gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%20%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5474354518845793348"},"published":{"$t":"2017-12-05T00:27:00.000+05:30"},"updated":{"$t":"2017-12-05T00:27:00.058+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශ්ව චින්තන"}],"title":{"type":"text","$t":"ශ්\u200dරී ලාංකික වාරි ශිෂ්ඨාචාරයේ විශ්මිත යෝධ පිම්ම - රටක් නැගිටවන්නට ඉදිකළ මොරගහකන්ද"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-PYOD2Lq2EAU/WiWaWrjJMbI/AAAAAAAAGWg/Idk0SSboAi0c1bkAX66rDa3cLa25dE20gCLcBGAs/s1600/Moragahakanda.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-PYOD2Lq2EAU/WiWaWrjJMbI/AAAAAAAAGWg/Idk0SSboAi0c1bkAX66rDa3cLa25dE20gCLcBGAs/s640/Moragahakanda.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e'මහින්ද රාජපක්ෂ සමූද්\u200dරය' -\u0026nbsp; මොරගහකන්ද - \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-විශ්ව චින්තන-\u003c/b\u003e\u003cbr /\u003e ලංකාවේ විශාලතම කෘෂි ව්\u200dයාපෘතිය ලෙස මොරගහකන්ද ගැන මුලින්ම කථා කරන්නේ 1955 වසරේදීය.නැවත 1977දී කඩිනම් මහවැලි ව්\u200dයාපෘතිය යටතේ මොරගහකන්ද නැවත කරලියට එයි.නමුත් මහින්ද යුගය එලැබෙන විටත් 60 වසරක් තිස්සේ එකඳු පස් පිඩැල්ලක් හෝ කැපීමට කිසිදු රජයකට හැකි වූයේ නැත.\u003cbr /\u003e\u003cbr /\u003e රට කෘෂිකර්මයෙන් ස්වයං පෝෂිත කිරීමේ මහින්ද චින්තන දැක්ම අනුව ආරම්භ කල වෙහෙරගල, වේලි ඔය, මව්ආර, රඹකැන් ඔය, කැකිරිඕබඩ, උඩවලව වම් ඉවුර, දැදුරු ඔය, යාන් ඔය, උමා ඔය ඇතුළු යෝධ ව්\u200dයාපෘති අතර මොරගහකන්ද - කළුගඟ යථාර්තයක්ම වන්නේ ඒ වැඩ සටහන යටතේ ඉදිවන විශාලත ව්\u200dයාපෘතිය ලෙසයි. මෙහි විශේෂත්වය නම් මේ ව්\u200dයාපෘති සියල්ල කෙටි කාලයක් තුල සමාන්තරව ගොඩනැගීමයි.\u003cbr /\u003e\u003cbr /\u003e පරාක්\u200dරම සමුද්\u200dරය මෙන් 6 ගුණයක් විශාල මහ ජලාශ දෙකක් හදන මාතලේ ඉදිකරන මොරගහකන්ද බහුකාර්ය යෝජනා ක්\u200dරමය මඟින් මධ්\u200dයම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල මහ වැව් 20ක් පමණ හා අලුත් වැව් 51 ක් ඉදිවේ. කුඩා වැව් සිය ගණනක් පෝෂණය වෙයි.\u003cbr /\u003e\u003cbr /\u003e රුපියල් කෝටි 12,500 ක් වැය කරන මේ ව්\u200dයාපෘතිය මඟින් උතුරුමැද මධ්\u200dයම පළාත්වල ජනතාවට ලබාදෙන පානීය ජල ධාරිතාව තෙගුණයකට වැඩි කෙරේ. ඊට අමතරව මධ්\u200dයම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 2.5 ක් යල මහ අස්වැද්දීමට කටයුතු කරනු ලැබේ.\u003cbr /\u003e\u003cbr /\u003e නාවුල ඇළහැර පාරේ මොරගහකන්දේ දී අඹන් ගඟ හරහා මීටර් 463ක් දිග මහ වේල්ලක් ඉදිකර එමඟින් අක්කර අඩි 463000ක ජල ධාරිතාවක් සහිත මහ ජලාශයක් ඉදිකෙරේ. එය පරාක්\u200dරම සමුද්\u200dරය මෙන් හතර ගුණයක් විශාලය. ඊට අදාළව තවත් සඳැලි වේලි දෙකක් ඉදිවේ.\u003cbr /\u003e\u003cbr /\u003e මෙම ව්\u200dයාපෘතියේ අනික් ප්\u200dරධාන වේල්ල ඉදිවෙන්නේ පල්ලේගම ප්\u200dරදේශයේය. ඒ මාතලේ කළු ගඟ හරහා මීටර් 548ක් දිග වේල්ලක් බැඳීමෙනි.මෙයට අමතරව තවත් සඳැලි වේලි දෙකක් ද ඉදිකර අක්කර අඩි 216000 ක ජල ධාරිතාවක් දැරිය හැකි යෝධ ජලාශයක් කළු ගඟ ආශ්\u200dරිතව ඉදිකරනු ලැබේ.මෙය පරාක්\u200dරම සමුද්\u200dරය මෙන් දෙගුණයක් විශාලය.\u003cbr /\u003e\u003cbr /\u003e මෙම යෝධ ජලාශ කිලෝමීටර් 9ක් දිග උමගකින්/ඇලකින් එකට සම්බන්ධ වේ. මෙම සම්පූර්ණ ව්\u200dයාපෘතියම ඉදිකිරීමට අවශ්\u200dය සහණ පොලී ණය මුදල චීන සංවර්ධන බැංකුව, ඔපෙක් හා සවුදි අරමුදල හා කුවේට් රජය යටතේ ලැබී ඇත. ව්\u200dයාපෘතිය යටතේ මෙගාවොට් 25ක ජල විදුලි බලාගාරයක් ඉදිවෙන අතර ලග්ගල වැල්ලෙවෙල ආදි ප්\u200dරදේශවල නව නගර ද බිහි වෙයි.\u003cbr /\u003e\u003cbr /\u003e \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-0egDf1Wb5iw/WiWXA8bLhQI/AAAAAAAAGWQ/o29dLX1j1uQC5Z4F3AMSOnvv72yG1ItTgCLcBGAs/s1600/z_p10-Moragahakanda-02.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"238\" data-original-width\u003d\"309\" height\u003d\"308\" src\u003d\"https://4.bp.blogspot.com/-0egDf1Wb5iw/WiWXA8bLhQI/AAAAAAAAGWQ/o29dLX1j1uQC5Z4F3AMSOnvv72yG1ItTgCLcBGAs/s400/z_p10-Moragahakanda-02.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ මොරගහකන්ද කළු ගඟ ව්\u200dයාපෘතිය යටතේ \u200dරජරට ගොවි ජනතාවට පමණක් ලැබෙන වාර්ෂික ප්\u200dරතිලාභය රුපියල් කෝටි 400 කි.මුළු ව්\u200dයාපෘතියෙන් ලැබෙන සමස්ත වාර්ෂික ප්\u200dරතිලාභය රුපියල් කෝටි 750 ක් වේ.මේ අනුව ව්\u200dයාපෘතියට යන සම්පූර්ණ වියදම වන රුපියල් කෝටි 12,500 අවුරුදු 18කට පෙර පියවීමට අවස්ථාව ලැබේ.\u003cbr /\u003e\u003cbr /\u003e අලුත් පාලම් 80 ක් වැව් 51 ක් නව නගර 3 ක් මේ යටතේ ඉදිවෙයි.නව මාර්ග කිලෝමීටර් 200 ක් පමණ හා නව යටිතල පහසුකම් රැසක් ද මේ නව ව්\u200dයාපෘතිය යටතේ ජනතා අයිතියට පවරමින් තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003e වසර 60ක් තිස්සේ සාකච්ඡා අධ්\u200dයයනවලට පමණක් සීමා වී තිබූ මොරගහකන්ද - කළු ගඟ ව්\u200dයාපෘතියට 2007 ජනවාරි 25 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් මුල්ගල් තැබුනු අතර 2016 වසරේදී වැඩ අවසන් වන්නට නියමිතව තිබුනි.\u003cbr /\u003e\u003cbr /\u003e 2015 වසර එලැබෙන විට ව්\u200dයාපෘතියෙන් 75%ක වැඩ නිම කරන්නට ව්\u200dයාපෘතිය භාර නිලධාරීන්ට හැකි වී තිබුනි...!!!\u003cbr /\u003e\u003ca href\u003d\"https://www.facebook.com/photo.php?fbid\u003d1710189505678358\u0026amp;set\u003da.101360586561266.3135.100000619752471\u0026amp;type\u003d3\"\u003e\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-යුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5474354518845793348/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/12/Moragahakanda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5474354518845793348"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5474354518845793348"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/12/Moragahakanda.html","title":"ශ්\u200dරී ලාංකික වාරි ශිෂ්ඨාචාරයේ විශ්මිත යෝධ පිම්ම - රටක් නැගිටවන්නට ඉදිකළ මොරගහකන්ද"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-PYOD2Lq2EAU/WiWaWrjJMbI/AAAAAAAAGWg/Idk0SSboAi0c1bkAX66rDa3cLa25dE20gCLcBGAs/s72-c/Moragahakanda.