gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%20%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1382958426536614653"},"published":{"$t":"2014-12-02T07:03:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T08:20:51.784+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විධායක බලය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඌවතැන්නේ සුමන හිමි"}],"title":{"type":"text","$t":"විධායක බලය රටට අවශ්\u200dයයි"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-D1C1DBmYMU4/VH0WPceBP3I/AAAAAAAABYU/661FSusb1Bo/s1600/z_vpg03-impossible.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-D1C1DBmYMU4/VH0WPceBP3I/AAAAAAAABYU/661FSusb1Bo/s1600/z_vpg03-impossible.jpg\" height\u003d\"240\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-family: Times New Roman;\"\u003eදක්\u200dෂිණාංශයටත්, වාමාංශයටත් සම්බන්ධ නොවෙමින් මැදමාවතේ සමාජ      ප්\u200dරජාතන්ත්\u200dරවාදී මුහුණුවරකින් ගොඩනැංවූ ශ්\u200dරී ලංකා නිදහස්\u200c      පක්\u200dෂයට වසර 05 ක්\u200c තුළ දී ආණ්\u200cඩු පක්\u200dෂය හා විපක්\u200dෂය පරාජය      කරමින් 1956 දී මහජන එක්\u200cසත් පෙරමුණෙන් ජය ගෙන සුපතළ 56 සමාජ      විප්ලවය ඇරඹීමට හැකි වීම ලංකීය දේශපාලනයේත්      ප්\u200dරජාතන්ත්\u200dරවාදයේත්, බටහිරකරණය නොවූ දේශීය ජනතාවගේත්      ජයග්\u200dරහණයකි. ප්\u200dරභූ රදල සමාජයෙන් අපමණ පීඩාවට ලක්\u200cව සිටි හෙළ      ගැමියාට සැබෑ ලෙසම නිදහස පිළිබඳ හැඟීමක්\u200c, දැනීමක්\u200c ලැබෙන්නට      පටන් ගත්තේ මෙම 56 විප්ලවයට පිං සිදු වන්නටය.\u003cbr /\u003e\u003cbr /\u003e1965 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කේවල ඡන්ද ක්\u200dරමය යටතේ      ආණ්\u200cඩුවක්\u200c පිහිටුවීමට සිදුවූයේ හත් හවුලක්\u200c ලෙසින් එක්\u200cසත්      ජාතික පක්\u200dෂයත්, ෆෙඩරල් පක්\u200dෂයත්, ජාතික විමුක්\u200cති පෙරමුණත්,       විප්ලවකාරී සමසමාජ පක්\u200dෂය ඇතුළු පක්\u200dෂ 07 ක්\u200c එක්\u200c වෙමිනි.       එහිදී සිංහල විරෝධී පක්\u200dෂ මෙන්ම දෙමළ විරෝධී අන්තවාදී පක්\u200dෂ ද      සන්ධානගත වී තිබුණි. පාර්ලිමේන්තු ප්\u200dරජාතන්ත්\u200dරවාදය රටක      අස්\u200cථාවර ආණ්\u200cඩු මෙන් ම විකෘති ආණ්\u200cඩු ස්\u200cථාපිත කිරීමට දායක      වන, හේතු වන බවට එම ආණ්\u200cඩුව ද කදිම නිදර්ශනයක්\u200c බඳු විය. 1956       දී විපක්\u200dෂය මන්ත්\u200dරී ධුර 08 කටත්, 1970 දී විපක්\u200dෂය මන්ත්\u200dරී      ධූර 18 කටත් සීමාවීම මගින් ද බ්\u200dරිතාන්\u200dය මාදිලියේ      පාර්ලිමේන්තු ප්\u200dරජාතන්ත්\u200dරවාදය රටක පැවැත්මට එතරම් හිතකර නොවන      බල බෙදීමක්\u200c සිදු කෙරෙන බව සනාථ කර තිබුණි.\u003cbr /\u003e\u003cbr /\u003eක්\u200dරි(වර්ෂ 1215 දී එංගලන්තයේ ජෝන් රජු සුපතළ \"මැග්නා කාටා\"       ප්\u200dරඥප්තිය අත්සන් කරමින් රජුගේ බලය අවම කරමින් නියෝජන      ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ බීජය රෝපණය කිරීමට දායක වූ අයුරු ඉතිහාසයේ      දැක්\u200c වේ. 