gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-803552908268706812"},"published":{"$t":"2013-11-12T09:44:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T11:00:54.062+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ලසන්ත"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සාහිත්\u200dය හා විචාර"}],"title":{"type":"text","$t":"අමරසේකරයන්ගේ  මැයි දිනය "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-9-aiAEYOV-s/UoGceobl2AI/AAAAAAAAAMw/LU_AbTGbtu4/s1600/943266_586879011351740_2037358240_n.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em; text-align: justify;\"\u003e\u003cspan style\u003d\"color: black; font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-_qdl5Un6lCg/UoNVUmcBoCI/AAAAAAAAANg/DOw79_w6x0o/s1600/gunadasa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-_qdl5Un6lCg/UoNVUmcBoCI/AAAAAAAAANg/DOw79_w6x0o/s400/gunadasa.jpg\" height\u003d\"400\" width\u003d\"278\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: large;\"\u003e\u003cb\u003eනොමැත ම සතු අන් යුතුකම\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: large;\"\u003e\u003cb\u003e\u003cbr /\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලියෝ ටෝල්ස්තෝයි සිය කලාව යනු කුමක්ද? යන නිබන්ධනයේ මෙවැන්නක් සඳහන් කරයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e’‘කලාකරුවෙකු තමා එයට පෙර කිසිවකුගෙන් අසා නොමැති තමාටම පවා අලුත් වැදගත් කිසිවක්, සිහිනයකින් දැනෙන්නාක් මෙන් යම්තම් දැනගනියි. මේ අලුත් දෙය ඔහුගේ සිත තදින් ඇදගනියි. මෙය ඔහුට වෙන කිසිවකු සමඟ කීමට උවමනා වේ. තමා මෙසේ සිහිනයකින් මෙන් දත් දෙය ඔහු අන් කිසිවකු සමඟ කියයි. එහෙත් ඒ අයට ඔහුගේ සිතෙහි ඇති මේ අදහස නොවැටහෙයි. අන් අයගේ මේ දුරවබෝධත්වය ඔහු තුළ නොසන්සුන් ගතියක් ඇති කරයි. ඉක්බිතිව ඔහු සිය මුළු ශක්තියම යොදා තමා ඒ සිහිනෙන් මෙන් දුටු දෙය ඇත්තක් වශයෙන් වේදැයි සෙවීමට තැත් කරයි. තමාටත් අනුන්ටත් කිසිදු සැකයක් ඇති නොවන සේ ඔහු ඒ තමාගේ හැගීම් සියල්ල කැටි කොට පැහැදිලි සේ ඉදිරිපත් කරයි. මෙසේ කිරීමට ඔහුට තමාගේ මුළු ආත්මශක්තියම අවශ්\u200dයය. එපමණක් නොව ඒ කාර්යයෙන් යෙදෙන ඔහුගේ තියුණු හැගීම් සියල්ල බලවත් වෙයි. එලෙසින් ඔහුගේ අතින් කලාත්මක කෘතියක් බිහි වෙයි. තමා විසින් විදිනු ලබන තියුණු හැගීම් නිසා ඔහු තුළ බලවත් ප්\u200dරීතියක් ඇතිවේ. ඔහු බිහි කළ ඒ කලාත්මක කෘතියෙහි රස විදින්නාද ලබන්නේ ඔහු ලැබූ ඒ අත්\u200dයන්ත ආනන්දයෙන් කොටසකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eටෝල්ස්තෝයි සිතන අයුරු කලාත්මක නිර්මාණය මෙවැන්නක් නම් එහි ගැබ් වූ දෙය අලුත් වූද වැදගත් වූද මිනිස් සිත වීමංසනයෙහි හා සිතිවිල්ලෙහි හෙළන්නා වූද අලුත් ප\u200d්\u200dරදේශයකට ගෙන යන්නා වූද කරුණක් වනු ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eගුණදාස අමරසේකරයන් 'කියනු මැන දිවි අරුත' කෙටි කතා සංග්\u200dරහය රචනා කරමින් සිටින දිනවල අපි එතුමා බැහැදුටිමු. එතුමා තමා විසින් ලියාගෙන යන මැයි දිනය නැමැති කෙටි කතාවට පාදක වූයේ පුවත්පතක පින්තූරයක් සමග පළවූ මැයි පළමු වෙනිදා රිය අනතුරකින් මිය ගිය කතුන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් බව පැවැසීය. \"මාර වැඩේ කියන්නේ මේක වෙසක් කාඩ් අරගෙන ආපු වෑන් එකක්\" යයි එතුමා පැවැසුවා අපට මතකය. එහි ඇති \"මාර වැඩේ\" අපට වැටහුණේ අමරසේකරයනට එය පෙනී ගොස් තිබූ ප\u200d්\u200dරමාණයකින් අල්පමාත\u200d්\u200dරයක් පමණක් බව නොකිවමනාය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-Md0z8CX9Xoo/UoGpdfWlOwI/AAAAAAAAANU/XYRSCiLPqQw/s1600/20110607194153917_1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em; text-align: justify;\"\u003e\u003cspan style\u003d\"color: black; font-size: 17px;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-Md0z8CX9Xoo/UoGpdfWlOwI/AAAAAAAAANU/XYRSCiLPqQw/s200/20110607194153917_1.jpg\" height\u003d\"127\" width\u003d\"200\" /\u003e\u003c/span\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eනමුත් ඔහු විසින් ප\u200d්\u200dරසූත කළ \"මැයි දිනය\" නැමැති කෙටි කතාව අප හමුවේ එම \"මාර වැඩේ\" දිගහැර තබයි. කලාකරුවාගේ කාර්යය අන් කුමක්ද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eමම කවියෙකි හදැති සසල\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eලො සත සියළු දුක වළදන\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑදුක ලොවට කියනු විනා\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනොමැත ම සතු අන් යුතුකම\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ එතුමාගේ ආවර්ජනා කවි පොතෙහි එන එක් කවි පන්තියක කවකි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003ch3\u003e\n\u003cb style\u003d\"font-size: 17px;\"\u003eමැයි දිනය\u003c/b\u003e\u003c/h3\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\"මැයි දිනය\" කතාව ඇරඹෙන්නේ දෙ නෑනෝ මැයි පළමු වැනිදා කුළී වැඩ සඳහා යන ගමනිනි. එහිදී ඔවුන් අතර ඇතිවන කතාවන් මගින් ඔවුන් ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳ වැටහීමක් හා අනුකම්පාවක් පාඨකයා තුළ ඇති කරවයි. එමෙන්ම එම දේවල් තුළ පෙනෙන තවත් කරුණක් නම් ඔවුන් තම ඉරණම බාර ගෙන සිටීමය. එය තමන් හා සිය සැමියන් මෙන්ම දරුවන්ද ලබා උපන් සැටි ලෙස සළකා ගැනීමය.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔහු තම දිවිය කොතරම් කටුක හා දුක්ඛිත එකක් වුවද එය බාර ගෙන සිය රෝගී ස්වාමීන් හා දරුවන් නඩත්තුව සඳහා එකම දිවි අරගලයක යෙදෙන අසරණ ගැහැණු දෙදෙනෙකි. ඔවුන්ගේ කතාවෙන් පෙනෙන්නේ ඔවුන් මහත් වූ අතෘප්තිකර සිතින් තැවෙන්නන්ද නොවන බවය. තමන් ගමන් කරන පාර අලුතින් සැකසීම පින් අත්වන වැඩක් ලෙස ඔවුහු සළකති. නමුත් පහේ ශිෂ්\u200dයත්වයද සමත් වූ සිය දරුවාට යාහැකි ළඟක පාසලක් නොතිබීම ගැනවත් නාගොඩ මද්දි විද්\u200dයාලයට යැවීමට බෝඩිම සඳහා ගෙවීමට වත්කමක් නොමැතිව සිය දියණියගේ පාසල් ගමන අතරමග නවතින්නට යාම පිළිබඳවත් ඔවුහු රජයටවත් සමාජයටවත් මැසිවිලි නොනගිති. එය තමාගේ මෙන්ම දරුවාගේද ලැබීම ලෙස සළකති.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකතාවේ දෙවන කොටසේ දී අපට මුණගැසෙන්නේ උක්ත රිය අනතුරට භාජනය වුණු රියෙහි රියදුරු වන විමලසේන හා එහි අයිතිකරු වන ඇක්මන් මුදලාලිත් රිය අනතුර සිදුවන උදයට කලින් රාත\u200d්\u200dරියේදීය. ඇක්මන් මුදලාලි සිය එකම අභිලාෂය ලාභය කර ගත් මිනිසෙකි. වෙසක් කඞ්පත් තොගය මුද්\u200dරණය කරවා කඩ වලට හැකි ඉක්මණින් දැමීමත් අගමැතිගේ බෞද්ධ කොඩි ඇණවුම පොරොන්දු පරිදි භාරදීමත්\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔහුගේ අරමුණය. එය ඉටු කර ගැනීම සඳහා අවැසි වී ඇත්තේ සැඩ පරුෂ වචනයෙන් තම සේවකයා ඇමතීම බව ඔහු විශ්වාස කරයි. ඇක්මන් මුදලාලි සිය චිත්ත සන්තානය තුළ ක්\u200dරෝධයෙන් දැවෙමින් මුදලට ආශාවෙන් දුක් විදිමින් සිටින්නෙකුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවසර ගණනක් අප විසින් අනුගමනය කෙරුණු සමාජ ආර්ථික ක්\u200dරමවේදය මගින් අප අද සාක්ෂාත් කර ගනිමින් සිටින්නේ බල්ලෝ මරලා හෝ සල්ලි හම්බකර ගත යුතුය යැයි අදහන මිනිසකු නිපදවීම නොවේද? මෙයට උගත් නූගත් භේදයක් නැත. පසුව අපට හමුවන මහේස්ත්\u200dරාත්තුමා නිතීඥයන් අහිංසකයන් තලා පෙළා හම්බකරගන්නා කාක්කන් ලෙස හඳුනා ගෙන සිටියි. අද අප සමාජයේ බොහෝ වෘත්තිකයන්ට ජඩකම් සිය වෘත්තියේම කොටසක් බවට පත්ව ඇත. අසරණයෙකුව පෙළා ගෙන සිය කද බඩ උස් මහත් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන එකෙකු එය අත්හරින්නේ කලාතුරකිනි. එසේ කිරීම සිය උගත්කම ලත් අයිතිවාසිකමක් ලෙස සළකති.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ch3\u003e\nඅපේ පරස්පරය\u003c/h3\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eඅගමැති තුමා විසින් ඇක්මන් මුදලාලිට ලබා දී ඇති කොඩිවල ‘‘ පිළිවෙතින් පෙළගැසෙමු’’ යන වගන්තිය මුද්\u200dරණය කළ යුතුය. නමුත් අප අතර සිටින ඇක්මන් මුදලාලිත් අගමැතිලාත් පෙළගැසෙන මේ පිළිවෙත කුමක්ද? එකම පිළිවෙත නම් කෙසේ හෝ සිය ධනකාමය හා බලකාමය පෝෂණය කළ යුතුය යන්නයි. මොවුහු සමාජයම පෙළගස්වන එකම පිළිවෙත ඒ පිළිවෙත නොවෙද? බුදු දහම මේ කටයුත්ත සඳහා යොදා ගැනෙන්නේ පිට පොත්ත සැරසීමටය. අරටුව සැකසෙන්නේ කාමසුඛල්ලිකානුයෝගයෙනි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eයුද්ධයෙන් පසුව හෝ අප ගත යුතු සමාජ ආර්ථික මග කුමක්ද යන්න පිළිබඳව තීරණාත්මක සංවාදයක් මෙරට තුළ ඇති විය යුතුව තිබිණ. නමුත් එවැන්නක් ඇති වූයේ නැත. අප කළේ මෙතෙක් කල් කර පින්නා ගෙන ආ ධනවාදි මාර්ගයම තවත් සන්තර්පණය කරමින් ඉදිරියට ගෙන යාමයි. ඒ තුළ පිටපොත්තෙන් කෙසේ වෙතත් ඇතුළතින් මධ්\u200dයයෙන් හා හරයෙන් අපි ඇක්මන් මුදලාලිලා