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7108715942876850894"},"published":{"$t":"2017-07-28T11:02:00.001+05:30"},"updated":{"$t":"2018-06-25T10:13:02.191+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශ්ව චින්තන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"\"ඉඩම් සුද්දන්ට විකිණීම\" - සිරිසේන මහතාගේ ව්\u200dයාජ අඳෝනාව සහ ඇත්ත"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-23Lac-dOOyM/WXrL5m2RI8I/AAAAAAAAF7A/LSOr8yaxOXkPB9Y1CX81vGPdURAZ5Ye4wCLcBGAs/s1600/SiriseanaIdam.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-23Lac-dOOyM/WXrL5m2RI8I/AAAAAAAAF7A/LSOr8yaxOXkPB9Y1CX81vGPdURAZ5Ye4wCLcBGAs/s640/SiriseanaIdam.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\"ලංකාවෙ බිහි වුන කිසිම රජයක් මේ රටේ ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට ලියලා දුන්නෙ නෑ. ඒත් පහුගිය පාලකයො පෝට්සිටියෙ අක්කර 200ක් සින්නක්කරව චීනෙට ලියලා දුන්නා. ෂැන්ග්\u200dරීලා එකට ගෝල්ෆේස් එක ලඟින් අක්කර 10ක් සින්නක්කරව ලියලා දුන්නා. එතකොට අද කථා කරන දේශප්\u200dරේමියො හිටියෙ ඇඳන් යට.''\u003cbr /\u003eමේ ජනාධිපති සිරිසේන \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහතා \u003c/span\u003eසහ ඔහු\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eගේ\u003c/span\u003e ගෝල සේනාවෝ පසුගිය වසර දෙකහමාර පුරාම විටින් විට නැගූ අඳෝනාවකි.\u003cbr /\u003e\u003cbr /\u003eනමුත් මේ කථාවේ ඇත්ත තත්වය කුමක්ද.?? මඳක් ආපස්සට යමු.\u003cbr /\u003e\u003cbr /\u003e2001 වසරේදී අද සිරිසේන ජනාධිපතිවරයාගේද 'බොස්' ලෙස අපිට පෙනෙන අගමැති වික්\u200dරමසිංහ ලංකාවේ අගමැති පුටුවට පත් වූයේ සුළුතර ආණ්ඩුවක් සමඟය. ඒ වන විට විදේශිකයන්ට ලංකාවේ ඉඩම් සින්නක්කරව අත්පත් කර ගැනීම අහුරාලන නීති ප්\u200dරතිපාදන ලංකාවේ නීතියේ තිබුනි.\u003cbr /\u003e'යලි පුබුදමු ශ්\u200dරී ලංකා' නම් ශ්\u200dරී ලංකාව විදේශිකයන්ගේ අම්බලමක් බවට පරිවර්ථනය කිරීමේ විකුම්සිහ ප්\u200dරතිපත්තිය යටතේ මෑත ඉතිහාසයේ විදේශිකයන්ට කුණු කොල්ලයට ඉඩම් මංකොල්ල කෑමට පළමු ඉඩ ලැබුනි. ඊට තිබූ නීතිමය බාධා ඉවත් කරනු ලැබීය.\u003cbr /\u003eඑහි ප්\u200dරතිපලය වූයේ ඉතා කෙටි කාලයක් තුල මේ භූමියේ ඉඩම් අක්කර දස දහසකට (10,000) වඩා විදේශිකයන් කුණු කොල්ලයට මංකොල්ල කෑමයි. ගාලු කොටුව ඇතුළු දකුණු මුහුදු තීරයේ ඉඩම් විදේශිකයන් අත පත්වූයේ මේ වික්\u200dරමසිංහ ප්\u200dරතිපත්තිය නිසාය.\u003cbr /\u003eජනාධිපති සිරිසේන මහතා මයික් පලමින් නොකියන කථාව එයයි. දැන් ඔහු අඳෝනා නගන මේ මහා පෝට්සිටි සහ ෂැංග්\u200dරීලා පාවා දීම් ගැන බලමු .\u003cbr /\u003e\u003cbr /\u003eමෙහි පෝට් සිටි කථාව ගැන ජනාධිපති සිරිසේන මහතා කියන්නේ පුරුදු පරිදි තවත් පට්ටපල් පට්ට කෙබරයකි. නැතිනම්, පෝට්සිටිය ගැන ඕපදූපයන්ට එහා කථාවක් සිරිසේන මහතා නොදන්නවා වීමද විය හැකි දෙයකි.\u003cbr /\u003eපෝට්සිටියේ අක්කර 200ක් සින්නක්කරව ලබා දුන් කථාව ගල් පැලෙන කෙබරයකි. සත්\u200dයය නම් එසේ සින්නක්කරව හිමිකම පැවරූ ඉඩම් ප්\u200dරමාණය හෙක්ටයාර් 233 (අක්කර 575.8) ක්වූ මුහුදේ නිර්මාණය කරන පෝට්සිටියේ ඉඩමෙන් හෙක්ටයාර් 20ක් (අක්කර 49.4) පමණි. එසේ පවරණු ලැබූවේ නැවත නොගෙවිය යුතු ඩොලර් බිලියන 1.1ක (රුපියල් කෝටි 16720 ක) ආයෝජනයේ හිලව්වටය. එම සින්නක්කර හිමිකමද පවරනු ලැබුවේ අදාල චීන සමාගම ලංකාවේ ලියාපදිංචි කරන සමාගමකට මිස චීනයටද නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003eමෙය මහා අපරාධයක් ලෙස බොහෝ හඩ නැගූ යහපාලකයෝ මෙම හෙක්ටයාර 20 'සින්නක්කර' ලේබලයෙන් ගලවා 'අවුරුදු 198ක බඳු' ලේබලයක් අලවා තිබුනාටත් වඩා ප්\u200dරතිලාභ චීන සමාගමට යන ලෙස ගිවිසුම වෙනස් කලේ අංක වචන විජ්ජාවකින් නැවත වරක් ජනතාව මුලා කරමිනි.