gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%99%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%99%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%99%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8885280563703425554"},"published":{"$t":"2014-11-14T08:26:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T08:31:08.973+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විජේවීර"}],"title":{"type":"text","$t":"යුගය අභිභවූ මිනිසා නැවත ඝාතනය කිරීම"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-kmS8HdEIVmQ/VGRvmknXSRI/AAAAAAAABQg/5lKqzhRaIZk/s1600/issuespic-3-a.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"https://4.bp.blogspot.com/-kmS8HdEIVmQ/VGRvmknXSRI/AAAAAAAABQg/5lKqzhRaIZk/s400/issuespic-3-a.jpg\" /\u003e\u003c/a\u003e- ම්ලේච්ඡ එජාප පාලනය මගින් රෝහණ විජේවීර ඇතූළු ලක්\u200dෂ සංඛ්\u200dයාත දේශප්\u200dරේමීන් ඝාතනය කර අදට දින කීයක් සැපිරියද තවම අල්තාරයට නමදින විකෘති විප්ලව මානසිකත්වය තූරන් නොවු සමයෙක -\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅපි වේලාසනින් අවදි වුනෙමු. එහෙත් , අප වේලාසනින් අවදි වූ පමණින් වේලාසනින් හිරු පායන්නේ නැත. නමුත්, කවදා හෝ දිනෙක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප්\u200dරයෝජනවත්ව තිබෙනු ඇත. - රෝහණ විජේවීර  \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙරට සමාජ දේශපාලන ඉතිහාසයේ 1965 වසර තරම් ලාංකීය චින්තනය වේගවත් චලනයකට හසුකල වෙනත් පරිච්ඡේදයක් නැති තරම්ය. එවකට රට පාලනය කරන්නන්ගේ ඊනියා ප්\u200dරජාතන්ත්\u200dරවාදය සහ සුන්දර තර්ක විතර්ක වලින් ජනතාව මුලා කිරීමට එරෙහිව රෝහණ විජේවීර දේශප්\u200dරේමියා දේශපාලන පක්\u200dෂයක් පෝෂණය කලේ නැවුම් දේශයක් උදාකිරීමේ බලාපොරොත්තූවනි. එවකට පැවති සමාජ දේශපාලන ක්\u200dරමයේ අර්බුදය විසින් රට ගෙනයමින් තිබූ අගාධය දුටු විජේවීර ඇතූලු සගයන්, අනෙකූත්  වාමාංශීක පක්\u200dෂ ධනපති පාලකයන්ගේ තූරුල්ලේ සුරතල් වන විට දැවැන්ත අභියෝග රැසක් අභිබවමින් උත්සාහ කලේ වල් වැදී තිබූ සමාජය නිවරදි සමාජ ක්\u200dරියාකාරීත්වයකින් නිවරදි මගට ගැනීම උදෙසාය. ඔහුගේ ඒකායන අරමුණ වූයේ දේශයට දෙූා්හී සතූරු කණ්ඩායම් වලට එරෙහිව යමින් මාතෘභූමියට නිදහසත් අවසානයේ සමාජවාදයත් උදාකර ගැනීමය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-b1fEzFHAIt0/VGVuYEl3zMI/AAAAAAAABQw/agDL8Db2Pk0/s1600/z_p06-JVP0.