gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%93%E0%B6%BB%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5561000239812003650"},"published":{"$t":"2016-08-03T11:24:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:27:49.727+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වීර ලංකා"}],"title":{"type":"text","$t":"උපන් මවුබිම සුරැකීම අද ඔබේ යුතුකම යි! - වීර ලංකා ජාතික ව්\u200dයාපාරය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-FvR2k_JcJi0/V6GcSToy8MI/AAAAAAAAB_k/0Pbq91PbCW4O2NTimbvRjYccNaraDRW8gCLcB/s1600/weera2.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-FvR2k_JcJi0/V6GcSToy8MI/AAAAAAAAB_k/0Pbq91PbCW4O2NTimbvRjYccNaraDRW8gCLcB/s640/weera2.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 15px;\"\u003e\u003cb\u003e[වීර ලංකා ජාතික ව්\u200dයාපාරය විසින් ජන සටන පාද යාත්\u200dරාවේදී ජනතාව අතර බෙදා හැරි පත්\u200dරිකාව ]\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eදෙදහස් පන්සිය වසරකට වැඩි කාලයක් පුරා බුදු දහමේ ආභාෂය ඇති ව මේ බිමේ වැඩි දියුණු කළ අසමසම සභ්\u200dයත්වයේ මෙන් ම උපන් මවුබිමේ ද පැවැත්ම අද හැම අතින් ම අභියෝගයට ලක්ව ඇති බව දිනෙන් දින දැනෙන, අහන්න දකින්න ලැබෙන, අත්දකින සත්\u200dයයකි. මේ වසරේ වී ගොවිතැනට යෙදවුණු අක්කර ගණන පසුගිය වසරට වඩා අඩු යැයි පාලකයෝ උදම් වෙති. ගොවියන්, තේ, රබර් කුඩා වතු හිමියන්, කේන්ත්\u200dරාත්කරුවන්, සුළු ව්\u200dයාපාරිකයන්, ස්වයන් රැකියාලාභීන් නිකමුන්, ණයකරුවන් බවට පත් කෙරෙමින් ඇත. කෝටි ප්\u200dරකෝටි ගණනින් බැඳුම්කර වංචා සිදුවද්දී සමස්ත රට වැසියා ම පෙළන වැට් බද්දක් පැනවී ඇත. ජාතික ලයිස්තුවට ජනතාව තෝරා පරාජය කළවුන් පත් කිරීමෙන් සර්වජන ඡන්ද බලය කෙලෙසා ඇති අතර ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දෙන්නෙකු විපක්ෂනායක කිරීමෙන් පාර්ලිමේන්තු ප්\u200dරජාතන්ත්\u200dරවාදයට තිත තැබී ඇත. ප්\u200dරාදේශීය සභා ඡන්ද වසරකට වැඩි කාලයක් පුරා තහනම් ය. තොරතුරු දැනගැනීමේ පනත් සම්මත වන අතර ජනමාධ්\u200dයයන්ට කෙරෙන තර්ජන ද ඉහළ යමින් පවතී. සංහිඳියාව වෙනුවෙන් දිගු කෙරෙන දෑත්වලට පිළිතුරු ලැබී ඇත්තේ දෙමළ නිජභූමි පිළිගන්නා ලෙස, සමස්ත රටේ ජනගහනයෙන් 8%ක පාලනයට රටේ මුළු ඉඩම් ප්\u200dරමාණයෙන් 33%ක්, මුහුදු වෙරළින් හා මුහුදු සම්පතින් 66%ක් නතු කරන ලෙස බල කෙරෙන ජාතිවාදී ඉල්ලීම්වලිනි.\u003cbr /\u003e\u003cbr /\u003eතමිල්නාඩුවේ, ඉන්දියාවේ සහ බටහිර රාජ්\u200dය නොවන සංවිධානයන්හි ආධාර උපකාර මත බිහි ව\u003cbr /\u003eපෝෂණය වූ ලොව බිහිසුණු ම ත්\u200dරස්තවාදී සංවිධානය ලෙස සැලකුණ ම්ලේච්ඡ කොටි ත්\u200dරස්තවාදය නන්දිකඩාල් කලපුවේ දී සහමුලින් ම පරාජය කිරීමෙන් පසු සිදුවිය යුතු ව තිබුණේ ඒ ත්\u200dරස්තවාදය උපයෝගී කරගනිමින් අප මත බලහත්කාරයෙන් පැටවුණු, රටේ ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවයට හා ඒකීයභාවයට හානිකරවන්නා වූ ද සැබෑ සංහඳියාවක්\u0026nbsp; ගොඩනැඟීමට බාධාවන්නා වූ ද ඉන්දු-ලංකා ගිවිසුමේ වගන්ති අහෝසි කරලීම වුව ද අද සිදුවෙමින් ඇත්තේ ඒ අහිතකර වගන්ති බලාත්මක කිරීමට අමතර ව ඊටත් වඩා රටට හානිකර වන්නා වූ ද රටට සාමකාමී පරිසරයක් දිනා දුන්නාවූ රණවිරුවන් පාවාදෙමින් බෙදුම්වාදීන් ගේ මනfදාළ සපුරන්නා වූ ද ජිනීවා එකඟතාවන්ට මේ රජය සිය කැමැත්තෙන් ම එළඹීම ය. ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ශ්\u200dරී ලංකා රජය හා ශ්\u200dරී ලංකා හමුදාවන් නිරායුධ දෙමළ ජනයා ඝාතනය හා දෙමළ ස්ත්\u200dරීන් දූෂණය සිතාමතා සැලසුම් කර යුද උපක්\u200dරම ලෙස ක්\u200dරියාවට නැඟුවේ ය යන අසත්\u200dය චෝදනා ස්තුති පූර්වකව පිළිගනිමින්, රට රැකගත් රණවිරුවන්ට එරෙහි ව විදේශීය විනිසුරුවන්, අභිචෝදකයන් හා විමර්ශකයන් සහිත, සැඟවී සිට කරන නිර්නාමික චෝදනාවන් පවා සාක්ෂි ලෙස පිළිගන්නා අධිකරණ ක්\u200dරියාවලියක් සඳහා මේ රජයේ විදේශීය ඇමතිවරයා එකඟවී ඇත. මෙ ලෙස රණවිරුවන් දංගෙඩියට යැවෙන ප්\u200dරතිපාදනයන්ට එකඟ වන අතර අපරාධවලට වරදකරුවන් වූ ම්ලේච්ඡ මිනීමරු ත්\u200dරස්තයන් පවා නිදහස් කෙරෙන ආකාරයට ත්\u200dරස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට හා මහජන ආරක්ෂක පනත සංශෝධනයට එහි දී එකඟ ව ඇත. ඒ හා ම මානව හිමිකම් හා මොනයම් ම සම්බන්ධයක් නැති වුව ද පළාත්සභා පූර්ණ ලෙස බලාත්මක කිරීමට ද බලය උපරිම ලෙස බෙදා හැරීමට ද වන නිර්දේශ ද මේ රජය පිළිගෙන ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eදැන් මේ ජිනීවා යෝජනා ක්\u200dරියාවට නඟනු පිණිස රජය ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ පිහිටුවීමට අදාළ පනත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්\u200dරී ලංකාවේ  ́නෑ ම පොලිසියකට, හමුදා කඳවුරකට හෝ වෙනත්  ́නෑම ස්ථානයකට දිවා කාලයේ හෝ රාත්\u200dරී කාලයේ  ́නෑ ම වේලාවක වරෙන්තුවක් නොමැතිව ඇතුළු වී විමර්ශනය කිරීමට, යම් ද්\u200dරව්\u200dයයන් පරීක්ෂා කිරීමට සහ එහි පිටපත් හෝ උධෘත ලබාගැනීමට, තහනමට ගැනීමට සහ රඳවා තබාගැනීමට ආදී වශයෙන් සුවිශේෂ බලතල හිමි මේ කාර්යාලය පිහිටවනුයේ රාජ්\u200dය දෙපාර්තමේන්තුවක් හෝ රාජ්\u200dය කොමිෂන් සභාවක් ලෙස නොව අවිච්ඡින්න පැවැත්මක් සහිත සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ය. ඒ අනුව, එහි සාමාජිකයන්, කාර්යාලයේ නිලධාරින් හා කාර්ය මණ්ඩලය රජයේ සේවකයන් ලෙස සැලකෙන්නේ දණ්ඩනීති සංග්\u200dරහයේ හා අල්ලස් පනතේ සාක්ෂි ආඥාපනතේ කාර්ය සඳහා පමණි. අප රටට, අප රටේ ව්\u200dයවස්ථාවට පක්ෂපාති වීමේ වගකීමක් නොදරණ කාර්යමණ්ඩලයකින් යුත් මේ ආයතනයට දේශීය, විදේශීය ආයතන සමඟ ගිවිසුම්වලට එළඹීමට හා ඔවුන් ගේ සේවය ලබාගැනීමට බලය හා දේශීය හෝ ජාත්\u200dයන්තර වශයෙන් ලැබෙන ප්\u200dරදාන, ත්\u200dයාග හෝ පරිත්\u200dයාග ඇතුළු ව එහෙත් ඒවාට සීමා නොවන පරිදි අරමුදල් උපයා ගැනීමට බලය හිමි ය. ශ්\u200dරී ලංකාවේ ස්වෛරීභාවය, ව්\u200dයාවස්ථාව, පර්ලිමේන්තුව හා අණපනත් විශාල සංඛ්\u200dයාවක් නොතකා ක්\u200dරියාකිරීමේ බලය සහිත මේ ආයතනයට පැවරෙන්නේ අතුරුදහන් වූවන් ගැන සෙවීම පමණක් නො වේ. අතුරුදහන්වීමේ අවස්ථානුගත කරුණු පිළිබඳව පරීක්ෂණ විමර්ශන කිරීමට ද නිසි ක්\u200dරියාමාර්ග ගැනීම පිණිස අදාළ බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ද මේ ආයතනයේ කාර්යභාරයට හා විමර්ශනය කිරීමේ බලතලවලට ඇතුලත් ය. මෙහි දී අප රටේ සාක්ෂි ආඥා පනතට පටහැනි ව පදනම් විරහිත ප්\u200dරකාශ, ලේඛන හා රහස්\u200dයභාවයෙන් දෙන තොරතුරු සාක්ෂි ලෙස පිළිගැනීමට අවශ්\u200dය විධිවිධාන යොදා ඇති බැවින් බටහිර රටවලට පැන ගොස් ජීවත් වන ත්\u200dරස්තවාදීන් ගේ හා ඔවුන් දේශපාලන හස්තය වන දෙමළ ඩයස්පෝරාවේ වුවමනා-එපාකම් අනුව දෙමළ බෙදුම්වාදී අභිලාෂයන් යුදබිමේ දී පරාජය කළ රණවිරුවන්ට අභූත, අසත්\u200dය චෝදනා ගොනු කොට ඒ විරුවන් ව වධක භූමියට දැක්කීමට අවශ්\u200dය සිය ̈ ප්\u200dරතිපාදන මේ තුළ අඩංගු ව ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඋක්ත පනත් සම්මත වීමටත් පෙර රණවිරුවන් අපරාධකරුවන් සේ සැලකීමේ හා ත්\u200dරස්තවාදීන්ට\u003cbr /\u003eවන්දනාමාන කිරීමේ ක්\u200dරියාවලිය ඇරැඹී ඇත. රටවල් තිස් ගණනක භයානක ත්\u200dරස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට තහනම් කොට තිබූ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ.ය පැරැදවීමේ, ඒකීය රට රැකගෙන එහි ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේ විජයග්\u200dරාහී සැමරුම නැවැත්වෙද්දී ඊළාම් සිතියම් ප්\u200dරදර්ශනය කරමින් කොටි සමරු කිසිදු බාදාවකින් තොර ව සිදු කෙරේ. ත්\u200dරස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අභූත චෝදනා මත බුද්ධි අංශ නිලධාරීන් සිරගත කෙරෙද්දී අපරාධවලට වරදකරුවන් වූ කොටි ත්\u200dරස්තවාදීන් හිස අතගා නිදහස් කෙරෙති. රට වෙනුවෙන් අත-පය, ඇස්-කන් පිදූ වීර සෙබ ̈න් ගේ විශ්\u200dරාම දීමනා කප්පාදු කෙරෙද්දී ත්\u200dරස්තවාදීන්ට වන්දි ගෙවීමට කැබිනට් පත්\u200dරිකා, අණපනත් ඉදිරිපත් කෙරේ. මේ නොපනත්කම් රණවිරුවන්, ඔවුන් ගේ ආදරණීය සැමියන්, බිරින්ඳෑවරුන්, දරුවන්, දෙමව්පියන් ඉවසන්නේ කෙළෙස ද? මේ රටේ සුජාත දූ-පුතුන් ඉවසා සිටින්නේ කෙළෙස ද? මේ මහපොළොව ඉවසා සිටින්නේ කෙළෙස ද? මේ අතර දිවි පුදා රැකගත් මවුබිමත් ඒ මවුබිමේ අසමසම සභ්\u200dයත්වයත් සදහට ම කඩා බෙදා වලළාදමනු පිණිස කෙරෙන ව්\u200dයවස්ථා ප්\u200dරතිසංස්කරණ නිර්දේශ ද මහජනයා ගේ මුදලින් ම ප්\u200dරචාරය කරනු දැකගත හැකි ය. ඒ නිර්දේශ අනුව සිංහයා ඉවත් කළ, බෝපත් ඉවත් කළ නව ජාතික ධජයක් අප නිර්මාණය කරගත යුතු ය. බුදු දහමට ලැබී ඇති ප්\u200dරමුඛස්ථානය මතු නොව බුදු දහම ම ව්\u200dයවස්ථාවෙන් ඉවත් කර දැමිය යුතු ය. ඒ වෙනුවට සමලිංගික, නාරිමෛථුන්\u200dය, බහු ලිංගික ආදි එකීනොකී ලිංගික ක්\u200dරියාවන්හි යෙදීමේ මානවහිමිකම් ව්\u200dයවස්ථාවට ඇතුළු කළ යුතු ය. ජනාධිපති ගේ, පාර්ලිමේන්තුවේ බලය හැකිතාක් දුර්වල කරන අතර පළාත් නැතිනම් ප්\u200dරාන්ත රාජ්\u200dය හැකිතරම් ප්\u200dරබල කළ යුතු ය. ජනතාවට තමන් ගේ මහජන නියෝජිතයන් කවුදැයි තෝරාබේරා ගත නොහැකි වන සේ ඡන්ද ක්\u200dරමය සංකීර්ණ කළ යුතු ය!