gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6408545684084965356"},"published":{"$t":"2016-03-28T00:01:00.001+05:30"},"updated":{"$t":"2016-04-02T23:46:17.728+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වසන්ත බණ්ඩාර"}],"title":{"type":"text","$t":"ඉට්\u200cකා ලෙඩේ අස්\u200cසේ ඉන්දියානු ගිලන්රථ එන්නේ මොකාටද...?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-B4ba12zwlBg/Vvgmy9e_0FI/AAAAAAAABTY/1-rlmJNGv1EJlX7_X9swahxNBT43jRciA/s1600/ETCAGilanRatha.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"428\" src\u003d\"https://3.bp.blogspot.com/-B4ba12zwlBg/Vvgmy9e_0FI/AAAAAAAABTY/1-rlmJNGv1EJlX7_X9swahxNBT43jRciA/s640/ETCAGilanRatha.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-zCeRdIiqM-Q/VvgZrz57epI/AAAAAAAABTA/k3xuLKOKZD4cL0_NmiMImNK3lEilmnTGw/s1600/mbula1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-\u003c/span\u003e\u003c/b\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eවෛද්\u200dය වසන්ත බණ්\u200cඩාර-\u003c/b\u003e\u003c/span\u003eඅපේ රටේ පාලකයන්ගේ යම් ප්\u200dරකාශවලට අනුව ඔවුන්ට ඉන්දියානු ආණ්\u200cඩුවෙන් ඉල්ලන ඕනෑම දෙයක්\u200c ලබාදෙන මහා පුදුම වරමක්\u200c ලැබී ඇතැයි සැක පහළ වේ. ඔවුන් කියන ආකාරයට ඔවුන් ඉන්දියාවට ගොස්\u200c සිටි අවස්\u200cථාවක ''බයිසිකල් ඇම්බියුලන්ස්\u200c'' දැකීමෙන් ඇති වූ ආශ්චර්ය නිසා ලංකාවටද එවැනි සේවාවක්\u200c ලබාදෙන ලෙස ඉන්දියානු ආණ්\u200cඩුවට ඉල්ලීමක්\u200c ඉදිරිපත් කොට ඇත. එම ඉල්ලීම පිළිබඳව සිත උණු වූ ඉන්දියානුවන් ඩොලර් බිලියන 7.6 ක්\u200c වටිනා ගිලන්රථ සේවාවක්\u200c වහාම ශ්\u200dරී ලංකාවට පරිත්\u200dයාග කිරීමට නිර්ලෝභී වී ඇත. ඒ පුදුම සහගත පැහැදිළි කිරීම මගින් හදිසියේම ශ්\u200dරී ලංකාවේ සෞඛ්\u200dය පද්ධතියේ මෙතෙක්\u200c නොතිබූ අංගයක්\u200c එහි පිටතින් ඇලවීම සඳහා ඉන්දියානු පාලකයින් විසින් ඉදිරිපත් කළා යෑයි විශ්වාස කළ හැකි සහ ශ්\u200dරී ලංකාවේ පාලකයින් විසින් පැනලා භාරගත් එම යෝජනාවේ බරපතලකම සැ`ගවිය හැකිද?\u003cbr /\u003e\u003cbr /\u003eපළමුවෙන්ම ශ්\u200dරී ලංකාවේ ආණ්\u200cඩුවෙන් මහජනයා ඇසිය යුත්තේ ඉන්දියාවේ ''සෞඛ්\u200dය පද්ධතියට'' බයිසිකල් ගිලන්රථ අවශ්\u200dය වන්නේ කුමක්\u200c නිසාදැයි සොයා බැලුවාද යන ප්\u200dරශ්නයයි. සෞඛ්\u200dය පද්ධතියක තිබිය යුතු විවිධ නිර්ණායක අනුව බලන විට ශ්\u200dරී ලංකාවේ සෞඛ්\u200dය පද්ධතියේ විශිෂ්ටත්වය අසලකටවත් ළඟා වීමට ඉන්දියානුවන්ට හැකියාවක්\u200c නැත. ඇත්ත වශයෙන්ම ශ්\u200dරී ලංකාව සමග සසඳන විට සංවිධිත පද්ධතියක්\u200c ලෙස ක්\u200dරියාත්මක වන සෞඛ්\u200dය සේවයක්\u200c ඉන්දියාවේ නැත. එසේම ශ්\u200dරී ලංකාවේ මෙන් රටේ සෑම පුරවැසියකුටම සමානව සලකන නිදහස්\u200c සෞඛ්\u200dය සේවාවක්\u200c ඉන්දියාවේ නොමැත. එහි ඇත්තේ අහඹු ලෙස සේවා සපයන රෝහල් සමූහයක්\u200c සහ සමාජ සංවර්ධනයේ පසුගාමීත්වය සහ භූගෝලියව ජනගහනයේ පැතිරීම ආශ්\u200dරිත සාධක නිසා ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන ප්\u200dරාථමික සෞඛ්\u200dය සේවාවකි. \u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියාවේ ශ්\u200dරී ලංකාවට වඩා ''දියුණු'' විශාල රෝහල් තිබෙන බව සැබෑවකි. එහෙත් ඒවා සංවිධිතව පද්ධතියක්\u200c ලෙස පහළ සිට ඉහළට ගැටගැසී නැත. ඒ ආකාරයට සංවිධිත සෞඛ්\u200dය පද්ධතියක්\u200c නොමැති තත්ත්වයක්\u200c තුළ ප්\u200dරාථමික සේවාවේ අහඹු අංගයක්\u200c ලෙස \"පූර්ව රෝහල් හදිසි ප්\u200dරතිකාර සේවයක්\u200c\" ඉන්දියාවට ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම එවැන්නක්\u200c වැදගත් වෙන්නේ ඉතා දුෂ්කර ප්\u200dරදේශවල පවතින භූගෝලීය සාධක මෙන්ම සමාජයේ පහළ ස්\u200cථරවල සෞඛ්\u200dය සේවාවට ප්\u200dරවේශවීමේ ගැටලු හේතුකොට ගෙනය. ඒ මගින් හදිසි රෝගී තත්ත්වයන් නිසා සිදුවන මරණ ප්\u200dරමාණය අඩුකර ගැනීමට මෙන්ම මහජන ඇස්\u200c ඉදිරියේ පද්ධතියේ දුර්වලතා වසා ගැනීමටද හැකි වේ. ඉන්දියාවේ ජනගහනයෙන් 65% කට වැඩි පිරිසකට රාජ්\u200dය නොවන හෝ රජයේ රෝහලක සේවාවක්\u200c ලබාගැනීම සඳහා කි.මී. 15 කට වැඩි දුරක්\u200c ගෙවීමට සිදු වේ. එසේම ඉන්දියාවේ ආයතනගත (රෝහලක සිදුවන) දරු ප්\u200dරසුති ප්\u200dරතිශතය 25% ක්\u200c වන විට එම ප්\u200dරතිශතය ශ්\u200dරී ලංකාවේ 95% කි. එවැනි තත්ත්වයක්\u200c තුළ ඉන්දියාවේ පූර්ව රෝහල් හදිසි ප්\u200dරතිකාර සේවාවක අවශ්\u200dයතාවය තේරුම්ගත හැක. කෙසේවෙතත් ඉන්දියාවේ රාජ්\u200dය සහ රාජ්\u200dය නොවන ආයතන විසින් ලබාදෙන එම සේවාව සඳහා මහජනයාට Rජුව තම සාක්\u200cකුවෙන් මුදල් ගෙවීමක්\u200c කිරීමට සිදුවේ. \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-y5S2RdHt6Us/VvgZ5FNB7LI/AAAAAAAABTE/iCffqC4m_2oRjB2ardD68z0lQtVXRk2oQ/s1600/ambu2.