\u003cbr /\u003eඒ පිළිබඳ සටහනක් පහත සබැඳියෙන් කියවන්න\u003cbr /\u003e\u003ca href\u003d\"https://www.facebook.com/wishwa.chinthana/posts/1211696892194291\"\u003ehttps://www.facebook.com/wishwa.chinthana/posts/1211696892194291\u003c/a\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eඅනිත් කථාව ෂැන්ග්\u200dරීලා අක්කර 10 කථාව.\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු ලංකාවට පැමිණි පළමු විශාලතම ආයෝජනය වූයේ මෙම ආන්දොලාත්මක ෂැන්ග්\u200dරීලා ආයෝජනයයි. ලෝකයම මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බූදයක ගිලී තිබුනු එම යුගයේ ලංකාවට ආ මේ ආයෝජනය ආයෝජන අහේනියකින් දශක ගණනක් සිටි ලංකාවට සුවිශේෂී වූ බවද මතක තබා ගත යුතුය.\u003cbr /\u003eඑහි දී ආණ්ඩුව ගාලු මුවදොර අසල ඉදි වන ෂැන්ග්\u200dරීලා ව්\u200dයාපෘතිය සඳහා ඉඩම සින්නක්කරව අදාල සමාගමට විකිණීමට එකඟ වූ අතර එය අක්කරයට ඩොලර් මිලියන 12.5 ක් (රුපියල් කෝටි 165) ලෙස රුපියල් කෝටි 1650ක පමණ සම්පූරණ ආයෝජනයක් ලෙස සිදු විය. යුධ හමුදාව යටතේ ආරක්ෂක අමාත්\u200dයංශය සතුව පැවති මේ භූමිය පැවරීමෙන් ලඳ සියළු ආදායම් වලින් අකුරේගොඩ ඉදිකරන ආරක්ෂක මූලස්ථානය ඉදි කිරීමට තීරණය කර තිබූ අතර ඒ සදහා ප්\u200dරමාණවත් මුදලක් ඉපැයීම සදහා මේ ආයෝජනය මේ ක්\u200dරමයට සිදු කිරීමට ආණ්ඩුව යොමු වූ බව පෙනේ. \u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් මෙම තීරණය තුලින් තමන් බරපතල වැරැද්දක් කල බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් තේරුම් ගන්නට ආණ්ඩුවට වැඩි කාලයක් අවශ්\u200dය වූයේ නැත. මින් පසු කිසිඳු ආයෝජනයකදී සින්නක්කර ක්\u200dරමයට ඉඩම් නොපැවරීමේ ප්\u200dරතිපත්තිමය තීරණයක් එම ආණ්ඩුව ගන්නේ 2011 වසරේදීමය.\u003cbr /\u003eඑම තීරණයෙන් නොනැවතුනු පසුගිය ආණ්ඩුව වික්\u200dරමසිංහ පාලනය ඉවත් කල විදේශිකයන්ට සින්නක්කරව ඉඩම් මිලදී ගැනීමට තිබූ බාධා නැවත බලාත්මක කිරීමටද පියවර ගන්නා ලදී.\u003cbr /\u003e\u003cbr /\u003eනමුත් මැතිවරණ සමයේ නැවත කරලියට රැගෙන ආ රාජපක්ෂලාගේ ඉඩම් පාවා දීම හරහාම බලයට ආ සිරිසේන ආණ්ඩුව සිය දෙවන අයවැය යෝජනා මගින් විදේශිකයන්ට ඉඩම් අත්පත් කර ගැනීමට තිබූ බාධා නැවත ඉවත් කර ආපසු විදේශිකයින්ට ලංකාවේ ඉඩම් නැවත අත්පත් කර ගැනීමට ඉඩ දුන් බව ( පුවත්පත් වාර්ථාවක් : \u003ca href\u003d\"http://www.dailymirror.lk/111195/Government-to-allow-foreigners-to-buy-land\" target\u003d\"_blank\"\u003ehttp://www.dailymirror.lk/111195/Government-to-allow-foreigners-to-buy-land\u003c/a\u003e) සමහර විට ජනාධිපති සිරිසේන මහතා තවමත් නොදන්නවා වන්නට ඉඩ ඇත. ඔහුට ඒ ගැන සඳහන් සිංහල පුවත්පතක් හමු නොවූවා වන්නටද ඉඩ ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e\"සිරිසේන බොරු පතුරවයි - පිළිගන්න එපා\" කියලා පෝස්ටරයක් ගහන්න සහෝදරයෙක්වත් නැති එකේ ඔහු හෙටත් ඔය කෙබරම දෙසා බාගෙන ඉන්නත් ඉඩ ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e-\u003cb\u003eවිශ්ව චින්තන\u003c/b\u003e \u003cbr /\u003eෆේස්බුක් සටහන ඇසුරෙනි.