\u003cbr /\u003e\u003cbr /\u003eමේ අතර ලක්ෂ 4ක සිමාවේ පමණ වන අප රටේ විරැකියාව පිළිබඳ ප්\u200dරශ්නය විසඳීමට අගමැතිවරයා ලක්ෂ 10ක් රැකියා උත්පාදනය කරන බව කියමින් කවුරු විරුද්ධ වුණත් ඉන්දියාවත් සමඟ එට්කා ගිවිසුම අත්සන් කරන බව කියා සිටී. දැනට වසර ගණනක් පුරා අප රටට හානිකර අයුරින් පවතින ඉන්දියාව සමඟ භාණ්ඩ වෙළෙඳාම පිළිබඳ ව පවතින ගිවසුම ඒ අනුව සේවා (රැකියා) වෙළෙඳපලට ද විවෘත කිරීමට නියමිත ය. 2012 දී ශ්\u200dරී ලංකාවේ සමස්ත ජනගහනය ලක්ෂ 220 කි; ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන අය ගේ සංඛ්\u200dයාව ලක්ෂ 440කි. මේ අපේ දුවා දරුවාට මවුබිමේ රැකියා අවස්ථා සහමුලින් ම අහිමි කිරීමක් පමණක් නොව අප ගේ අහාර පුරුදු, භාෂා අනන්\u200dයතාවය, සෞඛ්\u200dයසම්පන්න බව සියල්ල නැතිභංග කරන මහා සුනාමියකට අප රට ගොදුරු කිරීමකි. මේ පොළොවේ ඉපද වැඩුණු මහා සභ්\u200dයත්ව වෘක්ෂයෙහි මුදුන්මුලට ම පොරෝ පහර එල්ල කෙරෙමින් ඇති බව ඉතා පැහැදිලි ය. හළාහල විෂ ගස මුලට, ලක් පොළොවට මුසු කරමින් ඇති බව පැහැදිලි ය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ රට කැබලි කැබලි කර මවුබිම යලි උනුන් මරාගන්නා ඝාතක භූමියක්, ලේ ගංගා ගලා යන, මිනී කඳු ගොඩ ගැසෙන අමුසොහොනක් කිරීමට කටයුතු යෙදෙමින් ඇති බව පැහැදිලි ය. ඒ මහා ව්\u200dයසනයෙන් මවුබිම බේරා ගැනීමට, ලක්මව රැකගැනීමට ඔබ පෙරට ආ යුතු ය. ඔව්, ඔබ අද පෙරට ආ යුතු ය.\u003cbr /\u003eඑක් වෙමු! එක් ව මවුබිම රැකගනිමු!!\u003cbr /\u003e\u003cb\u003e\u003cbr /\u003e-වීර ලංකා ජාතික ව්\u200dයාපාරය\u003c/b\u003e\u003c/span\u003e\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-nrXCvs7v8Ww/V6KwxidWahI/AAAAAAAACBU/Xy12CZ21wC0ithxCvZtLALLVdR-yViYZwCLcB/s1600/Weeralanaka%2Blogo%2B%2BPNG.png\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"185\" src\u003d\"https://3.bp.blogspot.com/-nrXCvs7v8Ww/V6KwxidWahI/AAAAAAAACBU/Xy12CZ21wC0ithxCvZtLALLVdR-yViYZwCLcB/s640/Weeralanaka%2Blogo%2B%2BPNG.png\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003c/b\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවීර ලංකා ව්යාපාරයේ සාමාජිකයන් විසින් පාද යාත්\u200dරාව අතරතුර පත්\u200dරිකා බෙදාහැරි අයුරු...