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"400\" src\u003d\"https://4.bp.blogspot.com/-y5S2RdHt6Us/VvgZ5FNB7LI/AAAAAAAABTE/iCffqC4m_2oRjB2ardD68z0lQtVXRk2oQ/s400/ambu2.jpg\" width\u003d\"378\" /\u003e\u003c/a\u003eඉහතදී සඳහන් කළ ආකාරයට ශ්\u200dරී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්\u200c එකකි. ශ්\u200dරී ලංකාවේ ජනගහනයෙන් 90% කට කි.මී. 5 ක්\u200c ඇතුළත සෞඛ්\u200dය පද්ධතිය තුළ ස්\u200cථානගත වී තිබෙන රජයේ රෝහලකින් ප්\u200dරතිකාර ලබාගැනීමේ හැකියාව ඇත. ඉතිරි 10% ටද අවම වශයෙන් කි.මී. 10 කට අඩු දුරක්\u200c ඇතුළත රජයේ රෝහලකින් සේවාවක්\u200c ලබාගත හැක. අප රටේ විවිධ මට්\u200cටම්වල රජයේ රෝහල් 1085 ක්\u200c ඇත. ප්\u200dරාදේශීය ලේකම් කොට්\u200cඨාස අනුව බලන විට එක්\u200c කොට්\u200cඨාසයකට රෝහල් 3 ක්\u200c ලෙස ඓaවා බෙදී යයි. ශ්\u200dරී ලංකාවේ සෑම දිස්\u200cත්\u200dරික්\u200cකයකම ද්විතීයික සේවා (විශේෂඥ සේවා) සපයන මහා රෝහලක්\u200c පිහිටුවා ඇත. ඒවා අතරින් ශික්\u200dෂණ රෝහල් ලෙස සැලකෙන රෝහල් ප්\u200dරමාණයක තෘතීයික මට්\u200cටමේ ප්\u200dරතිකාර සේවාද ලබා දේ. කොළඹ ජාතික රෝහල මගින් අංග සම්පූර්ණ තෘතීයිssක සේවා පරාසයක්\u200c නොමිලේ ලබාදේ. මෑත කාලීනව මූලික රෝහල්වලද ද්විතීක සේවා හෙවත් විශේෂඥ වෛද්\u200dය සේවා ආරම්භ කොට ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eමෙම රෝහල් ජාලය සම්බන්ධ කරමින් පහළ සිට ඉහළට ප්\u200dරතිකාර අවශ්\u200dයතාව අනුව රෝගියා යොමු කිරීම සඳහා රට පුරා 1100 කට ආසන්න රජයේ ගිලන්රථ සේවාවක්\u200c ක්\u200dරියාත්මක වේ. උදාහරණයක්\u200c ලෙස ජනගහනයෙන් 90%ට වැඩි පිරිසකට කි.මී. 5 කට අඩු දුරක්\u200c ගෙවා රෝගියා රජයේ රෝහලක්\u200c වෙත රැගෙන ඒමෙන් පහසු සියලු ඉදිරි පත්\u200dරකාර සඳහා රජයේ වියදමින් ගිලන් රථ සේවාව සැපයේ. රෝගියාට හෝ ඥාතීන්ට ඒ පිළිබඳ තවදුරටත් කරදර වීමට හෝ මුදල් ගෙවීමට සිදුවන්නේ නැත. ඒ අනුව ශ්\u200dරී ලංකාවේ අතිබහුතර රෝගීන්ට හදිසි වෛද්\u200dය සේවා අවශ්\u200dයතාවයකදී පුද්ගලික හෝ මහජන ගමනාගමන සේවාවක්\u200c (ත්\u200dරී රෝද රථ සහ කුලී රථ ද මහජන ගමනාගමන සේවා ලෙස සැලකේ) මගින් කි.මී. 5 කට අඩු දුරක්\u200c ගෙවා රජයේ රෝහලකට ළඟාවිය හැක. \u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාවේ ත්\u200dරී රෝද රථ ලක්\u200dෂ 8 ක්\u200c ධාවනය වන අතර කොළඹ නගරයේ පමණක්\u200c 5000 කට ආසන්න කුලී රථ ධාවනය වේ. දුරකථන ඇමතුමකින් හෝ ජංගම දුරකථනයේ ''ඇප්'' එකක්\u200c මගින් ළ`ගම ඇති කුලී රථ කැඳවා ගැනීමේ හැකියාවද අද අප රටේ ඇත. එවැනි තත්ත්වයක්\u200c තුළ මධ්\u200dයගත මධ්\u200dයස්\u200cථානයකින් ගිලන්රථයක්\u200c කැඳවා එම රෝගියා සිටින ස්\u200cථානයට ළඟාවීමට ගතවන කාලයද ඉතිරි කර ගනිමින් ඉතා කෙටි වෙලාවකින් හදිසි රෝගියකු රෝහල්ගත කිරීමේ හැකියාව ශ්\u200dරී ලංකාවේ ඇත. ඒ නිසා එම රෝගීන්ට පූර්ව රෝහල් මූලික ප්\u200dරතිකාර ලබාදීම සඳහා හදිසි ප්\u200dරතිකාර තාක්\u200cෂණික ශිල්පීන්ගේ අවශ්\u200dයතාවයද අවම වේ. \u003cbr /\u003e\u003cbr /\u003eමීට වසර 2 කට පමණ පෙර කොළඹ නගර සභාව විසින් ගිනි නිවන හමුදාව සහ ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ ආධාර උපකාර ඇතිව පූර්ව රෝහල් ගිලන්රථ සේවයක්\u200c නගර සභා බල ප්\u200dරදේශය තුළ ක්\u200dරියාත්මක කිරීමට උත්සහ කළේය. එහෙත් එවැනි සේවාවක අවශ්\u200dයතාවය සහ ශක්\u200dයතාවය තහවුරු නොවීම නිසා එම උත්සාහය අත්හැර දැමුණු බව වාර්තා විය. අද වන තුරු එවැනි සේවාවක අවශ්\u200dයතාව පිළිබඳව බරපතළ මහජන ඉල්ලීම් ඉදිරිපත් වී නොමැති අතර එවැන්නක ශක්\u200dයතාවය හෝ අවශ්\u200dයතාවය පිළිබඳව කිසිදු විධිමත් අධ්\u200dයයනයකින් ඔප්පු වී නොමැත. ශ්\u200dරී ලංකාවට ගිලන් රථ සේවාවක්\u200c ලබාදීමට වලිකන ඉන්දියානු රාජ්\u200dය නොවන සංවිධානය එවැනි අධ්\u200dයයනයක්\u200c සිදුකළ බව ස\\හන් වුවත් එම වාර්තා ඔවුන් විසින් එළිදක්\u200cවා නැත. මෙම සේවාව අවශ්\u200dය යෑයි පොළොවේ හැපෙන ඇමැතිවරුන් දැන් කළ යුත්තේ එක්\u200c ප්\u200dරධාන රෝහලක්\u200c තෝරාගෙන එම රෝහල වෙත හදිසි රෝගීන් ප්\u200dරවාහනය කෙරෙන ආකාරය දුර ප්\u200dරමාණය සහ ප්\u200dරතිකාර අවශ්\u200dයතාවය ආදී පිළිබඳ සරල දත්ත ප්\u200dරමාණයක්\u200c එකතුකර ගැනීමය. එම තොරතුරු මහජනයාට ලබානොදුන්නත් අඩු තරමින් එමගින් ඔවුන්ට තම මොළය පාදාගෙන ආත්ම ගරුත්වයද බේරාගෙන හෙමින් පසුබැසිය හැක. \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-zCeRdIiqM-Q/VvgZrz57epI/AAAAAAAABTA/k3xuLKOKZD4cL0_NmiMImNK3lEilmnTGw/s1600/mbula1.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"226\" src\u003d\"https://3.bp.blogspot.com/-zCeRdIiqM-Q/VvgZrz57epI/AAAAAAAABTA/k3xuLKOKZD4cL0_NmiMImNK3lEilmnTGw/s400/mbula1.