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"https://1.bp.blogspot.com/-b1fEzFHAIt0/VGVuYEl3zMI/AAAAAAAABQw/agDL8Db2Pk0/s400/z_p06-JVP0.jpg\" /\u003e\u003c/a\u003eමව්බිම වෙනුවෙන් දිවිපුදන්නෝ සදාකල් ජීවත්වන්නෝය යන්න යථාර්තයක් කරමින් ඔබ මම කූමන දේශපාලන මතවාදයක සිටියද ඉල්මහේ මතකය අපට අමතක කළ නොහැකි වන්නේ එහෙයිනි. ශ්\u200dරි ලාංකීය භූමිය තූල පෙෘඩ දේශපාලන ගමනකට හිමිකම් කියූ හා මූලාරම්භය සැපයූ අභීත පුද්ගලයා වූ විජේවීර නම් ශේ්\u200dරෂ්ඨ මිනිසා එජාප දුර්දාන්ත දෙූා්හී පාලනය විසින් තූච්ඡ ලෙස ඝාතනය කරන ලදි. කැප කිරීමේ ගූණයත් තම පෙෘද්ගලිකත්වයට වඩා මාතෘභූමියේ හෙටදිනය උතූම් ලෙස සලකමින් තම මව්බිමේ සුඛ විහරණය ගැන සිතා කටයුතූ කරන පිරිසක් මව්බිමට බිහිකිරීමේ උත්තූංග කාර්යයට මූලාරම්භය වූයේ ඔහුය. බොහෝ දෙනා සුවයහන් වල නිරර්ථක සිහින බලද්දී ඔවුන් ගිනි අව්වේ හෙට දවස වෙනුවෙන් දහඩිය වැගිරූ මිනිසා ඔහුය. මිනිසාට වෛර කරන සමාජයක ඔවුන් මිනිසාට ආදරය කිරීමේ පරමාදර්ශය සමාජය වෙත මුදා හලහ. ඉනුදු නොනැවතී තම ජීවිතය මව්බිමේ හෙට දිනය වෙනුවෙන් පුදකිරීමට තරම් ඔවුන් සැබෑ දේශපේ්\u200dරමීන් වූහ. එවන් පිරිපුන් වීරෝධාර ගූණයන්ගෙන් පිරි විප්ලවීය මිනිසුන් බිහි කලේ එම අග්\u200dරගන්\u200dය පුරුෂයාගේ දැක්ම මිස අන් කවරෙක්ද? වේදිකා පුරා ගිරිය පුප්පා කෑ මොර දුන් හාන්සිපුටු දේශපාලුවන්ට මෙන්ම අධිරාජ්\u200dයවාදීන්ට බැල මෙහෙවර කල ගැත්තන්ට එරෙහිව වූ දේශය සුරුකීමේ බලවේගයට නායකත්වය දීමට ඉදිරිපත් වූයේ විජේවීර ගේ නායකත්වයයි. ශ්\u200dරි ලාංකීය භූමිය පුරා පැතිරී ගිය සමාජයීය ආර්ථික සංස්කෘතික හා දේශපාලන විනාශයට එරෙහිව ලාංකීය ජන සමාජයෙහි විඥානය පුරා පැවති දුර්වලතාවයන් බිඳ දමා ඉතිහාසයේ නොවූ විරූ ජාතික පිබිදීමක් ඇතිකලේ එම දායකත්වයත් සමගින් බව කූහක නොවී පිළිගත හැකිය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙවන් සමාජ දේශපාලන පසුබිමක වර්ධනය වූ විජේවීරගේ දේශපාලන පක්\u200dෂයේ වර්තමාන ක්\u200dරියාකාරීත්වය දෙස බැලීමෙන් එය පිලිකූල් කිරීම හැර අන් යමක් අපට සිහි නොගන්වයි. ලක්\u200dෂ සංඛ්\u200dයාත සහෝදරවරුන් අමු අමුවේ ඝාතනය කලාවූද තම නායකත්වය විනාශ කලාවූද එවකට පැවති පාලක එජාපය සමග හොර රහසේ එකගෙයි නිදවදින විජේවීරගේ පක්\u200dෂයේ වර්තමාන හම්පඩ නායකයන්  පිළිබඳ පුවත් අපට ගෙන එන්නේ පක්\u200dෂයෙහි ජීව ගූණයේ විනාශය මිස අන් කවරක්ද? තම එකම අරමුණ හා පරමාර්ථය වූ මාතෘභූමිය රැකගැනීමේ උදාර අරමුණ පසෙක තබා අධිරාජ්\u200dයගැත්තන් සමග සම්බන්ධ වෙමින් ඔවුන් සමග පොදු සන්ධානයක ගත කිරීමෙන් එය පසුගිය ජනාධිපතිවරණයේදී මනාව සනාථ කරන ලදි. විරුවන්ගේ වීරත්වය හෑල්ලුවට ලක් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තූ හිතලුවක් ලෙස ඉවතට දැමූ විජේවීරගේ පක්\u200dෂයේ වර්තමාන නායකත්වය එම යුගය අභිභවූ මිනිසාගේ දැක්ම මහ පොලව මත ජීවමාන කිරීමට අසමත් විය. වසරක් පාසා මියගිය තම ආදරණීය සහෝදරයන් සමරමින් මල් වඩම් තබමින් කඳුළු කැට වගූරුවන විප්ලවවාදී යැයි තමා පමණක් සිතා සිටින නායකත්වය විසින් අපට නැවත නැවත සනාථ කරනුයේ බඩගෝස්තරවාදයේ පතූලටම කිඳා බැස ඇති බව මිස අන් කිමෙක්ද.