\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-8wy5WJVbWhk/V6GdTOFnOEI/AAAAAAAAB_0/iwjwEsxQ5vIjSHgFy162bx7vmDcUCPsFACLcB/s1600/IMG_1012.JPG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"480\" src\u003d\"https://2.bp.blogspot.com/-8wy5WJVbWhk/V6GdTOFnOEI/AAAAAAAAB_0/iwjwEsxQ5vIjSHgFy162bx7vmDcUCPsFACLcB/s640/IMG_1012.JPG\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e  \u003ca href\u003d\"https://2.bp.blogspot.com/-Q84nxSflEMQ/V6GeGGTQPBI/AAAAAAAACAM/NG7-yZi6G9ES3YF2nY0mh8oLcKk_HqyBQCLcB/s1600/IMG_1023.JPG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"480\" src\u003d\"https://2.bp.blogspot.com/-Q84nxSflEMQ/V6GeGGTQPBI/AAAAAAAACAM/NG7-yZi6G9ES3YF2nY0mh8oLcKk_HqyBQCLcB/s640/IMG_1023.JPG\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-Y-sRWK3N0fw/V6Gew4VJXxI/AAAAAAAACAo/A-kVxZx8eY8BO0OhfBnNSPtp8wSo4ECQwCLcB/s1600/IMG_1020.JPG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"480\" src\u003d\"https://3.bp.blogspot.com/-Y-sRWK3N0fw/V6Gew4VJXxI/AAAAAAAACAo/A-kVxZx8eY8BO0OhfBnNSPtp8wSo4ECQwCLcB/s640/IMG_1020.JPG\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-d1_wX45D7QA/V6GfJkO6s3I/AAAAAAAACAw/_PuRYVBazGA_Pplo5Vnt-7Ao_V4kqxCdQCLcB/s1600/IMG_1026.JPG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"480\" src\u003d\"https://4.bp.blogspot.com/-d1_wX45D7QA/V6GfJkO6s3I/AAAAAAAACAw/_PuRYVBazGA_Pplo5Vnt-7Ao_V4kqxCdQCLcB/s640/IMG_1026.JPG\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-qHbULKqJeS8/V6GfMY_AKPI/AAAAAAAACA0/-wPmIkuqiMw-gcGVHEl-Yqsi86ebk_sGACLcB/s1600/IMG_1027.JPG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"480\" src\u003d\"https://2.bp.blogspot.com/-qHbULKqJeS8/V6GfMY_AKPI/AAAAAAAACA0/-wPmIkuqiMw-gcGVHEl-Yqsi86ebk_sGACLcB/s640/IMG_1027.JPG\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-MJPjZinIER0/V6GfgcL9YWI/AAAAAAAACBE/Dmk5ypAHXMEjbZxj--8352NxeBmgh8hFQCLcB/s1600/Untitled4.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"346\" src\u003d\"https://4.bp.blogspot.com/-MJPjZinIER0/V6GfgcL9YWI/AAAAAAAACBE/Dmk5ypAHXMEjbZxj--8352NxeBmgh8hFQCLcB/s640/Untitled4.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e-යුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cb\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5561000239812003650/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/VeeraLankaLeaflet.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5561000239812003650"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5561000239812003650"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/VeeraLankaLeaflet.html","title":"උපන් මවුබිම සුරැකීම අද ඔබේ යුතුකම යි! - වීර ලංකා ජාතික ව්\u200dයාපාරය"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-FvR2k_JcJi0/V6GcSToy8MI/AAAAAAAAB_k/0Pbq91PbCW4O2NTimbvRjYccNaraDRW8gCLcB/s72-c/weera2.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});