\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7108715942876850894/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/07/SuddantaIdam.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7108715942876850894"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7108715942876850894"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/07/SuddantaIdam.html","title":"\"ඉඩම් සුද්දන්ට විකිණීම\" - සිරිසේන මහතාගේ ව්\u200dයාජ අඳෝනාව සහ ඇත්ත"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-23Lac-dOOyM/WXrL5m2RI8I/AAAAAAAAF7A/LSOr8yaxOXkPB9Y1CX81vGPdURAZ5Ye4wCLcBGAs/s72-c/SiriseanaIdam.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6204681082049910645"},"published":{"$t":"2015-06-15T17:41:00.000+05:30"},"updated":{"$t":"2015-06-15T17:41:00.382+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශ්ව චින්තන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"}],"title":{"type":"text","$t":"ලංකා නැව් සංස්ථාව කෑවෙ මහින්ද ද.?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-BxDa1jfdh_M/VX7AhAo49wI/AAAAAAAADGI/tzgtmoZ5KJI/s1600/Maithripala-Sirisena-CL-speaks-with-former-former-cricket-captain-Arjuna-Ranatunga.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"265\" src\u003d\"http://1.bp.blogspot.com/-BxDa1jfdh_M/VX7AhAo49wI/AAAAAAAADGI/tzgtmoZ5KJI/s400/Maithripala-Sirisena-CL-speaks-with-former-former-cricket-captain-Arjuna-Ranatunga.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅර්ජුන ඇමතිගේ කථාවක් අලලා \u003c/span\u003eයූඇන්පී මඩ බලඇණිය හිටු ගා ෂෙයා කරන පෝස්ට් එකක් තමයි මේ පහත තිබෙන්නේ.\u003cbr /\u003eබොරුකාරයන්ට තක්කඩියන්ට අළුගුත්තේරුවන්ට 'අනිකාව' රැවටිය හැක්කේ... අනිකා 'ඇත්ත' යථාර්ථය නොදැන සිටින තාක් පමණි.\u003cbr /\u003eඑබැවින් ලංකා නැව් සංස්ථාවේ ඉතිහාසය කෙටියෙන් දක්වන්නට අදහස් කරන අතර. එම 'ජාතික සම්පත' කොල්ල කෑවේ, උලා කෑවේ, විනාශ කලේ කවුදැයි ඔබම තීරණය කරන්න.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;1970/71 - සමගි පෙරමුණු රජය ඇමති කළුගල්ලගේ මූලිකත්වයෙන්.ලංකා නැව් සංස්ථාව පිහිටුවයි..\u003cbr /\u003e1971 - ලංකාවේ ධජය සහිත පළමු නෞකාව.. 'ලංකා රාණි' කොළඹට පැමිණේ.\u003cbr /\u003e1975 - පළමු වසර හතර තුල ලංකා නැව් සංස්ථාව නෞකා 9ක (ලංකා රාණි, ලංකා දේවි, ලංකා සාගරිකා, ලංකා කල්යාණි, ලංකා කාන්ති, ලංකා ශාන්ති, ලංකා කීර්ති, ලංකා රත්න, තම්මැන්නා (an Oil Tanker) ) සාඩම්බර හිමිකරුවා වූ අතර.. තවත් නෞකා කිහිපයක් කුලී පදනමින් සේවයට එක් කරන තරම් වර්ධනය විය... \u003cbr /\u003e1977 - සමගි පෙරමුණ පරාජය කොට එක්සත් ජාතික පක්ෂය බලයට එන විට සංස්ථාව මෙහෙයවමින් සිටි නෞකා ප්\u200dරමාණය 18කි...\u003cbr /\u003e1981 - දකුණු ආසියාවේ බහාලුම් නෞකා හැසිරවීමේ (Container Ship Handling) පළමුවැන්නා බවට සංස්ථාව පත් වේ.. ලෝකයෙන්ම පළමු දස දෙනා අතරට ද එක්වේ..\u003cbr /\u003e1982 - සංස්ථාව මිලට ගත් ප්\u200dරථම බහාළුම් නෞකාව (Container Ship) 'ලංකා සිරි' කොළඹට පැමිණේ...ලංකා සීදේවි, ලංකා සිරිමනී, ලංකා සිරිමතී, ලංකා මුදිත යන බහාළුම් නෞකා ද ලංකා නැව් සංස්ථා නෞකා බලඇණියට එක්වේ...