gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3784894921058162465"},"published":{"$t":"2018-07-10T11:00:00.001+05:30"},"updated":{"$t":"2018-07-10T11:00:49.224+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෙල්ගම ගුණසිරි හිමි"}],"title":{"type":"text","$t":"අනාගමික රාජ්\u200dය සංකල්පය : බෞද්ධ සංස්\u200cකෘතියේ විනාශයේ ඇරඹුමයි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-U2rrDL-s6y8/W0REYtAk-KI/AAAAAAAADTo/2XBKcuMXEmkFys1lJVzLG6RQWTeGspsvwCLcBGAs/s1600/Anagamika.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-U2rrDL-s6y8/W0REYtAk-KI/AAAAAAAADTo/2XBKcuMXEmkFys1lJVzLG6RQWTeGspsvwCLcBGAs/s640/Anagamika.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-පූජ්\u200dය වෙල්ගම ගුණසිරි හිමි-\u003c/b\u003e\u003c/span\u003eරට තුළ වත්මනයේ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කරන ලද මාතෘකාවක්\u200c වන්නේ ගෙන ඒමට නියමිත නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාව යි. නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාව පිළිබ`දව රටේ සබුද්ධික ජනයා වැඩි වශයෙන් කතා කරනු ලබන්නේ බෙදුම්වාදීන් හා අන්තවාදීන් සතුටු කරනු ලබන විධි විධාන රැසක්\u200c මෙම ව්\u200dයවස්\u200cථාවට අන්තර්ගත කිරීමට දරන ප්\u200dරයත්නය නිසාවෙනි. එවැනි එක්\u200c විධි විධානයක්\u200c වන්නේ අනාගමික රාජ්\u200dය සංකල්පයයි. අනාගමික යන වචනය බටහිර යුරෝපයේ බිහි වූ අතර ඉංග්\u200dරීසි භාෂාවෙන් SECULAR - සෙක්\u200dයුලර් යනුවෙන් මෙය හඳුන්වයි. විශ්වකෝෂයේ මෙම ඉංග්\u200dරීසි වචනයට දී ඇති අර්ථය වන්නේ Not connected  with Religious or   supiritual   matters  හෙවත් non  Religious  යන්නයි. එනම් ආගම සමග සම්බන්ධ නොවූ ආගමික නොවන යන අදහසයි. මෙය සිංහලට පරිවර්තනය වීමේදී අනාගාමික වශයෙන් හඳුන්වන අතර අනාගාමික යන වචනය තුළ ආගමික නොවන යන අදහස මතු නොවන බැවින් අනාගමික යන වචනය භාවිත කිරීම යෝග්\u200dය වේ. කෙසේ නමුත් මෙය අනාගමික, නිරාගමික හා අනාගාමික වශයෙන් වචන කීපයකින්ම හඳුන්වනු ලැබේ. වචනය සිංහලට පරිවර්තනය වීම තුළම ගැටලූවක්\u200c ඇති බැවින් මෙම සංකල්පය අප රටට නොගැලපෙන බව නම් පැහැදිලිය. \u003cbr /\u003e\u003cbr /\u003e2015 ජනවාරි 08 වැනි දින බලයට පත් වත්මන් ආණ්\u200cඩුවේ පොරොන්දු හා ප්\u200dරතිපත්ති අතර නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාව පිළිබඳ කරුණක්\u200c ඇතුළත් නොවේ. මොවුන්ගේ ප්\u200dරධානතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්\u200dරමය අහෝසි කිරීම හා එහි බලය පාර්ලිමේන්තුව සතු කිරීම යි.