අධිරාජ්\u200dයවාදී බලවේගයන් තමන්ගේ ආර්ථික සහ දේශපාලන ඕනෑ එපාකම් අනුව සැකසූ යෝජනාවක්\u200c බවටත්, එය දෙමළ බෙදුම්වාදයට පක්\u200dෂපාතීව කටයුතු කරන බවටත් චෝදනා එල්ල වනවා.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e \u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්\u200cද? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e \u003cbr /\u003e පිළිතුර - ආණ්\u200cඩුව කියන්න උත්සහ ගන්නේ මහින්ද රාජපක්\u200dෂ මහතා බලයේ සිටියා නම් ආර්ථික සම්බාධක පනවනවා, යුදමය මැදිහත්වීමක්\u200c සමග අරාබි වසන්තය වගේ තත්ත්වයක්\u200c ඇතිවන්න ඉඩ තිබුණා. නමුත් මෙම ආණ්\u200cඩුව බලයට පත්වීම නිසා එම තත්ත්වය සමනය කර ගැනීමට හැකි වූ බව. ඒ වගේම ඔවුන් කියනවා මේ යෝජනාව ඉදිරිපත් කරල තිබෙන්නේ ශ්\u200dරී ලංකාවට හිතවාදීව, මෙම යෝජනාවෙන් ආරක්\u200dෂක හමුදාවල ගෞරවය ආරක්\u200dෂා වන බවත් අපිව නිර්දොaෂී බව පෙන්වා දෙන්න පුළුවන් බවත් සඳහන් කරනවා.\u003cbr /\u003e \u003cbr /\u003e එහෙත් මෙම යෝජනාව පිටුපස තිබෙන බරපතල කතාව තවමත් සමාජයේ බරපතල ලෙස අවධානයට ලක්\u200c වී නැහැ. යුද අපරාධ චෝදනාවලට ලක්\u200c වී සිටින දේශපාලන නායකයන්ට සහ යුද විරුවන්ට දඬුවම් කිරීමෙන් මෙම ප්\u200dරශ්නය අවසන් වනවාද? මේ වන විටත් රට බේරා ගැනීම සඳහා විශාල පිරිසක්\u200c ජීවිත පරිත්\u200dයාග කර තිබෙනවා. යුද අපරාධ චෝදනාවලට ලක්\u200c වී සිටින අයට මරණ දඬුවම පනවන්න බෑ, සිරගත කිරීම පමණයි කරන්න පුළුවන්. නමුත් චෝදනා එල්ල වී ඇති අයට හිරේ ගිහිල්ල හරි රට බේරගන්න පුළුවන්ද?\u003cbr /\u003e \u003cbr /\u003e බැහැ. එහෙම තත්ත්වයක්\u200c නෙවෙයි මෙහි තිබෙන්නේ. යුද අපරාධ චෝදනාවලට ලක්\u200c වූ අයට දඬුවම් කරල අවසන් වන ක්\u200dරියාවලියක්\u200c නෙවෙයි මෙම යෝජනාවේ තිබෙන්නේ. \u003cbr /\u003e \u003cbr /\u003e මෙම යෝජනාවලියේ අරමුණ රට බෙදා වෙන් කිරීම සහ ඇමරිකානු කකුල ස්\u200cථිර වශයෙන් මේ භූමියේ තබා ගැනීම. නමුත් එම කාරණය මේ රට තුළ සංවාදයට ලක්\u200c වන්නේ නෑ.\u003cbr /\u003e \u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e ප්\u200dරශ්නය - ඔබ කොහොමද චෝදනා කරන්නේ මෙම යෝජනාව තුළ රට බෙදා වෙන් කිරීමේ වැඩපිළිවෙළක්\u200c අන්තර්ගත වන බව.