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eමේ වන විට මෙම කරුණු කිසිවක්\u200c පිළිබඳ අධ්\u200dයයනය කිරීමකින් තොරව සහ කිසිදු පාර්ශ්වකරුවකුගේ අදහස්\u200c විමසීමකින් තොරව අමාත්\u200dය මණ්\u200cඩලය විසින් ඉන්දියානු පර්යේෂණ ආයතනයක්\u200c වන හදිසි ප්\u200dරතිකාර කළමනාකරණ සහ පර්යේෂණ (ඵරැS ඨඪණ- ඵRෂ) ආයතනය නැමති රාජ්\u200dය නොවන ආයතනයකට මෙම ව්\u200dයාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇත. ඉන්දියානු රජයේ වුවමනාව සහ ඔවුන්ගේ අරමුදල් මත ක්\u200dරියාත්මක වන ව්\u200dයාපෘතියක සැපයුම්කරුවා නම් කිරිමේ අයිතිය ඔවුනට ඇත. අවශ්\u200dය නම් එම ඉල්ලීම මෙන්ම පරිත්\u200dයාගය ප්\u200dරතික්\u200cෂේප කිරීමේ අයිතිය ශ්\u200dරී ලංකා ආණ්\u200cඩුවට ද ඇත. මෙවැනි ව්\u200dයාපෘති ශ්\u200dරී ලංකාවේ ක්\u200dරියාත්මක වන්නේ එසේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරනු ලබන තෝරා ගැනීමකින් බැවින් ඒ පිළිබඳ වාද කිරීම පලක්\u200c නැති ක්\u200dරියාවකි. \u003cbr /\u003e\u003cbr /\u003eඅමාත්\u200dය මණ්\u200cඩල අනුමැතිය අනුව එම ඉන්දියානු පර්යේෂණ ආයතනයට බඳවා ගැනීම් කිරීමේ බලය ඇත. ඒ අනුව පළමු වටයේදී බස්\u200cනාහිර සහ දකුණු පළාත් සභා සඳහා ගිලන් රථ 88 ක්\u200c සඳහා සේවකයින් 600 ක්\u200c බඳවාගැනීම සඳහා එම ආයතනය විසින් පෙබරවාරි 09 වැනිදා ජාතික පුවත්පතක දැන්වීමක්\u200c පළකොට තිබුණි. ඊට අනුව 10 වැනිදා අයදුම්කරුවන්ට Rජුව සම්මුඛ පරීක්\u200dෂණයට පැමිණෙන ලෙස පැය 24 ක කාලයක්\u200c ලබාදී තිබුණි. එම කලබලකාරී හාස්\u200dයජනක ක්\u200dරියාවලියේ අවසන් ප්\u200dරතිඵලය වන්නේ අවශ්\u200dය පිරිස්\u200c ශ්\u200dරී ලංකාවෙන් ඉදිරිපත් නොවන බව තහවුරු කොට ඒ සඳහා ඉන්දියානුවන් බඳවා ගැනීම සාධාරණීකරණය කිරීම නොවේද? අමාත්\u200dය මණ්\u200cඩල පත්\u200dරිකාව අනුව එම ආයතනය විසින් ඉන්දියානුවන් බඳවා ගනු ලැබුවහොත් ඔවුනට වීසා ලබාදීමට ශ්\u200dරී ලංකා රජය බැඳී සිටී. අනෙක්\u200c පැත්තෙන් ගත්විට පූර්ව රෝහල් හදිසි ප්\u200dරතිකාර ලබාදීම සඳහා හදිසි වෛද්\u200dය ප්\u200dරතිකාර තාක්\u200dෂණික ශිල්පීන් ශ්\u200dරී ලංකාවේ පුහුණු කරන්නේ නැත. එසේම ඊට අදාළ පුහුණු කිරීම් විෂය මාලා, ප්\u200dරමීතින් හෝ වෛද්\u200dය සභාවේ ලියාපදිංචි කිරිමේ ප්\u200dරතිපාදන ශ්\u200dරී ලංකාවේ නැත. එම තත්ත්වය තුළ එම ශිල්පීන් ඉන්දියාවෙන් ආනයනය කිරිමේ වැඩි ඉඩක්\u200c ඇති අතර ''එට්\u200cකා ගිවිසුමේ'' සේවා වෙළඳාමේ 4 වැනි ක්\u200dරමවේදය අනුව ඔවුනට අවසර ලබාදීමට ශ්\u200dරී ලංකා රජය බැඳී සිටිනු ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාවේ සෞඛ්\u200dය පද්ධතියේ තාක්\u200dෂණික අවකාශයක්\u200c නොමැති තත්ත්වයක්\u200c තුළ එහි පිටතින් ඇලවීම සඳහා එක්\u200cතරා ආකාරයකට බලහත්කාරයෙන් නොමිලේ ලබාදෙන මෙම සේවාව නිසා ශ්\u200dරී ලංකාවේ සෞඛ්\u200dය පද්ධතියට සිදුවන බලපෑම කුමක්\u200cද? ඉන්දියාව විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදල සෑහෙන්නේ මූලික ප්\u200dරාග්ධන වියදම් සහ වසරක කාලයක පුනරාවර්තන වියදම් දැරීමට පමණි. ඒ අනුව එම කාලයට පසුව අදාළ පිරිවැය ඉන්දියානු රජය, ශ්\u200dරී ලංකා රජය හෝ රෝගීන් විසින් දැරිය යුතු වේ. ඉන්දියානු රජය විසින් තම ආධාර මුදල වැයකරන ආකාරය ගැන නිශ්චිත සඳහනක්\u200c කොට ඇත. ඒ අනුව අදාළ පිරිවැය දැරීමට සිදුවන්නේ සෞඛ්\u200dය දෙපාර්තමේන්තුව විසින් හෝ දෙපාර්තමේන්තු සහ රෝගියා එක්\u200cව පිරිවැය බෙදාගැනීමෙනි. එසේ නොමැතිව රෝගියා විසින් පුද්ගලිකව එම පිරිවැය සම්පූර්ණයෙන් දැරිය යුතු තත්ත්වයක්\u200c උදා වුවහොත් එම සේවාව ආර්ථික සහ වාණිජ වශයෙන් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක්\u200c උදා වේ. එයට හේතුව සේවකයින් 5-6 ක්\u200c විසින් මෙහෙයවන එම ගිලන්රථයක සැබෑ පිරිවැය රෝගියා විසින් පෞද්ගලිකව දරා ගන්නවාට වඩා වෙනත් විකල්ප ප්\u200dරවාහන සේවා වඩා ලාබදායී වීමයි. එවැනි තත්ත්වයක්\u200c තුළ පූර්ව රෝහල් ගිලන්රථ සේවාව ශ්\u200dරී ලංකාවේ සෞඛ්\u200dය පද්ධතියට පිළිලයක්\u200c වීමේ ඉඩකඩ ඉතා විශාල වේ. \u003cbr /\u003e\u003cbr /\u003eඅනෙක්\u200c පැත්තෙන් ගත් විට එම පිරිවැය රෝගීයා සහ ආයතනය විසින් මේ අනුපාතයට අනුව දැරිය යුතු නම් තත්ත්වය තවත් බරපතළ වේ. එවැනි තත්ත්වයක්\u200c සාමාන්\u200dය තත්ත්වයක්\u200c බවට පත්වුව හොත් ඉදිරි යොමු කිරීමේ ගිලන්රථ සේවයට අදාළ පිරිවැයෙන් කොටසක්\u200c ද රෝගීන් විසින් දැරීමට සිදුවන තත්ත්වයක්\u200c උදාවිය හැක. ඒ අනුව වසරකට පසුව මෙම සේවාව සෞඛ්\u200dය සේවාව විසින් වාණිජ වශයෙන් බාහිරව ලබාගන්නා සේවාවක්\u200c බවට පත්වීමේ වැඩි ඉඩකඩක්\u200c ඇත. එම ආරම්භය අවසන් වන්නේ සෞඛ්\u200dය දෙපාර්තමේන්තුවේ සමස්\u200cත ගිලන්රථ සේවාව පෞද්ගලික අංශයට