\u003cbr /\u003e\u003cbr /\u003eරටේ ජනයා ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවක අවශ්\u200dයතාවය ඉස්\u200cමතු නොකළ මොහොතක නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවක්\u200c ගෙන එනු ලබන්නේ වත්මන් ආණ්\u200cඩුව බලයට ගෙන ඒම ස`දහා දායකත්වය සැපයූ දෙමළ ඩයස්\u200cපෝරාව, උතුරේ බෙදුම්වාදී කල්ලි කණ්\u200cඩායම්, අන්තවාදී මුස්\u200cලිම් පක්\u200cෂ, රාජ්\u200dය නොවන සංවිධාන, ඉන්දියාව මානව හිමිකම් කවුන්සලය, ඇමරිකාව හා යුරෝපා සංගමය සතුටු කිරීමට ය.\u003cbr /\u003e\u003cbr /\u003eආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවක යම් විධි විධානයක්\u200c පිළිබඳව සංශෝධනයක්\u200c හෝ නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවකට යම් විධිවිධානයක්\u200c ඇතුළත් කළ යුත්තේ රටේ පවතින ගැටලුවක්\u200c හෝ අර්බුදයක්\u200c නීතිමය හා ප්\u200dරතිපත්තිමය රාමුවක්\u200c තුළට ගෙන විසඳා ගැනීම ස`දහා ය. රටේ සිංහල බෞද්ධයාට වත්මන් ආණ්\u200cඩුවෙන් ඇසිය යුතු ප්\u200dරශ්නය වන්නේ කුමන අර්බුදයක්\u200c විස`දීමේ අරමුණින් අනාගමික රාජ්\u200dය සංකල්පය ව්\u200dයවස්\u200cථාවට ඇතුළත් කරන්නේද යන්න යි. අපේ රටට නොගැලපෙන අනාගමික රාජ්\u200dය සංකල්පය නව ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවට ඇතුළත් කරන්නේ පැහැදිලි ලෙසම සිංහල බෞද්ධ සංස්\u200cකෘතිය හා ප්\u200dරෙෘඪ ඉතිහාසය විනාශ කර දැමීමේ කුටෝපක්\u200dරමයන් සදහා ය. එය මැනවින් තේරුම් ගැනීමට හැකි වනුයේ අනාගමික හෙවත් නිරාගමික රාජ්\u200dය සංකල්පය බිහි වීමේ පසුබිම පිළිබ`ද විමසා බැලීමෙන් ය. \u003cbr /\u003e\u003cbr /\u003eමධ්\u200dයකාලීන යුගයේ යුරෝපයේ පාලනය සිදු වූයේ පල්ලියේ ආධිපත්\u200dයයට යටත්වය. පාප්වහන්සේගේ අනුමැතියෙන් යුරෝපා රාජ්\u200dයයන්හි පාලකයන් පත් වූ අතර ක්\u200dරිස්\u200cතියානි මූලධර්ම හා ආගමික නීතිරීති මෙන්ම සිද්ධාන්ත ඔස්\u200cසේ පල්ලියට අවශ්\u200dය ආකාරයට පාලකයා රාජ්\u200dය මෙහෙයවීය. යුරෝපයේ මෙම ක්\u200dරිස්\u200cතියානි ආගමික මූලධර්ම හා සිද්ධාන්ත මුල් කොටගෙන කරනු ලැබූ පාලනය හරහා ක්\u200dරිස්\u200cතියානි භක්\u200cතිකයන්ට විශේෂ වරප්\u200dරසාද හා වාසි ලැබුණි. ක්\u200dරිස්\u200cතියානි නොවූ පිරිස්\u200c වෙත පාලන තන්ත්\u200dරය විසින් විවිධ තාඩන පීඩන එල්ල කළ අතර රාජ්\u200dය බලය යොදා ක්\u200dරිස්\u200cතියානි ආගමට බලෙන් හරවා ගැනීමට ද කටයුතු කළේය. එසේ ක්\u200dරිස්\u200cතියානි ආගමට හරවා ගැනීමට නොහැකි වූ අය මරණයට පත් කිරීම හෝ රාජ්\u200dයයෙන් පිටුවහල් කිරීම සිදු විය. මේ නිසා යුරෝපයේ සියලූ රාජ්\u200dයයන් ආගමික රාජ්\u200dයයන් විය.