\u003cbr /\u003e1983 - ලංකා මහපොල, ලංකා අජිත, ලංකා අතුල නෞකා බලඇණියට එක්වේ...මේ වන විට සංස්ථාව හැසිරවූ නෞකා ප්\u200dරමාණය 27 කි.\u003cbr /\u003e1983-86 වකවානුව - 1971 සිට පිම්මේ වර්ධනය වූ නැව් සංස්ථාවට 'කණකොකා හඩන්නේ' මේ වකවානුවේ ය... ඊට ප්\u200dරධාන හේතු කිහිපයකි..\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-pRG1ttpPpxY/VX6_AIKSokI/AAAAAAAADF4/ZrFDcT-Cm3g/s1600/1795497_959713997392583_3289638984252376364_n.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"236\" src\u003d\"http://2.bp.blogspot.com/-pRG1ttpPpxY/VX6_AIKSokI/AAAAAAAADF4/ZrFDcT-Cm3g/s400/1795497_959713997392583_3289638984252376364_n.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e* සංස්ථාවට ලාභ ගෙන දුන් පැරණි නෞකා විකිණීම සහ එම විකිණීම් වලදී මහා පරිමාණ දූෂණ වංචා සිදුවීම... ඇතැම් නැව් විකුණා ලැබුනු මුදල්වලට උනු දෙයක් නැති බව කිය වේ... එකල ඇමතිවරයා වූ ලලිත් ඇතුලත්මුදලිට 'නැව් ගිල්ල ලලිත්' යැයි කීවේ නිකමට නොවේ... ඔවුන් ඕස්ට්\u200dරේලියාවේ ඇපල් වතු මිලදී ගත්තායි කුප්\u200dරකට වන්නෙද මේ සමයේදී ය... (මෙහි තවත් නිරීක්ෂණයක් නම් පසු කලෙක ලලිත්ගේ මුදල් ගිණුම් සහ වෙනත් දේපල බලා කියා ගත් ගෝලයා වූවේ වත්මන් මුදල් ඇමති රවී කරුණානායකයි..)\u003cbr /\u003e* සංස්ථාව අළුත් නෞකා මිලදී ගැනීමේ දී සිදු වූ මහා පරිමාණ දූෂණ වංචා සිදුවීම...\u003cbr /\u003eවිශාල මුදලක් වෙන් කර ඉතා අඩු මිලට බාල තත්වයේ නෞකා මිලට ගැනීම නිසා විශාල සොරකම් සිදු වූ බවට එකල කුප්\u200dරකට විය... ඇතැම් නෞකා ඇනවුම් කලේ 'පුරුදු වෙන්නට නැව් හැදූ ආජන්ටිනාවෙනි'.... ආජන්ටිනාවට දුන් නෞකා හතරක ඕඩරය නෞකා දෙකකට සීමා වූයේ භාගෙට හදා තිබූ තෙවන නෞකාවට පවා විශාල මුදලක් ගෙවා නඩු හබ වලින් කෙලවර වීමෙනි... මිලදී ගත් ලංකා අජිත සහ ලංකා අතුල නෞකා 2ද සුදු අලින් සේ වූ අතර සංස්ථාවට අත් කර දුන් පාඩුව මාරාන්තික විය...\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e* සංස්ථාවේ එදිනෙදා මෙහෙයුම්වලදී මහා පරිමාණයේ සොරකම් වංචා දූෂණ සිදුවීම.\u003cbr /\u003e1990 - සංස්ථාව සතු නෞකා ප්\u200dරමාණය 10 දක්වා පහත බැස තිබුනි. මෙහෙයුම් පාඩු ලබන තත්වයකට පත් වූයේ නිමක් නොමැති දූෂණ වංචා නිසාය.\u003cbr /\u003e1994 - 17 වසරක එජාප ආණ්ඩුව ගෙදර යන විට නැව් සංස්ථාවට අත් වී තිබුනේ ඛේදජනක ඉරණමකි.. නෞකා ප්\u200dරමාණය 4 දක්වා පල්ලම් බැස තිබුනි.\u003cbr /\u003e2000 - සංස්ථාව තවදුරටත් අභාවයට යමින් නෞකා 2කට සීමා විය.\u003cbr /\u003e2005 - මහින්ද රාජපක්ෂ බලයට එන විට නැව් සංස්ථාව තිබුනේ මරණ මංචකයේය. ඉතිරිව තිබුනු ලංකා මුදිත සහ ලංකා මහපොල අවුරුදු 22ක් පැරණි දුබල තත්වයේ තිබූ නෞකා විය. ලංකා මුදිත ශ්\u200dරී ලංකා නාවික හමුදාවේ විධානය පරිදි යාපන අර්ධද්වීපයට 'හමුදා සැපයුම්' ලබා දීමේ ජාතික මෙහෙවරක් සිදු කරමින් තිබුනි.\u003cbr /\u003e2013 - සංස්ථාවේ නැව් බල ඇණියට තිත තබමින් ලංකා මුදිත සහ ලංකා මහපොල නෞකා ද අවසන් ගමන් ගියේ අවුරුදු 30ක ආයු කාලය නිමා කරමිනි.\u003cbr /\u003e2014 - යලිත් බලාපොරොත්තු ඇති කරමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පුද්ගලික අංශයේ සමාගමකට දී තිබූ කොළඹ වරායේ නෞකා ඉන්දන විකිණීමේ (Fuel Oil Bunkering) බලපත්\u200dරය නැවත ලංකා නැව් සංස්ථාවට ලබා දෙන්නෙ සංස්ථාවට සාමාන්\u200dය ප්\u200dරමාණයේ නෞකා 2ක් (Handy size Bulk Carriers) සහ තෙල් ප්\u200dරවාහණය කරන කුඩා නෞකා 2ක් (Bunker Barge) ඇණවුම් කරමිනි.