වෙමින් සිටින්නෙමු. පිටපොත්තෙන් ධර්මය තවරා ගෙන බුදු දහම විසින් පිටු දක්නා ලද කාමසුඛල්ලිකා\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eනුයෝගය අනුව අපගේ ජීවත හරයන් සකසමින් සිටින්නෙමු. මෙයින් අප අදහස් කරන්නේ භෞතික සම්පත් ගොඩ නොනගා ඈත ගම්මානයක් වෙත මුළු රටම යා යුතුය යන බොළඳ අදහස හෝ හුදු ක\u200d්\u200dරම විරෝධයක් හෝ නොවන බව මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතු වන්නේ ඇතැමෙක් විසින් එවන් අරුතක් මේ අදහස්හි ලා ආරෝපනය කරන්නට ඉඩ ඇති බැවිනි. අප පවසන්නේ අනෙකකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eබුදු දහම විසින් අනුදක්නා ලද්දේ උත්තර මිනිසෙකු බිහි කර ගැනීම හා ඒ මිනිසුන්ට සුදුසු ප\u200d්\u200dරතිරූප දේශය ගොඩ නගා ගැනීමයි. එම උත්තර මිනිසා සිය ආශාවන් පසු පස හඹා යන්නෙකු නොව ආශාවන් දමනයට හිත පුරුදු පුහුණූ කරන නිතැතින්ම අල්පේච්ඡතාවය ගරු කොට තකන්නෙකි. නමුත් ධනවාදි ආර්ථිකයක පදනම කාමසුඛල්ලිකානුයෝගය යැයි අප පවසන්නේ එම ආර්ථික ක\u200d්\u200dරමවේදය මිනිසා දකිනුයේ මිනිසෙකුට වඩා පාරිභෝගිකයෙකු ලෙස බැවිනි. ධනවාදය ශක්මත්ව පැවැතිය හැක්කේ අසීමිත ආශාවන්ගෙන් පාරිභෝගිකයා පෙළෙන තරමටය. එම ආශාවන් පසුපස නොනිමි රතියකින් හඹා යන පාරිභෝගිකයා නා නා විධි උපකරණ හා මෙවලම් තමා සතුකර ගැනීමේ සටනක යෙදෙයි. එම නිසා ඇතිවන\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eවෙළඳ පොළට එම උපකරණ හා මෙවලම් සැපයීමත් නැවත වටයකින් අර මිනිසාගේ ආශාවන් ත්\u200dරිවුර කරමින් නොයෙකුත් ආශා උප්පැද්දවීමත් ධනවාදයෙහි කීවත් ලිබරල්වාදයෙහි කීවත් එහි පදනමය. නා නා මාදිලියේ මෝටර් රථ දිනෙන් දින වෙළඳ පොළට නිකුත් කළ හැකි වන්නේ අර පාරිභෝගිකයා නමැති මිනිසා රථ රතියකින් පෙළෙන තරමටය. එම මිනිසා හා රතිය නිර්මාණය කර ගැනීමට මෙම අර්ත ක්\u200dරමය සමත් වී ඇති නිසාය. ජංගම දුරකථනය මුලින්ම එන්නේ යන තැනකට රැගෙන ගොස් දුරකථන ඇමතුමක් ගත හැකි උපකරණයක් ලෙසිනි. නමුත් අද එයින් කොරන්න බැරි අහවල් එකදැයි අපට ඇසිය හැකිය. ඒ අයුරින් නිපදවෙන හැම ‘‘ඔප්ෂන්’’ එකක්ම තමන්ට වුවමනා වනවාට වඩා සිදු වී ඇත්තේ ඒවාට තමා තුළ ආශාවන් ඉපදීම බව අර නිර්මිත ‘‘ පාරිභෝගිකයා ’’ නැමැති රූකඩ මිනිහා නොදනියි. තමා ඒ මෙවලම් අත්පත් කරගන්නවා යයි ඔහු සිතතත් සැබැවින්ම සිදු වී ඇත්තේ එම මෙවලම් විසින් තමා අත්පත් කර ගැනුම බව ඔහු නොදකියි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eමෙලෙස ඇතිවන කෙලෙස් ආශා යෝනිසෝ මනසිකාරයෙන් නොදකින මිනිසා බුදුදහම විසින් පිටුදක්නා මිනිසෙකු බව අපට පැහැදිළි විය යුතුය. මේ අර්ථ ක\u200d්\u200dරමය විසින් නිර්මාණය කරන මිනිසාත් අපගේ අධ්\u200dයාත්මය හා සංස්කෘතිය විසින් පතන මිනිසාත් යන දෙක එකිනෙකට පටහැනි බව පැහැදිළිය. දෙමාපියන්ගෙන්, පාසලෙන්, විශ්ව විද්\u200dයාලයෙන් හා සමාජයෙන් අප ඉගෙන ගන්නේත් අප අත්දකින්නේ එකිනෙකට පරස්පර දෑය. මේ සියල්ලෙන් අච්චාරුගත වුණු ව්\u200dයාධීන්ගෙන් පෙළෙන සමාජයකි වත්මනෙහි අප හමුවේ ඇත්තේ. අප රටේ තරම් සෝබනය ගැන සිතන වෙහෙසෙන \u0026nbsp;වියදම් කරන පිරිසක් වෙනත් කිසිදු රටක සිටිනවා දැයි සැක සහිතය. ටෙලිවිෂනයට මේවා මිනිසුන්ට බෝ කිරීම එතරම් කජ්ජක් වී නැත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eබටහිර මිනිසා කාර්මීකරණයත් සමඟ ජේසුස් වහන්සේ මෙන් දෙවියන් වහන්සේද කුරුසියේ ඇණ ගසා වළලා දැමීය. එනිසා ඔවුන් ඒ පරස්පරතාවයෙන් සෑහෙන දුරට නිදහස් විය. අද ලංකාවේ ඇතැමෙකුටත් අවැසිව ඇත්තේ වෙනෙකක් නොව, බුදුන් වහන්සේටත් මේ සෙතම අත්කර දීමටය. ඔවුනට බෞද්ධකම මෙන්ම අපගේ සංස්කෘතියද නයාට අදුකොළ වැනිය. බුදුන් වහන්සේ වල දැමිය නොහැකි බව තේරුම්ගත් ඇතැම් පඬියෙක් තනන්නේ බුදුන් වහන්සේ අංක එකේ විද්\u200dයාඥයා බවට පත් කිරීමටය. එමගින්ද ඔහු සොයන්නේ අප ඉහත \u0026nbsp;කී පරස්පරතාවයට විසඳුමක් විය යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ch3\u003e\nඅත්\u200dයාවශ්\u200dයය සංවාදය අමතක වීම\u003c/h3\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e71 හා 89 තරුණ කැරළි මෙන්ම කොටි ත්\u200dරස්තවාදයටත් මූලිකම හේතුව අපට උචිත අප හද මනස විසින් වැළද ගන්නා සමාජ ක්\u200dරමයක් නිදහසින් පසු යළි සකස් කර ගැනුමට අසමත් වීම බව අමරසේකරයන් විසින් බොහෝ තන්හිදි සිය නිර්මාණ තුළින් මෙන්ම සෘජුවමද පෙන්වා දී ඇත. අප මෙතුවක් කල් කළා සේ ලිබරල්වාදය හෝ මාක්ස්වාදය හෝ ගෙඩි පිටින් අනුකරණය කිරීම එයට විසඳුම නොවේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eකරුණු මෙසේ නම් අපට ඇවැසි භෞතික සංවර්ධනයත් අප හද මනස පතන උත්තර මිනිසාත් යන දෙ පෙදෙසම එකවර අත්කර ගැනීම පසක් කළ නොහැකි යතාර්ථයක්ද? එය හුදු යුතෝපීය සිහිනයක්ද? අනුරාධපුර , පොළොන්නරු යුගවලදී අපි මේ දෙපෙදසම සාක්\u200dෂාත් කරගත් ජාතියක් නොවීමුද? එය සියවස් ගණනාවක් අඛණ්ඩව අවිචින්නව පැවැත්වීමට අපි සමත් වීමු. අනුරාධපුර රාජධානිය ලෝකයේ වැඩිම කාලයක් අග නගරය ලෙස පැවැති නගරය වන්නේ එයට පිටදී සිටිය හැකි ශක්තිමත් පදනමක් , චින්තනයක් අප සතුව තිබුණු නිසා විය යුතුය. අප ඉහතින් සඳහන් කළ අපට දැන් ඇති පරස්පරය එහි නොතිබූ නිසා විය යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eඑකල මෙන් අද පවත්නා ගෝලීය බලපෑම් හමුවේ එවැන්නක් සාක්\u200dෂාත් කර ගැනීම ගැන සිතීම හුදු හිතළුවක්, යුතෝපීය සිහිනයක් යැයි ඇතැමෙකු තීරණ කළහොත් පුදුම විය යුතු නැත. එසේම එයට විරුද්ධ විය නොහැකිය. ඒ ඔහුම පවසන ගෝලීය බලපෑම මගින් නිර්මාණය කරන ඔහු (හා අප) වැනි මැකෝලිගේ දරුවන් - කළු සුද්දන් වූ වහල් මානසිකත්වයෙන් පෙළෙන උගතුන් අතින් මෙය බලාපොරොත්තු වීම සිහිනයක් නිසාය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඒසඳහා මේ පොළොවේ මුල් අල්ලා වැඩුණු අනුකරණයෙහි නොව අවශෝෂණයෙහි සමත් නිර්මාණශීලි හා විචක්\u200dෂණශීලි ආත්ම ශක්තියෙන් යුතු කැපවුණු මිනිසුන් සිටිනා පරම්පරාවක් බිහි විය යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ කතාව පුරා විපරම් කරමින් විචාරය කළ යුතු පැති ගණනාවකි. මේ කථාවේ එන