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-FLbxQGDO4Z4/UwZVpCGcY0I/AAAAAAAAAa0/_b_OaGMZqu0/s1600/anura.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"https://4.bp.blogspot.com/-FLbxQGDO4Z4/UwZVpCGcY0I/AAAAAAAAAa0/_b_OaGMZqu0/s400/anura.jpg\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමිනිසාට ආදරය කිරීමේ පරමාදර්ශය සැපයූ විජේවීරගේ පක්\u200dෂයේ වර්තමාන නායකත්වය පක්\u200dෂයේ වංචාවන්ට, දුෂණයන්ට එරෙහිවූවන් දෙූා්හීන් ලෙස තාඩන පීඩන වලට ලක් කිරීම කෙතරම් ආශ්චර්යක්ද ? මෙය ඉතිහාසයේ විප්ලවවාදී පක්\u200dෂවලට සිදුවූ සාම්ප්\u200dරදායික විනාශය වුවද ජවිපෙ උත්පත්තිය අවජාතක නොවූ හෙයින් මෙම වර්තමාන විගඩම සමාජයට පෙන්නුම් කරනුයේ විකෘති මානසික උන්මාදයකි.     \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅනේකවිධ කැප කිරීම් හා අවසන සතූරා ඉදිරියේ තම ජීවිතය කැපකරමින් මව්බිමට නව අරුතක් මෙන්ම දේශප්\u200dරේමී බලවේගයට නව ජවයක් ලබා දී හෙට දින පූදින මල් කැකූලු වෙත දයාබරත්වයෙන් පිරුණු රටක ආශ්වාදය එක් කල යුගය අභිභවූ මිනිසා වන රෝහණ විජේවීර ඇතූලු ලක්\u200dෂ සංඛ්\u200dයාත විප්ලවවාදී විරුවන් සැමරීම යනු ඔවුන්ගේ බලාපොරොත්තූව මේ මහපොලව මත ජීවමාන කිරීම හැර අන් කවරක්ද.  දේශපාලනයෙන් කූස ගිනි නිවා ගන්නා පාදඩ ක්\u200dරමයක සිරවී සිටින විජේවීරගේ පක්\u200dෂයේ වර්තමාන නිකායවාදීන්ගේ ක්\u200dරියාවලිය සනාථ කරනුයේ යුගය අභිබවූ මිනිසා නැවත නැවතත් ඝාතනය කිරීම හැර අන් කිමෙක්ද ?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"https://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s200/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ඉන්දික ප්\u200dරසාද් ගමගේ\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/11/RojanaWijeweeraSemaruma.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8885280563703425554/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/RojanaWijeweeraSemaruma.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8885280563703425554"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8885280563703425554"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/RojanaWijeweeraSemaruma.html","title":"යුගය අභිභවූ මිනිසා නැවත ඝාතනය කිරීම"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-kmS8HdEIVmQ/VGRvmknXSRI/AAAAAAAABQg/5lKqzhRaIZk/s72-c/issuespic-3-a.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});