\u003cbr /\u003e\u003cbr /\u003eලංකා නැව් සංස්ථාවේ ඉතිහාසය සැකෙවින් එසේය.\u003cbr /\u003eරවී කරුණානායක මුදල් අමාත්\u200dයවරයා ලෙස සිටින ආණ්ඩුවක ඇමතිකම් දරණ අර්ජුන රණතුංග ලංකා නැව් සංස්ථාවේ විනාශය මහින්ද රාජපක්ෂ මත පැටවීමත්.\u003cbr /\u003eබුකියේ යූඇන්පීකාරයන් එය මඩ සමග අනා පැතිරවීමත්.\u003cbr /\u003eකොතරම් සාධාරණ දැයි ඔබම තීරණය කරන්න.\u003cbr /\u003eමට නම් අර්ජුන රණතුංග යනු කුහකත්වයෙන් ද්වේශයෙන් වෛරයෙන් ඉතිරෙන.. කුණු වූ මියැදුනු චරිතයකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-විශ්ව චින්තන \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6204681082049910645/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/CeylonShipping.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6204681082049910645"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6204681082049910645"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/CeylonShipping.html","title":"ලංකා නැව් සංස්ථාව කෑවෙ මහින්ද ද.?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-BxDa1jfdh_M/VX7AhAo49wI/AAAAAAAADGI/tzgtmoZ5KJI/s72-c/Maithripala-Sirisena-CL-speaks-with-former-former-cricket-captain-Arjuna-Ranatunga.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8901915847091616710"},"published":{"$t":"2015-06-14T19:14:00.001+05:30"},"updated":{"$t":"2015-06-14T20:31:43.917+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශ්ව චින්තන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"}],"title":{"type":"text","$t":"ජවිපෙ හාන්සි කළ සිරි අයියාගේ මල්ටි බැරල් ප්\u200dරහාරය..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-ETAXqAd7CVU/VX1OIYyMh_I/AAAAAAAADFk/9TYEwgoeA7w/s1600/siri.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"http://4.bp.blogspot.com/-ETAXqAd7CVU/VX1OIYyMh_I/AAAAAAAADFk/9TYEwgoeA7w/s400/siri.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසෝමවංශ අමරසිංහ නොහොත් 'සිරි අයියා' යනු ලාංකීය දේශපාලන කථාන්දරය තුල 'ජනතා විමුක්ති පෙරමුණ' යන නාමය නොමැකී යන තුරු නොමැකී යන ඒ හා තදින් බැඳුනු නාමයකි... ඒ ගැන වාද විවාද ද අවශ්\u200dය නොවේ... මක් නිසාද යත් 87/90 ධවල භීෂණයෙන් කුඩු පට්ටම් වී අළු දූලි වී ගිය 'පක්ෂය' ඉතා දුශ්කර වටපිටාවක් තුල වසර කිහිපයකදී දෙපයින් සිටු වීමට තරම් උපක්\u200dරමශීලී තීන්ඳු තීරණ ගැනීමේදී 'සිරි අයියා'ගේ අත්දැකීම් දැණුම කොතරම් තීරණාත්මක වූවා දැයි එකල පක්ෂය ගොඩ නැගීම වෙනුවෙන් දර දිය ඇදි කිසිවෙකුට නොදැනුන දෙයක් නොවේ...\u003cbr /\u003e\u003cbr /\u003eසියල්ලේ 'අනිත්\u200dයය' තහවුරු කරමින් එසේ ජවිපෙ නැවත ගොඩනගන සටනේ තීරණාත්මක නායකයා වූ සිරි අයියා ද පක්ෂය හැර පියා තනියම පාරට බසින්නේ...\u003cbr /\u003eජවිපෙ නැවත ගොඩනැගීමේ දුශ්කර කටුක සටනේ අමිල සේවයක් පක්ෂයට කල විවිධ හේතූන් නිසා පක්ෂයෙන් වෙන් වූ නායකයන්ගේ සිට බිම් මට්ටමේ සාමාජිකයන් දක්වා 'වත්මන් ජවිපෙ නායකත්වයට' එල්ල කල පොදු චෝදනා රැසක් එල්ල කරමිනි....