gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4165997275958209497"},"published":{"$t":"2017-06-07T11:51:00.000+05:30"},"updated":{"$t":"2017-06-25T08:57:04.651+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ETCA"}],"title":{"type":"text","$t":"ජාතික ප්\u200dරතිපත්තිය සෑදීම NGO කාරයෙකු අතට . රටම අනතුරේ.. "},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-WKJnCdznkbQ/WTea_PRKWKI/AAAAAAAAFvM/Ods7yqHNqUUbjdyjtONw-I0E887phYLGwCLcB/s1600/RaviFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-WKJnCdznkbQ/WTea_PRKWKI/AAAAAAAAFvM/Ods7yqHNqUUbjdyjtONw-I0E887phYLGwCLcB/s640/RaviFinal.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජනතා වෙළඳ ප්\u200dරතිපත්තියට පිළිතුරු ලෙස NGO ඒජන්තයින් ලවා හදවා ගත් ආණ්ඩුවේ ව්\u200dයාජ වෙලඳ ප්\u200dරතිපත්තිය පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත්කළ මාධ්\u200dය නිවේදනය.\u003cbr /\u003e\u003cu\u003e\u003cbr /\u003e\u003c/u\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cu\u003eජාත්\u200dයන්තර වෙළඳ කටයුතු අමාත්\u200dයාංශය විසින් ව්\u200dයාජ ජාතික ප\u200d්\u200dරතිපත්තියක් සැකසීම හෙළා දකිමු.\u003c/u\u003e\u003c/span\u003e\u003c/b\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපසුගියදා ජාත්\u200dයන්තර වෙළඳ කටයුතු අමාත්\u200dයාංශය විසින් ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක් සකසන ලදැයි නිකුත් කරන ලද මාධ්\u200dය වාර්තාව දැකීමෙන් අපි මවිතයට පත්වුයෙමු. එම අමාත්\u200dයංශය විසින් වෙළඳ ගිවිසුම්වලට එළැඹිමේදී පෙන්නුම් කරන ලද අත්තනෝමතිකභාවය ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක් යැයි ඔවුන් විසින් පවසන කූඨ ලේඛනය සෑදීමේදීද ඉතා උපරිමයෙන් පෙන්නුම් කිරීම ඊට හේතුවයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #cc0000;\"\u003e\u003cb\u003eරාජ්\u200dය නොවන සංවිධාන ඒජන්තයකු ලවා සෑදවූ වෙළඳ ප\u200d්\u200dරතිපත්තිය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඑම අමාත්\u200dයාංශය මඟින් සිදු කරන ලද්දේ ආචාර්ය රවී රත්නායක නමැත්තෙක් පිට රටින් ගෙන්වා ඔහුට ජාතික ප\u200d්\u200dරතිපත්තියක් සැකසීම භාර දීමයි.\u003cbr /\u003eරාජ්\u200dය නොවන සංවිධාන ක\u200d්\u200dරියාකරිකයකු වන ඔහු මින් පෙර සිදු කර ඇත්තේ ආසියානු පැසිෆික් කලාපයේ දිළිඳු රටවල් බටහිර අධිරාජ්\u200dයවාදීන්ට කොල්ල කෑමට අවශ්\u200dය වන පහසුකම් සැපයීමයි.  ඔහුට දැන් පැවරී ඇත්තේ ඉන්දියාව ඇතුලූ කලාපීය බලවතුනට ශ\u200d්\u200dරී ලංකාව කොල්ල කෑමට අවැසි ප\u200d්\u200dරතිපත්තියක් ලංකාවට සකස් කර දීමයි. \u003cbr /\u003e\u003cbr /\u003eවඩාත්ම උත්ප\u200d්\u200dරාසජනක කාරණය වන්නේ ජාත්\u200dයන්තර වෙළඳ කටයුතු අමාත්\u200dයංශය විසින් නිකුත් කළ මාධ්\u200dය නිවේදනයේ එම එම ජාතික ප\u200d්\u200dරතිපත්තිය සකස් කළේ සියලූ පාර්ශවයන් විමසීමෙන් බව සඳහන් කිරීමයි. එය මුසාවාදයකි. එම ප\u200d්\u200dරතිපත්තිය සකස් කළේ තනි පුද්ගලයෙකු විසිනි. එම ප\u200d්\u200dරතිපත්තිය කිහිප දෙනෙකුට පෙන්වා අදහස් විමසා සිටියද එම ප\u200d්\u200dරතිපත්තිය පිළිබඳව