\u003cbr /\u003e\u003cbr /\u003eයුරෝපයේ පාප් වහන්සේ මූලික කරගෙන පල්ලියේ ආධිපත්\u200dයය යටතේ ක්\u200dරියාත්මක වූ පාලන තන්ත්\u200dරය තුළින් රාජ්\u200dයයේ ජනතාව විශේෂීකරණයට ලක්\u200c වූණි. පැහැදිලි ලෙසම ක්\u200dරිස්\u200cතියානි අන්තවාදී මූලධර්ම මත පදනම් වූ යුරෝපයේ මෙම පාලන ක්\u200dරමය ජනතාවට මහත් පීඩාවක්\u200c හා හිංසනයක්\u200c විය. මානව නිදහස අයිතිවාසිකම් මෙන්ම සමානාත්මතාව ද මෙම පල්ලියේ ආධිපත්\u200dයය යටතේ ක්\u200dරියාත්මක වූ පාලන ක්\u200dරමය තුළ ජනයාට අහිමි විය. එම නිසා ක්\u200dරි.ව. 1303 දී පමණ එංගලන්තයේ හා ප්\u200dරංශයේ පාලකයන් දෙදෙනා යුරෝපයේ ක්\u200dරිස්\u200cතියානි මූලධර්ම මත පල්ලිය විසින් ගෙන ගිය පාලනයට එරෙහිව නැඟී සිට 08 වැනි බොනිපස්\u200c පාප් වහන්සේව පාප් පදවියෙන් නෙරපා හැර ක්\u200dරිස්\u200cතියානි ආගමික මූලධර්ම මත පදනම් වූ පාලනය අවසන් කළේය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ ආකාරයට යුරෝපයේ බිහි වූ නව පාලන ක්\u200dරමය තුළ හිංසාකාරී හා පීඩාකාරී ක්\u200dරිස්\u200cතියානි පල්ලිවල පාලන බලපෑමෙන් මිදී රාජ්\u200dයයත් ආගමත් වෙන වෙනම සංකල්ප දෙකක්\u200c ලෙස ගෙන පවත්වාගෙන ගියේය. රාජ්\u200dයයෙන් ආගම වෙන් කොට වෙනමම පවත්වා ගෙන යාම තුළ ගොඩනැඟුණු සංකල්පයක්\u200c වන්නේ ලෝකෝත්තර වාදය යි. එනම් රාජ්\u200dයය විසින් පිළිගත් නිළ ආගමක්\u200c රාජ්\u200dයයට නොමැති බව යන්නයි. ලෝකෝත්තරවාදය මූලික කරගෙන අනාගමික රාජ්\u200dයය හෙවත් නිරාගමික රාජ්\u200dය සංකල්පය යුරෝපයේ බිහි වීමට අවශ්\u200dය පදනම සැකසිණ. \u003cbr /\u003e\u003cbr /\u003eමෙම අනාගමික රාජ්\u200dයයේ විශේෂතා නම්,\u003cbr /\u003e\u003cbr /\u003e01. අනාගමික රාජ්\u200dය සංකල්පයේ මූලික හරය වන්නේ ලෞකිකත්වය පදනම් කර ගත් මූලධර්ම ඔස්\u200cසේ රාජ්\u200dය මෙහෙයවීම යි. \u003cbr /\u003e\u003cbr /\u003e02. ලෝකය පිළිබද ආගම් විසින් විග්\u200dරහ කර ඇති විඤ්ඤාණවාදී අදහස්\u200c හෝ අධි මානුෂීය විශ්වාසයන් බැහැර කර රාජ්\u200dය පාලනය කිරීම ද මිනිසුන්ගේ ජීවිතය ආගමෙන් මුළුමනින්ම වෙන් කොට තබා ගැනීම ද අනාගමික රාජ්\u200dයය තුළින් සිදු කරයි.\u003cbr /\u003e\u003cbr /\u003e03. මිනිසාගේ ලෞකික දියුණුව ඇති කළ හැක්\u200cකේ භෞතික කරුණුවලින් පමණක්\u200c බව අනාගමික රාජ්\u200dය සංකල්පය දැඩිව පිළිගනු ලබයි. \u003cbr /\u003e\u003cbr /\u003e04. එමෙන්ම සියලු ආගම්වලට එක හා සමානව සැලකීම ද ඕනෑම ආගමකට කෙනෙකුව හරවා ගැනීමේ නිදහස ද හිමි වේ.