බදු දීම මගිනි. දැනට ආරක්\u200dෂක සේවා සහ පිරිසුදු කිරීමේ සේවා ඒ ආකාරයට බාහිරින් මිලදී ගැනීම සිදු වේ. ඒ අනුව සෞඛ්\u200dය සේවා වෙළඳ පොළක්\u200c බිහි කිරීමේ හෙවත් සෞඛ්\u200dය සේවා පුද්ගලීකරණය කිරීමේ වර්තමාන රජයේ ප්\u200dරතිපත්තිය ඉදිරියට ගෙනයාම සඳහා ඉන්දියානු ගිලන්රථ සේවය පිටිවහළක්\u200c වනු ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eඊට ප්\u200dරතිඋපකාර ලෙස ඉන්දියාවට ලැබෙන්නේ කුමක්\u200cද? එනම් ඔවුන්ගේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6 ක ආයෝජනයට ලැබෙන ප්\u200dරතිලාභය කුමක්\u200cද? එය ඉතා පැහැදිලිව ඉන්දියානු ඔත්තුසේවාවල අවශ්\u200dයතා සැපයීමක්\u200c විය හැක. පර්යේෂණ ආයතනයක්\u200c විසින් මෙම ක්\u200dරියාන්විතය දියත් කිරීම නිසා එම සැකය තවත් වර්ධනය වේ. ලෝකයේ වැඩිම පිරිස්\u200cබලය යොදවන ඔත්තුසේවාවක්\u200c ලෙස සැලකෙන්නේ පාකිස්\u200cතානයේ එස්\u200c.අයි.එස්\u200c. ඔත්තු සේවාවයි. එම පිරිස්\u200cබලය 10000 ක්\u200c යෑයි සැලකේ. එම පිරිසෙන් සැලකිය යුතු පිරිසක්\u200c ශ්\u200dරී ලංකාව තුළ ජීවත්වන සහ ක්\u200dරියාත්මක වන බවටද සැක කෙරේ. එවැනි තත්ත්වයක්\u200c තුළ ගිලන්රථ 88 ක නැගී සැරිසරන 600 ක මිනිස්\u200c බලමුළුවක්\u200c \"රෝ\" ඔත්තු සේවාවට ඉතා වැදගත්වන බවට සැකයක්\u200c නැත. රට පුරා එම ව්\u200dයාපෘතිය දියත් වුවහොත් එම ප්\u200dරමාණය අඩුම වශයෙන් තවත් තුන් ගුණයකින් වැඩිවනු ඇත. එම ආයතනයට රට පුරා නිදහසේ සැරී සැරීමට අමතරව විශාල දත්ත පද්ධතියක්\u200c පවත්වාගෙන යාමට අවශ්\u200dය බලය සහ හැකියාවද ලැබේ. ඒ අනුව ඉන්දියානු ගිලන්රථ සේවය අපට බලෙන් තැගි දෙන ට්\u200dරොaජන් අශ්වයෙකු බවට කිසිදු සැකයක්\u200c නැත. \u003cbr /\u003e\u003cbr /\u003e-යුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6408545684084965356/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/03/ETCAndAmbulance.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6408545684084965356"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6408545684084965356"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/03/ETCAndAmbulance.html","title":"ඉට්\u200cකා ලෙඩේ අස්\u200cසේ ඉන්දියානු ගිලන්රථ එන්නේ මොකාටද...?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-B4ba12zwlBg/Vvgmy9e_0FI/AAAAAAAABTY/1-rlmJNGv1EJlX7_X9swahxNBT43jRciA/s72-c/ETCAGilanRatha.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7118343902962923378"},"published":{"$t":"2015-03-11T21:54:00.000+05:30"},"updated":{"$t":"2015-03-13T10:16:43.662+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වසන්ත බණ්ඩාර"}],"title":{"type":"text","$t":"නව ඖෂධ පනතේ  මෝරුන් රිංගන හිල්"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-T8Anc4Cm9h0/VQBsEwh8JqI/AAAAAAAACEQ/V-2YQkEsl_A/s1600/panatha1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-T8Anc4Cm9h0/VQBsEwh8JqI/AAAAAAAACEQ/V-2YQkEsl_A/s1600/panatha1.jpg\" height\u003d\"425\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවෘතීය සමිති නායකයෙකු ලෙස සේනක බිබිලේ ඖෂධ ප\u200d්\u200dරතිපත්තියට පක්\u200dෂව ප\u200d්\u200dරබල හඬක් නැගූ පුද්ගලයෙකු අද සෞඛ්\u200dය ඇමතිවරයා බවට පත්වී ඇත. එය ඉතා සතුටුදායක තත්වයකි. එහෙත් එතුමා අමාත්\u200dය මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගන්නේ ඒ වන විටත් ඉදිරිපත්ව තිබූ පනත් කෙටුම්පතටම බව වාර්තාවේ. එදා 2005 වසරේ දී ජාතික ඖෂධ ප\u200d්\u200dරත්පත්තිය අමාත්\u200dය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඒ තුළින් සේනක බිබිලේ ප\u200d්\u200dරතිපත්ති පිළිබිඹු නොවන බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය. නමුත් එම ප\u200d්\u200dරතිපත්තිය පිළිබඳව පලදායී හා විවෘත සංවාදයක් ඇති කිරීමට සෞඛ්\u200dය අමාත්\u200dයාංශය කටයුතු නොකළේය. එපමණක් නොව විරෝධතා නොසලකා එම ප\u200d්\u200dරතිපත්තිය මත පදනම්ව පනතක් ඉදිරිපත් කිරීමට 2007 වසරේ දී අමාත්\u200dය මණ්ඩල අනුමැතිය ලබා ගැනුණි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඉන් පසුව එම ප\u200d්\u200dරතිපත්ති සංශෝධනය කෙරුන බව කියවුණත් එම සංශෝධිත ප\u200d්\u200dරතිපත්තිය අමාත්\u200dය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ මහජනයාට ඉදිරිපත් කෙරුනේ නැත. එය ජනාධිපතිවරයාට පමණක් ඉදිරිපත් කෙරුනු බව වාර්තා විය. ඒ අතර ඉතා රහසිගතව කිසිදු විද්වත් සංවාදයක් හෝ මහජන සහභාගීත්වයෙන් තොරව සකස්වූ පනත් කෙටුම්පත 2014 මාර්තු මාසයේදී අමාත්\u200dය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. ඒ අතරතුර කාලයේදී එම කෙටුම්පත නීති සම්පාදක දෙපාර්තමේන්තුවේ දී අතුරුදහන් වී නැවත සොයාගත් බවට ද චෝදනා එල්ල විය. කිසිම අවස්ථාවක එම කෙටුම්පතේ සිංහල පිටපතක් අමාත්\u200dය මණ්ඩලයට හෝ මහජනයාට ඉදිරිපත් නොවීය. එම පනත් කෙටුම්පත බිබිලේ ප\u200d්\u200dරතිපත්ති මත පදනම් නොවන බවට සහ ඊට ඖෂධ සමාගම් අත් දෙකම ඔසවා සහාය පලකරනු ඇති බවට චෝදනා එල්ල විය. ඒ අනුව ඊට ප\u200d්\u200dරතිචාර ලෙස විද්වත් කමිටුවකින් නැවත නිර්දේශ ලබා ගන්නා බවට වාර්තා පල විය. නමුත් එම සංශෝධන මොනවාද යන්න මහජනයා නොදන්නා අතර ඒවා නීති කෙටුම්පත් අංශවලට හෝ නැවත අමාත්\u200dය මණ්ඩලයට ඉදිරිපත්වූ බවක් වාර්තා වී නැත. ඒ අනුව පාර්ලිමේන්තුවේ දී යම් සංශෝධන ඉදිරිපත් කිරීමේ අරමුණින් ඒ වන විට අමාත්\u200dය මණ්ඩලයට ඉදිරිපත්ව තිබූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව පිළිගත හැක. ගරු රාජිත සේනාරත්න මහතා සද්භාවයෙන් යම් සංශෝධන ගෙන එන බවට සැකයක් නැතත් එම පනත් කෙටුම්පතේ පවතින ප\u200d්\u200dරධාන ප\u200d්\u200dරතිපත්තිමය දුර්වලතා එවැනි සුළු සංශෝධනවලින් නිවැරැුදි කළ හැකි යයි කල්පනා කිරීම මුලාවකි. එම නිසා දින 100 අවසන් වීමට පෙර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අරමුණ සහිතව අදාල සංශෝධන පිළිබඳව හදිසි සමාජ කථිකාවක් ඇතිකිරීම රාජිත සේනාරත්න අමාත්\u200dයතුමාගේ යුතුකමකි. නමුත් පනත සකස් කිරීමට මුල්වූ ඉහළ නිලධාරීන් අතලොස්ස සහ ඔවුන් පිටුපස සිටියා යයි කියනු ලබන ඖෂධ සමාගම්වල නියෝජිතයින් ඊට ඉඩ ලබාදෙනු ඇත්ද යන්න පැහැදිලි නැත. එම නිසා පනත පිළිබඳ නව වටයකින් මහජන සංවාදයක් ඇතිකිරීම ජනමාධ්\u200dයවල යුතුකමකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eසේනක බිබිලේ ප\u200d්\u200dරතිපත්තිවලට අනුව පනත තුළ වැඩි අවධානයක් යොමු විය යුත්තේ ඖෂධවල ගුණාත්මක භාවය තහවුරු කිරීමට අදාළ ප\u200d්\u200dරතිපාදනවලටය. එහිදී ලියාපදිංචිය ලබා දීමේ දී සැලකිල්ලට ගන්නා කරුණු සහ පටිපාටිය මෙන්ම භාවිතා වන ඖෂධයක ගුණාත්මක භාවය බිඳ වැටුණු අවස්ථාවල ගනු ලබන ක\u200d්\u200dරියා මාර්ග ඉතා වැදගත්වේ. එම නිසාම ඖෂධ සමාගම් සෑම විටම උත්සාහ කරන්නේ එම නීතිමය ප\u200d්\u200dරතිපාදන දුර්වල තත්වයක තබා ගැනීමටය. පැරණි පනත යටතේ ඖෂධ දස දහස් ගණනක් ලියාපදිංචි කිරීමට සමාගම්වලට හැකි වන්නේ සහ ගුණාත්මක තත්වයන් බිඳ වැටීම් බහුලව සිදුවෙද්දී ලියාපදිංචිය ආරක්\u200dෂාකර ගැනීමට හැකිවන්නේත් එම දුර්වලතා නිසාය. එම දුර්වලතා නිසා අද වෛද්\u200dය සැපයුම් අංශවලට සිදුව ඇත්තේ කසල ගොඩකට අත දමා ඉදිකටුවක් සොයන්නාසේ විශාල ඖෂධ ලයිස්තුවකින් තත්වයෙන් ඉහළ ඖෂධ සොයා ගැනීමටය. එම තත්වය වැලැක්වීම සඳහා ඖෂධ ලියාපදිංචි කිරීමේ දී ලියාපදිංචිය ලබා දිය යුතු උපරිම කාල සීමාව, අන්තර් කාලීන ලියාපදිංචිය අනිවාර්ය කිරීම, ගුණාත්මක තත්වය බිඳවැටීම්වල ඉතිහාසය දැඩි ලෙස සැලකිල්ලට ගැනීම, තත්වය බිඳ වැටීම් අසාදු ලේඛනගත කිරීම සහ එම තොරතුරු මහජනතාවට දැනගැනීමට සැලැස්්වීම ආදී ප\u200d්\u200dරතිපාදන පනතට ඇතුළත් කළ යුතුය. නමුත් පවතින පනතේ එම ප\u200d්\u200dරතිපාදන පැහැදිලිව ඇතුළ්කොට නැත. ඒවා රෙගුලාසි මගින් පනවන බවට තර්ක කළ හැකි වුවත් එවැනි වැදගත් දේ පනත මගින්ම නියම කළ යුතුවේ. එයට හේතුව පසු කලෙක රෙගුලාසි හදන අවස්ථාවල අදාළ පාර්ශව එම සිදුරුවලින් රිංගා යාමට ඉඩ ඇති බැවිනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eපනතේ 37 වන වගන්තිය මගින් ගුණාත්මක තත්වය බිඳ වැටීමක් සිදු වූ විට අදාළ ඖෂධ පිළිබඳව එම අවස්ථාවේ ගත යුතු පියවර සඳහන් වී ඇත. නමුත් එම බිඳවැටීම් අසාදු ලේඛන ගත කිරීමට හෝ ඒ මගින් ලියාපදිංචි කිරීමේ ක\u200d්\u200dරියාවලියට සිදුවිය යුතු බලපෑම ට අදාළ ප\u200d්\u200dරතිපාදන සලසා නැත. යම් ඖෂධයක් භාවිතයෙන් ඉවත් කළ විට ඒ පිළිබඳව මහජනයා දැනුම්වත් කළ යුතු වූවත් බිඳවැටීම්වල ඉතිහාසය හෝ සමස්ථ අසාදු ලේඛනය පවත්වා ගැනීම හෝ එය ජනතාවට දැක බලා ගත හැකි ආකාරය පිළිබඳව පනතේ ප\u200d්\u200dරතිපාදන සලසා නැත. පනතේ 51 වන වගන්තියෙන් ෙඖෂධයක ලියාපදිංචිය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ප\u200d්\u200dරතිපාදන සපයා ඇතත් එහිදී ගුණාත්මක තත්වය බිඳවැටීම් සැලකිල්ලට ගත යුතු ආකාරය සඳහන් වන්නේ නැත. එවැනි විශාල සිදුරු දෙස ඖෂධ සමාගම් ඉතා සතුටින් බලා සිටින බවට සැකයක් නැත. එම ගැටලූව විසඳීම සඳහා ඖෂධයක තත්වය බිඳවැටුණු විට ගත යුතු පියවර සහ එම තොරතුරු මහජනතාවට දැනගැනීමට සැලැස්වීම, ඊට අදාළ පැමිණිලි ලබා ගැනීම සහ එම බිඳවැටීම්වල ඉතිහාසය ලියාපදිංචියේදී සැලකිල්ලට ගත යුතු ආකාරයට අදාලව සුවිශේෂී ප\u200d්\u200dරධාන වගන්තියක් පනතට ඇතුළත් කළ යුතුය. ඊට අමතරව නව පනත ක\u200d්\u200dරියාත්්මක වීමේදී පැරණි පනත යටතේ ලියාපදිංචිවූ ඖෂධ නව නිර්නායක යටතේ නැවත ලියාපදිංචි කළ යතු බවටද ප\u200d්\u200dරතිපාදනයක් ඇතුළත් කළ යුතුය. එසේ නොවන්නේ නම් පැරණි කසල ගොඩ නව පනත යටතේත් ඇවිස්සීමට සිදුවනු ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eසේනක බිබිලේ ප\u200d්\u200dරතිපත්ති අනුව ඖෂධයක ගුණාත්මක තත්වයකට ලබා දෙන වැදගත්කමට සමාන වැදගත්කමක් සබුද්ධික භාවිතයට ද ලබාදිය යුතුය. ඊට වෛද්\u200dයවරුන් සබුද්ධික ලෙස නිර්දේශ කිරීම, සබුද්ධික මිල දී ගැනීම සහ සබුද්ධික පරිභෝජනය යන සියල්ල අයත් වේ. නමුත් ‘‘සබුද්ධික භාවිතය’’ යන වචන දෙක ඖෂධ සමාගම් විසින් ‘‘නයාට අඳුකොළ’’ මෙන් බැහැර කරන සංකල්පයකි.