ලබා දුන් කිසිදු අදහසක් රවී රත්නායක සිය වෙළඳ ප\u200d්\u200dරතිපත්තියට ඇතුළත් නොකළේය. එසේම මෙහිදී ඔහු විසින් අනුගමනය කෙරුණු ක\u200d්\u200dරියාදාමයද දැඩි විවේචනයට බදුන් විය. අවම වශයෙන් පැවති රැුස්වීම් වාර්තාවටවත් වෙනත් අය විසින් මතු කළ කාරණා ඇතුළත් නොකළ නිසා ඔවුහූ මෙම ඊනියා සාකච්ඡුාවෙන් ඉවත්වූහ. එනිසා මේ ප\u200d්\u200dරතිපත්තිය ”රවී රත්නායකගේ වෙළඳ ප\u200d්\u200dරත්පත්තිය” මිස ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තිය නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #cc0000;\"\u003eජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක අවශ්\u200dයතාවය රජය පිළිගනියි.\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ නමුත් මේ රට පාවා දෙන්නන්ගේ භූමිකාව එලෙසම පැවතියදී වුවත් මෙරට පොදු ජනතාව විසින් ලද ජයග\u200d්\u200dරහණයක් තිබේ. එනම් එට්කා, චීන - ශ\u200d්\u200dරී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වැනි භයානක ගිවිසුම්  සඳහා සාකච්ඡුා පැවැත්වීමට පෙර ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක් සම්පාදනය කළ යුතු යැයි වෘත්තිකයන් සහ ව්\u200dයාපාරික ප\u200d්\u200dරජාව විසින් පවසන විට එය හුදෙක් කල් මැරීම සඳහා අප විසින් ඉදිරිපත් කරන උපායකැයි පවසා සිටි ජාත්\u200dයන්තර වෙළඳ කටයුතු අමාත්\u200dයාංශය විසින් ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක අවශ්\u200dයතාවය පිළිගැනීමයි.\u003cbr /\u003eජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක් අවශ්\u200dය බව පිළිගන්නේ නම් ජාතික වෙළඳ පතිපත්තියක් සැකසීම සඳහා නිවැරදි ලෙස කටයුතු යොදමින් එය වහාම රජය විසින් ආරම්භ කළ යුතුය. එසේම දැනට සාකච්ඡුාවේ පවතින තීරණාත්මක වෙළඳ ගිවිසුම් පිළිබඳව වෙනත් රටවල් සමඟ සාකච්ඡුා පැවැත්විය යුත්තේ එලෙස නිවැරදි ලෙස සකසන ලද ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක් මත පිහිටායි. එම සාකච්ඡුා තුළදී වෙනත් රටක් සමඟ යම් යම් කාරණා වලට එකඟ වීමෙන් පසුව ජාතික ප\u200d්\u200dරතිපත්තියක් සෑදීමේ කිසිදු ඵලක් නැත. එනිසා නිවැරදි ක\u200d්\u200dරමවේදයකට අනුව ජාතික ප\u200d්\u200dරතිපත්තියක් සකස් කරන තෙක් නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව දැනට පවතින සාකච්ඡුා අත්හිටුවා දැමිය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #cc0000;\"\u003eජනතාවගේ ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තිය\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eනිවැරදි ලෙස ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක් සකසන්නේ කෙසේදැයි ජාත්\u200dයන්තර වෙළඳ කටයුතු අමාත්\u200dයාංශයට අවබෝධයක් නැති වුවද මේ රටේ වෘත්තිකයන් සහ ව්\u200dයාපාරික ප\u200d්\u200dරජාව එකමුතුව ස්වේච්ඡුාවෙන් ඒ අඩුව දැනටමත් පුරවා ඇති බව අප ප\u200d්\u200dරකාශ කරන්නේ නිහතමානී අභිමානයකිනි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කරන ලද ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක් සම්පාදනය සඳහා වු මහජන කොමිසම මේ වන විට ඉතාම සාර්ථක ලෙස ක\u200d්\u200dරියාත්මක වෙමින් පවතින අතර පාර්ශව කරුවන් විසින් ලබා දෙන සියලූම වාචික සාක්ෂි එම කොමිසමේ වෙබ් අඩවිය :එර්ාැචදකසජහිරසක්බන්ගදරට* ඔස්සේ  ඕනෑම අයකුට නැරඹිය හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේම රජයේ කැබිනට් අමාත්\u200dයවරුවන් වන පොදු ව්\u200dයවසාය සංවර්ධන අමාත්\u200dය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම්, ප\u200d්\u200dරාථමික කර්මාන්ත අමාත්\u200dය දයා ගමගේ,  තාක්ෂණ සහ නව සොයා ගැනීම් අමාත්\u200dය සුසිල් පේ\u200d්\u200dරමජයන්ත, ක\u200d්\u200dරීඩා අමාත්\u200dය දයාසිරි ජයසේකර වැනි කැබිනට් ඇමතිවරු පවා මෙම කොමිසම හමුවේ සිය අදහස් ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ රජයේ ඇමතිවරුන් පවා ජාත්\u200dයන්තර වෙළඳ කටයුතු අමාත්\u200dයාංශය විසින් සකස් කරන්නට යෙදුනු රවී රත්නායකගේ ජාතික ප\u200d්\u200dරතිපත්තිය නොතැකූ බවයි. කැබිනට් ඇමතිවරු පවා විශ්වාසය තැබූවේ යහපාලන මූලධර්මවලට අනුව විනිවිදිභාවය සහ ස්වාධීනත්වය තහවුරු කරමින් කොළඹ විශ්වවිද්\u200dයාලයේ හිටපු උපකුලපති දේශමාන්\u200dය මාහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් සහ හිටපු නීතිපති පාලිත ප\u200d්\u200dරනාන්දු යන මහත්වරුන්ගේ සමසභාපතිත්වයෙන් යුතු ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තිය සම්පාදනය සඳහා වූ මහජන කොමිසම පිළිබඳවයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #cc0000;\"\u003eරාජ්\u200dය නොවන සංවිධාන ඒජන්තයාගේ යෝජනාද මහජන කොමිසමට\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eරවී රත්නායකගේ වාර්තාවද දේශමාන්\u200dය මහාචාර්ය ඩබ්. ඞී ලක්ෂ්මන් සහ හිටපු නීතිපති පාලිත ප\u200d්\u200dරනාන්දු යන මහත්වරුගේ සභාපතිත්වයෙන් යුතු ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසම වෙත භාරදී එහි ගත යුතු යමක් ඇත්දැයි සලකා බැලීමේ බාධාවක් නැත. දැනටමත් දිවයිනේ ප\u200d්\u200dරමුඛ ආර්ථික විද්\u200dයා මහාචාර්යවරු සහ ආචාර්යවරුන් සිය අදහස් මෙම කොමිසම වෙත ලිඛිතව සහ වාචිකව ලබා දී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eතව මාස කිහිපයක් ඇතුළත ප\u200d්\u200dරසිද්ධියට පත් කිරීමට නියමිත සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසමින් සියලූ දෙනාගේ විශ්වාසය දිනා ගන්නට සමත් වූ ජාතික වෙළඳ ප\u200d්\u200dරතිපත්තිය සඳහා වූ මහජන කොමිසමේ නිර්දේශ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලෙස අපි රජයට යෝජනා කරන්නෙමු.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook - https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4165997275958209497/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/06/pnfpressRelease.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4165997275958209497"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4165997275958209497"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/06/pnfpressRelease.html","title":"ජාතික ප්\u200dරතිපත්තිය සෑදීම NGO කාරයෙකු අතට . රටම අනතුරේ.. "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-WKJnCdznkbQ/WTea_PRKWKI/AAAAAAAAFvM/Ods7yqHNqUUbjdyjtONw-I0E887phYLGwCLcB/s72-c/RaviFinal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});