\u003cbr /\u003e\u003cbr /\u003e05. ඕනෑම ආගමකට ඇඟිලි ගැසීම හා පාලනය කිරීමට රාජ්\u200dයයට හැකියාවක්\u200c ලැබීම මෙම අනාගමික රාජ්\u200dය සංකල්පයේ තවත් විශේෂ ලක්\u200cෂණයක්\u200c වේ. \u003cbr /\u003e\u003cbr /\u003e06. රාජ්\u200dයය විසින් ආගම පෞද්ගලික දෙයක්\u200c වශයෙන සලකන අතර ඕනෑම ආගමික විශ්වාසයක්\u200c තමන්ට අවශ්\u200dය අයුරින් ඇදහීමට, පිළිපැදීමට හා විශ්වාස කර පුදපූජා පැවැත්වීමට ද පුද්ගලයෙකුට පූර්ණ නිදහස තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003e07. කිසිදු ආකාරයකින් ආගමකට රාජ්\u200dයයේ කටයුතුවලට මැදිහත්මක්\u200c සිදු කළ නොහැකි වීම අනාගමික රාජ්\u200dය සංකල්පයේ තවත් විශේෂයක්\u200c වේ.\u003cbr /\u003e\u003cbr /\u003e08. රාජ්\u200dයය විසින් නීතිය ඉදිරියේ සියලූ ආගම්වලට සමානාත්මතාවෙන් කටයුතු කිරීම ද මෙහි සුවිශේෂී වේ. \u003cbr /\u003e\u003cbr /\u003e09. රාජ්\u200dයය තුළ කිසිදු ආගමක්\u200c පෝෂණය කිරීමට නීතිමය බැදීමක්\u200c රාජ්\u200dයයට නොමැති අතර මිනිසුන්ට තමන්ගේ ආගමක්\u200c ඇදහීමට පූර්ණ නිදහස හා ආරක්\u200cෂාව ලබා දේ. \u003cbr /\u003e\u003cbr /\u003eවෙනත් ආකාරයකට පැහැදිලි කරන්නේ නම් අනාගමික හෙවත් නිරාගමික රාජ්\u200dය සංකල්පයේ කාර්යයභාරය වන්නේ රාජ්\u200dයය මුළුමනින්ම ආගමෙන් ඈත් කොට තබා පුද්ගලයාගේ ලෞකික දියුණුව හා අභිවෘද්ධිය උදෙසා ඕනෑම කාර්යයක්\u200c කිරීමට අවශ්\u200dය පදනම සකස්\u200c කර දීම යි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම ව්\u200dයවස්\u200cථා සම්පාදක කමිටුව ඉදිරිපත් කරනු ලබන නිර්දේශය වනුයේ වර්තමාන ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවේ දෙවන පරිච්ඡේදයේ නවවැනි වගන්තිය යටතේ බුද්ධාගමට ප්\u200dරමුඛස්\u200cථානය දිය යුතුයි යන වචනය ඉවත් කොට ඒ වෙනුවට රාජ්\u200dය අනාගමික රාජ්\u200dයයක්\u200c බවට පත්කර ශ්\u200dරී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක්\u200c දිය යුතුය යන්න ව්\u200dයවස්\u200cථාවට අන්තර්ගත කිරීමය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම අනාගමික රාජ්\u200dය සංකල්පය අපේ රටට යෝග්\u200dය නොවන බව සොයා බැලීම රටේ බුද්ධිමත් ජනයාගේ වගකීමක්\u200c බව මෙහි දී කිව යුතුමය. මෙම අනාගමික රාජ්\u200dය සංකල්පයේ ඇති සුවිශේෂතා සියුම්ව විමසා බැලීමේ දී පෙනී යන්නේ සුනාමියක්\u200c මෙන් අරාජිකත්වය පමණක්\u200c ඉතිරි කරන, ප්\u200dරෙෘඪ සංස්\u200cකෘතිය විනාශ කර දැමීම ස`දහා බටහිර යුරෝපයේ දේශපාලන අර්බුද මත ගොඩනැඟුණු, පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා භාවිත කරන මෙවලමක්\u200c බවය. මෙම සංකල්පය බිහිවීම හා අප රටේ සමාජ දේශපාලන පසුබිම විමසීමෙන් මෙහි අයෝග්\u200dය ස්\u200cවභාවය මැනවින් වටහා ගත හැකි වේ. \u003cbr /\u003e\u003cbr /\u003eඑම අයෝග්\u200dය කාරණා