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e \u003cbr /\u003e පිළිතුර - ඇත්තටම යුද්ධය පැවති කාලයේදී ඇමරිකාව උත්සහ කළා මේ රට තුළ සෘජු මැදිහත්වීමක්\u200c කරන්න. රැකීම සඳහා වගකීම (Rtop) යන ව්\u200dයාපෘතිය යටතේ තමයි එම මැදිහත්වීම කිරීමට උත්සාහ කළේ. එම ව්\u200dයාපෘතිය යටතේ තමයි බලවත් රටවල් තමන්ට අත පෙවීමට, අවශ්\u200dය රටවල්වලට අත පෙවීමට ඉඩ සලසා ගත්තේ. යම්කිසි රටක රාජ්\u200dයයක්\u200c තමන්ගේ රටේ ජනතාවට ආරක්\u200dෂාව සලසා දීමට අසමත් සහ වුවමනාවක්\u200c නැහැ කියන තැන සිට ඒ රටේ සිවිල් ජනතාව ආරක්\u200dෂා කර ගැනීමට මැදිහත් වනවා කියන තැන සිට තමයි එම මැදිහත්වීම කරන්නේ. යුද්ධය පැවති කාලයේදී ඇමරිකාව මැදිහත්වීමට උත්සාහ කළේ මෙරට අසමත් රාජ්\u200dයයක්\u200c කියන තැන සිට. ඩේවිඩ් මිලිබෑන්, කුෂ්ණලා ඇවිත් උත්සාහ කළේ යුද්ධය නවත්වන්න. දැන් මානව හිමිකම් කොමිසම හරහා කරනවා වගේම මානව හිමිකම් කාර්යාලයක්\u200c මෙහි ස්\u200cථාපිත කර බරපතල මැදිහත් වීමක්\u200c කිරීමට උත්සාහ කළා. නමුත් මහින්ද රාජපක්\u200dෂ පාලනය යටතේ ඊට ඉඩ ලැබුණේ නෑ, එදා ජනතා විමුක්\u200cති පෙරමුණත් බරපතල ලෙස ඊට එරෙහිව නැගී සිටියා. ජනතා විරෝධය සහ ආණ්\u200cඩුවේ නොකැමැත්ත කියන සාධක දෙකම මත ඊට ඉඩ ලැබුණේ නෑ.\u003cbr /\u003e \u003cbr /\u003e \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-YSsr9c7fzA0/ViZZqQeMbNI/AAAAAAAAE7g/srthBtxHgMM/s1600/par.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑහෙත් මෙම ආණ්\u200cඩුව බලයට පත්වීමෙන් පසු යුද්ධය නොමැති පසුබිමක්\u200c තුළ යුද අපරාධ නමැති නිමිත්ත ඉස්\u200cසරහට ගෙනැල්ල මැදිහත්වීමක්\u200c කරන්න ඇමරිකාව කටයුතු කරනවා. මෙම යෝජනාවලිය ගැඹුරින් සලකා බැලුවහම පෙනෙන දෙයක්\u200c තමයි යුද අපරාධ අධිකරණයක්\u200c පිහිටුවීමට අමතරව තවත් අවශ්\u200dයතාවයන් රාශියක්\u200c මෙහි අන්තර්ගතව තිබෙන බව. පළමුවන කාරණය තමයි ඇමරිකාව විසින් නඩත්තු කරන එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්\u200c කාර්යාලයක්\u200c පිහිටුවීම. මානව හිමිකම් කොමසාරිස්\u200c කාර්යාලය, මානව හිමිකම් කොමිසමට වඩා වෙනස්\u200c එකක්\u200c. මානව හිමිකම් කොමසාරිස්\u200c කාර්යාල නඩත්තු කරන්නේ බටහිර රටවල් විසින් සෘජුව අරමුදල් සපයල රාජ්\u200dය නොවන සංවිධානවල සෘජු මැදිහත් වීමෙන්. නේපාලයේ පිහිටුවපු මානව හිමිකම් කොමසාරිස්\u200c කාර්යාලය එම රටේ අභ්\u200dයන්තර කටයුතුවලට මැදිහත්වීම නිසා ඉවත් කර ගන්නා ලෙස එරට රජය විසින්ම බලපෑම් කළා. ඒ වගේම මෙම යෝජනාවලියෙන් යෝජනා කර තිබෙන සත්\u200dය සෙවීමේ කොමිසම හරහා දකුණු අප්\u200dරිකානු මැදිහත්වීමකට අවස්\u200cථාව