\u003cbr /\u003e\u003cbr /\u003eසිරි අයියා.. ජවිපෙ 'දේශපාලන මණ්ඩලය'ට පසුගිය දා ' මල්ටි බැරල් රොකට් ' ප්\u200dරහාරයක් එල්ල කරන ලදී... ඔහුට අනුව...\u003cbr /\u003e\u003cbr /\u003e\n\u003cobject height\u003d\"344\" width\u003d\"425\"\u003e\u003cparam name\u003d\"movie\" value\u003d\"http://swf.tubechop.com/tubechop.swf?vurl\u003d_FWeuppz0Jk\u0026start\u003d120\u0026end\u003d795\u0026cid\u003d6225482\"\u003e\u003c/param\u003e\n\u003cembed src\u003d\"http://swf.tubechop.com/tubechop.swf?vurl\u003d_FWeuppz0Jk\u0026start\u003d120\u0026end\u003d795\u0026cid\u003d6225482\" type\u003d\"application/x-shockwave-flash\" allowfullscreen\u003d\"true\" width\u003d\"350\" height\u003d\"350\" align\u003d\"left\"\u003e\u003c/embed\u003e\u003c/object\u003e\n* 'නව' ජවිපෙ යනු තවදුරටත් රෝහණ විජේවීර ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණ නොවේ...\u003cbr /\u003e* 'නව' ජවිපෙ කිසියම් කණ්ඩායමක පදයට නටන.. 'ඔඩොක්කු කුක්කන්' පිරිසක් බවට පත් වී ඇත...\u003cbr /\u003e* විවිධ පර්ශව වලින් 'මුදල් කුට්ටි' ජවිපෙ වෙත ගලා එමින් ඇත....\u003cbr /\u003e* විජේදාස රාජපක්ෂගෙන් ලක්ෂ 25ක් ගත් බවට අනුර කුමාර දිසානායක පක්ෂය දැනුවත් කර නැත... චෝදනාව ප්\u200dරතිශේප කොටද නැත...\u003cbr /\u003e* අනුර කුමාර දිසානායක බොහෝ වැඩ කරන්නේ දේශපාලන මණ්ඩලයට දන්වා නොවේ..\u003cbr /\u003e* අනුර කුමාර දිසානායකගේ හඩ පිටුපස සැඟවුනු අලි පැටවු ඇත...\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ ප්\u200dරබල චෝදනා බිඳ දමන්නට ජවිපෙ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන කිසිඳු නායකයෙකු මේ දක්වා සමත් වී නැත... ඒ වෙනුවට ඔවුන් 'ප්\u200dරසිද්ධියේ සරම කැඩී නිරුවත් වුනු' එකෙකු කළඹල වන්නේ යම් සේ ද එසේම හැසිරෙමින් ඇත... හදිසියේම මෙතෙක් නොතිබුනු 'බොළද' 'සිව්මැලි' එජාප විරෝදයක් මවා පාමින් තිබෙන්නේ ලිඳ ලඟ සංගමයකට ගිය එන්සිනාගේ 'විවේචන' සිහිගන්වමිනි...\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් අපේ 'ලක්' එකට බුකියේ අපට හමුවන... නිතරම ජවිපෙ දේශපාලන මණ්ඩලයට පවා සහභාගී වන... සෝමවංශ අමරසිංහටත් වඩා ජවිපෙ ගැන දන්නා... 'භක්තිමත් බුකී විප්ලවකරුවන්' නම් පක්ෂයෙන් යන ඕනෑම 'හිටපු' ආදරණීය සහෝදරයෙකුගේ ඇගේ අලවන 'ද්\u200dරෝහියා' 'ධනපතියන්ගේ කටු ලෙවකන්නා' 'කුණු ගොඩ' 'ප්\u200dරතිගාමියා' වැනි ලේබල් සෝමවංශ අමරසිංහගේ ඇග පුරාම අලවන්නට තරම්... තම නායකත්වය ගැන ඇති 'දේව භක්තිය' 'විශ්වාසය' 'ඇදහිල්ල' හා 'වන්දනාව' මොනවාට පෙන්වා ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-විශ්ව චින්තන\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8901915847091616710/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/Somawansa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8901915847091616710"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8901915847091616710"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/Somawansa.html","title":"ජවිපෙ හාන්සි කළ සිරි අයියාගේ මල්ටි බැරල් ප්\u200dරහාරය..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-ETAXqAd7CVU/VX1OIYyMh_I/AAAAAAAADFk/9TYEwgoeA7w/s72-c/siri.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});