වන්නේ,\u003cbr /\u003e\u003cbr /\u003e01. වසර 2500 ගණනක ඉතිහාසයක්\u200c හිමි බෞද්ධ දර්ශනය සමඟ මොවුන් ලෝකයේ සියලු ආගම් සමාන කරයි. බටහිර රටවල ඇති ආගම් සදාකාලික වින්දනීය ජීවිතයකට මග සොයන නිරර්ථක ආගම් වන අතර බෞද්ධ දර්ශනය මරණය ජයගන්නා වූ සැනසිලිදායක ජීවිතයකට මග එළිපෙහෙළි කරන දර්ශනයකි. බුදු දහම ආගමක්\u200c පමණක්\u200c නොව ලෝකයේ සියලු ඇතිවීම් හා නැතිවීම්වලට හේතු පැහැදිලි කරන සජීවී දර්ශනයක්\u200c ද වේ. එබැවින් ලෝකයේ අනිකුත් ලෞකික ආගම් සමග බුදු දහම කවර කලෙකවත් සමාන කළ නොහැකිය. \u003cbr /\u003e\u003cbr /\u003e02. යුරෝපයේ අනාගමික රාජ්\u200dය සංකල්පය බිහි වූයේ යුරෝපා රාජ්\u200dයයන්හි පාලකයා පත් කළ පාලනය කළ හා ඉවත් කළ පාප් වහන්සේගේ ආධිපත්\u200dයයට එරෙහිව බැවිනි. නමුත් අපේ රටේ ව්\u200dයවස්\u200cථාවෙන් බුද්ධාගමට ප්\u200dරමුඛස්\u200cථානය දී ඇතත් පාලකයා පත් කිරීමේ ඉඩ ප්\u200dරජාතන්ත්\u200dරවාදී ලෙස ආණ්\u200cඩුක්\u200dරම ව්\u200dයවස්\u200cථාවෙන් රටේ ජනතාවට ලබා දී තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003e03. එමෙන්ම අපේ රටේ ප්\u200dරජාතන්ත්\u200dරවාදී පාලන ක්\u200dරමයක්\u200c දැනටමත් ස්\u200cථාපිතව පවතින අතර යුරෝපයේ අනාගමික රාජ්\u200dය සංකල්පය බිහි වීමට පදනම සැකසුණේ ප්\u200dරජාතන්ත්\u200dරවාදී පාලන ක්\u200dරමයක්\u200c නොමැති වූ බැවිනි.\u003cbr /\u003e\u003cbr /\u003e04. යුරෝපයේ පාලකයන් මෙන් අපේ රටේ රාජ්\u200dය බලය යොදා ගනිමින් වෙනත් ආගමික කණ්\u200cඩායම්වල ජනයා බෞද්ධ ආගමට බලෙන් හරවා ගැනීමක්\u200c සිදු නොවේ. අන් ආගමික කණ්\u200cඩායම්වල නිදහස හා අයිතිවාසිකම් උපරිම ලෙස අප රටේ ආරක්\u200cෂා වී තිබේ. යුරෝපයේ වූවාක්\u200c මෙන් රාජ්\u200dය බලය යොදා ගෙන ආගමට හරවා ගැනීම අප රටේ සිදු වූවා නම් අද වන විට මේ රටේ සියලු ජනයා බෞද්ධයන් බවට පත් වී සිටිය යුතුය. එහෙත් සිදුව ඇත්තේ වෙනත් ආගමික අන්තවාදී කල්ලි කණ්\u200cඩායම් විසින් බෞද්ධ ජනයාව බලහත්කාරයෙන් හා අල්ලස්\u200c දිමෙන් එම ආගම්වලට හරවා ගැනීම යි.\u003cbr /\u003e\u003cbr /\u003e05. අතීතයේ රට තුළ විසිරී ජීවත් වූ සිංහල බෞද්ධ ජනයාට එම ගම්බිම් හා උරුමයන් ද ප්\u200dරෙෘඪ ඉතිහාසයක නටබුන් ද අහිමි වී ඇති අයුරු විමසීමේ දී කොතරම් සාහසික ලෙස බෞද්ධ සංහාරයන් මෙරටේ සිදු වන්නේ ද යන්න පැහැදිලිය. එවැනි පසුබිමක්\u200c තුළ අනාගමික රාජ්\u200dය සංකල්පය ගෙන ඒමෙන් ගම්\u200dය වනුයේ බෞද්ධ ජනයා මුළුමනින්ම මෙම භූමියෙන් අතුගා දැමීමේ වැඩපිළිවෙළ තව තවත් කඩිනම් කිරීමක්\u200c හා ශක්\u200cතිමත් කිරීමක්\u200c බව ය.