සැලසෙනවා. සටන් විරාම ගිවිසුම හරහා සෝල්හයිම් කළෙත් එබඳු මැදිහත්වීමක්\u200c. ඒ වගේම මෙම යෝජනාවලිය හරහා එක්\u200cසත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ නිලධාරීන්ට මානව හිමිකම්, අතුරුදන් වීම්, වධ බන්ධන පැමිණවීම, කාන්තා හිංසනය ආදී වශයෙන් විවිධ ව්\u200dයාපෘතිවලට අදාළ එම බලධාරීන්ට මෙරටට පැමිණ තමන්ගේ ව්\u200dයාපෘති ආරම්භ කිරීමට අවස්\u200cථාව උදාවනවා.\u003cbr /\u003e \u003cbr /\u003e ඒ සියල්ලටම වඩා මෙම යෝජනාවලියෙන් අප එකඟ වනවා මානව හිමිකම් කාර්යාලය සහ ව්\u200dයාපෘති විදේශීය මුදල් ලබාගෙන නිදහසේ කටයුතු කිරීමට හැකි වන ලෙස යාන්ත්\u200dරණය සකස්\u200c කිරීමට. එම මුදල් එම ආයතනවල අරමුණු සහ ක්\u200dරියාවලිය හැසිරවීමේ උපාංගයන් ලෙස ක්\u200dරියාකරනවා. ඒ සියල්ලටම වඩා මෙම යෝජනාවලිය හරහා ආරක්\u200dෂක හමුදා සම්පූර්ණයෙන්ම ප්\u200dරතිසංස්\u200cකරණයකට ලක්\u200cකරනවා. මෙහි සඳහන් වී තිබෙනවා අන්තර්කාලීන යුක්\u200cතිය ඉටුකිරීම යන කාරණයක්\u200c පිළිබඳව. එම ක්\u200dරියාවලිය හරහා නඩු විභාගයකින් තොරව දඬුවම් කළ හැකි වාතාවරණයක්\u200c සකස්\u200c කරගෙන තිබෙනවා. ඒ අනුව දැනටමත් නම් කරල තිබෙන හමුදා නිලධාරීන් සියලු දෙනා පරිපාලන ක්\u200dරමවේදයක්\u200c හරහා ඉවත් කිරීමට එකඟ වී තිබෙනවා. ඒ හරහා නඩු විභාගයට ප්\u200dරථමයෙන්ම හමුදා නිලධාරීන් ඉවත් කිරීමට අවස්\u200cථාව උදාවනවා. ඒ හරහා හමුදාව සුද්ද කිරීමට අවස්\u200cථාව උදාවනවා.\u003cbr /\u003e \u003cbr /\u003e \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-YSsr9c7fzA0/ViZZqQeMbNI/AAAAAAAAE7g/srthBtxHgMM/s1600/par.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"400\" src\u003d\"http://2.bp.blogspot.com/-YSsr9c7fzA0/ViZZqQeMbNI/AAAAAAAAE7g/srthBtxHgMM/s400/par.jpg\" width\u003d\"366\" /\u003e\u003c/a\u003e\u003c/span\u003eමෙම යෝජනාවලිය හරහා සත්\u200dය සෙවීමේ කොමිසම සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය යන කාර්යාල දෙක පිහිටුවනු ලබනවා. එම කාර්යාල දෙක හරහා කරනු ලබන්නේ ආරක්\u200dෂක හමුදාවට එරෙහිව චෝදනා ගොනු කිරීම. ඒ අනුව එම කාර්යාල දෙක චෝදනා කර්මාන්ත ශාලා බවට පත් වනවා. ඊටම සම්බන්ධ වූ තවත් කාරණයක්\u200c තමයි හමුදාවට පුහුණුවීම් සහ දිරිගැන්වීම් ලබාදීම. එහි ඉලක්\u200cකය තමයි මොළ සෝදා ඇමරිකානු හිතවාදී නිලධාරී මණ්\u200cඩලයක්\u200c ඇති කිරීම. ඇමරිකාව යම්කිසි රටකට මැදිහත් වෙන කොට එම රටේ යුද්ධ හමුදාව සුද්ද කිරීමට අවශ්\u200dය වනවා. මේ ආකාරයට ඇමරිකාව මැදිහත්වීම් කළ සෑම තැනකම දේශපාලන පද්ධතිය තමන්ට ඕන ලෙස සකස්\u200c කළා. ඊට අමතරව දීර්ඝකාලීන ගැටුම් ඇති වන ලෙස කටයුතු කළා. ඒ සඳහා තමයි ඇමරිකාව රට බෙදා වෙන් කිරීමට කටයුතු කරන්නේ. ඇමරිකාව ලිබියාවෙදි ඒ දේ කළා. ඔවුන් ගඩාµs ඝාතනය කිරීමට අවශ්\u200dය පසුබිම නිර්මාණය කිරීමෙන් නොනැවතී ගැටුම දිගටම පවත්වාගෙන යැම සඳහා අයි. එස්\u200c. අයි. එස්\u200c. (ISIS) ත්\u200dරස්\u200cතයන්ට අවස්\u200cථාව ලබා දුන්නා. ඔවුන්ට එන්ටබෙ ගුවන් තොටුපළ පවා අත්පත් කර ගැනීමට අවස්\u200cථාව ලබා දුන්නා. මේ සූදානම එබඳු තත්ත්වයක්\u200c අපේ රට තුළත් නිර්මාණය කිරීම තමයි.\u003cbr /\u003e \u003cbr /\u003e ප්\u200dරශ්නය - යෝජනාවට පක්\u200dෂව අදහස්\u200c දක්\u200cවන පුද්ගලයනුත් ප්\u200dරකාශ කරනවා මහින්ද රාජපක්\u200dෂ මහතා බලයේ සිටියා නම් ලංකාව, ලිබියාවක්\u200c වන බව. එසේ නොවන බව ඔබ කොහොමද ප්\u200dරකාශ කරන්නේ.\u003cbr /\u003e \u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e පිළිතුර - මහින්ද රාජපක්\u200dෂ මහතා මෙම ජාත්\u200dයන්තර පීඩනයට මුහුණ දීම සඳහා නිශ්චිත උපාය මාර්ගික සැලසුමක්\u200c අනුව කටයුතු කළේ නැහැ. නමුත් එතුමා සද්භාවයෙන් මේ ප්\u200dරශ්නය යටත් වීමෙන් ජය ගන්න බැහැ කියන තැන සිටියා. ඒක ඉතා පැහැදිලිව පෙනුණා. \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e \u003cbr /\u003e එහෙත් මතුපිටින් පෙනෙන විශාල ව්\u200dයාපෘති කළාට, ජනතාවගේ හදවතට සමීප වන සංවර්ධන ක්\u200dරියාවලියකට ජනතාව සහභාගි කරගත්තේ නෑ. සංස්\u200cකෘතික වශයෙන් සහ මානසික වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව අතර බිඳුණු පාලම ගොඩනගන්න සමීපත්වය ඇති කරන්න අවශ්\u200dය දේවල් කෙරුණේ නෑ. එම නිසා දෙමළ ජනතාව බෙදුම්වාදී දේශපාලනඥයන්ගේ ග්\u200dරහණයෙන් මුදාගැනීමට නොහැකි වූවා. ඒක එක පැත්තක්\u200c.\u003cbr /\u003e \u003cbr /\u003e අනෙක්\u200c අතට රටේ සාමාන්\u200dය නීතිය යටතේ යුද සමයේදී සාමාන්\u200dය නීතිය ඉක්\u200cමවා යම් යම් සිදුවීම් සිදුවූවා නම් ඒවාට දඬුවම් ලබාදීම අවශ්\u200dයව තිබුණා. නමුත් යම් යම් පියවර නොගෙන සිටියේ නෑ. උදලාගම කොමිසම, ත්\u200dරිකුණාමල සිදුවීමට දඬුවම් ලබාදීම වැනි දේ කළා. පරණගම කොමිසම පිහිටුවා අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමක්\u200c කළා. නමුත් එම කටයුතු ප්\u200dරතිඵලදායක ලෙස කරන්න බැරිවූවා. ඒ වගේම එම කටයුතු කරල ජාත්\u200dයන්තරව තමන්ගේ ප්\u200dරතිරූපය නන්වා ගැනීමට රට තුළ කළ යුතු දේත් කරන්න බැරි වූවා.