\u0026nbsp; එයට හේතුව ඖෂධ ව්\u200dයාපාරයේ් වර්ධනය සඳහා ‘‘සබුද්ධික භාවිතය’’ භාවිතයෙන් ඉවත් කිරීම මූලික කොන්දේසියක් බවට පත්වීමය. එසේ වුවත් නව ඖෂධ පනත මගින් ඊට අදාළ ශක්තිමත් ප\u200d්\u200dරතිපාදන සලසා නැත. පනතේ 38 වන වගන්තිය මගින් ඖෂධයක් නිර්දේශ කිරීමේ දී වෛද්\u200dයවරුන් ඖෂධ නාමය, වෙළෙඳ නාමය යන නාම දෙකම සඳහන් කළ යුතු බව පමණක් දක්වා ඇත. නමුත් එම වගන්තිය මගින් වෛද්\u200dයවරුන්ට නිශ්චිත ම`ගපෙන්වීමක් ලබාදීම අවශ්\u200dයවේ. ඒ අනුව ඖෂධ නාමය පළමුවෙන්ද දෙවනුව වරහන් තුළ වෙළෙඳ නාමය අවශ්\u200dය නම් පමණක් නිර්දේශ කළ හැකි බවට සෘජු ප\u200d්\u200dරතිපාදනයක් පැනවිය යුතුය. ඊට අමතරව ලෝකයේ දියුණු රටවල මෙන් රෝගියා සතු තමා ලබාගන්නා ඖෂධයේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් ඖෂධ නාම සහ වෙළෙඳ නාම ඉංග\u200d්\u200dරීසි කැපිටල් අකුරින් ලිවීම හෝ කොම්පියුටරය මගින් මුද්\u200dරණය කිරීම අනිවාර්ය කළ යුතුය. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඑසේම රෝගියා ඖෂධ නාමයෙන්ම ඖෂධ ඉල්ලා සිටි විට වෙළෙඳ නාම මිළදී ගැනීම සඳහා බලපෑම් කිරීම, ඖෂධ නාමයෙන් ඖෂධ නොමැති බව ව්\u200dයාජ ලෙස පැවසීම ආදීය පනත යටතේ වරදක් බවට පත් කළ යුතුය. එසේ නොමැති නම් වෛද්\u200dයවරයාගේ අපේක්\u200dෂාව ඖෂධ අලෙවිකරු විසින් නිශේධනය කිරීමට ඉඩ සැළසෙනු ඇත. සබුද්ධික ඖෂධ භාවිතය\u0026nbsp; ප\u200d්\u200dරායෝගිකව ක\u200d්\u200dරියාත්මක කිරීම සඳහා වෛද්\u200dයවරුන්ට සහ \u003cbr /\u003eරෝගීන්ට ඊට අදාළ අධ්\u200dයාපනය අඛණ්ඩව ලබා දිය යුතුයි. නමුත් නව පනත මගින් එම වැදගත් වගකීම ඖෂධ අධිකාරියට පැවරෙන වගන්තියක් ඇතුළ් කොට නොමැත. එය පැහැදිලිවම බිබිලේ ප\u200d්\u200dරතිපත්ති පාවා දීමකි. ෙඖෂධ සමාගම්වල සහ ඖෂධ සිල්ලර වෙළෙදුන්ගේ ආක\u200d්\u200dරමණශීලී වාණිජ ක\u200d්\u200dරියාකාරකම්වලට එරෙහි ප\u200d්\u200dරතිමෙහෙයුම් ශක්තිමත් කළ හැක්කේ එම වගකීමට විශාල බරක් තැබීමෙන් පමණි.\u003cbr /\u003eසේනක බිබිලේ මහාචාර්යවරයා රෝගීන් වෙත සාධාරණ මිලකට ඖෂධ ලබා දීම කෙරෙහි විශාල ප\u200d්\u200dරතිපත්තිමය අවධානයක් යොමු කළ බව රහසක් නොවේ. අනාගතයේ පැන නැ`ගිය හැකි වෙළෙඳපළ යතාර්ථයන් ඔහු දැන සිටියත් ඒවා නොසලකමින් ඖෂධ තොග වෙළඳාම රජයේ ඒකාධිකාරයක් බවට පත් කළ යුතු බවට ඔහු බලපෑම් කරන්නේ එම නිසාය. ඒ අනුව නව පනත මගින් ඖෂධ මිල නියම කිරීමේ වගකීම පාරිභෝගික අධිකාරියට පවරා ඇග බේරා ගැනීම ඉතා කණගාටුදායක තත්වයකි. එම තත්වය නිවැරැුදි කිරීම සඳහා පනත යටතේ මිල උපදේශන කමිටුවක් පත් කිරීමට සහ එහි ක\u200d්\u200dරියාකාරීත්වයට අදාළ ක\u200d්\u200dරියා පටිපාටි දක්වමින් ප\u200d්\u200dරතිපාදනයක් ඇතුළත් කළ යුතුය. ඒ මගින් තෝරා ගත් බහුලව භාවිතා වන ඖෂධ ලයිස්තුවක මිල දර්ශනය ප\u200d්\u200dරදර්ශනය කිරීම අනිවාර්ය කළ යුතු අතර ඖෂධ ලියාපදිංචි කිරීමේ දී මිල සාධකය ද සැලකිල්ලට ගත යුතු බවට ප\u200d්\u200dරතිපාදන පැනවිය යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් අවසාන වශයෙන් ඖෂධ සඳහා රජයට මෙන්ම මහජනයා ට දරන්නට සිදුවන පිරිවැය පාලනය වන්නේ ලියාපදිංචියට සහ ආනයනයට මෙන්ම මිල නියම කිරීමට ද අවශ්\u200dය පූර්ව කොන්දේසියක් සපුරා ගැනීමෙනි. එනම් ශී\u200d්\u200dර ලංකා ජාතික ඖෂධ සංග\u200d්\u200dරහය සහ අත්\u200dයවශ්\u200dය ඖෂධ ලයිස්තුව සකස් කිරීමේ සහ යාවත්කාලීන කිරීමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරීමෙනි. නමුත් ඒ පිළිබඳව පනතේ වචනයක්වත් සඳහන් නොවන්නේ අහම්බයකින් යයි සිතිය හැකිද? මෙම පනත ඖෂධ සමාගම් විසින් අත් දෙකම ඔසවා අනුමත කරන බවට චෝදනා එල්ල වන්නේ මෙවැනි මහා පරිමාන සිදුරු නිසා නොවේද? නව ඖෂධ පනතට සේනක බිබිලේ ලේබලය ඇලවීමට බලධාරීන් උත්සාහ කළත් තවත් වැදගත්ම ප\u200d්\u200dරතිපත්තියක් ද ඒ තුළ නොසලකා හැර ඇත. ඒ දේශීයව ඖෂධ නිපදවීම දිරිමත් කිරීම සඳහා වන රජය මැදිහත් වීමය. මෙම පනතේ මූලික කාර්යභාරය නියාමනය වූවත් ඊට උපදේශනයද ඇතුළ් විය යුතුයි.\u0026nbsp; එම නිසා දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා උපදේශන ප\u200d්\u200dරතිපාදන පනතට ඇතුළත් කිරීම ඉතා වැදගත්වේ. ඒ සඳහා\u0026nbsp; යහපත් කර්මාන්ත පුරුදු, පොදු තත්වපාලන යාන්ත\u200d්\u200dරණ හඳුන්වාදීම සහ තත්ව බිඳවැටීම් කළමණාකරනය ආදියට අදාළ කර්මාන්ත කරුවන්ට උපදේශනය ලබාදීම සඳහා නව පනත යටතේ කාර්යාංශයක් ස්ථාපිත කළ යුතුය. ඊට අවශ්\u200dය සම්පත්\u0026nbsp; තුන්වන පාර්ශවයකින් කුලී පදනම මගින් ලබාගැනීම සහ එම පිරිවැයෙන් කොටසක් අදාල ප\u200d්\u200dරතිලාභීන්ගෙන් ලබා ගැනීම සඳහා පනතින් ප\u200d්\u200dරතිපාදන සැලසිය යුතුය. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඖෂධ සමාගම් පැත්තෙන් ගත්විට ඔවුනට අවශ්\u200dය වන්නේ නව පනත සම්මත වුවත් එහි තිබෙන සාධනීය ප\u200d්\u200dරතිපාදන පවා නොසළකා පරණ පනත යටතේ පවතින තත්වයන් පවත්වාගෙන යාමය. ඒ සඳහා නව පනත් සාධනීය ප\u200d්\u200dරතිපාදන ප\u200d්\u200dරායෝගිව ක\u200d්\u200dරියාත්මක කළ නොහැකි තත්වයක් ඇති කළ යුතුවේ. එම අරමුණු ඉටු කර ගත හැකි ආකාරයේ තාක්\u200dෂණික දුර්වලතා රාශියක් දැනුවත්ව හෝ නොදැනුවත්ව පනතට ඇතුළත්ව ඇත. උදාහරණයක් ලෙස පනත යටතේ වරදක් සඳහා නීතිමය ක\u200d්\u200dරියාමාර්ග ආරම්භ කිරීම සඳහා මාස 3ක කාල සීමාවක් පනවා ඇති අතර එම කාලය රසායනාගාර පරීක්\u200dෂණ ලැබී මාසයක කාලයක් ලෙස තවදුරටත් සීමාකොට ඇත. ඒ අනුව අප රටේ පවතින පරිපාලන සංස්කෘතිය සහ ක\u200d්\u200dරමවේද තුළ කිසිදු වැරැුද්දකට විරුද්ධව නඩු පැවරීම යනු සිහිනයක් පමණක් වනු ඇත. ඒ අනුව වරද කරුවන්ට රිංගා යාමට ඉඩ සලසන එම වගන්තිය සංශෝධනය කොට එම කාල පරාසයන් පිළිවෙළින් වසරක් සහ මාස 3ක් ලෙස සංශෝධනය විය යුතුයි. ඊට අමතරව වෙනත් කිසිදු පනතක නොමැති ආකාරයට කරුණු 28 ක් සඳහා වෙන් වෙන්ව රෙගුලාසි පැනවීම අනිවාර්ය කරන ප\u200d්\u200dරතිපාදනයක් පනතට ඇතුළත්කර ඇත. නමුත් රෙගුලාසි පැනවීම අවශ්\u200dයවන වගන්ති ආශ\u200d්\u200dරිතවද ඒ සඳහා අවශ්\u200dය ප\u200d්\u200dරතිපාදන සලසා ඇත. සාමාන්\u200dය ක\u200d්\u200dරමය වන්නේද එයයි. එසේම රෙගුලාසි සෑදීමේ අවශ්\u200dයතාවය අවම වන ආකාරයට පනත මගින්ම ප\u200d්\u200dරතිපාදන සැලසීම හා කාර්ය පටිපාටි සඳහා රෙගුලාසි පැනවීම වෙනුවට අධිකාරිය මගින්ම රීති සෑදීම සඳහා පනතින් ප\u200d්\u200dරතිපාදන සැලසිය හැකිය. එය වැදගත් වන්නේ\u0026nbsp; පනතේ මූලික දේශපාලන උවමනාව නොසලකා පසුකාලීනව දුර්වල රෙගුලාසි පැනවීම අවම කිරීම සඳහාය. සිගරට් පැකට්ටුවේ සෞඛ්\u200dය අවවාද මුද්\u200dරණය කිරීමට අදාළ රෙගුලාසිවලට විරුද්ධව සමාගම්වලට උසාවි මගින් නියෝග ලබා ගැනීමට ඉඩ සැලසෙන්නේ එම ආකාරයට පනතේ තිබූ දුර්වලතා නිසාය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඒ ආකාරයට විශේෂිතව රෙගුලාසි රාශියක් පැනවීමට ප\u200d්\u200dරතිපාදන සැලසීම තුළ පනත ප\u200d්\u200dරායෝගිකව ක\u200d්\u200dරියාත්මක කිරීම අපහසුවේ. පවතින පුද්ගලික වෛද්\u200dය ආයතන නියාමන පනත ක\u200d්\u200dරියාත්මක කිරීමට නොහැකි වන්නේද සියල්ල සඳහා රෙගුලාසි පැනවීමට සිදුවී තිබීම නිසාය. එම වගන්තිය මගින් කරුණු 28කට අදාළව සුවිශේෂී\u0026nbsp; ලෙස නිශ්චිතව කරුණු දක්වා රෙගුලාසි පැනවීමට නියම කරන බැවින් තවත් ප\u200d්\u200dරධාන ගැටලූ දෙකක් පැන න`ගියි. පළමුවැන්න යම් වරදකට එරෙහිව යම් සමාගමක් නීතිය ඉදිරියට ගෙන ගිය විටෙක රෙගුලාසිවල බල පරාසය දක්වා ඊට අදාළව රෙගුලාසි පනවා නොමැති බව තහවුරු කොට නීතියෙන් ගැලවීමට ඉඩ ලැබීමය. දෙවැන්න පැරණි පනත යටතේ පවතින රෙගුලාසි මුල් කාලයේදී අදාළ කර ගැනීමේ ගැටලූ මතුවීමය. ඊට අමතරව රෙගුලාසියක් මාස 3ක කෙටි කාලයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සීමා පැනවීම මගින් තවත් ගැටලූවක් ඇති කොට ඇත. ඒ අනුව එම කාලය වසරක් දක්වා දීර්ඝ කළ යුතු අතර සුවිශේෂී බල පරාස සඳහා රෙගුලාසි පැනවීම සඳහා වන වගන්තිය ඉවත් කළ යුතුය. ඒ වෙනුවට අදාළ ප\u200d්\u200dරමිතීන් සහ පටිපාටි ආවරණය වන ලෙස පොදු ප\u200d්\u200dරමිති සංග\u200d්\u200dරහයක් සහ රීති අධිකාරිය මගින් ගැසට් කළ හැක. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඊට අමතරව විවිධ ක\u200d්\u200dරමවේද හරහා ව්\u200dයාජ ලෙස වෙළෙඳ නාම යටතේ නීත්\u200dයානුකූල නොවන ආකාරයට රට තුළට හොර රහසේ ඖෂධ ගෙන ඒම අද පවතින ප\u200d්\u200dරධාන ගැටලූවකි. එය ඉතා ලාභදායී ව්\u200dයාපරයක් බව වෙළෙඳපළ තොරතුරු දන්නා අය ඉතා හොඳින් දනිති. නමුත් එම වරද සඳහා සුවිශේෂී දඬුවම් පමුණුවන වගන්තියක් පනතට ඇතුළ්වී නැත. එය නිවැරැුදි කිරීම සඳහා එම වරදට අඩුතරමින් රුපියල් මිලියනයක දඩයක් සහ වසර 5ක සිර දඬුවම් පමුණුවන ප\u200d්\u200dරතිපාදනයක් පනතට ඇතුළත් කළ යුතුය. ඖෂධ මාෆියාව එය වැලැක්වීම සඳහා බරපතල මැදිහත්වීමක් සිදුකරන බවට සැකයක් නැතත් රාජිත සේනාරත්න ගරු ඇමතිතුමා ඊට යට නොවන බවටද සැකයක් නැත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඊට අමතරව පනතේ තවත් මූලික ප\u200d්\u200dරතිපත්තිමය වැරදි කිහිපයක් නිවැරැුදි කිරීමද ඉතා වැදගත් වේ. පළමුවැන්න රේගු කාර්යය භාරය සහ ඖෂධ අධිකාරියේ් කාර්යය භාරය පටලවා ගැනීම නිවරැුදි කිරීමය. ඒ අනුව වැරදිකරුවන්ට පනවන දඩ මුදල්වලින් ප\u200d්\u200dරතිශතයක් වැටලීම් කරන නිලධාරීන්ට ගෙවීමේ ප\u200d්\u200dරතිපාදනය