17 වැනි සියවසේ දී රාජාණ්\u200cඩුවාදීන් හා ජනරජවාදීන්      ලෙසින් එංගලන්ත වැසියා බෙදී ගිය අයුරු මෙන්ම අනතුරුව එම      කණ්\u200cඩායම් දෙක විග්ස්\u200c සහ ටෝරී වෙමින් මෑත යුගයේ දී      කොන්සර්වෙටිව් හා ලේබර් වශයෙන් බහුපක්\u200dෂ ප්\u200dරජාතන්ත්\u200dරවාදය      දක්\u200cවා වර්ධනය වූයේ එම ක්\u200dරියාදාමය තුළින් බවත් අප අමතක නොකළ      යුතුය. මේ අනුව ප්\u200dරජාතන්ත්\u200dරවාදය සියවස්\u200c ගණනක්\u200c මුළුල්ලේ      වර්ධනය වෙමින් බහු පක්\u200dෂ ප්\u200dරජාතන්ත්\u200dරවාදය දක්\u200cවා වර්ධනය      වෙද්දී එම ප්\u200dරජාතන්ත්\u200dරවාදයේම තවත් පරිවර්තනයක්\u200c ලෙසින්      විධායක ජනාධිපති ධුරය නිර්මාණය කිරීමට 18 වැනි සියවසේ දී      එංගලන්තයට එරෙහිව සිවිල් යුද්ධයක්\u200c නැතහොත් ඇමෙරිකානු විප්ලවය      දියත් කළ ඇමරිකානුවෝ සමත් වූහ. රටක ස්\u200cථාවර රජයක්\u200c නිර්මාණය      කිරීමටත්, කාර්යක්\u200dෂම පාලනයක්\u200c ඇති කිරීමටත්, ජනවාර්ගික      සහජීවනය සුරැකීමටත්, සංවර්ධන ක්\u200dරියාදාමය වේගවත් හා විධිමත්      කිරීමටත්, ජනතාවගේ සෘජු ඡන්ද බලයෙන් ම රටේ රාජ්\u200dය නායකයා      බිහිකර ගැනීමටත් හැකි ක්\u200dරමයක්\u200c වශයෙන් විධායක ජනපති ක්\u200dරමය      රටකට වඩාත් ප්\u200dරශස්\u200cථ ක්\u200dරමයක්\u200c බවට ප්\u200dරථමයෙන් ඇමෙරිකා      එක්\u200cසත් ජනපදයේත්, දෙවනුව ප්\u200dරංශයේත් ක්\u200dරියාවට නැඟිණි. මේ      වනවිට ලොව වේගවත් සංවර්ධනයක්\u200c අත්කර ගනිමින් සිටින චීනය,       රුසියාව, බ්\u200dරසීලය, දකුණු අප්\u200dරිකාව ඇතුළු රටවල් විශාල      සංඛ්\u200dයාවක මෙම ජනාධිපති පාලන ක්\u200dරමය ඉතාමත් සාර්ථකව      ක්\u200dරියාත්මක වෙමින් පවතී. බ්\u200dරිතාන්\u200dය යටත් විජිත වශයෙන්      පැවැති රටවල පමණක්\u200c තවමත් සාම්ප්\u200dරදායිකව බ්\u200dරිතාන්\u200dයයෙන්      නිදහස ලැබීමේදී ලබාදුන් පාර්ලිමේන්තු ප්\u200dරජාතන්ත්\u200dරවාදය      ක්\u200dරියාත්මක වන බවත් ප්\u200dරකට කාරණයකි. විධායක ජනපති ක්\u200dරමය      නාමමාත්\u200dරික ජනපති ක්\u200dරමයට වඩ වඩාත් ඵලදායී වන බවත් ඇමෙරිකාව,       රුසියාව, චීනය හා ප්\u200dරංශය පමණක්\u200c වුව ඔප්පු කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eනූතන මැලේසියානු රාජ්\u200dයය බ්\u200dරිතාන්\u200dයයෙන් 1957 දී නිදහස ලබන      විට එරට තුළ විශ්වවිද්\u200dයාල පිහිටුවීමට කථිකාචාර්යවරුන් රැගෙන      යැමට සිදු වූයේ ලංකාවෙනි.\u003cbr /\u003e\u003cbr /\u003eඒ වන විට මැලේසියාව ආසියාවේ ඉතාමත් දිළිඳු රාජ්\u200dයයක්\u200cව තිබුණි.       නමුත් නූතන මැලේසියාව මැදි ආදායම් රේඛාව පසු කළේ වසර ගණනාවකට      පෙරදීය. අද මැලේසියාව සංවර්ධිත රාජ්\u200dයයක තත්ත්වයට පත්වීමට      සමත්ව තිබේ. ඒ මහා ප්\u200dරාතිහාර්යය සිදු කළේ දොස්\u200cතර මහතීර්      මොහමඩ් ය. තුන්කු අබ්දුල් රහ්මාන්ගෙන් පසුව බලයට පත්වූ මහතීර්      පළමු වර ලබාගත් ඡන්ද සංඛ්\u200dයාවට වඩා දෙවැනි, තෙවැනි හා සිව්වැනි      මැතිවරණ වලදී ලබාගත්තේ ලෝකයම පිළිගත් ඉතාමත් යහපත්      ප්\u200dරජාතන්ත්\u200dරවාදී සාධාරණ මහ මැතිවරණ තුළිනි. ධුර කාල 04 ක්\u200c      ලෙසින් වසර 20 ක්\u200c මැලේසියාව පාලනය කළ මහතීර් ප්\u200dරථමයෙන් තමන්      භාරගත් දිළිඳු මැලේසියාව වසර 20 ක දී සංවර්ධන මැලේසියාවක්\u200c බවට      පත් කළේ ලොව මවිතයට පත්කරමිනි. ඊළග මැතිවරණයටත් ඔහු ඉදිරිපත්      වූවා නම් ඔහු පෙරටත් වඩා ජනතා කැමැත්ත දිනා ගන්නවාට කිසිදු      සැකයක්\u200c, විවාදයක්\u200c තිබුණේ නැති වුණ ද මහතීර් සිය කැමැත්aතෙන්ම      දේශපාලනයෙන් සමුගෙන මැලේසියාවේ නිපදවෙන මෝටර් රථය වන ප්\u200dරොටෝන්      සාගා සමාගමේ සභාපති තනතුර භාර ගත්තේ දේශපාලනයෙන් තමන්ගේ රටට      ඉටු විය යුතු යුතුකම, වගකීම අවසන් බවත්, දැන් මැලේසියානු මෝටර්      