\u003cbr /\u003e \u003cbr /\u003e සම්බාධක පිළිබඳව කතාකරනවා නම් ඇත්ත වශයෙන්ම ඒක බොරුවක්\u200c. එහෙම තත්ත්වයක්\u200c නෑ. එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සම්බාධක පැනවීමට බැහැ. සම්බාධක පනවනවා නම් ඒ සඳහා ආරක්\u200dෂක මණ්\u200cඩලයේ අනුමැතිය අවශ්\u200dය වනවා. එබඳු යෝජනාවක්\u200c අපට විරුද්ධව එම මණ්\u200cඩලයට ඉදිරිපත් නොවුණා වගේම එබඳු යෝජනාවක්\u200c ඉදිරිපත් වූවා නම් එම යෝජනාව රුසියාව සහ චීනය විසින් පරාජය කරන බව පැහැදිලියි.\u003cbr /\u003e \u003cbr /\u003e ඒ වගේම තනි රටවල් විසින් අනෙකුත් රටවල්වලට සම්බාධක පනවන ලෝක දේශපාලන තත්ත්වයක්\u200c නෙවෙයි පසුගිය කාලයේදී තිබුණේ. පසුගිය කාලයේ තිබුණේ කියුබාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක පවා ආපසු හැරවීමේ වුවමනාවක්\u200c සහ ජනමතයක්\u200c. ඒ අනුව පැහැදිලි විය යුතුයි මෙම සම්බාධක කතාව තමන්ගේ යටත්වීම වහගන්න සාධාරණීකරණය කර ගන්න කියන බොරුවක්\u200c බව. ආණ්\u200cඩුව අද මේ ආකාරයට බොරු කියන්නේ මෙම යෝජනාවෙන් ගැලවීම සඳහා සුළු හෝ උත්සාහයක්\u200c දැරීමකින් තොරවයි.\u003cbr /\u003e \u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e ප්\u200dරශ්නය - මෙම යෝජනාවලියට එරෙහි පුද්ගලයකු ලෙස ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන පියවර මෙනවාද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e \u003cbr /\u003e පිළිතුර - ආණ්\u200cඩුව උත්සාහ කරනවා තමන් විසින් කරන ලද කටයුත්තේ වගකීම වෙනත් අය මත පැටවීමට. ඒකට තමයි සර්ව පාක්\u200dෂික සමුළු යෝජනාවක්\u200c ගෙන එන්න හදන්නේ. එයට මේ රටේ දේශපාලන පක්\u200dෂ ගොදුරු නොවිය යුතුයි.\u003cbr /\u003e \u003cbr /\u003e ආණ්\u200cඩුව සර්ව පාක්\u200dෂික සමුළුවක්\u200c කැඳවනවා නම් කැඳවන්න තිබුණේ මෙම යෝජනාවන්ට එකඟ වෙන්න කලින්. ඇත්තටම මෙම යෝජනාවට අප එකඟ වී තිබෙන නිසා දැන් එය ගිවිසුමක්\u200c බවට පත් වී තිබෙනවා. මෙබඳු ජාත්\u200dයන්තර ගිවිසුමකට එකඟවීමට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න යුතුකමක්\u200c තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයාට යුතුකමක්\u200c තිබුණා මේ පිළිබඳව කැබිනට්\u200c මණ්\u200cඩලය තුළදී එකඟතාවකට එන්න. එම කටයුතු දෙකම නොකර හිතුවක්\u200cකාරී ලෙස කටයුතු කර තිබෙනවා. එලෙස කටයුතු කරල කකුල උගුලට තියල දැන් සර්ව පාක්\u200dෂික සමුළු කැඳවල වැඩක්\u200c නෑ. ඒ වගේම මේ අධිකරණයට මුහුණ දීල මේ ප්\u200dරශ්නයෙන් බේරෙන්න බැරි බවත් අපි දැනගන්න ඕනි.