gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%92%E0%B6%A1%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%92%E0%B6%A1%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B6%A1%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB%20%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6985715300848277719"},"published":{"$t":"2015-11-12T20:32:00.000+05:30"},"updated":{"$t":"2015-11-14T07:31:46.030+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජිනීවා යෝජනා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විඡේවීර සැමරුම"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"}],"title":{"type":"text","$t":"විඡේවීර සැමරුම සහ ජිනීවා යෝජනා "},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-imXnD2vJyG4/VkRVjGa1LEI/AAAAAAAAAFo/W-BKJKUx_-Y/s1600/rohana-wijeweera.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"360\" src\u003d\"http://2.bp.blogspot.com/-imXnD2vJyG4/VkRVjGa1LEI/AAAAAAAAAFo/W-BKJKUx_-Y/s640/rohana-wijeweera.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eදෙමළ බෙදුම්වාදය පරාජය කිරීම සඳහා ඓතිහාසික කාර්ය භාරයක්\u200c ඉටු කළ ජනතා විමුක්\u200cති පෙරමුණ මෙම තීරණාත්මක අවස්\u200cථාවේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සිය ඓතිහාසික කාර්ය භාරය ඉටු කරන බවත් පෙනෙන්නට නැත. එම පසු බිම තුළ මෙම මස 13 වන දිනට යෙදී ඇති 26 වැනි ඉල් මහ සමරුව ජනතා විමුක්\u200cති පෙරමුණ සමරන්නේ කෙසේද යන්න, මෙරට දේශප්\u200dරේමි ජනතාව විමසිලිමත්ව බලා සිටී.\u003c/b\u003e\u003cbr /\u003e(රෝහණ විඡේවීර මහතාගේ 26 වැනි ගුණ සමරුව වෙනුවෙන් මෙම ලිපිය පළ වේ.) \u003cbr /\u003e\u003cbr /\u003eරෝහණ විඡේවීර මහතා ඝාතනයට ලක්\u200cවීමෙන් අනතුරුව එළැඹෙන තීරණාත්මක ගුණ සමරුව මෙම මස 13 වැනි දිනට යෙදී ඇති බව පැහැදිලිවම සඳහන් කළ හැක. එලෙස සඳහන් කළ හැක්\u200cකේ විඡේවීර මහතා ඝාතනය වීමට බලපෑ දේශපාලන පරිසරයට බොහෝ දුරට සමාන දේශපාලන පරිසරයක්\u200c මේ මොහොත වන විට උදාවී ඇති බැවිනි.\u003cbr /\u003e\u003cbr /\u003eවිඡේවීර මහතා ඝාතනයට ලක්\u200cවූයේ ඉන්දු - ලංකා ගිවිසුමට හා පළාත් සභා ක්\u200dරමයට එරෙහිව සන්නද්ධ අරගලයක්\u200c මෙහෙයවමින් සිටියදීය. ඔහුගේ අවධානය වූයේ එම ගිවිසුම සහ පළාත් සභා ක්\u200dරමය පරාජය කිරීම සඳහා අන් සියලු කටයුතු දෙවැනි කොට කටයුතු කළ යුතු බවයි. ඔහු ශිෂ්\u200dයයන්ට කීවේ පළමුව මවුබිම දෙවනුව ඉගෙනුම කළ යුතු බවය. කම්කරුවන්ට කීවේ පළමුව මවුබිම දෙවනුව වැඩ බිම තෝරා ගන්නා ලෙසය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අනුව මේ දක්\u200cවා රෝහණ විඡේවීර මහතා ජීවතුන් අතර සිටියේ නම් අන් සියලු කටයුතු පසෙකලා ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් මෙරටට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවලියට එරෙහිව කටයුතු කරන බව පැහැදිලිය. ඒ බව පැහැදිලි ලෙසම සඳහන් කළ හැක්\u200cකේ ඒ මහතා පළාත් සභා ක්\u200dරමයට පමණක්\u200c නොව ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට පවා එරෙහිව කටයුතු කර ඇති බැවිනි.\u003cbr /\u003e\u003cbr /\u003eජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ නැවත ගැටුම් ඇති නොවන පසුබිමක්\u200c ඇති කිරීම සඳහා කටයුතු කළ යුතු බව සඳහන් කර ඇත. එම යෝජනාව මගින් නිර්දේශ කර ඇත්තේ පෙඩරල් රාජ්\u200dයයක්\u200c තුළ දෙමළ ඊළම ස්\u200cථාපිත කිරීම බව පැහැදිලිය. ඉන්දු -ලංකා ගිවිසුම මගින් පැහැදිලි ලෙසම මෙරට උතුර සහ නැගෙනහිර භූමිය දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගෙන ඇත. එම භූමිය තුළ දෙමළ ඊළාම් රාජ්\u200dයය බිහි කිරීම සඳහා තවදුරටත් අවශ්\u200dය වන්නේ ව්\u200dයවස්\u200cථාදායක බලය හිමිකර දීම පමණි. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්\u200dරී එම්. ඒ සුමන්තිරන් මහතා \"දිවයින \" පුවත්පත හා අදහස්\u200c දක්\u200cවමින් පසුගියදා ප්\u200dරකාශ කර තිබුණේ පළාත් සභාවලට නැවත ලබා ගත නොහැකි ලෙස, බලය පැවරීමක්\u200c කළ යුතු බවයි. ඒ මහතා සඳහන් කරන ආකාරයට බලය පැවරීමක්\u200c සිදු කළ හොත් පළාත් සභාවලට ව්\u200dයවස්\u200cථාදායක බලය හිමි වන බව පැහැදිලිය. එසේ වුවහොත් මේ අවස්\u200cථාව වනවිට දෙමළ ජාතික සංධානයේ අනියම් ඉල්ලීම වී තිබෙන පෙඩරල් රාජ්\u200dයයක්\u200c තුළ දෙමළ ඊළම බිහිවන බව පැහැදිලිය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අනුව පළාත් සභා ක්\u200dරමයට සහ ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමට එරෙහි වූ රෝහණ විඡේවීර මහතා ජීවතුන් අතර සිටියේ නම් ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශවලට එරෙහි වන බව පැහැදිලි ලෙසම සඳහන් කළ හැක. රෝහණ විඡේවීර මහතා අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඝාතනය කරන ලද්දේ, ඔහු ජීවතුන් අතර සිටියදී දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සතුටු කිරීම කළ නොහැකි නිසා බවත් පැහැදිලිය.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-2c-tQs9IU4g/VkRVrj47BqI/AAAAAAAAAFw/hcDfPuiP_5I/s1600/JR.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"http://3.bp.blogspot.com/-2c-tQs9IU4g/VkRVrj47BqI/AAAAAAAAAFw/hcDfPuiP_5I/s400/JR.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eඒ මහතා ඝාතනය කළත් ඉන් අනතුරුව දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා 1994 දී බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්\u200cඩුව විසින් ගෙන එන ලද දේශපාලන යෝජනාවලිය (පැකේජය) සහ 2000 දී බලයට පැමිණි එක්\u200cසත් ජාතික පෙරමුණ ආණ්\u200cඩුව විසින් ප්\u200dරභාකරන් සමඟ අත්සන් තබන ලද ගිවිසුම පරාජය කිරීම සඳහා සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වය යටතේ විඡේවීර මහතා විසින් නිර්මාණය කළ ජනතා විමුක්\u200cති පෙරමුණ විශාල කාර්ය භාරයක්\u200c කළ බව මෙරට දේශප්\u200dරේමී ජනතාවගේ පොදු පිළිගැනීම වී තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේ වුවත් දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම සඳහා ඓතිහාසික කාර්ය භාරයක්\u200c ඉටු කළ ජනතා විමුක්\u200cති පෙරමුණ මෙම තීරණාත්මක අවස්\u200cථාවේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සිය ඓතිහාසික කාර්ය භාරය ඉටු කරන බවත් පෙනෙන්නට නැත. එම පසු බිම තුළ මෙම මස 13 වන දිනට යෙදී ඇති 26 වැනි ඉල් මහ සමරුව ජනතා විමුක්\u200cති පෙරමුණ සමරන්නේ කෙසේද යන්න, මෙරට දේශප්\u200dරේමි ජනතාව විමසිලිමත්ව බලා සිටී. එබඳු තත්ත්වයක්\u200c නිර්මාණය වී ඇත්තේ රෝහණ විඡේවීර මහතා විසින් නිර්මාණය කළ ජනතා විමුක්\u200cති පෙරමුණේ න්\u200dයාය පත්\u200dරයේ පළමු අංකයට යෙදී තිබූ පළමුව මවුබිම යන සටන් පාඨය පසෙකට ගොස්\u200c එම ස්\u200cථානයට පළමුව ඇවන්ගාඩ් පත්වී ඇති බැවිනි.\u003cbr /\u003e\u003cbr /\u003eඉල් මහ විරුවන් යනු ඉන්දු - ලංකා ගිවිසුමට සහ පළාත් සභා ක්\u200dරමයට එරෙහිව සටන් කර එම අරමුණ වෙනුවෙන් තම ජීවිතය පූජා කළ වීරවරයන්ය. ඔවුන් සැමරීමේ අයිතිය තිබෙන්නේ එදත් ජීවිතය පූජා කළ අරමුණ ජයග්\u200dරහණය කිරීම සඳහා තවදුරටත් කටයුතු කරන පුද්ගලයන්ට පමණක්\u200c බව පැහැදිලිය. එම අරමුණින් තොරව ඉල් මහ විරුවන් සැමරීම දේශපාලන අවස්\u200cථාවාදය බව නොකියාම බැරිය.\u003cbr /\u003e\u003cbr /\u003eඑරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය :දිවයින\u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6985715300848277719/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/RohanaWijeweera.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6985715300848277719"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6985715300848277719"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/RohanaWijeweera.html","title":"විඡේවීර සැමරුම සහ ජිනීවා යෝජනා "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-imXnD2vJyG4/VkRVjGa1LEI/AAAAAAAAAFo/W-BKJKUx_-Y/s72-c/rohana-wijeweera.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});