මහේස්ත\u200d්\u200dරාත් ධර්මසිරි මරණ පරීක්\u200dෂණයෙන් පසු මැයි පළමු වැනිදා සිය මොටෝරිය නිවස කරා පැදවීමට සිදුවන්නේ මැයි පෙළපාලිය සඳහා කොළඹ කරා එන බස් රථ පෝලිමක් සමගිනි. ඒ බස්රථ තුළින් ධර්මසිරිට ඇසෙන්නේ දෙකන් බිහිරි කරවන ගෝලිව්වාවකි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eරට එකට - බඩ දෙකට\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eරට පළමුව - බඩ දෙවනුව\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකවුද රජා - සිරිල් රජා\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරට බේරා - දුන්නු රජා\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිරිල් රජා - අපේ රජා\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-RqgE2gI5qg0/UoNVmpXVpXI/AAAAAAAAANo/tQM5h4HeJkY/s1600/943266_586879011351740_2037358240_n+(1).jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-RqgE2gI5qg0/UoNVmpXVpXI/AAAAAAAAANo/tQM5h4HeJkY/s400/943266_586879011351740_2037358240_n+(1).jpg\" height\u003d\"265\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅමරසේකරයන් මේ ගෝලිච්චාව මඟින් පෙන්නුම් කරන්නේ කුමක් විය හැකිද? මේ මිනිසුන් විසින් බඩ දෙකට දමා රට එකට තබා කියන කතාවෙහි පදනම් චින්තනයෙහි පුරෝගමිකයකු නොවේද අමරසේකරයන්? එය එක්තරා යුගයක අපට අවැසි එකම සංවාදය වී තිබූ බව සැබවි. අදත් ඒ හැඟීම තිබිය යුතු බවද සැබවි. නමුත් අප එහි සිර විය යුතු නැත. ඉහත සඳහන් කළ අත්\u200dයාවශ්\u200dයය සංවාදය අප විසින් මතු කර ගත යුතුය. නැතහොත් අප නැවත වරක් පමා වූ ජාතියක් වනු ඇත. එය රජයේ පමණක් වගකීමක් නොව, සියළු දෙනාගේ වගකීමකි. පිළිවෙතින් පෙළ ගැසීම හුදු කොඩියක් වීම වළක්වා ගැනීම මතු පරපුර වෙනුවෙන් අපේ යුතුකමකි. මහේස්ත්\u200dරාත් ධර්මසිරිට දිගින් දිගටම මැවි මැවී පෙනෙන අර මිය ගිය කතකගේ අසරණ දියණිය තුෂ්ණිම්භූතව බලා සිටිනා විපරීත විලාශයෙන් යුතු වූ මුහුණ අපට කියන්නේ කුමක්ද? කඳුළක් නැති ඇගේ විසල් ඇස් ගෙඩි දෙක බලා සිටින්නේ අප දෙස නොවෙද?\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ලසන්ත වික්\u200dරමසිංහ\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2013/11/AmarasekaraMayDay_11.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/803552908268706812/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2013/11/AmarasekaraMayDay_11.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/803552908268706812"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/803552908268706812"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2013/11/AmarasekaraMayDay_11.html","title":"අමරසේකරයන්ගේ  මැයි දිනය "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-_qdl5Un6lCg/UoNVUmcBoCI/AAAAAAAAANg/DOw79_w6x0o/s72-c/gunadasa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});