\u003cbr /\u003e\u003cbr /\u003e06. අනෙක්\u200c වැදගත් කාරණය වන්නේ යුරෝපයේ ඇති වූවාක්\u200c මෙන් බෞද්ධ ආගමට බලෙන් මිනිසුන් හරවා ගැනීමක්\u200c හෝ රටෙන් පිටුවහල් කිරීම හෝ එයට අකමැති නම් මරණයට පත් කිරීමක්\u200c අප රටෙන් මෙතෙක්\u200c අනාවරණය නොවීම යි. නමුත් වෙනත් අන්තවාදී ආගමික කණ්\u200cඩායම් විසින් බෞද්ධ ජනයාට හිරිහැර හා තාඩන පීඩන සිදු කිරීම් රටේ ඕනෑතරම් වාර්තා වී තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eබෞද්ධ දර්ශනය තුළින් ලාංකීය සියලු ජන වර්ගවල අයිතිවාසිකම් හා නිදහස පිළිගෙන සුරක්\u200cෂිත කොට තිබෙන පරිසරයක්\u200c තුළ අනවශ්\u200dය ආකාරයේ අනාගමික රාජ්\u200dය සංකල්ප වැනි දෑ මෙරටට හදුන්වා දීම හරහා නැති අර්බුද ඇති නොකරන්නට පාලකයන් වග බලාගත යුතුය. අනාගමික රාජ්\u200dය සංකල්පය සැබෑ ලෙසම අන්තවාදී හා බෙදුම්වාදී කල්ලි කණ්\u200cඩායම්වලට රට විනාශ කිරීමට අවශ්\u200dය පාර සකසනු ලබයි. මෙරටේ බුද්ධිමත් සිංහල, දෙමළ, මුස්\u200cලිම් සාමාන්\u200dය ජනයා සැබෑ සහජීවනයෙන් ජීවත් වේ. සුද්දා අතීතයේ සිටම අප රටට කළ විනාශය වූයේ බෙදා පාලනය කිරීමේ ප්\u200dරතිපත්ති හඳුන්වා දීම යි. එබැවින් අනාගමික රාජ්\u200dය සංකල්පය මෙරට ස්\u200cථාපිත වුවහොත් රටේ ජනයා අතර වර්ගවාදී ගැටුම් ඇති වීම වැළැක්\u200cවිය නොහැකිය. රටේ සාමාන්\u200dය ජනයා සහජීවනයෙන් ජීවත් වන බව යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාට වෙඩි තැබීමේ සිද්ධියේ දී හා මන්නාරම ශාන්තිපුර සිංහල ගම්මානයේ නාවක්\u200cකුලිය ශ්\u200dරී සමිද්ධි විහාරයේ චෛත්\u200dයය ඉදිකිරීම සම්බන්ධයෙන් චාවාකච්චේරිය මහෙස්\u200cත්\u200dරාත් එස්\u200c. චන්ද්\u200dරසේකරන් මහත්මිය ලබා දුන් තීන්දුවලින් මැනවින් පැහැදිලි වේ. එසේ නම් මෙරට බෙදුම්වාදය ඇති කිරීමේ අවශ්\u200dයතාව ඇත්තේ පටු බලලෝභී අවස්\u200cථාවාදී දේශපාලනඥයන්ට බව පැහැදිලි ය.\u003cbr /\u003e\u003cbr /\u003eවෙල්ගම ගුණසිරි හිමි\u003cbr /\u003e2017 සැප්තම්බර් 06 දිවයින\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3784894921058162465/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2018/07/secular.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3784894921058162465"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3784894921058162465"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2018/07/secular.html","title":"අනාගමික රාජ්\u200dය සංකල්පය : බෞද්ධ සංස්\u200cකෘතියේ විනාශයේ ඇරඹුමයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-U2rrDL-s6y8/W0REYtAk-KI/AAAAAAAADTo/2XBKcuMXEmkFys1lJVzLG6RQWTeGspsvwCLcBGAs/s72-c/Anagamika.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});