\u003cbr /\u003e \u003cbr /\u003e මෙය පරාජය කරන්න පුළුවන් ක්\u200dරියාවලිය තමයි මේ එකඟතාවය පාර්ලිමේන්තුවෙදි පරාජය කරන එක. ඒ වගේම ජාත්\u200dයන්තර අපරාධ අධිකරණයක්\u200c පිහිටුවීම සඳහා නීතියක්\u200c සම්මත කළ යුතු වනවා. එම නීතිය පාර්ලිමේන්තුවට ගෙන ආ විට පරාජය කළ යුතුයි.\u003cbr /\u003e \u003cbr /\u003e විශේෂයෙන්ම ශ්\u200dරී ලංකා නිදහස්\u200c පක්\u200dෂයෙන් මහින්ද රාජපක්\u200dෂ මහතාගේ මුහුණ පෙන්වල තරග කරල ජයග්\u200dරහණය කරපු කිසිදු මන්ත්\u200dරීවරයකුට සදාචාරාත්මක අයිතියක්\u200c නෑ ඊට එකඟවීමට. ඔවුන්ට ජනතාව බලය ලබාදුන්නේ රට ආරක්\u200dෂා කිරීමට මිස එබඳු යෝජනාවලට ඡන්දය දෙන්න නෙවෙයි.\u003cbr /\u003e \u003cbr /\u003e ඒ වගේම ජනතා විමුක්\u200cති පෙරමුණටත් එබඳු යෝජනාවලට ඡන්දය දෙන්න බෑ. ඔවුනුත් අතීතයේදී ජාතිකවාදී මතය නියෝජනය කරල තිබෙනවා. අදත් ඔවුන්ට ඡන්දය ලැබෙන්නේ එදා පෙනී සිටිය එම මතය නිසයි.\u003cbr /\u003e \u003cbr /\u003e එම නිසා අප ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුයි, තමන් ඡන්දය ලබාදුන් අපේක්\u200dෂකයන්ට එබඳු යෝජනා සඳහා ඡන්දය ලබා නොදෙන ලෙස බලපෑම් කරන ලෙස. මෙම යෝජනාව පරාජය කිරීම ආරම්භ කළ යුත්තේ එතැනින්. පාර්ලිමේන්තුවෙන් පිටත දී මෙම යෝජනාවලිය පරාජය කිරීම සඳහා ජනතාව කටයුතු කළ යුතුයි.\u003cbr /\u003e \u003cbr /\u003e [දිවයින] \u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003cbr /\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3084194814390215436/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/YudaAparadaChodanaParadawamu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3084194814390215436"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3084194814390215436"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/YudaAparadaChodanaParadawamu.html","title":"අපරාධ අධිකරණයක්\u200c පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුත්තේ ඇයි?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-vPmh_rQymeQ/ViZbfg1AHhI/AAAAAAAAE7s/nK38iZXbRNo/s72-c/UNCHR_TNA_LNW.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});