ඉවත් කළ යුතුය. ඒ මගින් විශේෂයෙන්ම සිල්ලර ඖෂධ වෙළෙඳුන් පීඩාවට පත්වීම සහ වෙළෙඳපළට අනවශ්\u200dය ලෙස පීඩාකාරී බලපෑම් සිදු කිරීමට ද ඉඩ සැලසේ. එම නිලධාරීන්ට අවශ්\u200dය සම්පත් සහ වෙනත් දිරිගැන්වීම් ලබාදීමේ වරදක් නැත. දෙවන වරද අධිකාරියේ අරමුදලට විවිධ ආයතනවලින් තෑගි ලෙස තිළිණ ප\u200d්\u200dරධානයන් ලබාගැනීමට ඉඩ සැලසීමය. එසේ ඉඩ සලසනවා නම් ඖෂධ සමාගම් හා ඔවුන් සමග ව්\u200dයාපාරික සහයෝගිතා ගිවිසුම්වලට එළඹි සංවිධාන හෝ ආයතන, විශේෂයෙන්ම ඖෂධවල සායනික අත්හදා බැලීම සඳහා ඉදිරිපත් වන රාජ්\u200dය නොවන සංවිධාන සඳහා ඊට ඉඩ ලබා නොදිය යුතුය. තුන්වනුව ඖෂධයක් ලියාපදිංචිය සඳහා ඉල්ලූම් කිරීමෙන් පසුව එම ක\u200d්\u200dරියාවලිය අතරමැදදී ඉල්ලූම් පත\u200d්\u200dරය ඉල්ලා අස්කර ගැනීමට ඉඩදීමද බරපතල වරදකි. ඒ මගින් ඖෂධයක තත්ව පරීක්\u200dෂාවට අදාළ බිඳවැටීමක් තිබෙන බව ආයතන අභ්\u200dයන්තරයෙන් දැන ගැනීම මගින් ඉල්ලූම්පත\u200d්\u200dරය ඉවත්කර ගැනීමට ඉඩ සැලසේ. ඒ මගින් සමාගම්වලට තම ඖෂධ ලියාපදිංචියට පෙර අසාදු ලේඛන ගත වීම වලක්වා ගැනීමට ඉඩ සැලසේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඊට අමතරව ඖෂධ වෙළෙඳපළ තුළ සිදුවන ප\u200d්\u200dරබල ආචාර ධර්ම විරෝධී ප\u200d්\u200dරචාරණ ක\u200d්\u200dරමවේදයක් වැලැක්වීම සඳහා ප\u200d්\u200dරතිපාදන සැලසීම\u0026nbsp; රාජිත සේනාරත්න ගරු අමාත්\u200dයවරයා මුහුණ දෙන ප\u200d්\u200dරබල අභියෝගයක් වනු ඇත. එනම් ඖෂධ සමාගම්වල අළෙවි සහකරුවන් වෛද්\u200dයවරුන් පසුපස හඹා යමින් වක\u200d්\u200dර අල්ලස් දීම හරහා ඖෂධ ප\u200d්\u200dරචාරනය කිරීම වැලැක්වීමය. නිමල් සිරිපාලද සිල්වා හිටපු අමාත්\u200dයවරයා පනතේ ප\u200d්\u200dරතිපාදනයක් නොමැතිව එම තත්වය වැලැක්වීම සඳහා උත්සාහයක් ගත්තද එය ව්\u200dයර්ථ විය. ඒ අනුව රාජිත සේනාරත්න මැතිතුමාගේ අභියෝගය වන්නේ වෛද්\u200dයවරුන් සහ රෝගීන් හමුවන කිසිදු ස්ථානයක එසේ ඖෂධ ප\u200d්\u200dරචාරණය කිරීම පනත යටතේ වරදක් බවට පත් කිරීමය. ඊට හිලව්වක් ලෙස නව ඖෂධ පිළිබඳව තොරතුරු වෛද්\u200dයවරුන්ට ලබාදීම සඳහා වෙනත් ක\u200d්\u200dරමවේද හදුන්වාදීමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරිය හැක. නමුත් එය සබුද්ධික ඖෂධ භාවිතයට අදාළ අධ්\u200dයාපනික වගකීමක් මිස සමාගම්වල ප\u200d්\u200dරචාරණ කටයුත්තක් නොවිය යුතුය. ඖෂධ අධිකාරියේ අනුමැතියට යටත්ව සමාගම විසින් පොදුවේ කරනු ලබන විද්වත් දැනුවත් කිරීම්වලට වෛද්\u200dයවරු සහභාගී වීමේ වරදක් නැත. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eමෙම බරපතල වැරදි නිවැරැුදි කිරීමෙන් තොරව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් පියා හරියට ම නොදන්නා දරුවෙකුට නීත්\u200dයානුකූල පීතෘත්වය ලබාදීමේ වගකීම පමණක් රාජිත සේනාරත්න ගරු අමාත්\u200dයතුමාට බාර ගැනීමට සිදුවනු ඇත. එසේම මහමෙරක් සේ විළිලා මී පැටවෙකු වැඳීමට වින්නඹුකම් කිරීම පිළිබඳව සමස්ත වෛද්\u200dය පරපුරම මහජනයාගේ අප\u200d්\u200dරසාදයට පත්වනු ඇත. එසේ වුවහොත් සේනක බිබිලේ නම් වූ ශ්\u200dරේෂ්ඨ යුග පුරුෂයාගේ නම විකුණමින් රෝගීන් පමණක් නොව සමස්ථ සෞඛ්\u200dය සේවාවම අත් අඩංගුවේ තබා ගැනීමට මහා ඖෂධ සමාගම්වලට ඉඩ සැළසෙනු ඇත. ඒ සියල්ලට අමතරව ජාතික ඖෂධ අධිකාරිය නමින් ඉදිවන දැවැන්ත ආයතනයකට පත්වන නිලධාරීන් අතලොස්සකගේ නඩත්තු වියදම් වැඩිවීමේ බරද මහජනයා පිට පැවරෙනු ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-වෛද්\u200dය කේ. එම්. වසන්ත බණ්ඩාර\u003cbr /\u003eමහ ලේකම්,\u003cbr /\u003eදේශහිතෛෂී ජාතික ව්\u200dයාපාරය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" height\u003d\"200\" width\u003d\"200\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය \u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eබුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න.\u003c/b\u003e\u003cbr /\u003e\n\u0026nbsp;\u003ca href\u003d\"https://www.facebook.com/yuthukama\"\u003ehttps://www.facebook.com/yuthuma\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/03/AwushadaPanatha.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7118343902962923378/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/AwushadaPanatha.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7118343902962923378"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7118343902962923378"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/AwushadaPanatha.html","title":"නව ඖෂධ පනතේ  මෝරුන් රිංගන හිල්"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-T8Anc4Cm9h0/VQBsEwh8JqI/AAAAAAAACEQ/V-2YQkEsl_A/s72-c/panatha1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});