රථ නිෂ්පාදනය දියුණු කිරීම මගේ ආශාව බවත් පවසමිනි. \u003cbr /\u003e\u003cbr /\u003eඇමෙරිකානු ජනපති රූස්\u200cවෙල්ට්\u200c දෙවැනි ලෝක සංග්\u200dරාම සමයේ ධුර      කාල 04 ක්\u200c එක දිගට ඇමෙරිකානු ජනපති වශයෙන් කටයුතු කරමින්      දෙවැනි ලෝක යුද්ධය වන විට ලොව සුපිරි බලවතාව සිටි බ්\u200dරිතාන්\u200dයය      යුද්ධය අවසන්ව පනහ දශකය වන විට තම රට ලොව සුපිරි බලවතා බවට පත්      කිරීමට එම රූස්\u200cවෙල්ට්\u200c ජනපතිවරයා සමත් වූ අයුරු ඇමෙරිකානු      ඉතිහාසයේ දැක්\u200c වේ. එවැනි සුවිශේෂ අවස්\u200cථා රටකට එළඹිය හැකිය.       එහිදී නීතිය හෝ සම්ප්\u200dරදාය පිළිබඳව නොතකා ඒ සුවිශේෂ චරිතයෙන්      උපරිම දායකත්වය රටේ සංවර්ධනයට, ස්\u200cථාවර භාවයට ලබා ගැනීම සර්ව      සාධාරණය.\u003cbr /\u003e\u003cbr /\u003eවිශේෂයෙන් තිස්\u200c අවුරුදු බෙදුම්වාදී, ත්\u200dරස්\u200cතවාදී යුද්ධයක      මතකයක්\u200c ද ගොඩනැඟී තිබූ පසුබිමක, වසර 03 ක්\u200c ඇතුළත එම ලොව      දරුණුතම, ම්ලේච්ඡතම වූත් ෆැසිස්\u200cට්\u200c පන්නයේ කොටි සංවිධානය      තීරණාත්මකව යුදමය වශයෙන් පරාජය කර ඇති පසුබිමක, රට තුළ      පුනරුත්ථාපන කටයුතු, ප්\u200dරතිසංස්\u200cකරණ කටයුතු, යටිතල පහසුකම්      සංවර්ධනය කරමින්, ජන ජීවිත යථා තත්ත්වයට පත් කරමින්, ආර්ථික      සංවර්ධනයත්, ආධ්\u200dයාත්මික සංවර්ධනයත් තුළින් වාර්ගික සහජීවනය      යථාවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්\u200dයතාව හා වගකීම අපේ රට හමුවේ      ද පවතී. \u003c/span\u003e\u003cspan style\u003d\"font-family: Times New Roman;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-2wVfm0TDcgA/VH0Vio7rbTI/AAAAAAAABYM/03ftIqkfXlY/s1600/MRK041713.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-2wVfm0TDcgA/VH0Vio7rbTI/AAAAAAAABYM/03ftIqkfXlY/s1600/MRK041713.jpg\" height\u003d\"312\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eඒ අනුව දැහැමින් පිරිපුන් සමාජයක්\u200c සේම අභිමානවත් දේශයක්\u200c      ගොඩනැඟීමේ කාර්යය සිහිනයක්\u200c නොවනවා මෙන් ම එය යාථාර්ථයක්\u200c වීම      යනු රාජ්\u200dය සේවකයන්ගේ දරු පරපුරේ අනාගතය ද සුරක්\u200dෂිත වීමය. ඒ      දරු පරපුරේ අනාගතය සුරැකීමටත්, වර්ණවත් කිරීමටත් දායක වීම ඔබ      හමුවේ පවත්නා යුගයේ කාර්ය-භාරය නොවන්නේ ද? \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-family: Times New Roman; font-size: 17px;\"\u003e-ඌවතැන්නේ      සුමන හිමි \u003cbr /\u003e     දේශමාමක ජාතික බලවේගය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-family: Times New Roman; font-size: 17px;\"\u003e[දිවයින] \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/12/VidayakaBalaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1382958426536614653/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/VidayakaBalaya.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1382958426536614653"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1382958426536614653"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/VidayakaBalaya.html","title":"විධායක බලය රටට අවශ්\u200dයයි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-D1C1DBmYMU4/VH0WPceBP3I/AAAAAAAABYU/661FSusb1Bo/s72-c/z_vpg03-impossible.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});